Chefට සව්දම් පුලුවන්ද? 🤔

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • Another food challenge? Heh, not a challenge for me. Watch me ABSOLUTELY destroy the Tallest Burger in Sri Lanka! 🍔🇱🇰
    Buy merch: shop.maniya.net/
    ***********************
    About land of kings cafe and restaurant:
    Ever wondered what dining like the Lannisters would be like? People in srilanka have already experienced that and , they can now get the same experience at our newest outlet in battaramulla .
    Land of kings is 1st game of thrones themed cafe in Sri Lanka and 4th in Asia. The newest Branch is located at battaramulla which is near to Palan Thuna junction.
    Without any surprise, the menu at Land of kings Cafe is specifically tailored according to the show. There are items named like Mother of Dragons spicy wings,Dotharaki single Chicken burger , Burger king of North ,Lannisters Golden Cheesy fries Euron's Thai style Tomyum and many others.
    Cafe can be hired for special occasions and BYOB is available as well .
    Hotline - 070 33 99 599
    ( Delivery available )
    Facebook - / land-of-kings-café-res...
    Location
    No 1096 pannipitiya road Battaramulla
    www.google.com...
    ***********************
    Sub-Reddit: / piefm
    Website: maniya.net/
    Instagram: / officialmaniya
    Facebook: / officialmaniya
    Twitter: / officialmanitha
    #ManiYa #ManiYavsFood

ความคิดเห็น • 2.7K

  • @ManiYaOfficial
    @ManiYaOfficial  3 ปีที่แล้ว +3396

    Game of Thrones බලල නැතුව කොන් වෙයිද? :(
    Btw merch available now bois and grills!

    • @ThGntlmn-lf5ii
      @ThGntlmn-lf5ii 3 ปีที่แล้ว +79

      09:02 cameraman අයියට කන්න දුන්න කියන එකත් පුදුමයි

    • @charunihansi9374
      @charunihansi9374 3 ปีที่แล้ว +12

      Ai ayye kon wenna wanna🙄🙄🙄🙄🙄🙄

    • @mysupunlk4871
      @mysupunlk4871 3 ปีที่แล้ว +23

      I don't watch game of thrones

    • @ThGntlmn-lf5ii
      @ThGntlmn-lf5ii 3 ปีที่แล้ว +17

      මන්ද මේකෙ පලවෙනියටම reply කරේ

    • @ThGntlmn-lf5ii
      @ThGntlmn-lf5ii 3 ปีที่แล้ว +8

      ෂා ෂෝයි නෙ

  • @LioNKoLLA
    @LioNKoLLA 3 ปีที่แล้ว +2240

    Wow Very Nice Komlo :3

    • @vimukthisamarasinghe1361
      @vimukthisamarasinghe1361 3 ปีที่แล้ว +18

      Noises 😃👌👌

    • @mcshort654
      @mcshort654 3 ปีที่แล้ว +18

      හාකො කොම්ලො

    • @dilshanpriyanga
      @dilshanpriyanga 3 ปีที่แล้ว +36

      ලයන්, තවුසෙටත් තිබ්බෙ ෂේප් එකේ මනියත් එක්ක ඕකට රිංගන්න.... ලයන්ටනම් ඔය බර්ගර් එක නතිම්ම්.... 😌🤭🤣🤣❤️🙏 @LioN KoLLA

    • @duvindudinethmin8323
      @duvindudinethmin8323 3 ปีที่แล้ว +7

      🖤❤️🤘

    • @shakthibandara
      @shakthibandara 3 ปีที่แล้ว +13

      චභියගෙ comment එක හොයන මම

  • @ChanukaMora
    @ChanukaMora 3 ปีที่แล้ว +955

    Ammeh ඕයි😂😂😂

  • @akila01
    @akila01 3 ปีที่แล้ว +566

    Game of thrones බලලා නැති එකෙක් ඉන්නවා,ඇති යන්තං😄✋

    • @shainyrk8407
      @shainyrk8407 3 ปีที่แล้ว +4

      😂😂😂🔥

    • @pamu4172
      @pamu4172 3 ปีที่แล้ว +7

      ඒකේ සිංදුව විතරක් අහලා තියෙන මං

    • @isurupabasara2724
      @isurupabasara2724 3 ปีที่แล้ว +9

      පවුලේ සැමට එකටහිද නැරඹිය හැක. පසු දින නිවසින් පිටව යා හැක 😂😂😂😂

    • @sanijasenanayake6449
      @sanijasenanayake6449 3 ปีที่แล้ว +2

      @@isurupabasara2724 ayeth ahala😂😂😂😂

    • @asithainduwara7190
      @asithainduwara7190 3 ปีที่แล้ว +1

      @@isurupabasara2724 aniwa 😂😂😂😂

  • @ashenfernando2806
    @ashenfernando2806 3 ปีที่แล้ว +840

    සම්බෝලයි බතුයි කන ගමන් බලන්නෙ හෙන ගහනවා(ලයික් 1ක් හෙනයයි)

  • @v_i_x_o_n
    @v_i_x_o_n 3 ปีที่แล้ว +723

    ඇති යාන්තං game of thrones බලපු නැති එකෙක් හරි ඉන්නවා😎

    • @athaltiktok1487
      @athaltiktok1487 3 ปีที่แล้ว +13

      Man balanneth na. Elama bro. 💪💪💪

    • @musiclovers2957
      @musiclovers2957 3 ปีที่แล้ว +14

      මාත්

    • @ManiYaOfficial
      @ManiYaOfficial  3 ปีที่แล้ว +144

      Peace of mind 😌

    • @v_i_x_o_n
      @v_i_x_o_n 3 ปีที่แล้ว +15

      @@ManiYaOfficial Glad to had like and reply from ManiYa 😌✨

    • @SahasmiiAdhikari
      @SahasmiiAdhikari 3 ปีที่แล้ว +11

      @@v_i_x_o_n මාත් බලල නෑ කොන් වෙලා හිටියේ ☹️ ඇති යන්තම් 😌🖤

  • @pavanravishka5074
    @pavanravishka5074 3 ปีที่แล้ว +168

    කැම රහ උනට වැඩක් නෑ නෙ චෙෆ්ට සවුදම් බෑ නෙ ..🤣🤣🤣

  • @danidudewmina2374
    @danidudewmina2374 3 ปีที่แล้ว +329

    රැttටෝ!!! මෙන්න game of thrones බලලා නැති තව එකෙක් ඉන්නෝ 😂😂

    • @SasiYaMaLLiYa
      @SasiYaMaLLiYa 3 ปีที่แล้ว +9

      ou ne bn 😂😂🤣

    • @QUOTES_MAILO
      @QUOTES_MAILO 3 ปีที่แล้ว +11

      සිරා

    • @pamu4172
      @pamu4172 3 ปีที่แล้ว +3

      @රැtto මෙන්න තව එකෙක්

    • @mrvidu6089
      @mrvidu6089 2 ปีที่แล้ว +3

      Adde

    • @MaggyNoodel
      @MaggyNoodel ปีที่แล้ว

      😹Ado👌

  • @nuwi9868
    @nuwi9868 3 ปีที่แล้ว +133

    මූට අමනුස්ස දෝසයක් වැහිලා වගේ කන්නේ 😂😂😂

  • @kavindurandika7782
    @kavindurandika7782 3 ปีที่แล้ว +42

    ගේම් ඔෆ් ත්‍රොන්ස් බලන්නෙ නැතුව සමාජෙන් කොන් උන එව්න් මේ කොනට

  • @methmikabandara5727
    @methmikabandara5727 3 ปีที่แล้ว +612

    මනියගෙ වොශ්රූම් එක - අපිට විශාල ශබ්දයක් ඇසුනා😂

  • @ummanero6637
    @ummanero6637 3 ปีที่แล้ว +509

    මේක බල බල රොටියක ලුනුමිරිස් ටිකක් ගාගෙන කෑවා 😂

  • @yeshanjayasundara7228
    @yeshanjayasundara7228 3 ปีที่แล้ว +151

    මම මේක අව්ස්තාවක් කර ගන්නවා ඩයලොග් එකේ උන්ගෙ අම්මලා තාත්තලව මතක් කරන්න , 4g තිබිලත් බෆරින් 😠

  • @shenukasandamal8780
    @shenukasandamal8780 3 ปีที่แล้ว +382

    සව්දම් කියද්දි ජැක්සන් ඇන්තනී මහත්මයව මතක් වෙච්ච අය ඉන්නවද 😂

    • @coolerboy8028
      @coolerboy8028 3 ปีที่แล้ว +4

      😂😂😂😂

    • @holdmypotato3352
      @holdmypotato3352 3 ปีที่แล้ว +5

      Action Janthany

    • @dvkingmemes3235
      @dvkingmemes3235 3 ปีที่แล้ว +13

      නැතුව වෙන මොකෙක් මතක් වෙන්නද🤣🤣👍

    • @akifagirl9426
      @akifagirl9426 3 ปีที่แล้ว +4

      Ehema hithala thamai aaave 🤣🤣

    • @vMaliyaGamer
      @vMaliyaGamer 3 ปีที่แล้ว +2

      Oww bn

  • @RikoFF-l1z
    @RikoFF-l1z 3 ปีที่แล้ว +55

    යකො😂 ඒකට ගිහිල්ලත් චෙෆාව බයිට් එකට ගන්නවනෙ 😂😂 තිරිසනා😂😂😂✌✌

  • @harshaliyanage01
    @harshaliyanage01 3 ปีที่แล้ว +415

    මනිය : චෙෆ්ට සව්දම් පුලුවන් ද?
    චෙෆ් : එහෙම කෑමකුත් තියද 😅

  • @rasikalink
    @rasikalink 3 ปีที่แล้ว +229

    මෙච්චර කල් Food reviews බැලුවා. කැමරාමන්ට live කවන එකක් දැක්කාමයි. රැස්පෙක්ට් 😂🔥❤👏

  • @gihanlasith5863
    @gihanlasith5863 3 ปีที่แล้ว +122

    ඉදලා ඉදලා පාඩම් කරන්න පටන් ගත්තා විතරයි
    4n එක :- Maniya has been challenged

    • @rathugt4178
      @rathugt4178 3 ปีที่แล้ว +1

      Same here! එකම බෝට්ටුවේ බොක්ක🙌😂

  • @vehicletvkdhdilshan7513
    @vehicletvkdhdilshan7513 3 ปีที่แล้ว +82

    අපි කෙල ගිලපුවාට කීපාරක් බඩ ගියාද 😂

  • @purebloodmania5622
    @purebloodmania5622 3 ปีที่แล้ว +107

    නිකෝගෙ හිනාව කොහෙ ඇහුණත් අඳුරගන්න පුලුවන්.

  • @mr.sunera714
    @mr.sunera714 3 ปีที่แล้ว +195

    මේක බලල රෑට කොත්තුවක්
    ගන්න යන මම 😂

    • @SahasmiiAdhikari
      @SahasmiiAdhikari 3 ปีที่แล้ว +8

      හම්මෝ නේද 😁😂😂❤️

    • @SathiraG
      @SathiraG 3 ปีที่แล้ว +7

      හහ් හහ් හම්මෝ නේද?😂💔

  • @insadar9442
    @insadar9442 3 ปีที่แล้ว +184

    Chefta සවුදම් පුලුවන්ද?😂😂😂😂පවු බං ඒ මනුස්සයා හොල්මං උනා😂😂😂😂

  • @adeepajay1793
    @adeepajay1793 3 ปีที่แล้ว +155

    මොඩ Manith - like
    Travel today බණ්ඩා - comments
    😂😂😂😂😂😂😂

  • @sugemsinternational2656
    @sugemsinternational2656 3 ปีที่แล้ว +70

    ඉක්මනට 1M ගහන්නම ඕන එකෙක්❤️😍

  • @gaurawarajarathna3638
    @gaurawarajarathna3638 3 ปีที่แล้ว +92

    චෙෆ් : මේකේ 320 ටත් ඩිශස් තියනව 6600ටත් ඩිශස් තියනව..
    මනියා : ඒ කියන්නේ මේකෙ 320ටත් ඩිශස් තියනවා 6600ටත් ඩිශස් තියනවා😌🙂

  • @MR.THADIIG
    @MR.THADIIG 3 ปีที่แล้ว +249

    බඩගින්නෙ ඉද්දි මේක බලපු එවුන් කෝ මට බඩගිනිත් හැදුනා යකෝ

  • @dilumnethsara6645
    @dilumnethsara6645 3 ปีที่แล้ว +118

    අපි පෙස්සමක්වත් ගහල උන්ඩුකපුච්චව එලියට ගමුද? මනිය එලියට ගන්න පාටක් නෑ 😪

  • @deshanavishka739
    @deshanavishka739 3 ปีที่แล้ว +79

    මනියා= චෙෆ්ට සව්දම් පුළුවන් ද?
    චෙෆ්= කාදල කරන්නැතුව පලයන් හුත්තො 😹

  • @pasindushavinda8066
    @pasindushavinda8066 3 ปีที่แล้ว +50

    කන්න අරන් විනාඩි දෙකක් ගියාම තමයි නියම ලාංකීය බව එළියට එන්නේ 😅

  • @kalpanadun3852
    @kalpanadun3852 3 ปีที่แล้ว +65

    පෝක් එක හලාල්ද කියන එක පුකේ හාල්ද වගේ ඇහුනෙ😂🖐

  • @rusiyabro234
    @rusiyabro234 3 ปีที่แล้ว +108

    කන්න පටන් ගත්ත විදියට මූට කාගන්න බැරි වෙයි කියලා හිතුනේ මට විතරද.😂

  • @achiraabey6771
    @achiraabey6771 3 ปีที่แล้ว +123

    maniya: pull කියලා තියෙන්නේ...
    also maniya: push..
    😂😂😂

  • @dazunsadeepa4669
    @dazunsadeepa4669 3 ปีที่แล้ว +251

    මනියා :- සවුදම් පුලුවන්ද....👀
    Chef :- කන්පියුස් උනා බන්ග්😕👀
    😂❤️😘

  • @ItsmeRSL
    @ItsmeRSL 3 ปีที่แล้ว +33

    15:09 chiefට සව්දම් කියන්න පුළුවන්ද ?. අම්මො එක. 🤣🤣🤣🤣

  • @danidudewmina9019
    @danidudewmina9019 3 ปีที่แล้ว +87

    7:14 දකලා පුරුදු ඩයල් එකක් 😁
    දැන් හිරේ ඉන්නෙ 😂😂 පව් අපේ කපිල

  • @Luci5467
    @Luci5467 3 ปีที่แล้ว +169

    Land of kings එකේ අයිතිකාරය දීපාල් බුද්දගම වෙන්ඩ බැයිද🤔

    • @ManiYaOfficial
      @ManiYaOfficial  3 ปีที่แล้ว +31

      ඒ ඇයි ඒ 😂

    • @Zez99
      @Zez99 3 ปีที่แล้ว +5

      😂hahaha Noice

    • @Luci5467
      @Luci5467 3 ปีที่แล้ว +2

      @@ManiYaOfficial මිනිහට මනියත් එක්ක තරහක් ඇතිනෙ🙉

  • @Unknown-or3oz
    @Unknown-or3oz 3 ปีที่แล้ว +77

    කපිල අරෙහෙ හිරබත් කනවා. මනියා මෙහෙ burger කනවා.

    • @Anjulaabhi
      @Anjulaabhi 3 ปีที่แล้ว +1

      අන්න ඒකයි අරූ අපු ගමන් අපි බලමුකො මොකෝ වෙන්නේ කියලා 🤐

  • @rushxrowdy7462
    @rushxrowdy7462 3 ปีที่แล้ว +296

    Maniya - චෙෆ්ට් සවුදම් පුලුවන්ද
    Chef - Confused unga bunga 😂

    • @tishansilva8283
      @tishansilva8283 3 ปีที่แล้ว +6

      අමො අමො රවුඩි 😐👍

    • @rushxrowdy7462
      @rushxrowdy7462 3 ปีที่แล้ว +2

      @@tishansilva8283 😂

    • @rushxrowdy7462
      @rushxrowdy7462 3 ปีที่แล้ว +1

      @Asanka Indrajith යා 😌

    • @quantalmesh3d
      @quantalmesh3d 3 ปีที่แล้ว +1

      Amboo rawdy

  • @samindusathmika2448
    @samindusathmika2448 3 ปีที่แล้ว +20

    කපල් පීසා එක කොල්ලො දෙන්නෙක් කනවා දැක්කම මම😂💔

  • @user-ed5up3cd8q
    @user-ed5up3cd8q 3 ปีที่แล้ว +10

    නැවත වතාවක් මෙය නරඹන මා වැනි අය සිටීද...☺ පවි ඉතින් niko...මූ කනකන් බලාගෙන ඉන්න එපැයි 😐 niko is the best than maniya 😉❤
    පරණ වීඩියෝවල හෙන chil එකක් තියෙනවා නේ...😅🔥

    • @lucifer_666__
      @lucifer_666__ 2 ปีที่แล้ว

      Aniwa 😌

    • @MenakaPrasanna
      @MenakaPrasanna 2 ปีที่แล้ว

      මාත් කල්පනා කරේ කොහොම බලන් හිටියද කියල 😂😂

  • @w.s.s.gameing4456
    @w.s.s.gameing4456 3 ปีที่แล้ว +75

    අඩෝ ඔය මක්කද එවුව මම කාල නෑ
    මම කාල තියෙන්නෙ උපරිම මාලු පාන් 😭😭😭🙄🙄

    • @lankatube9769
      @lankatube9769 3 ปีที่แล้ว +7

      Siranam kuwe,colombo waren arn dennm

    • @rivithranhinda9738
      @rivithranhinda9738 3 ปีที่แล้ว +1

      @@COTBBYTHEboyZ 😂😂😂😂😂

    • @malinthakumara4682
      @malinthakumara4682 3 ปีที่แล้ว

      මාත් ඕයි✌️✌️❤️

  • @itsmemezo805
    @itsmemezo805 3 ปีที่แล้ว +118

    Maniya : Lets Do this
    Burger : ඔයාට සවුදම් පුලුවන්ද .😂😂:-P

  • @divine4787
    @divine4787 3 ปีที่แล้ว +74

    ඇති යන්තං Game of Thrones බලපු නැති එකෙක් හම්බවුනා 😁

  • @Nirman_Wickrama
    @Nirman_Wickrama 2 ปีที่แล้ว +23

    460 ට special කොත්තු කාපු කාලෙකුත් තිබුනා මචං. දැන් Maniyath නෑ ලාබෙට කන්න කොත්තුත් නෑ. 🙂

    • @sasankakasun
      @sasankakasun ปีที่แล้ว +1

      Dan egg koththu ekak kannath behe

  • @gamingloki
    @gamingloki 9 หลายเดือนก่อน +2

    පලවෙනි හිනාවෙන් කැමරමන් අදුරගත්තු උන් මේ කොනට😂😂😂

  • @malishagamage2160
    @malishagamage2160 3 ปีที่แล้ว +34

    යකෝ.... නිකෝද උබෙ camerman...
    මාර ඩයල් එකක්නෙ එක්කන් ගිහින් තීන්නෙ.... ඔය බඩජාරිය එක්ක ගියොත් තොට ඉස්සරහට හිගාකන්න වෙන්නෙ...😂😂😂😂😂

  • @JPromo
    @JPromo 3 ปีที่แล้ว +204

    Adarei Adarei Maniya Malli

    • @dinukadew6972
      @dinukadew6972 3 ปีที่แล้ว +2

      Jpromo interview එකක් දානෝ අපිට බත් කන ගමන් බලන්න එකක් නෑ 🤣🤣✌️✌️

  • @Chathuranga_Senanayake_
    @Chathuranga_Senanayake_ 3 ปีที่แล้ว +68

    කැමරා එක පිටිපස්සෙ ඉදලා තියෙන්නෙ නිකෝ තඩියනෙ...❤️

  • @samindaheshan6959
    @samindaheshan6959 3 ปีที่แล้ว +42

    ජිවිතේ ට ඔය වගේ කෑමක් කන්න පින නැති මම,,,😢

  • @sandunnonis4354
    @sandunnonis4354 3 ปีที่แล้ว +140

    මුලින් හෙන වැදගත් විදිහට කන්න අරන් එක පාරට අර කාලකන්නි විදිහට කන්න ගත්තා නේ 😂😂😂

  • @udithawikum
    @udithawikum 3 ปีที่แล้ว +93

    Pull කියලා තියෙන්නෙ.. 😂😅.. කඩේට ගිය ගමන්.. කෝ බර්ගර් එක...
    Waitors : confuse උනා බුන්ගා 😂😂👍
    මූ චැලේන්ජ් එක දින්නද පැරදුනාද කියලා කිව්වෙ නෑ.. අනිවා පැරදිලා ඩයල් එක😂👍❤️‍🔥

  • @sallyjohn5735
    @sallyjohn5735 3 ปีที่แล้ว +42

    "දැක පුරුදු ඩයල් එකක් දැන් හිරෙ ඉන්නේ" ඉයෑව් ඉයෑව් ඉයෑව්😂😂😂

  • @susanthadinesh5414
    @susanthadinesh5414 3 ปีที่แล้ว +18

    පවු ඕයි chep..පොරට හිනාව නතරකරගන්නත් බැරි උනා😂😂😂😂

  • @Aadhi207
    @Aadhi207 3 ปีที่แล้ว +22

    පව් බන් කපිල ඌව දකිනකොට හිතට වාවන්නේ නෑ🥺💔

  • @kanishkaweerasinghee2032
    @kanishkaweerasinghee2032 3 ปีที่แล้ว +40

    මේ බඩගින්නෙ ඉන්න වෙලාවෙ අහිංසක අපෙ බඩවල් එක්ක සෙල්ලං කරන්ඩ එපා මනුස්සයො....😂💔😌

  • @ffgaming1198
    @ffgaming1198 3 ปีที่แล้ว +84

    මන් වගෙ තමා මුත් තැනකට ගිහිල්ලා හැසිරෙන්න දන්නේ නැ 😂

  • @gamingab5946
    @gamingab5946 3 ปีที่แล้ว +87

    බත් නැද්ද මහත්තයෝ..අපි ඉතිං සිංහල හාලේ බතට රහ වැටිලා මහ පොළොවට පදම් වෙච්ච මිනිස්සු නොවැ

    • @ManiYaOfficial
      @ManiYaOfficial  3 ปีที่แล้ว +33

      තියෙනවා මහත්තයෝ ඔක්කෝම

    • @gamingab5946
      @gamingab5946 3 ปีที่แล้ว +3

      @@ManiYaOfficial අනේ පින් මහත්තයො අහලා කිව්වට

    • @Zez99
      @Zez99 3 ปีที่แล้ว +2

      බත් නැනෙ මහත්තයා

  • @මලීෂදිසානායක
    @මලීෂදිසානායක 3 ปีที่แล้ว +11

    Game Of Thrones පිස්සෙක්ගේ රෙස්ටුරන්ට් එකක් 😂🏃❤️🌎🌸

  • @catzilla9249
    @catzilla9249 3 ปีที่แล้ว +130

    මේක බලලා ක්‍රීම් ක්‍රැකර් කාල බඩ සනසවගත්ත..

  • @sksmemes
    @sksmemes 3 ปีที่แล้ว +21

    10:03 lasagna එක කද්දි bitck lasagna සින්දුව play කරන්න තිබුණා dissapointed 😥😞

  • @rovindusandul8231
    @rovindusandul8231 3 ปีที่แล้ว +44

    4:52 මන්බැලුව කැමරමන්ට පිස්සුද කියල. පස්සෙ මීටර් උනේ නිකෝ කියල. 😅 ලෝක විනාසෙ උනත් පොරගෙ හිනාවනම් වෙනස් වෙන්නෙ නෑ. 😅

    • @dbin8602
      @dbin8602 3 ปีที่แล้ว +3

      😁😁

  • @thirujadulara7067
    @thirujadulara7067 3 ปีที่แล้ว +217

    Moda manitha:- "ඔයාට සවුදම් පුලුවනද?"
    Chef:- "තොගෙ ####...."🙈

  • @sandaruvish7362
    @sandaruvish7362 2 ปีที่แล้ว +7

    Tv එකේ ඇඩ් යනව වැඩී කියල බැන බැන හිටපු අපි නේද මේ විනාඩි 18 ඇඩ් බලන්නෙ 👀 එනිවේ වීඩියෝ එක හොන්දයි 🙂👍😍

  • @hishanscofield5140
    @hishanscofield5140 3 ปีที่แล้ว +23

    ආසම එක: මේක මිල්ක් ශේක් එකක්ද😹🙆‍♂️

  • @ranaya640
    @ranaya640 3 ปีที่แล้ว +54

    මේක බලලා බඩගිනි හැදුන කට්ටිය කෝ....😂😂😂🤟

  • @c.h.6563
    @c.h.6563 3 ปีที่แล้ว +44

    කෙල ගිලපු උන් මෙ කොනට😌

  • @yasithdevinda4892
    @yasithdevinda4892 3 ปีที่แล้ว +44

    පොලිස් කාරයො කපිලගෙන් ආතල් ගන්නවලු බැටන් පොලුත් අරන් කපිල දෙයියොං ව බේර ගනින්🤣😂🤣😂🤣😂😂🤣😂🤣😂

  • @thinurasamudhitha390
    @thinurasamudhitha390 2 ปีที่แล้ว +3

    1:13. e waiters la denna cringe wage 🥲

  • @maapa-cmb
    @maapa-cmb 3 ปีที่แล้ว +11

    මේක milkshake එකක් ද?
    .
    .
    F in the chat

  • @user-ef5wu7dz8f
    @user-ef5wu7dz8f 3 ปีที่แล้ว +44

    මනියා..සවුදන් පුලුවන්ද...
    එ වෙලාවට දැනෙන හැගිම.. අම්බො එක..😁😁

  • @SL_Page
    @SL_Page 3 ปีที่แล้ว +15

    විඩියෝ එනකල් බලන් හිටපු සෙට් ඒක 🌝🙋
    👇

  • @kaviya2532
    @kaviya2532 3 ปีที่แล้ว +79

    මන් හිතන්නෙ අරුන් සිරා භය උනා 😂

  • @Bilshan_Dhananjaya
    @Bilshan_Dhananjaya 3 ปีที่แล้ว +8

    1:11 බලපං. එහා පැත්තෙ කොල්ලගෙ reaction එක 🤣

  • @Manusha...Pathum
    @Manusha...Pathum ปีที่แล้ว +2

    අරන් වරෙන් යකෝ😂

  • @faalil
    @faalil 3 ปีที่แล้ว +33

    Pork හලාල් ද? 😂😂 පට්ට මනියා

    • @derocomparison
      @derocomparison 3 ปีที่แล้ว

      සව්දම් පුලුවන්ද ?

  • @salmanahsan1232
    @salmanahsan1232 3 ปีที่แล้ว +112

    මේ වගේ ආතල් එඩිට් දුන්නොත් ආයෙ Food Review chance ලැබෙන්නේ නැති වෙයි පකො 😂💔

  • @craziking7962
    @craziking7962 3 ปีที่แล้ว +23

    💖😍දි ලෙජන්ඩ් ඊස් බැක් මනියා😍💖💝...ආදරෙයි කොම්ලෝ ටක්ගාල 1මිලියන් ගහන්න ඕන...

  • @sanu_theekshana
    @sanu_theekshana 3 ปีที่แล้ว +11

    පෙරේතයා වගේ ඔක්කොම එකම දවසෙ එකම වෙලාවෙම කෑවද?🙂💔

  • @MANDINU494
    @MANDINU494 ปีที่แล้ว +4

    12:58 අම්මෝ ඒක

  • @chamodkodi
    @chamodkodi 3 ปีที่แล้ว +69

    2:08 "ඔහොම තමා ඩාම් වෙනව ඩූම් වෙනවා". මහින්ද රාජපක්ෂ මහත්තෙයව මතක් වුණා 😂😂

  • @deeptonestudio2134
    @deeptonestudio2134 3 ปีที่แล้ว +96

    අඩෝ කන්ටෙන්ට් කොලිටි එක 😍❤ සුපිරියි ආ...

  • @sasankakasun
    @sasankakasun 3 ปีที่แล้ว +60

    කෑෆේ එකේ එකා: අපේ බ්ලැක් කැපිචිනෝ එකේ ඇක්ටිවේටඩ් චාකෝස් තියෙයි.
    මම: wtf !! යකෝ ඒවා නේද අර ක්ලියර් ෂැම්පු එකේ තියනවා කියන්නේ ටීවි එකේ !!!

  • @tharindulakshan3143
    @tharindulakshan3143 3 ปีที่แล้ว +35

    මුලින් හිතුවෙ තනිකර පොෂ් පිට කන්න හදනෝ කියල😁😁😂

  • @DoubleDmovies
    @DoubleDmovies 3 ปีที่แล้ว +1

    Digetama maniya videos danne natte mokada... Maniya Alien kenek. Mn Hoyagatta......... ⚡👺💪

  • @slalonegamer345
    @slalonegamer345 3 ปีที่แล้ว +53

    මම :- හෙට ඉස්කෝලෙ යන්නත් ඕනෙ. Notes සම්පූර්ණත් නෑ.
    මගෙ මොලේ :- මනියා වීඩියෝ එකක් දාලා.
    මම.:- 😌❤🖤

    • @Rusirupiyashan
      @Rusirupiyashan 3 ปีที่แล้ว +1

      Ammo eka 😂💔🔥

    • @janutharushi
      @janutharushi 3 ปีที่แล้ว +1

      ඇත්ත කතාව 😝😁😁😁

  • @ng8554
    @ng8554 3 ปีที่แล้ว +19

    කැරි මනියා... බර්ගර් නම් මොනාද නේ...කුඩුකරපාආන් කඩේ 😂😂 ආදරෙයි හුත්තො ❤️❤️❤️

  • @artgallery2135
    @artgallery2135 3 ปีที่แล้ว +51

    ගාර්ෆීල්ඩ් වගේ ලසඤ්ඤා කනවා නේද 😋😋😋

  • @teditzlk1173
    @teditzlk1173 2 ปีที่แล้ว +4

    1:02 Pull කියල තියෙන්නෙ.

  • @lyricsboss4148
    @lyricsboss4148 3 ปีที่แล้ว +3

    ඔය්ය් මෝඩ මනියා රට විනාස වෙනව ටික් ටොක් වලින් උඹ වීඩියෝ දාන් නැති හින්දා..උන් උබ නැති හින්දා කිසි කේස් එක්ක නැතුව වීඩියෝ දානව..විනාසය් යකෝ..ටික් ටොක් රිවීව් එක්ක ගෙනෙන්..

  • @kaveeshakalhara4380
    @kaveeshakalhara4380 3 ปีที่แล้ว +35

    මනිත:- චෙෆ්ට සව්දම් පුලුවන් ද
    චෙෆ් :- කොන්පියුස් උන්ග බුන්ග

  • @malindubandara6306
    @malindubandara6306 3 ปีที่แล้ว +39

    මනියගෙ හිත : මෙලෝ රහක් නෑ
    මනියා : නොයිස් 😅😅

  • @rush_273
    @rush_273 3 ปีที่แล้ว +89

    තත්තත් තරිකිට ජින්...
    සිරීපාද මුණි සුමන සමන් දෙවි...
    🤣😅😆

    • @lankatube9769
      @lankatube9769 3 ปีที่แล้ว +7

      සමනල ගිරිපිට තෙයි..
      පූජා නිති කර තෙයි ///😌

    • @rush_273
      @rush_273 3 ปีที่แล้ว +5

      @@lankatube9769 නන්තන නන්තන නන්තන නන්‍තන සිරීපාද සව්දම් නටමු අපි සිරීපාද සව්දම් 😅🤣

    • @hettigekanthi5639
      @hettigekanthi5639 3 ปีที่แล้ว

      Wow wow 😂😂

    • @lankatube9769
      @lankatube9769 3 ปีที่แล้ว +5

      දෝගු දෝගු තක මැනික් ගලේ මත
      මුනිසිරි පාදිලි තෙයි/// මුනිසිරි පාදිලි තෙයි😌

    • @hettigekanthi5639
      @hettigekanthi5639 3 ปีที่แล้ว +3

      @@lankatube9769 ඔයාට rap පුලුවන්ද 😂😂 අන්න එකත් පොඩ්ඩ්ක් ඉගෙන ගන්න ඔනෙ 😂😂

  • @sajithbandara9655
    @sajithbandara9655 2 ปีที่แล้ว +2

    දැන් නෝර්මල් චිකන් කොත්තුවක් 590 🥲

  • @thavishadilan4527
    @thavishadilan4527 3 ปีที่แล้ว +4

    කොත්තු කලා පහුවදා උදේ ටොයිලට් එකේ ඉන්න මනියා - එහෙනම් කොල්ලෝ අපි ගියා 😂👋🏻

  • @KuwindaMaxx
    @KuwindaMaxx 3 ปีที่แล้ว +26

    15:25 cheif නම් සිරාවටම confuse උනා තව ටිකෙන් ඌ හිනා වෙලා මැරිනවා...සවුදම් පුලුවන් ද ?..😅

  • @chethy7353
    @chethy7353 3 ปีที่แล้ว +115

    Maniya and niko sitting in a tree
    K I S S I N G

    • @arunibandara9716
      @arunibandara9716 3 ปีที่แล้ว +2

      😂 Bernadette

    • @ZandyD
      @ZandyD 3 ปีที่แล้ว +3

      *_Loud house ronniane 😂.....am I right?_*

    • @thejanrodrigo
      @thejanrodrigo 3 ปีที่แล้ว +1

      Under*

    • @ZandyD
      @ZandyD 3 ปีที่แล้ว +2

      @@th4ruuuuka math doo 😂

  • @hirushamishal1883
    @hirushamishal1883 3 ปีที่แล้ว +6

    0:46 Exam Marks balala gedara yaddi amma

  • @binarathathsara9835
    @binarathathsara9835 3 ปีที่แล้ว +6

    පෝර්ක් හලාල්ද? 😂😂
    තම්බීස් බී ලයික්
    අල්ලාහුඅක්බර් 😂😂😂

  • @theb4447
    @theb4447 3 ปีที่แล้ว +8

    මනියෝ වීඩීයෝ එක දැම්මට පස්සෙ Game of thrones බලන්න ගන්තා නේ😅😅

  • @thimashshanuka3823
    @thimashshanuka3823 3 ปีที่แล้ว +13

    7:45,තනියෙන් ආපු අහිංසක මනිත 😂😂