ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Sangeethe (සංගීතේ) | Episode 1216 | 22nd December 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ธ.ค. 2023
  • Sangeethe (සංගීතේ) | Episode 1216 | 22nd December 2023
    Watch TV Derana Programmes & More Updates
    / @tvderanaofficial
    Sangeethe ( සංගීතේ )
    Director : Saranga Mendis
    Producer : Chamika Mendis
    Script Writer : Saman Edirimuni
    Cast : Indika Subasinghe, Geethma Bandara, Pavithra Wickramasinghe, Hansani Wimalaweera, Aksha Chamudi, Liyoni Kothalawala, Reshani Handige, Samadara Ariyawansa, Gayan Mapalagama, Asanjaya Weerasinghe, Anura Priyakalum, Sriyantha Mendis, Prabath Chathuranga, Naveen Dilshan, Lavan Abhishek, Nilupul Bandara, Nalin Lusena, Nimal Jayasinghe
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #sangeethe #sangeetheteledrama #sarangamendis #samanedirimuni

ความคิดเห็น • 436

  • @yahampath7968
    @yahampath7968 7 หลายเดือนก่อน +94

    ගැම්මක් තමා නයනා අද කනවා 😂😂

    • @KasunFF-lo1wm
      @KasunFF-lo1wm 3 หลายเดือนก่อน +1

      𝙷𝚊𝚖𝚍𝚊𝚖 𝚔𝚊𝚗𝚠𝚊😂😂

  • @balasooriyabalasooriya708
    @balasooriyabalasooriya708 7 หลายเดือนก่อน +66

    නයන කොටා කනවා බන්න ආස අය කෝ

  • @elenieleni3859
    @elenieleni3859 7 หลายเดือนก่อน +27

    කොටා කාපු කෑමට කැමති අය කෝ........😅

  • @renukadamayanthi9342
    @renukadamayanthi9342 7 หลายเดือนก่อน +81

    ගොඩක් කාලයකින් සංගිතය ලස්සනයි නයනට වෙච්චි දෙයක් අම්මෝ ...😂😂😂😂😂😂😂😂

  • @NimeshLakshan-rz7ru
    @NimeshLakshan-rz7ru 7 หลายเดือนก่อน +111

    නයන කොටා ගුටි කනවා බලන්න හදිස්සියි මට😂

    • @nimeshrandika2401
      @nimeshrandika2401 7 หลายเดือนก่อน +1

      නයන කොටා ගුටි කනවාට කැමතී 😘

    • @dilankadarshini2532
      @dilankadarshini2532 7 หลายเดือนก่อน +2

      Ammoh guti kewai passe mt denuna e sathuta😂😂😂 hina wela badath kora unaaa🤭💔

    • @chandramaltee2406
      @chandramaltee2406 7 หลายเดือนก่อน +1

      AI mata hada vade

    • @lssothiriadou4752
      @lssothiriadou4752 7 หลายเดือนก่อน +1

      Nayanata nam.hindama padama

  • @yasooma4858
    @yasooma4858 7 หลายเดือนก่อน +56

    කොටාගේ සෙට් එක හතර අතේ දිව්වා අද තමයි සංගීතේ ලස්සනම දවස❤❤

  • @user-ft4km1km1e
    @user-ft4km1km1e 7 หลายเดือนก่อน +82

    නයන තවත් අගල් 2ක් කොට වූ වගයි😂

    • @dilankadarshini2532
      @dilankadarshini2532 7 หลายเดือนก่อน

      Ammoh ekh😂😂😂😂

    • @renukakumari5890
      @renukakumari5890 7 หลายเดือนก่อน

      අයියෝ 😀😀😀😀

    • @suwarna0768
      @suwarna0768 7 หลายเดือนก่อน

      😂😂😂

  • @chamilachamila407
    @chamilachamila407 7 หลายเดือนก่อน +56

    කෑවා නේ කොටා .අදනම් මරු කතාව .❤❤❤❤

  • @nilunilu6155
    @nilunilu6155 7 หลายเดือนก่อน +68

    මරු මහිගේ සෙට් එකට ජයවේවා ❤

    • @Dilu576
      @Dilu576 5 หลายเดือนก่อน

      Hmmmm patta

    • @Dilu576
      @Dilu576 5 หลายเดือนก่อน

      😅😅😅😅😅😅😅Patta

  • @lankansri6650
    @lankansri6650 7 หลายเดือนก่อน +71

    හොද වැඩේ කොටට මහී පොලා නියමඊ 👍👍👍👍

  • @ranifrando
    @ranifrando 7 หลายเดือนก่อน +38

    අද නම් මරු 😂😂
    නයනයා කෑවා නේද
    හොදට 😅😅😅 👍👍👍

  • @rangikasilva8329
    @rangikasilva8329 7 หลายเดือนก่อน +29

    නයනයට ඔහොම ගහන ඒවා මදි සමන් එදිරිමුනි අංකල් 😢

  • @user-qv1yb7gl8d
    @user-qv1yb7gl8d 7 หลายเดือนก่อน +57

    මේ කතා බලන්න එපාවෙන්නෙ හොද කොටස් යනකොට පෙන්නන්නෙ අවසනෙට ..

  • @pathum_kaushalya
    @pathum_kaushalya 7 หลายเดือนก่อน +165

    ලන්කාවේ කිසිම කතාවක නයනයා තරම් චාටර් වෙන එකෙක් තවත් නෑ 😅

    • @dilankadarshini2532
      @dilankadarshini2532 7 หลายเดือนก่อน +4

      Ai suddath ehemai...okun denna guti kapu ekamai hoda😂😂😂 mara happy ada nm😂😂😂

    • @user-ii1su3hb6s
      @user-ii1su3hb6s 7 หลายเดือนก่อน +1

      ඩාමාවල හොදම් ගුඩ් කැම් හොදව් වැඩෙ

    • @dananjayamadusanka5581
      @dananjayamadusanka5581 7 หลายเดือนก่อน

      තව ටික කස්ලෙකින් දෙවනි ඉනිමෙ කොබවකයා ඉදී😂😂😂😂😂

    • @tharushadineth8360
      @tharushadineth8360 7 หลายเดือนก่อน +1

      😂😂😂😂

    • @tharushadineth8360
      @tharushadineth8360 7 หลายเดือนก่อน +1

      ​@dananjමොකක් 😂

  • @yaracell2605
    @yaracell2605 7 หลายเดือนก่อน +48

    මහියි ගෙ සෙටිඑකට ජය වෙිවා ජය වෙිවා ❤❤❤❤❤❤❤❤❤❤

  • @user-ez5tx9it3q
    @user-ez5tx9it3q 7 หลายเดือนก่อน +29

    😂😂😂😂අද මාර සතුටුයි වලිනම් වලි😂😂😂නයනයා දියේ ජබුන්

  • @dinushadilrukshi1256
    @dinushadilrukshi1256 7 หลายเดือนก่อน +176

    ගායක චාමර වීරසිංහටත්, ගායිකා සමිතා මුදුන්කොටුවටත් බුදු සරණින් ඉක්මන් සුවය ලැබේවා 🙏🙏

    • @kamalsangeewa6357
      @kamalsangeewa6357 7 หลายเดือนก่อน +2

      🙏🙏

    • @kanthilatha7276
      @kanthilatha7276 7 หลายเดือนก่อน

      අනේ. ඔව්

    • @jhindrashanthishanthi342
      @jhindrashanthishanthi342 7 หลายเดือนก่อน

      ❤❤❤❤

    • @balasooriyabalasooriya708
      @balasooriyabalasooriya708 7 หลายเดือนก่อน +4

      ඔයිට වැඩිය මහරගම දුක්විදිනවා ඇ

    • @dinushadilrukshi1256
      @dinushadilrukshi1256 7 หลายเดือนก่อน

      ​@@balasooriyabalasooriya708දන්නවා 😔. සියලු සත්වයෝ ලොව සුවපත් වේවා 🙏🙏.

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 7 หลายเดือนก่อน +20

    මහි ගේ යාලුවෝ සෙට් එක නියමයි නයනයාට හොද වැඩේ අනුන්ගේ ඒවා හොර කන් කරනවා ට හැමෝටම බුදුසරණයි ❤❤❤

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 7 หลายเดือนก่อน +74

    හුඟ දවසකින් බැලුවේ.කොටා නෑවා නේද කුණුවලින්.හොඳට කාලා😂😂😂😂👌👌👌👌හොඳ වැඩේ😡😡😡

  • @thilinamadushan4200
    @thilinamadushan4200 7 หลายเดือนก่อน +19

    නයනවයි සුද්දවයි ජොකා පිටින් ගස් බඳින්න තිබ්බෙ .සුද්දා කලනගෙන් කනවා

  • @thilinamadushan4200
    @thilinamadushan4200 7 หลายเดือนก่อน +11

    ඊලඟට නයනා කලනගෙන් ගුටි කනවා බලන්න ආසයි.සුද්දාව හුත්තා කරන්නේ

  • @TharinduLakshan12
    @TharinduLakshan12 7 หลายเดือนก่อน +21

    වලිය තව ටිකක් දිග උනානම් හොදයි නේ ❤😏

  • @user-ue5yz7wi3k
    @user-ue5yz7wi3k 7 หลายเดือนก่อน +12

    මරු පොලා නයනට දුන්න,කනේපාර

  • @supunekanayake8936
    @supunekanayake8936 7 หลายเดือนก่อน +16

    නයනයා කනකන් බලාන හිටියේ 😅💔 අදනන් හොදටම කෑවා 😅

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 7 หลายเดือนก่อน +6

    Mahige.kollo.tikata.jayawewa.niyamai.🙏🙏🙏❤❤❤❤❤❤❤

  • @merinashaini
    @merinashaini 7 หลายเดือนก่อน +12

    nayanata gahanakam balan hitapu aya mee patthata😂😂

  • @user-ef1tv5hd6j
    @user-ef1tv5hd6j 7 หลายเดือนก่อน +20

    කාලෙකින් සුපිරි වලියක් ❤️❤️😅

  • @ruwaniholdsworth7188
    @ruwaniholdsworth7188 7 หลายเดือนก่อน +111

    හොද වැඩේ තමා නයනයාට

  • @indukumari1159
    @indukumari1159 7 หลายเดือนก่อน +23

    හොඳම වැඩේ නයන යට 👍👍👍👍👍

  • @niluudaya5200
    @niluudaya5200 7 หลายเดือนก่อน +21

    කොටාට මදි දුන්නා..😂😂

  • @user-gq4cf6ci8w
    @user-gq4cf6ci8w 7 หลายเดือนก่อน +10

    මං ආසම කලණගෙයි තුශීගෙයි ආදරේ ට.❤❤❤❤❤මොන නපුරෙක් උනත් ආදරේ කරද්දී පුදුම විදිහට හීලෑ වෙනවා.හරියට මගෙ නපුරා වගෙ.දරදඬු නම් තමයි .ඒත් මාර විදිහට ආදරෙයි 😘😘😘😘😘

    • @Nina-wi8yz
      @Nina-wi8yz 7 หลายเดือนก่อน +1

      එහෙම ආදරයක් ලබන්න ඔයා මාර වාසනා වන්තයි

  • @SurprisedDumplings-du6fb
    @SurprisedDumplings-du6fb 7 หลายเดือนก่อน +9

    නියමයි නයනට ගැහුවා මදිද මන්දා 😂😂😂😂

  • @milindasadaruvan
    @milindasadaruvan 7 หลายเดือนก่อน +15

    හුගකාලකින් වලියක්😛😛🤐

  • @user-sr1kt2dw9s
    @user-sr1kt2dw9s 7 หลายเดือนก่อน +6

    අනේ මහීලගෙ කට්ටියට කරදරයක් නම් කරන්න එපා පොලිසි නම් ගෙනියන්න එපා

  • @SamithHansana
    @SamithHansana 7 หลายเดือนก่อน +24

    කොට නයනයා කුනුවලේ හොදවැඩේ ඔකට😂😂

  • @anushikawijerathna5031
    @anushikawijerathna5031 7 หลายเดือนก่อน +100

    කාලෙකින් සතුටු වුනා 😂😂 හොද වැඩේ කොට නයනයට 😂😂

    • @user-xh8sx6ej8d
      @user-xh8sx6ej8d 7 หลายเดือนก่อน

      😂😂

    • @vijitakumari
      @vijitakumari 7 หลายเดือนก่อน

      Ammo mat hoda wada oka kunu wataura obagana inna tebba kiyala mata witarye da hituna😂😂😂

    • @sandaruamalka9717
      @sandaruamalka9717 7 หลายเดือนก่อน +1

      Hammo nyanaya pau oi 🤣🤣🤣

    • @Dasun__boy
      @Dasun__boy 7 หลายเดือนก่อน

      Ado man pau

    • @sandaruamalka9717
      @sandaruamalka9717 7 หลายเดือนก่อน +1

      @@Dasun__boy ඇයි ඔයා නයනද 🤣

  • @melaniemelanie1135
    @melaniemelanie1135 7 หลายเดือนก่อน +9

    අද කතාව 👍👌🙏🙏🙏😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄❤❤❤❤❤❤❤😘😘😘😘😘😘😘😘😘😘

  • @ImeshChathuranga-oh8iw
    @ImeshChathuranga-oh8iw 7 หลายเดือนก่อน +32

    තාරුණ්‍ය යේ ටෙලිනාට්‍ය සංගීතේ ❤

    • @everything113world
      @everything113world 7 หลายเดือนก่อน +1

      😂❤

    • @user-if2yq5zu3c
      @user-if2yq5zu3c 7 หลายเดือนก่อน

      😂😂😂

    • @dilankadarshini2532
      @dilankadarshini2532 7 หลายเดือนก่อน +3

      Ada episode ek nm supiri😂😂😂😂😂😂😂😂 me wage kotasak enakn maga balan hitiya mama😂

    • @pasindudilhara2990
      @pasindudilhara2990 7 หลายเดือนก่อน +1

      නෑ බං ජානූයි, කියාදෙන්න ආදරේ,සල්ලි පොකුරු,කොලම්කුට්ටම,දෙවෙනි ඉනිම.. ඕවාට තමා දැන් විව්ස් තියෙන්නෙ.. සංගීතෙ වලිය නිසා අද මේ විව්ස් ඇවිත් තියෙන්නේ.. මාත් ආවෙ අද වලිය බලන්න ❤

  • @ravindii_0312
    @ravindii_0312 7 หลายเดือนก่อน +13

    පොලා මරූ ❤️

  • @fake_xr2k237
    @fake_xr2k237 7 หลายเดือนก่อน +1

    හෙන කලෙකින් මෙ එපිසොඩ් එක විතරක් බලුවා😂

  • @sayurumadawa184
    @sayurumadawa184 7 หลายเดือนก่อน +5

    නයන විතර ය් මේ කතාව ආතල් කරන්නේ චරිතය සුපිරි යටම රගපානවා නයන ආදරෙය් ❤❤❤❤❤

  • @user-je8ny8ju3y
    @user-je8ny8ju3y 7 หลายเดือนก่อน +11

    ❤️💚👍

  • @dilankadarshini2532
    @dilankadarshini2532 7 หลายเดือนก่อน +5

    Ammoh ada 😂😂😂 kota madi nokiyanna guti kana episode ekak enakn maga balan hitpu set ek koo😂😂😂🤭💔 ada nm mara happy 🤭💔

  • @ChandraHerath-jw9qo
    @ChandraHerath-jw9qo 7 หลายเดือนก่อน +6

    නයනා කුණු නානවා හා හා 😂😂😂

    • @nalinsameera260
      @nalinsameera260 7 หลายเดือนก่อน

      🤗🤗🤗🤗🤗

  • @suddamucsi
    @suddamucsi 7 หลายเดือนก่อน +56

    😂😂 අද නම් ෆ්ට්ට හැපි නයනට නෙලන නිසා ✊❤️

    • @NimeshLakshan-rz7ru
      @NimeshLakshan-rz7ru 7 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම

    • @THEEKSHANAJAY-ju6vl
      @THEEKSHANAJAY-ju6vl 7 หลายเดือนก่อน +2

      තාම නෑනේ බන් නෙලන සින් එක 13:34

    • @suddamucsi
      @suddamucsi 7 หลายเดือนก่อน +1

      @@THEEKSHANAJAY-ju6vl oyee neluwe😂

    • @suddamucsi
      @suddamucsi 7 หลายเดือนก่อน +1

      @@NimeshLakshan-rz7ru ft neda 😂✊

  • @nimnaindrani1008
    @nimnaindrani1008 7 หลายเดือนก่อน +7

    අද.නම්.නියමයි.කොටාට.රත්.වෙන්න.දුන්නා.😂😂😂😂😂

  • @yaracell2605
    @yaracell2605 7 หลายเดือนก่อน +6

    මටනමි හරි සතුටුයි පොලා ගහන

  • @NimeshLakshan-rz7ru
    @NimeshLakshan-rz7ru 7 หลายเดือนก่อน +15

    මහි අයියේ කොටාට ගහන්න

    • @suddamucsi
      @suddamucsi 7 หลายเดือนก่อน +5

      අද දුන්නෙ මරු ගුටි පොරියල් එක 😂

  • @sudu4207
    @sudu4207 7 หลายเดือนก่อน +11

    නයනයා කපු එකනම් සුපිරි ❤

  • @user-lg9od8gb9n
    @user-lg9od8gb9n 7 หลายเดือนก่อน +16

    නයනයා කැවා කැමක් මඩ නාගෙන තව දෙක තුනක් දෙන්න තිබුනේ බන්ලා.😆😆👍

  • @kushaljanith9296
    @kushaljanith9296 7 หลายเดือนก่อน +4

    ඒ කලන දැන්වත් මනුස්සයෙක් වෙයන් බන්. ඔය අහිකුන්ටක වැඩ නවත්තලා

  • @anandakumarakumara4093
    @anandakumarakumara4093 7 หลายเดือนก่อน +3

    අද නම් මරු

  • @yasooma4858
    @yasooma4858 7 หลายเดือนก่อน +3

    කමෝන් මහි පොලා තිසංක සුනිල් නියමයි සුපිරියි. කොටාගේ නඩේ අම්බානට කැවා 😂😂😂😂😂 කොටා කුණු ඇලේ නානවා. මහී කරකැවිල දුන්න පයින් පාරට ඉතාලි සුද්දා ඉතාලියටම විසිවුනා. ඔය ටික කරගන්න නේ කොටා කට වාචාල කතා කලේ. මහීගේ යාලුවෝ සෙට් එකටම ජයවේවා! ❤❤❤❤❤

  • @user-bo9gp4js2y
    @user-bo9gp4js2y 7 หลายเดือนก่อน +5

    Super 👌

  • @renukakumari5890
    @renukakumari5890 7 หลายเดือนก่อน +3

    සුපර් 👏🤛🤛🤛🤛

  • @sagari8618
    @sagari8618 7 หลายเดือนก่อน +7

    ❤❤❤❤❤❤ කලන තුසි ❤❤❤❤❤❤

  • @user-pc6mo7eh5b
    @user-pc6mo7eh5b 7 หลายเดือนก่อน +7

    නයනට හොද වැඩේ ❤❤

  • @deepikawijenayaka9696
    @deepikawijenayaka9696 7 หลายเดือนก่อน +5

    My favorite teledrama sangeetha ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @tharinidinuka5997
    @tharinidinuka5997 7 หลายเดือนก่อน +5

    Supiri 😅😅 kotata gahapu ekanam 😅😅

  • @RushZerOfficial
    @RushZerOfficial 7 หลายเดือนก่อน +11

  • @user-hv9hl2ct9o
    @user-hv9hl2ct9o 7 หลายเดือนก่อน +5

    නියමයි

  • @sadarudenuwan396
    @sadarudenuwan396 7 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤❤❤

  • @magehinaya7040
    @magehinaya7040 7 หลายเดือนก่อน +1

    ඉක්මණින් සුවය laebewa චාමර wrasinha samitha මුදුන් kotuwa oba dhepalatama නිදුක් නිදුක්නිරොගි jiwethayak thisthunkotiyakdheweyangepihitai budhungema saranai yodhabala yodhasakthiya laebewa jesupihitai 🙏🙏🙏🙏

  • @user-hb7ry5lu7x
    @user-hb7ry5lu7x 7 หลายเดือนก่อน +8

    Ada episode eka super kiyana aya ko

  • @sanjeewasampath9428
    @sanjeewasampath9428 7 หลายเดือนก่อน +5

    අද සැපට්ම කාණවෝ😅😅😅😅😅😅😅

  • @raveesha1587
    @raveesha1587 7 หลายเดือนก่อน +1

    අද සුපිරි 😂😂😂😂😂😂😂මරැ අතල් නයනට හොද වැඩේ😅😅😅😅😅😅😅😅😅සුපිරි 😂😂😂😂😂හිනා වෙවි බලන්න පුලුවන්

  • @ramiramika3080
    @ramiramika3080 7 หลายเดือนก่อน +2

    Mamath balan hitiye kotata kema denakan supiri

  • @asharashehan-op8vb
    @asharashehan-op8vb 7 หลายเดือนก่อน +3

    Kalli walli bro

  • @isharaekanayakeishi9519
    @isharaekanayakeishi9519 7 หลายเดือนก่อน +5

    වලිය තව ටිකක් තිබුණා නම් හොදයි කොට නයනා තව කොට වෙයි

  • @user-qr7uo5vb5q
    @user-qr7uo5vb5q 7 หลายเดือนก่อน +14

    අම්මෝ නයන ගුටි කනවට හැමෝම සතුටින් 😁😃😃😃

  • @rohithapushpakumara5736
    @rohithapushpakumara5736 7 หลายเดือนก่อน +2

    Es lon bata aran enna ethana tap ekak danna kiyala hithuwada gon sudda

  • @rilamr3140
    @rilamr3140 7 หลายเดือนก่อน +2

    Supiyatama nayanata nelala

  • @pirispiris7940
    @pirispiris7940 7 หลายเดือนก่อน +7

    කොටටාට හොද වැඩේ

  • @supersuduputha
    @supersuduputha 7 หลายเดือนก่อน +8

    නයනයා ගුටි කෑවට සතුටු මට විතරද.. පර බල්ලා.. හොඳ වැඩේ...

  • @Yomalrasanga
    @Yomalrasanga 7 หลายเดือนก่อน +7

    කොට න ය න යා අද ඉවරයි😂😂😂

  • @sadunchandana1665
    @sadunchandana1665 7 หลายเดือนก่อน +2

    supiri nayanaya kewa

  • @manelhenake9522
    @manelhenake9522 7 หลายเดือนก่อน +6

    අද.නයනයටයි.සුද්දටයි.හොද.වැඩේ.😮😮😮

  • @pushpikawithana6526
    @pushpikawithana6526 7 หลายเดือนก่อน +5

    මහි &අෂේනි❤ එකතු කරන්නේ කවද හරි තුෂි❤

  • @hemali7338
    @hemali7338 7 หลายเดือนก่อน +3

    නයනාට ගහනවා බලන්න හරි රාසාවෙන් හිටියේ 😂😂

  • @bimaa6750
    @bimaa6750 7 หลายเดือนก่อน +5

    Adeee kota ta niwan suwa😂

  • @hemah1789
    @hemah1789 7 หลายเดือนก่อน +5

    Kota hodatama kava ada harima satutui😊

  • @Thenukinishu5306
    @Thenukinishu5306 7 หลายเดือนก่อน +4

    නයනයා ට ගහද්දී මට මාරම සතුටක් ආවා.😅

  • @dilaniruwan5915
    @dilaniruwan5915 7 หลายเดือนก่อน +6

    Ahe oya kotage dath tika halenna gahanni mahiii aiyee

  • @KrishanHarshana-hy2qo
    @KrishanHarshana-hy2qo 7 หลายเดือนก่อน +5

    අර කනෙ පාරවල් ගැහුවෙ ඇත්තටමද බන් 😂

  • @ErangaWehalla
    @ErangaWehalla 2 วันที่ผ่านมา +1

    ටිවි එකේ බලන්න බැරි එවා බලපු අය කෝ ලයික් එකක් ඔනේ ❤❤😊

  • @chalanikariyawasam16
    @chalanikariyawasam16 7 หลายเดือนก่อน +3

    එතකොට මං 😢 ඒ කොටස නං හුගක් දැනුනා 🥺❤️‍🩹

  • @user-np3pd2yc8b
    @user-np3pd2yc8b 7 หลายเดือนก่อน +5

    සුපිරි මහි ඇතුලු සෙටි එක😂😂😂😂😂😂 කොටා කපෝති🥱🥱🥱

  • @kwb2004
    @kwb2004 7 หลายเดือนก่อน +2

    නයනයට නෙළන එක බලන්නම episode එක හොයන් ආව මං 🤣💔

  • @Vihara2000
    @Vihara2000 7 หลายเดือนก่อน +2

    Mahiiii🔥

  • @jayanthainda0426
    @jayanthainda0426 7 หลายเดือนก่อน +2

    නියමයි පොලා කොටාට අද වැදුනා නියමට

  • @nethukavee8390
    @nethukavee8390 7 หลายเดือนก่อน +2

    😅😅😅😅නයනයා

  • @asharashehan-op8vb
    @asharashehan-op8vb 7 หลายเดือนก่อน +2

    Patta supiri

  • @user-fe4qd9dv6s
    @user-fe4qd9dv6s 7 หลายเดือนก่อน +2

    ❤️❤️ and to come in ❤

  • @Wrestlingworldtalks
    @Wrestlingworldtalks 7 หลายเดือนก่อน +5

    Aruwa baget mruwa 😅😂

  • @dilukshimeenu-li3ii
    @dilukshimeenu-li3ii 7 หลายเดือนก่อน +2

    සතුටුයි

  • @keshani3700
    @keshani3700 7 หลายเดือนก่อน +3

    හොඳ වැඩේ කොට නයනයට 😅😅 වෙච්ච වැඩේ මහීලා දැන් උන් යන්න කලින් පොලිසි ගියානම් හරී❤😂😂

  • @user-sd4cr9iw4i
    @user-sd4cr9iw4i 7 หลายเดือนก่อน +6

    😊😊

  • @bigunmindula248
    @bigunmindula248 7 หลายเดือนก่อน +6

    135like eka magen

  • @hemah1789
    @hemah1789 7 หลายเดือนก่อน +3

    Maru adanam kota hodatama kava 😊

  • @irekaperera6396
    @irekaperera6396 7 หลายเดือนก่อน +1

    සංගීතේ ප්‍රේක්ෂකයෝ බලාපොරොත්තු උනේ නම්, සංගීතේ episode 1213 කොටසේදී
    ප්‍රේක්ෂකයෝ නරඹන්න ආස කොටස පේන්නා වී කියලා
    ඒත් ප්‍රේක්ෂකයෝ ආසම
    කොටස ප්‍රේක්ෂකයොන්ට නරඹන්න දුන්නේ
    සංගීතේ episode 1216 එකේදී
    ඒකත් ඉතිං කොහොම හරි කමක් නෑ...
    සංගීතේ ප්‍රේක්ෂකයෝ බලන්නම ආසම කොටස් දෙයක් බලන්න දුන්නාට
    සංගීතේ ටෙලි ඩ්‍රාමා එකේ කණ්ඩායමටයි Tvදෙරණ එකේ කණ්ඩායමටයි
    හුඟක් ස්තුතියි...