Harshana S Niroshan
Harshana S Niroshan
  • 30
  • 17 245
ඔයත් හැමදේගැනම ඕනෑවට වඩා හිතනවාද? |How to avoid overthinking in five simple ways.😇⌛️📢
මෙම වීඩියෝව තුලින් අපේක්ෂිත අරමුණු වන්නේ පුද්ගලයන් සතුව පවතින සෑම දෙයක් පිලිබඳව ඇති පමන ඉක්මවා සිතීම (Overthinking) යන්න අවම කිරීම සිදු කල හැක්කේ කෙසේද යන්න පිලිබඳ ඉතා සරල නමුත් වැදගත් උදාහරණ කිහිපයක් ඇසුරෙන් සාකච්චාවට ලක් කිරීමයි.
මෙහිදී සමාජය තුල පවතින ආතතිය, කාන්සාව ,විෂාදය , PTSD යන විවිධ වර්ගයේ මානසික රෝග සඳහා සුවිශේෂි හේතුවක් විය හැකි ,පමන ඉක්මවා දේ පිලිබඳ සිතීම හඳුනාගත හැකියි. මෙම විඩීයෝව තුලින් මුලික,මෙම තත්වයන් අවම කිරීම හා තුරන් කිරීම උදෙසා අවශ්‍යය සහය වීමක් සපයයි.
The intended purpose of this video is to discuss with some very simple but important examples how people can reduce overthinking about everything they have.
Here, we can identify the thinking about the beyond, which can be a special cause of various types of mental illnesses such as stress, anxiety, depression, and PTSD in society. This video provides the basic support needed to reduce and eliminate these conditions.
Harshana S. Niroshan
( BA.sp(Colombo), MWGS(Colombo-Reading), DCPY, DHRM ).
Contact me- harshanawgsh@gmail.com
#motivation #empowering #love #depression #anxiety #overthinking #exam
มุมมอง: 396

วีดีโอ

හො.ම.ත.ග.යු.. සිලබස් එකම ජෝගුවට..!!! ඕනෑම විභාගයක් ජය ගන්න සුපිරි ක්‍රමයක්.😇📚
มุมมอง 1083 หลายเดือนก่อน
මෙම විඩියෝව තුලින් සම්පූර්ණ විෂය නිර්දේශයක් අධ්‍යනය කිරීම සඳහා පහසුකම් සපයන ක්‍රමවේදයක් ඉදිරිපත් කරයි. මෙය ඕනෑම ආකාරයට විභාගයක් සඳහා උචිත ක්‍රමවේදයක් වන අතර, විභාගය ලං වෙද්දි ඇති වන මානසික අතතිය අවම කිරීමටද උපකාරී වේ.#empowering #motivation #examtrickpoint #gols This video presents a method that facilitates the study of a complete syllabus. This is an appropriate technique for any exam and help...
දවස් 150කින් ජීවිතය වෙනස් කරගන්න.පටන් ගන්න, බලන්නම ඕන වීඩියෝ එකක්.📚😇
มุมมอง 1383 หลายเดือนก่อน
දවස් 150කින් ජීවිතය වෙනස් කරගන්න.පටන් ගන්න, බලන්නම ඕන වීඩියෝ එකක්.📚😇
වැඩක් කරනකොට focus එක හරියට තියාගන්න පුලුවන් ජපන් රහස් පහක්. 😇💡📚⏱️@harshanasniroshan5550
มุมมอง 1284 หลายเดือนก่อน
මෙම වීඩියෝවෙන් සාකච්චාවට ලක් කරනු ලබන්නේ අධ්‍යාපනික ජීවිතය මෙන්ම වෘත්තීය ජීවිතය ජය ගැනීමෙදී අපගේ අවධානය මනාව තබා ගත හැකි ජපන් සංකල්පයන් පහක් පිලිබඳවයි. #empowering #gols #education #motivation #exam #jobsearch #5smethodology #behealthy #howtofocusonstudies #ikigai #pomodoro
කොච්චර බර අඩු කරගන්න ට්‍රයි කරාද හරිගියේ නැද්ද? මේ දේවල් කරලා බලන්න.#harshanasniroshan
มุมมอง 2814 หลายเดือนก่อน
මෙම විඩීයෝවෙන් අරමුණු කරනු ලබන්නේ ප්‍රධාන වශයෙන් ශරිරයේ බර අඩු කරගැනීම සඳහා උපවාසයේ වැදගත්කම පෙන්වාදීමයි. එමෙන්ම සීනි භාවිතයේ ගැටලුකාරී තත්වයන්ද මේ තුලින් පෙන්වා දෙනු ලබයි. #empowering #motivation #gols #lossweight #wightless #behealthy
බලාපොරොත්තු රහිතව ගෙදර ඉන්න කාලය ඵලදායිව ගත කරන්න. #harshnasniroshan
มุมมอง 4104 หลายเดือนก่อน
මෙම වීඩියෝවෙන් අපේක්ෂා කරනු ලබන්නේ ජීවිතය යම් කාල පරිච්ඡේද වලදී බලාපොරොත්තු රහිතව නිවසේ සිටින කාලය උදාහරණ ලෙස- විභාගයකින් පසු , රැකියාවකින් රැකියාවකට මාරැ වන විට, රැකියාවක් බලාපෙත්තුවෙන් සිටින කාලය තුල අපගේ ජීවිතය තුල අප ගත කරනු ලබන ආකාරය ඉතා ඵලදායි හා තිරසාර ලෙස භාවිතා කරන්නේ කෙසේද යන්න සාකච්චාවට ලක්කිරීම මෙහිදී අරමුණු කරයි.මෙම කාලය ඵලදායී ලෙස ගත කිරීමෙන් ජීවිතයේ අරමුණු හා අභිමතාර්ථ සාර්ථක කරග...
පාඩම් කරන කිසිම දෙයක් මතක නැති ඔයාට.!!!#empowering #education #workhard
มุมมอง 2186 หลายเดือนก่อน
මෙම වීඩියෝ තුළින් මූලික වශයෙන් අරමුණු කරනු ලබන්නේ යම් ආකාරයක අධ්‍යයනයක් ලබන පුද්ගලයකුට විෂය කරුණු මතක තබා ගැනීම සඳහා photographic memory යම් භාවිතාවක් ලෙස පාඩම් කිරීමේ ප්‍රායෝගික ක්‍රමවේදයක් හඳුන්වා දීමයී.මෙම ක්‍රමය තුළින් මූලික වශයෙන් පාඩම් කරන කරුණු පිළිබඳ සමස්ත අදහස ස්මරණය කර ගැනීමේ හැකියාව සහ පාඩම් කරනු ලබන කරුණු පිළිබඳ මනා අවබෝධයක් හා ධාරණය වැඩි කර ගැනීම සඳහාඋපකාරී කරගත හැකිය.මේ සත්‍ය ලෙසම...
අද ලෝක ස්ථුලතා දිනය|හරියට දැනගෙන නිරෝගීව ඉන්න.#empowering #behealthy
มุมมอง 1267 หลายเดือนก่อน
මෙම වීඩියෝ මූලික වශයෙන් ස්ථුලතා දිනයට සමගාමීව මිනිසාගේ බර වැඩිවීමට බලපානු ලබන සාධක ,ස්ථුලතාවය නිසා ඇතිවිය හැකි ගැටලු එමෙන්ම ශරීරයේ බර පාලනය කිරීම උදෙසා ශරීර ස්කන්ධ දර්ශකය පවත්වා ගැනීමේ වැදගත්කම සහ අඩුබර ,සාමාන්‍ය තත්ත්වය, බර වැඩිවීමේ අවදානම වැඩි බර හා ස්ථුලතාවය පිළිබඳ දත්ත අඩංගුව සැකස වීඩියෝවකි.මෙහි අඩංගු කරුණු අධ්‍යයනය තුළින් ශරීරයේ බර අඩු කර ගැනීම සහ නිරෝගී දිවි පෙවෙතක් ඇතිකර ගැනීමට මෙය දායක ...
බර අඩු කරන්න හිතාගෙන ඉන්නවනම් මේක අහන්න.|How to reduce from 93 kg to 77 kg in 52 days? #weightloss
มุมมอง 1657 หลายเดือนก่อน
මෙම වීඩියෝ තුළින් අපේක්ෂිත මූලික අරමුණ වන්නේ දිනෙන් දින වැඩි වන්නා ව සෞඛ්‍ය ගැටලුවලට මූලික හේතුවක් වන සකස් කරන ලද ආහාර හා සීනි සහිත ආහාර අධික ලෙස ගැනීම තුලින් ඇතිවන්නා ව සංකූලතාවන දියවැඩියාව, කොලෙස්ට්‍රෝල් වැනි බෝ නොවන රෝගී තත්ත්වයන් පාලනය කිරීම සඳහා සහ නීරෝගී දිවි පෙවෙතක් පවත්වා ගැනීම සඳහා සීනි පරිභෝජනය අවම කිරීම හා නැවැත්වීම තුළින් ශරීරයේ බර අඩු කර ගැනීමේ ක්‍රියාවලියක් සඳහා සවිබල ගැන්වීම සිදු...
"Hara Hachi Bu" බර අඩු කරන ලෙඩ අඩු කරන ජපන් රහස.| Japanese secret to weight loss and healthy life.
มุมมอง 1927 หลายเดือนก่อน
මෙම වීඩියෝවෙන්, අපි සිහිකල්පනාවෙන් ආහාර ගැනීම සහ මධ්‍යස්ථභාවය වටා කේන්ද්‍රගත ව දර්ශනයක් වන "හාර හචි බු" හි පුරාණ ජපන් ප්‍රඥාව වෙත ගවේෂණය කරන්නෙමු. "ඔබ 80% පිරෙන තුරු අනුභව කරන්න" ලෙස පරිවර්තනය කර ඇති Hara Hachi Bu ආහාර සමඟ සෞඛ්‍ය සම්පන්න සම්බන්ධතාවයක් වර්ධනය කර ගැනීම සහ පෝෂණය සඳහා සමබර ප්‍රවේශයක් වැළඳ ගැනීම සඳහා වටිනා අවබෝධයක් ලබා දෙයි. හරා හචි බු හි මූලාරම්භය සහ එය ශතවර්ෂ ගණනාවක් තිස්සේ භාවිතා...
සිදුවිය හැකි නරකම දේට සූදනම් වන්නේ කෙසේද?|How can we prepare for the worst that can happen to us?
มุมมอง 1467 หลายเดือนก่อน
මෙම වීඩියෝව තුලින් අපේක්ෂිත කරැණ වන්නේ මිනිස් ජීවිතය තුල ඇති අස්ථිර භාවය වටහා ගැනීම උදෙසා ස්ටෙයික්වාදී සම්ප්‍රදායන් තුල ඇති උදාහරණ මත සිට පැහැදිලි කිරීමයි.අප ඉලක්ක කරා යැමේදී නොමැරෙන මිනිසුන් ලෙස මිනිසා කරනු ලබන ප්‍රයත්නයන් නිසි ලෙස සිදුකරන්නේ කෙසේද? එහි තිරසාරභාවය හා අභිප්‍රේරණයෙන් ඔබ්බට ගිය සවිබල ගැන්වීම මෙහි අරමුණයි. මෙවැනි සවිබලගැන්වීම සම්බන්ධ වීඩියෝ දිගින් දිගටම නැරඹීමට අප චැනලය සමඟ එක්...
විභාගය ⁣අසමත්වීම ජයග්‍රහණයක් බවට පරිවර්තනය කරගන්නේ කෙසේද? #examfailuremotivation
มุมมอง 123ปีที่แล้ว
විභාගය ⁣අසමත්වීම ජයග්‍රහණයක් බවට පරිවර්තනය කරගන්නේ කෙසේද? #examfailuremotivation
අපිට සියදිවි නසාගන්න සිතුවිලි එන්නේ ඇයි? (මනෝවිද්‍යාත්මක විග්‍රහයක්).
มุมมอง 117ปีที่แล้ว
අපිට සියදිවි නසාගන්න සිතුවිලි එන්නේ ඇයි? (මනෝවිද්‍යාත්මක විග්‍රහයක්).
විභාගය ලඟටම ඇවිත් තියෙද්දි අවුල් නොවී වැඩ ටික කර ගන්න හැටි | The Pomodoro Technique ඇසුරෙන්. #exam
มุมมอง 89ปีที่แล้ว
විභාගය ලඟටම ඇවිත් තියෙද්දි අවුල් නොවී වැඩ ටික කර ගන්න හැටි | The Pomodoro Technique ඇසුරෙන්. #exam
යාලුවොත් එක්ක එකට පාඩම් කරනවාද තනියම පාඩම් කරනවාද? |හරියට දැනගෙන පාඩම් කරමු. #exam #facts
มุมมอง 62ปีที่แล้ว
යාලුවොත් එක්ක එකට පාඩම් කරනවාද තනියම පාඩම් කරනවාද? |හරියට දැනගෙන පාඩම් කරමු. #exam #facts
ගැහැනුන් සොයන පිරිමියා කවුද? "WHY MAN WANT SEX AND WOMEN WANT LOVE" කෘතිය ඇසුරෙන්.
มุมมอง 140ปีที่แล้ว
ගැහැනුන් සොයන පිරිමියා කවුද? "WHY MAN WANT SEX AND WOMEN WANT LOVE" කෘතිය ඇසුරෙන්.
හිසකෙස් ගැන නොදන්න දේවල් ටිකක් දැනගමුද?
มุมมอง 154ปีที่แล้ว
හිසකෙස් ගැන නොදන්න දේවල් ටිකක් දැනගමුද?
ශරීර හැඩයෙන් මිනිසුන් හඳුනාගනිමු |Identify people by body shape.@harshanasniroshan5550
มุมมอง 417ปีที่แล้ว
ශරීර හැඩයෙන් මිනිසුන් හඳුනාගනිමු |Identify people by body shape.@harshanasniroshan5550
දවසින් ඔලුවට හරියටම නෝට් එක දාගන්න !!! |මේ ක්‍රමය පුරැදු කරන්න(SQ4R)| How to study a note properly.
มุมมอง 1.5Kปีที่แล้ว
දවසින් ඔලුවට හරියටම නෝට් එක දාගන්න !!! |මේ ක්‍රමය පුරැදු කරන්න(SQ4R)| How to study a note properly.
අපි ඉලක්කයකට වැඩ කරන්න ඕන කොහොමද? How should we work towards a goal? #harshanasniroshan
มุมมอง 580ปีที่แล้ว
අපි ඉලක්කයකට වැඩ කරන්න ඕන කොහොමද? How should we work towards a goal? #harshanasniroshan
උසස්පෙළ අන්තිම මාසයට සුදානම් වෙන්න ඕන කොහොමද?How to prepare for the exam in the last month?
มุมมอง 11Kปีที่แล้ว
උසස්පෙළ අන්තිම මාසයට සුදානම් වෙන්න ඕන කොහොමද?How to prepare for the exam in the last month?

ความคิดเห็น