පෙම් සිහිනේ ඇයි... ඒ හඬ තාමත් එදා වගේමයි | 𝐇𝐈𝐑𝐔 𝐌𝐄𝐆𝐀 𝐁𝐋𝐀𝐒𝐓 🔥💥

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 เม.ย. 2024
  • පෙම් සිහිනේ ඇයි... ඒ හඬ තාමත් එදා වගේමයි | 𝐇𝐈𝐑𝐔 𝐌𝐄𝐆𝐀 𝐁𝐋𝐀𝐒𝐓 🔥💥
    WATCH FULL VIDEOS 👉 hiru.lk/tdF21M
    #hirutv #hirutvlk #hirumegablast #megablast #hirutvmegablast #hirutvdigital #hirutvsrilanka #HiruDigital #HiruTV #HiruFm #AmalPerera#kanchanaanuradhi #dineshgamage #namaludugama #kaizerkaiz#athmaliyange #yohani #piyathrajapakse #dimankawellalage #SanjeewLonliyes #jayasri #RoshanFernando #flashback #music #bandshow #hirumegablast #trendingnow #negombo #megablast2024 #2024
    Hiru TV - Sri lanka's most watched television channel
    Watch sinhala teledramas, Music video download & Get more updates...
    Subscribe Now! - / @hirutvofficial
    Visit our official website - www.hirutv.lk
    🔴 Watch TH-cam 24x7 live - hiru.lk/5SKhWR
    🔴 Watch live webast - hiru.lk/PmfFC4
    Follow us on Facebook - / hirutv
    Follow us on Instagram - / hirutvlk
    Follow us on TikTok - / hirutv
    Follow us on X - / tvhiru
    Follow us on Threads - www.threads.net/@hirutvlk
    Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
    Join us on Instagram Channel - hiru.lk/7LpW4H
    අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
    Android - bit.ly/3HtEL4q
    IOS - apple.co/3Yn7YEX
    #hirutv #hirutvlk #hirutvsrilanka
  • บันเทิง

ความคิดเห็น • 120

  • @umeshlakshanvithanage7110
    @umeshlakshanvithanage7110 17 วันที่ผ่านมา +7

    2000 න් පස්සේ වෙලත් මේ සිංදු වලට ආස අය ඉන්නවද මං වගේ 😊❤

  • @user-sx1uv9kh2g
    @user-sx1uv9kh2g 3 หลายเดือนก่อน +30

    නාමල් උඩුගම කියන්නේ අවුරුදු 30-40 මෙහා ඉඳං අපි ආදරෙන් වැලඳ ගත්තු ගායකයෙක් ඉස්සර කෙල්ලන්ගේ පිස්සුවක් නාමල් උඩුගම කියන්නේ අදටත් ජනප්‍රියත්වය ඒ විදිහටම රැකගෙන ඉන්න සුපිරි කලාකරුවෙක්....නාමල් උඩුගම ජයවේවා ඔබට තෙරුවන් සරණයි ..❤❤

  • @chathurangaweerasinghe9043
    @chathurangaweerasinghe9043 3 หลายเดือนก่อน +31

    නාමල් උඩුගම + Flashback ❤❤🎶😍😍🔥🔥🔥🔥 දුන්නා ඇඩෙන්නම...👌👌👌👌

  • @PrageethMalintha
    @PrageethMalintha 2 หลายเดือนก่อน +8

    Backing නම් flashback ම තමයි.

  • @W.P.R.1979
    @W.P.R.1979 2 หลายเดือนก่อน +8

    End එක මචං සුපිරි flashback ලගෙන් විතරයි ...💙💙💙💙💙

  • @palitharanasinghe7410
    @palitharanasinghe7410 3 หลายเดือนก่อน +9

    90 දශකයේ පිස්සුවෙන් වගේ අහපු සිංදු...❤

  • @lakshikasanjeewa1753
    @lakshikasanjeewa1753 3 หลายเดือนก่อน +10

    නාමල් උඩුගම අයියෙ ඔයා මීගමුවෙ මෙගා බ්ලාස්ට් එක ඇඩෙව්වා සිංදු කියල ඔයා මුලු මීගමුවම මවිත කරමින් පදිරිම කෙරුව ❤❤❤💪💪💪 කොයිතරම් ඇහුවත් මදි ඔයාගෙ නුවර වැවට හාදු දිදී සිංදුවනම් නාමල් අයියෙ ඇඩෙන්න දෙනව ❤❤❤ඒ වගේම තමයි ප්ලෑෂ් බෑක්ල සෙට් එකම දෙනව පපුව දෙදරන්නම❤ නිරෝෂන්ගෙ ස්ටොප් පාර සහ පඩපාරවල් දාල ගහන ගැහිල්ලනම් කොයිතරම් බැලුවත් එපා වෙන්නෙ නෑ ❤❤❤ඒ ගැහිල්ල බලං ඉන්න ආසයි පට්ටම වැඩ්ඩෙක්❤💪මීගමුවට ප්ලෑෂ් බෑක්ම ගේන්න ❤ අනිත් යකඩ තලන බෑන්ඩ්නම් ගේන්න එපෝ😂😅

  • @wathsalaprasangani-ti4do
    @wathsalaprasangani-ti4do 3 หลายเดือนก่อน +6

    අම්මෝ ඒ කාලෙ ගෑණු ළමයි පිස්සු වට්ටපු ගායකයා...❤️❤️🥰🌟

  • @amithak2110
    @amithak2110 2 หลายเดือนก่อน +5

    පරන වෙන් නැති සිංදු ❤

  • @TharushaNirmal-lx5yl
    @TharushaNirmal-lx5yl 3 หลายเดือนก่อน +19

    මේ සිංදුවේ රිදම් guitarist ට (නිශාට) ගහන්න තියන part වැඩී.ඒ උනාට එක තැනකවත් නිශාට කැමරාවක් දාල නෑ

  • @dimuthuchandimal9774
    @dimuthuchandimal9774 หลายเดือนก่อน +3

    මෙච්චර ලස්සන රිදම් ගිටාර් පාර්ට් ටිකක් තියෙන සිංදුවේ රිදම් ගිටාරිස්ට්ට ඒ වෙලාවේ කැමරාව අල්ලන්න තරම් තේරුමක් නැතිවෙච්ච කැමරමන්ලා ටිකක් හිටිය එකනම් ලොකු දුකක් 🥲

    • @hashanranga3010
      @hashanranga3010 24 วันที่ผ่านมา +1

      එකටත් සංගිතේ කනෙ තියන එකේක් ඔනේ සුද්දා

  • @traveltectours6561
    @traveltectours6561 3 หลายเดือนก่อน +76

    මෙන්න සින්දු. දැන් ඇහෙන අඳෝනා මළ බෙර වගේද...? 🎉❤

    • @gayansadhikari9988
      @gayansadhikari9988 3 หลายเดือนก่อน +2

      Kiyala wedak na, adath hetath hadawathe geetha, backing fb ❤️

    • @igcas
      @igcas 3 หลายเดือนก่อน

    • @Skwsamanthi
      @Skwsamanthi 3 หลายเดือนก่อน +1

      සත්තකින්ම ❤️👌

    • @W.P.R.1979
      @W.P.R.1979 3 หลายเดือนก่อน +2

      ඒක 😂😂😂😂super talk ❤️

    • @W.P.R.1979
      @W.P.R.1979 3 หลายเดือนก่อน +1

      💙💙💙💙💙💙

  • @PushpaKumara-je8wc
    @PushpaKumara-je8wc 3 หลายเดือนก่อน +10

    සුපිරිම ගැමිම.නියමයි...

  • @lalithkumara4567
    @lalithkumara4567 3 หลายเดือนก่อน +5

    Flashback මරු ❤❤❤❤

  • @udeshnuwan9795
    @udeshnuwan9795 3 หลายเดือนก่อน +6

    Original backing ...😍

  • @mindgame1904
    @mindgame1904 3 หลายเดือนก่อน +13

    ඉසුරු තොට හොදක් වෙන්නෙ නෑ😂❤

  • @alonkarunarathna6649
    @alonkarunarathna6649 3 หลายเดือนก่อน +6

    FLASHBACK Lassana wadak,,lankawe aluth band walata hoda adahasak me song eke music

  • @UdeshiRupika
    @UdeshiRupika 3 หลายเดือนก่อน +11

    ගැම්මක් තමයි

    • @prasannaniluka6911
      @prasannaniluka6911 3 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤🎉🎉🎉😮

  • @hiruninisansala9979
    @hiruninisansala9979 3 หลายเดือนก่อน +3

    සුපිරියක් ❤️

  • @user-fb3jf2hi2k
    @user-fb3jf2hi2k 3 หลายเดือนก่อน +2

    කවදාවත් නොමියෙන ගායකයො❤❤❤❤❤

  • @pubuduwimalasooriya4087
    @pubuduwimalasooriya4087 3 หลายเดือนก่อน +1

    නිහඬ රාත්‍රියේ සුවඳ ගෙනාවේ අහිමී වූ ආදරේ..❤

  • @Skwsamanthi
    @Skwsamanthi 3 หลายเดือนก่อน +3

    සුපිරිම 👌👌❤️❤️..නාමල..❣️

  • @ivonnrukshsni8779
    @ivonnrukshsni8779 3 หลายเดือนก่อน +6

    තාම මම ආදරෙයි,මං ආදරෙයි.😢😭😥😭😢

  • @saumyakavishka1441
    @saumyakavishka1441 3 หลายเดือนก่อน +5

    Namal vs flashback aya mona kathada ithin ❤❤❤❤

  • @nishantharathnasiri3311
    @nishantharathnasiri3311 27 วันที่ผ่านมา

    මෙන්න song.ada අලුත් unge mala අඳෝනා wageda.mulu දවසම අහන්න පුළුවන් .ජය වේවා නාමල් aiye .

  • @nishantharathnasiri3311
    @nishantharathnasiri3311 3 หลายเดือนก่อน +1

    Me song walata gahanna wena song tama na.ela නාමල් aiye .super music FlashBack .

  • @thilinisandeepani5149
    @thilinisandeepani5149 10 วันที่ผ่านมา +1

    Super❤❤

  • @sadisi
    @sadisi 3 หลายเดือนก่อน +4

    Flash back style ❤

  • @kasunpriyankara7655
    @kasunpriyankara7655 3 หลายเดือนก่อน +3

    Ada wagemai adarei namal aiya ❤❤

  • @gaiya_boy0
    @gaiya_boy0 3 หลายเดือนก่อน +2

    Backing patta ❤

  • @sameerasampath4594
    @sameerasampath4594 3 หลายเดือนก่อน +6

    මේ සින්දු වල මීයුසික්න්ම් .පට්ට.එ වගෙ නිර්මන දැන් බිහිවන්නේ නැ

    • @igcas
      @igcas 3 หลายเดือนก่อน +1

      sirwata

  • @travelwith367
    @travelwith367 3 หลายเดือนก่อน +3

    Super ❤

  • @djgayan945
    @djgayan945 3 หลายเดือนก่อน +1

    අසම ගායකයා ❤❤

  • @pasinduekanayaka7687
    @pasinduekanayaka7687 3 หลายเดือนก่อน +1

    Rhythm parai Base parai maru ❤️‍🔥

  • @user-gf6dq8sn8l
    @user-gf6dq8sn8l 3 หลายเดือนก่อน +2

    මේ තමයි නියම ලෙජන්ඩ්ලා play යට අවස්ථාව දීලා..singer පැත්තට යනවා..ඒකට දැන් ඉන්න සමහර හාල් පාරුවෝ

  • @user-zz3oe5tr1g
    @user-zz3oe5tr1g 3 หลายเดือนก่อน +1

    සුපිරි

  • @user-zd8vu7dy4p
    @user-zd8vu7dy4p 3 หลายเดือนก่อน +3

    ❤❤❤❤🎉🎉🎉🎉🎉තාම මම ආදරෙය්..❤

  • @SanathPriyadarshana-hn5yu
    @SanathPriyadarshana-hn5yu 2 หลายเดือนก่อน

    Niyamai menna sindu supiri.

  • @RameshInduranga
    @RameshInduranga หลายเดือนก่อน

    2:46... simbal ekata denawa...ida thota kiyala..niro❤❤

  • @kaviFX
    @kaviFX 20 วันที่ผ่านมา

    Bass guitar❤

  • @hasithasampath7689
    @hasithasampath7689 3 หลายเดือนก่อน +3

    Ara hipatus lata me minissu ekka hitagannath be❤

  • @nishantharathnasiri3311
    @nishantharathnasiri3311 2 หลายเดือนก่อน

    කවදාවත් ape hadawate nomiyana gayakaya සමුගන්නේ na .නාමල් උඩුගම .ජය වේවා teruwan saranai .

  • @user-cv2wx2on5q
    @user-cv2wx2on5q 3 หลายเดือนก่อน

    අඩේ ඒ වොයිස් ❤ ආදරෙයි නාමල් ❤

  • @ddmpraveen3167
    @ddmpraveen3167 หลายเดือนก่อน

    Flash Back And Namal Udugama ❤️‍🔥

  • @roshanikalutharage2747
    @roshanikalutharage2747 3 หลายเดือนก่อน +2

    Patta

  • @k...6569
    @k...6569 3 หลายเดือนก่อน +1

    ඒ කාලෙ ව්ගේමයි පෙම් සිහිනෙ

  • @user-md4vv3xs4m
    @user-md4vv3xs4m 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @Explorereye208
    @Explorereye208 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @user-ko4io3go1o
    @user-ko4io3go1o 2 หลายเดือนก่อน

    Flashback ❤

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 หลายเดือนก่อน

    නාමල් උඩුගම සදාකාලික සිහින කුමාරවරු ❤❤❤

  • @sandanampalankant3092
    @sandanampalankant3092 3 หลายเดือนก่อน +1

    👌👌👌👌👌👌❤❤❤❤❤❤❤

  • @bike7673
    @bike7673 3 หลายเดือนก่อน +1

    💖

  • @PushpaKumara-je8wc
    @PushpaKumara-je8wc 3 หลายเดือนก่อน +1

    ❤❤

  • @ivonnrukshsni8779
    @ivonnrukshsni8779 3 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @Darshanakapukotuwa
    @Darshanakapukotuwa 3 หลายเดือนก่อน

    🎉❤😊

  • @ShamilaShiryal
    @ShamilaShiryal 3 หลายเดือนก่อน

  • @cloud7034
    @cloud7034 2 หลายเดือนก่อน

    T hik wena Backing 😲

  • @SusumNiroshan
    @SusumNiroshan 13 วันที่ผ่านมา

    Air pods+backing =😌🫀

  • @oldhits3548
    @oldhits3548 3 หลายเดือนก่อน

    Supri old is best♥️♥️♥️

  • @sandaruwanss1994
    @sandaruwanss1994 3 หลายเดือนก่อน +1

    Ground ekata bahalama balnna oni quality eka thrum ganna .

  • @visankasanjeewa2767
    @visankasanjeewa2767 3 หลายเดือนก่อน

    Supine

  • @sajithbandara007
    @sajithbandara007 3 หลายเดือนก่อน +2

    අර නහයෙන් අඬන හපුට්ටෝ නැතුව තව පරන ගායකයෙක් ගේන්න පුලුවන්නම් මරු..

  • @slelakirikandy9538
    @slelakirikandy9538 3 หลายเดือนก่อน +1

    මෙන්න සින්දු

  • @arunapriyantha1468
    @arunapriyantha1468 3 หลายเดือนก่อน +1

    Ane a kata hadana widiya.api koitharam methumata adareda.a sindu wela lassana

  • @erandasanjeewa3220
    @erandasanjeewa3220 3 หลายเดือนก่อน +5

    කැමරාකරන උන්නන් ලොන්තයො., . රිදම් ගහන එකාව පෙන්නන්නෙ නෑ එච්චර රිදම් වැඩ ටිකක් දාලත්. සද්දෙ ඇහෙනව මිනිහ නෑ. ගෙදර පලයල්ල කැමරා ටික තියල.

  • @janiya5666
    @janiya5666 3 หลายเดือนก่อน +2

    FB style🔥

  • @user-vu6tw4sf2g
    @user-vu6tw4sf2g 3 หลายเดือนก่อน

    Athtama adatath mewa haddi. parana matakaya aye hitata anwa .😢😢😢

  • @chanuboy-db4ol
    @chanuboy-db4ol 3 หลายเดือนก่อน +2

    Backing 🥺

  • @user-zz3oe5tr1g
    @user-zz3oe5tr1g 3 หลายเดือนก่อน

    Waddek thamai ithin

  • @malindachathuranga1696
    @malindachathuranga1696 3 หลายเดือนก่อน

    Eknma

  • @thilinavimukthi7301
    @thilinavimukthi7301 3 หลายเดือนก่อน +1

    Video karana kena danne na saund denakota kenawa video karanna🤦‍♂️

  • @The_Navigator.
    @The_Navigator. 3 หลายเดือนก่อน +1

    ඉසුරු ඇයි බං එහෙම කලේ

  • @lakshithapathum9099
    @lakshithapathum9099 3 หลายเดือนก่อน +3

    බේස් ගිටාර් එක ගෙදර දාලා ආවද රොෂාන්... බනින මහත්තුරුන්ට කියන්නේ Sam ඉන්න කාලේ video බලන්න

  • @indikasampathsenavirathna9506
    @indikasampathsenavirathna9506 หลายเดือนก่อน

    අක්මා කොටස් දී නාමල් ගොඩදාපු මහතාට ජාතිත් ණයගැති.... අදත් එදා වගේම ගයන අපූරුව. නාමල් ඔබට චිරාත් කාලයක් ගයන්නට අයුබල සැප වර්ණ ලැබේවා.. අපි පිස්සු වට්ටපු අපේ කාලයෙ ගායකය.

  • @dream.love.travel.life.
    @dream.love.travel.life. 3 หลายเดือนก่อน +4

    Sarith surith ekka quality meeta wada.. flash back lath hodai. News meeta wada attatama quality

    • @thegame.1
      @thegame.1 3 หลายเดือนก่อน +2

      Paka thamai

    • @Eranga-Lochana
      @Eranga-Lochana 3 หลายเดือนก่อน +2

      @@thegame.1මිනිහෙක් යම් අදහසක් සංවරව ඉදිරිපත් කරාම ඒක ට කුණුහරුපෙන් රිප්ලයි දෙන්නෙ කුණුහරුප කියන එක පුරුද්ද ද?

    • @TishMin-zw3mz
      @TishMin-zw3mz 3 หลายเดือนก่อน +3

      Yeah bro. ඒත් එතන studio මේක outdoor.

    • @user-ve2jx9qx3i
      @user-ve2jx9qx3i 3 หลายเดือนก่อน

      Macula thama flashback kiyanne slim neelsan ekata giya band ekak newslata hithanna vath bee me vage backing ekak denna

    • @pramodpriyanka1368
      @pramodpriyanka1368 2 หลายเดือนก่อน

      Newsල ගහන්නෙ studio එකකනෙ බන්,studioවල ගහද්දි කොහොමත් මෙව්වට වඩා clear තමා 😂.නිකමට newsලගෙ studio එකක ගහන එකකුයි,outdoor ගහන එකකුයි අරන් බලහන්කො.

  • @evopowerbomb3862
    @evopowerbomb3862 3 หลายเดือนก่อน +4

    මේක coke red එකෙ ගහනවා සුපිරියට

    • @kaveeshaudayanga8088
      @kaveeshaudayanga8088 3 หลายเดือนก่อน +3

      ඒකත් හොඳයි මේකත් හොඳයි❤

    • @evopowerbomb3862
      @evopowerbomb3862 3 หลายเดือนก่อน

      @@kaveeshaudayanga8088 මේක හොදයි කියන්නෙ ඉතිම් අහන් ඉන්න පුලුවන්.අරකට නම් ඇබ්බැහි වෙනවා 🫠💥

    • @TishMin-zw3mz
      @TishMin-zw3mz 3 หลายเดือนก่อน +4

      ඔව් ඒත් එතන studio මෙතන outdoor

    • @evopowerbomb3862
      @evopowerbomb3862 3 หลายเดือนก่อน

      @@TishMin-zw3mz outdoor ගැහුවත් ගහන්න පුලුවන් ඉතිම් මීට වඩානම්

    • @user-ve2jx9qx3i
      @user-ve2jx9qx3i 3 หลายเดือนก่อน +1

      Paka thama

  • @ruwankumara875
    @ruwankumara875 3 หลายเดือนก่อน +1

    නාමල් කියන්නේ චාමර වගේම බඩුවක් එකේන්ම...

  • @piyalpremathilaka5595
    @piyalpremathilaka5595 3 หลายเดือนก่อน +2

    Lead madi

  • @pushpamadushanka8000
    @pushpamadushanka8000 3 หลายเดือนก่อน +1

    මෙලෝ රහක් නෑ ඔහේ යනවා එච්චරයි

  • @tharindudanushka1547
    @tharindudanushka1547 3 หลายเดือนก่อน +1

    මෙ ....සනිධප කියලා බෑන්ඩ් ඒකක් තියනව එ බෑකින් පොඩ්ඩක් අහලා බලපල්ලකෝ 😂මේ කවුද කියලා හිතෙයි 😂

    • @TishMin-zw3mz
      @TishMin-zw3mz 3 หลายเดือนก่อน +4

      අයියෝ බන් ඕක ලෙඩක්ද? එකේක බෑන්ඩ් එක එක විදිහයි කියලා තේරැම් ගන්න බැයිද? Flashback backing video අස්සෙ සනිධප බලන්න ගගා දඟලන ⁣එවුන් ඉන්නවමයි. ඒත් සනිධප video අස්සෙ flashback බලන්න කියන්නෙ නෑ කවුරුත්. තමන්ට set එක හැමෝටම set වෙන්න ඕනි කියල එකක් නෑ.

    • @pramodpriyanka1368
      @pramodpriyanka1368 2 หลายเดือนก่อน

      Sanidapa කාලෙ ඉවරයි බන් දැන්.හොයා ගන්නත් අඩුයි දැන් sanidapa 😂

  • @nayanihewapathirana9016
    @nayanihewapathirana9016 3 หลายเดือนก่อน

    සෙට් නැති තැන් ගොඩයි

    • @ruthsi9268
      @ruthsi9268 2 หลายเดือนก่อน

      Class එකක් දාලා කියලා දෙන්නකෝ ඔයා එයාලට හරියට play කරන හැටි නැත්නම් පව්නේ එයාලා
      😂

  • @wankvidanagevidanave525
    @wankvidanagevidanave525 3 หลายเดือนก่อน +3

    Aiye supiri

  • @HimaliKodagoda
    @HimaliKodagoda 3 หลายเดือนก่อน

    ❤❤

  • @bishmanbalasuriya7397
    @bishmanbalasuriya7397 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @kasunekanayaka8195
    @kasunekanayaka8195 3 หลายเดือนก่อน

  • @nalakaperera2462
    @nalakaperera2462 3 หลายเดือนก่อน

  • @dulshanmadhurangaIII
    @dulshanmadhurangaIII 3 หลายเดือนก่อน