ලෝකයක් හඬවපු Free Willy ගේ කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 18

  • @prabodhaindrajith7381
    @prabodhaindrajith7381 3 ชั่วโมงที่ผ่านมา +4

    මඟහරින්නෙම නැති channel එකක්…..❤❤
    අලින්ගේ පරිණාමය ගැන video එකක් ඕනේ……..❤🥺

  • @Kushan__ツ
    @Kushan__ツ 3 ชั่วโมงที่ผ่านมา +4

    අම්මෝ ඒ background music එක 🤝❤️ අදත් සුපිරී sinhala pedia.... reply ekak onii❤

  • @NethminiNethmini-c8d
    @NethminiNethmini-c8d 2 ชั่วโมงที่ผ่านมา +1

    Vedio සුපිරියක් ❤❤❤

  • @kaveendratharupathi2037
    @kaveendratharupathi2037 2 ชั่วโมงที่ผ่านมา +1

    ගොඩ කාලෙකින් නේ වීඩියෝවක් දැම්මේ... අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍

  • @nuwandissanayaka9893
    @nuwandissanayaka9893 3 ชั่วโมงที่ผ่านมา

    සුපරියක්💖👌

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 19 นาทีที่ผ่านมา

    අනේ හරිම දුකයි.❤️❤️😘😘🤗🤗😭😭😭

  • @nimeth3391
    @nimeth3391 3 ชั่วโมงที่ผ่านมา +2

    අලින්ගේ පරිනාමය ගැන වීඩියෝ එකක් ඕනෙ

  • @kginosha7684
    @kginosha7684 3 ชั่วโมงที่ผ่านมา

    අදත් ලස්සන දුක හිතෙන වීඩියෝව ක්‌ ♥️♥️😢😢

  • @amabey68
    @amabey68 3 ชั่วโมงที่ผ่านมา

    අනේ පව් අහිංසකයා ඇත්තටම හරිම දුකයි 😭😭😭

  • @arunakrishantha8244
    @arunakrishantha8244 5 นาทีที่ผ่านมา

    හෙන වේදනාවක් බං, මොකට මේ වීඩියෝ එක බැලුවද කියලත් හිතෙනව.

  • @widmina..
    @widmina.. 2 ชั่วโมงที่ผ่านมา

    e kale itn eke oya katawa baluwa

  • @sadahamrasula4584
    @sadahamrasula4584 2 ชั่วโมงที่ผ่านมา +1

    මට ගොඩාක් දුක හිතුණා .මයිකල් ජැක්සන් කියන්නේ හරි සංවේදී මනුස්සයෙක් .ඒ නිසා මේ වීඩියෝ එකේ කිව්වා වගේ ඔහුත් එදා අනිවාර්යයෙන් අඩන්න ඇති

  • @ANNirmal
    @ANNirmal 3 ชั่วโมงที่ผ่านมา

    අදත් සුපිරීයී🎉🎉 , පළවෙනි කමෙන්ට් එක මගෙන්❤❤❤

  • @thisarasenadi2839
    @thisarasenadi2839 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤

  • @talkwithsanath
    @talkwithsanath ชั่วโมงที่ผ่านมา

    🥹

  • @Aemo-short
    @Aemo-short 2 ชั่วโมงที่ผ่านมา

    Hi sinhala pedia me message ekka danna 😢

  • @yohanKawinda-j8m
    @yohanKawinda-j8m 3 ชั่วโมงที่ผ่านมา +2

    අලුත් නිව්ස් එක දන්නවද ප්‍රවෘත්ති වල ගිය බාලිකා පාසල් අතරෙ සමලිංගික සබදතා දහගුණයකින් විතර වැඩි වෙලා ලංකාවේ, බාලිකා පාසල් තුළ සමරිසි අය බහුතරයක් වීමට ආසන්නයි, ඔවුන් කියනවලු පිරිමින් අප්පිරියයි අපි lesbian ඒවට ආස කියලා, පිරිමි වශයෙන් අපි ක්‍රෘතිම ගර්භාෂ නිර්මාණය කළ යුතුය අපෙ ජාතිය පවත්වාගෙන යන්න නැත්නම් ලොකු ප්‍රශ්නයක් වෙනවා