පිටසක්වල ජීවීන් විශ්වය පුරා ව්‍යාප්ත වන විදිහ | How Aliens colonizing the universe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • පිටසක්වල ජීවීන් විශ්වය පුරා ව්‍යාප්ත වන විදිහ | How Aliens colonizing the universe
    සිංහල පීඩියා | Sinhala Pedia 🤍💙💜
    Produced in Sinhala Pedia Studios with Love 💕
    SUBSCRIBE: rb.gy/89yuvy
    TIKTOK: vm.tiktok.com/...
    වීඩියෝ බලනගමන් දෙයක් ඉගෙනගන්න
    සිංහල පීඩියා සබ්ස්ක්‍රයිබ් කරන්න ♥️
    ________________________________________
    DISCLAIMER:
    Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
    For copyright © matters plz contact
    mrm208338@gmail.com

ความคิดเห็น • 155

  • @mrbeen_yt
    @mrbeen_yt 4 หลายเดือนก่อน +52

    පිටසක්වලයො ඉන්නවා කියලා හිතන කට්ටිය කො

  • @user-ms9qc2kd6t
    @user-ms9qc2kd6t 4 หลายเดือนก่อน +52

    මේවා අපේ ගෙදර උන්ට කිව්වම උන් හිතන්නේ මට පිස්සු කියලා 😢

    • @slfishworld6043
      @slfishworld6043 3 หลายเดือนก่อน +9

      ඕක හින්ද මම ගෙදර අය් එක්ක ඕව කතා කරන්නෙ නෑ 🤭🤭

    • @wasanawijesuriya2709
      @wasanawijesuriya2709 3 หลายเดือนก่อน

      🤣🤣🤣🤣🤣🤣

    • @buddhikakasun396
      @buddhikakasun396 3 หลายเดือนก่อน +7

      ඕව ගෙදර උන් එක්ක කියවන්නේ උබට පිස්සු තමයි😂😂

    • @Film_hall.
      @Film_hall. 3 หลายเดือนก่อน

      Ekgai oi apeth em

    • @b.jsunilpemarathna9749
      @b.jsunilpemarathna9749 3 หลายเดือนก่อน

      😂

  • @rmSomawathi-jv5yk
    @rmSomawathi-jv5yk 4 หลายเดือนก่อน +13

    ඔබතුමාට බොහෝ ස්තුති .ඔබතුමා ගොඩක් හොඳ කෙනෙක් ❤❤❤

  • @megankemly24
    @megankemly24 4 หลายเดือนก่อน +8

    ඒ ග්‍රහලෝක ගොඩක් ඈත තියෙන නිසා අපිට මේ මොහොතෙ බලද්දි පේන්නෙ මීට අවුරුදු බිලියන ගානකට කලින් නිකුත් කරපු ආලෝක කිරන
    ඒත් ඇත්තටම මේ අවස්තාව වෙනකොට ඒ ග්‍රහලෝක ගොඩක් වෙනස් වෙලා තියෙන්න පුළුවන්

  • @manojrukshan1451
    @manojrukshan1451 4 หลายเดือนก่อน +5

    මේවනේ වීඩියෝ 🤜🤛❤ නියමයි 🤟

    • @user-wr8ew7qo7w
      @user-wr8ew7qo7w 4 หลายเดือนก่อน +1

      හරියට හරි අන්නේකයි මාත් කියන්නෙ

  • @SAVEENMAHAKUMARAGE-yn3yd
    @SAVEENMAHAKUMARAGE-yn3yd 4 หลายเดือนก่อน +4

    ඉදිරිපත් කිරීම Next Level✨⚡

    • @user-wr8ew7qo7w
      @user-wr8ew7qo7w 4 หลายเดือนก่อน

      හරියට හරි අන්නේකයි මාත් කියන්නෙ

  • @thusharademel2438
    @thusharademel2438 4 หลายเดือนก่อน +9

    ඇබ්බැහි වෙලා බරපතල ලෙස..💗💗

    • @user-wr8ew7qo7w
      @user-wr8ew7qo7w 4 หลายเดือนก่อน

      හරියට හරි අන්නේකයි මාත් කියන්නෙ

  • @Gihagihan
    @Gihagihan 4 หลายเดือนก่อน +3

    Aaasama katahadak❤❤(vishma lokaya+සිංහල pedia💯)

  • @narmosl5521
    @narmosl5521 4 หลายเดือนก่อน +5

    මරු අයියේ

  • @kaveendratharupathi2037
    @kaveendratharupathi2037 4 หลายเดือนก่อน +4

    අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍

  • @sandagana
    @sandagana 2 หลายเดือนก่อน

    සුපිරියක්❤

  • @kginosha7684
    @kginosha7684 4 หลายเดือนก่อน +5

    මම අාසම......විශ්ව ගවෙශනයට සාගර ගවෙිශනයට......සත්ව ලෝක ගවෙිශනයට........ඔයා ගේන විඩියෝ හරිම වටිනවා. ඔයා මෙිවා හොයාගන්නෙ කොහොමද ...😮😮😮 .ස්තුතියි ඔබට ❤❤❤❤❤

  • @dileepakalupahana6277
    @dileepakalupahana6277 4 หลายเดือนก่อน +2

    කාලෙකින් සුපිරි වීඩියෝ එකක්❤

    • @user-wr8ew7qo7w
      @user-wr8ew7qo7w 4 หลายเดือนก่อน

      හරියට හරි අන්නේකයි මාත් කිය්න්නෙ

  • @IsuruUdayanga-gu3re
    @IsuruUdayanga-gu3re 2 หลายเดือนก่อน

    Aiye ubava NASA eken ussanna vadi kalayak na..උම්මා ජයවේවා...

  • @sapradhainduwari678
    @sapradhainduwari678 4 หลายเดือนก่อน +8

    සමහර විට පිටසක්වල ජීවින්ගෙ ශරීර හැදිල තියෙන්නෙ අපිට පේන වර්ණාවලියෙන් පිට වෙන්න ඇති...මිනිස්සුන්ට ඇහෙන hz ගානත් ඉතා සීමතයිනෙ..මේ වෙද්දිත් අපිට පියවි ඇසට පෙන්නෙ නැති ජීවීන්ගෙන් මේ විශ්වය පිරිල තියෙන්නත් පුළුවන්..සමහර විට අපිට නොපෙනී අපි අතරම ඉන්නව වෙන්නත් පුළුවන්

    • @Dhaneshakesarindu
      @Dhaneshakesarindu 4 หลายเดือนก่อน +2

      ඔයා කියන්නේ හොල්මන් අවතාර ගැන..

    • @user-wr8ew7qo7w
      @user-wr8ew7qo7w 4 หลายเดือนก่อน +1

      හරියට හරි අන්නේකයි මාත් කියන්නෙ

    • @sapradhainduwari678
      @sapradhainduwari678 3 หลายเดือนก่อน

      @@Dhaneshakesarindu එතකොට ක්ෂුද්‍ර ජීවීන් හොල්මන් අවතාරද එයාලත් අපිට පියවි ඇසට පෙන්නේ නෑ නේද ☺

    • @Dhaneshakesarindu
      @Dhaneshakesarindu 3 หลายเดือนก่อน

      @@sapradhainduwari678 මම කිව්වේ අන්වීක්ෂයකින් හරි බලන්න පුළුවන් ඝන ශරීර තියෙන ජීවින් ගැන නෙමෙයි. මිනිස් ඇසට කොහොමත් පේන්නේ නැති සියුම් ශරීර තියෙන ජීවින්. 👍

    • @metabase
      @metabase 3 หลายเดือนก่อน +1

      Wenna puluwan. universe eka hadila thiyena dewal walin apita penne 5% k witharai..

  • @rajindragayan5276
    @rajindragayan5276 4 หลายเดือนก่อน +1

    ආසම විදියේ වීඩියෝ එකක් අද...මරු❤

  • @Omikawickramasuriya5769
    @Omikawickramasuriya5769 4 หลายเดือนก่อน +4

    Videos නියමයි 👍👍👍
    Videos ටිකක් short කරන්න👍👍👍

    • @TashanKR
      @TashanKR 4 หลายเดือนก่อน

      Mema hodai

  • @dinukachandrathilaka9824
    @dinukachandrathilaka9824 4 หลายเดือนก่อน +1

    නියමයි අයියේ 👍👍👍🤩🤩

  • @user-yb2vh5gv1f
    @user-yb2vh5gv1f 4 หลายเดือนก่อน +1

    සුපිරියි ❤

  • @hasinthanirman7886
    @hasinthanirman7886 4 หลายเดือนก่อน +4

    මං නම් හිතන්නේ අපිත් වේනත් ඒලියන් 😅සේට් එහේක ...අපේ මුල අමතක වුනු කට්ටයක් හාරි.. ගෙදර යන්න පාර දන්නේ ...නෑ වගේ මේහේමනතරවේලා ඉන්නවා ඇති ..එයාලා අපිව හොයන් එනකම් 😂😂 මව් ජිවින් කලබලේ හොයන් මග එනගම වේන්නත් පුලුවන්නේ🤔😮

    • @ShehanBuddika-wd8dw
      @ShehanBuddika-wd8dw 4 หลายเดือนก่อน

      Ade eka

    • @binaraLKSL
      @binaraLKSL 4 หลายเดือนก่อน

      vane pulwan

    • @binaraLKSL
      @binaraLKSL 4 หลายเดือนก่อน

      vane pulwan

    • @Dhaneshakesarindu
      @Dhaneshakesarindu 4 หลายเดือนก่อน

      ඕක බුදු දහමෙ කියලා තියෙනවා...

  • @user-ms9qc2kd6t
    @user-ms9qc2kd6t 4 หลายเดือนก่อน +2

    මන් නම් හිතන්නේ අපි ඇවිල්ලා තියෙන්නේ අගහරු වලින් අපේ මුතුන් මිත්තෝ nayashtika අවි වලින් ඒක විනාශ කරලා ,මොකද අගහරු වලින් හොයාගත්ත මූලද්‍රව්‍යක් මෙහේ nayashtika පිපිරීමෙන් පස්සේ හොයාගෙන තියෙනවා👀

    • @rangerover2024
      @rangerover2024 4 หลายเดือนก่อน

      සිරාවටම ද bn 🤔🤔🤔

    • @binaraLKSL
      @binaraLKSL 3 หลายเดือนก่อน

      @@rangerover2024 ow

  • @sachithsaranga3228
    @sachithsaranga3228 4 หลายเดือนก่อน +3

    මම හිතන්නෙ අපිත් වෙන ලෝකවලින් ආවනම් මේ වගේ මුල ඉඳල දියුනුවෙන්න ඕනෙ නැතිවෙයි.. පරිනාමය උනත් ඉස්සර දැනුම තියෙන්න ඕනෙ.. කොහොමත් මේකෙ ඉන්න බැරි කාලෙකදි පැවැත්ම රැකගන්න නම් යන්න සුදුසු ලෝකයක් හොයාගන්නම වෙයි 🙂👍

    • @user-wr8ew7qo7w
      @user-wr8ew7qo7w 4 หลายเดือนก่อน

      හරියට හරි අන්නේකයි මාත් කියන්නෙ

    • @dasunsrimal3291
      @dasunsrimal3291 3 หลายเดือนก่อน

      සම්පූර්ණ ජීවියකු ආව කියන එකට වඩා ඒක සෛලික හෝ ජීවයේ තැනුම් ඒකකයක් ආව කියන එක තමයි ප්‍රායෝගික , ( මෙහෙට ඇවිත් වෙනස්ම විදියකට විවිධ සතුන් විදියට පරිනාමය උනා අපිත් ඇතුලුව )

  • @chanakaharsha9372
    @chanakaharsha9372 4 หลายเดือนก่อน +1

    Ada nm super video ehema wennath pluwan

  • @user-fq9tz2ub8z
    @user-fq9tz2ub8z 4 หลายเดือนก่อน +1

    Sinhala pidia ආසම විදිහ❤️

  • @SS_Group2011
    @SS_Group2011 4 หลายเดือนก่อน +1

    First view , comment , like ❤❤❤❤

  • @sawina-ex8rf
    @sawina-ex8rf 4 หลายเดือนก่อน +2

    ow එක අැත්ත
    දානිගල ගල වටෙ තියෙන අමුතු රුප දැක්කද
    එක එයාලගෙ එක මධ්‍යස්තානයක්

    • @user-wr8ew7qo7w
      @user-wr8ew7qo7w 4 หลายเดือนก่อน

      හරියට හරි අන්නේකයි මාත් කිය්න්නෙ

  • @FLExOScROPIO
    @FLExOScROPIO 4 หลายเดือนก่อน +3

    Addict wella inne suddha nida gannath ba fermi paradox ekka gana hitalla ammath baninwa tho pissek kiyalla....😂🌘📸💀

    • @sinhalapedia
      @sinhalapedia  4 หลายเดือนก่อน

      එහෙම තමයි ඉන්න ඕන 😂❤️

  • @MiliduNithish-lp3ot
    @MiliduNithish-lp3ot 4 หลายเดือนก่อน +2

    Light year cartoon eke rivew karanna

  • @NawodyaPresadani
    @NawodyaPresadani 4 หลายเดือนก่อน +2

    බුදු දහමෙත් තිබුනා ඔය වගේ සිද්ධි ගැන

    • @rangerover2024
      @rangerover2024 4 หลายเดือนก่อน +1

      මොන මූලාශ්‍ වලද එහෙම කියවලා තියෙන්නේ podkk kiyannakooo බලන්න දැන ගන්න අපිටත්

    • @NawodyaPresadani
      @NawodyaPresadani 3 หลายเดือนก่อน

      @@rangerover2024 මොන මූලාශ්‍ර වල කියල හරියටම මතකයක් නෑ නෑ හාමුදුරුවෝ බණට කිව්ව බුදුන් සරණ ගිය පිටසක්වල ජීවීන් පිරිසක් එම ධර්මය නොදැන සිටින පිටසක්වල ජීවීන් පිරිසට අපේ ග්‍රහ ලෝකය ආක්‍රමණය කරන්න ඉඩ නොදී අපේ ලෝකය ආරක්ෂා කරනවලු කියලා

  • @RajWickramanayake
    @RajWickramanayake หลายเดือนก่อน

    Aththa kathawa menna...ape pruthuwiya haduwe pitasakwala jeeween...meka eyalage experiment ekak ..methana thama owunge ...A.I nipadawana madyasthanaya ..alianslata kaya nathiwa hitha wasara 10000k
    unath pawathwa gathaki owun prutuwiye aniwaryenma. Tharangayak lesa innawa owun nuclear war ekakin prutuwiya winasa wei kiyana bayata manasika balen eka nawathanawa.....ape d.n.a.eka thama pitasakwala jeeweenge chiththa tharanga paripathaya prutuwiye pawathwagana yanne

  • @warunaakalanka2680
    @warunaakalanka2680 4 หลายเดือนก่อน +2

    13:16 මේ කියන කතාව මටත් හිතුනා මාත් එක ටිකක් ගැභුරින් හිතනවා ඒකට 50% ක් එකගයි

  • @piyalsamarakone
    @piyalsamarakone 3 หลายเดือนก่อน

    Extremely interesting!
    If anyone believes we are alone...sadly mistaken
    That norm Will go against all fair thinking.
    Distance that's the key.
    As this video says yes by the time you reach the right spot it's no longer there..
    Very true...

  • @romaineleonard7555
    @romaineleonard7555 4 หลายเดือนก่อน +1

    Very interesting ❤

  • @user-oc4zd8ow2v
    @user-oc4zd8ow2v 3 หลายเดือนก่อน

    ස්තුතියි

  • @IsuruKawshalya-fk5we
    @IsuruKawshalya-fk5we 3 หลายเดือนก่อน +1

    පිස්සු වගේ නිකන් මේව අහද්දි.

  • @SanjeewaDissanayaka-hk1vv
    @SanjeewaDissanayaka-hk1vv 4 หลายเดือนก่อน

    Oba wage hithana kattiya hitiyanam me loke diyunui 😢❤

  • @hemanthachandana6733
    @hemanthachandana6733 4 หลายเดือนก่อน

    පිට සක්වල ඉන්න දියුණු ජීවීන්නම් කවමදාකවත් මේ දැවැන්ත දුර ගෙවාගෙන ග්‍රහලෝක දඩයමේ යන්නේ නැහැ ..ඊට වඩා පහසුයි තියෙන මුඩු ග්‍රහලෝකයක් සුදුසු පරිදි හදා ගන්න එක නැතිනම් තරුවක් වටේ මොකක් හරි ගුරුත්වය ඇති දෙයක් හදාගන්න එක අපි වගේ නොදියුණු ශිෂ්ඨාචාර තමා සුදුසු ග්‍රහලෝක හොයන්නෙ ..තව අවුරුදු දාහකට එහා අපිත් ඒ තැනට යාවි ..දැන් අවුරුදු දාහකට කලින් හිතපු විදියට නෙවෙයිනේ දැන් ජීවත් වෙන්නේ ..අනිත් කාරණය මම හිතන්නේ තාක්ෂණයෙන් දියුණු ජීවීන් මනසින් දියුණු නිසා තවත් ජීවීන් ආක්‍රමණය වගේ දේවල් නොදියුණු අය කරන ඒවා සේ සලකා සාමකාමි අය වෙන්න පුළුවන්

    • @user-wr8ew7qo7w
      @user-wr8ew7qo7w 4 หลายเดือนก่อน

      හරියට හරි න්නේකයි මාත් කිය්න්නෙ

  • @Amila_suresh
    @Amila_suresh 4 หลายเดือนก่อน +7

    සමහර අය comment කරලා මේවා බොරුලු 😂
    ඒ අයට මුලින්ම කියලා දෙන්න ඕනි universe එක කියන්නෙ මොකක්ද ඒක කොච්චර ලොකුයිද කියලා ,සමහර විට ඒක තේරුම් ගන්න යනකොටම මොලේ විකුර්ති වෙයි..
    ඇයි ඉතින් කාල බුදියගන්න එකනේ වැඩේ 😂

    • @sinhalapedia
      @sinhalapedia  4 หลายเดือนก่อน +6

      Theories කියන්නේ මොනාද කියලාවත් දන්නේ නැති උන් ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැක 🙂👍🏻

    • @espace01010
      @espace01010 4 หลายเดือนก่อน

      ​@@sinhalapedia අනිවාර්යෙන් 😅

    • @binaraLKSL
      @binaraLKSL 4 หลายเดือนก่อน

      @@sinhalapedia sira

  • @wijayabandara9810
    @wijayabandara9810 4 หลายเดือนก่อน +5

    බුදු දේශනා වලත් සදහන් කරයි

  • @denuwanperera
    @denuwanperera 4 หลายเดือนก่อน +1

    මෙහෙමයි ....පිටසක්වල ජීවීන් ඉන්න පුලුවන් .... ඒකය සාක්ශි තියනවා නේද .ඒක විද්‍යාවෙනුත් ඔප්පි වෙනවා
    බුදුරජාණන් වහන්සෙත් ඒබව දේශනා කරලා තියනවා නේ..
    අපිට එහා මන්දාකිනිය තියනවා නම් ඒ වට යන්න පුලුවන් තාක්ෂණය ක් නෑ එච්චර දුර එවාට යන්න බෑ
    ඒත ( ආලෝකයේ වේගයට සමාන වේගයක් ඇති) යානා හැදුවොත පුලුවන් ඕන තරම් දුර ඇති වස්තු ඉක්මනින් ගවේෂණය කරන්න.....
    ඕන් අපි ගැනත් මේ වගේ අද්‍යේනය කරනවා ඇති නේ
    නැත්නම් පෘථිවිය ට ත් එනවා වැති උන්න අති නවීන තාක්ෂණය ක් තියනවා නම්😊😊😊 මේ මගේ මතය❤❤❤❤

  • @user-ig8rg1db7j
    @user-ig8rg1db7j 4 หลายเดือนก่อน +1

    rebel moon movie එකේ වගේ මව් ලෝකෙන් 🌎 ආවොත් සටන් කරන්න.. 😱

  • @LushanManoj-nm2tr
    @LushanManoj-nm2tr 3 หลายเดือนก่อน

    Lowa gaburum sidhur gana dhana ganna pluwanda yanna kalin

  • @MalithSisira-wq6en
    @MalithSisira-wq6en 4 หลายเดือนก่อน +2

    👍❤️

  • @gaminigamini3331
    @gaminigamini3331 3 หลายเดือนก่อน

    Man hithanawa appi hithan inawatath wada pitasakwala jiween wagema grahaloka athi kiyala

  • @user-ou6pl8ks1p
    @user-ou6pl8ks1p 4 หลายเดือนก่อน

    Ayye channade malu gana one

  • @Ghajkshjayjeua
    @Ghajkshjayjeua 4 หลายเดือนก่อน

    අයියා බිබිල කොටගම තියන බාවනා මද්‍යස්තානෙට ගිහින් බලන්න❤

  • @malizaperera
    @malizaperera 4 หลายเดือนก่อน +1

    We might be secluded from nebrue planet. As every 3000 years its is arriving to earth .

  • @ravindumadushanka7181
    @ravindumadushanka7181 4 หลายเดือนก่อน +1

    ❤❤

  • @hirunadilshan7487
    @hirunadilshan7487 3 หลายเดือนก่อน

    Tracka පැන්නා.. 🥲

  • @ShermiFernando173
    @ShermiFernando173 4 หลายเดือนก่อน +1

    Interstellar eke rewive ekak ona aniwaren

  • @isurumawadawila5143
    @isurumawadawila5143 4 หลายเดือนก่อน

    ව්ශ්වය නිර්මාණ කලෙ බුදුන් වහන්සේ .එතුමා ට පමණයි විශ්වය හරහා යන්න පුලුවන් ..

    • @user-wr8ew7qo7w
      @user-wr8ew7qo7w 4 หลายเดือนก่อน

      හරියට හරි අන්නේකයි මාත් කියන්නෙ

  • @Mr.Ttravel
    @Mr.Ttravel 4 หลายเดือนก่อน +1

    අපි විතරයි ඉන්නෙ

    • @clarencefernando5381
      @clarencefernando5381 4 หลายเดือนก่อน

      එතකොට අපි කොහෙන්ද ආවේ.ආගම් සම්බන්ධව නැතිව පැහැදිලි කරන්න

  • @user-yv4iq2rn9e
    @user-yv4iq2rn9e 4 หลายเดือนก่อน

    පිටසක්වල ආක්‍රමණයක් එයිද ඇත්තටම😢😢😢

  • @pakaya8007
    @pakaya8007 4 หลายเดือนก่อน

    Milky way එකයි andromeda එකයි collide වෙන කාලේටනම් අපිට බේරෙන්න පුලුවන් වෙයිද ? 😢

  • @hirushilakshani1860
    @hirushilakshani1860 4 หลายเดือนก่อน +25

    පිටසක්වල ජීවීන් වර්ග තියෙනවද?

    • @narmosl5521
      @narmosl5521 4 หลายเดือนก่อน +4

      ඔවු

    • @dinukachandrathilaka9824
      @dinukachandrathilaka9824 4 หลายเดือนก่อน +4

      එහෙම වර්ග තියනවා හැබැයි ඒ මොනවාද කියලා නම් දන්නේනෑ😁😁

    • @narmosl5521
      @narmosl5521 4 หลายเดือนก่อน +4

      @@dinukachandrathilaka9824 Sinhala pedia චැනල් එකේ තියෙනවා බලන්න

    • @gamingmaya5748
      @gamingmaya5748 4 หลายเดือนก่อน +1

      ඔව්..magadige විඩියො එකෙ කියනවා 9 වෙනි ශිශ්ටාචාර තියෙනවාලු..පෙලක් අයට ශරිර එහෙමත් අදාල නැහැලු... .පලවෙනි ශිශ්ටාචාර වලට අහස,පොලොව,මාන එහෙම පාලන කරන්න පුලුවන්ලු..

    • @yasuruchathuranga3010
      @yasuruchathuranga3010 4 หลายเดือนก่อน

      Mugenda ahanne?????

  • @SeshanBhagye
    @SeshanBhagye หลายเดือนก่อน

    😂😂එ වැඩ්ඩො හම්බුනා ම පෘථිවියේ ට ඇපත් නැති වෙනවා

  • @dumindaudayakumara5170
    @dumindaudayakumara5170 4 หลายเดือนก่อน

    තාක්ෂණය කොච්චර දියුණුවුනත් එකදිගටම පවත්වගෙන යන්න බෑ 🤔සිතන්නට යමක්

  • @busithakavinda7894
    @busithakavinda7894 4 หลายเดือนก่อน +3

    කාලය සාපේක්ෂයි ,උන්ට අපිව පේන්නෙ නැතිව ඇති ,ඩයිනෝසරයන් ව තාම පේනව ඇත්තෙ 😢

    • @sinhalapedia
      @sinhalapedia  4 หลายเดือนก่อน +1

      Ow

    • @aquahub8410
      @aquahub8410 4 หลายเดือนก่อน +2

      කාලය සාපේක්ෂ අපිට විතරනම්? 3වෙනි මානයට විතරයිනම්? එතනින් එහා අයට කාලය සාපේක්ෂ නැත්නම්? ඒක නිසා ඒ ගැන හිතන්නෙපා මෙයා කිව්ව වගේ හිතන්න ගියොත් අපිට ට්‍රැක් පයිනවා

    • @aquahub8410
      @aquahub8410 4 หลายเดือนก่อน +2

      ​@@sinhalapedia"විශ්වය ගවේෂණය කරන්න පුලුවන් තවත් මාර්ගයක් තමයි මනස දියුනු කරගැනීම.." නරකද මේක ගැනත් කරානම් තව එකක්.

    • @RUSH-NEVER-DIE
      @RUSH-NEVER-DIE 4 หลายเดือนก่อน +2

      එහෙනම් අපි උන්ව බලද්දි පේන්නේ උන්ගේ අනාගතේද අතීතය ද කියපම්කො🤔

    • @aquahub8410
      @aquahub8410 4 หลายเดือนก่อน +1

      @@RUSH-NEVER-DIE දැනට අපි දන්න දැනුම මත පදනම්ව., එයාලගෙ අතීතය.

  • @binaraLKSL
    @binaraLKSL 4 หลายเดือนก่อน

    ailen la ahti apita kalin vinasa vela ahti natnma viswye unlimted

  • @dasunsrimal3291
    @dasunsrimal3291 3 หลายเดือนก่อน

  • @ShalikaDamayanthi-sj5vp
    @ShalikaDamayanthi-sj5vp 4 หลายเดือนก่อน +12

    අනේ මේක ලස්සනනම් like කරන්න
    (\_/)
    ( * * )
    []{ __ }[]
    [] [] මේ ඉන්නේ හාවෙක් 🐇🐇🐇🐇🐇🐇🐇🐇

  • @AnujaSenavirathna
    @AnujaSenavirathna 3 หลายเดือนก่อน

    ට්‍රැක පානිනවානෙ

  • @RUSH-NEVER-DIE
    @RUSH-NEVER-DIE 4 หลายเดือนก่อน +2

    එතකොට අපි පරිනාමය වෙලා ආවෙ නැද්ද.එහෙනනම් බ්‍රහ්ම⁣ දෙයියෝ කියන්නෙ පිටසක්වලයෙක්ද 🙆😮🤔

    • @mrblackbeardofficial
      @mrblackbeardofficial 4 หลายเดือนก่อน +2

      බ්‍රහ්මයා කියලා එකෙක් නෑ

    • @binaraLKSL
      @binaraLKSL 4 หลายเดือนก่อน

      @@mrblackbeardofficial ow bn

    • @binaraLKSL
      @binaraLKSL 3 หลายเดือนก่อน

      ehma eka na

  • @antonbulner225
    @antonbulner225 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @n.p.tharaka
    @n.p.tharaka หลายเดือนก่อน

    tracka painawa😒💔

  • @Learnwithfun5418
    @Learnwithfun5418 4 หลายเดือนก่อน

    අැත්තටම අපේ පෘථිවිය විතරක් ජීවය තිබුනේ කොහොමද, අනිත් ග්‍රහලෝක සේරම මැරිලනේ කොහොමද එහෙම උනේ?

    • @user-fs4ed5to6p
      @user-fs4ed5to6p 4 หลายเดือนก่อน +1

      මොලෙ තියෙන එකෙක්

  • @gayanwijesena3383
    @gayanwijesena3383 4 หลายเดือนก่อน

    මමත් හොද පිටසක්වල ජීවියෙක් තමයි

  • @relax_time_tv
    @relax_time_tv 3 หลายเดือนก่อน

    පිටසක්වල ඉන්න පුළුවන් ජිවිනුත් අපි වගේ කාබන් බේස්මයි කියල හිතන්න බෑ

  • @danushkadangalla4178
    @danushkadangalla4178 4 หลายเดือนก่อน +1

    M

  • @blueserendib2636
    @blueserendib2636 3 หลายเดือนก่อน

    මේවා අපේ ගෙදර උන්ට කිව්වම උන් හිතන්නේ මට පිස්සු කියලා .....

  • @hetttiarachchid8320
    @hetttiarachchid8320 4 หลายเดือนก่อน

    අග්ගන්න සූත්‍රය කියෙව්වද ,

  • @asokabandara1061
    @asokabandara1061 4 หลายเดือนก่อน

    🤔🤔🤔🤔🤔🤔

  • @maheshidunilfernando5297
    @maheshidunilfernando5297 3 หลายเดือนก่อน

    උඹ දන්න ලබ්බක් නැහැ . චිචියා තමයි විශ්වයේ ඉන්න හොඳම වැඩ්ඩා

  • @shakiniwijenayaka6515
    @shakiniwijenayaka6515 2 หลายเดือนก่อน

    ඕකත් මහ ලොකු දෙයක්ද අනේ. අපේ උන්දැ දෙකක් දාගත්තම ඌටත් පිටසක්වලයො පේනවයි කියන්නෙ.

  • @yasuruchathuranga3010
    @yasuruchathuranga3010 4 หลายเดือนก่อน

    Pacha kelinnepa yako es deken dekka wage...tho hena pachayekne

    • @sinhalapedia
      @sinhalapedia  4 หลายเดือนก่อน +3

      මෝඩයෝ !
      මේවා තියරි ඒ කියන්නේ උපකල්පන. ගොනෙක් වගේ හැසිරෙන්න එපා. මේවා ඇත්ත කියලා මම කියන්නේ කොතනද? මොලයක් නැති බූරුවා

    • @Sl_Song__610
      @Sl_Song__610 4 หลายเดือนก่อน

      😂බුරැවෙක් වගෙ කියවන්න එපා බං මේවා උපකල්පන ඌ එතනෙ ඒවා ඇත්ත කිව්වේ නෑ.

    • @binaraLKSL
      @binaraLKSL 3 หลายเดือนก่อน

      pla bnae ahpana

  • @kasunnishan2627
    @kasunnishan2627 4 หลายเดือนก่อน

    ❤❤

  • @rajithchathu463
    @rajithchathu463 4 หลายเดือนก่อน

  • @GEMINSHENUVAYT
    @GEMINSHENUVAYT 4 หลายเดือนก่อน

  • @liyanagefernando7211
    @liyanagefernando7211 4 หลายเดือนก่อน