වෙස්සන්තර බිසෝ... නාමල් උඩුගම FLASH BACK සමඟ| 𝐇𝐈𝐑𝐔 𝐌𝐄𝐆𝐀 𝐁𝐋𝐀𝐒𝐓 🔥💥

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 เม.ย. 2024
  • වෙස්සන්තර බිසෝ... නාමල් උඩුගම FLASH BACK සමඟ| 𝐇𝐈𝐑𝐔 𝐌𝐄𝐆𝐀 𝐁𝐋𝐀𝐒𝐓 🔥💥
    WATCH FULL VIDEOS 👉 hiru.lk/tdF21M
    #hirutv #hirutvlk #hirumegablast #megablast #hirutvmegablast #flashback #negombo #namaludugama #wessantharabiso
  • บันเทิง

ความคิดเห็น • 295

  • @nirmalchanuka9588
    @nirmalchanuka9588 หลายเดือนก่อน +19

    කොහොම අහන් හිටියත් කන යන්නෙම කලමුල්ලගේ පැඩ් එක මුල්ලට අදරේයි ඉතින් ❤️🙂

  • @shanthajayakodi2408
    @shanthajayakodi2408 3 หลายเดือนก่อน +39

    90 දශකයේ සිහින කුමාරයා නාමල් අය්යා දීර්ඝ ආයුෂ ලැබේවා ❤❤❤

  • @bestMusiclovers
    @bestMusiclovers 3 หลายเดือนก่อน +51

    ඒ බැගික් ඒ ගායනය මී පැනි දානවා වගේ කනට 🎧🎤❤️

  • @SanjeewaPrasanna-gx6ln
    @SanjeewaPrasanna-gx6ln 3 หลายเดือนก่อน +73

    නාලක අයියා අඹරනවා ලෙසටම ❤️‍🔥

  • @dhananjayaonline6034
    @dhananjayaonline6034 3 หลายเดือนก่อน +183

    ඊළඟ මෙගා බ්ලාස්ට් එකේ ඉඳලා ඔක්ටපෑඩ් එකටත් කැමරාවක් දාන ලෙස ෆ්ලෑෂ්බැක් රසිකයන් වන අප හිරු කැමරා අංශයෙන් දැඩිව ඉල්ලා සිටිමු. 🙏🪘🎥

    • @thilinadarshana3291
      @thilinadarshana3291 3 หลายเดือนก่อน +6

      Kagewath camera illanaa apa halo.inna akata hariyta videio kaeanna berinam

    • @TishMin-zw3mz
      @TishMin-zw3mz 3 หลายเดือนก่อน +1

      ඊළඟ එකට දැම්මට වැඩක් නෑ. Flashback නෙවේ

    • @dinushikadisanayaka4795
      @dinushikadisanayaka4795 3 หลายเดือนก่อน +3

      Ehenm kauda kollo

    • @gayansadhikari9988
      @gayansadhikari9988 3 หลายเดือนก่อน +1

      Aniwaryenma, nalaka ayiyawa na, eka aduwak, ❤❤roshan ayiye meka puluwannam loku deyak and hiru team ❤nalaka ayiya patta weddek ❤❤

    • @gayandinukafernando2507
      @gayandinukafernando2507 3 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන්ම

  • @dineshbandara5212
    @dineshbandara5212 3 หลายเดือนก่อน +15

    නාමල්ගෙ මෙකෙ සින්දු ටික ඇති වෙනකන් ම අහනවා.දැනට පස් පාරකට වඩා ඇහුව..❤❤❤❤

  • @lakad
    @lakad 3 หลายเดือนก่อน +164

    තේරුමක් නැති කුනුහරුප කියන දිනේශ් කයිසර්ලට වඩා ආසාවෙන් අහන්න පුළුවන් සින්දු මේවා. Legend කෙනෙක් තමයි ❤

    • @gayansadhikari9988
      @gayansadhikari9988 3 หลายเดือนก่อน +3

      Sira bn, namal ayiyage sindu edath adath hetath eka hawathe geetha

    • @surangapriyanath1187
      @surangapriyanath1187 3 หลายเดือนก่อน +3

      ඇත්තටම මොන මගුලකට උන් ගෙන්නනවද මන්ද බං

    • @sarangawalimuni4955
      @sarangawalimuni4955 3 หลายเดือนก่อน

      Respect the democracy he can do whatever he wants it's a right in Sri Lankas constitution

    • @sahassanka
      @sahassanka 3 หลายเดือนก่อน

      Aththa❤

    • @sajithbandara007
      @sajithbandara007 3 หลายเดือนก่อน

      සිරාවටම මූසල හැතිකරේ..

  • @tdksycho8975
    @tdksycho8975 3 หลายเดือนก่อน +25

    නාලක 🥺💗

  • @user-vo5zr9kr3k
    @user-vo5zr9kr3k 3 หลายเดือนก่อน +21

    ඕනිම තැන වීඩියෝ නෑ
    රෝලින් ටික මරු නාලක අයියේ 😍🔥

    • @sathmalparanawithana8635
      @sathmalparanawithana8635 หลายเดือนก่อน +2

      Kiyala wadak na...❤😍

    • @samaru4197
      @samaru4197 หลายเดือนก่อน

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊🎉😊😊😊😊😊😊😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉😉🙃🙃🙃🙃🙃🙃🙃😅🙃😅🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃🎉🙃😅🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀🤗🤗😀😀😀😀🤗🤗🤗😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀🤗🤗🤗🤗🤗😀🤗😀😀🤗🤗🤗🤗😀😀😀🤗🤗🤗😀🤗😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀🤗😀🤗😀🤗🤗🤗🤗🤗🤗😀🤗😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀🤗😀😀😀🤗😀😀😀😀😀😀😀😀😀😀😀🎉😀😀😀😀😀😀😀😀😀😀😀😀🎉🤗🤗🤗🤗😀🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🎉🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🎉🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰♥️🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🎉🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🎉🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🎉🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🎉🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🎉🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🎉🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🎉🥰🎉🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🎉🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🎉🎉🥰🥰🥰🥰🥰🎉🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🎉🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🎉♥️🥰🥰🥰🎉🥰🥰🥰🎉🥰🥰🥰🥰🥰🥰🎉🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🎉🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🎉🥰🥰🥰🥰🥰🎉🥰🥰🎉🥰🎉🥰🥰🥰🥰🎉🥰🎉🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🎉🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰o🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰o🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰​

  • @baiscopetv
    @baiscopetv 3 หลายเดือนก่อน +31

    කැමරා කරන්න ආව අයත් කැමරා දෙකක් කීබෝඩගෙයි, ඩ්‍රමාගෙයි පැත්තට හයි කරලා පැත්තකට වෙලා ශෝ එක බලලා වගේ..... මේ සිංදුවේත් නාලකව පෙන්නුවේ නෑ කියන්නේ ආයෙ කතා දෙකක් නෑ අර කොපිචැට් එකේ ගෑනුන්ගෙ දෙපතුලෙ ඉදන් උඩුකය වෙනකම් වීඩියෝ කරන සෙට් එක තමා ඇවිත් ඉදලා තියෙන්නෙ...

  • @kawindakavishal5819
    @kawindakavishal5819 3 หลายเดือนก่อน +18

    නාලක අයියා අඹරනවා ❤එත් මුන් අරන් නෑනෙ එයාව 😢

  • @lahirusandaruwan224
    @lahirusandaruwan224 3 หลายเดือนก่อน +54

    හිරු කැමරාකරනය අන්තිමයි... නාලකගෙ කිසිම ශොට්ස් එකක් නැහ්.. බැකින් සුපිරි.. 💯

    • @LahiruRavinga-vo8pz
      @LahiruRavinga-vo8pz 3 หลายเดือนก่อน +1

      ❤Pad nam nalaka witharamai

    • @lahirusandaruwan224
      @lahirusandaruwan224 3 หลายเดือนก่อน

      @@LahiruRavinga-vo8pz aniwaryenm.. 😍💯

  • @dilananuruddha1075
    @dilananuruddha1075 3 หลายเดือนก่อน +41

    Flashback ගහනවනම් හැම player කෙනෙක් ලගටම camera එකක් දාපන්..😂😂😂එකෙකුට එකෙක් second වෙන්නෙ නෑ..ඔක්කොම එකයි

    • @shanakasampath1995
      @shanakasampath1995 2 หลายเดือนก่อน +1

      Ekata nam math ekagai😊

    • @tharidumaduranga-kt6cx
      @tharidumaduranga-kt6cx 2 หลายเดือนก่อน +2

      Aniwaren mun video karanna danne nethi un inne

    • @rishithaamarasinghe4065
      @rishithaamarasinghe4065 2 หลายเดือนก่อน +2

      ඔව් යකෝ එකෙක් නෑ එකෙක්

    • @MadushanKmt
      @MadushanKmt 2 หลายเดือนก่อน +1

      ​@tharidu😂🎉maduranga-kt6cx

  • @AsankaMusic20
    @AsankaMusic20 3 หลายเดือนก่อน +123

    නාලකගෙ ගැහිල්ල බලන්න ආව අය මේ කොනට 😅

    • @gayanranathunga8818
      @gayanranathunga8818 3 หลายเดือนก่อน +1

      😂😂😂original sinduwe thiyena widihata nathuwa amuthuwen rolling ekak dala play karama weddek wenne ne .... original song eke widihata music denna berinam band eka mokak unath wedak ne ....koththu thama 😂😂😂😂flash back push back wenne ethakota 😂😂😂😂

    • @TheCeylonShow
      @TheCeylonShow 2 หลายเดือนก่อน +2

      Original eke tempo ekek outdoor show gahanne na Gon Osthar

    • @user-rn4gg4rf9s
      @user-rn4gg4rf9s 2 หลายเดือนก่อน

      ​@@gayanranathunga8818මෝඩ ඔස්තාර් එහෙම ගහපුවාම ඒක out show එකක් වෙනවද පිම්පියො

    • @DeshanEh647
      @DeshanEh647 หลายเดือนก่อน

      @@gayanranathunga8818මෙහෙමයි යූටියුබ් එකේ original එකත් තියනවා උබ ඒක අහපන්. අපි අප්ඩේට් එකේ අහන්නම්. ආහ් නැත්තම් උබ රන් FM ටියුන් කරගනින්. ඒකෙත් ඔරිජිනල් පරන ටෝන් එකෙන්ම යනවා. 😅. උබලා වගේ උන් තමයි අවුරුදු 75ක්ම කැපුවත් UNP කියන්නෙ.

    • @sathmalparanawithana8635
      @sathmalparanawithana8635 4 วันที่ผ่านมา +1

      ​​@@gayanranathunga8818Rasawindanayak naththan paththakata wela hitapn bn chora wenne nathuwa😂😂

  • @niroshanmark1858
    @niroshanmark1858 3 หลายเดือนก่อน +12

    Flashback පට්ට.. ❤❤❤❤❤❤❤

  • @duleekajay_Sandaruwan
    @duleekajay_Sandaruwan 3 หลายเดือนก่อน +23

    Flashback නාමල් උඩුගමට backing කරනවා හැදිගෑවෙන්නම ❤😂😂

  • @maleendissanayake169
    @maleendissanayake169 3 หลายเดือนก่อน +9

    රිදම් පාර ❤

  • @chanaka_mp
    @chanaka_mp 3 หลายเดือนก่อน +13

    සුපිරිම බැකින් එකක් 🔥

  • @gayandinukafernando2507
    @gayandinukafernando2507 3 หลายเดือนก่อน +13

    කෝ බං නාලක කලමුල්ල😢😢 අනිත් පාර මුල්ලටත් කැමරාවක් දාන්න හිරු........ SOOOO SAAAD 😢

  • @shanthajayakodi2408
    @shanthajayakodi2408 3 หลายเดือนก่อน +8

    📷 අන්තිමයි .නාලක අයියා ❤❤❤❤❤❤ආදරෙයි

  • @hemanthitharanga4962
    @hemanthitharanga4962 3 หลายเดือนก่อน +10

    ගිය පාර එවුන් නෙවෙයිද යකෝ මේ පාර කැමරා කළේ නාලකව වැදිලම නැති තරම්. අපරාදේ. 😢😢😢

  • @janithdilshan234
    @janithdilshan234 3 หลายเดือนก่อน +10

    නාලකගෙ රොලින් ටික💀❤️

  • @lakshanniroshan8167
    @lakshanniroshan8167 3 หลายเดือนก่อน +21

    කැමරාකරනය අන්තිමයි.😢

  • @Top10Stori
    @Top10Stori 3 หลายเดือนก่อน +23

    Backing නම් flashback❤

  • @rajithavindana1918
    @rajithavindana1918 3 หลายเดือนก่อน +27

    හිරු සියල්ලට ඉහලින් සියල්ල දකිමින් කිව්වට වීඩියෝ කරනය සියල්ලට පහලින්.. 😂😂😂😂

  • @HETTIMALLI91
    @HETTIMALLI91 3 หลายเดือนก่อน +5

    ශෝ එක සුපිරි කැමරාකරණය අන්තිමයි 🥱🥱

  • @shamithreigns7165
    @shamithreigns7165 3 หลายเดือนก่อน +8

    FLASHBACK ❤️❤️❤️

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 3 หลายเดือนก่อน +6

    මෙන්න සිංදු නමිි සුපිරි සිංදු ජය වේවා නාමල් උඩුගම අයියා 💙❤️🤍💚💜️🖤💎

  • @prasannasanjeewa9034
    @prasannasanjeewa9034 3 หลายเดือนก่อน +38

    නාලක පට්ට ගේමක් ගහනවා . අරගත්තා නෑනේ කැමරා බූරුවො

    • @vishmidinethma1555
      @vishmidinethma1555 3 หลายเดือนก่อน

      සිරාවටම

    • @DinukaWeerathunga
      @DinukaWeerathunga 3 หลายเดือนก่อน

      Surwtma.u thmi pannanma ona mra braking tikak ehma dnwda

  • @randikakannangara7043
    @randikakannangara7043 3 หลายเดือนก่อน +223

    ඉන්සුමන්ට් පේලේ කරද්දී ඒ ඉන්සුමන්ට් වලට වීඩියෝ කරන්න එතකොට තමයි දැනෙන්නේ සිංදුව

    • @chamothchamoth8593
      @chamothchamoth8593 3 หลายเดือนก่อน +13

      ඒකනේ රෝලින් කරනකොට නාලකව එහෙම පෙන්නන්නෙම නෑ 😪

    • @udaramadushanka2822
      @udaramadushanka2822 3 หลายเดือนก่อน +5

      සිරාකතාව

    • @chamikamadhuwantha3811
      @chamikamadhuwantha3811 3 หลายเดือนก่อน +6

      එකඟයි...❤❤❤❤❤❤

    • @sametoyoubuddy1636
      @sametoyoubuddy1636 3 หลายเดือนก่อน +3

      ow sira

    • @SajahSajahrk
      @SajahSajahrk 3 หลายเดือนก่อน +10

      ඔව් මුන්ට ඕනේ සෙනග පෙන්නන්ඩ 😅

  • @user-dx2ys8ps9l
    @user-dx2ys8ps9l 3 หลายเดือนก่อน +9

    DD🎉

  • @mihiranpradeep1000
    @mihiranpradeep1000 3 หลายเดือนก่อน +4

    Flashback ❤❤❤💪 Backing 😊❤❤❤

  • @udeshwickrama5771
    @udeshwickrama5771 3 หลายเดือนก่อน +5

    බැකිං සුපිරි ❤❤❤

  • @dilshikasewwandi2117
    @dilshikasewwandi2117 2 หลายเดือนก่อน +2

    කී වතාවක් ඇහුවද කියල හිතාගන්න බෑ.... ඒ තරමට මිහිරීයි❤

  • @HimaliKodagoda
    @HimaliKodagoda 3 หลายเดือนก่อน +2

    බලන්න බලන්න harima ආසයි ආදරෙයි හැමදාම oya හඬට stage eka පිරිලා oya හඬට ❤❤❤❤❤

  • @chamiduvishwa4016
    @chamiduvishwa4016 3 หลายเดือนก่อน +3

    ඇබ්බැහි වන සුලුයි 😁😍🥰

  • @lakmalniroshan2241
    @lakmalniroshan2241 3 หลายเดือนก่อน +16

    Dinesh aiya keyboard eka nalawanava 😋❤️

  • @ruwanthushara292
    @ruwanthushara292 หลายเดือนก่อน +1

    ආදරෙයි ෆෑලැශ් බෑක්. ආදරෙයි නාමල්

  • @AshanKhan-ix5wy
    @AshanKhan-ix5wy 3 หลายเดือนก่อน +6

    ගැම්මක් තමයි

  • @MahinsaSudaraka
    @MahinsaSudaraka 3 หลายเดือนก่อน +57

    රටෙ හැම ජරාවම ...බොරුව ඇත්ත වගේ කියන්න හොදට camera කරනවා 😂 show එකක් හරියට camera කර ගන්න බෑ අනේ මන්දා 😂💔

    • @DularaDeshana
      @DularaDeshana 2 หลายเดือนก่อน +1

      සිරා ඕයි 😂

    • @Ohmygossips
      @Ohmygossips 2 หลายเดือนก่อน +1

      උන් රෙකෝඩින් ගහන හින්දා රොෂාන් වීඩියෝ කරන්න දෙන්නේ නැහැ

    • @kavinduchethaka8756
      @kavinduchethaka8756 2 หลายเดือนก่อน +4

      ​@@Ohmygossipsඅමු මෝඩයා😂😂😂

    • @chamarasilva157
      @chamarasilva157 หลายเดือนก่อน

      Eka aththa

  • @chamiduvishwa4016
    @chamiduvishwa4016 3 หลายเดือนก่อน +3

    Supiriyak 😍😍

  • @kawindakavishal5819
    @kawindakavishal5819 3 หลายเดือนก่อน +5

    කෝ නාලක බම් 😂

  • @randikakannangara7043
    @randikakannangara7043 3 หลายเดือนก่อน +35

    හිරු කැමරාකරණය නම් අන්තිමයි

    • @NadunGimhan-rk3uf
      @NadunGimhan-rk3uf 3 หลายเดือนก่อน +5

      එකනෙ බ්ම්.නාලක අයියාව පෙන්නෙවත් නෑනෙ මුන් ටික😢

    • @user-sx1uv9kh2g
      @user-sx1uv9kh2g 3 หลายเดือนก่อน +1

      ඒ මචං ඔයා කැමරා කරානං සේරම කට්ටිය බලාගන්ඩ තිබුනා අපරාදේ.....මොකෝ කියන්නේ ලබනපාර ⁣රෙනෝ සිල්වට කියලා කැමරා කරන්ඩ චාන්ස් එකක් අරගෙන දෙන්ඩද....මොකෝ කියන්නේ..😂😂

    • @saliyabandara-gw6qt
      @saliyabandara-gw6qt 3 หลายเดือนก่อน +1

      කැමරාකරනය අවුලක් නැ, ඒවා ඍනි.තියෙන්නේ, නිෂ්පාදක දන්නැ, කැමරා තෝරන්න 😂 ඒකයි අවුල , සංගිත වාඩසටහන් වලට ඉන්න ඕනි සංගිත රසඥතාවය.තියෙන මිනිහෙක්, පාට්ස් එහෙම දන්න. ඒකයි රැපවාහිනි, අයි,⁣ටි,එන් එහෙම සංගිත ප්‍රසංග වල ඉදිරියෙන් ඉන්නේ..

    • @randikakannangara7043
      @randikakannangara7043 หลายเดือนก่อน

      මචං අඩුපාඩු කියන්නේ ඊලඟ පාර හදාගන්න නැතිව හිරු එකට යන්න නෙවෙයි ​@@user-sx1uv9kh2g

  • @ayeshsriwantha7966
    @ayeshsriwantha7966 3 หลายเดือนก่อน +2

    Sinduwa lesatama👍💪

  • @dilansanjana97
    @dilansanjana97 3 หลายเดือนก่อน +19

    නාමල්ට තමන්ගෙ සින්දුව වරදින එක තමා එකම අවුල... නැත්නම් සුපිරි😍 flashback backing 100%❤️

    • @suranga.g
      @suranga.g 3 หลายเดือนก่อน +3

      කොහේද බං නාමල්ට වැරදුනේ

    • @ashindudilsara1372
      @ashindudilsara1372 3 หลายเดือนก่อน +2

      දෝදුද උබට😂

    • @dilansanjana97
      @dilansanjana97 3 หลายเดือนก่อน +7

      @@suranga.g 2nd chorus එකේ පේලි දෙකක් වැඩිපුර කියනවා.. ඔරිජිනල් එක අහන්න එකේ එහෙම නෑ... ඔරිජිනල් එකෙ විදියට තමා නිරෝශන් බ්‍රෙක් එකක් දාන්නෙ ඒත් නාමල් දිගටම කියනවා......

    • @dilansanjana97
      @dilansanjana97 3 หลายเดือนก่อน

      @@ashindudilsara1372 දෝදු උබට හොදට අහපන්...😂

    • @dilansanjana97
      @dilansanjana97 3 หลายเดือนก่อน

      ​@@suranga.g2:15 අහන්න...

  • @Pubudu_Shaluka
    @Pubudu_Shaluka 3 หลายเดือนก่อน +16

    මේ වීඩියෝවල බලන්න දෙයක් නෑ.ඉස්සර CD වලින් මියුසිකල් බලපු කාලෙ මීට වැඩිය ආතල්.ඉස්සර මියුසිකල් වීඩියෝවල හැම සිම්බල් පාරකටම කැම් ශොට් එක ඩ්‍රමා ගාව තිබ්බෙ.එතකොට පෑඩාගෙ රෝලින් පාරටත් හොඳටම ෆෝකස් කරා.ඉස්සර පට්ට ආසාවෙන් මියුසිකල් එකක් දාගෙන බලන්නෙ.ඉස්කෝලෙ ගිහිනුත් කතාවෙනව කොහොමද ඩ්‍රමාගෙ, පෑඩගෙ වැඩකිඩ ටික කියලා.දැන් වීඩියෝ කරන්නෙ මෙයාලා සෙනග පෙන්නන්න.සෙනග පෙන්නන්න විතරක් වීඩියෝ කරලා වැඩක් නෑ.අනිත් වීඩියෝ ටීම් මීට සාපේක්ෂව ඉතා හොඳයි.හැම instrument එකක්ම play කරනව පෙන්නද්දි තමයි රහ තියෙන්නෙ.මේ අඩුව ඉදිරියට හදාගන්න.වැඩේ සුපිරි💥

  • @3988asiHa
    @3988asiHa 5 วันที่ผ่านมา

    සුපිරි අැ ❤❤❤❤❤❤

  • @DinukaWeerathunga
    @DinukaWeerathunga 3 หลายเดือนก่อน +2

    Nalaka❤ patta waddak

  • @SadunViranga
    @SadunViranga 8 วันที่ผ่านมา

    Hiru mega blast ගහන්නේ flash back විතරයි ❤❤

  • @PasinduAbishek1229
    @PasinduAbishek1229 2 หลายเดือนก่อน +1

    නාලක අයියේ ඔයා... ♥️🎶🔥🎵

  • @tilinamadusanka2831
    @tilinamadusanka2831 2 หลายเดือนก่อน +4

    නාලක ගේ රෝලීන්❤❤❤❤

  • @dhanushka5804
    @dhanushka5804 3 หลายเดือนก่อน +1

    Backin පටිට.❤

  • @rushtalk
    @rushtalk 3 หลายเดือนก่อน +2

    Niymai😮 stage eka supiri neh mega blast😮❤🎉

  • @IshanShalinda-cy8iz
    @IshanShalinda-cy8iz 3 หลายเดือนก่อน +1

    ගැම්මක් 💖

  • @prasannasanjeewa9034
    @prasannasanjeewa9034 3 หลายเดือนก่อน +9

    කැමරා අන්තිමයි

  • @yukshanishanka6514
    @yukshanishanka6514 2 หลายเดือนก่อน +1

    Nice backing ❤😮

  • @wimukhipradeep9857
    @wimukhipradeep9857 19 วันที่ผ่านมา

    Flashback එක්ක හිටියොත් හැමදාම වැජබේවි හිරු ,,,,,ෆැලැස්බැක් ජය වේවා

  • @rusiru_L
    @rusiru_L 3 หลายเดือนก่อน +7

    Thabuththegama තිබ්බනම් පාරක් තමා තව පාරක්

  • @nandanarajapaksha442
    @nandanarajapaksha442 2 หลายเดือนก่อน +1

    Flashback ❤❤

  • @user-ht5ib4ws6l
    @user-ht5ib4ws6l 3 หลายเดือนก่อน +1

    කීබෝඩ් සුපිරි ❤

  • @QatarboysQatarboys
    @QatarboysQatarboys 24 วันที่ผ่านมา

    රොලිං නම් ඉතිම් නාලක අයියා තමා මං ආසම ඔක්ටපෑඩ ආදරෙයි නාලක අයියේ ❤❤❤❤❤❤

  • @TishMin-zw3mz
    @TishMin-zw3mz 3 หลายเดือนก่อน +7

    නාලක අයියා comment කියෙව්වනම් අඬනවා😂 මෙයාලගෙ බොරු ආදරේ දැකලා. හැබැයි ඇත්තටම දිනේෂුයි නිරෝයි විතරයි cover වෙන්නේ. Instrument හරි වෙලාවට පෙන්නුවොත් තමයි සිංදුව තව දැනෙන්නේ.

  • @nandanakaluarachchi7164
    @nandanakaluarachchi7164 3 หลายเดือนก่อน +1

    Ilaga parath namal wa genna hiru mega blast ekata❤

  • @DenukaChalana
    @DenukaChalana 3 หลายเดือนก่อน +1

  • @amithchathuranga3467
    @amithchathuranga3467 2 หลายเดือนก่อน +1

    Nalaka ❤❤❤❤❤

  • @rasikavithanage2001
    @rasikavithanage2001 2 หลายเดือนก่อน +2

    අයිසේ Hiru..Next show එකට purple range la dapalla..

  • @shalith5586
    @shalith5586 วันที่ผ่านมา

    Fastest octapadist

  • @sidathacoustic8217
    @sidathacoustic8217 2 หลายเดือนก่อน +1

    නාලක අයියා අඹරනවා ඇඹරිල්ලක් 😌😌😌😌

  • @slgaming4117
    @slgaming4117 3 หลายเดือนก่อน +6

    karima gahillak gahuwe meka eda...anduna ea punch ekata show eke di

  • @MalanivijerathnaKodagoda-qx5xx
    @MalanivijerathnaKodagoda-qx5xx 3 หลายเดือนก่อน +1

    Gesu pihitai. Hamadama kiyana sindu kiyan natuwa sindu wenas karapu nisa lassanai. Oya wage udyogayen sindu kiyanna.

  • @arunadananjaya2101
    @arunadananjaya2101 2 หลายเดือนก่อน

    superb

  • @Salitha774
    @Salitha774 หลายเดือนก่อน

    Rosiro well done broo❤

  • @juderox2358
    @juderox2358 2 หลายเดือนก่อน +1

    හිරු TV අයිස් කුඩු අල්ලනවා වගේ මේ වගේ මේවා හරියාකාරව අල්ලපන් වීඩියෝ කරනා එකා නම් අන්තිමයි

  • @sureshpeiris5929
    @sureshpeiris5929 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤

  • @chathuka-Hettiarachchi215
    @chathuka-Hettiarachchi215 2 หลายเดือนก่อน +2

    මෙච්චර ක්ලියර් ටොන් යද්දිත් සමහරු කියනවා රෙකොඩින් ගහනවාලුනේ 😂

  • @PadiAiya
    @PadiAiya หลายเดือนก่อน

    , good luck ❤

  • @danushkabandararanayaka2787
    @danushkabandararanayaka2787 3 หลายเดือนก่อน +2

    රිදම් ගිටාර් එක්ටත් කැමරාවක් දාප්ම්කො ❤

  • @Yuki98420
    @Yuki98420 3 หลายเดือนก่อน +3

    3:59 හරි අරං තියනවා නාලක අයියගේ 😏

  • @diliprasantha
    @diliprasantha 3 หลายเดือนก่อน +7

    වීඩියෝ නම් අන්තිමයි යකෝ ඔය කැමරාව දීපං ළමයෙකුට...😢😢

  • @isurumadushankamaragoda6401
    @isurumadushankamaragoda6401 3 หลายเดือนก่อน +6

    උඹලා මොනවා පෙන්නන්න කිව්වත් අපි පෙන්නන්නේ ස්ටේජ් එක 😏 පුලුවන්නම් බැකින් කරන උන් බලපන්😂

  • @rajitharangana4876
    @rajitharangana4876 10 วันที่ผ่านมา

    ❤👍

  • @sumedhawansathilaka350
    @sumedhawansathilaka350 3 หลายเดือนก่อน

    ❤❤❤namal udugama best

  • @iprabathjayasinghe6963
    @iprabathjayasinghe6963 9 วันที่ผ่านมา

    Charls’bass boom😈🩸😎👌

  • @SajaniMekala-lc5gp
    @SajaniMekala-lc5gp หลายเดือนก่อน

    🎉😊

  • @AkilaManoj-oc5uj
    @AkilaManoj-oc5uj หลายเดือนก่อน

    නාලක අයියගේ රෝලින් ටික.❤

  • @ravindudilshan642
    @ravindudilshan642 3 หลายเดือนก่อน +3

    ammo nalaka😩

  • @amilamahesh810
    @amilamahesh810 2 หลายเดือนก่อน +1

    Akanam sapatama gahanawa❤❤

  • @tharakanayanajith6738
    @tharakanayanajith6738 3 หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍👍

  • @Sadeepa_Abeysekara
    @Sadeepa_Abeysekara 3 หลายเดือนก่อน +1

    🔥

  • @surenimarsha1855
    @surenimarsha1855 3 หลายเดือนก่อน

    සුපුන් පිස්සුවක්❤❤❤

  • @wijithakumara3885
    @wijithakumara3885 3 หลายเดือนก่อน +4

    කැමරා කාරය හිතල තියෙන්නෙ නාලකගෙ රෝල් ටික නිරෝශන් ගහනව කියල හැම රෝලටම නිරෝව පෙන්නන්නෙ බූරුව 😢

  • @chamothchamoth8593
    @chamothchamoth8593 3 หลายเดือนก่อน +11

    Music instruments ගැන කිසිම තේරුමක් නැති සෙට් එකක්ද කොහෙද කැමරා කරන්නේ 😪 ජාතික රූපවාහිනියෙන් ඉගෙනගෙන එන්න මේවා කැමරා කරන හැටි. සිංදුව බැකින් ගැනනම් කියන්න දෙයක් නෑ ඒවා වෙනම ලෙවල් ❤️

    • @gayashanmadhuranga3375
      @gayashanmadhuranga3375 3 หลายเดือนก่อน +2

      sira , camera krana set eken bagayakta ninda gihin wenna athi 😂

  • @madloose
    @madloose 3 หลายเดือนก่อน +13

    පැඩාව පෙන්නන්නෙ නැත්තේ ඇයි😒

    • @user-sx1uv9kh2g
      @user-sx1uv9kh2g 3 หลายเดือนก่อน +2

      පොරට දෙයියන්ගෙ ලෙඩ හැදිලා ඒකයි පෙන්නන්නැත්තේ....ලබන මෙගා බ්ලාස්ට් එකට පෙන්නන්නං හොඳද....😂😂

    • @TishMin-zw3mz
      @TishMin-zw3mz 3 หลายเดือนก่อน +4

      ​@@user-sx1uv9kh2gනාලකව බලන්න ආස එවුන්⁣ට කියලා වෙනම stream එකක් දීපන්😂

  • @chamoddinujaya6368
    @chamoddinujaya6368 3 หลายเดือนก่อน +6

    නලක අයියා පෙන්නන් නැ

  • @user-xm4xw4gp4n
    @user-xm4xw4gp4n หลายเดือนก่อน

    ❤ Flashback ❤නාමල් ❤

  • @buddhikavimaladharma7899
    @buddhikavimaladharma7899 3 หลายเดือนก่อน +1

    Bass para nam 🫡😍

  • @sachinliyanage3652
    @sachinliyanage3652 25 วันที่ผ่านมา

    පෑඩ පෙන්නපන් පකෝ 😂❤

  • @isharaperera2832
    @isharaperera2832 9 วันที่ผ่านมา

    Nalaka kalamulla 🔥🔥

  • @nadeeshawadasinghe
    @nadeeshawadasinghe หลายเดือนก่อน

    නාලක ගැම්මක් ❤❤❤

  • @MalithSanjana
    @MalithSanjana หลายเดือนก่อน

    Niroshan ayiyaya adarai hemada maman ❤