ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පිටසක්වලයො ඉන්නවා කියලා හිතන කට්ටිය කො
Mn inno
This is fascinating, we need to protect mother sri lanka and treasures such as this
ඔබතුමාට බොහෝ ස්තුති .ඔබතුමා ගොඩක් හොඳ කෙනෙක් ❤❤❤
ඒ ග්‍රහලෝක ගොඩක් ඈත තියෙන නිසා අපිට මේ මොහොතෙ බලද්දි පේන්නෙ මීට අවුරුදු බිලියන ගානකට කලින් නිකුත් කරපු ආලෝක කිරනඒත් ඇත්තටම මේ අවස්තාව වෙනකොට ඒ ග්‍රහලෝක ගොඩක් වෙනස් වෙලා තියෙන්න පුළුවන්
මරු අයියේ
මේවා අපේ ගෙදර උන්ට කිව්වම උන් හිතන්නේ මට පිස්සු කියලා 😢
ඕක හින්ද මම ගෙදර අය් එක්ක ඕව කතා කරන්නෙ නෑ 🤭🤭
🤣🤣🤣🤣🤣🤣
ඕව ගෙදර උන් එක්ක කියවන්නේ උබට පිස්සු තමයි😂😂
Ekgai oi apeth em
😂
මම අාසම......විශ්ව ගවෙශනයට සාගර ගවෙිශනයට......සත්ව ලෝක ගවෙිශනයට........ඔයා ගේන විඩියෝ හරිම වටිනවා. ඔයා මෙිවා හොයාගන්නෙ කොහොමද ...😮😮😮 .ස්තුතියි ඔබට ❤❤❤❤❤
අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍
සුපිරි😊
මේවනේ වීඩියෝ 🤜🤛❤ නියමයි 🤟
හරියට හරි අන්නේකයි මාත් කියන්නෙ
ඉදිරිපත් කිරීම Next Level✨⚡
ගොඩක් හොඳ වීඩියෝ එකක් ස්තූතියි 🤗🤗👍👍😍😍
සුපිරියක්❤
Aaasama katahadak❤❤(vishma lokaya+සිංහල pedia💯)
කාලෙකින් සුපිරි වීඩියෝ එකක්❤
හරියට හරි අන්නේකයි මාත් කිය්න්නෙ
ඇබ්බැහි වෙලා බරපතල ලෙස..💗💗
Extremely interesting!If anyone believes we are alone...sadly mistaken That norm Will go against all fair thinking. Distance that's the key. As this video says yes by the time you reach the right spot it's no longer there..Very true...
නියමයි අයියේ 👍👍👍🤩🤩
ආසම විදියේ වීඩියෝ එකක් අද...මරු❤
පිට සක්වල ඉන්න දියුණු ජීවීන්නම් කවමදාකවත් මේ දැවැන්ත දුර ගෙවාගෙන ග්‍රහලෝක දඩයමේ යන්නේ නැහැ ..ඊට වඩා පහසුයි තියෙන මුඩු ග්‍රහලෝකයක් සුදුසු පරිදි හදා ගන්න එක නැතිනම් තරුවක් වටේ මොකක් හරි ගුරුත්වය ඇති දෙයක් හදාගන්න එක අපි වගේ නොදියුණු ශිෂ්ඨාචාර තමා සුදුසු ග්‍රහලෝක හොයන්නෙ ..තව අවුරුදු දාහකට එහා අපිත් ඒ තැනට යාවි ..දැන් අවුරුදු දාහකට කලින් හිතපු විදියට නෙවෙයිනේ දැන් ජීවත් වෙන්නේ ..අනිත් කාරණය මම හිතන්නේ තාක්ෂණයෙන් දියුණු ජීවීන් මනසින් දියුණු නිසා තවත් ජීවීන් ආක්‍රමණය වගේ දේවල් නොදියුණු අය කරන ඒවා සේ සලකා සාමකාමි අය වෙන්න පුළුවන්
හරියට හරි න්නේකයි මාත් කිය්න්නෙ
Videos නියමයි 👍👍👍Videos ටිකක් short කරන්න👍👍👍
Mema hodai
First view , comment , like ❤❤❤❤
සමහර විට පිටසක්වල ජීවින්ගෙ ශරීර හැදිල තියෙන්නෙ අපිට පේන වර්ණාවලියෙන් පිට වෙන්න ඇති...මිනිස්සුන්ට ඇහෙන hz ගානත් ඉතා සීමතයිනෙ..මේ වෙද්දිත් අපිට පියවි ඇසට පෙන්නෙ නැති ජීවීන්ගෙන් මේ විශ්වය පිරිල තියෙන්නත් පුළුවන්..සමහර විට අපිට නොපෙනී අපි අතරම ඉන්නව වෙන්නත් පුළුවන්
ඔයා කියන්නේ හොල්මන් අවතාර ගැන..
@@Dhaneshakesarindu එතකොට ක්ෂුද්‍ර ජීවීන් හොල්මන් අවතාරද එයාලත් අපිට පියවි ඇසට පෙන්නේ නෑ නේද ☺
@@sapradhainduwari678 මම කිව්වේ අන්වීක්ෂයකින් හරි බලන්න පුළුවන් ඝන ශරීර තියෙන ජීවින් ගැන නෙමෙයි. මිනිස් ඇසට කොහොමත් පේන්නේ නැති සියුම් ශරීර තියෙන ජීවින්. 👍
Wenna puluwan. universe eka hadila thiyena dewal walin apita penne 5% k witharai..
atakota earth akati sampat vdipura pavichi karoth earth akati vinasha vanine puluvande
Ada nm super video ehema wennath pluwan
13:16 මේ කියන කතාව මටත් හිතුනා මාත් එක ටිකක් ගැභුරින් හිතනවා ඒකට 50% ක් එකගයි
Sinhala pidia ආසම විදිහ❤️
Very interesting ❤
ස්තුතියි
Lowa gaburum sidhur gana dhana ganna pluwanda yanna kalin
brdr mn godak english sci fi videos thamai balanne dewal igenaganna me wage danena quality baila nathi video hadana ekkenekta hambune oya. vioce ekath unique avatar movie review eken thamai oyawa hambune elakiri
බුදු දේශනා වලත් සදහන් කරයි
මන් නම් හිතන්නේ අපි ඇවිල්ලා තියෙන්නේ අගහරු වලින් අපේ මුතුන් මිත්තෝ nayashtika අවි වලින් ඒක විනාශ කරලා ,මොකද අගහරු වලින් හොයාගත්ත මූලද්‍රව්‍යක් මෙහේ nayashtika පිපිරීමෙන් පස්සේ හොයාගෙන තියෙනවා👀
@rangerover2024 ow
මම හිතන්නෙ අපිත් වෙන ලෝකවලින් ආවනම් මේ වගේ මුල ඉඳල දියුනුවෙන්න ඕනෙ නැතිවෙයි.. පරිනාමය උනත් ඉස්සර දැනුම තියෙන්න ඕනෙ.. කොහොමත් මේකෙ ඉන්න බැරි කාලෙකදි පැවැත්ම රැකගන්න නම් යන්න සුදුසු ලෝකයක් හොයාගන්නම වෙයි 🙂👍
සම්පූර්ණ ජීවියකු ආව කියන එකට වඩා ඒක සෛලික හෝ ජීවයේ තැනුම් ඒකකයක් ආව කියන එක තමයි ප්‍රායෝගික , ( මෙහෙට ඇවිත් වෙනස්ම විදියකට විවිධ සතුන් විදියට පරිනාමය උනා අපිත් ඇතුලුව )
rebel moon movie එකේ වගේ මව් ලෝකෙන් 🌎 ආවොත් සටන් කරන්න.. 😱
Light year cartoon eke rivew karanna
මං නම් හිතන්නේ අපිත් වේනත් ඒලියන් 😅සේට් එහේක ...අපේ මුල අමතක වුනු කට්ටයක් හාරි.. ගෙදර යන්න පාර දන්නේ ...නෑ වගේ මේහේමනතරවේලා ඉන්නවා ඇති ..එයාලා අපිව හොයන් එනකම් 😂😂 මව් ජිවින් කලබලේ හොයන් මග එනගම වේන්නත් පුලුවන්නේ🤔😮
Ade eka
vane pulwan
ඕක බුදු දහමෙ කියලා තියෙනවා...
පිස්සු වගේ නිකන් මේව අහද්දි.
Aiye ubava NASA eken ussanna vadi kalayak na..උම්මා ජයවේවා...
Addict wella inne suddha nida gannath ba fermi paradox ekka gana hitalla ammath baninwa tho pissek kiyalla....😂🌘📸💀
එහෙම තමයි ඉන්න ඕන 😂❤️
ow එක අැත්ත දානිගල ගල වටෙ තියෙන අමුතු රුප දැක්කදඑක එයාලගෙ එක මධ්‍යස්තානයක්
ව්ශ්වය නිර්මාණ කලෙ බුදුන් වහන්සේ .එතුමා ට පමණයි විශ්වය හරහා යන්න පුලුවන් ..
බුදුන් විශ්වයක් නිර්මාණය කළේ නැහ්.... එයා මැවුම් වාදිය්‍ර්ක් නෙමේ බම්.
👍❤️
බුදු දහමෙත් තිබුනා ඔය වගේ සිද්ධි ගැන
@rangerover2024 මොන මූලාශ්‍ර වල කියල හරියටම මතකයක් නෑ නෑ හාමුදුරුවෝ බණට කිව්ව බුදුන් සරණ ගිය පිටසක්වල ජීවීන් පිරිසක් එම ධර්මය නොදැන සිටින පිටසක්වල ජීවීන් පිරිසට අපේ ග්‍රහ ලෝකය ආක්‍රමණය කරන්න ඉඩ නොදී අපේ ලෝකය ආරක්ෂා කරනවලු කියලා
@rangerover2024 මජ්ජිම නිකායේ සූත්‍ර ටික කියවන්න.....ආයේ දීඝ නිකායේ බ්‍රහ්ම සූත්‍රය එහෙම කියවන්න.....හිමින් සැරෙර්
Aththa kathawa menna...ape pruthuwiya haduwe pitasakwala jeeween...meka eyalage experiment ekak ..methana thama owunge ...A.I nipadawana madyasthanaya ..alianslata kaya nathiwa hitha wasara 10000k unath pawathwa gathaki owun prutuwiye aniwaryenma. Tharangayak lesa innawa owun nuclear war ekakin prutuwiya winasa wei kiyana bayata manasika balen eka nawathanawa.....ape d.n.a.eka thama pitasakwala jeeweenge chiththa tharanga paripathaya prutuwiye pawathwagana yanne
Wena gralokekeka jiwin apiwa balanna enne neththe eiiii
කාලය සාපේක්ෂයි ,උන්ට අපිව පේන්නෙ නැතිව ඇති ,ඩයිනෝසරයන් ව තාම පේනව ඇත්තෙ 😢
Ow
කාලය සාපේක්ෂ අපිට විතරනම්? 3වෙනි මානයට විතරයිනම්? එතනින් එහා අයට කාලය සාපේක්ෂ නැත්නම්? ඒක නිසා ඒ ගැන හිතන්නෙපා මෙයා කිව්ව වගේ හිතන්න ගියොත් අපිට ට්‍රැක් පයිනවා
@@sinhalapedia"විශ්වය ගවේෂණය කරන්න පුලුවන් තවත් මාර්ගයක් තමයි මනස දියුනු කරගැනීම.." නරකද මේක ගැනත් කරානම් තව එකක්.
එහෙනම් අපි උන්ව බලද්දි පේන්නේ උන්ගේ අනාගතේද අතීතය ද කියපම්කො🤔
@@RUSH-NEVER-DIE දැනට අපි දන්න දැනුම මත පදනම්ව., එයාලගෙ අතීතය.
මෙහෙමයි ....පිටසක්වල ජීවීන් ඉන්න පුලුවන් .... ඒකය සාක්ශි තියනවා නේද .ඒක විද්‍යාවෙනුත් ඔප්පි වෙනවා බුදුරජාණන් වහන්සෙත් ඒබව දේශනා කරලා තියනවා නේ..අපිට එහා මන්දාකිනිය තියනවා නම් ඒ වට යන්න පුලුවන් තාක්ෂණය ක් නෑ එච්චර දුර එවාට යන්න බෑඒත ( ආලෝකයේ වේගයට සමාන වේගයක් ඇති) යානා හැදුවොත පුලුවන් ඕන තරම් දුර ඇති වස්තු ඉක්මනින් ගවේෂණය කරන්න.....ඕන් අපි ගැනත් මේ වගේ අද්‍යේනය කරනවා ඇති නේ නැත්නම් පෘථිවිය ට ත් එනවා වැති උන්න අති නවීන තාක්ෂණය ක් තියනවා නම්😊😊😊 මේ මගේ මතය❤❤❤❤
අනේ මේක ලස්සනනම් like කරන්න (\_/) ( * * ) []{ __ }[] [] [] මේ ඉන්නේ හාවෙක් 🐇🐇🐇🐇🐇🐇🐇🐇
😾👍
Ayye channade malu gana one
Oba wage hithana kattiya hitiyanam me loke diyunui 😢❤
ailen la ahti apita kalin vinasa vela ahti natnma viswye unlimted
අයියා බිබිල කොටගම තියන බාවනා මද්‍යස්තානෙට ගිහින් බලන්න❤
❤❤
අැත්තටම අපේ පෘථිවිය විතරක් ජීවය තිබුනේ කොහොමද, අනිත් ග්‍රහලෝක සේරම මැරිලනේ කොහොමද එහෙම උනේ?
මොලෙ තියෙන එකෙක්
කලින් කලට ඒ ඒ ග්‍රහලෝක ජීවත් වීමට සුදුසු පරිසර නිර්මාණ වෙලා ජීවින් බිහිවෙලා පැවතිලා විනාශ වෙලා යනවා......මේ අපිත් තව අවුරුදු ලක්සයක් ඉඳි ඉදලා පෘතිවියත් ජීවිනුත් විනාශ වෙලා යනවා...එකම කාලෙක හැම ග්‍රහලෝකෙම ජීවින් බිහිවෙන්නේ නැහ්..
@@මිචෙල්ජොන්සන් මැරුනු ග්‍රහලෝක වල ආපහු කොහොමද ජීවය හදන්නේ? අගහරු වල මිනිස් ජනාවාස හදන්න යනවා කියලා කියනව නේ?, අැත්තටම අපිට නොපෙනී ජීවය තියන තව ග්‍රහලෝක අැති කියලා මට හිතෙන්වා
පිටසක්වල ආක්‍රමණයක් එයිද ඇත්තටම😢😢😢
එතකොට අපි පරිනාමය වෙලා ආවෙ නැද්ද.එහෙනනම් බ්‍රහ්ම දෙයියෝ කියන්නෙ පිටසක්වලයෙක්ද 🙆😮🤔
බ්‍රහ්මයා කියලා එකෙක් නෑ
@@mrblackbeardofficial ow bn
ehma eka na
❤❤❤❤❤❤
සමහර අය comment කරලා මේවා බොරුලු 😂ඒ අයට මුලින්ම කියලා දෙන්න ඕනි universe එක කියන්නෙ මොකක්ද ඒක කොච්චර ලොකුයිද කියලා ,සමහර විට ඒක තේරුම් ගන්න යනකොටම මොලේ විකුර්ති වෙයි..ඇයි ඉතින් කාල බුදියගන්න එකනේ වැඩේ 😂
Theories කියන්නේ මොනාද කියලාවත් දන්නේ නැති උන් ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැක 🙂👍🏻
@@sinhalapedia අනිවාර්යෙන් 😅
@@sinhalapedia sira
පිටසක්වල ඉන්න පුළුවන් ජිවිනුත් අපි වගේ කාබන් බේස්මයි කියල හිතන්න බෑ
Tracka පැන්නා.. 🥲
❤
මමත් හොද පිටසක්වල ජීවියෙක් තමයි
We might be secluded from nebrue planet. As every 3000 years its is arriving to earth .
තාක්ෂණය කොච්චර දියුණුවුනත් එකදිගටම පවත්වගෙන යන්න බෑ 🤔සිතන්නට යමක්
😂😂එ වැඩ්ඩො හම්බුනා ම පෘථිවියේ ට ඇපත් නැති වෙනවා
අපි විතරයි ඉන්නෙ
එතකොට අපි කොහෙන්ද ආවේ.ආගම් සම්බන්ධව නැතිව පැහැදිලි කරන්න
Milky way එකයි andromeda එකයි collide වෙන කාලේටනම් අපිට බේරෙන්න පුලුවන් වෙයිද ? 😢
Interstellar eke rewive ekak ona aniwaren
පිටසක්වල ජීවීන් වර්ග තියෙනවද?
ඔවු
එහෙම වර්ග තියනවා හැබැයි ඒ මොනවාද කියලා නම් දන්නේනෑ😁😁
@@dinukachandrathilaka9824 Sinhala pedia චැනල් එකේ තියෙනවා බලන්න
ඔව්..magadige විඩියො එකෙ කියනවා 9 වෙනි ශිශ්ටාචාර තියෙනවාලු..පෙලක් අයට ශරිර එහෙමත් අදාල නැහැලු... .පලවෙනි ශිශ්ටාචාර වලට අහස,පොලොව,මාන එහෙම පාලන කරන්න පුලුවන්ලු..
Mugenda ahanne?????
🤔🤔🤔🤔🤔🤔
ට්‍රැක පානිනවානෙ
මේවා අපේ ගෙදර උන්ට කිව්වම උන් හිතන්නේ මට පිස්සු කියලා .....
Man hithanawa appi hithan inawatath wada pitasakwala jiween wagema grahaloka athi kiyala
M
tracka painawa😒💔
matatj😢
උඹ දන්න ලබ්බක් නැහැ . චිචියා තමයි විශ්වයේ ඉන්න හොඳම වැඩ්ඩා
ඕකත් මහ ලොකු දෙයක්ද අනේ. අපේ උන්දැ දෙකක් දාගත්තම ඌටත් පිටසක්වලයො පේනවයි කියන්නෙ.
අග්ගන්න සූත්‍රය කියෙව්වද ,
ඔව්.......බුදුහිමි කියන්නේ වෙනත් මානයකින් ග්‍රහලෝකයකින් ඒක සෛලික ජීවීන් ඇවිත් පෘතුවි ජීවින් බිහිවුනා කියලා......වර්තමානේ බොහො විද්‍යාඤ්යන් පිළිගන්නෙත් ඒක...
Pacha kelinnepa yako es deken dekka wage...tho hena pachayekne
මෝඩයෝ ! මේවා තියරි ඒ කියන්නේ උපකල්පන. ගොනෙක් වගේ හැසිරෙන්න එපා. මේවා ඇත්ත කියලා මම කියන්නේ කොතනද? මොලයක් නැති බූරුවා
😂බුරැවෙක් වගෙ කියවන්න එපා බං මේවා උපකල්පන ඌ එතනෙ ඒවා ඇත්ත කිව්වේ නෑ.
pla bnae ahpana
පිටසක්වලයො ඉන්නවා කියලා හිතන කට්ටිය කො
Mn inno
This is fascinating, we need to protect mother sri lanka and treasures such as this
ඔබතුමාට බොහෝ ස්තුති .ඔබතුමා ගොඩක් හොඳ කෙනෙක් ❤❤❤
ඒ ග්‍රහලෝක ගොඩක් ඈත තියෙන නිසා අපිට මේ මොහොතෙ බලද්දි පේන්නෙ මීට අවුරුදු බිලියන ගානකට කලින් නිකුත් කරපු ආලෝක කිරන
ඒත් ඇත්තටම මේ අවස්තාව වෙනකොට ඒ ග්‍රහලෝක ගොඩක් වෙනස් වෙලා තියෙන්න පුළුවන්
මරු අයියේ
මේවා අපේ ගෙදර උන්ට කිව්වම උන් හිතන්නේ මට පිස්සු කියලා 😢
ඕක හින්ද මම ගෙදර අය් එක්ක ඕව කතා කරන්නෙ නෑ 🤭🤭
🤣🤣🤣🤣🤣🤣
ඕව ගෙදර උන් එක්ක කියවන්නේ උබට පිස්සු තමයි😂😂
Ekgai oi apeth em
😂
මම අාසම......විශ්ව ගවෙශනයට සාගර ගවෙිශනයට......සත්ව ලෝක ගවෙිශනයට........ඔයා ගේන විඩියෝ හරිම වටිනවා. ඔයා මෙිවා හොයාගන්නෙ කොහොමද ...😮😮😮 .ස්තුතියි ඔබට ❤❤❤❤❤
අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍
සුපිරි😊
මේවනේ වීඩියෝ 🤜🤛❤ නියමයි 🤟
හරියට හරි අන්නේකයි මාත් කියන්නෙ
ඉදිරිපත් කිරීම Next Level✨⚡
හරියට හරි අන්නේකයි මාත් කියන්නෙ
ගොඩක් හොඳ වීඩියෝ එකක් ස්තූතියි 🤗🤗👍👍😍😍
සුපිරියක්❤
Aaasama katahadak❤❤(vishma lokaya+සිංහල pedia💯)
කාලෙකින් සුපිරි වීඩියෝ එකක්❤
හරියට හරි අන්නේකයි මාත් කිය්න්නෙ
ඇබ්බැහි වෙලා බරපතල ලෙස..💗💗
හරියට හරි අන්නේකයි මාත් කියන්නෙ
Extremely interesting!
If anyone believes we are alone...sadly mistaken
That norm Will go against all fair thinking.
Distance that's the key.
As this video says yes by the time you reach the right spot it's no longer there..
Very true...
නියමයි අයියේ 👍👍👍🤩🤩
ආසම විදියේ වීඩියෝ එකක් අද...මරු❤
පිට සක්වල ඉන්න දියුණු ජීවීන්නම් කවමදාකවත් මේ දැවැන්ත දුර ගෙවාගෙන ග්‍රහලෝක දඩයමේ යන්නේ නැහැ ..ඊට වඩා පහසුයි තියෙන මුඩු ග්‍රහලෝකයක් සුදුසු පරිදි හදා ගන්න එක නැතිනම් තරුවක් වටේ මොකක් හරි ගුරුත්වය ඇති දෙයක් හදාගන්න එක අපි වගේ නොදියුණු ශිෂ්ඨාචාර තමා සුදුසු ග්‍රහලෝක හොයන්නෙ ..තව අවුරුදු දාහකට එහා අපිත් ඒ තැනට යාවි ..දැන් අවුරුදු දාහකට කලින් හිතපු විදියට නෙවෙයිනේ දැන් ජීවත් වෙන්නේ ..අනිත් කාරණය මම හිතන්නේ තාක්ෂණයෙන් දියුණු ජීවීන් මනසින් දියුණු නිසා තවත් ජීවීන් ආක්‍රමණය වගේ දේවල් නොදියුණු අය කරන ඒවා සේ සලකා සාමකාමි අය වෙන්න පුළුවන්
හරියට හරි න්නේකයි මාත් කිය්න්නෙ
Videos නියමයි 👍👍👍
Videos ටිකක් short කරන්න👍👍👍
Mema hodai
First view , comment , like ❤❤❤❤
සමහර විට පිටසක්වල ජීවින්ගෙ ශරීර හැදිල තියෙන්නෙ අපිට පේන වර්ණාවලියෙන් පිට වෙන්න ඇති...මිනිස්සුන්ට ඇහෙන hz ගානත් ඉතා සීමතයිනෙ..මේ වෙද්දිත් අපිට පියවි ඇසට පෙන්නෙ නැති ජීවීන්ගෙන් මේ විශ්වය පිරිල තියෙන්නත් පුළුවන්..සමහර විට අපිට නොපෙනී අපි අතරම ඉන්නව වෙන්නත් පුළුවන්
ඔයා කියන්නේ හොල්මන් අවතාර ගැන..
හරියට හරි අන්නේකයි මාත් කියන්නෙ
@@Dhaneshakesarindu එතකොට ක්ෂුද්‍ර ජීවීන් හොල්මන් අවතාරද එයාලත් අපිට පියවි ඇසට පෙන්නේ නෑ නේද ☺
@@sapradhainduwari678 මම කිව්වේ අන්වීක්ෂයකින් හරි බලන්න පුළුවන් ඝන ශරීර තියෙන ජීවින් ගැන නෙමෙයි. මිනිස් ඇසට කොහොමත් පේන්නේ නැති සියුම් ශරීර තියෙන ජීවින්. 👍
Wenna puluwan. universe eka hadila thiyena dewal walin apita penne 5% k witharai..
atakota earth akati sampat vdipura pavichi karoth earth akati vinasha vanine puluvande
Ada nm super video ehema wennath pluwan
13:16 මේ කියන කතාව මටත් හිතුනා මාත් එක ටිකක් ගැභුරින් හිතනවා ඒකට 50% ක් එකගයි
Sinhala pidia ආසම විදිහ❤️
Very interesting ❤
ස්තුතියි
Lowa gaburum sidhur gana dhana ganna pluwanda yanna kalin
brdr mn godak english sci fi videos thamai balanne dewal igenaganna me wage danena quality baila nathi video hadana ekkenekta hambune oya. vioce ekath unique avatar movie review eken thamai oyawa hambune elakiri
බුදු දේශනා වලත් සදහන් කරයි
මන් නම් හිතන්නේ අපි ඇවිල්ලා තියෙන්නේ අගහරු වලින් අපේ මුතුන් මිත්තෝ nayashtika අවි වලින් ඒක විනාශ කරලා ,මොකද අගහරු වලින් හොයාගත්ත මූලද්‍රව්‍යක් මෙහේ nayashtika පිපිරීමෙන් පස්සේ හොයාගෙන තියෙනවා👀
@rangerover2024 ow
මම හිතන්නෙ අපිත් වෙන ලෝකවලින් ආවනම් මේ වගේ මුල ඉඳල දියුනුවෙන්න ඕනෙ නැතිවෙයි.. පරිනාමය උනත් ඉස්සර දැනුම තියෙන්න ඕනෙ.. කොහොමත් මේකෙ ඉන්න බැරි කාලෙකදි පැවැත්ම රැකගන්න නම් යන්න සුදුසු ලෝකයක් හොයාගන්නම වෙයි 🙂👍
හරියට හරි අන්නේකයි මාත් කියන්නෙ
සම්පූර්ණ ජීවියකු ආව කියන එකට වඩා ඒක සෛලික හෝ ජීවයේ තැනුම් ඒකකයක් ආව කියන එක තමයි ප්‍රායෝගික , ( මෙහෙට ඇවිත් වෙනස්ම විදියකට විවිධ සතුන් විදියට පරිනාමය උනා අපිත් ඇතුලුව )
rebel moon movie එකේ වගේ මව් ලෝකෙන් 🌎 ආවොත් සටන් කරන්න.. 😱
Light year cartoon eke rivew karanna
මං නම් හිතන්නේ අපිත් වේනත් ඒලියන් 😅සේට් එහේක ...අපේ මුල අමතක වුනු කට්ටයක් හාරි.. ගෙදර යන්න පාර දන්නේ ...නෑ වගේ මේහේමනතරවේලා ඉන්නවා ඇති ..එයාලා අපිව හොයන් එනකම් 😂😂 මව් ජිවින් කලබලේ හොයන් මග එනගම වේන්නත් පුලුවන්නේ🤔😮
Ade eka
vane pulwan
vane pulwan
ඕක බුදු දහමෙ කියලා තියෙනවා...
පිස්සු වගේ නිකන් මේව අහද්දි.
Aiye ubava NASA eken ussanna vadi kalayak na..උම්මා ජයවේවා...
Addict wella inne suddha nida gannath ba fermi paradox ekka gana hitalla ammath baninwa tho pissek kiyalla....😂🌘📸💀
එහෙම තමයි ඉන්න ඕන 😂❤️
ow එක අැත්ත
දානිගල ගල වටෙ තියෙන අමුතු රුප දැක්කද
එක එයාලගෙ එක මධ්‍යස්තානයක්
හරියට හරි අන්නේකයි මාත් කිය්න්නෙ
ව්ශ්වය නිර්මාණ කලෙ බුදුන් වහන්සේ .එතුමා ට පමණයි විශ්වය හරහා යන්න පුලුවන් ..
හරියට හරි අන්නේකයි මාත් කියන්නෙ
බුදුන් විශ්වයක් නිර්මාණය කළේ නැහ්.... එයා මැවුම් වාදිය්‍ර්ක් නෙමේ බම්.
👍❤️
බුදු දහමෙත් තිබුනා ඔය වගේ සිද්ධි ගැන
@rangerover2024 මොන මූලාශ්‍ර වල කියල හරියටම මතකයක් නෑ නෑ හාමුදුරුවෝ බණට කිව්ව බුදුන් සරණ ගිය පිටසක්වල ජීවීන් පිරිසක් එම ධර්මය නොදැන සිටින පිටසක්වල ජීවීන් පිරිසට අපේ ග්‍රහ ලෝකය ආක්‍රමණය කරන්න ඉඩ නොදී අපේ ලෝකය ආරක්ෂා කරනවලු කියලා
@rangerover2024 මජ්ජිම නිකායේ සූත්‍ර ටික කියවන්න.....ආයේ දීඝ නිකායේ බ්‍රහ්ම සූත්‍රය එහෙම කියවන්න.....හිමින් සැරෙර්
Aththa kathawa menna...ape pruthuwiya haduwe pitasakwala jeeween...meka eyalage experiment ekak ..methana thama owunge ...A.I nipadawana madyasthanaya ..alianslata kaya nathiwa hitha wasara 10000k
unath pawathwa gathaki owun prutuwiye aniwaryenma. Tharangayak lesa innawa owun nuclear war ekakin prutuwiya winasa wei kiyana bayata manasika balen eka nawathanawa.....ape d.n.a.eka thama pitasakwala jeeweenge chiththa tharanga paripathaya prutuwiye pawathwagana yanne
Wena gralokekeka jiwin apiwa balanna enne neththe eiiii
කාලය සාපේක්ෂයි ,උන්ට අපිව පේන්නෙ නැතිව ඇති ,ඩයිනෝසරයන් ව තාම පේනව ඇත්තෙ 😢
Ow
කාලය සාපේක්ෂ අපිට විතරනම්? 3වෙනි මානයට විතරයිනම්? එතනින් එහා අයට කාලය සාපේක්ෂ නැත්නම්? ඒක නිසා ඒ ගැන හිතන්නෙපා මෙයා කිව්ව වගේ හිතන්න ගියොත් අපිට ට්‍රැක් පයිනවා
@@sinhalapedia"විශ්වය ගවේෂණය කරන්න පුලුවන් තවත් මාර්ගයක් තමයි මනස දියුනු කරගැනීම.." නරකද මේක ගැනත් කරානම් තව එකක්.
එහෙනම් අපි උන්ව බලද්දි පේන්නේ උන්ගේ අනාගතේද අතීතය ද කියපම්කො🤔
@@RUSH-NEVER-DIE දැනට අපි දන්න දැනුම මත පදනම්ව., එයාලගෙ අතීතය.
මෙහෙමයි ....පිටසක්වල ජීවීන් ඉන්න පුලුවන් .... ඒකය සාක්ශි තියනවා නේද .ඒක විද්‍යාවෙනුත් ඔප්පි වෙනවා
බුදුරජාණන් වහන්සෙත් ඒබව දේශනා කරලා තියනවා නේ..
අපිට එහා මන්දාකිනිය තියනවා නම් ඒ වට යන්න පුලුවන් තාක්ෂණය ක් නෑ එච්චර දුර එවාට යන්න බෑ
ඒත ( ආලෝකයේ වේගයට සමාන වේගයක් ඇති) යානා හැදුවොත පුලුවන් ඕන තරම් දුර ඇති වස්තු ඉක්මනින් ගවේෂණය කරන්න.....
ඕන් අපි ගැනත් මේ වගේ අද්‍යේනය කරනවා ඇති නේ
නැත්නම් පෘථිවිය ට ත් එනවා වැති උන්න අති නවීන තාක්ෂණය ක් තියනවා නම්😊😊😊 මේ මගේ මතය❤❤❤❤
අනේ මේක ලස්සනනම් like කරන්න
(\_/)
( * * )
[]{ __ }[]
[] [] මේ ඉන්නේ හාවෙක් 🐇🐇🐇🐇🐇🐇🐇🐇
😾👍
Ayye channade malu gana one
Oba wage hithana kattiya hitiyanam me loke diyunui 😢❤
ailen la ahti apita kalin vinasa vela ahti natnma viswye unlimted
අයියා බිබිල කොටගම තියන බාවනා මද්‍යස්තානෙට ගිහින් බලන්න❤
❤❤
අැත්තටම අපේ පෘථිවිය විතරක් ජීවය තිබුනේ කොහොමද, අනිත් ග්‍රහලෝක සේරම මැරිලනේ කොහොමද එහෙම උනේ?
මොලෙ තියෙන එකෙක්
කලින් කලට ඒ ඒ ග්‍රහලෝක ජීවත් වීමට සුදුසු පරිසර නිර්මාණ වෙලා ජීවින් බිහිවෙලා පැවතිලා විනාශ වෙලා යනවා......මේ අපිත් තව අවුරුදු ලක්සයක් ඉඳි ඉදලා පෘතිවියත් ජීවිනුත් විනාශ වෙලා යනවා...එකම කාලෙක හැම ග්‍රහලෝකෙම ජීවින් බිහිවෙන්නේ නැහ්..
@@මිචෙල්ජොන්සන් මැරුනු ග්‍රහලෝක වල ආපහු කොහොමද ජීවය හදන්නේ? අගහරු වල මිනිස් ජනාවාස හදන්න යනවා කියලා කියනව නේ?, අැත්තටම අපිට නොපෙනී ජීවය තියන තව ග්‍රහලෝක අැති කියලා මට හිතෙන්වා
පිටසක්වල ආක්‍රමණයක් එයිද ඇත්තටම😢😢😢
එතකොට අපි පරිනාමය වෙලා ආවෙ නැද්ද.එහෙනනම් බ්‍රහ්ම දෙයියෝ කියන්නෙ පිටසක්වලයෙක්ද 🙆😮🤔
බ්‍රහ්මයා කියලා එකෙක් නෑ
@@mrblackbeardofficial ow bn
ehma eka na
❤❤❤❤❤❤
සමහර අය comment කරලා මේවා බොරුලු 😂
ඒ අයට මුලින්ම කියලා දෙන්න ඕනි universe එක කියන්නෙ මොකක්ද ඒක කොච්චර ලොකුයිද කියලා ,සමහර විට ඒක තේරුම් ගන්න යනකොටම මොලේ විකුර්ති වෙයි..
ඇයි ඉතින් කාල බුදියගන්න එකනේ වැඩේ 😂
Theories කියන්නේ මොනාද කියලාවත් දන්නේ නැති උන් ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැක 🙂👍🏻
@@sinhalapedia අනිවාර්යෙන් 😅
@@sinhalapedia sira
පිටසක්වල ඉන්න පුළුවන් ජිවිනුත් අපි වගේ කාබන් බේස්මයි කියල හිතන්න බෑ
Tracka පැන්නා.. 🥲
❤
මමත් හොද පිටසක්වල ජීවියෙක් තමයි
We might be secluded from nebrue planet. As every 3000 years its is arriving to earth .
තාක්ෂණය කොච්චර දියුණුවුනත් එකදිගටම පවත්වගෙන යන්න බෑ 🤔සිතන්නට යමක්
😂😂එ වැඩ්ඩො හම්බුනා ම පෘථිවියේ ට ඇපත් නැති වෙනවා
අපි විතරයි ඉන්නෙ
එතකොට අපි කොහෙන්ද ආවේ.ආගම් සම්බන්ධව නැතිව පැහැදිලි කරන්න
Milky way එකයි andromeda එකයි collide වෙන කාලේටනම් අපිට බේරෙන්න පුලුවන් වෙයිද ? 😢
Interstellar eke rewive ekak ona aniwaren
පිටසක්වල ජීවීන් වර්ග තියෙනවද?
ඔවු
එහෙම වර්ග තියනවා හැබැයි ඒ මොනවාද කියලා නම් දන්නේනෑ😁😁
@@dinukachandrathilaka9824 Sinhala pedia චැනල් එකේ තියෙනවා බලන්න
ඔව්..magadige විඩියො එකෙ කියනවා 9 වෙනි ශිශ්ටාචාර තියෙනවාලු..පෙලක් අයට ශරිර එහෙමත් අදාල නැහැලු... .පලවෙනි ශිශ්ටාචාර වලට අහස,පොලොව,මාන එහෙම පාලන කරන්න පුලුවන්ලු..
Mugenda ahanne?????
🤔🤔🤔🤔🤔🤔
ට්‍රැක පානිනවානෙ
මේවා අපේ ගෙදර උන්ට කිව්වම උන් හිතන්නේ මට පිස්සු කියලා .....
Man hithanawa appi hithan inawatath wada pitasakwala jiween wagema grahaloka athi kiyala
M
tracka painawa😒💔
matatj😢
උඹ දන්න ලබ්බක් නැහැ . චිචියා තමයි විශ්වයේ ඉන්න හොඳම වැඩ්ඩා
ඕකත් මහ ලොකු දෙයක්ද අනේ. අපේ උන්දැ දෙකක් දාගත්තම ඌටත් පිටසක්වලයො පේනවයි කියන්නෙ.
අග්ගන්න සූත්‍රය කියෙව්වද ,
ඔව්.......බුදුහිමි කියන්නේ වෙනත් මානයකින් ග්‍රහලෝකයකින් ඒක සෛලික ජීවීන් ඇවිත් පෘතුවි ජීවින් බිහිවුනා කියලා......වර්තමානේ බොහො විද්‍යාඤ්යන් පිළිගන්නෙත් ඒක...
Pacha kelinnepa yako es deken dekka wage...tho hena pachayekne
මෝඩයෝ !
මේවා තියරි ඒ කියන්නේ උපකල්පන. ගොනෙක් වගේ හැසිරෙන්න එපා. මේවා ඇත්ත කියලා මම කියන්නේ කොතනද? මොලයක් නැති බූරුවා