ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
දමිත් අසංක අයිමත් එදා වගේ සිංදු කියනව දැක්කම අහින්සක සතුටක් දැනෙන්නෙ මට විතරද ❤
අපිටත් පට්ට සතුටුයි බොසා
matath😘
එකෙන්ම ❤
HADAVATHINMA BRO
2006 උනාට මේ සිංදු තරම් කිසිම සිංදුවක් දැනිලා නෑ...සිංදුව අහද්දි හිතින් මැවෙනවා එ කතාව❤
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤
Ado mage eka mn 2007
ow bn math 2006 chamara weerasinghe saha damith asanka kiyanne hadawathe gayakayo denna
එකහයි මචන්..🌝❤️🔥
Ow bn mmth 2006
❤ අපිට පින තිබිලා තියෙනවා දමිත් අසංක අයියාගේ හඩ ආයේ අහන්න ❤❤❤❤ පන වගේ ❤❤❤❤
රජෙක් වගේ ඉන්න ඕනී චරිතයක් ආදරෙයි දමිත් අයියේ 🥺♥️♥️♥️♥️ ඒ හඩට ගහන්න හඩක් නෑ ❤
Sira ❤❤
❤❤❤❤❤❤❤
❤❤
Ow sirma
Flashback ස්තුතියි ❤ පරන දමිත්ව අයේ ගෙනවා ඔයලට විතරයි එයගේ නියම රිදම් එක නැවත ගන්න පුලුවන් එකම එක❤❤❤❤
එකගයි🥰🥰
අනිවාර්යයෙන්
තනිකරම පිස්සුවක් තමා ඉතිං backing and pitiching.❤
කියන්න වචන නැ කිබොඩ් එක කනවා පිස්සුවක් සින්දුවට පට්ට සාදාරනයක් කරනවා ගැම්මක් ආ කි පාරක් ඇහුවත් එපා වෙම්නෙ නැ ❤❤❤
මොන ජාතියෙන් ගායකයෝ ආවාත් මේ තැන කාටවත් ලැබෙන්නෙ නෑ ❤🌈
Aniwaren bro Chamara damith kiyanne agamak bn
❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 adarei mage sahodaraya බුදුසරණ parisamen eka attha yaluwa me thana aye vena katawatha ne
anivaren 💯
සිරාවටම❤
90දෂකයේ බිහිවු සංගීත කලාවේ අති දැවැන්තයා❤ හදවතේ ගායකයා මේයාට සමකරන්න ගායකයෙක් නොමැත
Annivaren
සහතික ඇත්ත ❤
Chali inne bn
@@nishanmadushanka2578 pko chamara damith okkoma ekata awe dn kiyanne damith aiya gana ok uka nodi playan gobbaya
ෆ්ලෑශ්බැක් එක්ක දමිත් අයියා කියන්නේ ඒක වෙනම ලෙවල් එකක් ඒක කියන්න වචන නෑ ඒ තරම් සුපිරි බෑන්ඩ් එකෙ බැකින් නම් ගින්දර වගේ ආදරෙයි ෆ්ලෑශ්බැක් හැමදාම ❤
ඇයි බන් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැත්තේ
අදිමාත්‍රා 2008 ඉදලා අහනවා එදත් අදත් හෙටත් හදවතේ ගායකයා ❤
😢😢😢😢adanewa
Oka pole gahpn😅
Eka ledak bn matat ehemai.
මටත් තියන උත්තරයක් නැති ප්‍රශ්නයක් බන්
හදවතේ ගායකයා දමිත් අයියා ආදරෙයි හැමදාමත් 💖💖💪💪💝💝
Damith asanka + Flash back කියන්නෙ ඉතිම්..කනට මී පැණි වක්කරනවා වගේ..❤️😍
ekagaiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii
සිරාවටම ❤️😎
Siravata
❤
අනීවාරෙන්
දමිත් කියන්නේ හිත වෙනම ලෝකෙකට තත්පරෙන් අරන් යන සුපිරිම ගායකයෙක්......දමිත් කියන්නේ ගායකයෙක් නෙමෙයි ආගමක්....❤❤❤
මම 2000හේ වයසේ වැරැද්ද නෙමේ මනසේ දියුණුව හඩක් නෙමේ මේ භාවනාවක් 😘 ඇබ්බැහි වෙලා ❤
2000 api ahnneth mewam thmii ....
👍😊
Me wage aya aye anne ne❤️
ආයේ මේ හඬවල් කාගෙන්වත් ගන්න බෑ ඒ තරම් පිස්සුවක්❤
ආදරෙයි
දමිත් සර්ට❤ හරියනම කට්ටිය ඉන්නේ flash back එකේ තමයි නාලක සර් ❤දිනේෂ් සර් ❤
Htrhsjcjd😊
Xgr😢fhd😅jcje❤😂😊
දමිත්ගේ ඕනිම සිංදුවකට අමාරුවක් නැතුව sing කරන්න පුළුවන් backing එකක් දෙන එකම band එක flashback විතරයි 💜️💜️
උබ දන්න තරම තමයි
Ehemada
Xhanko😂
Ekenma
අනිවාර්යයෙන් වේන ඌන්ට මේහේම ෆ්ලේ කරන්න බෑ 🥰👊
අපේ ජීවිත කතාව එහෙම්පිටින්ම උන්ගේ කරන් අපිටම කියපු රත්තරන් මිනිස්සුTHANK YOU DAMITH SIR
Wadana ❤️❤️❤️
Ammo eka ❤️❤️❤️
අනිවා මචෝ හදවතේ විතරක් නෙවෙයි දමිත්, චාමර, සම්පත් අනුරැද්ද, තුෂාර ජිවන්ත, සුමිත් හෂේන්ද, ඉඳුනිල්, අරෝෂ, මංතිලක, පුජිත, බුද්දික, ඔය සෙට් එක රැල්ලට ගහපු කැසට් ටික මිනිසුන්ගේ ජිවිතේම කරා.. ඒදා වගේම අදත් දැනේන්නේ තාම ඒ අතිතේ දැහැන් ගත වෙලා ඉන්නවා වගේ සත්තකින්ම.. ඒ හඩ වල් අතරින් තාමත් එකම විදියට tallent එක තියාගෙන අපිව අදටත් වර්ථමානයම වෙනසක් කරමින් මනෝ පාරකින් හරි අතිතේට අරං යනවා වගේ හෙටටත් හැමදාටමත් පින වසනාව තව තවත් ලබෙන්නේම ඕනේ දමිත් අයියේ ඔයාට වගේම අපේ අනිත් ගායක හදවත්වලටත් ජයවේවා...එකෙන්ම ❤😘
වේරලියද්ද❤චාමර❤දමිත්❤ මේ voice තුනට ගහන්න ආයේ කවුරුත් නෑ👍 පරම්පරා ගානකට අහන්න හදවතටම කියලා තියෙන්නේ 😍😊 බර අවි
මේ බැකින් එකට ගහන්න වෙන බෑන්ඩ් කොහෙද ප්ලෑස්බැග්ලට ඒකයි හැමදාම ආදරෙයි බලපල්ලා බේස් ගිටාර් එකෙන් ඒ අමුතුම රස හදවතට මාරම දැනෙනවා පට්ටම ප්ලෑස්බැග්ලට ආදරෙයි ජයවේවා
දමිත් + Flashback ඒක වෙනම Level එකක් 💗💗
දමිත් අසංක ❤️චාමර වීරසිංහ කියන්නෙ ආයෙ ලංකාවේ අංක.එක තමා ❤️ එ හඩවල් ආයෙ පහල.නොවේවි කවදාවත් අමරනීයයි
Aniwarnm ❤❤❤❤❤😍
Flash back ekka thama set wenna oni
Damith maru chamarath ekka set unama❤️
දමිත් ,චාමර, අසන්ක,මන්ජුලා,සෂිකා,වෙරලියද්ද,සෙව්වන්දි, me set ekath ekka flashback show ekak balanna tibbanam..පිස්සුවක්❤️❤️❤️❤️
Damith is back ❤Backing nm backing Flash Back superb ❤තනිකරම පිස්සුවක්, ආදරෙයි ❤
2006 වෙලත් පිස්සුවෙන් වගේ මෙ සින්දුමයි අහන්නෙ 😁♥️
මාත් 😁
2007 😙
කොච්චර ඇහුවත් එපා වෙනේ නැ (දමිත් අසංක අයියා කියන්නෙ වෙනම ලෙවල් එකක් 🥺❤️)
Damith, Chamara ෆ්ලෑශ්බැක් එක්ක සෙට් උනා කියන්නේ 🔥🔥
aththama kiwoth kanna onith na edata nm apita
Flashback + දමිත් අසංක කියන්නේ වෙනම රසක් ❤️
මායිම් ගමේ වීරමණි music සිම්බල් මරනවා ❤
Symbol maranawa hh
Artist by දමිත් + music flashback + live show = පිස්සුවක් 😈🥵...
Flashback එක්ක දමිත් අයියා,චාමර අයියා,තව ගොඩක් අය එකතු උනාම පට්ට ලස්සනයි
Ai වෙරලියද්ද amathaka unada ❤️❤️❤️❤️❤️
කොච්චර වැස්සත් croud එක හෙල්ලෙන්නෙවත් නෑ ඒක තමා ආදරේ දමිත් අයියේ ❤
නියමයි දමියා ඔහොම යන් මචන් දිගටම සුබ ගමනක්.ජයවේවා.... ❤❤❤❤
මේ වචන එයාගෙන්ම අහන්න ඕනි ..අපි වාසනාවන්ත මිනිස්සු ❤
කී බෝඩ් ගහනවද, මරනවද බන්, අම්මෝහ් දමිත් අයියගෙ සින්දු ටිකට දෙන බැකින් නම් පිස්සුවක්, පින් සිද්ද වෙනව ෆ්ලෑෂ්බෑක් දමිත් අයියට ආදරෙයි
චාමර වීරසිංහට දමිත් අසංකට මල් දෙන්න ගත්තොත් නවතින්නෙත් නෑ නවත්තන්නෙත් නෑ 😉💐❤️
කොච්චර වැස්සෙ තෙමුනත් ඒක දැනුනෙ නෑ සින්දු ටික අහද්දි ❤
Aniwa
අනිවා ❤️
කොහෙද
ඵමද
ඵල
රොෂාන් අයියේ ඔයා ගොඩක් පිං මෙි වගේ ලස්සන දක්ෂ බැන්ඩි එකක් ලංකාවට ලබා දුන්නට සුපිරි ෆලැෂ්බැක්
එක් රැයකින් රටම වැළඳගත් සහ රටම ඒ සිංදු ඒ හඬ කාගෙදැයි සෙවූ ගායකයා සහ සංගීතයක් තියෙනවා කිව්වහම දමිත් එනවද කියල යන්න කලින්ම හොයල බලලා සංගීතෙට ගිහින් දමිත් එනකන් බලන් ඉන්න රසික පිරිසක් ලැබූ ගායකයා .හදවතේ ගායකයා චාමර වීරසිංහ වන අතර අපේ හදවත දමිත් අසංක වූ වගයි.ඔවුන් දෙදෙනා ඉතිහාසයක් ලියා අවසානයි ❤
ඒ හඩ එදාවගේ අදත් ලන්කාවේ අන්ක එක ❤❤
ආයෙම පරණ කටහඩ අම්මෝ ❤️🙏🏻 දමිත් ආදරෙයි!! Flashback ❤️
එදා ගෙදර තිබ්බ පොඩි කැසට් එකෙන් රැ එලිවෙනම් අහපුවා අදටත් කිසිම වෙනසක් නැ... රියල් ගායකයෝ ❤
එදා ඉදලාshow room එකේ බෝඩිමේ ඇති වෙනකන් ඕවා තමා ඇහුවෙ බං මතකද
ගායකයො කොච්චර ආවත් මේ තැන නම් ගන්න හම්බ වෙන්නෙ නෑ ලොවෙත් ආදරෙයි දමිත් අයියේ❤
දමිත් අයියා ,චාමර අයියා,ෆ්ලෑශ්බෑක් කියන්නෙ පිස්සුවක් තමයි ඉතිම් ❤
ඔව් බන් ❤❤
කොච්චර ඇහුවත් එපා වෙන්නැති සිංදු මේවා😇🤘
පට්ටම පට්ට... ෆ්ලෑශ්බෑක්+දමිත් අසංක වෙනම පිස්සුවක්. චාල්ස්ගෙ හික්මුණු බේස් පාරවල් වෙනුවට හිතුමතේ ගහන සීමාවක් නැති බේස් පාරවලුත් තිබුණානම් කියලත් හිතුණා.
ෆ්ලැෂ් බෑක් එක්ක දමිත් අසංක කියන්නේ ආය කනට මී පැණි වගේ🥰❤️
දමිත් අසංක එක්ක Flash back ප්ලේ කරද්දි ඒ සිංදුවලට අමුතුම රහක් එකතුවෙන්නෙ. ❤❤
සිoහයා ආයෙත් බැහැලා ❤❤❤❤❤❤❤❤❤❤❤❤
දමිත් එක්ක ෆ්ලෑෂ්බෑක් කියන්නේ පිස්සුවක් තමයි..ආයි නෑ. One and only
හදවතේ බෑන්ඩ් එකත් එක්ක හදවතේ ගායකයා 🫶🏻🥺
Mageth
හදවතේ ගායකයා..දමිත් අයියා..❤ අදටත් හෙටටත්..හැම දාම අහන්නෙ ඔයාගෙ සිංදු..ගොඩක් ආදරෙයි 😍
අන්තිම සින්දුවට නාලක ෆෝම් වෙලා සුපිරි ආතල් එකක් දෙන්නේ💗
Ou bn e rolling tika ammo,patta miita wada thawa monada ithim❤
Uge best performance thiyenen nuwara eliye sinduwata thaa❤ma
Backing නම් Flashback තමයි ❤❤❤
දමිත් ❤ චාමර විරසිංහගෙ කියන්නෙ ❤හදවතෙ ගායකයො ආදරෙයි ❤❤❤❤
අපේ ඉස්කොලෙ කොල්ලෙක් ❤️සුපිරි අයියේ❤🥰
ඌව වෙල්ලස්ස කාෂ්ඨක පොලෝතලයෙන් බිහි වූ සිත් තෙත් කළ සුමධුර ගායනයේ දැවැන්තයා ❤
😢😢😢😢
😂😂😂😂ඌව වෙල්ලස්සෙ කොහෙද පකයා දකුණෙ 😂
පරණ ටිකක් අලුත් විදියට සුපිරී 😍❤️❤️❤️❤️❤️❤️❤️
දමිත්ට මිනිස්සු කොච්චරක් ආදාරේද කියලා .. මන් කොමෙන්ට් බලුවේ ඒකම පට්ට බං .. ආදරෙයි දමිත්
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ 🥺❤
හදවතේ ගායකයො තුන් දෙනා*දමිත් අසංක*චාමර වීරසිංහ*චාමර රණවක කියන්නේ අංක එකේ ගායකයො තුන් දෙනා❤
Eka eththa math ekagai☺☺👍🔥💯🎧
ඉඩක් තිබුනොත් හදවතෙ.ඉදුනිල් වත් තියා ගන්න ❤❤❤
සෙනානායක වෙරලියද්ද මහතා
හැමදාමත් හදවතේ ගායකයා.❤❤
පිරිමින්ගේ සින්දු❤
Flash back එක්ක දමිත් අසංක 😍පිස්සුවක්
Flash back එක්ක නම් ඕනේ සින්දුවක් අහන්න පුළුවන්
Wena sindu wage neme habayi me sindu wenama rahak 💙
2000න් පස්සෙ..ඒත් මගෙ හදවතෙ ගායකයා දමිත් අසංක 🫂❤
වැඩේ කියන්නෙ සින්දුවට හරියන්න වීඩියොඑක සෙට් වෙලා නෑ සින්දුව ඉක්මනට යනවා. වීඩියෝ එක ස්ලෝ..
ඇහැලියගොඩ අයිස් ක්‍රීම් කාර්නිවල් 🍦 ❤️
කොච්චර ඇහුවත් ඇතිවෙනෑ හරිම ලස්සනයි ලා රෝස මල් උයනෙ අපි පෙම් කලා ලස්සනයි
සුපිරි චරිතක් ඉතින් ❤ ජය වේවා දමිත් අයිය ❤
මේවා තමයි හදවතේ හැමදාමත් වැජඹෙන සින්දු❤️😘 ආදරෙයි දමිත් අයියේ❤️😘😍
සන්ගීතෙකට ඕනිම කෙනෙක් තමා ❤️
සංගීත ප්‍රසංගයකට නැතිවම බැරි චරිතයක් දමිත් අයියා
Flashback නන් මාරම කොලිටියක්😵💫දමිත්ගැනනන් කියන්න වචන නෑ😶
A sinduwala gamma supiriyak Flash Back ❤ A Quality supiriyak........
පට්ට බැකින් කීයන්නේ මේන්න මේවට ❤️💜
අපිත් 2000 තමා ඒත් අපිත් අහනව මචං
මාත් 😁😁😁
දමිත්,චාමර කියන්නෙ අපෙ මෙ පොඩි රටට බුදුවරැ 😮❤
ආදරෙයි damith aiyh❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ආදරෙයි flash back❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
දමිත් අසංක චාමර වීරසිංහ චාමර රනවක හදවතේ ගායකයො ❤😍
Nuwara eliye ekata nalaka aiyya dena පෑඩ් paramm kiyla wadak na ❤️🔥
මේ වගෙ කටහඩක් තියෙන ගායකයෙක් ආයෙත් ලන්කාවට බිහිනොවනු ඇත මෙ අවසාන පුරුකයි❤😢
කවදාවත් කොච්චර ඇහුවත් දමිත් අසංක,චාමර වීරසිංහ එපා වෙන්නෙ නම් නෑ.අලුත් සින්දු නැතත් ඒ හදවතේ ගත්ත ඉඩ වෙන කාටවත් දෙන්න බෑ.ඒ තරම් මං හරි ආදරෙයි මේ දෙන්නට
Nice backing flash back ❤ nalaka ayiyage pad paranam supiriiii
මෙ කමෙට් බලද්දිත් ඇඩෙනවාකියන්න දෙයක් නැ හදවතෙ ගායකයා දමිත් ආයියා ❤️❤️❤️❤️
Mathath awagama thami❤❤❤❤😢😢😢
දිනේෂ් කියන්නේ ටානි අක්කාව මැරිකරපු අයියා ෆට්ට වැඩ්ඩේක් මගේ එකේක් ආයේ පට්ට සතුටුයි ඉස්සර සන්ෆ්ලවර්ස් හිටපු වැඩ්ඩා ආයේ ක්‍රීබෝඩ් රජු තමයි ඉතින් 🥰👊 ෆ්ලැෂ්බැක් මේතැනට ගේනාපු රෝෂාන් අයියාටත් හැමදාම ආදරේයි 🥰👊 ගැම්මක් බ්‍රැකින්නම් ඉතින් ෆැලැෂ්බැක් තමයි🥰👊
Damaith asanka + Flashback = සුපිරියක් තමයි ❤
මැරෙන්න හිතෙනව බන් අවසාන සින්දුව ගහනව නෙවේ මරනව යකෝ❤❤❤❤ ආදරෙයි ෆ්ලෑශ් බෑක්❤❤ දමිත් අයියා🎉🎉🎉🎉
සිංදුවට පට්ට සාදාරනයක් කරනව👍👍👍👍ෆ්ලෑශ්බැක්❤❤
මඩ නාපු දවස ඇහැලියගොඩ 🥺❤️
අනිවා බන්
එකම කැසට්එක දෙක තුන ගෙනත් පැය 24 අහපු සිංදු තව අවුරුදු 100 ගියත් අහන සිංදු මේව තමයි ❤️❤️❤️💝👍👍👍
දමිත් චාමර ප්ලෑශ්බෑක් කියන්නෙ වෙනම ලෝකයක්
Pissuwak ❤️
@@sachithraaruna2166❤️❤️
උපරිම සදාරනයක් බේස්.ගිටාර් එකෙන්..❤
කවදාවත් මැරෙන් නෑ ආදරෙයි දමිත් අයියේ❤
මේව ගොඩක් වෙලා අහන්න පුලුවන් සින්දු නෙවෙයි.....ගොඩක් වෙලා දමිත් අසන්කගෙ සින්දු ඇහුවොත් වෙනම ලෝකෙකට යනවා...මේවනම් ආගමක් වගෙ....❤❤❤❤😍😘😘
මෙි අාදරණීය මිනිස්සුන්ට ලැබෙන අාදරය එදා වගේමයි අදත් .. ලස්සනම comments ගොඩයි ❤❤❤ .. අාදරණීයම මිනිස්සු .. හරියන්නම ඔීනි .. මිනිස්සුන්ට. නියම ගී රස දෙනවාට ❤❤❤
දමිත් අසංක + චාමර වීරසිංහ 🥺♥️
හරි හරි හරි ඔය ගානට තිබ්බම ඇති ❤❤❤❤
Excellent ❤. Can't describe this feelings. I am still wondering how we feel this 😍
❤❤❤❤❤❤ ආදරෙයි ආදරෙයි දමිත් අයියේ
පරණ කටහඬමයි අදත්❤️
දමිත් අසංක අයිමත් එදා වගේ සිංදු කියනව දැක්කම අහින්සක සතුටක් දැනෙන්නෙ මට විතරද ❤
අපිටත් පට්ට සතුටුයි බොසා
matath😘
එකෙන්ම ❤
HADAVATHINMA BRO
2006 උනාට මේ සිංදු තරම් කිසිම සිංදුවක් දැනිලා නෑ...සිංදුව අහද්දි හිතින් මැවෙනවා එ කතාව❤
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤
Ado mage eka
mn 2007
ow bn math 2006 chamara weerasinghe saha damith asanka kiyanne hadawathe gayakayo denna
එකහයි මචන්..🌝❤️🔥
Ow bn mmth 2006
❤ අපිට පින තිබිලා තියෙනවා දමිත් අසංක අයියාගේ හඩ ආයේ අහන්න ❤❤❤❤ පන වගේ ❤❤❤❤
රජෙක් වගේ ඉන්න ඕනී චරිතයක් ආදරෙයි දමිත් අයියේ 🥺♥️♥️♥️♥️ ඒ හඩට ගහන්න හඩක් නෑ ❤
Sira ❤❤
❤❤❤❤❤❤❤
❤❤
Ow sirma
Flashback ස්තුතියි ❤ පරන දමිත්ව අයේ ගෙනවා ඔයලට විතරයි එයගේ නියම රිදම් එක නැවත ගන්න පුලුවන් එකම එක❤❤❤❤
එකගයි🥰🥰
අනිවාර්යයෙන්
තනිකරම පිස්සුවක් තමා ඉතිං backing and pitiching.❤
කියන්න වචන නැ කිබොඩ් එක කනවා පිස්සුවක් සින්දුවට පට්ට සාදාරනයක් කරනවා ගැම්මක් ආ කි පාරක් ඇහුවත් එපා වෙම්නෙ නැ ❤❤❤
මොන ජාතියෙන් ගායකයෝ ආවාත් මේ තැන කාටවත් ලැබෙන්නෙ නෑ ❤🌈
Aniwaren bro Chamara damith kiyanne agamak bn
❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 adarei mage sahodaraya බුදුසරණ parisamen eka attha yaluwa me thana aye vena katawatha ne
anivaren 💯
සිරාවටම❤
90දෂකයේ බිහිවු සංගීත කලාවේ අති දැවැන්තයා❤ හදවතේ ගායකයා මේයාට සමකරන්න ගායකයෙක් නොමැත
Annivaren
සහතික ඇත්ත ❤
Chali inne bn
❤❤
@@nishanmadushanka2578 pko chamara damith okkoma ekata awe dn kiyanne damith aiya gana ok uka nodi playan gobbaya
ෆ්ලෑශ්බැක් එක්ක දමිත් අයියා කියන්නේ ඒක වෙනම ලෙවල් එකක් ඒක කියන්න වචන නෑ ඒ තරම් සුපිරි බෑන්ඩ් එකෙ බැකින් නම් ගින්දර වගේ ආදරෙයි ෆ්ලෑශ්බැක් හැමදාම ❤
ඇයි බන් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැත්තේ
අදිමාත්‍රා 2008 ඉදලා අහනවා එදත් අදත් හෙටත් හදවතේ ගායකයා ❤
😢😢😢😢adanewa
Oka pole gahpn😅
Eka ledak bn matat ehemai.
මටත් තියන උත්තරයක් නැති ප්‍රශ්නයක් බන්
හදවතේ ගායකයා දමිත් අයියා ආදරෙයි හැමදාමත් 💖💖💪💪💝💝
Damith asanka + Flash back කියන්නෙ ඉතිම්..කනට මී පැණි වක්කරනවා වගේ..❤️😍
ekagaiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii
සිරාවටම ❤️😎
Siravata
❤
අනීවාරෙන්
දමිත් කියන්නේ හිත වෙනම ලෝකෙකට තත්පරෙන් අරන් යන සුපිරිම ගායකයෙක්......දමිත් කියන්නේ ගායකයෙක් නෙමෙයි ආගමක්....❤❤❤
❤
මම 2000හේ වයසේ වැරැද්ද නෙමේ මනසේ දියුණුව හඩක් නෙමේ මේ භාවනාවක් 😘 ඇබ්බැහි වෙලා ❤
2000 api ahnneth mewam thmii ....
👍😊
Me wage aya aye anne ne❤️
ආයේ මේ හඬවල් කාගෙන්වත් ගන්න බෑ ඒ තරම් පිස්සුවක්❤
ආදරෙයි
දමිත් සර්ට❤ හරියනම කට්ටිය ඉන්නේ flash back එකේ තමයි නාලක සර් ❤දිනේෂ් සර් ❤
Htrhsjcjd😊
Xgr😢fhd😅jcje❤😂😊
දමිත්ගේ ඕනිම සිංදුවකට අමාරුවක් නැතුව sing කරන්න පුළුවන් backing එකක් දෙන එකම band එක flashback විතරයි 💜️💜️
උබ දන්න තරම තමයි
Ehemada
Xhanko😂
Ekenma
අනිවාර්යයෙන් වේන ඌන්ට මේහේම ෆ්ලේ කරන්න බෑ 🥰👊
අපේ ජීවිත කතාව එහෙම්පිටින්ම උන්ගේ කරන් අපිටම කියපු රත්තරන් මිනිස්සු
THANK YOU DAMITH SIR
Wadana ❤️❤️❤️
Ammo eka ❤️❤️❤️
අනිවා මචෝ හදවතේ විතරක් නෙවෙයි දමිත්, චාමර, සම්පත් අනුරැද්ද, තුෂාර ජිවන්ත, සුමිත් හෂේන්ද, ඉඳුනිල්, අරෝෂ, මංතිලක, පුජිත, බුද්දික, ඔය සෙට් එක රැල්ලට ගහපු කැසට් ටික මිනිසුන්ගේ ජිවිතේම කරා.. ඒදා වගේම අදත් දැනේන්නේ තාම ඒ අතිතේ දැහැන් ගත වෙලා ඉන්නවා වගේ සත්තකින්ම.. ඒ හඩ වල් අතරින් තාමත් එකම විදියට tallent එක තියාගෙන අපිව අදටත් වර්ථමානයම වෙනසක් කරමින් මනෝ පාරකින් හරි අතිතේට
අරං යනවා වගේ හෙටටත් හැමදාටමත් පින වසනාව තව තවත් ලබෙන්නේම ඕනේ දමිත් අයියේ ඔයාට වගේම අපේ අනිත් ගායක හදවත්වලටත් ජයවේවා...එකෙන්ම ❤😘
වේරලියද්ද❤චාමර❤දමිත්❤ මේ voice තුනට ගහන්න ආයේ කවුරුත් නෑ👍 පරම්පරා ගානකට අහන්න හදවතටම කියලා තියෙන්නේ 😍😊 බර අවි
මේ බැකින් එකට ගහන්න වෙන බෑන්ඩ් කොහෙද ප්ලෑස්බැග්ලට ඒකයි හැමදාම ආදරෙයි බලපල්ලා බේස් ගිටාර් එකෙන් ඒ අමුතුම රස හදවතට මාරම දැනෙනවා පට්ටම ප්ලෑස්බැග්ලට ආදරෙයි ජයවේවා
දමිත් + Flashback ඒක වෙනම Level එකක් 💗💗
දමිත් අසංක ❤️චාමර වීරසිංහ කියන්නෙ ආයෙ ලංකාවේ අංක.එක තමා ❤️ එ හඩවල් ආයෙ පහල.නොවේවි කවදාවත් අමරනීයයි
Aniwarnm ❤❤❤❤❤😍
❤❤
❤
Flash back ekka thama set wenna oni
Damith maru chamarath ekka set unama❤️
දමිත් ,චාමර, අසන්ක,මන්ජුලා,සෂිකා,වෙරලියද්ද,සෙව්වන්දි, me set ekath ekka flashback show ekak balanna tibbanam..පිස්සුවක්❤️❤️❤️❤️
Damith is back ❤
Backing nm backing Flash Back superb ❤
තනිකරම පිස්සුවක්, ආදරෙයි ❤
2006 වෙලත් පිස්සුවෙන් වගේ මෙ සින්දුමයි අහන්නෙ 😁♥️
මාත් 😁
2007 😙
කොච්චර ඇහුවත් එපා වෙනේ නැ (දමිත් අසංක අයියා කියන්නෙ වෙනම ලෙවල් එකක් 🥺❤️)
Damith, Chamara ෆ්ලෑශ්බැක් එක්ක සෙට් උනා කියන්නේ 🔥🔥
aththama kiwoth kanna onith na edata nm apita
Flashback + දමිත් අසංක කියන්නේ වෙනම රසක් ❤️
මායිම් ගමේ වීරමණි music
සිම්බල් මරනවා ❤
Symbol maranawa hh
Artist by දමිත් + music flashback + live show = පිස්සුවක් 😈🥵...
Flashback එක්ක දමිත් අයියා,චාමර අයියා,තව ගොඩක් අය එකතු උනාම පට්ට ලස්සනයි
Ai වෙරලියද්ද amathaka unada ❤️❤️❤️❤️❤️
කොච්චර වැස්සත් croud එක හෙල්ලෙන්නෙවත් නෑ ඒක තමා ආදරේ දමිත් අයියේ ❤
නියමයි දමියා ඔහොම යන් මචන් දිගටම සුබ ගමනක්.
ජයවේවා.... ❤❤❤❤
මේ වචන එයාගෙන්ම අහන්න ඕනි ..අපි වාසනාවන්ත මිනිස්සු ❤
කී බෝඩ් ගහනවද, මරනවද බන්, අම්මෝහ් දමිත් අයියගෙ සින්දු ටිකට දෙන බැකින් නම් පිස්සුවක්, පින් සිද්ද වෙනව ෆ්ලෑෂ්බෑක් දමිත් අයියට ආදරෙයි
චාමර වීරසිංහට දමිත් අසංකට මල් දෙන්න ගත්තොත් නවතින්නෙත් නෑ නවත්තන්නෙත් නෑ 😉💐❤️
කොච්චර වැස්සෙ තෙමුනත් ඒක දැනුනෙ නෑ සින්දු ටික අහද්දි ❤
Aniwa
අනිවා ❤️
කොහෙද
ඵමද
ඵල
රොෂාන් අයියේ ඔයා ගොඩක් පිං මෙි වගේ ලස්සන දක්ෂ බැන්ඩි එකක් ලංකාවට ලබා දුන්නට සුපිරි ෆලැෂ්බැක්
එක් රැයකින් රටම වැළඳගත් සහ රටම ඒ සිංදු ඒ හඬ කාගෙදැයි සෙවූ ගායකයා සහ සංගීතයක් තියෙනවා කිව්වහම දමිත් එනවද කියල යන්න කලින්ම හොයල බලලා සංගීතෙට ගිහින් දමිත් එනකන් බලන් ඉන්න රසික පිරිසක් ලැබූ ගායකයා .හදවතේ ගායකයා චාමර වීරසිංහ වන අතර අපේ හදවත දමිත් අසංක වූ වගයි.ඔවුන් දෙදෙනා ඉතිහාසයක් ලියා අවසානයි ❤
ඒ හඩ එදාවගේ අදත් ලන්කාවේ අන්ක එක ❤❤
ආයෙම පරණ කටහඩ අම්මෝ ❤️🙏🏻 දමිත් ආදරෙයි!! Flashback ❤️
එදා ගෙදර තිබ්බ පොඩි කැසට් එකෙන් රැ එලිවෙනම් අහපුවා අදටත් කිසිම වෙනසක් නැ... රියල් ගායකයෝ ❤
එදා ඉදලාshow room එකේ බෝඩිමේ ඇති වෙනකන් ඕවා තමා ඇහුවෙ බං මතකද
ගායකයො කොච්චර ආවත් මේ තැන නම් ගන්න හම්බ වෙන්නෙ නෑ ලොවෙත් ආදරෙයි දමිත් අයියේ❤
දමිත් අයියා ,චාමර අයියා,ෆ්ලෑශ්බෑක් කියන්නෙ පිස්සුවක් තමයි ඉතිම් ❤
ඔව් බන් ❤❤
කොච්චර ඇහුවත් එපා වෙන්නැති සිංදු මේවා😇🤘
පට්ටම පට්ට... ෆ්ලෑශ්බෑක්+දමිත් අසංක වෙනම පිස්සුවක්. චාල්ස්ගෙ හික්මුණු බේස් පාරවල් වෙනුවට හිතුමතේ ගහන සීමාවක් නැති බේස් පාරවලුත් තිබුණානම් කියලත් හිතුණා.
ෆ්ලැෂ් බෑක් එක්ක දමිත් අසංක කියන්නේ ආය කනට මී පැණි වගේ🥰❤️
දමිත් අසංක එක්ක Flash back ප්ලේ කරද්දි ඒ සිංදුවලට අමුතුම රහක් එකතුවෙන්නෙ. ❤❤
සිoහයා ආයෙත් බැහැලා ❤❤❤❤❤❤❤❤❤❤❤❤
දමිත් එක්ක ෆ්ලෑෂ්බෑක් කියන්නේ පිස්සුවක් තමයි..ආයි නෑ. One and only
හදවතේ බෑන්ඩ් එකත් එක්ක හදවතේ ගායකයා 🫶🏻🥺
Mageth
හදවතේ ගායකයා..දමිත් අයියා..❤ අදටත් හෙටටත්..හැම දාම අහන්නෙ ඔයාගෙ සිංදු..ගොඩක් ආදරෙයි 😍
අන්තිම සින්දුවට නාලක ෆෝම් වෙලා සුපිරි ආතල් එකක් දෙන්නේ💗
Ou bn e rolling tika ammo,patta miita wada thawa monada ithim❤
Uge best performance thiyenen
nuwara eliye sinduwata thaa❤ma
Backing නම් Flashback තමයි ❤❤❤
දමිත් ❤ චාමර විරසිංහගෙ කියන්නෙ ❤හදවතෙ ගායකයො ආදරෙයි ❤❤❤❤
අපේ ඉස්කොලෙ කොල්ලෙක් ❤️සුපිරි අයියේ❤🥰
ඌව වෙල්ලස්ස කාෂ්ඨක පොලෝතලයෙන් බිහි වූ සිත් තෙත් කළ සුමධුර ගායනයේ දැවැන්තයා ❤
😢😢😢😢
😂😂😂😂ඌව වෙල්ලස්සෙ කොහෙද පකයා දකුණෙ 😂
පරණ ටිකක් අලුත් විදියට සුපිරී 😍❤️❤️❤️❤️❤️❤️❤️
දමිත්ට මිනිස්සු කොච්චරක් ආදාරේද කියලා .. මන් කොමෙන්ට් බලුවේ ඒකම පට්ට බං .. ආදරෙයි දමිත්
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ 🥺❤
හදවතේ ගායකයො තුන් දෙනා
*දමිත් අසංක
*චාමර වීරසිංහ
*චාමර රණවක කියන්නේ අංක එකේ ගායකයො තුන් දෙනා❤
Eka eththa math ekagai☺☺👍🔥💯🎧
ඉඩක් තිබුනොත් හදවතෙ.ඉදුනිල් වත් තියා ගන්න ❤❤❤
සෙනානායක වෙරලියද්ද මහතා
හැමදාමත් හදවතේ ගායකයා.❤❤
පිරිමින්ගේ සින්දු❤
Flash back එක්ක දමිත් අසංක 😍පිස්සුවක්
Flash back එක්ක නම් ඕනේ සින්දුවක් අහන්න පුළුවන්
Wena sindu wage neme habayi me sindu wenama rahak 💙
2000න් පස්සෙ..ඒත් මගෙ හදවතෙ ගායකයා දමිත් අසංක 🫂❤
වැඩේ කියන්නෙ සින්දුවට හරියන්න වීඩියොඑක සෙට් වෙලා නෑ සින්දුව ඉක්මනට යනවා. වීඩියෝ එක ස්ලෝ..
ඇහැලියගොඩ අයිස් ක්‍රීම් කාර්නිවල් 🍦 ❤️
කොච්චර ඇහුවත් ඇතිවෙනෑ හරිම ලස්සනයි ලා රෝස මල් උයනෙ අපි පෙම් කලා ලස්සනයි
සුපිරි චරිතක් ඉතින් ❤ ජය වේවා දමිත් අයිය ❤
මේවා තමයි හදවතේ හැමදාමත් වැජඹෙන සින්දු❤️😘 ආදරෙයි දමිත් අයියේ❤️😘😍
සන්ගීතෙකට ඕනිම කෙනෙක් තමා ❤️
සංගීත ප්‍රසංගයකට නැතිවම බැරි චරිතයක් දමිත් අයියා
Flashback නන් මාරම කොලිටියක්😵💫දමිත්ගැනනන් කියන්න වචන නෑ😶
A sinduwala gamma supiriyak Flash Back ❤ A Quality supiriyak........
පට්ට බැකින් කීයන්නේ මේන්න මේවට ❤️💜
අපිත් 2000 තමා ඒත් අපිත් අහනව මචං
මාත් 😁😁😁
දමිත්,චාමර කියන්නෙ අපෙ මෙ පොඩි රටට බුදුවරැ 😮❤
ආදරෙයි damith aiyh❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ආදරෙයි flash back❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
දමිත් අසංක චාමර වීරසිංහ චාමර රනවක හදවතේ ගායකයො ❤😍
Nuwara eliye ekata nalaka aiyya dena පෑඩ් paramm kiyla wadak na ❤️🔥
මේ වගෙ කටහඩක් තියෙන ගායකයෙක් ආයෙත් ලන්කාවට බිහිනොවනු ඇත මෙ අවසාන පුරුකයි❤😢
කවදාවත් කොච්චර ඇහුවත් දමිත් අසංක,චාමර වීරසිංහ එපා වෙන්නෙ නම් නෑ.අලුත් සින්දු නැතත් ඒ හදවතේ ගත්ත ඉඩ වෙන කාටවත් දෙන්න බෑ.ඒ තරම් මං හරි ආදරෙයි මේ දෙන්නට
Nice backing flash back ❤ nalaka ayiyage pad paranam supiriiii
මෙ කමෙට් බලද්දිත් ඇඩෙනවා
කියන්න දෙයක් නැ හදවතෙ ගායකයා දමිත් ආයියා ❤️❤️❤️❤️