Ada kale tiyena nahayen adana sindu wage nemei me sindu ,Terumak wagema wadagat sindu tamai chandana liyanarachchi mahatmayata tiyenne ,etumage rasikayek wena mama etumage hama sinduwakma agaya karanawa ,Budusaranai hamotama
When i hear this songs first timein my life i was 14. It is been 20 years now. i cant express my feeings Today when i hear again this song alone but thousands of miles away from my mother land.how fast time has gone. How many things have been changed our lives. Wonderful
Me සිංදුව මට අහන්න කීවේ eka pirimi lamayek mita aurudu 4kata kalin ada e yalu kama ne eyage asama sinduwa mageth asama sinnduwa ada eyage birthday eka happy birthday. Inna thenaka සතුටින් ඉන්න bs
Me sinduwa ahana hama welawakama mama mage athitheta yanawa . Punchi kale idan gamata adare kala. Game wewa. Pansala pasala. Godak sundarai. Kiyaganna wachana na. Eth e hama deama wenas una kalayath ekkama.
මේ සින්දුව ජීවිතේ කරගත්ත කොල්ලෙක් අපේ ගමේ ඉන්නවා. වයස අවෘදු 45 වගේ ඇති කොල්ලෙක් කිව්ව බැදලා නැති නිසා ආදරේ කරපු කෙනා ඇස් ඉස්සරහම වෙන කෙනෙක් බැන්දා. අඩියක් ගහලා ඩෝලෙ ගගහා මේ සින්දුව කියනවා හැමදාම වගේ. ඒ අයියා ඊයෙ 31 මේ සින්දුව කිව්වා ඒක අහලා මාත් මේ සින්දුව ඇහුවෙ.
💔
♥️♥️♥️♥️♥️♥️
Math meka ehuwe ewage wayase aiya kenek kiuwa ekadawasak drbug eka gahala
👍👍👍
@@indikaprsannatennakoon7713 . .
චන්දන අයියාගේ මං ආසම සිංදුව... තව අය ඉන්නවාද .
උගුර කඩාගෙන කෑ ගහන් නෑ කැපිච්ච පනුවෝ වගේ දගලන් නෑ හරිම නිහතමානී විදියට ලස්සන තේරුමකුත් එක්ක ලස්සනට ගායනා කරනවා❤️❤️❤️❤️
Maath aasai ekatanam ❤🎶
❤️
Eka aththa
❤
මයිකල් ජැක්සන් ලෝකයේ ජනප්‍රියම ගායකයෙක්...
කලාව එහෙම තමයි ...
විවිධාකාරයි තමන්ට කැමති එක තෝරගන්න පුළුවන්..
හැම දෙයක්ම දැන් මාර්කටින්
හැගීම්බර වීම යනු කුමක්ද යන්න මෙවන් ගීතයකින් මනාව පිළිබිඹු වේ. ආයෙ කවදා මෙවන් ගීතයක් ඇසේවිද?💛💛
මටනම් දැනුත් ඇහෙනවා
Ayith ahei ne 😋
@@Dinukaa මටත් මේ දැන් ඇහෙනව බන් 😂😂
නිසැකෙන්ම මල්ලි 👍❤
ආයේ නම් හිතන්නවත් එපා මල්ලී මේ වගේ ආදරනීයිය විරහව වේදනාව දැනෙන සින්දු අහන්න ඔයාලා තරහ වෙන්න එපා මල්ලී ඒ පින තිබ්බේ 80/90 දශකයේ ඉපදුණු අයට 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹😘😘😘😘😘😘😘😘😘😘😘
මේ සිංදුව අහද්දි කියාගන්න බැරි හැගීමක් හිතට දැනෙනවා.
2021 ඔන්න මෙන්න. තාමත් අහනවා. ❤️
yes
Aniwrynm lassn sinduwk
❤
2022✌️
2024 අප්‍රේල්
සිංහල ගීත ඉතිහාසයෙ ලයාන්විතම voice එක චන්දන ලියනාරච්චි....❤😍💖
අනිවාර්යයෙන් 👍
විරහව වේදනාවක් හැබැයි විරහවත් රස විදින්න පුලුවන්....
මායවක්දෝ බැදුණු සිතුම්
ගිණි දැල්වේ හද සෙනෙහෙ පැතුම්...
😂
ගම ලස්‌සන වෙන්නේ සොබාසුන්දරත්වය නිසා. ඇළ, දොළ, පන්සල, වෙල්යාය... කඳුවැටි.... නීල ගොයම.... ගම සුන්දර කරන ආභරණ... මේ සොඳුරු බව වැඩි කරන තවත් සාධකයක් තියෙනවා. ඒ ගමේ පවුල් අතර තිබෙන සබැඳියාව හිතවත්කම.
ගමේ වැඩිහිටියන් එකමුතුව ඉන්නවා වගේම පුංචි දරුවනුත් එකිනෙකාට ලෙංගතුයි. රබර් වතු, පොල්වතු, බඩවැටිවල දුව පැන ඇවිදිමින් ඇළක දොළක පැන දියබුන් ගසමින් ගමේ ගෙවන ළමා කාලය... ගැහැනු පිරිමි වෙනසක් නැහැ. ඒත් මේ ළමුන් වැඩිවියට එද්දී එදා සමහරුන්ගේ සිත් තුළ තිබූ ලෙංගතුකම ආදරයකට පෙරළෙනවා. ඇතැමුන් මේ ආදරය කෙළවර කරන්නේ විවාහයෙන්.
පොල්රුප්පාවේ දඟ කළ සෙල්ලම්
සුළගේ පාවී සිතට දැනේ
පිට ගම් යනදා එය සිහිවෙනවා
හීන් සැරේ ඔබ මා අමතක කරදා
මායාවක්‌දෝ බැඳුණු සිතුම්
ගිනිදැල්වේ හද සෙනෙහෙ පැතුම්
මේ තරුණයාට ළමා කාලය සිහිපත් වෙනවා. පුංචි කාලේ ඇය සමග පොල්රුප්පාවේ දඟකරමින් සෙල්ලම් කළ හැටි ළමා සිත කෙමෙන් කෙමෙන් මෝරා වැඩෙද්දී ඇය කෙරෙහි උපන් සෙනෙහස ආදරයකට හැරෙනවා. ඒත් ඒ බව ඇය දන්නේ නැහැ. ඇයට නම් ඔහු කෙරෙහි තිබෙන්නේ එදා වගේම සහෝදර ප්‍රේමයක්. ඇය වෙනකකු සමග දීගෙක යන වෙලාවේ ඔහුට අතීතය සිහිපත් වෙනවා. ඇය යන්නේ මා අමතක කර දමලා..... ඈ කෙරෙහි මෙතෙක් මා සිතෙහි තිබූ බැඳීම මායාවක්‌ද......? මගේ හදවතේ උපන් ආදර පැතුම් ගිනිගන්නවා වගේ.
මේ ගීයේ මැවුම්කරු විශාරද නිහාල් ගම්හේවා. චන්ද්‍රලේඛා, චන්ද්‍රසේන, සෝමසිරි, ප්‍රින්ස් උදය ඇතුළු යොවුන් ගී කණ්‌ඩායමට කාලාන්තරයක් තිස්‌සේ ගී ලියූ ශිල්පියා.
ඇත්තටම මම මේ පොල්රුප්පාවේ ගීයට මුලින්ම ලියුවේ ඔය පද ටික නොවේ. චන්දනගේ සොහොයුරෙක් මිය ගියා. ඉතින් සහෝදරයා ගැන ගීයක් ලියාදෙන්න කියා චන්දන ඉල්ලීමක් කළා. මමත් මළ ගෙදර ගියා. විශාල පොල්වත්තක් මැද තමයි ගෙදර තියෙන්නේ. ඉතින් පොල්රුප්පාවේ අයියා සමග දඟ කළ අතීතය ගැන මම සිංදුවක් ලියලා චන්දනට දුන්නා.
කාලයක් ගත වුණා. ඔය ගීය රෙකෝඩ් කළේ නැහැ. මම චන්දනට කිව්වා මේ ගීතය විරහ ගීයක් කරමු කියලා. ඒ අනුව තමයි දැන් අපි රසවිඳින ගීය හැදුනේ. නිහාල් ගම්හේවා ගීයේ උපත ගැන එසේ සඳහනක් කළා.
රෑ රැහැයි හෙළූ දුක් ගීත රාවයේ
සවනේ වැකුණේ ගොළුවූ හඬක් ලෙසින්
මායාවක් දෝ බැදුණු සිතුම්
ගිනිදැල්වේ හද සෙනෙහෙ පැතුම්
පොල්වතුවලින් තමයි රෑට වැඩි පුරම රැහැයි හඬ එන්නේ. හරියට ඒ හඬ දුක් අඳෝනාවක් වගේ. කිසිම කන්කළු බවක් දැනෙන්නේ නැහැ. ඒ හඬ ඔහුට ඇසෙන්නේ දුක් ගීයක් විලසින්.
මේ ගීය මධ්‍යමාද් සාරංගා කියන භාරතීය රාගය ආශ්‍රිතවයි මම නිර්මාණය කළේ. චන්දන ගායනයෙන් ගීතයට සාධාරණයක් ඉෂ්ට කළා. මේ වගේ ගීත සුදුසු චන්දන වගේ අයටයි. මේ ගීය චන්ද්‍රසේන හෙට්‌ටිආරච්චි ගැයුවා නම් සමහරවිට යම් නොගැළපීමක් දැනෙන්න තිබුණා.
ඈත ගුරුපාරේ පියමන් සලායන්නේ
කඳුළින් පිරිලා දෙනුවන් වැසීයාදෝ
මායාවක්‌දෝ බැඳුණු සිතුම්
ගිනිදැල්වේ හද සෙනෙහෙ පැතුම්
පුංචි කාලේ ඉඳලා හැදුණු වැඩුණු ගම අතහැරදා අද ඈ පිටගම් යනවා. පොල්රුප්පාවේ අඩිපාර දිගේ ඔහු යනවා ඇය ගමෙන් පිටමංව දීග යනවා බලන්න.... ගුරුපාර දිගේ යද්දී ඔහු දකිනවා ඇය වෙනකෙකු අත ගෙන මංගල රියට ගොඩවෙන අයුරු. ඉන්පසු රිය ගුරුපාර දිගේ ඉදිරියට ඇදී යනවා. ඔහුගේ හදවත ඉකිබිඳිනවා. ඒ ඉකිබිඳුම් කඳුළුවලට පෙරළී දෙනෙත් බොඳවේවිද....... කඳුළු වලින් මගේ දෑස් වැසීයාවි. ඔහු ගු=රු පාර ඈත පෙනී නොපෙනී යන මංගල රිය දෙස බලා සිටිනවා.
චන්දන ලියනාරච්චි හැඟුම්බර කටහඬක් තිබෙන ගායකයෙක්. මෙවන් ශෝක බරිත ගී ඔහුගේ හඬට කදිමට ගැලපෙනවා. මේ ගීයේ සාර්ථකත්වයට නිහාල් ගම්හේවාගේ සරල පදමාලාව, තනුව මෙන්ම චන්දනගේ දුක්‌බර කටහඬත් එකලෙස දායකවී තිබෙනවා....( උපුටා ගැනීමකි...)
🥺❤️
@@achinisaubagiya1686 🙂🙂❤
නියම විචාරයක්
නිහාල් ගම්හේවා නම් ඒ සොදුරු මිනිසාගේ සිතිවිලි අකුරට නගා සංගීතය මුසුකර චන්දන ලියනාරච්චි නම් හදවතේ ගායකයා විසින් ගායනා කල අසමසම ගීතයක්...❤️❤️
මට පිස්සු නෑ ,හැබැයි මේක අහන හැම සැරේම කියන්න බැරි මායා දැලක පැටෙලෙනවා වගේ සැබෑ ජීවිතෙන් මාව ඈතටම ගෙනියනවා,,ඇත්තටම ලස්සනයි නේද
Ow aka aththa bro
❤❤❤👍
Yes
Yes indeed
Yep ❤️❤️✨️
මේ සිංදුව මගේ ජිවිතෙ අත්දැකිමක් නෙමෙ.ඒත් මොකක්දෝ හේතුවකට මේ සිංදුව අහන හැම වෙලාවකම මගේ හිත ගොඩාක් ඈතකට යනවා.ඒ තරම්ම මේ ගිතය හිතට හරි සංවේදියි😮😮
ඒ සුන්දර අතීතයට මතකය ගලාගෙන යනවා...අදටත් ආදරෙයි
👍👍
Masterpiece🔥. Love එක්ක සම්බන්ද experience එක්ක නැති උනත් හැගීම් නිකම් මට මේක වෙලා වගේ දැනෙන්නේ.
මෙව්වා අලුත් සින්දු වලින් නම් හොයා ගන්න බැ 100%
නිහඬ සංගීත වේදියානන්ගේ මිහිරි ගීතයක් පද තනු සියල්ල ඔහු සතුයි ස්තූතියි විශාරද නිහාල් ගම්හේවා ගුරුතුමනි
true
true
Exsalant music
Priyankara Silva qqqwk
හිතේ දුකක් නැතත් මේ වගේ සිංදුවක් අහද්දි දුකක් දැනෙනවා..ඒක තමයි සිංදුවක් කියන්නේ..ඕනම වෙලාවක ඕනම කාලෙක අහන්න පුලුවන් සිංදු මෙවා..දැන් මෙහෙම ඒවා නෑ ..❤️❤️
aniwaryen
එකනම් ඇත්ත
ඒක සහතික ඇත්ත..කවදාවත් එපා වෙන්නැති සින්දු..ඉදලා හිටලා හරි අහන්න හිතෙනවා
Thilee Doni අනිවාර්යයෙන්
Athatma ou ekanm athha
Comments බලද්දි සතුටු හිතුණා.සුන්දර හදවත් ඇති අය ගොඩක් ඉන්නවා...
2024 දීත් අහන අය කෝ 👀
Innawa😊😊😊
❤❤❤❤innawa 😢😢😢
❤❤❤🎉🎉🎉🎉
Ahanawa vitharak newee keroke dala kiyanawa ❤
❤25th ahanawa
ඈත රටක තනිවෙලා ඉන්න වෙලාවක මේ සිංදු ඇහෙද්දි දැනෙන හැගීම කියාගන්න බෑ 😥
ඇගේ හිරිඟඩු පිපෙනවා.🥺.චන්දන ලියනාරච්චි කටහඬ
අද ලංකාවේ සිංදු ලෝකේ කොතරම් උඩට ගියත්,මෙ පරන ගීත වලට තරුන අපි උනත් ආදරෙයි .අමුතුම හැගීමක් හිතට දැනෙනවා..
Hummm. Hadawathe radunu supirima sindu.
අවුරුදු 8k අද 2020/06/17 අදත් අහනවා.මෙහෙම සින්දු මේ කාලෙ නැති එක දුකයි.මෙහෙම සින්දු අද කාලෙ ඇහෙන්නේ කලාතුරකින්.අද ඇහෙන්නෙ වැලපීම් ගීත ඇත්තටම අපි ගැනම 😢 දුකයි.
කොචිිචර ඇහුවත් එපා නොවන ගීතයක් හරිම මිහිරියි
2019 වේලත් තම අහන අය කෝ
අහන ගමන් මචෝ
අහනවා
Yes
🙌
වයසට නොයන ගීත.සල්ලි සිංදු නෙවෙයි
ඒ සුන්දර අතීතයට මතකය ගලාගෙන යනවා...අදටත් ආදරෙයි - Our School friend Chandana
Which school u r from
Central college kuliyapitiya
හ්රරි සුන්දර අතිත යක්
මගේ තරුණ කාලේ නිතර මිමුණු මිහිරිතම ගීයක්. තාමත් අති මිහිරිය .
මම ආසම ගීතයක්....ගැමි කටහඬ නිහතමානී ගායකයෙක් සුභ අනාගතයක් ඔබට
Inoka Jayaweera
hi
Inoka Jayaweera is. 🧜♀️💁♂️🧚♂️🧟♂️🙍🏿♀️🙆🏻♀️🧟♂️🧟♂️🧟♂️🧟♂️🧟♂️🧟♂️🚱🛑💢💢❗️♨️❗️🚸❗️📵⛔️💢📛⚜️💢❕📛💢🅰️❔🆑⁉️🔱🆑🆎⭕️⭕️🅾️⭕️🆑🆎⚜️🚸🔱🛑💯🈹⭕️
P B
th-cam.com/video/8qSpUXaTenw/w-d-xo.html
Years
ඔබේ ශෝකී ස්වරය අපිව ඈත අතීතයට ගෙන යනවා
මෙන්න සින්දු..මගේ කැමතිම සින්දුව..ස්තූතියි..
Chamitha Rathnayaka පල පොන්නයා 😂😂😂
niyama song dan magul wageda mewa
අලුත් සිංදු Left.... වියවුලෙන් ඇති සිත් සුවපත් කරණ හඩ....🥰💖 චන්දන ලියනාරච්චි....❤
මෙ සින්දුව අහන හැම වෙලාවකම මට දරාගන්න බැරි දුකක් වේදනාවක් එනවා...මොකද මට ආයිත් එ අතිතයට ගිහින් වැරදුණු තැන හදා ගන්න බැරි නිසා............
පොල් රුප්පාවේ දඟ කළ සෙල්ලම්
සුලඟේ පාවී සිතට දැනේ..
පිට ගම් යනදා එය සිහිවෙනවා
හීන්සැරේ ඔබ මා අමතක කරදා..
මායවක්දෝ බැඳුනු සිතුම්...
ගිනි දැල්වේ හද සෙනෙහේ පැතුම්
රෑ රැහැයි හඬේ..දුක් ගීත රාවයේ..//
සවනේ වැකුනේ ගොළුවූ හඬක් ලෙසේ...
මායවක්දෝ බැඳුනු සිතුම්...
ගිනි දැල්වේ හද සෙනෙහේ පැතුම්
ඈත ගුරුපාරේ පියමං සලා යන්නේ..//
කඳුලින් පිරිලා දෙනුවන් වැසීයාදෝ...
මායවක්දෝ බැඳුනු සිතුම්...
ගිනි දැල්වේ හද සෙනෙහේ පැතුම්
පොල් රුප්පාවෙන්....
****චන්දන ලියනාරච්චි****
Periwinkle_lk(ApArnA) lassana song aka
Periwinkle
_lk(ApArnA)
a bayaluwa mage
Aparna Gamage ❤️👍
Ranjith
අපි අවුරුදු අටක් ආදරේ කරනවා.. පස්සේ එයා මාව.. අත්හැර.. වෙන කෙනෙක්.. කසාද බඳින ලෑස්ති වෙනවා... කසාද බඳිනවා... හදවතින්ම මම එයාගෙ යුගදිවි ට සුභ පාර්තනා කර.. මම නිහඩ වෙනවා.... ඒ කෙසේ වෙතත්.. පසුව මට.. පොල් අක්කර බාගයක් සමග.. රජයේ රැකියාවක් කරන... වැදගත් පවුලක... බාලම දියණිය මට කසාද බදින්න හම්බෙනවා.. මම හිතනවා... චන්දන ninach මහතා මේ කියූ පොල්රුප්පාවේ ගීතය... මගේ ජීවිතයට ළං ව තිබුණු සිංදුවක්... මම දැන් ලස්සන ජීවත් වෙනවා... ඉඩ තිබුණු සෑම මොහොතකම.. මනෝ පාරකට මම polruppawe අහනවා ❤️❤️❤️❤️❤️❤️❤️❤❤️.. මගේ නෝනට.. මම ගොඩක්ම ආදරෙයි
මහාගන්ධර්ය විශාරද "නිහාල් ගම්හේවා සංගීතවේදියාණන් ගේ අති විශිෂ්ට නිර්මානයක් 💙 වන මෙය 2000 වසරේ දී හොදම ගීතය බවට පත් උනා ගේ පද රචනය හා සංගිතයට විශාරද "නිහාල් ගම්හේවා ගාන්ධර්වයාණන්ට සම්මාන ලැබුනාත් එක්කම වසරේ හොදම ගායකයා විදිහට ගායක චන්දන ලියනාරච්චි මහාත්යාටද මේ සිංදුවට සම්මාන ලැබුනා 💙
මගේ වයස සින්දුවට...❤️😍
@@achinisaubagiya1686 එහෙමද 😍
මෙ සින්දුව අහන හැම වෙලාවෙම මට දරාගන්න බැරි දුකක් වේදනාවක් දැනෙන්නේ........මගෙ ජිවිතෙ කොටසක් නිසා .....
පපුවට පිහියෙන් අනිනව වගේ වුනා.....❤️❤️
ලස්සන ගීතයක් ලොකු අතීතයක අතරමන් උනා❤️😢😢
Me too 💔
Ekenma
😢
😢😢😢😢😢😢😢😢😢
Ada kale tiyena nahayen adana sindu wage nemei me sindu ,Terumak wagema wadagat sindu tamai chandana liyanarachchi mahatmayata tiyenne ,etumage rasikayek wena mama etumage hama sinduwakma agaya karanawa ,Budusaranai hamotama
මං නම් හැමදාමත් ආදරෙයි...මට අවුරුදු 11 මේ සිංදුව එලියට එද්දී....සිරසෙ ප්‍රෝග්‍රෑම් එකක මේක ප්‍රචාරය වෙද්දි, භවන්ත එදා කෙලින්ම චන්දන අයියට අරන් ඇහුව මේක අත්දැකීමක්ද කියල.ඔහු නෑ කිව්ව එදා...ඒත් අපි හැමෝගෙම පාසල් කාලේ මේ අත්දැකීම තිබුනා...❤️❤️❤️
සිරස රස රිසි ගී....
@@nimaljayarathna2075 ❤️❤️❤️
සිංහල ගීතයක් යනු කිමක් දැයි යමෙකු ඇසුවොත් මෙය පෙන්වන්න . පද පේලි , සංගීතය සහ එම විරාගී කටහඬ අපව මතක ලෝකයේ අතරමං කරනවා නේද ..නෙතගට කදුලක් ගෙනෙනවා නේද ? අත්දැකීමක් වූ තරමට රසාන්විත භාවය වැඩිවේ...❤😥
මේ ගීතය ඇහෙන ඇහෙන වාරයක් පාසා එයාව මතක් වෙනවා,, 😢😔
මිනිස් රූප දෙක නැතිව මේ පින්තූරය පමණක් තිබුනානම් මරු...👍👌👀
දුර ඈතක වින්ද, කාලයෙන් මැකි ගිය වේදනාවක් හෙමින් හෙමින් ආයේ සිත පාරනවා..
ඒ සුන්දර අතීතය අමතක කරන්න අමාරුයි. මේ වගේ සින්දු හැමදාම ඇහුවත් එපා වෙන් නැ 😥❤
ඇත්තටම මම ගොඩක් ආසාකරන ගායකයේක් හැම කාලයකටම ඔබගේ ගීත රසවිදින්න පුලූවන් හිතට දැනේන හඩක් දිගූ ගමනකට ආසිරි
ඒ මතකේ යලි කිසිදාක නොමැකේ 🥺 අදටත් ආදරෙයි 🥺❤️❤️
❤❤❤🙏
දුක්බර අමිහිරි අතීතය මතක් වේනවා, තාමත් දුකයි,😢
මේ සින්දුවම අහල ගෙදරින් ගුටි කන්න වෙන සීන් එකක් තියෙන්නේ. හීන්සැරේ නෙමෙයි එකපාරටම අමතක කරල දැම්මේ. මේක අහන වාරයක් පාසා හිත අතීතයට දුවනවා. ස්තුතියි. චන්දන අයියේ විරහාවේදනාව සැරින් සැරේ මතක් කරනවට.
මේ සින්දු වලට ගහන්න සින්දු නෑහත්වලාමේ... පිස්සු වැටෙනවා මේක අහද්දි... එහෙන්පිටින්ම සින්දුවට ඇදෙනවා
Anika dan thiyana sindu monada kiyala hithenawa..
මෙ සින්දුවෙන් කියවෙන දෙ ඇත්තටම මගෙ ජිවිතෙ සිදූඋනා........
..හරිම දුකයි...😢😢😢😢
.......I feel for you...this is a sad experience indeed....beautiful song
මං කුවේට් සුබා ආනේ ඔයා පවු
😭
mage yhaluwa tath ehema una
😢😢😢😢
මේ සිංදු ඇහෙනකොට පරණ love story මතක් වෙන්නේ මට විතරද 🤗🤗
😢😢😢😢
2023ත් අහනවා ඒ තරම් ලස්සනයි 🥺❤
Math ❤❤❤
කාලකණ්ණි අතීතෙ මතක් උනත් මං ගොඩක්ම ආදරේ කරන ගායකයෙක් ගීතයක් ❤❤❤😭
සිරා කිව්වෙ
❤❤❤❤❤❤
Sinduwa rasawidinna atheethaya amathaka karanna
This songs take me back to my A/L class time. Those days we didn't have smartphones. We had good time to listen to songs such like this.
Old memories
විරහවේ උපරිමයට සාධාරණය කරපු ගීතයක්
❤🙏🙏🙏🙏
ඇත්ත
@@nikhilathero9654 hamuduruwanth virahawa danila
මමත් ගොඩක් ආස කරන සින්දුවක් ❤
@@udarajayasanka7137 ගීතයේ අර්තය තේරුම් ගන්න විරහව විඳින්නම ඕනෙද
නිරෝධායන ඇඳිරි නීතිය අතරතුර හිතට දැනෙන අපූර්ව ගීයක්...
මේ සින්දුව අහද්දි ආයේමත් අතීතයට හිත දුවනවා...
me සිංදුව අහන කොට හිතට දුකක් දෑනෙනවා .එත් ඈයි කියන්න දන්නෙ නෑ .එත් මේ සිංදුවට ගොඩක් කෑමතියි
ඉස්කෝලෙ යන කාලෙත් ඇහුවා. .. අදත් අහනවා 2023 .. එදා වගේම අදත් කොච්චර ඇහුවත් මොකක්දෝ වේදනාවක් දැනෙනවා.. වෙන කිසිම සිංදුවකට මේ හෙම නෑ..වෙනසක් වෙලා නෑ ඒ හැගීම.හෙටත් එහෙම්මයි.... 💐💗💗😥
මගේ ආදරේ ඒකපාර්ශ්විකයි. එයා මගේ වැඩපලේ ගෑනු ළමෙක්... වැඩට ගියත් එයාව දැක්කහම මට මේ සින්දුව මතක් වෙනවා 😊 ඒත් මම එයාගෙන් ඒ ගැන අහන්නේ නෑ. හොරෙන් එයා දිහා බලපු අවස්තා ගොඩයි මම ඒත්😢 මට වාසනාවක් නෑ කොහේ ඉදලා ආවාද දන්නේ නෑ මම හිතට කා වැදුනා සෑහෙන්න.... ❤ මේ සින්දුව track list එකේ යනවට මම ගොඩාක් ආසයි වැඩපලේ.. මොකද එයාව මගේ මනසේ ඇඳෙනවා... ඇය මගේ සිතෙහිම ජීවත්වුනාවේ ❤️ love her
රෑ රැහැයි හඬේ දුක් ගීත රාවයේ
සවනේ වැකුණේ ගොළු වූ හඬක් ලෙසින්
මායාවක්දෝ බැඳුණු සිතුම්
ගිනි දැල්වේ හද සෙනේ පැතුම්
මතකයන් අතරේ සිත අතරමං වුනා .නියමයි ඒකනම් ගොඩක් ලස්සනයි .ජය වේවා
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ ❤️❤️❤️
♥️
හරි යටමහරි 👍
මෙ ගීතයෙ කියවෙනවා මෙහෙම
රෑ...රැහැයි හඩේ දුක් ගීත රාවයෙ .....//
සවනෙ වැකුනෙ ගොළු වු හඩක් ලෙසේ.....
.එහි තේරුම රැහැයියා යනු කුඩා කුමියෙක් මේ සතාගෙන් රාත්‍රි කාලයෙ ඇසෙන හඩ අපටනම් අමිහිරි හඩක් වුනත් උගෙ ගැහැණු සතාට එය මිහිරි හඩක් රැහැයියා එම හඩ නගන්නෙ මුකයෙන් නොව උගෙ පියාපත් වලින් බදට වේගෙන් තලා ගසමින් ලොකු වේදනාවක් දරාගෙන ඔය හඩ නගන්නෙ තම පෙම්වතියව කොහොම හරි ලගට ගන්න හැබැයි මෙ තරුණයගෙ හඩ රැහැයි හඩ මෙන් වේදනාත්මක වුනත් පෙම්වතියට එය නොඇසෙ එවිට පැවසෙනවා
මායාවක් දෝ...බැදුනු සිතුම් ......
ගිනිදැල් වෙ හද සෙනෙහෙ පැතුම් .......
Excellent ❤️❤️❤️ පුදුම රසයක් කොච්චර ඇහුවත් ඇතිවෙන්නෑ හරිම ලස්සනයි
මම ජීවත් වෙලා ඉන්නකන් මේ සිංදුව අහනවා.ඒ තරම් ලස්සනයි
When i hear this songs first timein my life i was 14. It is been 20 years now. i cant express my feeings Today when i hear again this song alone but thousands of miles away from my mother land.how fast time has gone. How many things have been changed our lives. Wonderful
but my buddy after this generation of songs, do we have songs to listen...its so heart touching.
The feeling can not be explained .....
Ammo verry nice voice........
කවදාවත් එපා වෙන්නෙ නැති සින්දුවක් ❤️❤️❤️❤️
❤
Mam asama song aekak mage athithaya godak mathak wenawa aeth mam asama gayakayek kochchara wedanawan mathak unath apahu apahu ahanna hithenawa
තාමත් අහනවා...ආදරෙයි ඒ අතීතයට තාමත්❤
අදටත් තනියම ඉන්න මම මේ සිංදුව ගැන ලියන්න වචන නෑ නමුත් එයා ගියා මම තනියම මේ සිංදුව කියනවා ලියනවා අපි ආස කරන කිසි දෙයක් අපිට ලැබෙන්නේ නෑ ඒකයි මම හැමදාම හිතන්නේ 😢
පොඩි කලේ අහනකොට මට අවුරුදු 6 ඒ 2005 මට මතකයි අපේ අප්පච්චි එ කාලේ අහන සින්දු තාමත් මාත් අහනවා.මේ සින්දුවේ හිත ඇදිලා යනවා.. අපේ ආදර කතාවක් හීනෙන්.. ඇවිත් අපේ මතකේ රැදිලා වගේ.. මටත් මගේ පරණ ආදරණිය කේනාව මතක් වෙනවා.
මේවා සින්දු නෙවෙයි මතකයන් ❤️😐😪
විරහව... සාමාන්‍ය පෙල ලියනකොට ඇති උන ආදරේ. ඒක පාර්ශවික ආදරේ. සාමාන්‍ය පෙලින් පස්සේ මේ වෙනකං එයා කොහෙද කියලාවත් දන්නේ නෑ. ඒත් තාම මං ඒ ඒකපාර්ශවික ආදරේට ආදරෙයි. දැන් මට අවුරුදු 41ක්. තාමත් අවිවාහකව කිසිම ආදරේක බැදිලා නැතිව ඒ මතකයේම ජීවත් වෙනවා 💔
🥺💔
මායාවක් දෝ බැදුනු සිතුමි ගිනි දැල් වෙ හද සෙනේ පැතුම්.. ප්‍රකාශ නොකළ ආදරය...
Me සිංදුව මට අහන්න කීවේ eka pirimi lamayek mita aurudu 4kata kalin ada e yalu kama ne eyage asama sinduwa mageth asama sinnduwa ada eyage birthday eka happy birthday. Inna thenaka සතුටින් ඉන්න bs
2021 අහන අය කවුද 😍😍
2021/7/8..මමත් අහන්න. ආව
16/07/2021
@@neelanshineela461 api ahanawoo mama mage yaluwo wena vishwa , pramoth , theekshana , prasan
මමත් 2021/08/24
@@thimiraliyanage4700 ❤
මතක අතර හිත අතරමන් කරනවා අහන වාරයක් වාරයක් ගානෙ❤️
මායාවක්දො බැදුනු සිතුම්.....ගිනි දැල්වේ හද සෙනෙහෙ පැතුම්..😥
විරහව හැම වචනයකම , තනුවේ වගේම , මධුර කටහඬේත් පිරිල තියෙන අත්දැකීම් ලැබූවන් හැමදාම හඬවන ගීතයක්.පරිත්‍යාගය කියන්නෙ ආදරේට කියන තවත් නමක්😢
හදවතට ගායනා කරනවා කියන්නේ මේවට♥
2020 anyone 😊❤
Nethushi Adithya
Yep 😊✋
💪
😊
th-cam.com/video/PqxRRZMRWx0/w-d-xo.html
🤗🤗💪
2020 පෙබරවාරි 3 අහන කට්ටිය ඉන්නවද.?? 😉😉😘😘🤗🤗❤️❤️👌👌👌👌👍👍🔥🔥🔥
2020 june
2020 fb api ahanawa
2021 june walath ahanawa bn
@@gihansandaruwan5767 🔥✌️😎
2023.06.13 still feeling...
මාරම ලස්සනයි 😍
පිටගම් යනදා එය සිහි වෙනවා හීන් සැරේ ඔබ මා අමතක කර දා
Me sinduwa ahapu palumu dinaya wagema adatath me sinduwata mama godddak ma adarei. Mama godakma adare karana gayakayath chandana ayya.❤
අනේ මම දන්නැ..මං මේ සිංදු වලට පුදුම ආසාවක් තියෙන්නේ..අද කාලේ සිංදු එක්ක බලද්දි මේවායි ඒවයි අහසයි පොලොවයි වගේ..හදවත පෑරෙනවා දුක් ඇවිස්සෙනවා..ආදරේ අරුථ දැනෙනවා..ආදරෙ විදින්න හැගීම් අවුස්සනව..වෙනම ලෝකෙක තනි වෙනවා..වැස්සක් එක්ක මුලු පරිසරයම කලු කරපු වෙලාවක තනියම ඇද මුල්ලක ගුලි වෙලා මේම සිංදු ටිකක් අහනව කියන්නේ ඒ දැනෙන හැගිම විස්තර කරන්න වචන නැ..මාරම ලයාන්විතයි 💜️
වන්දන ලියනාරච්චි මට අනුව නන් ගයකයෙක් නොවේ,ඔහු මායාකරුවෙකි❤❤❤
මේනාකා,,,ගුරුපාරෙන් පාසැල් යන දිහා බලාගෙන හිට් යා මතක් වෙනවා,,,තබම මේ සිංදුව මිමි නෙනවා
Excellent singer who seen in my life and never can hear such as songs like this. Thanku you so much Chandana Aiya......
අම්මෝ ❤️❤️ සුපිරියක්
Comments බලද්දි හිතුණා විරහ දුක විඳපු අය කොපමණද කියා. ඇත්තටම සෑම දෙයක්ම මායාවක්ම පමණයි ද? 💔
ඔබ කෙනෙකුට අවංකවම ආදරය කරයි නම් ඒ කෙනා හැමදාටම ඔබගේම වෙන්න කියා ප්‍රාර්ථනා කරනවා ❤
Ammmoooo mahge අසම sinduwa
අපට තවත් ගායකයො අවශ්‍ය නෑ. දැන් රටෙන් බාගයක් විතර ස්ටාර්ල ඉන්නවා. අවශ්‍ය මේ වගේ විඳින්න පුළුවන් පද සහ තනු නිර්මාණකරුවන් ටිකක් හොයාගන්න එක. මාධ්‍ය වලින් කළ යුත්තේ ඒක.
ඇත්තටම..ඔබේ අදහසට මමත් එකඟයි..
Asama song akak nidahase ahana..භාවනාවක් වගෛ...
Masterpiece🖤🔥
අමතක කරන්න බෑ..sunflower දෙන සන්ගීතය ❤
හීන් සැරේ ඔබ මා අමතක කෙරුවා😓
අම්මො මාරම ලස්සනයි ..ඒ ගීතයේ චරිතයක් වෙනවා අහන් ඉද්දී..💗💗💗
Supiriyak tama
ඈත ගුරුපාරේ පියමන් කරා යන්නේ...😍😍😍😍
Lassanai,Hageem upadawana Sinduwak.👍❤️🙂👍
Nice song...Awesomeee..
Me sinduwa ahana hama welawakama mama mage athitheta yanawa . Punchi kale idan gamata adare kala. Game wewa. Pansala pasala. Godak sundarai. Kiyaganna wachana na. Eth e hama deama wenas una kalayath ekkama.
මගේ හදවතේ ලියඋන ගීතයක් පොල් රුක් පාවෙන්