බලෙන් උස්සන් ගියපු family trip එක🤪🤣|එයා දැන් වෙනස්😱 මේ වගේ ගමන් පරිස්සමින්‼️Sangeeth Dini Vlogs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ต.ค. 2024
  • #sangeethdinivlogs #sangeethsatharasinghe #dinithiwalgamage

ความคิดเห็น • 491

  • @isurilakshika2491
    @isurilakshika2491 11 หลายเดือนก่อน +30

    අනෙ අපෙ ගම දෙයියනෙ.....❤️❤️❤️❤️❤️එනවා කියලා දන්නවා නම් පාරට වේලා ඉන්නො.....ගෙදර ලගින්ම ගිහිම්....ආදරෙයි අක්කා අය්යා.අම්මා තාත්තා ...පරිස්සමෙන් ඇවිදලා එන්න.

  • @danu4492
    @danu4492 11 หลายเดือนก่อน +51

    හුණු කොට්ටෙන් ප්‍රහාර එල්ල කරපු,නිදාගෙන ඉන්න උන්ට හුනු කෑලි වලින් ගහපු,ඉද ගද්දි පුටු ඇදපු,කෙල්ලොන්ගෙ පුටු වලට වතුර හලපු ඒ අතීතෙ මතක් උනා🥺

  • @udeshikamadushani4967
    @udeshikamadushani4967 11 หลายเดือนก่อน +39

    හරිම ආදරනිය මනුසයෙක් තමා සංගිත් අයියා හැමදාම ඔහෝම ඉන්න අම්මි,තාත්ති ,අක්කා ,අයියා
    හැමදාම සතුටින් ඉන්න ඔය විදිහට
    ආදරෙයි පවුලටම

    • @GamageAriyawansha
      @GamageAriyawansha 8 หลายเดือนก่อน

      මෙ අපේ ගමෙනේ

  • @ලුka
    @ලුka 11 หลายเดือนก่อน +19

    අපි නම් කන්නේ කොහොමද ළමයී ඉස්කොලේ යවන්නේ කොහොමද කියලා හිතනවා එත් අපි ඔයාලට සුභ පතනවා ජිවිතේ ලස්සන ව්දින ඔයාලට බුදු සරණයි ❤

  • @umayanganikaragahawatta653
    @umayanganikaragahawatta653 11 หลายเดือนก่อน +10

    ගම්පෙරළියේ නන්දා ගේ පවුල සමග පියල් පරගොඩ වන්දනාවේ යනවා...ඒ පියල් එයගේ පොහොසත්කම නන්දගේ පවුලට පෙන්වන එක් අවස්ථාවක් ..ඒ වගේම පියල් මාතර හාමිනේ ව නන්දා ගැන යෝජනාවට නම්මා ගැනීමටත් මේක භාවිතා කරනවා හරිම ලස්සනයි

  • @Charithagamlath9310
    @Charithagamlath9310 11 หลายเดือนก่อน +51

    අනේ මාත් ගැටබරු දේවාලේ ගිහින් තියනවා... හරිම ලස්සන තැනක්... ඒ මතකෙ අලුත් උනා අද.. තැන්ක් යූ අක්කිටයි අයියටයි ❤

  • @chaminimasha8783
    @chaminimasha8783 11 หลายเดือนก่อน +7

    දිනී අක්කි දෙනියායේ තියෙනවා ට්ජව ලස්සන තැනක් සත්මහල් ඇල්ල කියලා ඇල්ලක් මාරම ලස්සනයි එතන 🥰

  • @m.s.d.childtv123
    @m.s.d.childtv123 11 หลายเดือนก่อน +97

    මල්ලි අපේ ඉස්කෝලේට හිනා වෙන්න එපා .sangamiththa college ගිය අපිට තරහ යනවා .😂😂❤❤

  • @rashmiumaya9478
    @rashmiumaya9478 11 หลายเดือนก่อน +9

    අපේ ගමට ඇවිත්❤😊 අනේ දැක්කත් ආසයි අක්කා අයියා,අපේ ගම මේ❤අපිටත් දැන් බලන්න වෙන්නෙ මෙහෙම තමා ලන්කාවෙන් ආවනේ,😢,සතුටුයි ඔයාලා දැක්කම,අපේ ගම ගොඩක් ලස්සනයි ගොඩක් ලස්සනයි ❤

  • @Dreamdog_Dreamfashions
    @Dreamdog_Dreamfashions 11 หลายเดือนก่อน +39

    ළගටම ඇවිත්❤ ඔව් කණු සීන් එකක් තියෙනවා මෙ පැත්තෙ😂හස්බන්ගෙ ගම මේ මුහුද පැත්තෙ ඉදන් මෙ පරිසරයට ආවා මං හරි ආසාවෙන් හුරු උනේ 🥰

  • @nawodyakinkini4333
    @nawodyakinkini4333 11 หลายเดือนก่อน +22

    අන්බෝ ඒ කාලේ..😍 අපි වැඩිපුරම කරන්නෙ......... කුබුක් ගෙඩි අතුල්ලලා අතුල්ලලා රත් කරනවා.. පස්සෙ හිමිට පිටිපාසෙන් ගිහින් කගෙ හරි ඇගක තියල දුවනව..😄 හුනු කොට්ටෙන් ගහ ගන්නවා..පස්සෙ හැමෝම එකා පස්සෙ එක දුවනව අන්බෝ.. ඒ කලේ තමා නිදහස්ම කාලෙ ප්‍රශ්න මොකුත් නැ.. ඔලුවෙ වැඩි දෙයක නැ බරපතල කමක් තේරෙන්නෙ නැ... ඒ කාලෙට යන්න තිබුනා නම්..😍 අයෙමත් යනවා...

    • @dorinbanes8167
      @dorinbanes8167 11 หลายเดือนก่อน

      Ayemath sdagannewa.godakdewal k....ytiyonwane😠🙃

  • @sachishewage5597
    @sachishewage5597 11 หลายเดือนก่อน +9

    කියලා ආවනම් මොකද.එහෙනම් අපිත් එනවනෙ ඔයාලව බලන්න. අපේ ගම් පළාතට ආවට හරිම සතුටුයි. අක්කි අයියා අම්මා තාත්තා හැමෝම සතුටින් සනීපෙන් ආදරෙන් ඉන්න ලැබේවා හැමදාම. ❤❤❤❤

    • @layanmadushanka5754
      @layanmadushanka5754 11 หลายเดือนก่อน

      Oya e paththeda

    • @code9396
      @code9396 11 หลายเดือนก่อน

      Aaaa manika ❤🎉

  • @dilininisaa2758
    @dilininisaa2758 11 หลายเดือนก่อน +7

    අනේ ඔයාලා ලගටම ඇවිත් ගිහින්නේ දන්නවන්ම් ඔයාලා බලන්න එනවා....❤❤❤❤❤❤❤❤❤❤❤ආදරෙයි ගොඩක් ❤❤❤😍

  • @DewmiMishara
    @DewmiMishara 11 หลายเดือนก่อน +26

    අනෙහ් අපේ ගමටම ඇවිත් මෙහෙත් ආවනෙ ඔයාල රජ්ජුරු බණ්ඩාර දෙවි පිහිටයි ඔයල හැමෝටම..... ❤🌸

  • @denethshehan9160
    @denethshehan9160 11 หลายเดือนก่อน +16

    මාර ලස්සනට ගොඩාක් සතුටින් ජීවත් වෙන ආදරනීය ආදර්ශමත් පව්ලක් ආදරෙයි හැමදාමත් ❤❤❤

  • @ruhiyasara2418
    @ruhiyasara2418 11 หลายเดือนก่อน +6

    Sangamiththeta මුකුත් කියන්න එපා අයියේ හොඳේ අපේ sch එක

  • @nipslofficial
    @nipslofficial 11 หลายเดือนก่อน +3

    මන් දන්නවා ඔයාලා ඊලගට ගියෙ ෆැට්නා.ඒත් අපිට ගොඩක් ලගයි.ඒත් මන් ගිහින් තියෙන්නේ එක පාරයි.පොඩ්ඩක් උඩට යන්න තියනවා.ලිස්සන ගල හම්බෙනකම්.අපි ගිය දවස් වල වතුර අඩුත් නෑ වැඩිත් නෑ ගානට. අම්මෝ එකෙ ලිස්සලා කලිසමේ පිටිපස්ස ගන්න දෙයක් නෑ ගෙවිලා ඉරුනා 😂😂😂😂😂.පස්සෙ පහල වතුර වලෙ බැහැලා හිටියා.

  • @denethshehan9160
    @denethshehan9160 11 หลายเดือนก่อน +15

    Lovly couple ❤sangeeth & dinithi❤️

  • @madushipabasara4870
    @madushipabasara4870 11 หลายเดือนก่อน +29

    සව්බර් කියන්නේ මගෙත් ආසම කෑම .පොඩි කාලේ කෑවට පස්සෙ ලගදී ගේ ලග කඩේට ඕවා ගේන්න පටන් ගත්තා දැන් හැමදාම කනවා 😁😁

  • @Sampathanuradha
    @Sampathanuradha 3 หลายเดือนก่อน

    ඕය ගොල්ලො හරිම ලස්සන එකම පව්ලක් බුදුසරණයි හැමෝටම 🙏🙏🙏

  • @bhagyasenani
    @bhagyasenani 11 หลายเดือนก่อน +22

    අකුරැස්ස දෙණියාය ❤ කවදක හරි මේ පැත්තෙ එයි කියලා හිතුනා 🥰😍

  • @lakminilakmini9220
    @lakminilakmini9220 11 หลายเดือนก่อน +9

    ඔයාලා දෙන්නටත් ඉක්මනින් කිරි සිහිනය සැබැ වේවා කියලා පාර්ථනා කරනවා ..

  • @gimhani376
    @gimhani376 11 หลายเดือนก่อน +15

    සතුටින් ඉන්න අයියා අක්කි දෙන්නම.... ආදරෙයි

  • @GAMINGNOTIPANDA3627
    @GAMINGNOTIPANDA3627 11 หลายเดือนก่อน +7

    පොල් එහෙම ගහන්න එපා හොදේ ගැටබරුවෙ ගිහිම් ඕකෙ ගොඩක් අය යන්නෙ පොල් ගහන්න 😂

  • @nimchala3611
    @nimchala3611 11 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි වීඩියෝ එක. හැමදාමත් සතුටින් ඉන්න .!!.

  • @githmadimalsha9869
    @githmadimalsha9869 9 หลายเดือนก่อน

    අයියෝ ගැටබරු එනව කියල කලින් කියන්න එපැයි..මන් දැන් දන්නෙ ඇවිත් කියල..ගොඩාක් ලස්සන තැන් වලට එක්කගෙන යන්න තිබුන..අපේ පන්සලට ආව එක ගැන ගොඩාක් සතුටුයි..හැමෝම පරිස්සමෙන් ඉන්න බුදුසරණයි..ආයිත් දෙනියායෙ එද්දි මට කියන්න ❤️😘

  • @KasunSuranjaya
    @KasunSuranjaya 11 หลายเดือนก่อน +8

    මේව තමයි Real ම Day and Life Vlogs. ජය වේවා!

    • @sandamaliniroshini1923
      @sandamaliniroshini1923 9 หลายเดือนก่อน +1

      Real ම කියන්න බෑ එයාලා නැගිටින එක නම් හොදටම රගපාලා තියනවා

  • @shakilamaduwanthi1412
    @shakilamaduwanthi1412 11 หลายเดือนก่อน +17

    යාදෙනිය = දෙනියාය (අපේ ගම) ❤❤❤❤

  • @MbnDulmini
    @MbnDulmini 5 หลายเดือนก่อน

    Good morning family ekta.නංගි කමිමැලිනොවි මල්ලිත් එක්ක සතුටින් යන්න හදවතින් අදරෙය oyalat.

  • @AchiniTharushika-mq3js
    @AchiniTharushika-mq3js 11 หลายเดือนก่อน +3

    අනේහ් ඔයාලා අපේ ගමට ඇවිත් බුදුසරණයි ඔයාලට ❤

  • @nirodakumari1918
    @nirodakumari1918 8 หลายเดือนก่อน

    Ane oya lagen udawak one mage gedara වහලක් gahaganna pis ge හදනවා aki ඇවිල්ලා balanna anna mata බබාලා thundenek innwa

  • @wasanasadamali3792
    @wasanasadamali3792 11 หลายเดือนก่อน +6

    Aiya akki and ammi and තාත්තා hari ලස්සනයි

  • @nipslofficial
    @nipslofficial 11 หลายเดือนก่อน +2

    වීඩියෝ එක දිග වැඩි උනාට එපා වෙන්නෙ නෑ අනෙ ....ඊලග එක ඉක්මනින් දාන්න හෙටම.මන් 😢ෆැට්නා ගියපු එකෙ මතකය අලුත් කර්ගන්න ඕන .❤❤❤

  • @rithunethmi1794
    @rithunethmi1794 10 หลายเดือนก่อน +1

    අනේ මෙයාල අපේ ගමටනේ ගියේ ඔයාලම කියන්නකෝ අපේ ගම ලස්සනද කියලා ආදරෙයි ඔයාලට හදවතින්ම තේරුම් සරණයි ❤❤❤❤🙏🙏🙏

  • @NisanthaKumara-od3oc
    @NisanthaKumara-od3oc 7 หลายเดือนก่อน +1

    මම ආසම දෙන්නෙක් ❤️❤️❤️❤️

  • @nipslofficial
    @nipslofficial 11 หลายเดือนก่อน +1

    අපිටත් ගැටබරු වලට පැයක එක හමාරක දුරක් තියෙන්නෙ.ගිය මාසෙත් ගියා අනෙ ගැටබරු.ඒ පැත්ත මරු.

  • @lakshaniperera8805
    @lakshaniperera8805 11 หลายเดือนก่อน

    කවුරු මොනවා කිව්වත් තමන්ගේ පවුල ඇතුලේ සතුට රැකගන්න ආදරේ ඕනාමයි.. පුංචි කාලේ ඉදන හැම කෙනෙක්ටම ඕනා ආදරේ මැරෙනකල්ම ලැබිලා සතුටින් ඉන්න පින තියෙන්න ඕනා...
    එහෙම බැරි අය තමයි අනුන්ට කතා කියන්නේ...
    ජීවිතේට හරියනම කෙනා ලැබෙන්නේ පස්සේ වෙන්න පුළුවන්.. එතනින් පස්සේ කවුරුත් ආසයි සතුටින් ඉන්න. ඉතින් ඔයාලා දෙන්නට මං ගොඩක් කැමති ❤❤❤
    සුසුම් රස්තියාදුව ටෙලිඩ්‍රාමා එකේ දිනිති අක්කි ලස්සනට රගපානවා... ආදරෙයි ඔයාලගේ පවුලේ හැමෝටම....

  • @csyapa714
    @csyapa714 10 หลายเดือนก่อน

    ඔයාල පරගොඩ රජ මහා විහාරය හරිම අනුහස් වැදල පඩුරු බැද යන්න බුදු සරණයි

  • @STUNTSANA...
    @STUNTSANA... 11 หลายเดือนก่อน +1

    පුත්තලමට ආපු video eke link eka දෙන්නකෝ අපිත් පුත්තලමේ

  • @IraniWimalagunarathna
    @IraniWimalagunarathna 11 หลายเดือนก่อน +1

    ඔයාලාදෙනියායේ ඉඳලායනවිට අපේ.විලාඵකපැත්තේඅඇවිල්ලායන්නඵන්න.ඒකෙනම.ටිගාඩන්ස්
    ඉකො විලාස්.මොරවක.ගූගල්.බලන්න.
    බුදුසරණ.යි.

  • @rashmidilmika8571
    @rashmidilmika8571 11 หลายเดือนก่อน +1

    ගැටබරු රජමහා විහාරය හරි අනුහස් තැනක්.මං නිතරම යනවා.මගේ බලාපොරොත්තු හැමදේම ඉෂ්ට වෙලාත් තියෙනවා.සුන්දර පැත්තක්.ඔයාලා දෙන්නාටම ආදරෙයි.බුදු සරණයි ❤❤❤

  • @gayathrimadushika7308
    @gayathrimadushika7308 11 หลายเดือนก่อน +20

    ගැටබරු රජ මහා විහාරය 🙏අපි පහල ඉදලම පයින් ගියා දවසක් ..

  • @rekhasureka6449
    @rekhasureka6449 11 หลายเดือนก่อน

    අපේ ගම තමයි ඉතිං දිනි kohomath දකුණේ නේ 😘😘හරිම ආදරණීය ෆැමිලි ekak 😘😘බුදුසරණයි

  • @shakilamaduwanthi1412
    @shakilamaduwanthi1412 11 หลายเดือนก่อน +10

    අපේ ගම ❤❤❤❤❤

  • @iromipussadeniya7570
    @iromipussadeniya7570 11 หลายเดือนก่อน +3

    ජේසුස් වහන්සේව බුදුන්ට පහලින් තියන්න එපා. උන්වහන්සේ ත් බුදුන් හා සමව තියන්න. එහෙම නේද හොද.

  • @Dilkiamandadilki
    @Dilkiamandadilki 11 หลายเดือนก่อน +3

    Mata ada una hadilaa inne akki bath kanda bari nisa sangeeth aiyai ammai හදපු thambum hodda haduwa akki rasat thebuna ammi godak pin
    Mage ithen ammith naaa mata eewa hadala denda 😢😢😢😢😢

  • @BuddhikaPradeep-h7x
    @BuddhikaPradeep-h7x 11 หลายเดือนก่อน

    Ane oyala ape gamatama awitne❤❤❤❤❤❤.ගැටබරැව රජමහ විහාරය රජුරැබන්ඩාරදෙවි අඩවිය.දෙවි පිහිටයි❤❤❤❤❤❤

  • @kelumchathuranga7916
    @kelumchathuranga7916 11 หลายเดือนก่อน +1

    Oyala ape gamatane ඇවිත් තියෙන්නේ

  • @Nawodya-ld7sz
    @Nawodya-ld7sz 11 หลายเดือนก่อน +6

    ලස්සන ගමනක්....ඉතුරු ටිකත් ඉක්මනට ඕනී.. scl කාලේ කෙහෙල් ඒම කාපු හැටි, අපිනම් principlta ඒම දීල කන්නෙ..

  • @parami_prarthana3155
    @parami_prarthana3155 11 หลายเดือนก่อน +78

    අද වීඩියෝ එකෙ මොකක් හරි අවුලක් තියනවා මුලට යනවා වීඩියෝ එක 😢

    • @tharunethu6151
      @tharunethu6151 11 หลายเดือนก่อน +4

      ඒ ඔයාගෙ ෆෝන් අවුලක් ඩියර් මන් හිතන්නේ 🎉

    • @Vibes12330b
      @Vibes12330b 11 หลายเดือนก่อน +2

      එහෙම වෙන්නෑ

  • @Niru2014
    @Niru2014 11 หลายเดือนก่อน +1

    මාත් සංඝමිත්තා ගියේ වගේම මාර්ටින් ව්ක්‍රමසිංහ මහතා මගේ තාත්තාගේ නැයෝ. තාත්තා නිතරම කියනවා ඔහු ගැන. මනහර පොත මාත් කියවලා තියෙනවා අදගමන නියමයි ❤

  • @NawagamuwaSisimihimayang-ht7zb
    @NawagamuwaSisimihimayang-ht7zb 11 หลายเดือนก่อน +2

    Deniyaya akki oya family ekata mara adareyi oyawage sathutin parissamin enna❤❤❤❤❤

  • @Nipun-z5p
    @Nipun-z5p 2 หลายเดือนก่อน

    Akki ay oyala oy wge trip ekak em yanwanm ...ita kalin thawasak ..e yana thana gana විස්තරයක් dnnko ..ethkot oyla balann asawen inn hamkenektm podi hari haithat sahanyak danei ..oylaw dakkkane kiylawth❤ podi යෝජනාවක් vitharai kamathinm salakala balanna❤

  • @thakshilabandara-uc5bx
    @thakshilabandara-uc5bx 9 หลายเดือนก่อน

    හරිම ආදරණීය cupple එකක්.. ❤❤❤❤❤❤

  • @thushanishashiprabha9665
    @thushanishashiprabha9665 11 หลายเดือนก่อน +2

    අයියෝ අපේ ගේ ලගින්ම ගිහින් ඔයාලා... අපි ඉමදුවෙ... ආයෙ එන්න මේ පැත්තට. ගොඩාක් ආදරෙයි ඔයාලට..........💓💓💓💓💓

  • @nadininadini3863
    @nadininadini3863 11 หลายเดือนก่อน

    දොලගාව resort (දෙනියාය )ගිහින් බලන්න මාර ලස්සනයි

  • @ishadiniumayanga9112
    @ishadiniumayanga9112 9 หลายเดือนก่อน

    මමත් ගියේ පරගොඩ දහම් පාසලට

  • @Kaaaajay04
    @Kaaaajay04 8 หลายเดือนก่อน

    දකුණු පලාතේ සුන්දරත්වය ❤️

  • @Hansika-on5ug
    @Hansika-on5ug 11 หลายเดือนก่อน +1

    අපේ ගම දෙනියාය ගැටබරුව රජමහා විහාරය ❤️‍🔥💗🙏

  • @BGroup-qp2lx
    @BGroup-qp2lx 11 หลายเดือนก่อน +47

    ජේසුව වදින්න වෙනම තැනක් අම්මාට හදලා දෙන්නකො ගැලපෙන්නේ නෑනේ.අම්මා පව්නේ ඇයගේ ඇදහිම අගෞරවයට ලක්කරන්න එපා කොච්චර පව්ද 😢😢😢

    • @tharushikarajapaksha9811
      @tharushikarajapaksha9811 11 หลายเดือนก่อน +4

      යට තට්ටුවෙ ඇති ජේසු වදින්න තැනක්

    • @anusedirisinghe1467
      @anusedirisinghe1467 11 หลายเดือนก่อน +2

      ඉතිම් එතන ආගම් තුනක්ම අදහනව

    • @iroshanilmini7776
      @iroshanilmini7776 11 หลายเดือนก่อน +5

      @@tharushikarajapaksha9811 nehe ane eya kiyanne බුදුන් වදින තැන ජේසුස් වහන්සෙත් තියලා ඒකයි වෙනම තැනක් හදන්න කියන්නෙ .

    • @Malani-wi7fr
      @Malani-wi7fr 11 หลายเดือนก่อน

      Eyalata nathi prasna oyalawa onada sathutin Inna denna eyalata

  • @januprasadi4994
    @januprasadi4994 11 หลายเดือนก่อน +11

    ආදරෙයි හැමෝටම..❤❤❤

  • @anushagithanjali6213
    @anushagithanjali6213 11 หลายเดือนก่อน

    අනෙ ඔය දෙන්න හරිම සතුටින් ඉන්නෙ ගොඩක් හොඳ සතුටින් ඉන්න

  • @chinthagayani7477
    @chinthagayani7477 10 หลายเดือนก่อน +1

    සන්ගමිත්තෙට හිනා වෙන්න එපා හරිද

  • @tharidunayandith5682
    @tharidunayandith5682 11 หลายเดือนก่อน +1

    ඊලග vlog eka එනකන් බලන් ඉන්නෙ......අනේ හරිම අාදරණීය family ekak.අාදරෙයි හැමෝටම.

  • @SamanthiDimithika
    @SamanthiDimithika 11 หลายเดือนก่อน +2

    හැමදම සතුටින් ඉන්න ඔය වගේ❤

  • @anuwijesinghe2706
    @anuwijesinghe2706 11 หลายเดือนก่อน +4

    නාකියාදෙණිය 🤗🤗

  • @ayeshalakmali3496
    @ayeshalakmali3496 10 หลายเดือนก่อน

    Mamath gatabaruwa kituwa inne gatabaruwe gatabaru deviyonta kiyanne rajjuru banddara deviyo akke

  • @leslidill8188
    @leslidill8188 11 หลายเดือนก่อน

    Ammoo oyala ape gamata gihin tiyenne hodata vinoda wela satuti parissamat gihin enna

  • @hirunidilshika1255
    @hirunidilshika1255 11 หลายเดือนก่อน

    මන් නම් තව ඉන්නෙ 8 වසරෙ අපිනම් යාලුවෝ එක්ක එකතු වෙල ගොන් වැඩමයි කරන්නෙ අපෙ ගනන් සර්ගෙ පුටුවෙ හුනු ගාල තියෙනව දෙමල සර් එක්ක එකට එක කියනවසියබල ඇට වලින් ගහ ගන්නව ඔය වගෙ ගොන් වැඩ තව ගොඩක් කරනව 😑😑 මන් ඔය දෙන්නට ගොඩක් ආසයි අක්කි ඔයාල ගොඩක් හොදයි කවද හරි දවසක හම්බ වෙන්න ආසයි ❤️ආදරෙයි මම ඕෂදී❤️❤️

  • @VimukthiJeewantha-ms6nq
    @VimukthiJeewantha-ms6nq 11 หลายเดือนก่อน +17

    ඔයාලා අවේ අපේ ගමට ❤❤❤

  • @D.manjulaGunarathna
    @D.manjulaGunarathna 11 หลายเดือนก่อน +7

    පුංචි පවුල රත්තරං ❤❤❤❤

  • @dilshapothupitiya8786
    @dilshapothupitiya8786 11 หลายเดือนก่อน +1

    නෙලුව දූවිලි ඇල්ල ලංකාගම දිය ඇළි 5 , කන්නෙලිය වගේ ඒවත් බලන්න එන්න 😍 අපේ පැත්තෙ

  • @sadinikawya9964
    @sadinikawya9964 11 หลายเดือนก่อน

    අනේ ව්ලොග්ස් එක හරිම ලස්සනයි අක්කි.කාලෙකින් ෆැමිලි ට්‍රිප් එකක්♥ආදරෙයි💓💫හැමදාමත්🥺💫😫❤️love youuuuuuuuhhhhh 🥺♥🦄✨😘😽🦄

  • @thilakshimadushani8753
    @thilakshimadushani8753 11 หลายเดือนก่อน +6

    අපේ ගම.. ❤️❤️ ගමේ පන්සල❤️

    • @malshanishadi1073
      @malshanishadi1073 11 หลายเดือนก่อน

      ආහ්නේ නම්කි දෙණියායෙද 🙈

  • @gangagayani3314
    @gangagayani3314 11 หลายเดือนก่อน +6

    මං ආදරණීයම කපල් එකක්

  • @KaveeshaSomasiri
    @KaveeshaSomasiri 11 หลายเดือนก่อน +4

    Ane manda kiyanna wacahana na oyala denna nam pissuwak issarahata monawa weida kiyala hithanne samajet ona widiyata inna baila na inna kale widinawa jeewithe rampeta pori halenna ❤

  • @reshaniwijayathilaka4108
    @reshaniwijayathilaka4108 11 หลายเดือนก่อน +1

    Where is accommodation place

  • @nethmi6705
    @nethmi6705 9 หลายเดือนก่อน

    ගැටබරුව හිතුවෙවත් නෑ අපේ ගමට ආවා❤

  • @PriyanthiGamage-t8p
    @PriyanthiGamage-t8p 26 วันที่ผ่านมา

    අපි හැම අවුරුද්දකම එනවා අක්කා 💗💗🙏🏻

  • @WickramageGunawardana
    @WickramageGunawardana 3 หลายเดือนก่อน

    Oyala giye mage gamata mama getabaruwe ane den innw joradan aurudu 5kin gamata awe ne

  • @hashiniwathsala8342
    @hashiniwathsala8342 11 หลายเดือนก่อน

    apith rabar pati walin widala,,, mulu clz ekma giti kwa principle sirgen ❤❤... ae kale nm supiriy...🥺... ayyooo oyl lgtm awith ape

  • @asankaasanka428
    @asankaasanka428 11 หลายเดือนก่อน +1

    බුදු සරණයි. ඔයා පව් ලටම❤❤❤😂😂ආදරේ

  • @kasunkumara1651
    @kasunkumara1651 11 หลายเดือนก่อน +4

    මම මුලින්ම ❤

  • @ChatuMaduri
    @ChatuMaduri 3 หลายเดือนก่อน

    Mama dawasak Oyala dennwa Colombo Asiri Hospital Car par ekedee daka. Mata ka gassuna oyalata ahila hinawela giya. GOD BLESS TO YOU .❤❤

  • @WickramageGunawardana
    @WickramageGunawardana 3 หลายเดือนก่อน

    Ane ape gama lassanei pettnathi gihilla ennko ehenam p yanna sanggethi aiya saha siyalu dena j, p adare godak

  • @ankank6747
    @ankank6747 11 หลายเดือนก่อน

    හරිම ලස්සනයි පරිස්සමින් සතුටින් ඉන්න බුදුසරණයි

  • @champikavinodani4485
    @champikavinodani4485 8 หลายเดือนก่อน

    Gatabaru dewale ape paththe....harima anuhas tiyena thanak❤

  • @JayanieDanushikaOfficial
    @JayanieDanushikaOfficial 11 หลายเดือนก่อน +1

    Kurunegalata trip ekk ennko akki familly ekat ekkm🌷💐

  • @sameerarock8595
    @sameerarock8595 11 หลายเดือนก่อน +4

    ජේසු පිහිටයි 🥰

  • @subodimadushika9213
    @subodimadushika9213 10 หลายเดือนก่อน

    සංගීත් අයියනං දෑස මගේ ඔබ කතාවේ සහස් අයියා වගේම හොදයි ඒ වගේමයි ගෙරදටත් 😘💖💖

  • @prasadwaragoda
    @prasadwaragoda 11 หลายเดือนก่อน +1

    ආදරේයි සැට් එකටම❤..මිස් යු ගයිස්🤗😘

  • @dinu6837
    @dinu6837 11 หลายเดือนก่อน +1

    අයියයි අක්කියි දෙනියායෙ Fatnaවලදි දැක්ක🥹❤️‍🩹
    කෝ ඉතිම් ආවට ලිස්සල ගියේ නැහැනෙ🥹🩷😅

  • @wamelapodduwa
    @wamelapodduwa 6 หลายเดือนก่อน

    දෙනියායේ සිංහ රාජ අඩවිය ට යන්න ඕනෙම පලතුරු කන්න තියෙනවා හැබැයි ගේන්න බෑ ගෙනාවොත් පාර වරදිනවා

  • @priyanthijayarathna5957
    @priyanthijayarathna5957 11 หลายเดือนก่อน +3

    ශෝක් අනේ....

  • @You16me
    @You16me 11 หลายเดือนก่อน +2

    අනෙ අපෙ ගෙවල් ලගටම ඇවිත්. ❤ දන්නවනම් අපිත් එනව එදා

  • @raneisujata8623
    @raneisujata8623 11 หลายเดือนก่อน +2

    ජය වේවා හැමෝටම බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤💯💯💯💯💘💘💘💘💘

  • @millathiya3015
    @millathiya3015 3 หลายเดือนก่อน

    Parissamin gihin enna siyaluma devi raka waranai bs. 🙏❤❤❤❤

  • @dilinidinugalge5505
    @dilinidinugalge5505 10 หลายเดือนก่อน

    Oyalage vlog hamadama balanawa hari asawen... math gihin thiyanawa ගැටබරු විහාරයට... man giye 2018 වෙසක් poya dawase... e dawas wala thibbata wada nam dan tikak wenas wela kiyala hithuna... mage මතකය aluth una wage danuna... mokada e dawasa mage jeewithe sathutinma gewapu dawas walin ekak nisa♥️😍

  • @niroshagunarathne990
    @niroshagunarathne990 11 หลายเดือนก่อน +1

    ඔයාලා එක්ක trip ekk ynn asaii❤

  • @Sithum_Heshan
    @Sithum_Heshan 10 หลายเดือนก่อน +1

    අපිත් ඉමදුව අපේ ගම 😊❤