Paba 400 පබා 400 - (අවසාන කොටස ❤️)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 862

  • @kumariheenatigala6192
    @kumariheenatigala6192 3 ปีที่แล้ว +781

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති කතාවක්.....ගොඩාක් ස්තුතියි . නැවත බලන්න සැලැස්වුවාට . හරිම ලස්සන ටෙලිඩ්‍රාමා එක ....🌷🌷🌺🌺

    • @Bestteledramas
      @Bestteledramas  3 ปีที่แล้ว +40

      ❤️❤️❤️

    • @samithagayashan9437
      @samithagayashan9437 3 ปีที่แล้ว +33

      ඒකාලේ මම Olevel. අදටත් මේ කතාවට ආදරෙයි 💗. සමගිපුර වසන්ත 💪😎
      R.I.P. 💐

    • @lassany5976
      @lassany5976 3 ปีที่แล้ว +5

      man adarey oyata
      Hada. 🙈🙈

    • @Kevin_Silva_
      @Kevin_Silva_ 3 ปีที่แล้ว +19

      අවසනය හෙනම අසාධාරණයි කියලා හිතෙන්නේ නැද්ද?
      එයාට ඔනේ විදිහට ඉන්ට නැත්තම් යන්ට කියලා ගෙදරින් අහිංසක අම්මවයි තාත්තවයි දොට්ට දාපු පබා රට ගිහින් සුර සැප විදිනවා!
      අම්මටයි තාත්තටයි අයියටයි වැඩකරන තැනකටවත් එන්ට එපා ලැජ්ජයි කියලා ඔලුව උදුම්මගෙන හිටපු පොඩ්ඩා ලොකු ඔෆිස් එකක සැප විඳිනවා!
      මුල ඉඳලා අග වෙනුවෙන් කරපු හැමදෙයක්ම අහිංසක අරමුණකින් පවුලේ හැමෝගෙම යහපත වෙනුවෙන් වැඩ කරපු අහිංසක වසන්තයි අම්මයි අර දුප්පත් ගෙදර දුක් විඳිනවා!

    • @samithagayashan9437
      @samithagayashan9437 3 ปีที่แล้ว +6

      @@Kevin_Silva_ ඇයි පොඩ්ඩයි පබායි එයාලා තීරණය කරන්නේ එයාලා ගාවට වසන්තවයි අම්මවයි තාත්තවයි එයාලා ගාවට ගන්න.

  • @Sp-vq3ux
    @Sp-vq3ux 2 ปีที่แล้ว +287

    සමගිපුර වසන්ත ට ගහන්න කෙනක් නෑ ❤️❤️❤️ කලාකරුවානණි ඔබට නිවන් සුව🙏

  • @upulpriyadarshana3707
    @upulpriyadarshana3707 2 ปีที่แล้ว +529

    සමගිපුර වසන්ත ..ඒ චරිතෙට පන පොවන්නට කෙනෙක් මෙ ලක්දෙරණට පහල වෙන් නැහැ ...ආදරෙයි ආදරෙයි අයියා .

  • @sehansajayalath5481
    @sehansajayalath5481 3 ปีที่แล้ว +274

    සමගිපුර වසන්ත අයියේ අනේ ඇයි මේ තරම් ඉක්මනින් ජීවිත රග මඩලෙන් සමුගත්තේ නිවන් සුව අත්වේවා🙏🙏🙏🌹🌹🌹🌹

    • @Gamidiviya
      @Gamidiviya 11 หลายเดือนก่อน

      නිවන් සුව ලැබේවා සරත් රංගවේදයානනි...!!!

  • @Ahinsa777
    @Ahinsa777 3 ปีที่แล้ว +255

    පබා සහ ආමන්ත තමයි මම දැකපු හොඳම couple එක.♥️♥️ ආයෙත් එකට දෙන්නා රඟපානවා දකින්න ආසයි.
    මම බලපු ලස්සනම ටෙලි නාට්‍යය. මේ ටෙලිනාට්‍යයට හැමදාමත් ආදරෙයි♥️♥️

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 2 ปีที่แล้ว +1

      Hmmmm ou godak lassanaee ❤️🌹🌹
      Minolie
      Kohomada oyata Yalu wa etn

    • @kavi_vlog23
      @kavi_vlog23 ปีที่แล้ว +1

      Hmm හැබැයි බොද මිදුම් කතාවත් හොදයි

    • @asankaathukorala1296
      @asankaathukorala1296 17 วันที่ผ่านมา

    • @gayaniperera9825
      @gayaniperera9825 5 วันที่ผ่านมา

      මමත්❤

  • @sahanathukorala1121
    @sahanathukorala1121 2 ปีที่แล้ว +110

    “සමඟිපුර වසන්ත” හෘද සාක්ෂිය ඇති නියම මනුස්සයෙක්; ජීවිතේට ගත්තු දේවල් අනන්තයි; අප්‍රමාණයි❤️

  • @shen_canden7795
    @shen_canden7795 2 ปีที่แล้ว +207

    ඒ කාලෙත් ජනප්‍රිය වෙච්ච ආයෙට් යනකොටත් ජනප්‍රිය වෙච්ච එකම කතාව පබා ..❤️ දැන් තියන ගොබ්බ දෙවනි ඉනිම මගුල් කතාවලට වඩා මේක නම් සුපිරියක් ❤️මේවනෙ ටෙලි නාට්‍ය ❤️❤️❤️❤️❤️

    • @madushanilmani5211
      @madushanilmani5211 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

    • @renukapriyanthi131
      @renukapriyanthi131 2 ปีที่แล้ว

      @@madushanilmani5211 m

    • @anumax7617
      @anumax7617 2 ปีที่แล้ว

      Aniva

    • @subhanichetana5310
      @subhanichetana5310 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම මන් දෙවෙනි ඉනිම බලන්නෙ වත් නැහැ අප්පිරියයි

    • @anushadilrukshi5775
      @anushadilrukshi5775 ปีที่แล้ว +1

      ඒක ඇත්ත.

  • @shortsfilm7185
    @shortsfilm7185 3 ปีที่แล้ว +436

    මේ නාටයට ගහන්න නාටයක් තවම බිහි උනේ නැ හැම දේම ලස්සනට තිබ්බ කතාවක්. සමගිපුර වසන්ත 😔🙏

  • @thanujaniroshinibalasuriya9846
    @thanujaniroshinibalasuriya9846 3 ปีที่แล้ว +36

    සමගිපුර වසන්ත ඔබට නිවන් සුවය 😥😥🙏🙏හරිම ලස්සන කතාව.💐💐💐🌺🌺🌺💖💖💖💖

  • @ajithsamanthilaka3119
    @ajithsamanthilaka3119 3 ปีที่แล้ว +157

    මා දුටු හොඳම නිර්මාණයක් පබා.අවුරුදු ගණනාවකට කලින් බැලුවා. දැන් නැවත නැවතත් බැලුවා. ස්තූතියි. වසන්ත මහා රංගන ශිල්පියා නැති වීම අපට වේදනාවක් 😪😪👍👍❤❤❤❤

  • @hasiniishara1901
    @hasiniishara1901 3 ปีที่แล้ว +100

    මම පොඩි කාලෙ..ගොඩක් ආසාවෙන් බලපු teledrama එකක්..අදටත් උපේක්ෂා ස්වර්ණමාලි කියන්නෙ මම ආසම actress කෙනෙක්..❤️

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 3 ปีที่แล้ว +1

      🌹🌹🌹🌹🌹🌹🌹💕💕💕💕💕

  • @asankajanapriya8159
    @asankajanapriya8159 2 ปีที่แล้ว +43

    මේක නම් මාරම ලස්සන කතාවක්. දන් තියෙන මල් කතා ගිබ්බ කතා වලට වෙඩිය මාරම විදියට හිතට දනුනු කතාවක්.. සමගි පුර වසන්ත, පබා, මර්වින්, තාමත් අපේ හිත් වල ජීවමානයි..

  • @rumeshperera6417
    @rumeshperera6417 ปีที่แล้ว +41

    වසන්ත ...
    කොහේහරි සතුටෙන් ඉන්න ..නිවන් සුව ලැබේවා සහෝදරයා ...🥲♥️

  • @bimsarabima2388
    @bimsarabima2388 2 ปีที่แล้ว +215

    මැරෙනකම්ම තියාගත්තු නම..❤️ සමගිපුර වසන්ත😍
    නිවන් සුව ලැබේවා..❤️❤️

  • @yehantharaka8646
    @yehantharaka8646 2 ปีที่แล้ว +149

    ඇහේ තියං හැදලා උගන්නපු දුවටයි, පුතාටයි වඩා අන්තිමට අම්මටයි,තාත්තටයි ඉතුරු උනේ වසන්ත විතරයි 😌

  • @kasthurikusum5500
    @kasthurikusum5500 3 ปีที่แล้ว +78

    ලස්සන ආදර කතාවක් පබා ටික කාලයක් දේශපාලනය නිසා නැතුව ගියා එහෙම වුනේ නැත්නම් තවත් ලස්සනයි

  • @nimnavi6065
    @nimnavi6065 3 ปีที่แล้ว +263

    හැම චරිතෙම ලස්සනට රගපෑවා.ලස්සන අවසානයක්.ආසම කතාවක්,කිසිම අඩුපාඩුවක් නෑ.ඒත් වසන්ත ජීවිතුන් අතර නෑ කියද්දී පට්ටම දුකයි

    • @sanjaneeherath2543
      @sanjaneeherath2543 3 ปีที่แล้ว +7

      ඇයි දයා අල්විස් ..

  • @sach7239
    @sach7239 3 ปีที่แล้ว +89

    ගොඩක් ස්තුතියි... අවසානය තෙක් බලන්න සැලස්සුවට. බාගෙට බලල තිබුනෙ.. මේ කතාව මුල තිබ්බ විදියටම අවසානයත් තිබ්බනම් තවත් ලස්සනයි... පබා ආමන්ත කියන්නෙ පුංචි තිරයෙ අමුතුම රහක් තියෙන කපල් එකක්. මේකේ ඉදපු ඔක්කොම චරිත 100% නියමයි.. ආයෙ මේ වගේ කතාවක් කරන්න හීනෙකින්වත් බැරි වෙයි වගේ..ඒ තිබ්බ සුන්දරත්වය ගන්න ආයෙ කවදාවත් බැහැ.... මහේෂ් රත්සර මද්දුමආරච්චි මහත්තයාට ගොඩක් ස්තුතියි.. මේ වගේ ලස්සන කතාවක් ලිව්වට... ❤️

  • @deepthiyenjeewithayasoya9986
    @deepthiyenjeewithayasoya9986 2 ปีที่แล้ว +97

    පට්ට කතාවක්.. කතිව ලිව්ව එකාගේ හිත මාර ප්‍රතිභාපූර්ණයි..

    • @chamindanilantha6164
      @chamindanilantha6164 2 ปีที่แล้ว

      Aka niyama kathawak mm Hari asawen beluwa saralai Hari lassanai mm ilagata asawen beluwe nadagamkarayo ekath kotas 400

    • @victoriasmedia2558
      @victoriasmedia2558 8 หลายเดือนก่อน

      Mahesh sathsara maddumaarchchi ne liwwe

  • @samithkularathna1616
    @samithkularathna1616 3 ปีที่แล้ว +304

    කතාවේ වීරයා ,, සමගිපුර වසන්ත ❤️❤️

  • @shilpapothaSL
    @shilpapothaSL 2 ปีที่แล้ว +73

    සරත් අයියාගේ රඟපෑම් ආයේ දකින්න ලැබෙන්නෑ කියලා මතක් වෙනකොට ලොකු වේදනාවක් දැනෙන්නේ 😥
    දැන් මේ වගේ Telidrama හැදෙන්නේ නැහැ. අවුරැදු ගානක් ගිහිල්ලාත් තාම ආසාවෙන් බලන්න පුලුවන් 👌👌👌👌🧡💚💕

  • @bandarahema7563
    @bandarahema7563 2 ปีที่แล้ว +176

    සමගිපුර වසන්ත ජිවිතේ ආය කිසිම දවසක නොයෙන්නම ගිහින් අමතක නොවන චරිතයක්. නිවන් සුව ලැබේවා 🙏

    • @darsikadarsani4312
      @darsikadarsani4312 8 หลายเดือนก่อน

      ඔව් එයාගේ මස්සිනා තමයි සූර පප්පා චරිතය හඩ කැවුවේ එයාලත් ගොඩක් ගොඩක් දුකින් එයාගේ හදිසියේ සමුගැනීම 😢

    • @siribadramadarasingha9213
      @siribadramadarasingha9213 5 หลายเดือนก่อน

      පඩ ක්න්ඩෙඉල්ලල කර්ප් 4:56

  • @nadimalakmali8742
    @nadimalakmali8742 3 ปีที่แล้ว +30

    දැන් තියෙන කතා මුල බලලා අග බලන්න බෑ අප්පිරියයි ඒ වගේද මේ කතා එකම කොටස කොච්චර බැලුවත් ආයම ආයම බලන්න හිතෙනවා වසන්ත අයියේ ඔයා හැමදාමත් අපේ හදවතේ ඉන්නවා නැවත් භවයක හමුවෙමු

  • @imashi722
    @imashi722 3 ปีที่แล้ว +456

    අවසානය හරිම දුක්බරයි,වසන්ත කියන නිරීබීත චරිතය ජීවතුන් අතර නෑ කියල දැනෙනකොට ඊට වැඩිය දුකයි,😥😭😭පබා කියන චරිතයට න්ම් හැමදාමත් ආදරෙයි

    • @isuriamarasinghe4767
      @isuriamarasinghe4767 3 ปีที่แล้ว +4

      ඒක ඇත්ත 🥺🥺

    • @Kevin_Silva_
      @Kevin_Silva_ 3 ปีที่แล้ว +16

      අවසනය හෙනම අසාධාරණයි කියලා හිතෙන්නේ නැද්ද?
      එයාට ඔනේ විදිහට ඉන්ට නැත්තම් යන්ට කියලා ගෙදරින් අහිංසක අම්මවයි තාත්තවයි දොට්ට දාපු පබා රට ගිහින් සුර සැප විදිනවා!
      අම්මටයි තාත්තටයි අයියටයි වැඩකරන තැනකටවත් එන්ට එපා ලැජ්ජයි කියලා ඔලුව උදුම්මගෙන හිටපු පොඩ්ඩා ලොකු ඔෆිස් එකක සැප විඳිනවා!
      මුල ඉඳලා අග වෙනුවෙන් කරපු හැමදෙයක්ම අහිංසක අරමුණකින් පවුලේ හැමෝගෙම යහපත වෙනුවෙන් වැඩ කරපු අහිංසක වසන්තයි අම්මයි අර දුප්පත් ගෙදර දුක් විඳිනවා!

    • @isuriamarasinghe4767
      @isuriamarasinghe4767 3 ปีที่แล้ว +1

      @@Kevin_Silva_ Eka atta.

    • @chamirabudhika7855
      @chamirabudhika7855 2 ปีที่แล้ว

      @@isuriamarasinghe4767 uyyyfvhuewwasgg😁😁😁😋🍒🐈🐈🎂😎

    • @sportbreak1
      @sportbreak1 2 ปีที่แล้ว +5

      @@Kevin_Silva_ සිරියස් ගන්න එපා බන්. මේක ස්ක්‍රිප්ට් එකක්. උඹලට ඔය තියෙන කැක්කුම ලංකාව ගැන තිබ්බා නම් අර කාලකන්නි 225ක් එකතු වෙලා මේ රට අනුභව කරන් නෑ. නාට්‍යෙය් හරි කමක් නෑ සෙන්ටිමෙන්ටල් වෙන්න මොකක් හරි තියෙනවා නම් ඊට එහා දෙයක් නෑ

  • @surangaperera2250
    @surangaperera2250 2 ปีที่แล้ว +90

    රඟපෑම් කියලා හිතන්නවත් බැරි තරම් අති විශිෂ්ටයි කලාකරුවන් ❤❤❤

  • @nandanaroshan4473
    @nandanaroshan4473 3 ปีที่แล้ว +37

    ගොඩක් ස්තුති නැවත බලන්න දුන්නට. මේක මුලින්ම බැලුවෙ පොඩි කාලෙ. එදාට වඩා අද කතාවෙන් කියන දේවල් ගොඩක් තේරෙනව. වසන්ත අයියට නිවන් සුව ලැබේවා

  • @punchihewage
    @punchihewage 3 ปีที่แล้ว +990

    දැං ඉන්න අනුහස්ලා ,අවන්තලා, දෙව්මිලාට සම කිරීමට කෙසේ වෙතත් අහලකින්වත් තියන්න බැරි ලොකු අයියා ,උක්කු අයියා ,පබා , මර්වින් මාමා , රෙජිනෝල් සර් අපිව කතාව ඇතුලෙ ජීවත් කලා, ආයෙත් හමු නොවන වසන්ත අයියාට නිවන් සුව.😥

    • @slcricketvideos4362
      @slcricketvideos4362 3 ปีที่แล้ว +8

      සිරා බ්බ්න්

    • @sameeramadushanka5799
      @sameeramadushanka5799 3 ปีที่แล้ว +5

      Hi

    • @Kevin_Silva_
      @Kevin_Silva_ 3 ปีที่แล้ว +29

      අවසනය හෙනම අසාධාරණයි කියලා හිතෙන්නේ නැද්ද?
      එයාට ඔනේ විදිහට ඉන්ට නැත්තම් යන්ට කියලා ගෙදරින් අහිංසක අම්මවයි තාත්තවයි දොට්ට දාපු පබා රට ගිහින් සුර සැප විදිනවා!
      අම්මටයි තාත්තටයි අයියටයි වැඩකරන තැනකටවත් එන්ට එපා ලැජ්ජයි කියලා ඔලුව උදුම්මගෙන හිටපු පොඩ්ඩා ලොකු ඔෆිස් එකක සැප විඳිනවා!
      මුල ඉඳලා අග වෙනුවෙන් කරපු හැමදෙයක්ම අහිංසක අරමුණකින් පවුලේ හැමෝගෙම යහපත වෙනුවෙන් වැඩ කරපු අහිංසක වසන්තයි අම්මයි අර දුප්පත් ගෙදර දුක් විඳිනවා!

    • @punchihewage
      @punchihewage 3 ปีที่แล้ว +17

      @@Kevin_Silva_ ඒකත් එක්තරා විදියේ පනිවිඩයක් කියල හිතමු ,ඔය වගේ පුත්තු දූවරු ඕන තරම් අපි අතරේ ඇති.

    • @Zzzzzzddddd517
      @Zzzzzzddddd517 2 ปีที่แล้ว +14

      Deveni inima wage wedakata neti tele drama akka baladdi paba teledrama aka koy taram lassanada,

  • @ruwanthikasamarathunga3136
    @ruwanthikasamarathunga3136 2 ปีที่แล้ว +19

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.ITN එකේ කතාව යන කාලෙදිත් මට මතකයි අනිවාර්යයෙන්ම සමහර තැන් වලදි ඇසට කදුලුත් එක්ක කතාව බැලුවා .තාමත් ආදරෙයි ඒ කතාවට පණ දුන්නු හැමෝටම .උපේක්ෂා නමට වඩා මං ආදරෙ පබාට.

  • @r.m.n.dilrukshi5222
    @r.m.n.dilrukshi5222 3 ปีที่แล้ว +84

    සමාජය එක් පැත්තක් උවත්, අපූර්වාකාරයෙන් විවරණය කරන ඉතාමත් අර්ථවත් දුප්පත්, පොහොසත් සමාජයේ ආදරය, සතුට, සැනසුම විදහා දක්වන අපූර්ව කතාංගය රචිත ඔබට, මාගේ ප්‍රණාමය!!!

    • @chathujayakody882
      @chathujayakody882 3 ปีที่แล้ว +2

      ඇත්තටම ඔව්ව්ව්ව් ..💖💖💐💐

  • @bhagyadananjaya8926
    @bhagyadananjaya8926 2 ปีที่แล้ว +18

    සමගිපුර වසන්ත. ආදරෙයි ඒ චරිතයට. ❤

  • @dsgamage7514
    @dsgamage7514 3 ปีที่แล้ว +46

    අදටත් ආසම කතාවක්.මං ආසම චරිතෙ වසන්ත.එයා හැම වෙලාවෙම අනිත් අයගෙ සතුට ගැන හිතුවෙ.තමන්ගෙ සතුටත් නැති කරගෙන ❤️❤️❤️

  • @sisithajayasekara6463
    @sisithajayasekara6463 3 ปีที่แล้ว +150

    සමගිපුර වසන්ත අයියා, සරත් චන්ද්‍රසිරි ඔබට නිවන් සුව !

    • @asankarathnayaka9059
      @asankarathnayaka9059 2 ปีที่แล้ว +2

      Wasantha ayya oyat niwan suwa!!!

    • @Gamidiviya
      @Gamidiviya 2 ปีที่แล้ว +3

      මිනිසුන්ගේ සිත් සතන් සුවපත් කරන්නට රංගනයෙන් දායක වූ ඒ සුන්දර කලාකරුවා ට නිවන් සුව ලැබේවා ....

    • @sajanisiriwardhana8165
      @sajanisiriwardhana8165 2 ปีที่แล้ว +2

      මේ දැන් ඉන්න ශලිනිලා වගේද පබා
      Excelent actimg

  • @sameerakiri
    @sameerakiri 2 ปีที่แล้ว +28

    අම්මගේ තාත්තගේ දුක ගින්දර නැති කරන පුතා, ප්‍රතිබාපූරන රංගනය ක අවසානය, සමගිපුර වසන්ත ,නිවන් සුව ලැබේවා 🙏

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 3 ปีที่แล้ว +88

    අසහාය රංගන ශිල්පී, සමගිපුර වසන්ත. ඔබට සුබ ගමන්.

  • @isuripiumika3970
    @isuripiumika3970 2 ปีที่แล้ว +7

    කොයි තරම් බඇලුවත් එපා වෙන්නෙ නැති කතවක්..අදරෙයි ඔක්කෝටම... ❤❤❤උපේක්ශා අක්කිට විශේෂයෙන් ම.... ❤❤

  • @wasanalaminitis8483
    @wasanalaminitis8483 3 ปีที่แล้ว +24

    ගොඩක් ලස්සන කතාවක් වසන්ත කියන චරිත හරි ලස්සනයි ගොඩක් දුකයි අද ජිවතුන් අතර නැති එකට

  • @diltv5079
    @diltv5079 3 ปีที่แล้ว +39

    අම්මෝ සරත් චන්ද්‍රසිරි මහත්තයා ලස්සනට රගපෑවා සමගිපුර වසන්ත ඉස්සර 2008 දි කතාවේ වීරයා ඒ වගේම දර්මසිරි දෙදෙනාටම නිවන්සුව ලැබේවා

    • @nimnavi6065
      @nimnavi6065 3 ปีที่แล้ว +1

      Ai sampath mahathmya

    • @milroyleonard8106
      @milroyleonard8106 2 ปีที่แล้ว

      ධර්මසිරි කීටයා පට්ට ......නිවටයා

  • @kanthidias3234
    @kanthidias3234 3 ปีที่แล้ว +68

    අවසානය හරිම දුකයි අපි මේ කතාව අවුරැදුගාණකට පස්සෙත් එදා වගේම රස විඳිනවා 👍👍

  • @sanathnishantha7642
    @sanathnishantha7642 2 ปีที่แล้ว +67

    මේ නාට්‍ය තරම් ලස්සන කතාවක් තවම බිහිවෙලා නැහැ ..ආමන්ත පබා සමගිපුර වසන්ත තවමත් රසික හදවත් තුළ ජිවත් වෙනවා..උක්කු හිමාලි මර්වින් මාමා ලතා නැන්ද ආදරෙයි ..

  • @sajanisiriwardhana8165
    @sajanisiriwardhana8165 3 ปีที่แล้ว +52

    සතුට විරහව ආදරය ලෙන්ගතුකම අසරණ කම ඒවගේම චන්ඩිකම එකට මුසු උන අපූරු අත්දැකිමක් සහ ආදර්ශමත් ම ටෙලිනාට්‍යක් මෑත කාලයේ අපි දැකපු.. ආමන්ත පබා ගොඩාක්කම ආදරෙයි ඔය දෙන්නටම මම....ඔය දෙන්නා මේ කතාව පුරාවටම අහිංසක ආදරයක පනිවිඩයක් මුලු සමාජෙටම ලබා දුන්නා...ගොඩාක් ස්තුතියි

  • @කවිමල්පියලි
    @කවිමල්පියලි 3 ปีที่แล้ว +108

    දෙයියනේ අවුරුදු ගානක් ගියත් තාමත් ආදරෙයි මේ වචන වලට පවා...

  • @sankavidnage2567
    @sankavidnage2567 2 ปีที่แล้ว +19

    ජීවිතේ බලපු ලස්සනම කතාව❤️❤️❤️❤️

  • @චූටිටීච-ත4හ
    @චූටිටීච-ත4හ ปีที่แล้ว +10

    සමගිපුර වසන්ත ආදරණීය චරිතයක්..එකට හිටපු යාළුවා අනිත් පැත්ත ගැහුවා..ආදරේ කරපු කෙනා පරිත්‍යාග කරා..සහෝදර සහෝදරියන්ගෙ බැනුම් අවලාද ඇහුවා..අන්තිමට තමන්ගෙ දෙමව්පියන් ළග ඉතුරු උනු සත් පුරුෂ එකම පුතා

  • @කවිමල්පියලි
    @කවිමල්පියලි 3 ปีที่แล้ว +13

    බොහොම ස්තුතියි මේ කොටස දැමීමට, ගොඩක් ස්තූතියි..මේ චරිත තාමත් හුස්ම ගන්නවා...

  • @swarnathilini9083
    @swarnathilini9083 2 ปีที่แล้ว +23

    මෙවැනි දක්ශ නලුවන් යලි කිසිදා බිහි වෙන්නේ නැහැ අජරාමර නිවන් සුවය ලැබේවා ඔබට

  • @sunitharanasinghe3524
    @sunitharanasinghe3524 2 ปีที่แล้ว +15

    පබා ආයේත් බැලුවා එපා නොවේන එකම කතාව 👍👍

  • @maheshprabodha8411
    @maheshprabodha8411 2 ปีที่แล้ว +40

    ඕක බලද්දි 11 වසරේ දැන් ඒ ඉන්නකොට වයස වගේ දෙගුනයක්.. ඕකේ අන්තිමට ඉන්න පොඩි එකාට එදා අපි හිටිය අපේ වයසට වඩා අවුරුදු පහක් හයක් වැඩිමල් ඇතී.. ජීවිතේ ගෙවෙන ඉක්මන...

  • @unitedsilvasassociotionvlo7094
    @unitedsilvasassociotionvlo7094 3 ปีที่แล้ว +5

    ගොඩක් ස්තුතියි මෙ කතාව දුන්නාට අවසන් කොටස වෙනකන්ම බලන්න ගොඩක් අසවෙන් බලුවා

  • @likummaheshlmofficial5492
    @likummaheshlmofficial5492 2 ปีที่แล้ว +24

    නාඩගම්කාරයෝ වගේද මේ අවසානය ස්තූතියි හදවතින්ම

  • @harshani1237
    @harshani1237 3 ปีที่แล้ว +27

    නිළියක් unama hemawelawema tv eke dakinna oni ne karana ekama eka නිර්මාණය unath හදවතට denenna kara nam eka thamai වැදගත් උපේක්ෂා swarnamali a wage දක්ෂ නිහතමානී නිළියක් ❤️

    • @wasanthiwasan8561
      @wasanthiwasan8561 3 ปีที่แล้ว +1

      Aththatama ow .ape hadawath thula gaburuma thanaka paba charithe .a tharam lassanai .ada wagema adath api pabata

  • @dilinisasikala5813
    @dilinisasikala5813 2 ปีที่แล้ว +11

    මෙතෙක් කල් මගෙ ජිවිතේ බලපු ලස්සන ම කතාව වගේ ම එපා නොවෙන එකම කතාව පබා

  • @dilshansadun9901
    @dilshansadun9901 3 ปีที่แล้ว +41

    ලස්සන ටෙලිඩ්‍රාමා එකක්.වසන්ත අයියත් අපි අතරෙ හිටියනං තවත් සතුටුයි..❤️💙

  • @Binari1996
    @Binari1996 3 ปีที่แล้ว +81

    වසන්ත අදටත් තනිවෙලා කෝ එදා වසන්ත එක්ක සිටි යාළුවෝ....
    සියළුම යාළුවෝ තාවකාලිකයි..නොපමාව ඔබ ඔබටම සාර්ථක ගමනක් නිර්මාණය කරගන්න..නැතහොත් ඔබටත් යම් දිනක වසන්තට සිදුවූ දේ සිදුවිය හැක.
    මව,පියා හැරුන කොට ස්ථීරවම වෙන කිසිවෙක් ඔබට නොමැත.
    ඔබ ඔබේ පලමු රාජකාරිය ඔබ ඔබේ මවුපියන් කරගන්න.🤩👍

    • @sachinipriyanka9472
      @sachinipriyanka9472 3 ปีที่แล้ว +1

      Aka aththa

    • @ජීවක
      @ජීවක 2 ปีที่แล้ว +3

      යාලුවෝ එසේ වුවත් අම්ම තාත්තා ඒ අයගේ ජීවිතේ තිබෙන තුරාවට අපේ ජීවිත තිබෙන තුරාවට අපට හැමදාම එක වගේම ආදරයේ සිහිලැල් ගේන නොසිඳෙන ගඟලක් වැනියි,..
      ඒත් මේ සේරම හැරපියා අප තනියම සියල්ලෙන්ම සමුගත යුතුයි,,.එය ඉක්මවූවෝ පෘථජන ලෝකයේ නැත,,..
      තනිවයි උපන්නේ
      තනිවයි මැරෙන්නේ
      ඒ ඩිංගදී ඇයි කෝලං නටන්නේ,,.ඒ තමයි අප කාටත් පොදු සනාතන ධර්මතාවය

    • @sankadhananjaya1041
      @sankadhananjaya1041 2 ปีที่แล้ว +2

      සිරාවටම

  • @rohinimabarna9183
    @rohinimabarna9183 2 ปีที่แล้ว +4

    හරි ම ලස්සන ය්
    ඒ වගේම දුකය්
    වසන්ත ඔබට නිවන් සුව ලැබේවා !

  • @helenesafran1713
    @helenesafran1713 2 ปีที่แล้ว +49

    අදටත් ආසාවෙන් බලන ආදරණීය ආදර කතාවක් තමා ' පබා '. එක කොටසක්වත් මිස් නොකර බැලුවා. තවමත් ඒ චරිත වලට ආදරෙයි. වසන්ත, සම්පත් අය්යා, දැනට ජීවතුන් අතර නැති වුණත් කවදාවත් ඔවුන් අපේ හදවත් වලින් නැති වෙන්නේ නැහැ. මියගිය සියළුදෙනාටම නිවන වැඩි ඈතක නොවේවා!!!🙏🌹

  • @samanthasanjeewa3671
    @samanthasanjeewa3671 2 ปีที่แล้ว +110

    සිරස විසින් රන් දෙපැය කියාගෙන ඉංදියාන් කසිකබල් නාට්ටි මිනිසුන්ගේ මොලයේ හිරකරගෙන හිටපු කාලයේ මිනිසුන්ව ගලගවත්තේ මේ ඩ්‍රාමා එක ලෙසයි මා දකින්නේ ❤️

  • @haarislaila8708
    @haarislaila8708 2 ปีที่แล้ว +9

    මම තුන්වන වතාවට බැලුවා එපාවෙනැති නාට්‍යයක් ❤️👌♥️💙🙏💜👍🌹🙏💐❤️

  • @deciderof8848
    @deciderof8848 3 ปีที่แล้ว +41

    සමගිපුර වසන්ත කියන්නේ දැනුන චරිතයක්…

  • @sanjeewafb6697
    @sanjeewafb6697 ปีที่แล้ว

    Wasanthsge charithe supiri.ahinsaka daksha charithayak.kalu unata lassana minisek.niwansuwa lebewa ayiye

  • @dinushikaathapaththu3648
    @dinushikaathapaththu3648 ปีที่แล้ว +8

    සමගිපුර ❤ ජීවිතේ දැකපු හිතට කාවදින එකම නාට්‍ය

  • @nethukarathnayake7547
    @nethukarathnayake7547 2 ปีที่แล้ว +1

    Harima dukai ewaraunata paba part two lassanata nirmanaya karanna puluwan

  • @Senusenu5
    @Senusenu5 3 ปีที่แล้ว +64

    මේක රෙකෝඩ් එකක්,අදටත් පබා කිව්වම රටේ ජනාධිපතිටත් වැඩිය මිනිස්සු දන්නවා,ආදරය කරන චරිතයක්. මේවගේ කතාවක් ආයෙ එන්නෙනැ,ඒ දවස්වල මුලු රටම ඇබ්බැහි වෙලා බලපු පුදුම ලස්සන කතාවක්,අදටත් පබා කිව්වම හැමෝම දන්නවා💖💖

  • @pavithramadushani4293
    @pavithramadushani4293 2 ปีที่แล้ว +18

    ඔච්චර බලපු නාට්‍යයේ අන්තිම කොටස බැලුවේ අද ❤

  • @upulpriyadarshana3707
    @upulpriyadarshana3707 2 ปีที่แล้ว +11

    සුපිරි කතාව ...ලස්සනයි ..ආදරෙයි සමගිපුර වසන්ත අයියේ

  • @ranjankumara7803
    @ranjankumara7803 3 ปีที่แล้ว +46

    දොසක් කියන්න එක කොටසක් චරිතයක් නෑ හිතට වැදුණු චරිතය වසන්ත අයියා... සරත් චන්ද්‍රසිරි මහතා හැමදාම මතක තියෙයි පබා කතාව මතක තියෙනකන්ම

  • @lalithsathkumara.788
    @lalithsathkumara.788 2 ปีที่แล้ว +26

    එදා මෙදා බලපු ටෙලි නාට්‍යවලින් හොඳම එක වගේම ඉංදියන් ටෙලි පෙන්නල අපේ කලාව වනසන්න හදද්දි ටෙලිනාට්‍ය කලාව බේරගත් විශිෂ්ට නිර්මාණය.සැමට ස්තුතියි.

  • @maheshirambukwella1407
    @maheshirambukwella1407 2 ปีที่แล้ว +13

    එදා මෙදා තුර මම බලපු හරිම ලස්සනම කතාවක්...💗🥰

  • @sriyanifernando7843
    @sriyanifernando7843 ปีที่แล้ว +6

    නියම කතවක්.හිතේ තියනව හැමදාම .ආමන්ත පබා අදත් අපි ආදරෙ ❤️❤️❤️❤️❤️❤️❤️

  • @indikaabekoon8825
    @indikaabekoon8825 2 ปีที่แล้ว +11

    මේ වගේ කතාවක් තාම බැලුවේ නෑ.පබාගේ වගේ ජීවිත ඕන තරම් තියනවා.

  • @frankwoods8377
    @frankwoods8377 2 ปีที่แล้ว +4

    අම්මෝ අවුරුදු ගානක් පස්සට අරන් ගියා, ආයෙ බලන්න ඕනි,සමගිපුර වසන්ත, ඒ නම ඇහෙනකොටත් හිරිගඩු පිපෙනව, නිවන් සුව ඔබට

  • @dulaniav9828
    @dulaniav9828 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි .කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.❤❤❤❤

  • @prasadupendra3423
    @prasadupendra3423 2 ปีที่แล้ว +46

    සමගිපුර වසන්තගෙ මොරාල් එක ලංකා සිනමා ඉතිහාසයෙ රගපාපු කිසිම චන්ඩියෙකුගෙන් දැකල නෑ.ඒ තරමට ඒ චරිතෙ ජීවමානයි.ගොඩක් ආදරෙ කරන චරිතයක්❤❤

  • @stories190
    @stories190 3 ปีที่แล้ว +183

    "පබා" පෞද්ගලික ජීවිතය අදාලම නැත
    ඇයට සම කලහැකි නිලියක් නැත

  • @thisarakavinda3172
    @thisarakavinda3172 2 ปีที่แล้ว +3

    Wasantha aiya obata ama maha නිවන් සුවය ලැබේවා❤️🙏 ...සුපිරි agraganya naluwek..

  • @muthumimashasuperdancetikt6346
    @muthumimashasuperdancetikt6346 ปีที่แล้ว +2

    ඇත්තටම සමගිපුරේට යන්න ආසයි. වසන්තලා හිටපු තැන් බලන්න.

  • @Diluz482
    @Diluz482 9 หลายเดือนก่อน +7

    ලයිට් කණුවකින් වටේට එළිය දුන්නට ලයිට් කණුව මුල අඳුරුයි බං 😢❤
    Rest in peace Legend සමගි පුර වසන්ත ❤😢

  • @asharasavinde8372
    @asharasavinde8372 3 ปีที่แล้ว +22

    අර්ථවත් කතාවක් ගොඩක් ම ආසාවෙන් බලපූ කතාවක්. වසන්ත අයියා ගෙ රංග පෑම අති විශිෂ්ඨ යි.❤️❤️❤️❤️❤️❤️👍👌👌👌👌

  • @beproud2937
    @beproud2937 3 ปีที่แล้ว +282

    මම නම් කියන්නෙ ලංකාවේ ජනප්‍රියම නිලිය පබා..අදටත් පබා කිව්වොත් දන්නවා රටේ ජනාධිපති කෙනෙකුට වඩා...ඒ රෙකෝඩ් එක නම් කවදාවත් බිදින්න වෙන්නෙ නෑ...

  • @sampathsandaruan2327
    @sampathsandaruan2327 2 ปีที่แล้ว +14

    100% සාර්තක පිටපතක් ❤️❤️

  • @samanalitudor8209
    @samanalitudor8209 2 ปีที่แล้ว +10

    අද ආයෙ බලලා ඉවර කලේ කතාව.මාරම දුකයි වසන්න අයියා අපිව දාලා ගිය එකට..ඉන්න තැනක හොදින් ඉන්න අපි කරපු පින් වල බලයත් එක්ක වසන්ත අයියා ..කියන්න වචන නෑ මේ කතාවට මුලු හිතම රිදේනවා ...එ කතාවේ චරිත මාරම පිස්සුවක්..කොහොම උනත් අපේ ජිවිතේ වගේ හැමදේම තාවකාලිකයි ..2023/01/16

  • @thilakaswarnamali9126
    @thilakaswarnamali9126 2 ปีที่แล้ว +5

    මම එක කොටසක්වත් අත නොහැර බලපු කතාවක් ..හරිම ලස්සනයි හරිම ලස්සන අවසානයක් ..

  • @michico76
    @michico76 2 ปีที่แล้ว +15

    සමගිපුර වසන්ත සරත් චන්ද්‍රසිරි මහත්මයා ❤ පව් හරි දුකයි දකිද්දී 🌼

  • @unitedsilvasassociotionvlo7094
    @unitedsilvasassociotionvlo7094 3 ปีที่แล้ว +3

    ඔක්කොම කොටස් බැලුවා ලස්සනයි කතාව කතවෙ ඔක්කොම කොටස් දුන්නාට ගොඩාක් ස්තුතියි 🙏🙏❤️

  • @funkyboy6270
    @funkyboy6270 2 ปีที่แล้ว +14

    වසන්ත අයියේ උබව හැමදාම අපේ හිත්වල මතකේ තියෙයි😭😭💔💔❤️❤️

  • @DilaniBandara-w7y
    @DilaniBandara-w7y 3 หลายเดือนก่อน

    ලස්සනම ලස්සන ඩ්‍රාමා එකක් ,ගොඩක් පාරක් බැලුවා කොච්චර බැලුවත් එපා වෙන්නෑ ,ආදරෙයි හැමෝටම ❤️❤️❤️

  • @jayalankamanoj4538
    @jayalankamanoj4538 2 ปีที่แล้ว

    Lassana kalakarayo gonnak hitapu dakshayan pirisakaga sabe pathirupaya opa nanvamin gethunu lassana kathavak.. vishishtai ape punchi kale lassana keruvata… wasantha Aiya oyata niwansuwa🙏

  • @nilminirathnayake9609
    @nilminirathnayake9609 3 ปีที่แล้ว +58

    ආදරණිය වරිත තුනක්ම අද ජිවතුන් අතර නැහැ වසන්ත නැමැති ලොාකු ගේ චරිතෙට බෙහෙවින් ආදරය කලා ඒ නිර්භීත පුතා සොහොයුරා පවුලකට ඉතා අගනේය ඔහුගේ වියෝව අපටද තදින්ම දැනෙනවා ඒහැමෝටම අදත් ආදරෙයි ඒතිදෙනාටම නිවන්සුව පතමි

    • @maheshasenanayake6013
      @maheshasenanayake6013 2 ปีที่แล้ว

      වසන්තත් ධර්මසිරිත් ඇරෙන්න වෙන කවුද ආන්ත්‍රා වෙලා තියෙන්නේ

    • @nimnavi6065
      @nimnavi6065 2 ปีที่แล้ว +1

      Maical

    • @sagarikakumari7062
      @sagarikakumari7062 2 ปีที่แล้ว +2

      @@maheshasenanayake6013 විල්බට් හාමු (සම්පත් තෙන්නකෝන්)
      ආමන්තගෙ ගෙදර උයපු කෙනා

    • @nimnavi6065
      @nimnavi6065 2 ปีที่แล้ว

      Darmasiri

    • @Jarcweerasinghe
      @Jarcweerasinghe 10 หลายเดือนก่อน

      @@nimnavi6065රම්‍යා වනිගසේකර මහත්මිය

  • @madumalabesinghe3481
    @madumalabesinghe3481 3 ปีที่แล้ว +21

    අවසානය දුකක් අන්තිමට සමගි පුරේ ඒ තුන් දෙන තනි උනා 😭

    • @milroyleonard8106
      @milroyleonard8106 2 ปีที่แล้ว +3

      පබා (උපේක්ෂා ස්වණමාලි) චන්දෙ ඉල්ලුවෙ නැත්තම් තාම නාට්‍ය යනවා...පට්ට නාට්‍ය ...මම You Tube එකේ තාම රස තැන් බලනවා...

  • @dinushkaayeshan9501
    @dinushkaayeshan9501 3 ปีที่แล้ว +12

    Jeewithe balapu hodama kathawa.. Edath beluwa adath balanawa...

  • @chathuschathu3733
    @chathuschathu3733 2 ปีที่แล้ว +1

    Harima lassana kathawak.. loku sarath chandrasiri adaraniya kalakaruwani niwan suwayama lebewa.budu saranai

  • @moirafernando2234
    @moirafernando2234 2 ปีที่แล้ว +6

    හරිම ලස්සන කතාවක්. බොහොම ස්තුතියි... ❤️

  • @deepanikumarasiri4424
    @deepanikumarasiri4424 2 ปีที่แล้ว +2

    ඒ සමගිපුර වසන්තට කරට කර රඟපාන්න වෙන කෙනෙක් නෑ.ඒත් මෙලොව හැරගිය ඔබට නිවන් සුව !

  • @gidswa6990
    @gidswa6990 2 ปีที่แล้ว +3

    කොයිතරම් බැලුවත් එපා නොවෙන ටෙලි නාට්‍යයක් ..එහි පබා නම් රඟපෑමෙන් පුදුම දායකත්වක් සපයනවා ..ඒ වගේම ආමන්ත ලස්සන ජෝඩුව ..නොයෙකුත් ඇති නැති පරතරය ඔවුන් තලා පෙලා දැම්මත් අන්තිමේ ඔවුන් ජයග්‍රහණය ලැබුවා..සියලුම රංගන ශිල්පීන් මනා දායකත්වයක් සැපයූවා..
    සමගිපුර වසන්ත ඔබගේ තාත්වික රංගනය ඔබට නිවන් සුව සොයුර ..
    "පබා" හදවතේ ටෙලි වෘතාන්තය ..ආදරෙයි ..❤❤

  • @sameeramaduranga7781
    @sameeramaduranga7781 2 ปีที่แล้ว +6

    ""පබා""කියන්න වවන මදි..ආසාවෙන් බලපු කතාවක් ...දැන් තියෙන කතා ලගින් වත් තියන්න..බෑ....විශිෂ්ට නිර්මාණක්...දෙවෙනි පාරටත් බලන්න සැලැස්සුවට ස්තූතියි .. 🙏 🙏 ....

  • @wasanthakumara8657
    @wasanthakumara8657 ปีที่แล้ว +3

    කොචිචර බැලුවත් එපා වෙන්නේ නැති නාට්‍යයක් උපේක්ෂා නංගිටයි අමිල අබෙිසේකර මල්ලිට මම හරිම ආදරෙයි ❤❤

  • @nilminishyamali8343
    @nilminishyamali8343 2 ปีที่แล้ว +1

    Api podi me kathawa yaddi.eth thama mathakai..harima lassanai.wasntha mara charithayak unata godak adaree hithana charithayak.paba ragapama harima thathvikai.❤️❤️❤️paba amantha

  • @geethnadeesha5034
    @geethnadeesha5034 10 หลายเดือนก่อน +2

    ලතා , සමගිපුර වසන්ත ඔබ දෙපලටම අමා මහ නිවන් සුව අත් වේවා ... ! 🥺💔

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    ආයෙ ආයෙ බලද්දිත් ඇඩෙනව .ම්
    💔💔💔💔 එ කාලේ අපි කොච්චර පොඩි උනත් පබා චරිතෙ තුල ජීවත් උනා 💖💖👌👌

  • @MadhuMadhu-lg7pn
    @MadhuMadhu-lg7pn 2 ปีที่แล้ว +8

    සතියට කොටස් දෙක ගානේ සිඩි දෙකම අරන් බැලුවෙ පිස්සුවෙන් වගේ අදත් බැලුවට එපා වෙන්නෙ නෑ පබා

  • @wdwdhb3274
    @wdwdhb3274 3 ปีที่แล้ว +43

    ලංකාවෙ මෙගා ටෙලියකට addict වුනනම් පබා තමා.