Sangeethe (සංගීතේ) | Episode 1277 | 18th March 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 324

  • @e.m.thilinihimasha-vq1mh
    @e.m.thilinihimasha-vq1mh 7 หลายเดือนก่อน +70

    අද කතාව ගොඩක් ලස්සනයි අනේ .මහීගේ සින්දුව වගේම වොයිස් එකත් මාරම ලස්සනයි .මහී විත් රිදම් බෑන්ඩේකේ අමුතුම ලස්සනක් තිබුනේ.එයාලා කොහේ ප්‍රේලේ කරන්න ගියත් හැමෝම එක පාටින්නේ අදින්නේ.වෙනදා වගේම අදත් මාරම ලස්සනයි .රතු පාට මාරම ලස්සනයි එයාලාට.අනික මහීලාගේ බෑන්ඩේකේ මාරම එකමුතුකමක් තියෙන්නේ .එහෙම තමා බෑන්ඩේකක් තියෙන්නේ ඕනේ.කලනගේ සින්දුවත් ගොඩක් ලස්සනයි .මහීලා දිනුවානේ.කතාව ගොඩක් ලස්සනයි .❤❤❤❤❤😊

  • @KaveeshaKaveesha-i9h
    @KaveeshaKaveesha-i9h 7 หลายเดือนก่อน +69

    අම්මෝ මහි අයියාලාගේ සිංදුව හරිම ලස්සනයි 🥰🥰 කොහොම හරි අද මහි අයියාලා දිනුවා ❤❤❤❤❤

  • @slmobile1339
    @slmobile1339 7 หลายเดือนก่อน +87

    Congratulations ❤❤❤❤❤❤ මහිලා ගෙ බැන්ඩඑකෙ සියලුම දෙනාට

  • @keshani3700
    @keshani3700 7 หลายเดือนก่อน +50

    මන් හිතුවා අපේ මහී අයියලා දිනනවාමයි කියලා අම්ම්බෝ ඇති යාන්තම් අපේ මහී අයියලා.දිනුම් ❤❤❤❤❤ සතුටුයි ඒකටම් ❤❤

    • @SadeepaLakshan-o6z
      @SadeepaLakshan-o6z 7 หลายเดือนก่อน +2

      Ade kanda nathuwa hitiya wage meuwa yako kathwal 😂

  • @kanthiwinodahewa5031
    @kanthiwinodahewa5031 7 หลายเดือนก่อน +15

    ස්තුතියි එදිරිමුනි සාධාරණයක් කලාට මහීගේ චරිතය⁣ට සහ බෑන්ඩි එකට.එදිරියටත් මහීගේ චරිතයට සාධාරණයක් කරන්න හැමදාම හතුරැකමි කරන්න එපා.කථාවෙි මුල ඉදලම මහීට හතුරැකමි කලා.ඒවා බලල අපට ඇතිවෙලා..නයනගේ හතුරැකමි කරැණාරලා නවත්වන්න ඒවා බලල තිත්ත වෙලා.තවදුරටත් එපා අප්පිරියයි ඒ චරිතය.
    මහී අද හරිම ලස්සනයි .සිංදුවත් හරිම ලස්සනයි.සමස්ථ බෑන්ඩි එකම ලස්සනයි.අසෙනි මහී ආදර කථාව නැවත අපට දෙන්න..❤️❤️❤️❤️❤️

  • @UshanKaushalya-oe8gv
    @UshanKaushalya-oe8gv 7 หลายเดือนก่อน +94

    මහිගේ සින්දුවට මම වශී වුනා බන් ❤

    • @kalanirajika7771
      @kalanirajika7771 7 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤❤❤

    • @VISHVASTUDIO
      @VISHVASTUDIO 7 หลายเดือนก่อน

      me daham. kiyana. wal balla. neda

  • @ChamodiGimhani-dz8rp
    @ChamodiGimhani-dz8rp 7 หลายเดือนก่อน +116

    අනෙ කලනගෙ එකත් ලස්සනයි මහිගෙ සිංදුවත් ලස්සනයි

    • @AriyarathnaAbeywickrama
      @AriyarathnaAbeywickrama 7 หลายเดือนก่อน +1

      Lasani

    • @AiranganiW.G
      @AiranganiW.G 7 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍

    • @SamanPriyantha-z6j
      @SamanPriyantha-z6j 7 หลายเดือนก่อน +1

      හ්ම්

  • @ChamodiGimhani-dz8rp
    @ChamodiGimhani-dz8rp 7 หลายเดือนก่อน +124

    අනෙ මහිලා දිනුනා හරි ලස්සනයි සිංදුව ❤❤

  • @nipuniabeysekara237
    @nipuniabeysekara237 7 หลายเดือนก่อน +102

    ඇති යන්තන් අදවත් මහීලා දිනෙව්වා

  • @hashiniamaya1330
    @hashiniamaya1330 7 หลายเดือนก่อน +23

    මහීගේ සිංදුව හරිම ලස්සනයි.Lavan ආදරණිය චරිතයක්.ගොඩක් ආදරෙයි

  • @Anu19988
    @Anu19988 7 หลายเดือนก่อน +16

    මහීට තැන දීලා කතාව දුන්නම මෙකේ views බලන් ඉද්දි වැඩි වෙන්නේ❤ එදිරි අවුරැදු 5ක් කරේ මහීව charter කරපු එකනේ😢

    • @kanthiwinodahewa5031
      @kanthiwinodahewa5031 7 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්ම .ප්‍රධාන චරිතය බාල්දු කිරීම..එදිරිමුනිගේ මූලික පරමාර්ථය.

  • @KaveeshaMethsarani
    @KaveeshaMethsarani 7 หลายเดือนก่อน +18

    හුග දවසකින් ලස්සන episode ටිකක්... ❤ සිංදුව නම් මරු මහී අයියලාගෙ 😍

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 7 หลายเดือนก่อน +16

    මහි ලා දිනුවා කන් ඩා යට ම සුබ පැතුම් මහි අසනී අද ගොඩක් සතුටින් දෙන්න ම ගොඩක් ලස්සනයි බුදුසරණයි ❤❤

  • @ranifrando
    @ranifrando 7 หลายเดือนก่อน +35

    අද ඉක්මනටම බැලුවා
    සංගිත කථාව ලස්සනයි
    මහිගෙ සින්දුව ❤❤
    👌👌👌👌 🌟🌟🌟🌟 ❤️‍🔥

    • @SamanPriyantha-z6j
      @SamanPriyantha-z6j 7 หลายเดือนก่อน +1

      ඒක ඇත්ත 😘😘😘

  • @RenukaJayasingha-k5o
    @RenukaJayasingha-k5o 7 หลายเดือนก่อน +31

    අදනම් කතාව ලස්සනයි .මහි❤ අසනි අද නම් ෂොක් නියමයි .

  • @Vihagi54
    @Vihagi54 7 หลายเดือนก่อน +40

    10:48 ලස්සන moment එකක් ❤️

  • @somalathakariyawasam2849
    @somalathakariyawasam2849 7 หลายเดือนก่อน +16

    අද කථාව හරිම ලස්සනයි.මහීගෙ සිංදුවත් ඒ වගේම ලස්සනයි.❤

  • @arunithilakarathna934
    @arunithilakarathna934 7 หลายเดือนก่อน +12

    නයන තුන්වැනි තැන නුදුන්න nam කතාව තවත් ලස්සනයි කියලා mata හිතෙනවා

  • @Anu19988
    @Anu19988 7 หลายเดือนก่อน +17

    මහී මාරම ලස්සනයි🥰 අසෙනි❤මහී

  • @SuwiniyohashanaManiknayaka
    @SuwiniyohashanaManiknayaka 7 หลายเดือนก่อน +36

    මහීගෙ song ek Wow lassanai😍

  • @kusumalatha6063
    @kusumalatha6063 7 หลายเดือนก่อน +20

    මහිගේ,සිංදුව ගොඩක් ලස්සනයි

  • @Dineshtharaka
    @Dineshtharaka 7 หลายเดือนก่อน +12

    අද කොටස නම් ලස්සනයි. මහීලා දිනුවා මරු🤭🤭🤭💛

  • @OshadhiHimasha
    @OshadhiHimasha 7 หลายเดือนก่อน +13

    සිංදුව මාර ලස්සනයි❤❤

  • @yaracell2605
    @yaracell2605 7 หลายเดือนก่อน +25

    අනිවාර්යයෙන් ම මහියිලා දින්නම ඔිනැහැ ❤❤❤❤❤❤❤❤

  • @Vihagi54
    @Vihagi54 7 หลายเดือนก่อน +22

    අද සින්දුව මාර ලස්සනයි ❤️

  • @PadminePadmine-kv2lf
    @PadminePadmine-kv2lf 7 หลายเดือนก่อน +25

    අද මහී අසේනි නියමයි❤❤❤

  • @manelhenake9522
    @manelhenake9522 7 หลายเดือนก่อน +17

    මහිලා.දිනුවා.ජයවේවා❤❤❤❤❤❤

  • @SamanPriyantha-z6j
    @SamanPriyantha-z6j 7 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි සිංදුව මහි අයියේ ❤ ❤❤❤දිනන් න ඕනේ එයා ලා තමයි ❤ අහිංසක ලස්සන හදවත ක් තියෙනවා මහී ලයි කණ්ඩායමේ ඉන්න හැම ටම බුදු සරණ යි පරිස්සමින් ඉන්න හැමෝම 🙏🏼🙏🏼🙏🏼😘😘😘😘😘😍😍💖💖💕💕

  • @KrishanthaKaranachcharige
    @KrishanthaKaranachcharige 7 หลายเดือนก่อน +22

    සුපිරි මහී❤❤❤❤

  • @lakshithaMax-u2j
    @lakshithaMax-u2j 7 หลายเดือนก่อน +43

    Kalanage hinawa hari amuthuyi දිනුවා වගේ සතුට

  • @sumimudunkoth66
    @sumimudunkoth66 7 หลายเดือนก่อน +5

    මහීලගෙ සිංදුව ගොඩක් ලස්සනයි 👍

  • @KevinGunathilaka
    @KevinGunathilaka 7 หลายเดือนก่อน +1

    ලස්සනයි ❤

  • @gaminiwijesinghe6028
    @gaminiwijesinghe6028 7 หลายเดือนก่อน +1

    අද නම් හරිම ලස්සනයි .සාරoග මෙන්ඩිස්..ගොඩක්ම ස්තූතියි අපිව සැනසුවාට.

  • @sharmanthieperera5658
    @sharmanthieperera5658 7 หลายเดือนก่อน +14

    Very beautiful song mahi's singing was superb

  • @samanthaanu1633
    @samanthaanu1633 7 หลายเดือนก่อน +15

    4:20 ඒ ටික ❤😘

  • @sey8881
    @sey8881 7 หลายเดือนก่อน +16

    අනූන්ට කපන වලේ තමන් වැටේනව කියන්නේ ඔකට තමයි නයන

  • @lionalpremakumara947
    @lionalpremakumara947 7 หลายเดือนก่อน +13

    නියමයි මහි අයියේ ❤️❤️❤️❤️❤️

  • @AviskaAviska-iw4yp
    @AviskaAviska-iw4yp 7 หลายเดือนก่อน +4

    මහිලාගේ සිංදුව නම් මාරම ලස්සනයි ❤❤

  • @cilyrd5770
    @cilyrd5770 7 หลายเดือนก่อน +4

    අද කතාව හරිම ලස්සනයි

  • @AasiriSandun-bl4hi
    @AasiriSandun-bl4hi 7 หลายเดือนก่อน +2

    අඩේ අදනම් නියමයි හරි ආසාවෙන් බැලුවා ❤❤

  • @lux-jz4vr
    @lux-jz4vr 7 หลายเดือนก่อน +11

    ලස්සනයි මහී ❤❤😘😘😘😘😘😘

  • @hasinikomangodage7781
    @hasinikomangodage7781 7 หลายเดือนก่อน +12

    Lavan aiyyage voice eka lassana voice ekak❤❤❤❤❤❤❤❤❤

  • @RenukaDamayanthi-no9qf
    @RenukaDamayanthi-no9qf 7 หลายเดือนก่อน +6

    හ්ම්ම්ම්ම් අද ගොඩක් ලස්සනයි ❤❤❤❤ මහීලට ජයවේවා ❤❤❤

  • @SivabalanShalani
    @SivabalanShalani 24 วันที่ผ่านมา +1

    Gadaak lassanai oya sinduwa ❤❤❤❤

  • @thilakarathnatilakarathna4518
    @thilakarathnatilakarathna4518 7 หลายเดือนก่อน +4

    මහී ඇතුලු අනිත් සියලු දෙනාගෙම voiceඑක ලස්සනයි congratulations❤❤❤❤❤❤❤❤❤

  • @chutimanike7158
    @chutimanike7158 7 หลายเดือนก่อน +5

    මහී දිනුම් මට හරි සතුටුයි

  • @SupipiSasadara-ic9uq
    @SupipiSasadara-ic9uq 7 หลายเดือนก่อน +12

    Asai lavan ayyawai geethma akkawai hamba wenna one of my dream ♥️ godak adarei ❤❤ ♥️

  • @tharushalakmaljayasinghe7972
    @tharushalakmaljayasinghe7972 7 หลายเดือนก่อน +7

    Lavan ayyage voice eka marama lassanaiii love you ayyee...Good luck...❤😊

  • @ruwaninisansala3150
    @ruwaninisansala3150 7 หลายเดือนก่อน +1

    🎉🎉🎉කාලෙකට පස්සේ මහි එයාගේ බැන්ඩි එකත් සතුටින් අපිත් සතුටින් thank you ❤❤

  • @vijithaweeratunga1683
    @vijithaweeratunga1683 7 หลายเดือนก่อน +2

    අද හරිම ලස්සනයි❤❤❤❤❤

  • @Sujitha-s5h
    @Sujitha-s5h 7 หลายเดือนก่อน +5

    හොද වැඩෙ නයනට❤❤❤

  • @MuthuSenarath
    @MuthuSenarath หลายเดือนก่อน +1

    Lassanai Lawan aiya lassana song ekak

  • @CharanaVimukthi
    @CharanaVimukthi 5 หลายเดือนก่อน

    එක පට්ට් බ්
    න්❤️❤️❤️

  • @AsunChamara
    @AsunChamara 7 หลายเดือนก่อน +6

    සුපිරි කොල්ලෙ❤❤❤❤

  • @ChamindaAththanayaka-sd2jz
    @ChamindaAththanayaka-sd2jz 2 หลายเดือนก่อน

    ලස්සනයි🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @mallikam9889
    @mallikam9889 7 หลายเดือนก่อน +2

    ❤❤මහීලාගේ කණ්ඩායම ත්❤❤කලනගේ ❤❤කණ්ඩායම් දෙකටම සුභ අනාගතයක් වේවා බුදු සරණයි ❤❤😂😂

  • @ranifrando
    @ranifrando 7 หลายเดือนก่อน +11

    මහි❤❤❤❤ 👍👍👍👍❤

  • @A.V.productionz
    @A.V.productionz 7 หลายเดือนก่อน +6

    නයනයට 3 වෙනි තැන හම්බ වෙන්න තරම් ඌ දක්ෂයිද 😂😂😂

  • @abeywickramad6530
    @abeywickramad6530 7 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤අනෙ හරිම ලස්සන සින්දුවක් අදරෙයි🥰🥰🥰😂

  • @Nadeka-gg2mx
    @Nadeka-gg2mx 7 หลายเดือนก่อน +1

    Adanam ki parak me sinduwa baluwada adaraii ❤❤❤❤❤mahi

  • @ImeshDulanjana-n8e
    @ImeshDulanjana-n8e 7 หลายเดือนก่อน +9

    Superb voice and acting lavan 🖤

  • @niroshoniranavira4002
    @niroshoniranavira4002 7 หลายเดือนก่อน +4

    මහී ආසෙනී ❤❤❤❤❤❤❤

  • @RrOoiroshanibasnayaka
    @RrOoiroshanibasnayaka 7 หลายเดือนก่อน +5

    ❤මහි 🎉❤

  • @nilunilu6155
    @nilunilu6155 7 หลายเดือนก่อน +4

    ජයවේවා මහිගේ සෙට් එකටම 🥰🥰❤️❤️❤️❤️

  • @kalanahansa9256
    @kalanahansa9256 6 หลายเดือนก่อน

    Amma supiriy 😮😮😮😮😮🎉🎉❤❤❤❤❤

  • @SriyaniDassanayaka-pu9sv
    @SriyaniDassanayaka-pu9sv 7 หลายเดือนก่อน +15

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @Komari-e8d
    @Komari-e8d 7 หลายเดือนก่อน +2

    ලස්සනයි ගොඩක් ❤❤❤

  • @lux-jz4vr
    @lux-jz4vr 7 หลายเดือนก่อน +6

    මහී❤❤❤❤❤❤

  • @pasindunimshan3708
    @pasindunimshan3708 7 หลายเดือนก่อน +11

    Mahi ge sinduwa niyamai ❤

  • @Kaveeshasewwndi
    @Kaveeshasewwndi 7 หลายเดือนก่อน +6

    Wow ❤❤❤

  • @hesinigayantha5867
    @hesinigayantha5867 7 หลายเดือนก่อน +9

    Niyamai ada

  • @Komari-e8d
    @Komari-e8d 7 หลายเดือนก่อน +6

    👍👍👍👍 මහිලාදිනුනව

  • @keshani3700
    @keshani3700 7 หลายเดือนก่อน +9

    Ane mahila thamaii dinanna onii natham wadakuth naa❤❤❤❤😊

  • @lahirulakshan-nj9pc
    @lahirulakshan-nj9pc 7 หลายเดือนก่อน +5

    කලන හරි පාරට ටිකක් හරි අව එක ලොකු දෙයක්

  • @MunasinghaRajakaruna
    @MunasinghaRajakaruna 6 หลายเดือนก่อน

    Lassanayii

  • @raneisujata8623
    @raneisujata8623 7 หลายเดือนก่อน

    මහායි ජය වෙිවා ජය වෙිවා සුබ පැතුම් very nice so much 👍👍👍 ❣️❣️❣️❣️❤️❤️❤️❤️

  • @samanthimalwana7533
    @samanthimalwana7533 7 หลายเดือนก่อน +7

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @jithairoshima7876
    @jithairoshima7876 7 หลายเดือนก่อน +5

    නයන කියන තඩි මී වස්සට 3 වෙනි තැන දුන්නේ මොන මී හරක්ද යකු 😃

  • @hansaniayodya6892
    @hansaniayodya6892 4 หลายเดือนก่อน +1

    mahi aiye lassanai

  • @DeviKumari-r5h
    @DeviKumari-r5h 7 หลายเดือนก่อน

  • @ajithanurasiri6011
    @ajithanurasiri6011 7 หลายเดือนก่อน +102

    You are the most positive singer ❤❤❤❤❤❤ lavan

  • @RoshanSadaruvan-ce6iy
    @RoshanSadaruvan-ce6iy 7 หลายเดือนก่อน +2

    සුපිරි කණ්ඩායම mahige කණ්ඩායම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DiliniMendis-wg8hp
    @DiliniMendis-wg8hp 7 หลายเดือนก่อน +5

    Ada thamai niyama sangeethe wow❤

  • @preethikasudarshani38
    @preethikasudarshani38 7 หลายเดือนก่อน +2

    👌👌👌👌💖💖💖

  • @raveesha1587
    @raveesha1587 7 หลายเดือนก่อน +1

    මහි අයියලනමි මරැ ❤❤❤❤❤❤❤❤❤

  • @ChithraDewage
    @ChithraDewage 7 หลายเดือนก่อน

    මහිල ෙග් bandඑෙක් සිංදුව මාරම ලස්සනයි❤❤❤❤ දිනුව ෙන් සුබ පැතුමි මහිලට❤❤❤❤❤

  • @Anu19988
    @Anu19988 7 หลายเดือนก่อน +7

    Kotage Band ekt 3 dunne th aparade😮

    • @kanthiwinodahewa5031
      @kanthiwinodahewa5031 7 หลายเดือนก่อน

      පැත්තකට විසිකරන්න තිබිබෙි.ඒක සිංදුවක්ද..

  • @shanikadilrukshi299
    @shanikadilrukshi299 7 หลายเดือนก่อน +4

    මහීල දිනුව එකට කලනල වලියක් යයි කියල හිතෙන්නෙ මට විතරද🥺🤔

  • @DinuDyamanti
    @DinuDyamanti 7 หลายเดือนก่อน +5

    Ashini mahi e adaree❤😘

  • @yasooma4858
    @yasooma4858 7 หลายเดือนก่อน +2

    අපේ මහීලගේ කන්ඩායම දිනුවෝ ජයවේවා අපෙන් උණුසුම් සුභ පැතුම් ඒ වගේම මහීලගේ පවුලේ අයත් ආවානම් කොපමණ ලස්සනද?❤❤❤❤ කොටාට හොදවැඩේ දැන්හරි පම්පෝරිය නවතිවි. ඉතාලි සුද්දාට දුක හිතිලා ඌටත් හොද වැඩේ. උඹලා හුනියන් කර කර ඉදපල්ලා.

  • @isharaekanayakeishi9519
    @isharaekanayakeishi9519 7 หลายเดือนก่อน +2

    Congratulations මහි මල්ලි ❤

  • @kkdkoralage2790
    @kkdkoralage2790 7 หลายเดือนก่อน +5

    මහීගෙ සිංදුවෙ සංගීතය නම් හොඳයි.

  • @Rani-w4d7v
    @Rani-w4d7v 7 หลายเดือนก่อน +1

    🎉මහි මල්ලි.ඔයාගෙ.සිංදුව.හරි.ලස්සනයි

  • @SadeepDilshan-tg4eh
    @SadeepDilshan-tg4eh 7 หลายเดือนก่อน +11

    Kanthale aya innavada❤❤

  • @AshokaSenevirathna-r5d
    @AshokaSenevirathna-r5d 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤
    11:33

  • @dayaniwarapperuma4809
    @dayaniwarapperuma4809 7 หลายเดือนก่อน +1

    Congratulations ❤❤

  • @heshaniridhmi5215
    @heshaniridhmi5215 6 หลายเดือนก่อน

    Nicely Ĺáváń👌🌸💕

  • @AjithFernando-o5r
    @AjithFernando-o5r 7 หลายเดือนก่อน +5

    Yes lawan best

  • @Nethumina7665
    @Nethumina7665 7 หลายเดือนก่อน

    Niyamai mahee malli la dinna.......

  • @harshamadhu3948
    @harshamadhu3948 7 หลายเดือนก่อน +1

    Mahige song eka thama lassana❤❤❤❤❤❤❤❤