ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
දිනක්ෂිගෙ දැකපු අතිවිශිෂ්ට රංගනයක්...එයා ඒ චරිතේ හරිම තාත්විකව, උවමනාවෙන් කරනවා❤️
ගැලපෙන්නෙත් එයාට ඒක...😂😂😂😂😂
😊😊😊
😅 eya ehema thama saranga lokka thama wenas kare
ලැට් සරාංගගෙ දොනි 😂
නෝරා පොඩ් ළමයෙක් වගේ හරිම ලස්සනයි ආදරෙයි ඔයාට
උක්කු පුතා ආදරෙයි සුදු පුතාට😮😊😊😊
නොරා , , නෝරා,නොරා, ඔයා නම් නියමයි, මම කැමති නෝරාව බලන්න❤❤
අනේ ඔයාලගේ මේ සිගිති පාතාල සීන් එක ටිකක් අඩු කරන්න නැති නම් මේක එපා වෙන්න වැඩි ahathak නැ 😢
Ow epa wenawa ewa balanna
අල්විස් කපුව පේන්න බැරි මට විතරද
ඕකා ඉන්නේ හැමදාම එපාම කරපු චරිත වලට
Matath penn ba
Matath penna be
U enna hama drama akema appiriyai
@@thusharipriyangi9701 සිරාවටම මට ඌව දිරවන්නේම නෑ
මරු නෝරගෙ කොටස් 😅 හොද වැඩේ සුමන්ගලගෙ උන්ට
සුරේන් හාමූ නෝරවා කොළඹ එක්කන් ගිහින් සනීප කරන එනකන් බලන් ඉන්න සෙට් එක කෝ
Eka wenne kathawe anthimata
❤❤❤❤❤
Eddi bangalawata widala thiyei😅
ඇයි ඔයා trip එකක් එක්කන් යනවද කට්ටියම😂
🙋♀️
මේ හාම්නේට රගපාන කෙනා නම් supper ❤
මැර සුමංගලයා තමා සුපිරිම ආතල් එක දෙන්නෙ 😂❤
නිදාගන්න ඇදට ගිහිල්ල බලන උන් 😅
Hiii
Mama
👋
Mama 😂
මම😅😅😅😅😅😅
කපුවගෙයි, සුමංගලයගෙයි කෑලි වැඩී. එතකොට එපාවෙනවා
දිනක්ෂි අක්කිටනම් මරු දෙබස් නෑ මුකුත් නෑ ඇක්ටින් විතරයි,පාඩම් කරන්නද මතක තියාගන්නද මුකුත් නෑ....😂😂😂😂😂ඔයානම් හෙන ජොලියේ එනව ඇති නේ අක්කි....ඔයා වගේම මේකේ හැමෝම දක්ශයි ........good luck හැමෝටම....❤❤❤❤...
අපි එහෙම හිතුවට ඒ වගේ ඒවා තමයි කරන්න අමාරුම චරිත.මොකද ඒ expressions හොඳටම දෙන්න ඕනෙ එතකොට..
Debas mataka tiyagannawata wada man hithanne gold ragapama amarui
ඒක තමයි එතන තියෙන අමාරුම චරිතෙ. වාචික අභිනය නෑ කියන්නෙ අනිවාර්යයෙන්ම සාත්වික අභිනය සහ ආංගික අභිනය උපරිම තියෙන්න ඕනෙ නැත්නම් ප්‍රේක්ෂකයන්ට ඒ චරිතෙ එපා වෙනවා. නෝරගෙ චරිතෙට දිනක්ෂි සාර්ථකව පණපොවන නිසා තමයි අපි ඒ චරිතෙට කැමති. ❤
Super super super ❤❤❤
Episodes 40 ටත් කිට්ටුවෙන්න ඇවිල්ලා දැනුනෙවත් නැ හරිම ආසාවෙන් බැලුවා....❤
සුදු පුතාගෙයි උක්කු බබාගෙයි love සීන් ඕන කියන කට්ටිය කොයි 😁❤️
කොයි කියන්නේ කෝ.? කියන එකද..🤭🤭
හනිමුන් සීන් එකද ඕන...😂😂😂
Paduwe kathawa balapan kiyawanne nathiwa
❤❤
හනිමූන් සීන් එකද ඕනේ. 😜 කියන්න බෑ ඉතින් දකුණේ ඈයින්ගේ හනිමූන් සීන් එහෙමත් වෙනස්ද දන්නේ නෑනේ. 😂😂😂😂
Comment එක උඩ තුන්පාරක් touch කලාම reply section එක open වෙනවා. අද දැන ගත්තේ 😊
ithin
ඔයාලා ගොඩක්ම ආස දිල්හාරට නම් කමෙන්ට්,උක්කු බබාට නම් ලයික්
Ubr ammage huththata
මාත් දිල්හාරා😊
Dilhara thunk witharak🤢🤮
ලයික් කමෙන්ට්
😂❤😂❤
Dasuni akkat කැමති සෙට් එක කො ❤
❤
H❤
හාමිනේ මරු අප්පා.😂 හැතිකරේලු😅
Episode 39 ම පොන් එකෙන් බලපු උන් කෝ ❤️👍
Innwa😊
Innawa
Innwa
මංනම් ඇස් දෙකෙන් බැලුවෙ 😢😂
Hi
සුදු පුතයි උක්කු බබයි සෙට් වෙනවට කැමති උන් කෝ 😹
un danna lagadima set wai balapanko me sathiya yana tika 😂❤
ඔක්කොම බලනවා අන්තිමට කෙලිනවා
දකුණේ ඈයෙක් නේද ඔයාත්. 😌
ඔය මගුල හරියන්නේ නැ, උක්කු බබාට ජීවිත කාලෙම කනක් ඇහෙන්න නැතුව විදවන්න වෙනවා. 😢
හොද වැඩේ සුමංගල මුසලයට
කවදාවත් මේ කතාව tv එකෙන් 🌺 බලන් නැති සෙට් එක කෝ :-o
මෙ වැලි කතරෙ ඉන්න අපිට 4 තමයි
නෝරාගෙයි සුරේන් හාමුගෙයි කොටස් වලට තමා ආසම ❤
මේ කතාවට නම දාන්න තිබ්බෙ වලව්කාරයෝ කියල😍😍
Ow 😂😂😂
මේ කතාවෙ අවසානෙත් කෝටිපතියෝ,හාරකෝටිය වගේ වෙයි😊.සද්ධා කතාව ලියන්නෙ අග ඉදන් මුලට වගේ😅
නෝර මරැ අනේ සුමංගලගෙ ගෝලොයො දෙන්නට හොදවැඩේ වුනේ .
man kivve ukku Babai suduth putha set wanawa kiyala lagadima 😂❤
සුමංගල වගේ මන්ද මානසික තත්ත්ව තියෙන වසලයො තවමත් හැම තැනම ඉන්නවා.
ඊයා කියලා වැඩක් නෑ
හොර ඔප්පු වෙඩේ මොකක් වුණත් ... අයියා හැටියට ..කපුවා.. මරු අයියා කෙනෙක්... මෙහේම නෑනා ලා උනත්.. හැමෝටම නැහැ ❤❤❤
Senugei devindagei love akata kamathi kaudooo man wage❤❤
නෝරා එන්න එන්නම ලස්සන වෙනවනෙ ❤❤😊😊
අපෝ හැමදාම එකම දේවල්. ලියන එකාට අග මුල මතක නැතිව..
සවර්නවාහිනි යන කතා ඔක්කොම බලනවපට්ට😮😮😮
හිරිපොදවැස්ස ඇරෙන්න ඔක්කොම හොදයි🤣
Dinakshige dakapu hodama acting eka ❤❤
කපුවො ගැන ඇත්ත කියනවා😂😂😂 රට ගොඩ දාන්න එක දවසින් කරන්න බැයිද? මිනිස්සු කොටිපතියෝ කරනවා කියනවා 😂😂 බයිලානේ බං 😂😂😂 වැඩාලා ඉන්නවානම් දැන් බැහැලා ❤❤❤ ඔක්කොම සල්ලි හොයාගන්න ලයින් කරන්නේ 😮 කපු පක්කුන්ට අහුවෙන්න එපා ❤(ලස්සනට කියනවා සින් එක❤
නෝරාට දැන් ටික ටික සනීපවේගන එනවා වගේ
බත්මුටිටි හොරා මරු අනේ❤❤
6:31 නෝරගේ කෑගහිල්ල temple run එකේ කෑගැහිල්ල වගේමයි 😂
හැමදාම බලන සෙට් ඒක කෝ 🥲
මම බලනවා😊😊
තෝ හිතුවද නාට්‍ය මැදින් මැද බලනවා ලියලා😅
මේ කතාවේ කී දෙනෙක් නෝරාගේ බංගලාවට කෙල හලනවද. අනුන්ගේ දේපොළ වලට පුදුම තන්හාවක්. ඒත් ඔය කාටවත් ඔවා අයිති වෙන්නේ නෑ. නෝරා හොඳ වෙලා බංගලාවේ ලස්සනට ජීවත් වෙයි
ලෝයර් කාරයගෙයි ඩ්‍රරයිවර් කාරයයි නිකන් පොඩි ලමයි වගේ..පඩ පඩ ශෝ😂😂😂😂😂
නෝරා සුරේන්ට ආදරෙයිසුරේන් බඩගිනියි කිව්ව නිසා බත් මුට්ටි උස්සන් දිව්වෙ
Mamanam me kathawe balan inne devindagei+ senurigei adare dalu danakan❤😊
උක්කු බටපට්ට අදරෙ ❤❤❤
යකෝ අද තමා ඉල කැඩෙන්න හිනා ගියේ හාමු මහත්තයගේ කටට දෙද්දි පිස්තෝලේ අන්තිම මොහොතේ 😅😅
අනුන්ගෙ දේපොල අසාධාරණෙන් එකතු කරගෙන මැරිලගිය අල්විස් කපු උන්නැහේල අපේ ගම්වලත් හිටිය.ඒචරිතයට එතුමාඋපරිම සාධාරනයක් කරල තියෙනව.
මේ කතාවෙ ඔක්කොම හොදයි මේ සුමන්ගලයගෙ කෑලි එපාම වෙනව.. අප්පිරියයි
ඒක ඇත්ත
අම්මෝ සුමංගල 😂😂😂😂
කපුවගේ මල්ලි මරු අනේ ❤
කන ගමන් බලන උන් කෝ ❤️
හාමුගෙම දුවෙක් වගේ ඒ මූනු දෙක ගැලපෙන විදිහට චරිත දෙක අරම්
Matath hithuna.. nahaya eka wagemai
හුකාගන්න ඇදට ගිහින් බලන උන් කෝ බලන්න
සුරේන්ගේ ගෙදර බත් මුට්ටිය😂😂😂
කවදා ඉදන්ද මන්දා සුරේන් නෝරා එක්කගෙන කොළඹ යන්නේ? කතාවේ අවසානෙද?? අපි බලන් ඉන්නේ නෝරට වුණ අසාධාරණයට සාදාරණයක් වෙනකම්. අනේ සුරේන් ඉක්මනින් නෝරා එක්කරගෙබ යන්න. නැත්නම් නෝරා කවුරු හරි ආයෙමත් උස්සගෙන යයි. 😢😢
ලෝයර්ගේ සහායට ඉන්න පොර හිටපු හැම කතාවකම කතා කරන්නේ නිකං ගහගන්න වගේ 😂😂🤝
Sudu puthai උක්කු බබාගෙයි කොටස් වැඩි කරන්න
සුමන්ගලයා තමා මරු,,
ලස්සනයි ගොඩක් නොරා උක්කු බබා වලව්වෙ හාමිනේ. හාමු මහත්තයා සුදු පුතා. පට්ට සුපිරි ❤❤❤❤❤❤
අකුරන හාමිනෙයි උක්කු බබායි තමයි අතිශය ස්වභාවික දෙබස් කියන්නෙ.ඒ දෙන්න නැත්නම් වැඩක් නෑ.
ලෝයර් කාරයාට ලෝයර් පෙනුමක් නෑනේ.නිකන් නෝන්ජල් පෙනුමක්නෙ තියෙන්නෙ
තාත්ත කෙනෙක් දුව ලග තියාගෙන මල්ලිට ගෑනු ගන්න හැටි උගන්වන්නෙ නියම තාත්තල
Ukkubabai sudu puthai mara metching ❤
ලෝයර්ගේ වෘත්තිමය බව අඩුයි.ගමේ ගොඩේ කෙනෙක් වගේ හැසිරීම.තාත්ත්වික මදි.
මේකෙ මුලිං ඇඳන් ඉන්න ඇදුම නෙවෙයි ටික වෙලාවකිං ඇඳං ඉන්නේ 😅 කොටට ඇඳං හිටියොත් අනිත් පාර දිගට 😂
මම නම් කැමති නෝරාගේ සහ. උක්කු පුතාගේ අයියාගේ කොටස්වලට හා වලව්වේ seen වලට.
Dinakshi oyata labuna charithaya athi vissishtai❤ oya ragapanawa dakapu hodama charithaya.Rebeka ekka idapu eketh niyamai oya gamant kellak sir ekka yalu wela kusa thula daruwek thyan duk vinda❤❤dan inna charithayath super.homotama god bless
nora surenව බදාගන්නකම් බලන් ඉන්න මං 😊
Surenhmu Nora❤Ukkubaba Sduputha 😮😊
කතාවට ආදරේ කරන අය කෝ බලන්න...❤❤
කතා වන පට්ටම පට්ට😮😮😮
Niyamai❤❤❤❤
නෝරා පාරේ ඇවිදින එක නම් භයානකයි... තරහකාරයෝ කී දෙනෙක් ඉන්නවද....
නෝරා දුවද්දී දනිදු කියලා කෑගහන සද්දේ ඇහුනේ මට විතරද😂
දිල්හාරගෙයි සුදු පුතාගෙයි ආය වලියක් ඕන කියන කට්ටිය කොයි ☝️😏
Episode 39 ම ඇස් දෙකෙන් බලපු උන් කෝ 😂❤
😂😂😂
Best character is nora😍😍😍
ඇයි උක්කු බබාත් කාලකන්නියෙක්නෙ යකෝ..😂😂😂
සුමංගලයා මරු🎉
අල්විස් කපූ මොනා උනත් මල්ලි ට කාලකන්නියා කිව්වම නම් දුක හිතුනා 😢
කපුව කිව්වෙ ඇත්ත හැබැයි
ඹන්ඩා අයියා. ආදරෙයි ❤
දිනක්ශිව දැන් වෙනස් කරානම් හරි.එකම විදිහට ඉන්නකොට බෝරින් වගේ..එයාට ටිකක්හරි හොද කරානම් හරි නේද,,එයාගේ දේවල් අනිත් මිනිස්සු බුක්ති විදින්න හදන්නේ
නොරට ඇරපන් 😂😂😂
Kalada bn
ග්‍රාමභක්ශක😂=ගම කන්න😂
07:49 මේකෙත් අල තැම්බෙන සුවඳ එනවා 😂😂
සුපිරි ❤
කපුවගෙ සීන් ටිකයි, කඩේ උන්ගෙ සීන් ටිකයි අඩු කරල, සුදුපුතාගෙයි, සෙනුරිගෙයි සීන් වැඩි කරන්නකො රෙද්ද😒 එපා වෙනව අරුන්ගෙ පම්පෝරි... skip කර කර බලන නිසා කතාව චූට්ටයි😒
සවර්නවාහිනි පට්ටඅදරෙ
❤❤ dinkshi ge acting hodai
මේ කතාව කුවේට් ඉදලා බලන සෙට් එක කෝ❤❤
රියල් පැතුමා නැද්ද දැන්... 🙃
Hemadama 4n eken balan unkoo❤
❤❤❤❤❤❤❤❤❤❤❤
Nora maru😂
හේට වෙනකන් බලන් ඉන්න අය කෝ😂
nora hari lssanai🙂😍
Bestt dinakshie priyasad 🤍
Godak kemati dinakshita ❤❤
ලස්සන කතාවක්

නෝරා සුරේන්ට ආදරෙයි
සුරේන් බඩගිනියි කිව්ව නිසා බත් මුට්ටි උස්සන් දිව්වෙ