අයිය නගාගේ විරිදු වලිය episode 3✊.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.ค. 2021
  • දු.ක.-0713156257
    subscribe කරන්න
    comment කරන්න
    share කරන්න
    👍 කරන්න

ความคิดเห็น • 422

  • @indarkumari6721
    @indarkumari6721 3 ปีที่แล้ว +17

    ඒකත් මරු නිපුනියෝ.😘😘
    අයියගෙන් පොල් පිති පාරක් කන්නැතුව කියන එක අහපන්😂😂

  • @nadimarasangi8632
    @nadimarasangi8632 3 ปีที่แล้ว +16

    ලස්සනයි පැටවුන්ගේ වැඩටික ඇස් වහක් කවදාවත් වදින්නමි එපා දොනියො තෙරුවන් සරණයි පරිස්සමින්

  • @user-vg3zi8tx4j
    @user-vg3zi8tx4j 2 ปีที่แล้ว +8

    දෙන්නම නියමයි✨ කොච්චර ඇහුවත් එපා වෙන්නෑ😘 බුදු සරණයි🙏

  • @susigmage7354
    @susigmage7354 3 ปีที่แล้ว +12

    නංගියෝ මල්ලියෝ අද වලිය නම් මාර ලස්සනයි. මටනම් පේන්නෙ දෙන්නම පරද්දන්න බෑ වගේ
    මොනව උනත් අයිය කෙනෙක් ඉන්න එක නංගියට මාර හයියක්. ඔයාලට තවත් ඉදිරියට යන්න සුබපැතුම්
    පරිස්සමෙන් ඉන්න. බුදුසරණයි

  • @puranipabasara5147
    @puranipabasara5147 3 ปีที่แล้ว +12

    ලස්සනයි ලොකු අයියේ 😘ලොකු අක්කේ 😘ඔහොම කර යන් 😘මරැ❤ලස්සනම ලස්සනයි😘

  • @kavindyaprathibhani4017
    @kavindyaprathibhani4017 2 ปีที่แล้ว +10

    ඇත්තටම ලස්සනයි විරිදු වලියෙ 4 ඉක්මනටම ඔනෙ... ඔය දෙන්නට තවත් ලස්සනට විරිදු කියන්න පුලුවන් වෙන්න ඔනෙ.. බුදු සරනයි දෙන්නටම...

  • @user-mc3dm1we6r
    @user-mc3dm1we6r 3 ปีที่แล้ว +16

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ඒ තරම් ලස්සනයි ❤ද්ව්න්නටම බුදු සරණයි🙏දෙවි පිහිටයි

  • @sitharasandamali5667
    @sitharasandamali5667 2 ปีที่แล้ว +6

    අයියා නංගීයි අරිම ආඩම්බරයි ආදරෙයි දෙන්නටම බුදු සරණයි

  • @chandranirajapaksha5602
    @chandranirajapaksha5602 2 ปีที่แล้ว +2

    ❤️😍❤️😍❤️ නියමයි අයියයි නන්ගීයි සුපිරි

  • @perera9535
    @perera9535 2 ปีที่แล้ว +3

    හරිම .ලස්සනයි .....ජය වේවා .බුදු සරනයි ......!!!👍👍🌹🌹

  • @chootinangi1435
    @chootinangi1435 3 ปีที่แล้ว +49

    ඉතාමත් ඉවසීමෙන් විරිදු වලියෙ හතර ඉල්ලමි මා අක්කේ 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @saraabdulrahman4001
    @saraabdulrahman4001 2 ปีที่แล้ว +7

    බුදුසරණයි,මල්ලි,නංගි,දෙන්නටම,දෙවිපිහිටයි

  • @mallikarupasingha3737
    @mallikarupasingha3737 3 ปีที่แล้ว +5

    ගොඩක් ලස්සනයි.තෙරුවන් සරනයි දෙදෙනාටම

  • @monisiriwadi4901
    @monisiriwadi4901 2 ปีที่แล้ว +7

    අනෙ පුත්‍ය් ඩිගටම කරගෙන යන්න .😃🌟සහොඩරකම වටිනකම.මගෙ ඩුවට පුතා ටත් ඩන්නටම යව්ව.ඔයලත් මෙම විඩියට හමඩම ඉය්න්න කියා බොහොම පින් අපිව සතුටු කරනවට ඩුබායි සිට

  • @sachinthabandara3376
    @sachinthabandara3376 2 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි ....... බුදුසරණයි !

  • @gnanawathig7143
    @gnanawathig7143 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි රත්තරන් නංගී මල්ලි ගොඩක් ලස්සනයි අඩම්බරයී

  • @chulapathmendra2717
    @chulapathmendra2717 3 ปีที่แล้ว +8

    ලස්සනයි නංගියේ මල්ලියෙ ගොඩක්. ඇත්තටම සතුටුයි අපට. ඔයාලට තුරුණුවන්ගෙ සරණයි දෙවි පිහිටයි.

  • @nimalkumarasinghe3186
    @nimalkumarasinghe3186 2 ปีที่แล้ว +8

    ලස්සනයි කියල නිම කරන්න බැහැ දුවටත් පුතාටත් තෙරුවන්සරණයි දිගටම විරිදු ගායනා කරන්න අපි ආසාවෙන් බලනවා අයියාටත් නංගිටත් බුදු සරණයි...🌷🌷🌷🌷🌷🌷🌷

  • @production1349
    @production1349 3 ปีที่แล้ว +5

    ජයෙන් ජයම වේවා සහෝදරයා & සහෝදරියට 👍❤️❤️😘

  • @d3t972
    @d3t972 ปีที่แล้ว +3

    සහෝදර බැදීම හරිම රසවත්.

  • @dilahub8518
    @dilahub8518 3 ปีที่แล้ว +17

    ඒකත් සුපිරිම වලියක් තමයි..අහන්න අහන්න ආස හිතෙනවා...👍👍👍❤️❤️❤️❤️❤️🙏🙏

  • @gamingfreefire580
    @gamingfreefire580 2 ปีที่แล้ว +9

    පුතේ ඔයාල දෙන්නාගෙ විරිදු හරිම ලස්සනයි විරිදු වලියෙ හතර ඉක්මනට දෙන්න ඔය දෙන්නට බුදු සරණයි

  • @rabithawa8102
    @rabithawa8102 2 ปีที่แล้ว +11

    හරිම ලස්සනයි අයියේ & අක්කේ ❣ මටත් ඉන්නවා අනේ ඔය වගේ අයියා කෙනෙක් 🙈

  • @wasanthaweerasinghe8918
    @wasanthaweerasinghe8918 2 ปีที่แล้ว +1

    Ahanna ahanna assai..niyaamai dennama.. බුදු සරණයි පරිස්සමෙන්.සුභ....ගමන්..

  • @samankumara4946
    @samankumara4946 2 ปีที่แล้ว +7

    විරිදුවලිය 4ත් ඔනි ❤️❤️❤️

  • @harshisandamali9404
    @harshisandamali9404 3 ปีที่แล้ว +5

    වලිය 3 👍 හරිම ලස්සනයි 😎❤️

  • @sithugeenadhi8712
    @sithugeenadhi8712 ปีที่แล้ว +1

    මාරම ලස්සනයි 🥰කතරගම දෙවි පිහිටයි 🙏

  • @poornimaindeewari1212
    @poornimaindeewari1212 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි.මං හරිම ආසයි විරිඳු අහන්න

  • @nuwansenarath9622
    @nuwansenarath9622 2 ปีที่แล้ว +2

    පට්ට ලස්සනයි අයියේ අක්කේ

  • @hirushinavithma7423
    @hirushinavithma7423 ปีที่แล้ว +1

    ලස්සනයි අනේ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ😙😙💖

  • @savindisandeepani2698
    @savindisandeepani2698 3 ปีที่แล้ว +29

    ගොඩාක් ලස්සනයි . අනේ ඔයාලා දෙන්නව දැක්කම මටත් අයිය කෙනෙක් හිටියනම් කියලා හිතෙනවා. බුදුසරණයි ❤️ . අද නම් අයියා දිනුම් වගේ 💟 ❤️

    • @saranandapodihamuduruwo
      @saranandapodihamuduruwo 3 ปีที่แล้ว +4

      ❤️❤️

    • @rsmusic5216
      @rsmusic5216 3 ปีที่แล้ว +3

      ආයියෝ එ අඩුවා මම පුරවාන්නාම්කෝ 😁😁

    • @madushani8733
      @madushani8733 2 ปีที่แล้ว

      Lasani aiya ngo denna b sent

  • @mdp.wlckramasooriya2251
    @mdp.wlckramasooriya2251 2 ปีที่แล้ว +1

    Hemadamath balanawa oyalaga viridu oyalata suba anagathayak sithum pethum a vidiyatama itu wewa anagathaya Rowan doratu viwarna wewa bs

  • @sudarmagayan9083
    @sudarmagayan9083 2 ปีที่แล้ว +3

    Hari ලස්සනයි puthe matath mathak wenawa api podi kale aiya ekka dana wali dan mama inne israel harima ලස්සනයි තෙරුවන් සරණයි පුතේ oyala dennata

  • @indunilmadusanka9172
    @indunilmadusanka9172 3 ปีที่แล้ว +5

    සුපිරියි......👌👌....
    අපෙ වලිත් මතක් වෙනෝ.....😂😂

  • @malanirathayake9121
    @malanirathayake9121 2 ปีที่แล้ว +5

    Ana හරිම ආසාවන් අහනවා ඔයාලට බුදුසරණ pute දුවේ

  • @prasadnuwan430
    @prasadnuwan430 3 ปีที่แล้ว +5

    ගොඩක් ලස්සනයි බුදු සරණයි දෙන්නාටම

  • @dilshansanjeewa3715
    @dilshansanjeewa3715 3 ปีที่แล้ว +4

    මාරම ලස්සනයි . හතරත් ඕනේ... බුදුසරනයි දේන්නටම.

  • @hashinishaalikaa8398
    @hashinishaalikaa8398 3 ปีที่แล้ว +12

    *හරි අවංක චරිතයක් වගේ මුලදී පේන්නේ ...පස්සට යද්දී තමයි යකා එලියට එන්නේ* ඒක නම් ඇත්ත 🤭🤭🤭🤭

  • @user-uz6zn1ve8j
    @user-uz6zn1ve8j 3 ปีที่แล้ว +8

    සුපිරියටම කිව්වා දෙන්නම හර්ම ලස්සනයි ඉදිරියටත් මේ වගේ දෙවල්කරන්න අපි සුභ පතනවා

  • @shaniru28
    @shaniru28 2 ปีที่แล้ว +3

    අනෙ අක්කෙ තව විරිදු වලියක් දෙන්නකො ප්ලිස්😓😓😓😓😓

  • @danushkamadushan6877
    @danushkamadushan6877 3 ปีที่แล้ว +9

    අද නම් අයියා දිනුවා නංගියෝ...😍😍😍 මරු මරු දෙන්නටම සුබ පතනවා හදවතින්ම .. බුදුසරණයි සරස්වති මෑනියන්ගෙ පිහිටයි ..❤️

  • @user-gh5sy4qe7e
    @user-gh5sy4qe7e 7 หลายเดือนก่อน +1

    නගා අයියා දිහා බලලා හිනා වෙන එක ලස්සනයි

  • @puranipabasara5147
    @puranipabasara5147 2 ปีที่แล้ว +5

    අයියා තමා හොදටම කරෙ.දෙන්නටම බුදු සරණයි

  • @lasanthaupul8648
    @lasanthaupul8648 3 ปีที่แล้ว +16

    4ත් ඉක්මනින් ඔනි සහොදරයා

  • @dumindapresanna2817
    @dumindapresanna2817 2 ปีที่แล้ว +1

    Oyala 2ge viridu marama lassanai 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 2tama suba pathanawa.....🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹theruwan saranai

  • @navodaprasath6288
    @navodaprasath6288 3 ปีที่แล้ว +2

    Lassanai dennatama b.s ilaga ekath ikmanatama bala poroththu venava

  • @sudarmadewalegama3403
    @sudarmadewalegama3403 2 ปีที่แล้ว +2

    Ane පුතේ godak hina yanawa oya dennage viridu waliya ahala godak lassanai පුතේ thunuruwan saranai

  • @punchidoni3120
    @punchidoni3120 2 ปีที่แล้ว +1

    Lassanai lassanai lassanai godak lassanai oya dennatama jayenjaya budu saranai

  • @dulanjalimenike3483
    @dulanjalimenike3483 3 ปีที่แล้ว +1

    Viridu lassanai balan inna asai
    පට්ටම pattai
    🥰🥰🥰🙊🙊🙊🙊🤡🤡🤡🤡🤡

  • @sdhd6319
    @sdhd6319 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි ජයවෙවා

  • @kumarishama7310
    @kumarishama7310 2 ปีที่แล้ว +2

    පට්ට අාහ්..

  • @kavinda_vitharana
    @kavinda_vitharana 3 ปีที่แล้ว +10

    මේකනම් අයියා තමා දින්නේ😂💔

  • @krishanthishaki7356
    @krishanthishaki7356 3 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි දෙන්නටම බුදු සරණයි❤❤

  • @gangapuspakumari9892
    @gangapuspakumari9892 3 ปีที่แล้ว +6

    ගොඩක් ලස්සනයි ඔයාලා දෙන්නාම තෙරැවන් සරණයි

  • @niroshanisugi5980
    @niroshanisugi5980 2 ปีที่แล้ว +2

    Supiri harima lassanai

  • @divyaniasanthika5801
    @divyaniasanthika5801 2 ปีที่แล้ว +1

    Pattai nangi babo
    Aiyath ehemaii

  • @anomaanoma9152
    @anomaanoma9152 2 ปีที่แล้ว +3

    ලස්සනයි ගොඩක් බුදුසරණයි දෙන්නටම 😘😘😘😘

  • @nivirusenarathna383
    @nivirusenarathna383 2 ปีที่แล้ว +1

    Good luck සුපිරි

  • @nuwankumara5154
    @nuwankumara5154 2 ปีที่แล้ว +1

    Mama 3nam baluwa oyala dennata budu saranai

  • @jagathpiyal7764
    @jagathpiyal7764 3 ปีที่แล้ว +1

    pattama thamai brooo😎😎😎😎😎😎😎😎😎

  • @nethumanchanayaka663
    @nethumanchanayaka663 3 ปีที่แล้ว +5

    අදත් ගොඩක් ලස්සනයි..වෙනද වගෙම ..අක්කි සහ අයියා දෙන්නම...මටත් අයියල දෙන්නෙක්ම ඉන්නවා.... ඒ දෙන්න මට හරිම ආදරෙයි ඒ වගෙම තමයි...ආදරනීය වලි වලින් නම් ඉතින් කිසි අඩුවක් නෑඅ..😀😀😀😀... පරිස්සමින් ඉන්න ඔය දෙන්නම බුදු සරනයි 🤗🤗🤗❤️❤️

  • @kavindudilhara209
    @kavindudilhara209 3 ปีที่แล้ว +6

    කාලෙකට පස්සෙ අයියගෙයි නංගිගෙයි විරිදුවක් බැලුව ඕන්

  • @thamithsajiththa6016
    @thamithsajiththa6016 3 ปีที่แล้ว +4

    තව වලියක් දන්නෝ...
    ලස්සනයි..
    අයියායි නංගී පට්ටම..
    👍👍👍👍👍👍🙏

  • @sanusahathsara5156
    @sanusahathsara5156 ปีที่แล้ว +1

    Mary oyala Denna chirath kalayak weja beware😍😍😍😍😍❤❤❤❤❤❤❤❤💝💝💝💝💝💝💝💝

  • @samankumara8681
    @samankumara8681 3 ปีที่แล้ว +6

    ලස්සනයි ගොඩාක් .බුදු සරනයි❤🎶🎶

  • @vinithapriyangani5781
    @vinithapriyangani5781 ปีที่แล้ว +2

    නංගි ඔයාටත් මල්ලි ඔයාටත් තෙරුවන් සරණයි...ඔයාල දෙන්නම හරිම ලස්සනට විරිදු කියනව....

  • @lakibiy9087
    @lakibiy9087 3 ปีที่แล้ว +2

    Supiri ane dekka gaman awe. 4 one hode.💕💕💕💕

  • @eroshasenevirathna152
    @eroshasenevirathna152 2 ปีที่แล้ว +1

    බුදු සරනායි ඔයාලාට හාරිම ලස්සනායි

  • @karunameththasingha9648
    @karunameththasingha9648 หลายเดือนก่อน

    Mehma Aiya kenek lebunu Namgith
    Mehma nangi kenek lebua Aiyath harima wasanawanthai
    Oyala denama harima
    adaraneeyai❤❤❤❤

  • @sadaliahinsa5558
    @sadaliahinsa5558 10 หลายเดือนก่อน

    ඔයාලා දෙන්නාගේ විරිදු හරිම ලස්සනයි බුදු සරනයි

  • @himashipabasara1557
    @himashipabasara1557 2 ปีที่แล้ว +2

    Lassanayi anee ❤️🥰🥰

  • @MpKamal-99
    @MpKamal-99 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි බුදු සරණයි

  • @dineshmadushanka2091
    @dineshmadushanka2091 3 ปีที่แล้ว +1

    Dennnama lassanata viriduwa kiwwa oyala dennata suba pathanawa meke pat 4 th ona ayye

  • @user-dy6od4em2k
    @user-dy6od4em2k 3 ปีที่แล้ว +5

    Harima lassanai bs oya dennatama❤️❤️

  • @hansaniathuraliya5174
    @hansaniathuraliya5174 2 ปีที่แล้ว +1

    Supiri Jaya wewa

  • @sashiprabod1417
    @sashiprabod1417 3 ปีที่แล้ว +4

    අයිය නංගි තෙරුවන් සරණයි කරන කියන හැමදෙයක්ම සාර්ථක වෙන්න හදවතින්ම අශිවර්දය කරන්න කරන කියන හැමදෙයක්ම සාර්ථක වෙන්න දළද සමිදු පිහිට ඔයලා දෙන්න තෙරුවන් සරණ! !!+

  • @thusithachamara4526
    @thusithachamara4526 3 ปีที่แล้ว +3

    සුපිරි අයියේ අක්කේ ඔය දෙන්නට ජය👍👍✨✨✨✨
    බුදු සරණයි ,දෙවි පිහිටයි🙏🙏🙏

  • @user-qq9tx4dv8l
    @user-qq9tx4dv8l 9 หลายเดือนก่อน +2

    Matath ayiyala dennek innava eyalath ehemai❤❤❤😂😂❤❤❤

  • @appkappk7051
    @appkappk7051 2 ปีที่แล้ว +1

    Budusarani nangi malliyo kuwet sita Rani

  • @sandunikashyamali6091
    @sandunikashyamali6091 3 ปีที่แล้ว +1

    Ane godaak lassanai, mehema randu kokkak matath hitiyanam kiyala hithuna

  • @achiya_official9395
    @achiya_official9395 9 หลายเดือนก่อน +2

    අම්මෝහ් ඒකහ් 😂❤️
    😮❤
    ඉදිරි වැඩ කටයුතුත් සාර්ථක වේවා! කියලා ප්‍රාර්ථනා කරනවා
    බුදු සරණයි !❤🌼
    ජේසු පිහිටයි!❤💮

  • @rathnayakamadushanka8316
    @rathnayakamadushanka8316 3 ปีที่แล้ว +1

    Supiri waliyak thamai ithim....

  • @gunawardhanageariyarathna9876
    @gunawardhanageariyarathna9876 3 ปีที่แล้ว +5

    ලස්සනයි මල්ලි /නංගී .❤️❤️❤️❤️🙋🙋

  • @lakeeshanethmini4086
    @lakeeshanethmini4086 3 ปีที่แล้ว +1

    Lassanayi mayi aiyayi wage ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰

  • @karunabolin8566
    @karunabolin8566 10 หลายเดือนก่อน

    Harima lassanai oiyalta trvan saranai devipihitai pote duve ❤🎉 😊💐😊🥀🙏🙋‍♀️🤗❤️🌻😍😢

  • @user-ok8qw8np2g
    @user-ok8qw8np2g 3 ปีที่แล้ว +1

    Mt denna beida akke aiywa oya denna nm සුපිරි

  • @GkDevinda-kc7no
    @GkDevinda-kc7no ปีที่แล้ว +1

    Saho ekanam sahathika atta maat th😄😄😄😄ana tank kadayi😊😊😊

  • @maddumabandara2372
    @maddumabandara2372 2 ปีที่แล้ว +2

    දෝනි.... අයියා කියන දේ අහන්න..

  • @hasunmadhuwantha4302
    @hasunmadhuwantha4302 ปีที่แล้ว +1

    ආදරෙයි අයිය නගෝට මටත් නංගිකෙනෙක් හිටියනම් කියල හුතුනා 🤧🥰

  • @shashinimadushika1001
    @shashinimadushika1001 3 ปีที่แล้ว +1

    Harim lassanii....api baln innawa 4veni kotasath denakm.ayyad ,nangida dinne appa..dennam diunu welane.....nangi kiyapu kathawa hariii....kollanw muladi hodai....passedi thamai yakkuuu...bs oyal dennatma.idiriyat yanna hekiyawa lebeewaaa😘😘

  • @kanthichandrika4998
    @kanthichandrika4998 2 ปีที่แล้ว +1

    ලස්සනයි බුදුසරණයි

  • @lahirusadaruwan1071
    @lahirusadaruwan1071 3 ปีที่แล้ว +1

    Godak dawasakin aiya nanga maru supir ❤️❤️🔥🔥🔥

  • @sanjeewapeeris3303
    @sanjeewapeeris3303 2 ปีที่แล้ว +1

    Mama lankawata aawama anawa oyalage viriduwak mage issarahama ahanna.marama lassanaiba viridu.balada samidu pihitai.

  • @udeshikasewwandi8661
    @udeshikasewwandi8661 3 ปีที่แล้ว +1

    Lassanai godak mtth aiya kenek hitiynm kiyl hithenw.akki aiyai supiri viridu

  • @nadeerasatsara8622
    @nadeerasatsara8622 2 ปีที่แล้ว +2

    Ft aiya nago

  • @ashokaashoka3553
    @ashokaashoka3553 ปีที่แล้ว +1

    Me okkotama wada aiya naga badima thama patta..

  • @jaliyapushpakumara2311
    @jaliyapushpakumara2311 3 ปีที่แล้ว +2

    Saho nanga dennatama teruwan saranai 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @rasikapriyadarshani1565
    @rasikapriyadarshani1565 3 ปีที่แล้ว +1

    Nangi supiri patiyooo digatama yanna 💪💪💪💪💪💪💪💪labewa

  • @drwickramasinghe2469
    @drwickramasinghe2469 2 ปีที่แล้ว +1

    සුපිරි අක්කා

  • @AnamManamlk
    @AnamManamlk 3 ปีที่แล้ว +2

    Wow.maru.ai oyala phone portrait thiyala video krnne.landscape dala video krnna