ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

කන්නයි හදන්නේ🙈|How to make banana oil cake-Sangeeth Dini Vlogs|Sangeeth & Dinithi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ธ.ค. 2022
  • #SangeethDiniVlogs #sangeethsatharasinghe #sangeethsatharasinghe #srilanka #cooking

ความคิดเห็น • 315

  • @surinadesilva9350
    @surinadesilva9350 ปีที่แล้ว +23

    දිනිතිගෙ කෑම කන්න වගේම , කෑම හදන්න ඉගෙනගන්න තියෙන ආසාව , හරිම වටිනවා .
    ස්වභාවික ආහාර වලට රුචිය වඩවන , රසවත් කෑම ගෙදරදීම පහසුවෙන් හදන්න කියලා දෙන එක අගය කරනවා . පවුලේ කට්ටිය එකතු වෙලා , කතා කරමින් , ආදරයෙන් ගෙවන ජීවිතය , සියළුම දෙනාට හොඳ ආදර්ශයක් . මොකද අද ගොඩක් දෙනා , නිවෙස් වල හිටියාට කතා කරනවාට වඩා , phone එක සමග තනිවෙලානෙ , ජීවිතය ගෙනියන්න පුරුදු වෙලා තියෙන්නෙ . පවුලේ සතුට , එකමුතුව වැඩ කරන්න ඉගෙනගන්න හොඳ video එකක් . ජේසු පිහිටයි !!!

  • @kamaludayakumara4329
    @kamaludayakumara4329 ปีที่แล้ว +50

    කෝ බලන්න අම්මිගෙ හිනාවට ආස අය ආදරෙයි අම්මී බුදු සරණයි ❤

  • @kalharisamarasingha1655
    @kalharisamarasingha1655 ปีที่แล้ว +49

    දිනි අක්කගෙ කතාවෙන් එයා ගොඩක් බුද්ධිමත් කෙනෙක්..ආදරෙයි අක්කියෝ ගොඩක් ..අම්මා අම්මට බුදු සරණයි..කමෙන්ට් නොකලට හැමදාම බලනවා වීඩියෝ..හැමෝම පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයි 😍

  • @piuminayani1805
    @piuminayani1805 ปีที่แล้ว +147

    දිනිතිගේ හිනාව කුකුල් පැටියෙක් වගේ අපි ආසම පවුලක් හැමදාම පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න හැමෝම එක්ක ආදරෙයි ඔයාලට හැමදාම බුදු සරනයි

  • @manjulaariyarathna2266
    @manjulaariyarathna2266 ปีที่แล้ว +34

    කෙසෙල් පිලාවුස් කියලා කියන්නෙත් ඕවට නෙද අම්මා 💕😘

  • @dinushahansi7941
    @dinushahansi7941 ปีที่แล้ว +86

    එක විඩියෝ එකක් මිස් කරන්න හිතෙන්නේ නෑ 😍 ඔයාලා 4 දෙනා ඉන්න ඒවා විශේෂයෙන්ම ❤️

  • @kavindidissanayaka4719
    @kavindidissanayaka4719 ปีที่แล้ว +20

    හතර දෙනාම ඉන්න vlogs බලන්න ගොඩාක් ආසයි..ඔයාලත් අපේ පවුලෙ අය වගෙ වෙලා මට නම්...🤗❤️

  • @kanchanachthrani5926
    @kanchanachthrani5926 ปีที่แล้ว +11

    ආදරේයි ඉතින් ඔයාලා හැමෝටම ❤️❤️❤️❤️ හැමදාම අලුත් දෙයක් අරන් එනවට.සතුටින් ඉන්න වෙහෙසකර මොහොතක vlogs එකක් බැලුවාම හිතට පුදුමාකාර සැනසිමක් දැනේන්නෙ.තෙරුවන්සරණයි !!!

  • @Pabasara555
    @Pabasara555 ปีที่แล้ว +10

    අම්මා කියපු ඒ එළවළු මස් චොහොරෙ හදන හැටි කියලා දෙන්නකෝ අසනීප තියන අයට ගොඩක් හොද ඇති.🙏

  • @namanidasanayaka1881
    @namanidasanayaka1881 ปีที่แล้ว +6

    ප්‍රශ්න දාහක් මැද්දෙ video එක බැලුවත් හිත නිවිලා මූණට හිනාවක් එනවා❤

  • @kawikawi2020
    @kawikawi2020 ปีที่แล้ว +16

    දිනී අක්කිගේ හිනාව සොයි😁🥰🥰

  • @niroshaninadeesha1405
    @niroshaninadeesha1405 ปีที่แล้ว +3

    අම්මිව බලන්න එන්නමයි හිතෙන්නේ දැන්නම්.මට කතා කර කර ඉන්න ඕනී ටිකක් අම්මි එක්ක මට හිතෙනවා මගේ හිත, මනස නිදහස් කරගන්න පුළුවන් වෙවි කියලා හිතනවා ආදරණීය අම්මියෙක් මට පින නෑනේ 😥❤️

  • @hiruniupeksha7958
    @hiruniupeksha7958 ปีที่แล้ว +35

    අම්මී දාපු බිත්තරේ ශූටින් ගිහිල්ලා ඒක මරු අනේ ❤️👍

  • @dulanibandaranayake1306
    @dulanibandaranayake1306 ปีที่แล้ว +11

    දාන දාන හැම වීඩියෝ එකක්ම බලන මම☺️☺️❤️❤️

  • @nusrarifthie6442
    @nusrarifthie6442 ปีที่แล้ว +15

    We call them banana pillows. May God bless this loving family.

  • @pramudiamarakoon
    @pramudiamarakoon ปีที่แล้ว +5

    හැමදාමත් ආදරෙන් ඉන්න සියලු දෙනාම තෙරුවන් සරණයි පව්ලට..
    මට හඟුන විදිහනම් කෑම වඩා රසවත් වුනේ සියල්ලන්ගේම ආදරනීය බවයි සතුටයි සමඟ කැටිවෙලා කියලා කොහොම උනත් ජය වේවා

  • @dilukapriya5937
    @dilukapriya5937 ปีที่แล้ว +8

    අපි නම් කියන්නේ ඕවට කෙසෙල්කම් පීස් කියලා හරිම රසයි....ඔයාලා හතරදෙනාම හරිම ශෝක්...අම්මයි තාත්තයි superb බුදු සරණයි හැමෝටම

  • @aziskitchenandgarden
    @aziskitchenandgarden ปีที่แล้ว +1

    Banana fritters. Over ripe sour plantain is best for this. Dip it in kithul treacle to enhance the flavour.

  • @saumya1350
    @saumya1350 ปีที่แล้ว +3

    අනේ මාත් අද මතක් කරා කැවුම් කන්ඩ ඕනේ කියලා එතකොටම ඔයාලා අද හදලා 4 දෙනාම ඉන්න දවසට තමයි මං ගොඩක් ආසම ❤️❤️

  • @iselaSG805
    @iselaSG805 ปีที่แล้ว +51

    අනේ තාත්තිට හදලා දෙන චොහොරේ අපිටත් කියලා දෙන්නකෝ🙈

  • @nirmaliamarasingha2683
    @nirmaliamarasingha2683 ปีที่แล้ว +2

    හරිම වැදගත් විදියට ඉන්නවා හැමදාම ඔයවිදියට සතුටින් සමගියෙන් ඉන්න ,,බුදු සරණයි ,

  • @manadeesha454
    @manadeesha454 ปีที่แล้ว +8

    අපිත් හදන්වා, අම්ම් හරිම ආදරනීය කෙනෙක්.

  • @himaliwijeasinghe4494
    @himaliwijeasinghe4494 ปีที่แล้ว +2

    මගෙ පුතා මං එක්ක ඔයාලගෙ videos හරිම ආසාවෙන් බලනවා.අපි හතර දෙනත් හරිම ආදරණීය පවුලක්.ඉතිං අපි හරිම ආසාවෙන් ඔයාලගෙ ආදරේ දිහා බලන් ඉන්නවා.හිත් වලට හරිම සනීපයක් ඔයාලගෙ v logs බලන එක.ඒ තරමටම මං ආසයි.ආදරෙයි ඔයාලා හතර දෙනාටම.හැමදාම සතුටින් ඉන්න❤️

  • @zainasinnen2801
    @zainasinnen2801 ปีที่แล้ว +3

    Banana pillows කියන්නේ මේකට මගේ බබාලා දෙන්නම හරිම ආසයි කන්න. පැණිත් එක්ක කද්දි හරිම රසයි.😋😋😋

  • @priyanirajaguru3407
    @priyanirajaguru3407 ปีที่แล้ว

    Oylag nats Kama masaduva. Harima rasayi.tanks.

  • @hirunisavindya8814
    @hirunisavindya8814 ปีที่แล้ว +2

    මං ඊයේ බලපු ගමන් හැදුවා මාර රසයි ❤️

  • @madu7264
    @madu7264 ปีที่แล้ว +3

    මම ආසම ලස්සන පවුලක් ගොඩාක් ආදරෙයි හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න අක්කිගෙ හිනාව අයියාගෙ ආදරෙ අම්මා තාත්තගෙ ආදරෙ ලස්සන පවුලක් පරිස්සමින් ඉන්න බුදුසරණයි

  • @renuka243
    @renuka243 ปีที่แล้ว +7

    ම්ම්ම්ම් රස ඇති හැමොටම තෙරුවන් සරණියි 🏆️🌸🌼🌷

  • @tanuja5634
    @tanuja5634 ปีที่แล้ว +2

    අම්මාගෙයි දුවගේ ලස්සනයි දළදා සම්දුගෙ පිහිටයි හැමදාම සතුට්න් ඉන්න ලැබේවා

  • @miraclevillagecooking-sril522
    @miraclevillagecooking-sril522 ปีที่แล้ว +23

    ඉදිරියටම යන්න සුබ පතනවා ...මාත් මේ කෑම හදලා බලන්න ඕනේ🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @nimalikumudu2271
    @nimalikumudu2271 ปีที่แล้ว +10

    කෝ අපිට හරිම සෝක් අනේ ඔයාල හතර දෙනා හැමදාම සතුට්න් ඉන්න බුදු සරනයි 😍😍😍😍😍😍

  • @ayeshakulasekara1462
    @ayeshakulasekara1462 ปีที่แล้ว +9

    Banana fritters ❤️ A must with vanilla ice cream🤤

  • @dileemabogahawatta1181
    @dileemabogahawatta1181 ปีที่แล้ว +3

    Banana piyos . ඕකට බැදලා ඉවර වෙලා peni වක්කරන්න.

  • @susilaphathiraja4969
    @susilaphathiraja4969 ปีที่แล้ว +10

    අම්මි දාස්‍ර බිත්තරේ😂😂😂😂😂😂 දිනිති හොද කතා කියන්නෙ මම හර්ම ආසයි ආදරෙයි හැමෝටම❤❤❤❤

  • @fayrouzamayl1189
    @fayrouzamayl1189 ปีที่แล้ว +4

    We call this '" Pillowz '" its very tasty God bless ur family

  • @rasheedasamhoon5308
    @rasheedasamhoon5308 ปีที่แล้ว +17

    Cute girl stay happy dear god bless y’all keep smiling ur face action and impressions I really love it ❤️

  • @yoshanivindya7628
    @yoshanivindya7628 ปีที่แล้ว

    Mn owa hadala thiayanawa akki habai කෙසෙල් dala nemai. Ayeth hadanakota කෙසෙල් dala hadanawa.☺️ Thank you ammi aluth dewal kiyala denawata. Adarei ❤️ hamotama. Parissamin inna
    බුදු සරණයි!!!

  • @shanukasalpadoru2056
    @shanukasalpadoru2056 ปีที่แล้ว +2

    Soooooooooooo lovely nangi and malli. Love you all.Budu saranai 🙏🙏🙏

  • @umaniilanthi3732
    @umaniilanthi3732 ปีที่แล้ว +31

    ආදරණීය පවුලක්...❤️❤️❤️❤️...අපිත් ආදරෙයි ගොඩාක් ....Sangeeth Vlogs දානකන් බලාගෙන ඉන්නෙ

  • @jays.s
    @jays.s ปีที่แล้ว +3

    හ්ම්, 😍 " රඹ කැවුම් " ලස්සනයි ඒ නමත්.❤️

  • @nutrifitchampi9710
    @nutrifitchampi9710 ปีที่แล้ว +15

    👍👍👍👍👍 key teles acting superb sangith

  • @dulashinidilhara5100
    @dulashinidilhara5100 ปีที่แล้ว +1

    මමත් හැදුව අම්මී ගොඩාක් රහට ආවා ආදරෙයි ඔයාල හැමෝටම

  • @damayanthiabeygunawardena92
    @damayanthiabeygunawardena92 ปีที่แล้ว +1

    Santhosay oya inna විදිහට .අවබෝධ yen යන family ekak.ara.husband ta හදලා dena wa keewa chohore apitath කියලා dennako.

  • @witharanagemasha
    @witharanagemasha ปีที่แล้ว +4

    Vegitarian කට්ටියට බිත්තර නැතුව හදන්න බැරිද අක්කෝ? අම්මාගෙන් අහලා කියන්න ❤️🙏

  • @sriyanimallika249
    @sriyanimallika249 ปีที่แล้ว +1

    Wow Happy family also I am very happy see your these volgs good luck God bless all of you 👍❤🙏

  • @neelikakongaha8293
    @neelikakongaha8293 ปีที่แล้ว +6

    අමිමාගෙ කෑම කොහොමත් රසයිනේ.

  • @gothamapushpakumara831
    @gothamapushpakumara831 ปีที่แล้ว +1

    අම්මායි දුවයි වගේ හරි අදරෙන් ඉන්න පවුලක් හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න

  • @shanthidhammika8978
    @shanthidhammika8978 ปีที่แล้ว +1

    You can dip those in honey and it's called Banana Piyyos

  • @ramziyarameez6151
    @ramziyarameez6151 ปีที่แล้ว

    Which milk to use to make this ammi?

  • @amasha6892
    @amasha6892 ปีที่แล้ว +5

    ආදරේ පිරුණු පවුලක් හැමදාම සතුටින් ආදරේන් ඉන්න ❤️❤️❤️❤️

  • @wanujagajasinghe505
    @wanujagajasinghe505 ปีที่แล้ว +2

    අනේ අපේ සංගීත් අයියට මීට කලින් මේ වගේ අක්කියෙක් ලැබෙන්න තිබුනේ කමක් නෑ හොද දේවල් ලැබෙන්න ටිකක් ප්‍රමාද වෙනව නේ නේද? අම්මටත් තාත්තටත් අපි හරිම කැමතියි එයාලා හරි ම හොදයි දිනිති අක්කයි අයියයි ඉක්මනින් මැරි කරන්න අපි අසයි wedding එක බලන්න සියලු දෙනාටම බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා

  • @ireshamaduwanthi1365
    @ireshamaduwanthi1365 ปีที่แล้ว

    Video akaka danakan hamadama udema balanawa.video akak dala thiyanawa dakkama marama mara sathutak enne hithata.samagiyen enna pawlak dakkama apitath sathutui.oyala hamotama budu saranai

  • @kavidesilva3858
    @kavidesilva3858 ปีที่แล้ว

    Aththm mn ada hduwa.hrim rasai.hithuwe nh e wge rasa wei kiyl .Thank u amme .me wge gedr tiyena dewl wlin , ikmnt me wge kama hdnn kiyl denwt ❤🙏

  • @samadinanyakkara6482
    @samadinanyakkara6482 ปีที่แล้ว +3

    කෙසෙල් කෑවට බැහැ.ඔන්න free වෙලාවක Reply ekak ඔිනෙ 😀😀🤩🤩

  • @shanaliprathiba9271
    @shanaliprathiba9271 ปีที่แล้ว +1

    Sathutin innawa dakkama hari aasai
    God bless your family 🙏

  • @IwumPihum
    @IwumPihum ปีที่แล้ว +2

    Jeni mis harima wasanawanthayi. Dini wage buddimath doniyek labanna.❤

  • @rathunishshanka9689
    @rathunishshanka9689 ปีที่แล้ว +5

    හොදයි, ඔයාලා හතර දෙනාම ඉන්නවා කියන්නේ ලේ පිරිසිදු වෙනවා, මල්ලි නැති දවසට අඩුවක් දැනෙනවා, බුදුසරණයි ඔයාලට හැමදාම බලනව සමහර දවසට කමෙන්ට් කරන්න බැරි වෙනවා ඒ උනාට ඔයාලව බලනවා හැමදාම

  • @shampaernest3488
    @shampaernest3488 ปีที่แล้ว

    Best feeling of being together as mother and daughter♥️♥️♥️♥️♥️ Budu Saranai oya adaraniya pawlata 🙏🙏🙏🙏🙏

  • @oxus4066
    @oxus4066 ปีที่แล้ว +2

    sangeeth dini vlogs thami hodama.happy family 😍😘

  • @jeevaniesumedha3929
    @jeevaniesumedha3929 ปีที่แล้ว

    😃😃 Suran aiya kawum hadanakota akka kalabsla kala neda aiye. Eth ane aasai dakkama oyalawa. Adereiiii

  • @thanujasanjeewani5806
    @thanujasanjeewani5806 ปีที่แล้ว

    ආදරෙයි ඔයාලාගේ ගෙදර හැමෝටම.අපිත් හැදුවා අම්මගෙ බනානා oil cake එක .👍 අමුතු රසක් තියෙන්නෙ ඒකෙ.

  • @madawimadubashini5872
    @madawimadubashini5872 ปีที่แล้ว

    Ane harima lassanai akki hari adraneeyai jeewithe widinawa kiyanne okata akki lassanai enna enna lassana wenawa .hitha hoda aya kohomath lassani adrei akki aiya ammi and thaththi bs

  • @nishinichamya2591
    @nishinichamya2591 ปีที่แล้ว +1

    Oyalage Vlog Kochchara balanawada kiyanne "Sangeeth Dini Vlog" kiyala oluwa namaddi matath nemenawa Oyala namanna kalin 🙆❤️

  • @yomudu
    @yomudu ปีที่แล้ว +1

    හරි ම ලස්සනයි බලනවා හැමදාම. ❤️❤️❤️❤️

  • @supuniprashanshika2078
    @supuniprashanshika2078 ปีที่แล้ว +4

    Rasa patai .😍 rasata ati ❤️

  • @Shez_D786
    @Shez_D786 ปีที่แล้ว +1

    Banana pillows, 😋 yumm with honey
    My fav

  • @shashikagunasinghe2106
    @shashikagunasinghe2106 ปีที่แล้ว +1

    මං හැදුවා රසම රසයි 👍❤️❤️

  • @vishu_official_187
    @vishu_official_187 ปีที่แล้ว

    හැදුවා අපිත් බලලා... මාර රහයි දිනි අක්කේ එකනම්🥺😋🥰

  • @kumarikumari1262
    @kumarikumari1262 ปีที่แล้ว +1

    රස පාටයි.අපිටත් ඔනෙ.ආදරෙ හැමෝට ම.💗💗💗

  • @madushani1733
    @madushani1733 ปีที่แล้ว

    බනානා බුෂ්... සීනි පැණි කරලා දැම්මම තවත් රසයි... 😋 බිත්තර නොදා අනත් හදන්න පුළුවන් ආප්ප සෝඩා පොඩ්ඩක් දාලා... එතකොට පිපිලා එනවා කැවුම වගේ.. ❤️❤️

  • @asarajayatilaka5468
    @asarajayatilaka5468 ปีที่แล้ว +1

    Hi! Although I don't comment regularly, I watch all your vlogs. So interesting and million of things to learn. Thank you very much for sharing! Super 👌 looking forward to seeing many more vlogs with all of you. Good luck!

  • @indikadilhani8177
    @indikadilhani8177 ปีที่แล้ว +3

    අම්මට දූට..ඇස්වහක්..නමි..වදින්න එපා❤මත්..හදනවා....😋සමිඳු පිහිටයි.....🙏

  • @kumari-vf3cz
    @kumari-vf3cz ปีที่แล้ว

    Super ..mama asama kamak ..yammyyyy..oyala hamdama satutin enna..budu saranai 🌹🌹🌹

  • @azmiyamoomin5278
    @azmiyamoomin5278 ปีที่แล้ว +3

    Yummy delicious banana fritters...😋❤

  • @senu366
    @senu366 ปีที่แล้ว

    Adaraya, sathuta dinen dina piree ithirewa oyalage. Adaraya godak oyalata, malli, nangi dinee, amma and thaththa. ..oyala hadavathin kerala sathutu vena hama dema apitath danenawa. Vara malli ko ane. 😚❤❤❤❤👍

  • @shakyasamarawickrma434
    @shakyasamarawickrma434 ปีที่แล้ว

    අනේ ආදරෙයි ❤️ ඔයලාට හැමදාම සතුටින් ඉන්න

  • @karaokemusictrack3460
    @karaokemusictrack3460 ปีที่แล้ว +5

    Dinithi sangeeth super
    හොදම මැචින් කපල් එක ❤
    අදහස් සුපිරි දෙන්නගෙම

  • @tharanganirmali9397
    @tharanganirmali9397 ปีที่แล้ว +20

    කෙසෙල් පියෝස් කියලා කියන්නේ බබාට හදලා දෙනවා මම.

  • @dilushasumuduni415
    @dilushasumuduni415 ปีที่แล้ว

    Harima asa pawlak adarei okkotama hamadama sathutin inna❤️❤️❤️

  • @sadushasadusha8384
    @sadushasadusha8384 ปีที่แล้ว

    අම්මෝ අම්මි මාර රස පාටය්. අනිවාර්යයෙන් මාත් හදනවා.

  • @dorinbanes8167
    @dorinbanes8167 ปีที่แล้ว

    Sangeeth vloges, amaage ee kesel kawum mathhadalabaluwa harrimarasai.❤👍aadaraya hinawe lassanai.

  • @pramus.s.5192
    @pramus.s.5192 ปีที่แล้ว

    Ammage kema harima rasa ethi ana.kannath asai.😋😍

  • @ramyalathafernando1630
    @ramyalathafernando1630 ปีที่แล้ว +1

    හැමදාම අාදරෙන්ම ඉන්න ලැබේවා.බුදු සරණයි.ස්තුතියි.

  • @wasanagamage1237
    @wasanagamage1237 ปีที่แล้ว +11

    විඩියොවක් එනකම් බලන් ඉන්නෙ අක්කියෝ බුදුසරනයි.හැමදාම සතුටින් ඔය විදියට ඉන්න දිනි අක්කියෝ..ඔය ආදරෙත් පරිස්සම් කරන්

  • @urshulabranda2942
    @urshulabranda2942 ปีที่แล้ว

    Okata dini akke Tamil walin kiyanne paniyalam kiyala marama rasaii..... Ogollonhe videos Hari lassanai man harima asai adarei ....

  • @chamanithilakshika8636
    @chamanithilakshika8636 ปีที่แล้ว

    Onna Ammi dapu bittara petiya ewilla.oya sathuta hemadama redewa Budusaranai ❤️

  • @desnadesna580
    @desnadesna580 ปีที่แล้ว +13

    මාත් හදලා තියනවා හරිම රසයි කෙසෙල් කැවුම් කියලා කියන්නේ ඔයාට බුදු සරණයි ආදරෙයි 😘😘😘❤️❤️❤️

  • @lakdilunimnajith128
    @lakdilunimnajith128 ปีที่แล้ว +4

    Math mnwa hri hadala denna. Berid 😇

  • @kapilaamarasigha7234
    @kapilaamarasigha7234 ปีที่แล้ว +2

    🍌 banana hadi කැවුම් kiyala kiyamu neda අම්මා mama me කෑම eka අනිවාර්යයෙන් hadanawa budusaranai oyalata

  • @thusharipriyangika201
    @thusharipriyangika201 ปีที่แล้ว +1

    Hari rasai mamath asai me banana pillose ❤

  • @chandrawanasingha5948
    @chandrawanasingha5948 ปีที่แล้ว

    Lassanai lassanai ayyalage family eka hamadamath lassanai MN hrima adarei oyala family ekata me wage wadak karana eka godak denekta watinawa attamai ayye hamadamath me wage TAwa lassana videos Danna ayye and akki. Oyala
    4 dennatama B's adarei 💖🥰😌

  • @harshanilester4596
    @harshanilester4596 ปีที่แล้ว

    Dan num mekata abbahiwela. Aniwaryenma hama video akakma balanawa. Asai balanna. Adarei amma, thaththa, sangith, dini🥰🥰🥰🥰❤️❤️❤️

  • @user-kf8ux4ws7v
    @user-kf8ux4ws7v ปีที่แล้ว +3

    මන් දැක්කා අද ලසාගෙ dj වාහනේ අම්බලන්ගොඩ තියෙනවා 😒❤️‍🔥

  • @kaviedirisooriya6405
    @kaviedirisooriya6405 ปีที่แล้ว +2

    addicted to sangeeth vlogs❤️🌈

  • @devikastembo7528
    @devikastembo7528 ปีที่แล้ว

    Loving family God bless you all

  • @jans498
    @jans498 ปีที่แล้ว +1

    මාත් හැදුවා හරි රසයි....

  • @ruwanikumari3301
    @ruwanikumari3301 ปีที่แล้ว

    Balamu kala rasada kiyala..😍

  • @user-pf7ui5eq1q
    @user-pf7ui5eq1q ปีที่แล้ว +1

    ආදරේ පිරුනු පව්ලක් ආදරෙයි ඔයාලාට❤️💘❤️❤️💘💘💘 පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @ashaninilushika4583
    @ashaninilushika4583 ปีที่แล้ว +1

    කස්ටඩ් එකක් හදන්න කියලා දෙන්නකෝ...කඩේ තියෙන කස්ටඩ් පවුඩර් එකෙන් හදන්න බෑනේ...

  • @dhwickramasinghe6743
    @dhwickramasinghe6743 ปีที่แล้ว

    Sangeethge babalata ehema hodai.mehema aadarayak.mehema rasa kaama kanna poddo aasaine.😊💐❤