ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
උද්දික අපරාදේ දේශපාලනයක් කරේ හොදම කාලේ හිටිය නම් හොද වැඩ ටිකක් බලන්න තිබ්බා
සුරේන් හාමු නෝරව නාවල ගනින් බන් ඉක්මනින්.......උද්දික ගෙ රඟ පෑම.හරිම ආදරණීය යි ඒ බැල්ම පවා.❤❤❤
උක්කු බබා සහ සුදු පුතා කොටස් නම් මරු ❤❤❤
ඔව්. ඒ දෙන්නගෙ හනිමූන් සීන් නේද? 😏
දිනක්ෂීගෙ acting නන් මරු❤❤❤ සම්මාන හිමිවෙන්න ඕන චරිතයක් 😍 සුදු පුතයි උක්කු බබයි ශෝයි 😁🙈❤️
ඇයි උද්දික....
@ Uddika daksha naluwek. ❤️ Eth methana dinakshi karan charithe amaru chaeithayak. Uddhika karanne samanya jivitheta samana charitayakne.
නෝරා පව් අනේ😢සැනසීමෙන් ඉන්න දෙන්නෑ කව්රුවත්. හැම ඵකාම වද දෙනවා😢
උක්කුබබාවයි සුදුපුතාවයි බලන්නමයි ආවෙ මරු දෙන්නා ඉක්මන්ට සෙට් කරන්නකො 😁
මැරයා වාගේ තමයි උගේ දුවත්
Dhenna yalu una nan shoi😊
@@ishanisadamali9078 denna set wenawa
හනිමූන් සීන් බලන්න නේද ආවේ 😂
😂@@HiruniAmaya-sh6dz
මේ කතාව ලියපු කෙනාට තුනුරුවනේ සරනයි 😁😁😁 අපේ මනසට සතුට ගෙන ආවට . සමන් එදිරිමුනි වහෙන්න කලින් ලස්සනට කතාව ඉදිරියට ගියොත් athi 🙏🙏🙏
මේ දිල්හාරව පේන්න බැරි මට විතරද 😢
Ou.. mn nm asai
Matath
උක්කු බබයි දිල්හාරා එකතු වෙනවා නම් හොදයි අර මැරයගේ දුව අත ඇරලා
@tanujalanka4024 mamath kemathi ekata
marayage duwa hodai bn diharata wada 😂 dilhara ara kapuwage kollawath rawattala paul kadanna hdanne 😂@@tanujalanka4024
උක්කු baba sudu පුතාගෙ ❤ එතැන අමුතු ලස්සන bedimakt තියෙනව
උද්දික සහ දිනක්ෂි නිසා ටෙලි නාට්‍ය බලන මම...උද්දිකගේ රඟපෑම් හරිම ආදරණීයයි ලෙන්ගතුයි..
අයියෝ ඇයි නෝරව ඉස්සුවෙ.ආසාවෙන් බලන් හිටියෙ නෝරා නාලා වෙන ඇදුමක් අදියි කියලා😢
සුදු පුතයි උක්කු බබයි සෙට් වෙනවට කැමති අය කෝ බලන්න ❤
ඉදකින් නෝරාව අරන් ගියා😢😢😢😢, මට කතාව එපා වුනා😭😭😭
දිල්හාරා අනුකම්පා හිතෙන්ඩ ඕනි චරිතයක්.උනාට එයාගෙ පන්ඩිත කම නිසා එපා වෙනවා😂
දිල්හාරා කතාවේ මුල් කොටස් වල අහිංසකයි. ආදරේ කරපු කොල්ලව බලහත්කාරයෙන් වෙන කෙනෙක් බැඳගෙන වැඩිම අසාධාරණේත් වෙලා තියෙන්නේ එයාට.
සුමංගල බෑනට මරු උපදෙස් දෙන්නෙ 😂😂
මට පේන්නේ උද්දික ඉස්සර ඉදන්ම නෝරට love වගේ.
owow
Hmm ❤
සුරේන් නේ....
❤
උක්කු බබාගේ වීඩියෝ වලට ආස අය මේ පැත්තට😂😂😂😂🎉🎉🎉
🎉🎉🎉🎉😂
😢😅❤
Leak වීඩියෝ ද ? ලින්ක් නැහ්?
ඔව්. ඔව් කට්ටියක් ඒ දෙන්නගෙ හනිමූන් සීන් වලට එහෙම හරි ආසයි. 😂😂😂
මේ මන්
මුදලාලි ගේ කඩේ තියෙන තැන හරිම ලස්සනයි ❤
උද්දිකගේ රගපෑම.. අනික තනියම කතා කර කර 🤭🤭 පව් ඒයි... හරිම දක්ශයි ❤
කපුවගෙ සීන් ස්කිප් කරලා බලන්නෙ මටනම් එපා වෙනව ලපු ලියද්ද ඕවර් ඇක්ටින්
Ouuu😂
එහෙම කියන එක වැරදියි නේ....ඒකතමා චරිතෙට පන පොවන විදිය නේ........කපු ලියද්ද මරු
Ow Eknm aththa oniwt wedi natanw wge
දිල්හාරට වැඩිය සුදු පුතා හරි උර්තල්😊
උක්කු බබා.මම.මේ උඹට හොඳින් කියන්නෙ.හැම වෙලේම මම තමුසෙට ආදරේ නෑ ගගා වැලලෙන්නෙ නැතුව ආදරේ කරලා බලපන්.😂😂😂😂😂
Ukku babagei sudu babagei kotash vitharak balana mama 😊❤
Mn nam ewa skip karanawa
Math ehemai
@@RasikaRanaweera-e7w හනිමූන් සීන් නේද? 😌
මම නම් කැමති සුරේන් ❤ නෝරා
මාමණ්ඩිය බෑනට දීපු උපදෙස නම් මරු 😂
මේ පාර නෝරව ඉස්සුවෙ ලෝයර් ගෙ කට්ටිය වෙන්න ඇතිඅයියෝ මන් බලන් ඉන්නෙ නෝරා කොලඹ ගිහිල්ල හොද වෙලා ලස්සනට එනව බලන්න ගමට
Mamath 🤗
Me to
මමත් බලන් හිටියේ නාලා ලස්සනට ඉන්නවා බලන්න 😢😢
සුරේන් නෝරා දේවින්ද සෙනුරි හින්ද විතරයි කතාව බලන්නෙ...මරු ඇක්ටින්❤
උක්කු බබා සුදු පුතා නිසා මේ කතාව බලන අය 😊❤️❤️❤️
සුරේන්ගේ අම්මා, නෝරා අතේ ලොකු පුතාට කන්න බත් මුට්ටියක්ම එවලා,,,,,,,,,,,,,,,🤣🤣🤣
මරු මාමණ්ඩියෙක්නෙ හම්බෙලා තියෙන්නෙ ❤
ලොයර් කාරයා දෙපල ඌට ගනි වගෙයි.. හොද වැඩෙ කපුවාට😂
කවුද යකූ මං වගේ වොශින්මැශින් එකෙන් එපිසෝඩ් ඔක්කොම බැලුවේ😅😅
උද්දීක,උයට අපට්ටම ,අදරෙ ❤❤❤
ඇත්තටම මේ වලව්ව ලස්සනයි කාටද මේක අයිති.කෛතුක වස්තුවක් වගේ තියාගන්න වටිනවා.
දසුනි නම් මරු ❤️🥰👌
දසුනි නමි මරැතමයි ලස්සනට අදින්න බැරිද
මාරම ලස්සන වලව්වක්.. මේ වලව්ව ගැන දන්න අය ඉන්නවද අතීත කතාව ආසයි දැනගන්න..
Matath danaganna asai
Danna kenek comment karanna
Sapumalee kathawe thibbeth me walawwa neda
👍
සුදු පුතා ගියපු දවසට තමයි උක්කු බබාට ආදරේ දැනෙන්නේ එතකොට තමයි කතාව මරු ❤❤
සුදු පුතාගෙයි. දිල්හාරගෙයි වලියක් ඕන කියන කට්ටිය මේ පැත්තට 😁👀
🖐️
මරු බෙර කතාව 😂
මදෑ නෝරා කොළඹ යනකම් බලා හිටියා 😢
nora kolaba yanakan balan hitiye
එපා වෙනව
අනේ ඔව් එපා වෙනවා...හැමදාම මොකක් හරි වෙනවා..
මරු හැබැයි සුදු පුතාගෙ තාත්තාගෙ හින්ට් එක..😹 ශේප් එකෙ තට්ටුවක් දාන්න කිව එක 😹 දැන්වත් අරු බැදගත්ත බෙරෙට ගැහුවොත් පිරිමිකම තමා ඒකත් නැත්තන්😹😹...... කියලා වැඩක් නැ
දිනක්ශි,උද්දික,කියන්න වචන නෑ ,ඒතරම් විශිෂ්ඨයි.නාඩගම්කාරයෝ,කැකුලයි,කිරිපුතයිදෙන්නත් මෙතනවෙනස් චරිත දෙකක්.ලස්සනයි.
දිනක්ශී ලස්සනට රග පානවා ❤
මේ පැත්තට, අර කොනට එන්න ගගා හැමිනෙන්නේ නැතුව ඉන්න. Clean sri lanka project එකෙන් තොපිලා වගේ අංසභාග හැත්ත වත් අයින් කරලා දැම්මා නම් හරි.
😅😅😅
මේ වලව්ව ඉස්සර ලස්සනට තියෙන්න් ඇති 😢😢😢
සපුමලී කතාව විකාශය වුනෙ 2012 දී. ඒ වෙනකොට ඔය වලව්ව හොඳ තත්වයට තෘබුණා. වලව්ව තියෙන පලාත කොහෙද දන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඕනෑම දේපලක් 3 වන පරම්පරාවෙදි ගරා වැටිමට ලක් වන බව ව්‍යවහාරික ජන මතයයි. ඔය වලව්වටත් එම මතයම ගැලපිය හැක.
@@chandaniperera6389 ඒකෙ තියෙන්වාද මෙක
Suren,Nora,Uklubaba and Suduputa nice.
කොටස් 40 4න් එකෙන් බැලුවා 😂❤
උද්දීක අපිත් උයට පට්ට❤❤❤අදරෙ
උද්දික මහත්තයාගේ දිනක්ශිගේ රගපෑම නම් අති විශිස්ටයි හරිම තාත්විකයි
නොරා සුරෙන් හාමුsupr❤
Ukku babagei sudu puthagei lassana ❤ e denna maara marching
සුමංගලයා තමයි හොදටම කරන්නේ..😂😂😂😂
ඒක ඕනවට වැඩියි
නෝරාව නාවනකම් බලන් ඉන්නෙ අප්පා 😒😒😒
ඇයි සබන් ගාන්නද
Pissuda ubatath
😂😂😂
නැ ...බලන් ඉන්න..😊@@DinukaDinuka-w6m
@@DinukaDinuka-w6m පිට අතුල්ලන්න 😂
උක්කු බබාගෙ කට හඩ හරිම ලස්සනයි ❤
Maru mamandi🤣😃😅
තීක්ශන අයියා ( උක්කු බබා ) අම්මේ මරු අනේ 😂❤️😚
11:36 අම්මෝ ඒක 😂 නියම මාමණ්ඩි 😂😂
මාත් හොයාගන්න ඔන මේහෙම මාමණ්ඩි කෙනෙක්
ඈ බොරු ස්වාමින්වහන්සේ නමක්ද
කොටස් 40මක you tube එකෙන් බලපු අය පැත්තට 😇
Na httn bluwe
ආ ගැම්මට 😌
සුදු පුතාට ඒක නොතේරෙන එකමයි හොද😂😂😂
Sudu putha hari lassanai❤❤
Alison Kapuwage Rangapama. Athi. Vishishtai.....👍👍👍🙌🙌🙌🙌🙏🙏
Buddika maru ane... Lassanata act kranawa.. Asai me katawa balanna.. Dinakshith maru..❤
මරු මාමණ්ඩිය 😁😁😁
කපු ලියdda peenna බෑ..🤗😀 අයියෝ නෝර අරන් ගියා නේ..
නෝරගෙ කොටස් වැඩි කරන්න කියන අය කෝ 🌚
Wadi kala wage nemene. E act eka amarui
පේන්න බෑ
මරු මාමණ්ඩියා.😂😂😂
ෙනා්රා පවු අෙන් සුෙරන් හාමු එන ෙකාට ෙනා්රා නැ😢😢 දිනක්ෂි ෙග් acting සුපර් ❤🔥
සුදු පුතා❤️ උක්කු බබා
11:36 ඔන්න සුපිරී මාමන්ඩිලා
උද්දික ❤❤❤❤❤❤❤❤
බෙර කතාව නම් මරු😂😂😂
so nice❤
අද අවන් එකෙන් කතාව බැලුවේ කවුද..😂
Uddikage acting maru
Suren Nora& ukkubaba Suduputha 😮
සුමංගලගේ උපදෙස් ටික 😂😂😂
වලව්වේ Drone shot එකනම් 😍💯
පොඩ් මහත්තයා ❤❤❤
උක්කු බබාගෙ මාමන්ඩිය තමයි මරු ඌම කියනව වෙන එකකට තට්ටු දැම්මට කමක් නෑලු අන්න මාමන්ඩිල 😍
Dinakshi's acting is superb....
කවදාවත් මෙි කතාව ටිවී 🌺එකෙන් නැති බලන සෙටි කටිටිය කෝ😪
මම මේකේ බලන්නේ උක්කු බබායි සුදු පුතාගෙයි සීන් ටිකයි නෝරා ඉන්න ටිකයි විතරයි 😒
Math.anekwa epa wenawa
Aiyoo norata mona wewida dan suren awith hoyawi..ukku babai sudu puthai shoii ane❤
හරියට හරි
උක්කු බබයි සුදු පුතයි ඉන්න කොටස් මන් ආසම ඒ කොටස් බලන්න දීනක්ෂි ඉන්න කොටස් තමයි මරැ❤❤❤
මුදලාලි - හරියට හරි හරියට හරි😂
කතාවට ආදරේ අයකෝ...❤❤
නෝරාගෙ කොටස් තමයි මරු
වෙන නැත්නම්
❤❤lassanaii ❤❤❤
මට මෙතන තේරුම් ගිය දෙය ඩෝරා පිරිමි යෙක් විස්වාස කලා එයාගේ ආරක්ෂාව නැති උනා පිරිමි යෙක් හිටියා ත් තමන්ගේ සැමියා හිටියත් ගැහැනියක් තමන්ගේ ආරක්ෂාව අනිවාර්යයෙන් අවදානය ඉන්න ඕනි මයි ගොඩාක් කෙල්ල න් මේක බලනවා නම් තේරුම් ගන්න 🙏
නෝරා..ඩෝරා කියන්නේ බල්ලෙක්..
යමුනා ❤❤❤
සුමන්ගලයගෙ ආතල් මරු
පව් අනේ නෝරා හාමුට කරදරයක් වෙන්න එපා කොහොම හරි බේරගන්න පව් ඒ අහිංසක කෙල්ල
ආසම දෙනගම සුමංගල ගේ ටෝක් තමා
දිනක්ෂි ගෙ රගපෑම් සුපිරියි
මාමා නම් මරු 😂😂😂
මගේ උද්දික කියන දේවල් තෙරෙනවා අනේ වාසනාවන් නෝරාට
අම්මෝ නෝර🥰දිනක්ෂිගෙ රඟපෑම් සුපිරි
10:33 බැදගත්ත බෙරේ ගහනවා ...... මූට මෙච්චර කියලා තේරෙන්නෑ 😂
මාපුතාවයි කපුවගෙ කෙල්ලවයි දන්න උන් කාෙ😂❤
Ammapa mehema maamandilaa apita hamba venneee naaaaaneeeeeee
උද්දික අපරාදේ දේශපාලනයක් කරේ හොදම කාලේ හිටිය නම් හොද වැඩ ටිකක් බලන්න තිබ්බා
සුරේන් හාමු නෝරව නාවල ගනින් බන් ඉක්මනින්.......උද්දික ගෙ රඟ පෑම.හරිම ආදරණීය යි ඒ බැල්ම පවා.❤❤❤
උක්කු බබා සහ සුදු පුතා කොටස් නම් මරු ❤❤❤
ඔව්. ඒ දෙන්නගෙ හනිමූන් සීන් නේද? 😏
දිනක්ෂීගෙ acting නන් මරු❤❤❤ සම්මාන හිමිවෙන්න ඕන චරිතයක් 😍 සුදු පුතයි උක්කු බබයි ශෝයි 😁🙈❤️
ඇයි උද්දික....
@ Uddika daksha naluwek. ❤️ Eth methana dinakshi karan charithe amaru chaeithayak. Uddhika karanne samanya jivitheta samana charitayakne.
නෝරා පව් අනේ😢
සැනසීමෙන් ඉන්න දෙන්නෑ කව්රුවත්. හැම ඵකාම වද දෙනවා😢
උක්කුබබාවයි සුදුපුතාවයි බලන්නමයි ආවෙ මරු දෙන්නා ඉක්මන්ට සෙට් කරන්නකො 😁
මැරයා වාගේ තමයි උගේ දුවත්
Dhenna yalu una nan shoi😊
@@ishanisadamali9078 denna set wenawa
හනිමූන් සීන් බලන්න නේද ආවේ 😂
😂@@HiruniAmaya-sh6dz
මේ කතාව ලියපු කෙනාට තුනුරුවනේ සරනයි 😁😁😁 අපේ මනසට සතුට ගෙන ආවට . සමන් එදිරිමුනි වහෙන්න කලින් ලස්සනට කතාව ඉදිරියට ගියොත් athi 🙏🙏🙏
මේ දිල්හාරව පේන්න බැරි මට විතරද 😢
Ou.. mn nm asai
Matath
උක්කු බබයි දිල්හාරා එකතු වෙනවා නම් හොදයි අර මැරයගේ දුව අත ඇරලා
@tanujalanka4024 mamath kemathi ekata
marayage duwa hodai bn diharata wada 😂 dilhara ara kapuwage kollawath rawattala paul kadanna hdanne 😂@@tanujalanka4024
උක්කු baba sudu පුතාගෙ ❤ එතැන අමුතු ලස්සන bedimakt තියෙනව
උද්දික සහ දිනක්ෂි නිසා ටෙලි නාට්‍ය බලන මම...උද්දිකගේ රඟපෑම් හරිම ආදරණීයයි ලෙන්ගතුයි..
අයියෝ ඇයි නෝරව ඉස්සුවෙ.ආසාවෙන් බලන් හිටියෙ නෝරා නාලා වෙන ඇදුමක් අදියි කියලා😢
සුදු පුතයි උක්කු බබයි සෙට් වෙනවට කැමති අය කෝ බලන්න ❤
ඉදකින් නෝරාව අරන් ගියා😢😢😢😢, මට කතාව එපා වුනා😭😭😭
දිල්හාරා අනුකම්පා හිතෙන්ඩ ඕනි චරිතයක්.උනාට එයාගෙ පන්ඩිත කම නිසා එපා වෙනවා😂
දිල්හාරා කතාවේ මුල් කොටස් වල අහිංසකයි. ආදරේ කරපු කොල්ලව බලහත්කාරයෙන් වෙන කෙනෙක් බැඳගෙන වැඩිම අසාධාරණේත් වෙලා තියෙන්නේ එයාට.
සුමංගල බෑනට මරු උපදෙස් දෙන්නෙ 😂😂
මට පේන්නේ උද්දික ඉස්සර ඉදන්ම නෝරට love වගේ.
owow
Hmm ❤
සුරේන් නේ....
❤
උක්කු බබාගේ වීඩියෝ වලට ආස අය මේ පැත්තට😂😂😂😂🎉🎉🎉
🎉🎉🎉🎉😂
😢😅❤
Leak වීඩියෝ ද ? ලින්ක් නැහ්?
ඔව්. ඔව් කට්ටියක් ඒ දෙන්නගෙ හනිමූන් සීන් වලට එහෙම හරි ආසයි. 😂😂😂
මේ මන්
මුදලාලි ගේ කඩේ තියෙන තැන හරිම ලස්සනයි ❤
උද්දිකගේ රගපෑම.. අනික තනියම කතා කර කර 🤭🤭 පව් ඒයි... හරිම දක්ශයි ❤
කපුවගෙ සීන් ස්කිප් කරලා බලන්නෙ මටනම් එපා වෙනව ලපු ලියද්ද ඕවර් ඇක්ටින්
Ouuu😂
එහෙම කියන එක වැරදියි නේ....ඒකතමා චරිතෙට පන පොවන විදිය නේ........කපු ලියද්ද මරු
Ow Eknm aththa oniwt wedi natanw wge
දිල්හාරට වැඩිය සුදු පුතා හරි උර්තල්😊
උක්කු බබා.මම.මේ උඹට හොඳින් කියන්නෙ.හැම වෙලේම මම තමුසෙට ආදරේ නෑ ගගා වැලලෙන්නෙ නැතුව ආදරේ කරලා බලපන්.😂😂😂😂😂
Ukku babagei sudu babagei kotash vitharak balana mama 😊❤
Mn nam ewa skip karanawa
Math ehemai
@@RasikaRanaweera-e7w හනිමූන් සීන් නේද? 😌
මම නම් කැමති සුරේන් ❤ නෝරා
මාමණ්ඩිය බෑනට දීපු උපදෙස නම් මරු 😂
මේ පාර නෝරව ඉස්සුවෙ ලෝයර් ගෙ කට්ටිය වෙන්න ඇති
අයියෝ මන් බලන් ඉන්නෙ නෝරා කොලඹ ගිහිල්ල හොද වෙලා ලස්සනට එනව බලන්න ගමට
Mamath 🤗
Me to
මමත් බලන් හිටියේ නාලා ලස්සනට ඉන්නවා බලන්න 😢😢
❤
සුරේන් නෝරා දේවින්ද සෙනුරි හින්ද විතරයි කතාව බලන්නෙ...මරු ඇක්ටින්❤
උක්කු බබා සුදු පුතා නිසා මේ කතාව බලන අය 😊❤️❤️❤️
සුරේන්ගේ අම්මා, නෝරා අතේ ලොකු පුතාට කන්න බත් මුට්ටියක්ම එවලා,,,,,,,,,,,,,,,🤣🤣🤣
මරු මාමණ්ඩියෙක්නෙ හම්බෙලා තියෙන්නෙ ❤
ලොයර් කාරයා දෙපල ඌට ගනි වගෙයි.. හොද වැඩෙ කපුවාට😂
කවුද යකූ මං වගේ වොශින්මැශින් එකෙන් එපිසෝඩ් ඔක්කොම බැලුවේ😅😅
උද්දීක,උයට අපට්ටම ,අදරෙ ❤❤❤
ඇත්තටම මේ වලව්ව ලස්සනයි
කාටද මේක අයිති.
කෛතුක වස්තුවක් වගේ තියාගන්න වටිනවා.
දසුනි නම් මරු ❤️🥰👌
දසුනි නමි මරැතමයි ලස්සනට අදින්න බැරිද
මාරම ලස්සන වලව්වක්.. මේ වලව්ව ගැන දන්න අය ඉන්නවද අතීත කතාව ආසයි දැනගන්න..
Matath danaganna asai
Danna kenek comment karanna
Sapumalee kathawe thibbeth me walawwa neda
👍
සුදු පුතා ගියපු දවසට තමයි උක්කු බබාට ආදරේ දැනෙන්නේ එතකොට තමයි කතාව මරු ❤❤
සුදු පුතාගෙයි. දිල්හාරගෙයි වලියක් ඕන කියන කට්ටිය මේ පැත්තට 😁👀
🖐️
මරු බෙර කතාව 😂
මදෑ නෝරා කොළඹ යනකම් බලා හිටියා 😢
nora kolaba yanakan balan hitiye
එපා වෙනව
අනේ ඔව් එපා වෙනවා...හැමදාම මොකක් හරි වෙනවා..
මරු හැබැයි සුදු පුතාගෙ තාත්තාගෙ හින්ට් එක..😹 ශේප් එකෙ තට්ටුවක් දාන්න කිව එක 😹 දැන්වත් අරු බැදගත්ත බෙරෙට ගැහුවොත් පිරිමිකම තමා ඒකත් නැත්තන්😹😹...... කියලා වැඩක් නැ
දිනක්ශි,උද්දික,කියන්න වචන නෑ ,ඒතරම් විශිෂ්ඨයි.නාඩගම්කාරයෝ,කැකුලයි,කිරිපුතයිදෙන්නත් මෙතනවෙනස් චරිත දෙකක්.ලස්සනයි.
දිනක්ශී ලස්සනට රග පානවා ❤
මේ පැත්තට, අර කොනට එන්න ගගා හැමිනෙන්නේ නැතුව ඉන්න. Clean sri lanka project එකෙන් තොපිලා වගේ අංසභාග හැත්ත වත් අයින් කරලා දැම්මා නම් හරි.
😅😅😅
මේ වලව්ව ඉස්සර ලස්සනට තියෙන්න් ඇති 😢😢😢
සපුමලී කතාව විකාශය වුනෙ 2012 දී. ඒ වෙනකොට ඔය වලව්ව හොඳ තත්වයට තෘබුණා. වලව්ව තියෙන පලාත කොහෙද දන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඕනෑම දේපලක් 3 වන පරම්පරාවෙදි ගරා වැටිමට ලක් වන බව ව්‍යවහාරික ජන මතයයි. ඔය වලව්වටත් එම මතයම ගැලපිය හැක.
@@chandaniperera6389 ඒකෙ තියෙන්වාද මෙක
Suren,Nora,Uklubaba and Suduputa nice.
කොටස් 40 4න් එකෙන් බැලුවා 😂❤
උද්දීක අපිත් උයට පට්ට❤❤❤අදරෙ
උද්දික මහත්තයාගේ දිනක්ශිගේ රගපෑම නම් අති විශිස්ටයි හරිම තාත්විකයි
නොරා සුරෙන් හාමුsupr❤
Ukku babagei sudu puthagei lassana ❤ e denna maara marching
සුමංගලයා තමයි හොදටම කරන්නේ..😂😂😂😂
ඒක ඕනවට වැඩියි
නෝරාව නාවනකම් බලන් ඉන්නෙ අප්පා 😒😒😒
ඇයි සබන් ගාන්නද
Pissuda ubatath
😂😂😂
නැ ...බලන් ඉන්න..😊@@DinukaDinuka-w6m
@@DinukaDinuka-w6m පිට අතුල්ලන්න 😂
උක්කු බබාගෙ කට හඩ හරිම ලස්සනයි ❤
Maru mamandi🤣😃😅
තීක්ශන අයියා ( උක්කු බබා ) අම්මේ මරු අනේ 😂❤️😚
11:36 අම්මෝ ඒක 😂 නියම මාමණ්ඩි 😂😂
මාත් හොයාගන්න ඔන මේහෙම මාමණ්ඩි කෙනෙක්
ඈ බොරු ස්වාමින්වහන්සේ නමක්ද
කොටස් 40මක you tube එකෙන් බලපු අය පැත්තට 😇
Na httn bluwe
ආ ගැම්මට 😌
සුදු පුතාට ඒක නොතේරෙන එකමයි හොද😂😂😂
Sudu putha hari lassanai❤❤
Alison Kapuwage Rangapama. Athi. Vishishtai.....👍👍👍🙌🙌🙌🙌🙏🙏
Buddika maru ane... Lassanata act kranawa.. Asai me katawa balanna.. Dinakshith maru..❤
මරු මාමණ්ඩිය 😁😁😁
කපු ලියdda peenna බෑ..
🤗😀 අයියෝ නෝර අරන් ගියා නේ..
නෝරගෙ කොටස් වැඩි කරන්න කියන අය කෝ 🌚
Wadi kala wage nemene. E act eka amarui
පේන්න බෑ
මරු මාමණ්ඩියා.😂😂😂
ෙනා්රා පවු අෙන් සුෙරන් හාමු එන ෙකාට ෙනා්රා නැ😢😢 දිනක්ෂි ෙග් acting සුපර් ❤🔥
සුදු පුතා❤️ උක්කු බබා
11:36 ඔන්න සුපිරී මාමන්ඩිලා
උද්දික ❤❤❤❤❤❤❤❤
බෙර කතාව නම් මරු😂😂😂
so nice❤
අද අවන් එකෙන් කතාව බැලුවේ කවුද..😂
Uddikage acting maru
Suren Nora& ukkubaba Suduputha 😮
සුමංගලගේ උපදෙස් ටික 😂😂😂
වලව්වේ Drone shot එකනම් 😍💯
පොඩ් මහත්තයා ❤❤❤
උක්කු බබාගෙ මාමන්ඩිය තමයි මරු ඌම කියනව වෙන එකකට තට්ටු දැම්මට කමක් නෑලු අන්න මාමන්ඩිල 😍
Dinakshi's acting is superb....
කවදාවත් මෙි කතාව ටිවී 🌺එකෙන් නැති බලන සෙටි කටිටිය කෝ😪
මම මේකේ බලන්නේ උක්කු බබායි සුදු පුතාගෙයි සීන් ටිකයි නෝරා ඉන්න ටිකයි විතරයි 😒
Math.anekwa epa wenawa
Aiyoo norata mona wewida dan suren awith hoyawi..ukku babai sudu puthai shoii ane❤
හරියට හරි
උක්කු බබයි සුදු පුතයි ඉන්න කොටස් මන් ආසම ඒ කොටස් බලන්න දීනක්ෂි ඉන්න කොටස් තමයි මරැ❤❤❤
මුදලාලි - හරියට හරි හරියට හරි😂
කතාවට ආදරේ අයකෝ...❤❤
නෝරාගෙ කොටස් තමයි මරු
වෙන නැත්නම්
❤❤lassanaii ❤❤❤
මට මෙතන තේරුම් ගිය දෙය ඩෝරා පිරිමි යෙක් විස්වාස කලා එයාගේ ආරක්ෂාව නැති උනා පිරිමි යෙක් හිටියා ත් තමන්ගේ සැමියා හිටියත් ගැහැනියක් තමන්ගේ ආරක්ෂාව අනිවාර්යයෙන් අවදානය ඉන්න ඕනි මයි ගොඩාක් කෙල්ල න් මේක බලනවා නම් තේරුම් ගන්න 🙏
නෝරා..ඩෝරා කියන්නේ බල්ලෙක්..
යමුනා ❤❤❤
සුමන්ගලයගෙ ආතල් මරු
පව් අනේ නෝරා හාමුට කරදරයක් වෙන්න එපා කොහොම හරි බේරගන්න පව් ඒ අහිංසක කෙල්ල
ආසම දෙනගම සුමංගල ගේ ටෝක් තමා
දිනක්ෂි ගෙ රගපෑම් සුපිරියි
මාමා නම් මරු 😂😂😂
මගේ උද්දික කියන දේවල් තෙරෙනවා අනේ වාසනාවන් නෝරාට
අම්මෝ නෝර🥰
දිනක්ෂිගෙ රඟපෑම් සුපිරි