Negombo wala Dalupatha Junction ekata enna 😍 Crispy chicken have Rs 800 two pease/Rs 1500 four pease/Rs 3000 eight pease, Maldives fish bun Rs.250 have , Crispy chicken bun Rs. 350 have…. You must try for sure so Ennakow mehe
Banda and team ekata hadhethenma suba pathanawa mewage podima podi ayeta athe dhena eka nam patta wedak banda kawadha hari may ratata hariyanne unbela wage kattiya nisai machan
මේවගේ කාලෙක අඩුවට ඔහොම කෑම දෙන කොල්ලන්ට හැමදාම හරියන්න ඕනෙ,හැමදාම වැඩි වැඩියෙන් හම්බෙන්න ඕනෙ
රු 500-600/- දෙන දවල් කෑම එකට හැන්ද ගසලා කරි බෙදන සිංහල කෑම කඩ කාරයෝ අතර මෙහෙම සාධාරණව මිනිස්සුන්ට බඩ පිරෙන්න කන්න දෙන මුස්ලිම් කොල්ලට වැඩි වැඩියෙන් හරියන්න ඕන !!!
Gemma bro ❤❤❤❤
Ou ne thambinge thoppiya lokui ne kapan
@@sanjivaprabath3053 ඔච්චරද පුලුවන් ? data card එකක් දාගෙන ඇවිත් උඹේ පිප්පිය පොඩි එකට මෙතන අඬන්නේ නැතුව මේ කොල්ලෝ වගේ කියක් හරි හොයාගන්න බලපන්, බඩේ බත් නැති හිගන්නා 😂
@@sanjivaprabath3053ane pala utto yannA
@@sanjivaprabath3053plyn bm yanna
ඒ අහිංසක කොල්ලට අනිවාර්යයෙන් හරියන්න ඕන ❤
❤
ස්තූතී බණ්ඩා මගේ කඩේට ආවට🎉 ඔයාලත් ඇවිත් රස බලන්න යාළුවනේ❤ තෙරුවන් සරණයි❤
❤
Aniwaren. Sadaranawa weladam karana ayata waradin na
Aniwa enawa bro ❤❤❤
අනිවාර්යයෙන් සහෝදරයා ලඟදිම දවසක මම එනවා ...ජයම වෙන්න ඕනේ ඔයා වගේ අයට❤️👍🤟
Oyage kade mokadda 💛apith eno
ගමට එකයි කඩේ අයියා පට්ට ❤️ වැඩ් වැඩියෙන් සාර්ථක වේවා
අලි ලොකු නම් තියෙන රෙස්ටුරන්ට් වලින් ලොකු ගණන් දීලා, පොඩ්ඩක් කාලා බඩ රවට්ට ගෙන එන්න වෙන කාලෙක...
ඕනම කෙනෙක්ට ගන්න පුළුවන් ඉතාමත් සාධාරණ මිලට ආහාරපාන ලබා දෙන, තමුන්ගෙන් පෞද්ගලික ලාභයට වඩා මිනිසුන් ගැන හිතන, මේ වගේ නැගී එන ව්‍යාපාරිකයන්ට නම් වැඩියෙන් හරියන්න ඕන 👏👏👏
හොයාගෙන ගිහින් එයාලව ප්‍රොමෝට් කරනවට බණ්ඩා අය්යේ, Respect! 🫡❤❤✌️
අනිවාර්යයෙන්ම ❤️
Ape parana Banda aye awith. Poddak gammata bandata like ekak ona 🎉🎉
Thanks machan ❤️
සුපිරි මචං දිගටම මේ වගේ වීඩියෝ දාන්න ජය වේවා...🎉❤❤
patta....dakka supirima ekak....aniwaryenma yanawa oya place walata😋😋😋😋
Negombo wala Dalupatha Junction ekata enna 😍 Crispy chicken have Rs 800 two pease/Rs 1500 four pease/Rs 3000 eight pease, Maldives fish bun Rs.250 have , Crispy chicken bun Rs. 350 have…. You must try for sure so Ennakow mehe
Negombo enna street foods try karanna 😌
Can you please send me correct location shop name in negombo
@@darknighttamil007
negombo dalupotha junction
Negombo shop eke nama mokkda math inne dalupotha
@@دكتوريعقوبالغنيم negombo junction eken school road ekata harenakotama left side eke thiyana stall eka..KFC wage chicken buckets ehema ganna puluwan tanak..ara 3 wheel ehema park karala tiynne..
අන්තිම කඩේ කොල්ලා එළ කිරී ❤️
Bun කඩෙයි Juice බාර් එකෙයි මිල ගණන්නම් මාරම සාධාරණයි
ඒ කොල්ලගේ කඩේට යන්න ඕනේම තැනක් ඔය චේතනාවෙන් වියාපාරයක් කරනවානම් සුපිරි.හරියන්න ම ඕනෙ.🎉❤❤❤❤❤❤❤❤😊
මොයිෂ් බා මල්ලි නියමයි. ලස්සනට කතා කරනවා සිංහල ❤
අනිවාර්යයෙන්ම හොද කොල්ලෙක් ❤️
Juice shop ake kolla sirawtama niyama kollek.
AFC eka supiri. Kiyanna wachana na. Sadaranai rasai ❤
අඩේ මේ සමිත් කොල්ලටනං හිත ගියා 🥺🥺💓💓
Banda and team ekata hadhethenma suba pathanawa mewage podima podi ayeta athe dhena eka nam patta wedak banda kawadha hari may ratata hariyanne unbela wage kattiya nisai machan
ගොඩක් ස්තූතියි මිත්‍රයා ❤️
ලංකාවේ මිනිස්සු කොච්චර හොදද❤
බංඩා ඇවිත් ගියාට පස්සේ මෙක ගොඩ යනවා බලන්න ආසාවෙන් ඉන්න මම ❤
අපිට හරියන වීඩියෝ එකක්❤❤
SmitH බට්ටා with බඩ බෝල Baංඩා..❤❤
ගොඩ යන්න ඕං අර කොල්ලො දෙන්නා ❤️
අනිවාර්යයෙන්ම ❤️
Thank you for the nice video about the best food in Sri Lanka 👍
Great machan kamama nemey ara kolla kiuwa wage meka patta help ekak podiwata patangena godayanna hadana minissunta ❤️🙏👌
Google location walin enna puluwanida ? ❤😊
බණ්ඩයියා පට්ටම වාසියි❤
Very nice banda peradeniya fireplate restaurant ekata enna ethana food top class math ennam oyath ekka
Me concept ek cupiri banda ❤️
Meh karana wade nm maru banda❤
Keep it up ❤ hamadama diyunu wewa❤
Thank you ❤️
Juice bar eke kollata nam uturanna hariyanna oni ❤
Adoh uta nm hri ynna onehh bng ❤ Ahinsaka kollek
❤️❤️
Muta palenna hariyanna oni දවසක ❤❤❤
අනිවාර්යයෙන්ම ❤️
I like street foods IAM shehan from batticaloa
Ela
ජයවේවා කොල්ලෝ ❤
❤️❤️
AFC rice eka bandata dipu qulity eka na mama gattama rice eketa wenma chicken nm dala dunne na
Anthima kollanam supiri dayal ekak vage ❤
Ayeth street food krna ek nm hodai❤
Umaid නානා සුපිරී 😎
බංඩා ගෙ යාලුවත් නියමයි.
❤️❤️
❤❤❤😇😁 අදත් සුපිරි
ස්තූතියි ❤️
බණ්ඩයියා U Have to try Noori's Burger ( Mallikarama Jummah Masjid, Mallikarama Mawatha, Colombo 01000 ).
Will try next time 😌
සුපිරි rice and curry තියන තැනක් බලමුකො brooo
3ma patta bnn ❤❤❤❤❤
Dinuwen dinuwata yanna labewaa.. me wagema sadarana vidiyata issarahata yanna labenawa
අනිවාර්යයෙන්ම ❤️
එ කඩේ කොහෙද තියෙන්නෙ
අනේ ඉතින් මාලිගාවත්ත දුරයිනෙ ,කුරුණෑගල town එකෙන් ගෙදර අයට ඕඩර් කරලා දුන්නා අනේ 🍔 හෙන ගනන් හරිම පොඩීලූ, මේ වගෙ තැන් තියන එක නම් ගොඩක් හොදයි
Mamath maliga waththe bro😅
හරියටම මේ තැන කොතැනද කියලා දාන්න මාලිගාවත්තේ?
මාලිගාවත්තේ ජුම්මා පල්ලිය ඉස්සරහ
Good job Banda🥰
Vini restaurant eke video ekak oneeeh❤😂🎉😂❤😂🎉
ඒක තියෙනවා ද තාම ? 🥲
Maru maru ❤
Must try
පලවෙනි පෙරෙතෙ යා මන් 😂😂 .ගැම්මොකක් බන්ඩා ❤❤
Good job banda
Gemma bro ❤❤❤❤
මේ තැන් කියනකොට පැහැදිලිව කියන්න අපිට මේවා තියෙන්නේ කොහෙද කියලා
Supiri kollek
මෙහේ කඩ වල ඔය චිකන් කෑල්ලෙන් බාගයක් සයිස් කෑල්ලක් ගන්න බෑ 250 නහකට උන්ගේ කඩ වෙලෙන්නේ එකයි.මේ වගේ සාධාරණ වෙළඳාම සුපිරි.හරියන්න ම ඕනෙ.
Mewwa thama onee 😍
Enna denna😊
Ape patta kadetath dawasaka awith labeta rasata kalama yanna
Koheda thiyenne ?
3න් වෙනි පෙරේතයා මන්ද 😇❤
ko VIVANTA AIRPORT GARDEN hotel eke video ekh Banda❤😮
Api kelaniya අනිවාර්යයෙන් anawa
මරු ❤️
Drum stick burger katta happenne nadda
මස් ටික කාලා කට්ට විසි කරන්න ඕනි. 🤣
Nice video bro!
Glad you liked it
මාලිගාවත්තෙ වසන්ත නැද්දෝ ☺️❤️
Machan kama kala pahu wene dawasa kohomada
❤supiri❤️
අනිවාර්යයෙන්ම ❤️
Street Food 🔥🤙
SFC maru athu menu ekak yanne
Banda ena dawasata witharai
kithul ice coffee ekata salaiva load ekak download karapu samith and A bawa nodath banda eka patta rasai kiyanakota kohomada aathal eka....
Congratulations brother ❤
Super ❤❤
අර අන්කල් බාලන්න ඉන්නේ 😂
Adooo Uba ohoma pannuwata athanata gihin gaddi chicken kattak dennak bn. Hariyata kotuwa 300 biriyani aka waga😂😂😂
Uba gihin hoda restaurant ekakin kapan bn. 🤣🤣
පට්ට වන්ඩියක් දැක්කෙ කවුද👀
Gammak tama Banda 🎉🎉🎉
Yako pawul piting aweilla kawath padu nha
Super
සුපෙර් ❤️
බණ්ඩාගේ නෝනා දාල ගියා කියන්නේ ඇත්තද 🙄🙄
කිව්ව වගේම බන්ඩව එක්කන් ආව🙄🤔🤨
මේ යාලුවා ආතල් දකුනේ පණ්ඩිතයට වඩා😁
එකිනෙකට වෙනස් යාළුවෝ අපිට ඉන්නේ 🤣🤣
❤😁
Aren't they in Uber eats? 😢
Not available 🥲
❤️
Maru❤
❤❤
Niyamai
❤❤❤❤❤❤❤
banda ape gamma thma malligawatta
Wow
Normal rice ekata wada 200 wadi niyamai kfc eken owa ganna giyoth mata anthimeta 10000/= withara wiyadan karanna wenne 😂😂
Afc eke cashier niyama pora 😂😂Aniwaren ara morish bar ekata yanawa
👍👍
❤😍✌️
මාෂල්ලා එළ එළ
👍
Aluthkade nemei neda😂
Nha bn me maligawatta ape gama😊😊