ඔයත් හැමදේගැනම ඕනෑවට වඩා හිතනවාද? |How to avoid overthinking in five simple ways.😇⌛️📢

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • මෙම වීඩියෝව තුලින් අපේක්ෂිත අරමුණු වන්නේ පුද්ගලයන් සතුව පවතින සෑම දෙයක් පිලිබඳව ඇති පමන ඉක්මවා සිතීම (Overthinking) යන්න අවම කිරීම සිදු කල හැක්කේ කෙසේද යන්න පිලිබඳ ඉතා සරල නමුත් වැදගත් උදාහරණ කිහිපයක් ඇසුරෙන් සාකච්චාවට ලක් කිරීමයි.
    මෙහිදී සමාජය තුල පවතින ආතතිය, කාන්සාව ,විෂාදය , PTSD යන විවිධ වර්ගයේ මානසික රෝග සඳහා සුවිශේෂි හේතුවක් විය හැකි ,පමන ඉක්මවා දේ පිලිබඳ සිතීම හඳුනාගත හැකියි. මෙම විඩීයෝව තුලින් මුලික,මෙම තත්වයන් අවම කිරීම හා තුරන් කිරීම උදෙසා අවශ්‍යය සහය වීමක් සපයයි.
    The intended purpose of this video is to discuss with some very simple but important examples how people can reduce overthinking about everything they have.
    Here, we can identify the thinking about the beyond, which can be a special cause of various types of mental illnesses such as stress, anxiety, depression, and PTSD in society. This video provides the basic support needed to reduce and eliminate these conditions.
    Harshana S. Niroshan
    ( BA.sp(Colombo), MWGS(Colombo-Reading), DCPY, DHRM ).
    Contact me- harshanawgsh@gmail.com
    #motivation #empowering #love #depression #anxiety #overthinking #exam

ความคิดเห็น • 13