එකට ඉන්න ගොඩක් දෙනා දියරෙද්දෙන් බෙල්ල කපයි.🤨

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ค. 2021
  • දු.ක.0713156257
    subscribe කරන්න
    share කරන්න
    comment කරන්න
    👍 කරන්න

ความคิดเห็น • 557

  • @ishanwedurshana4077
    @ishanwedurshana4077 3 ปีที่แล้ว +13

    ගොඩක් වටින විරිදුවක් විරිදුවකින් හරි සමාජෙ හැටි කියපු ඔයාලා දෙන්නට බුදු සරණයි 🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹

  • @nimeshadissanayaka6230
    @nimeshadissanayaka6230 3 ปีที่แล้ว +63

    අවශ්‍ය දෙයට වඩා අනවශ්‍ය දේ වැදගත් යැයි සැලකෙන සමාජ මාධ්‍ය තුල ඔබ දෙපල ලබාදෙන ආදර්ශය ඉතාමත් අගය කරමි. බුදු සරණයි ඔබලාට

  • @wamelapodduwa8139
    @wamelapodduwa8139 2 ปีที่แล้ว +6

    දුවේ පුතේ.. හරිම ලස්සනයි වස්තු විරිදු ගායනාව. ඔයාල දෙන්නටම සුභ පැතුම් ප්‍රාර්ථනා කරන්නේ සවුදි දම්මාම් වලින්

    • @vimukthiprabath8480
      @vimukthiprabath8480 10 หลายเดือนก่อน

      Me dennage f4 nembar aka hoyala danawada me

  • @lakshandamith3181
    @lakshandamith3181 3 ปีที่แล้ว +10

    උබල වගේ අය තමයි ඕනි බන් මේ රටට.. ආදරෙයි ගොඩක්... 💓💓💓ජය වේවා..

  • @RB-ky3ux
    @RB-ky3ux 3 ปีที่แล้ว +24

    වචන ලස්සනයි. තාලෙ චුට්ටක් වෙනස් වෙනව වගේ වගේ... ඒක හදා ගන්න. අනේ මලේ රැව්ල කපන්න එපා බොල. රැව්ල වවල මරු..
    දෙන්නටම ජයම වේවා. ලස්සන වැඩක්.. ❤️

  • @tharindudilshan8340
    @tharindudilshan8340 3 ปีที่แล้ว +11

    ඉදිරියටම කරන් යමු අපි ඉන්නවා උබලත් එක්ක ආදරෙයි 💪❤️😊

  • @chamiladilshan4611
    @chamiladilshan4611 3 ปีที่แล้ว +5

    පට්ට ලස්සනයි. බුදු සරණයි♥♥♥👍👍👍🤟🤟

  • @shamilasenawirathna3899
    @shamilasenawirathna3899 2 ปีที่แล้ว +8

    ගොඩාක් ආදර්ශමත් පුතේ දුවේ....ඔයාලාගේ මේදේවල් අහලා අපේ අය හැදෙනවානම්....සියලු දෙවි පිහිට ආරක්ෂාව නොඅඩුව ලැබේවා!!!..

  • @prasadnuwan430
    @prasadnuwan430 3 ปีที่แล้ว +13

    වීඩියෝ එක බලද්දි කොමෙන්ට් කරන්නේ ගොඩක් ලස්සනයි

  • @nirmalanirma3021
    @nirmalanirma3021 3 ปีที่แล้ว +4

    බුදු සරණයි දෙන්නටම පුතෙ. ලස්සනයි විරිදු .ඉඩිරියට යන්න මගෙන් සුබ පැතුම්.

  • @dulanjanadissanayake5948
    @dulanjanadissanayake5948 3 ปีที่แล้ว +2

    ලස්සනයී..අයියේ අක්කේ විරිදු ටික....❤️❤️❤️බුදු සරනයි දෙන්නටම...😗😗😗😗

  • @meeragekaviarana6806
    @meeragekaviarana6806 3 ปีที่แล้ว +12

    මරු ඩබල❤❤❤❤❤❤
    👍👍👍👍👍👍

  • @chaminisathsarani7620
    @chaminisathsarani7620 3 ปีที่แล้ว +8

    අපි නම් සුබ පතන්නෙ හදවතින්මයි හරිද....😊❤❤😊

  • @indikaruwankumara665
    @indikaruwankumara665 3 ปีที่แล้ว +3

    හරි සතුටින් අහන්නෙ ..අයියා නගෝ විරිදු ටික .. ගොඩක් සතුටු .. අපේ කම. නිහතමානීව කියන කවි ....බුදු සරණයි පරිස්සමින් ඉන්න .. සතුටින් ඉන්න . කාලය කවියක් . කරගෙන මල්ලි නංගී .) Corona දුරුවී සතුට සැපත ලංවේවා ..🌻🌻🌻🌻🙏🙏🙏🌻🌻🌻

    • @viriduprabudhaandnipuni3392
      @viriduprabudhaandnipuni3392  3 ปีที่แล้ว

      Thanks බුදු සරණයි .ඔයාලත් පරිස්සමින් ඉන්න 🙏❤️

  • @danushkamadushan6877
    @danushkamadushan6877 3 ปีที่แล้ว +5

    සමාජෙ ඇත්ත ලස්සනට ගලපලා තියෙනවා .. සුබ පතනවා මල්ලියෝ නංගියෝ දෙන්නටම තෙරුවන්සරණයි සරස්වති මෑනියන්ගෙ පිහිටයි ... අම්මයි තාත්තයි ගැන ටිකක් දිග විරිදුවක් කියන්න කෝ ... ඉක්මනට ඉවර වෙන කොට ලෝබයි ... ටිකක් දිගට ලියන්න ...❤️

  • @hirujapradeep9711
    @hirujapradeep9711 3 ปีที่แล้ว +25

    ටික් ටොක් කර කර ඉන්න කොල්ලො කෙල්ලො අතරෙ සුපිරි බඩු දෙකක්♥️ සුබපතනව තව තවත් මේ වගේ දේවල් කරන්න♥️♥️

    • @slm2418
      @slm2418 2 ปีที่แล้ว +1

      අපිටත් සබ් එකක් දෙන්න

  • @dilanim.k.1804
    @dilanim.k.1804 2 ปีที่แล้ว +2

    බුදු සරණයි ඔයාල ට. හරිම වැදගත්. ඔය sanwara කම යහපත් ඇඳුම් පැළඳුම් හැමදාටම තියාගන්න. ඔයාලා අනිවාර්යෙන් ජනප්‍රිය වෙනවා. ජනප්‍රියත්වයත් එක්ක කලාකරුවන් විලාසිතාවලට පෙළඹෙනවා. එහෙම වුනොත් ඔය දෙන්නගෙන් දකින අපේකම නැති වෙනවා. බුදු saranai

  • @user-dy6od4em2k
    @user-dy6od4em2k 3 ปีที่แล้ว +1

    Oya dennage viridu godak lassanai mn oyalage okkoma viridu ahuwa thawath idiriyata yanna shakthiya dairiya labewa!!!

  • @gemingwithb.w5998
    @gemingwithb.w5998 3 ปีที่แล้ว +19

    අඩ්ඩේ පටිට ඔයි ලයික් එක ඔටො දැමුනා බන්😜😜😜😜

    • @viriduprabudhaandnipuni3392
      @viriduprabudhaandnipuni3392  3 ปีที่แล้ว +3

      😊🤭

    • @kavinduguruge4364
      @kavinduguruge4364 3 ปีที่แล้ว +2

      Prabuddha ayya and nipuni akka ee kathwa aththa . Hadawathinma subha pathanne ada kiiyen kee denada . Aththa . 😃😉👍
      Mage gf ge namst nipuni . Eyath oo wagemai . Voice .

  • @lalithaanjana2473
    @lalithaanjana2473 ปีที่แล้ว +4

    Tik tok කරන උන්ට වඩා ගොඩක් ලස්සනයි ❤

  • @hirunidulanjalee2343
    @hirunidulanjalee2343 3 ปีที่แล้ว +1

    Oyala කියන දේ හරියටම හරි නියමයි සුපිරි😁😁😘😘😘

  • @nimalinimali5503
    @nimalinimali5503 2 ปีที่แล้ว +4

    පුතේ පි සැමදා ඔබ සමගයි ඔබ දෙන්නට තෙරුන්ගේ පිහිටයි

  • @SaN-zi6pb
    @SaN-zi6pb 3 ปีที่แล้ว +6

    නංගි යිටයි මල්ලියියි ගෙඩක්කලස්සන්නට නැවත්ත කියන්න විරිදුපදයට ගොඩක ලස්සන්නයි ඔයාල්ලා දෙන්නට බුදුරජාණන් යි

  • @anushakumari8757
    @anushakumari8757 2 ปีที่แล้ว +1

    අනේ නංගියේ මල්ලියේ ඔයාලාගේ විරැදු ලස්සනයි ඉදිරියටම යන්න බුදුසරණයි

  • @chanukajayaruwan471
    @chanukajayaruwan471 3 ปีที่แล้ว +1

    Ela machn...jaya wewa dennatama!!😀✌️❤️

  • @dknathmi9776
    @dknathmi9776 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි නියමයි 🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺♥️

  • @onamakemakcooking7187
    @onamakemakcooking7187 3 ปีที่แล้ว +1

    මම ආසාවෙන් බලනව..හරිම ලස්සනයි දෙන්නගෙ විරිඳු..

  • @sagaralalith1001
    @sagaralalith1001 ปีที่แล้ว +1

    අයියා නාගො තවත් ලගම අලූත් එකක්.පට්ටම පට්ට

  • @sahajadiwankari4821
    @sahajadiwankari4821 2 ปีที่แล้ว +5

    ඔයාලා දෙන්නගේ හැම විඩීයො එකක්ම ලස්සනයි ❤️❤️

  • @thaleeshadevindi4962
    @thaleeshadevindi4962 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි.ගොඩක් හොඳයි

  • @isurudilshan4030
    @isurudilshan4030 2 หลายเดือนก่อน

    නංගී, හඩනම් නියම කිවිදියෙක්ගෙම හඩක්ම තමා ,දෙන්නටම ජය ,,,❤❤❤❤❤❤❤❤❤

  • @hvideoh5779
    @hvideoh5779 3 ปีที่แล้ว +1

    එක පට්ට බ්‍රො

  • @appleuae5065
    @appleuae5065 3 ปีที่แล้ว +3

    අම්මෝ මරු අයියායි නංගීගේයී විරිදූ,,ජය වේවා

  • @thilankachinthaka3543
    @thilankachinthaka3543 3 ปีที่แล้ว +8

    දෙන්නටම බුදු සරණයි දෙවි පිහිටයි ❤️❤️🙏🙏❤️❤️

  • @pramodrajakaruna7064
    @pramodrajakaruna7064 3 ปีที่แล้ว +3

    Lassanai machan ❤❤suba pethum 👍👍

  • @nishanthanishantha6050
    @nishanthanishantha6050 3 ปีที่แล้ว +1

    අනේ බෝහෝමත්ම ස්තුති මා ඇසුරැ කරන යහලුවන්ට වජන වලින් කියා ගන්න බැරි නමුත් මේ විරිදුව saya කරන්න පුලුවන් දැන් ගෝඩාක් tanks අයියා නංගිට covit 19 පරිසමින් ඉන්න හෝදේ

  • @randunubandara6549
    @randunubandara6549 3 ปีที่แล้ว +3

    නියමයි.. ඵක👍👍👍 ❤️❤️

  • @ajithbandara297
    @ajithbandara297 2 ปีที่แล้ว +1

    ලස්සනයි. ආසයි. තවදුරටත්. කරගෙන යන්න. කියලම. ආශිර්වාද කරමින්. මම. පවසනවා

  • @indranisenehelatha1502
    @indranisenehelatha1502 2 ปีที่แล้ว +1

    අයියටයි නංගි ටයි තව තවත් හැ කයා ව ලබා දෙන්න කියලා මන් ප්ර්තං කරමි ජෙසුස් වහන්සේගේ නාමෙන්

  • @nadimarasangi8632
    @nadimarasangi8632 3 ปีที่แล้ว +1

    එකට ඉන්න ගොඩක් දෙනා දියරෙද්දන් බෙල්ල කපා එකනම් ඇත්ත කාලයකට පසුව ඇසුන ලස්සනම වචන ටික පැටවුන්ට දෙන්න ලස්සනට වැඩෙ කරා බුදු සරණයි පරිස්සම් ඉන්න දෙන්නටම ගොඩක් ආදරේ

  • @hansimadumali4463
    @hansimadumali4463 3 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි.. අයියයි නංගියි හැමදාම ආදරෙන් පරිස්සමින් ඉන්න බුුදු සරනයි 🙏🙏

  • @nilankasampath7100
    @nilankasampath7100 2 ปีที่แล้ว +1

    Harima lassanai duwe puthe ahanna ahanna asai adarei godak idiriyata yanna kopamana Bada awath jaya ganna sahodara kamata ita wada adarei puthe duwe♥️♥️♥️♥️

  • @wathsaladilhani6920
    @wathsaladilhani6920 3 ปีที่แล้ว +2

    දෙදෙනාටම ජයවෙිිවා ජේසු පිහිටයි ගොඩක් ලස්සනයි 👏👏👏💕💕💕💕💖💖💖🌹🌹🌹🌹🌹😘😘😘😘

  • @imashavibavith6774
    @imashavibavith6774 3 ปีที่แล้ว +7

    පට්ට ලස්සනයි ❤️ සුබ අනාගතයක් ❤️😘

  • @priyangikajayasekara5254
    @priyangikajayasekara5254 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි බුදු සරණයි දෙන්නටම

  • @jeewanjayashantha7996
    @jeewanjayashantha7996 3 ปีที่แล้ว +3

    මේ චැනල් එකෙන් ඇවිත් මල්ලි, නංගි කියල කියන්න බෑ මට ඔයාල දෙන්නට පුතේ දුවේ... මං ඔයාලගෙ විරිදු බලන්නෙ මගෙ අනිත් චැනල් එකෙන්. මේකෙන් ආවෙ ඔයාලට සපෝට් එක දෙන්න. ජයවේවා..!

  • @arunodiadiththaya6069
    @arunodiadiththaya6069 3 ปีที่แล้ว +2

    Eththa kiyala..ලස්සනයි thawa oni 👍❤️😘😂🤗😊

  • @slwhyta7230
    @slwhyta7230 3 ปีที่แล้ว +3

    පට්ටයි කියන්න ඔන දෙ දීලා සැරටම දෙන්නම ලස්සනයි බුදුසරණයි දෙන්නටම 😘😘😘

  • @ravinduthamara3439
    @ravinduthamara3439 3 ปีที่แล้ว +5

    නියමයි 👌💖

  • @washantikumari8913
    @washantikumari8913 3 ปีที่แล้ว +2

    ගෝඩාක් ලස්සනයි දෙන්නාටම ගෝඩාක් ආදරේයි හෝදෙ 🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🎀🎀🎀🎀🎀🎀🎀

  • @gagnahanuhas6068
    @gagnahanuhas6068 3 ปีที่แล้ว +5

    අදනේ දැක්කෙ සුභ පැතුම් දෙන්නටම ❤️

  • @jolisimaproductions6838
    @jolisimaproductions6838 3 ปีที่แล้ว +2

    ඔන්න මුලින්ම විව්ස් එක මගෙන්.මල්ලියි නංගියයි මේ අහන්න මේ වීඩියෝ වලට තම්නේල් එකක් දාන්න ලස්සනට.විරිදු ගොඩාක් ලස්සනයි good luck.

  • @asithakumara8502
    @asithakumara8502 3 ปีที่แล้ว +1

    පලවෙනි විරිදුව දැක්කේ FB එකේ අහම්බෙන්.ඊට පස්සේ හෙන ගේමක් දීලා තමයි යූටියුබ් චැනල් එක හොයා ගත්තේ. අනිත් විරිදුත් බලන්න ආස හිතිලා 🤗❤

  • @sampathmanohara7645
    @sampathmanohara7645 3 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි ...ජය වේවා .❤️❤️👍👍

  • @kanchanasadhakelum4369
    @kanchanasadhakelum4369 2 ปีที่แล้ว +1

    ටික් ටොක් එකෙ වැලලෙන උන් අතරේ ඔයාලා දෙන්නා මෙි රටට වාසනාවක් ආදරේයි දෙන්නටම

  • @dilshanimadushika7296
    @dilshanimadushika7296 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි..ඒ වගේම ආදර්ශමත් ❤️

  • @withkasun2602
    @withkasun2602 3 ปีที่แล้ว +1

    සුභ පතනව දෙන්නටම...ලස්සනටම විරිදු කියනව...ටික් ටුක් එකෙන් මං ඔයාල්ව මුලින් දැක්කෙ..

  • @nelkanelka1735
    @nelkanelka1735 3 ปีที่แล้ว +1

    අදනම් නගාගෙ අයියගෙ ලොකු වෙනසක් රුවේ මතුවෙනව.පෙර රුවනම් හරිම ලස්සනයි ......🤣🤣🤣🤣🤣 නගාගෙයි...අයියගෙයි......කවිපද ලස්සනයි ......දුන් ඔවදන් වටිනව.තෙරුවන් සරණයි ඔයාලට.
    පහල කොමෙට් එකක් දැක්ක තම්මේල් එකක් දාන්න කියල.ඇත්තටම ඒකනම් ගොඩක් හොදයි...වීඩියෝව තව තවත් කල එලිවෙනව.ජයවේවා !

  • @ashanhirantha9414
    @ashanhirantha9414 3 ปีที่แล้ว +2

    හරිම ලසනයි අයියේ අක්කේ මිට වඩා හොදට කරන්න දේන්නට ශක්තිය දයිරය ලැබේවා..බුදු සරනයි..🙏❤️

    • @samankumara8681
      @samankumara8681 3 ปีที่แล้ว +1

      හරිම ලස්සනයි 🎶🎶🎵🎵🎵

  • @shinhalayoutubechannelnirm7085
    @shinhalayoutubechannelnirm7085 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අයියා නගෝ බුදු සරනයි ඔයාලට ❣️❣️❣️❣️💘💘

  • @indunilmadushanka351
    @indunilmadushanka351 3 ปีที่แล้ว +7

    පුදුම තරම් ලස්සනයි ...❤❤

  • @nissankabandara9982
    @nissankabandara9982 3 ปีที่แล้ว +2

    ලස්සනයි දෙන්නම හෙදට කියනවා 👍👍👍👍🌹🌹🌹🌹🌹🌹❤️

  • @tharumalli3388
    @tharumalli3388 3 ปีที่แล้ว +1

    ඒක ඇත්ත කාතාව

  • @naturescreation-95
    @naturescreation-95 3 ปีที่แล้ว +2

    හරිම අපූරුයි..

  • @jeewanthakumara9270
    @jeewanthakumara9270 2 ปีที่แล้ว +1

    නියමයි අයියා නගෝ..ටික් ටොක් නලුනිලියෝ වැලලෙන මේ කාලේ ඔයාලා ලොකු ආදර්ශයක්🌺❣️

  • @saliyasurawimala9654
    @saliyasurawimala9654 2 ปีที่แล้ว +1

    Hadawathata danenna deyak kiyanne oyala denna witharai godak lassanai oyala dennage viridu budusaranai

  • @madhuwa8013
    @madhuwa8013 3 ปีที่แล้ว +6

    කටහට මරු මල්ලියා .....රැවුල කපන්න එපා බන්......නංගියා පට්ටට කියනවා ...දෙන්න⁣ටම බුදු සරණයි 😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @MadubashiniRuwani-sm3vq
    @MadubashiniRuwani-sm3vq 17 วันที่ผ่านมา

    Oyala දෙන්නට ජය වේවා සුපිරි ❤❤❤❤

  • @vipulavip6094
    @vipulavip6094 3 ปีที่แล้ว +1

    💖💖💖💖අයියා ටයි නංගි ටයි බුදු සරනයී 💖💖💖💖

  • @nalindabandara3581
    @nalindabandara3581 3 ปีที่แล้ว +1

    ♥️🙏👦👦👦👦🤟👌👌👌✌️ ලස්සනයි 👍👍👍👍👍

  • @samankumara8681
    @samankumara8681 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි 🎵🎵🎵🎶🎶❤❤

  • @stilllove108
    @stilllove108 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි පට්ට

  • @slcooltvcool2311
    @slcooltvcool2311 3 ปีที่แล้ว +1

    අයියා හොදයි නංගිට...
    නංගි හොදයි අයියට..
    මාලේ දාමු නංගිට...
    මම කැමතියි දෙන්නට..
    🤭🤭🤭🤭🤭🤭🤭

  • @herathpunchibanda8430
    @herathpunchibanda8430 2 ปีที่แล้ว +1

    නංගී ටයි අයියා ටයි සුබගමනක් කියා එකම සිතින් ප්‍රර්තනා

  • @sampathvideochannel2413
    @sampathvideochannel2413 2 ปีที่แล้ว +2

    ලස්සනයි අක්කේ අයියේ මාරම ලස්සනයි

  • @chathuraviduranga6590
    @chathuraviduranga6590 3 ปีที่แล้ว +1

    🤝🤝සුපිරි වචන ටික

  • @salindushanikadeshan5914
    @salindushanikadeshan5914 3 ปีที่แล้ว +1

    Lassana viriduwak ...oya dennata jaya වේවා

  • @ranranuranithwickramasingh6468
    @ranranuranithwickramasingh6468 3 ปีที่แล้ว +1

    විරිදු ගායනාව ඇසෙන කොට නම් දුටුවේ යම්කිසි වේදනාවකින් ගායනා කරනවා වගේ.අද සමහර තරුණ ,තරුණියන්ගේ( හැමොගෙම නෙවෙයි)youtube වීඩියෝ අතරින් ඔබ අයියා න0ගි වන ඔබ දෙපල respect .බාධක එන්න එන්න වැඩි වන තරමට තමන්ගේ දෛර්‍යමත් කම් වැඩි වියයුතුය .හරියට කපන්න කපන්න මුවහත් වන කතුරක් වැනිය .බුදු සරණයි

  • @sudarmadewalegama3403
    @sudarmadewalegama3403 2 ปีที่แล้ว +2

    Ekanam ettha පුතේ kiyala wadak na godak watina kathawak viriduwen kiwe budu saranai puthala dennata 😍😍😍❤️❤️❤️❤️

  • @JayasinhaWijethilaka-sc1lf
    @JayasinhaWijethilaka-sc1lf 9 หลายเดือนก่อน +1

    Niyamayi thava thavath idiriyata yann sakthiya dahiriya labeva theruvan saranayi 🙏

  • @sameeraruwan764
    @sameeraruwan764 3 ปีที่แล้ว +3

    අපේ රන විරුවන් ගැන විරුදුවක් ඔනේ👌👌👌👌👌👌👌

    • @viriduprabudhaandnipuni3392
      @viriduprabudhaandnipuni3392  3 ปีที่แล้ว +1

      රනවිරුවන් ගැන විරිදුවක් දාල තියෙන්නෙ අපේ චැනල් එකේ.බලන්න

    • @kavinduguruge4364
      @kavinduguruge4364 3 ปีที่แล้ว +1

      Ooo දේශාභිමානී ගීතයක් kiyannath oone

    • @kavinduguruge4364
      @kavinduguruge4364 3 ปีที่แล้ว +1

      @@viriduprabudhaandnipuni3392 dakke nam naa ayye , hoya gena ahanna oone .

    • @viriduprabudhaandnipuni3392
      @viriduprabudhaandnipuni3392  3 ปีที่แล้ว +2

      @@kavinduguruge4364 VIRIDU PRABUDHA AND NIPUNI අපේ චැනල් එකේ තියෙයි

    • @kavinduguruge4364
      @kavinduguruge4364 3 ปีที่แล้ว

      @@viriduprabudhaandnipuni3392 ook ayye mn eka baluwa .

  • @j.ajayanthi9378
    @j.ajayanthi9378 3 ปีที่แล้ว +1

    නියමයි 👌 👌👌👌👌

  • @dumindulakshan9759
    @dumindulakshan9759 3 ปีที่แล้ว +2

    Lassanai godak dennatama suba anagathayak 💖💖💖💖💖

  • @dilanim.k.1804
    @dilanim.k.1804 2 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි වැඩ

  • @ajithpushpakumara1982
    @ajithpushpakumara1982 3 ปีที่แล้ว +1

    Ahamben wage veredu set eka dakke godaak verudu baluwa dennagem woooowww..

  • @isurinimeshika5240
    @isurinimeshika5240 3 ปีที่แล้ว +1

    අනේ මෙ අක්කා කීය වසරෙද කියන්නකෝ....💖💖

  • @surenmadhushanka2586
    @surenmadhushanka2586 3 ปีที่แล้ว +1

    සුපිරි 🙏

  • @kavinduguruge4364
    @kavinduguruge4364 3 ปีที่แล้ว +1

    Prabuddha ayya and nipuni akka ee kathwa aththa . Hadawathinma subha pathanne ada kiiyen kee denada . Aththa . 😃😉👍
    Mage gf ge namst nipuni . Eyath oo wagemai . Voice . Suba pathum . ඔක්කොම aththa .

  • @wasanamaheshini-gh9bk
    @wasanamaheshini-gh9bk ปีที่แล้ว +1

    අක්ක ඇදන් ඉන්න එක හරිම ලස්සනයි ඔයාට 😍

  • @user-ds4hs7qd2i
    @user-ds4hs7qd2i 3 ปีที่แล้ว +1

    Harima hoda adarshayak.. dan kale tik tok magul walata wada me wage deyak karana oyalata budu saranaii.. 👌👌

  • @hettigeroxx3449
    @hettigeroxx3449 3 ปีที่แล้ว +2

    ඒකනම් පට්ට 💪

  • @skysamith7173
    @skysamith7173 3 ปีที่แล้ว +1

    ලස්සනයි.. good luck ❤️

  • @vidusathsarani9174
    @vidusathsarani9174 10 หลายเดือนก่อน +1

    නියමයි ❤️❤️❤️❤️❤️👌👌👌

  • @sctheproduction.7740
    @sctheproduction.7740 3 ปีที่แล้ว +3

    WOOOOOW BS නංගී MALLI

  • @sldubi3707
    @sldubi3707 3 ปีที่แล้ว +1

    සුපිරි

  • @deshaniakalanka7154
    @deshaniakalanka7154 3 ปีที่แล้ว +2

    Mara lassanai.kiyapu hama wachanayakma sirama kathawa me rate.bs.

  • @lalithaanjana2473
    @lalithaanjana2473 ปีที่แล้ว +1

    පට්ට

  • @kavindyaprathibhani4017
    @kavindyaprathibhani4017 2 ปีที่แล้ว +1

    niyamay dennama suba pathanawa dennatama

  • @shantigamage353
    @shantigamage353 3 ปีที่แล้ว +1

    බුදු සරණයි ඔයාලා දෙන්නට

  • @nisanthaampara2887
    @nisanthaampara2887 2 ปีที่แล้ว +1

    ඔබ දෙපලට
    සුභ අනාගතයක්
    තෙරුවන් සරණයි