Eating OUR SUBSCRIBERS weird food combinations | GONE WRONG 😂 - සිංහල vlog | Yash and Hass
ฝัง
- เผยแพร่เมื่อ 28 ก.พ. 2024
- Hope you guys enjoyed this video, and if you do, please give it a like, share, and don't forget to SUBSCRIBE TO @Yash and Hass IF YOU HAVE'NT ALREADY❤️ That would mean a lot to us 🥹
Recent Video👇
Eating Only Vending Machine Food For 24 Hours - සිංහල vlog | Yash and Hass
🔗 • Eating Only Vending Ma...
Eating The Worlds Most Hated Food - Challenge GONE WRONG | සිංහල vlog | Yash and Hass
🔗 • Eating The Worlds Most...
Living In A Container For 24 Hours 😱New DJI Pocket 3 Camera 4K - සිංහල vlog | Yash and Hass
🔗 • Living In A Container ...
♡Follow us on Social Media♡
Facebook: / yashandhass
Instagram: hasitha_s?...
Instagram: yashodadesi...
Tik Tok : www.tiktok.com/@yashodadesilv...
Business Enquires :
📧 yashandhass@gmail.com
Try My Sister's Sweet Treats @sugarbyru
• Facebook: / sugarbyru
• Instagram: sugarbyru?igshi...
#yashandhass #weirdfoodcombinations #Challenge
ලක්මිනි භාග්‍යා කෝ ඔයා? 😂😂
Matath riplay onaaa❤❤❤❤
ane ayye satyta eka prk wth video ekak dnko ayeee plzzzzz
❤❤❤❤❤❤❤
I see a different than before😊❤️
Hi meh දවස්වල අපිට practices දැන් තමයි ගෙදර ආවේ ආපු ගමන් බැලුවේ මේක දැන් මාර relax
ඔයාලට නම් 1m ගන්න පුලුවන් ඈ 🙂🙂
පට්ටම creative and පට්ට unic fanbase එකක් ඉන්නෙ ඔයාලට 🙂
2027 ට කලිම් 1M ගහනවා.
අනාවැකියක් 🙂🙂
😂🎉
Definitely ,you can do that ( Y & H )
Yes 💯 definitely 😊❤
2026 ta kalin gahnwa sure ❤
හරිම ආසාවෙන් බැලුවේ වීඩියෝ එක ❤
Woooow...this vedio and you both guys made my day....wonderful 🩷 and the way you both are talking with soooo genuinely that is secret that I addicted and fall in love with this marvelous channel ♥️✨️
GOOD LUCK YASH HASS ✨️
ආදරෙයි අනේ . කිසිම ලොකුකමක් නැති දෙන්නෙක් . ඔයාල අපි කියන ඒවා කාලා අසනීප වෙයි 🤗🤗
ඇත්තටම ඔයාල දෙන්න ගොඩාක් lucky .ඔයාලගෙ දෙමව්පියෝ ඔයාලට දීලා තියෙන නිදහස නිසානේ අද ඔයාලා ඔතන ඉන්නේ 🥺💗 ඒ දෙමව්පියන්ගේ තේරුම් ගන්න ඒ දෙමව්පියන්ට තමන්ගෙ අම්මට තාත්තාට වගේ සලකන partner කෙනෙක් ලබනත් ඔයලා මාර lucky .💞💐
True❤
@@user-oy4ke5jf7h🤜🤛
❤ nice. Lassanai godak.
Oreo + mayonnaise
Bread + bacon + nutella
Oreo + onion
Chocolate + mayonnaise
Egg + nutella
ඊලග පාර කරද්දී මේ ටිකත් try කරන්නකො😊
Love you akki & Aiya ❤❤
Congratulations 4k🥰💖love u
Congratulations ❤❤🎉 500k ත් ගහමු ඉක්මනට ✌️
Congratulations 🎉 ඔයාලා දෙන්නගෙ Vlog,Challenge videos බලන්න මාරම අාස හිතෙනවා.My fav couple ❤
තව ඔය වගේ one colour food challange එකක් ඕනි ❤ adereiii yash & Hass ❤⚘
එහෙනම් 400k ගැහුවා ජයවේවා
Yass and Hass 🎉🎉🎉
අනේ හරිම ලස්සනයි ❤ කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ ❤ හැමදාම සතුටින් හිනා වෙලා ඉන්න ඕනි 🥰❤️
mini vlogs සතියට 3ක් වත් දාන්නකො අනේ චූටි වෙලාවනෙ ඒකට යන්නෙ . ආදරෙයි🥰😍
Congratulations ❤❤400k
😊ආදරය සුන්දරයි ❤
wow guys❤️ කොච්චර බැලුවත් එපා වෙන් නෑ 🥰 ආදරෙයි ලමයඉනේ ❤️❤️❤️❤️
Shoke anee ada video ekath😍😍❤️❤️Waiting for Hasi mota's birthday vlog🤩...
ක්‍රීම් ක්‍රැකර්+චිකන් කරි+පොල් සම්බල්+පරිප්පු try krl blnn...rasaii❤
Congrats 🎉akki & Ayya....Really love u both ❤❤ Keep it up akki & Ayya !!!!
Shok video ek Meka nam❤️😍 you guys Soo amazing 😻❤
බලන්න ගත්ත වෙලෙ ඉදං තනියම හිනා 😂❤ love you akka & aiya
0:42 ජයෙන් ජය 😂😂 ජයෙන් ජය YH ❤❤❤
Congratulations 400k 😍😍 So funny and lovely couple
Congratulations for 400k 😍 love you both ♥
යෝගට් + තක්කාලි සෝස්
හොදට mix කරලා කන්න.😂 අනිවාර්යෙන්ම Try කරන්න ඕන.
Yash and Hass කොයි වෙලේ video එක දායි ද කියල බලන් හිටියෙ 😍🥲 ඒ තරමට ඔය දෙන්නට addict වෙල ඉන්නේ 😚❤ ගොඩ ගොඩාක් අදරෙයි දෙන්නටම
හරි ආසාවෙන් බලන channel එකක් ..ආදරෙයි අක්කි & අයියා ❤
You guys always bring a smile to my face❤
Video's upload කරන්න ටිකක් කල් ගියාට කමක් නෑ නැතිනම් අගේ නැති වෙනවා😛කට්ටිය හිතන්,බලන් ඉන්නේ මොන වගේ vedio එකක් එයිද කියලා exited වෙලා එහෙම එකේ නිතරම video upload උනොත් අගේ අඩු වෙයි වගේ (දැනට සාපේක්ෂව)🫀 මන් video බලන්න පටන් ගත්තේ ඔයාලගේ wedding shoot එකේ ඉඳන් but මේක මගේ 1st comment එක.(God bless you guys ❤)
ඔන්න ඔහේ ඔක ඔබලා දාපන්😂එක maru ayyge 🤣අයියා කියන එවා නියමයි අප්පා ❤
nice video
Love both of u ❤
Ohoma konde lassanayi yash ❤
Cream cracker oni ekak ekka set ned 😊
Yours best guys 😍 So funny video 😁 Waiting for next moment ❤️
බලන් ඉදපු මට වමනෙට ආවා...😢😢🥲💔😂
රතු කැකුළු බත්+මී කිරි+කිතුල් පැණි හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජාතික ආහාරය😁❤️🔥😋
Aniwaren❤️🥹
Congratulations ❤ lovly asam copul ekak ❤
Congratulation 🎉❤ adarey hemadam
Next food combination waladi mewath try krnna my loving couple 💑
වැනිලා අයිස්ක්‍රීම් & පැණි
දිවුල් බීම , බත් & පැණි
පිට්ටු, කිරි & පැණි
චීස් & ක්‍රීම්කැකර්
කොමඩු ජූස් & අයිස්ක්‍රීම්
විප්ක්‍රීම් & බනිස්
මෙයෝනීස් & චොක්ලට් කේක්
චිකන් & සෝඩා
සලාද කොල , මෙයෝනීස් & තක්කාලී සෝස්
වේෆස් කුඩු කරලා ඒකට අයිස්ක්‍රීම් & cool milk mix කරලා කන්න.
Next food combinations 😅
Bread, chocolate + vinakiri
Avocado with parippu curry
Nice couple..🙈♥️
So beautiful..so eligible..locking like wow🫣😘
Congratulations 400k❤❤
ඇත්තටම ඔයාලා දෙන්නා වගේ ලස්සන Couple එකක් දැකලා ම නෑ❤😘හරිම Funny😅
Hina wela marunoth වගකීම baragannawada🤣🤣🤣💔
Congratulations for 408K subscribers😊
Congratulation 400k🎉❤😊
යෝගට් එක්ක සීනි කාලා බලන්න ❤
Please try
1. Cheese + pepperoni + chocolate syrup
2. Hot Cheetos + melted marshmallows
3. Salad leaves + cheese + chicken with gravy
4. Donut + chicken gravy
5. Cereal + coca cola
6. Wanila ice cream + ramen
7. Chocolate syrup + avocado juice
Waited for your video guys. 🤗❤️
God bless your stomachs. 🙂👍🏻
Congratulations 🎉 fav couple❤
අදත් ලස්සනයි vidio එක අක්කී අයියා අනේ baby food challenge එකක් ගේන්නකෝ❤❤
Yash and hass oyaga love story kiyanna pls
Eka dala tiyenne.video eka balanna
Eka dala thiyenne 😂
Eeeeee dennage love story eka dala thiyenne 😂❤
😝♥️akka and ayya thamai Fav TH-cam Couple eka
OMG GUYS CONGRATS WITH HITTING A 400K ♥♥
Oyala 2n harima lukey❤. Attatma 2ma adarei❤
Love you my favorite couple ❤ and congratulations 400k subscribes❤🎉
හිනා කාලා මැරුණා.පට්ට ඒ.. ආදරෙයි දෙන්නටම
400k ගැහුවා ජයවේවා yash and hass🎉🎉🎉🎉🎉🎉
shopping vlogs gennmko akkiiii 😢😊❤ ... anyway u both are soo funny.keep it up we love uuu ❤❤
ane akki oyalage vedios walata mara asai ewa hari lovely and enjoyfull oayala dennath harima shok🥰
Summer and winter vacation ekk krnnko issarahata ❤❤❤❤ lovely cople😂😂
CONGRATULATIONS 🎉YASS AKU AND HASS AIYE ❤
ඔයාලා නම් මරු❤❤❤❤❤❤ඊලග සැරේ කරද්දි rice+curd+chicken curry
ලස්සනයි අක්කී අයියා ❤❤ අනේ baby food challenge එකක් ගේන්නකෝ ❤ ආදරේයි දෙන්නටම
Plz try honey butter cereals.
Cereals ටිකක් honey එක්ක pan එකට දාලා හදලා milk එක්ක කන්න. 😻😻
Food Combination 😂❤
Yourget + Marmite
Egg + Honey
Chicken dipped in Whipped cream
Tomatoes + Mayonnaise
Fresh milk + Sauce
Hot sauce + Cheese
Olives + Whipped cream
Prawns + honey / Whipped cream
❤❤
Free time එකට අමතක නොකරම video එකක් බලනවා ඔයාලා දෙන්නගෙ.❤❤❤
Congratulations 400k subscribers 🎉
මරැ මේකනම් ❤❤❤❤ ආදරෙයි දෙන්නටම හැමදාමත් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Next food combination ..❤
බතුයි+තම්බපු මුංඇටයි+පැණි
අම්මෝ ඔයාලගෙ වීඩියෝ නම් මරු 😂😂හිනා කාලා මැරෙනවා 😂😂😂
Super 😂❤ love you Y&H ♥️♥️♥️♥️
අනේ ඔය දෙන්නනම් කියලා වැඩක් නැ හරිම ශෝක්❤ ආදරේයි දෙන්නටම ❤️❤️❤️💫 YH💖
හැමදාම සතුටින් ඉන්න ඔය දෙන්නා❤
Koo mageee combination ekhaa......maru maru ithin ❤❤❤
Akki aiya oyalata godak adarii ❤❤❤❤ hamadama lassana video godak oni
මරු අනේහ්.... දෙන්නම ශෝයි ❤🤭
Wow my fav TH-cam channel ❤❤❤❤ i like your videos adath maru
Congratulations 🌷🌷 lovely birds..🎉️🎉️❤️❤️
Mn youtube eke comment karanne oyaala dennge videos walata vitharai... Mn hari asai oyalage e අවංක හැඟීම්වලට❤💐
Love you akki and aiyaa❤❤❤ adarei dennatama❤❤
❤ මම හරිම ආසයි ඔයාලා දෙන්නාට Yash අක්කි & Hass අයියා ❤
ඊයෙ බලන්න වෙලාවක් තිබ්බෙ නැති නිසා දැන් බලලා ඉවර උනේ 😅 😍
කලින් විඩියො එකනම් එච්චර ආතල් නෑ😬😬
මේපාර එකනම් මරු. 😍😍😍
මරු කියන්නෙ මරේ මරු 😂😂❤️
ලස්සනයි මේ විඩියො එක 🫶
ආදරෙයි දෙන්නටම 😍😍🫰
Next Food combinations 😌
Marie biscuit + mayonise
Fried egg + cheese
Apple + salt
Chocolate + potato chips
Sugar + honey
Try these next time 🫣♥️
food combonation
1 mangoe juice + yoghurt
2 kit kat + cheese
3 avacado + chocolate liquid
Anee shooi ane❤️❤️
Hopper +mayonnaise + chilli paste
Cream cracker + cream cheese + chicken hodi
Apple + mayonnaise
Dates + cream cheese
Cream cracker+ mayonnaise + chilli paste
Roti + mayonnaise chilli paste and murukku
Cake with cheese
apple +honey
Biscuits and ice cream
Me tikath aphu food combination ekakin try kramu ❤❤❤
ඔයාලා මරු අනෙ....අපි මාර ආසයි ඔයදෙන්නට❤❤❤❤❤
Congratulations 400k subscribe akkio ayyyaa❤❤🎉🎉🎉🎉🎉🎉🎉.
Me vedio ekath maru.. Hamadama balanawa oyalage vedios. ❤️😍
Street food challenge එකක් ඕනි🌸
ශෝයි අනෙ ඔය දෙන්නා...my favourite couple ❤❤❤❤❤
Yash panchi & hasii mota❤ congratulations ❤❤❤🎉🎉🎉
😍♥️ feverite cuple aiya akka adrei godaaak
Mn normally me wage vlogs balanne na wagema subscribe nm karannema na habai oyala dennawa ada subscribe kala onna 😂❤ oyalage commercial brakes, cooking skills, wage creative dewal nisa hitha giya 😘love you both & stay blessed 🎉
කොකිස්+mayonnaise please try loving akki aiya......❤❤❤❤❤❤🤗🤗🤗
Ayyi akki shook ❤
Next food combination ..❤
බත්+තම්බපු මුංඇට+පැණි
Adrei❤😂
Shoii appah ogollo . Oyalanam best 😘
නාන්රු නෙවෙ අප්පා මූන්රු😂❤️
Lv u both so much
You guys are the best😂❤
Adareiiii❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️2na ta ma.balan ennawa vedio akak danakan😊😊😊😊budusaranai