ความคิดเห็น •

  • @thilanranil1861
    @thilanranil1861 2 ปีที่แล้ว +5

    ඔබ තුමාගෙ නිහතමානී බව නම් අනර්ඝයි🙏🙏🙏.බොහොමත් පින් අත් වෙනවා..තෙරුවන් සරනයි.

  • @slchathuranga4613
    @slchathuranga4613 4 วันที่ผ่านมา

    සර් මට ඔයා කියන දේ තියනවා . රෑට හීනේ්න සමහර දාට කියනවා. මට
    දේ්වාලයකින් කිව්වා . හිනේ්න් ඇවිත් කියපු දේවල් සිද්ධ වුණා . මට තියන
    පුුශ්ණේ දැන් ඉන්න කෙනාව හිර කරලා
    පුළුවන් නම් මට පිහිට වෙන්න . ඔබ තුුමාගේන් පිළිතුරුක් බලා පොරොතුු ⁣වේනවා

  • @m.s.m.arshad4712
    @m.s.m.arshad4712 2 ปีที่แล้ว +4

    සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබතුමන්ට
    බොහොම පිං බොහොම පිං ඔබතුමන්ට
    මේ channel එකෙන් ගොඩක් දේවල් ඉගෙනගත්තා
    යක්කු, පෙරේතයෝ, බුතයෝ, කුම්බාන්ඩයෝ, පිසාචයෝ, බහිරවයෝ යන එක එක අශුද්ධ අමුනුශ්ය කොඨ්ඨාශ අතර වෙනස දැනගන්න කැමතියි

  • @jandrajandra1554
    @jandrajandra1554 2 ปีที่แล้ว +3

    වටිනාම පැහැදිලි කිරීමක් ඔබතුමාට බොහොම පින් දේවි පිහිටයි

  • @PASIYAGAMINGSLBOY
    @PASIYAGAMINGSLBOY 11 วันที่ผ่านมา

    පිං සිද්ද වේවා

  • @nilanthanilantha5161
    @nilanthanilantha5161 10 หลายเดือนก่อน +1

    ඔබ කියන දේ හරියටම හරි. මොකද මගේ මිය ගිය පියා මගේ බිරිදට හීනෙන් පෙන්නනවා මේ වස්තුව උබට හිමිදෙයක් මේක ගනින් මීට ආත්ම 7ක්‌ තිස්සේ තියෙන දෙයක් උබයි මමයි එකතු කරපු දේවල් මේක ගනින් කියලා කියනවා. නිතරම කියන්නේ උබලා දුක්‌ විදිනවා මේ දේවල් අරන් සතුරු වෙනවා මට දකින්න ඕනේ උබලා ගමේ ඉහලම තැනක ඉන්නවා දකින්න ඕනේ ඉක්මනට ගනින් අරන් මාව නිදහස් කරපල්ලා කියලා. ඉතිම් මහත්මයා එතනින් පසුව සුදු ඇදගත්ත උස මහත කෙවිටක් අතින් ගත්ත කෙනෙක් පේනවා එයත් කියන්නේ මෙතන තියෙන්නේ ගනින් කියලයි. ඊට පසු බහිරව දෙවියන් පේනවා වස්තුව අරගනින් කියලා අරන් දීලත් තියෙනවා බහිරව දෙවියන්. ඒ වගේම බිරිදට වරමක් තියෙනවා කියලා දේවාල වලින් කියනවා එයාගේ හිතට හැමදේම දැනෙනවා. හීනෙන් කළු කොන්ඩේ දිග ගැනු කෙනෙක් පේනවා කෑලි අම්මා කියලයි බිරිදනම් කියන්නේ ඔබ තුමාගේ දෙසනය හරි. ස්තුති ඔබ තුමාට. මේකට පිළිතුරක් ලබා දෙන්න.

  • @omanisuseema
    @omanisuseema ปีที่แล้ว +1

    ඔබ කියපු සියලුුම දේ හොදින් පැහැදිලි යක්ෂ ආත්මත් ඇවිත් ඉන්නෙ කව්ද කියලත් පැහැදිලි අද2023,3 වෙනි මාසෙ ඔබට ගොඩාක් ස්තුති මට ඔය දෙකටම උරැමකමක් ඇතැයි සිතනවා බලමු ඉදිරියට

  • @Niroshakaumini
    @Niroshakaumini 2 ปีที่แล้ว +2

    බුදුසරණයි ඔබතුමාට ..🙏🙏🙏🙏🙏🙏

  • @user-gt3uc9lt6f
    @user-gt3uc9lt6f 3 หลายเดือนก่อน +1

    Teruwan sarani gurutumani obata. Godaaakkkk watina pahadili kirimak.twa twa vishwaye asirwadaya saktiya blyaya labewa.. teruwan sarani 🙏🙏🙏🙏🙏🙏

  • @sampathwanniarachchi8326
    @sampathwanniarachchi8326 2 ปีที่แล้ว +2

    Theruwan saranai ඔබට devi පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakmaliperera9718
    @lakmaliperera9718 2 ปีที่แล้ว +1

    බොහොම පිං ඔබ තුමාට 🙏🏻

  • @jandrajandra1554
    @jandrajandra1554 ปีที่แล้ว +1

    තේරැවන් සරනයි ඔබතුමාට ගුරෑපියානනි

  • @upulkumaragunarathna7512
    @upulkumaragunarathna7512 2 ปีที่แล้ว +6

    අපේ බුමිය තියෙන්නවා දෙවියන්ට බුදුන්ට බාරහර කරපු නිදහන් වස්තු අපි ඒක සංරක්සිත කරලා බුදුන්ට දෙවිය්න්ට පහන් ආලෝක දල්වන පත්තිනි අම්මා විෂ්ණු දෙවියන් ලක්ෂ්මි මැනියන් සරවස්ති මෑණියන්ගේ හා ගණ දෙවියන්ට පිළිම වඩම්මලා තමයි තියෙන්නේ ලොකු සමාදී බුදු පිළියක් වඩම්මලා තියෙන්නේ අපි හවසට බුදුන්ට දෙවියන්ට පහන් පත්තු කරනවා ගෙදරත් බුදුන් වදිනවා පහන් පත්තු කරනවා කි/ව 7/8 කලේ චෛයිතියක් තිබිලා තියෙන්නේ මේ හොදයි ද පහන් ආලෝකය බර ගන්න කවුද අවුරුද්දක් විතර මේ කියාව නිසා මට වරමක් ඇවිත් කියනවා ඒවා බුත ප්‍රේරේත නාති නොවේ නිධන් වල ඇති බලා අනු කියනවා මේ කරනවා ඇත්ත ද බුදුන් වදිනකොට ඇග පැද්ධෙනවා ඒ ස්ථාන ගියාම වෙන්න නිතරම හිත යොමු කරනවා රුවන් වැලි සැය ශි මහා බෝදිය වන්ධනා කරන්න

    • @TV-ly7jq
      @TV-ly7jq ปีที่แล้ว

      මටත් වෙනනේ ඔිකමයි

  • @priyanthikakumari739
    @priyanthikakumari739 ปีที่แล้ว +1

    ඔබතුමා ට බුදු සරනයි

  • @kasunmilan7161
    @kasunmilan7161 2 ปีที่แล้ว +3

    මලත් කමක්නෑ ඔබතුමාගෙන් ගුරුහරුකමක් අරන් 🙏🙏🙏

  • @harshanifernando2078
    @harshanifernando2078 ปีที่แล้ว +2

    කොහොමද නිධානයක උරුමක්කාරයෙක් අදුරගන්නේ ශරීර ලක්ශන,ලග්නය උපන් වෙලාව එවා වලින්ද එ ගැන පොඩ්ඩක් පැහැදිලි කිරිමක් අවශ්‍යයි

  • @user-wn2sw2bw9b
    @user-wn2sw2bw9b 2 หลายเดือนก่อน

    මහත්මයාණෙනි.... මට වරමක් තියෙන කෙනෙක්.. ඒත් වැඩ කරන්නේ පහන් තියන්නේ නෑ හැ. නිතරම මට රජ පරම්පරාවට අයිති නිදන් වස්තු පෙන්නනවා....රජුගේ නමත් මේ සමග පවසනවා.. මෙහි තේරුම මොකක්ද.. පැහැදිලි කර දෙන්න.. ඔබ තුමන්ට ගොඩාක් පිං 🙏🙏🙏

  • @shankamadu1332
    @shankamadu1332 ปีที่แล้ว +1

    Matath waramak thiyei ohomadeyak thiyei oba thuma hari

  • @harshahulangamuwa8847
    @harshahulangamuwa8847 ปีที่แล้ว +1

    Thank you very kind of you

  • @samanthis7422
    @samanthis7422 2 ปีที่แล้ว +1

    Good morning sir & Happy New year 🙏

  • @laksithabandara5518
    @laksithabandara5518 ปีที่แล้ว +1

    Waramak ekka thamanta uruma u nidanayakt himi kam thiyenawanam eka paule anith ayata ganna puluwanda nidane himi puthgalayath nethuwa sar

  • @CnS766
    @CnS766 2 ปีที่แล้ว +2

    වරමක් හිමි අයෙකුට, යම්කිසි දෙයක් (විනයක්) ශරීරගත කර ඇත්නම්, තමාට හිමි වරම ලබාගත නොහැකිද?

  • @dhammikaprasanga2222
    @dhammikaprasanga2222 2 ปีที่แล้ว +1

    ගුරුතුමනි පැහැදිලි කිරීමනම් සුපිරි ,

  • @nandakumara2760
    @nandakumara2760 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @shasinimadushanthi7052
    @shasinimadushanthi7052 2 ปีที่แล้ว +1

    ස්තුතියි අන්කල්

  • @kumarawanasinha9716
    @kumarawanasinha9716 ปีที่แล้ว +1

    යහපතක්ම වේවා

  • @user-ii3ci4ir2s
    @user-ii3ci4ir2s 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි!ඔබතුමාට.ඉඩමේ යම් වස්තුවක් තියෙනවා,මට පෙන්නනවා.වෙනයම් බලවේගයක් තියෙනවා.ගෙදර කිසිම දියුණුවක්.මේ දේවල් පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද ඔබතුමාට.බොහොම පින්

    • @user-ii3ci4ir2s
      @user-ii3ci4ir2s 2 หลายเดือนก่อน +1

      ඔබතුමාට කතා කරන්න පුළුවන් ද

  • @RuwanRuwan-yq3wl
    @RuwanRuwan-yq3wl 8 หลายเดือนก่อน +1

    Oya hari mata oya dakama thiyanawa

  • @sanujahirushan9070
    @sanujahirushan9070 ปีที่แล้ว +1

    Mata waramak tiyenawa den aurudu 20 wenawa mata galak yata deyak pennawa gala galola beluwa mukuth hoyanna be hinen kiwe eya paladapu badu saha tel beheth gannai kiwe

  • @chamarachamara8426
    @chamarachamara8426 2 ปีที่แล้ว +1

    වෙද මහතා මන් ගොවිතැන් කරන්නේ අපිට ඉඩම් නැ පරෙ තියෙන ගහකට පහන තිබ්බා සුනියම් දෙවියන්ට මන්තර varamak ඉල්ලලා මස 3ක් යද්දී අවේශ වෙන්ඩ අවා මන් බය උනා තනියම හින්දා එ වරම අයෙ ගන්න උපදෙසක් දේන්න පුළුවන්ද

  • @user-ql8qb2gh2u
    @user-ql8qb2gh2u 9 หลายเดือนก่อน +1

    මහත්තයගේ සීයාගෙන් මට උරුමයක් තියෙනවා කියලා හීනෙන් පෙනුනා තියෙනවා තැනක.මං බැලුවා මුකුත් තිබ්බෙ නෑ.එතකොට වරමක් තියන කෙනෙක් කීවා අපේ ඉඩමෙ නිදානයක් මට උරුමයි කියලා.මේවා ඇත්ත ද

  • @dhammikagamage3331
    @dhammikagamage3331 2 ปีที่แล้ว +1

    Mama kalinuth mahaththayagen illimani kala mata kata karanna awasthawak dena least,mata visadaganna karunu kipayak tiyanawa.mahaththaya me video eke kiyana godak karunu mata sambandai.visadaganna therenne na.puluwannam godak pin mata kata karanna Vishal hadala denna.

  • @anushashamali7387
    @anushashamali7387 ปีที่แล้ว +1

    Ane mahaththayo mata me de therum ganna bariwa enne mata udau karanna man kalayak duk vidinawa man karana kiyana deyak wath hariyanne na parak parak gane avidinawa oba thumata puluwan nam mata udau karanna

  • @shen11255
    @shen11255 10 หลายเดือนก่อน +1

    මන් ගම්බාර සිද්ද සූනියම් දේවතාවුන් පත්තිනි අම්ම මුලිකව දේවාලයක් කරනවා අනෙ ඒත් මට ගොඩක් දවසක ඉදම් නිදහන් වස්තුවක් ලැබෙන්න තියනවා ඒත් මට හීනෙන් පෙන්නුන් කරලා දෙන එකක්ද නැද්ද කියන එක දැනගන්න ඕනි 🙏

  • @vihangaashabha6157
    @vihangaashabha6157 11 หลายเดือนก่อน +1

    aiye puluwanm mata call ekk aran udaw karanako petalila inne . mata nidanayak hinen penawa mama 8 wasaredi wage dn mata aurudu 25 man rata yanna mara widihata uthsaha karapu kenek eka wathawakawath mata eka harigiye ne, mn rata giya masa ganakata ita passe oya pene nidanee ape ammata penala thawa kudo manussayek awith hi9nen kiyanwa apita wenna thiyena karada a manussayama thama ara nidane pennanneth. me lagadi thenakin balapuwama kiwa eke aithiya thiyenne mata kiyala ita passe gambara dewiyanta man pahana thibba ita passe ara manussaya hinen awith kiwa apita huniyan karana st ekk game inawa kiyala. ekath wisaduwata passe mata giniganna akuru wagayak pennuwa nikan pali wagee amuthu akuru man jiwithetawath dekala nee. mta owa pena hema welema mala wikara kiyala man nida ganna eka thama aye karanne meke aththa neththa mkda kiyala poddk kiyanako. 0714343708

  • @RuwanRuwan-yq3wl
    @RuwanRuwan-yq3wl 8 หลายเดือนก่อน +1

    mata uruma nidanayak thiyanawa labaganne kohomada

  • @ajithbandara3693
    @ajithbandara3693 ปีที่แล้ว +1

    රාජ පෙළපතකින් උරුම කම් කියන කෙනෙක්ට තමන්ගේ ඉඩමේ තියෙන නිදන් 2 ක්‌ ගොඩ ගන්න පුලුවන්ද? ඒ සදහා බහිරවයන් දෙන කාලය එනකම් බලාගෙන ඉන්න ඕනෙද?

  • @tharindujeewantha382
    @tharindujeewantha382 2 ปีที่แล้ว +1

    Mata obagen denaganna deyak thiyei

  • @tharindakavish7050
    @tharindakavish7050 ปีที่แล้ว +2

    විෂක් ශරීරයේ තියනවානමී වරමක් ඵනවද ...ස

  • @AMARASINGHANMHERATH-ok4im
    @AMARASINGHANMHERATH-ok4im หลายเดือนก่อน

    මගේ ඉඩමේ නිධානයක් තිබෙනවා කියනවා ඉඩමට යන්නවත් හිත නෑ ගෙයක කොටසක් හදා ඇත වහලය ගසා නැත අවුරුදු 18 ක් පමණ වෙනවා මෙම ගෙය හදලා මට මෙහි වහලය ගසා පදිංචි වීමට ඕන මාගේ මියගිය පියා ආදරයට ඉන්නවා ඉඩමේ නැගෙනහිර පැත්තෙන් වැටට ආරාවුල් මට මෙයට කලයුතු මොනවාද යන්න ගැන කියන්න

  • @denuw
    @denuw 2 ปีที่แล้ว +5

    මහත්මයා වරමක් තමන්ට හිමිද නැතිද කියල නොදන්නා ඒත් ඒ ගැන දැඩි විශ්වාසයක් ඇති කෙනෙකුට තමන්ගේ ගුණවත් බව පවතින කෙනෙකුට විශ්වයෙන් වරමක් හෝ ධනයක් ඉල්ලා සිටිය නොහැකිද ?

    • @sudarshipriyangika4046
      @sudarshipriyangika4046 ปีที่แล้ว

      විශ්ව යෙන් වරම් ලැබෙනවද .කියන එක ප්‍රශ්නයක් . වරම් ලෙබෙන්නෙ දෙවියන් ගෙන්

  • @roshaniradhika4632
    @roshaniradhika4632 2 ปีที่แล้ว +1

    Dev pihitai

  • @782380370
    @782380370 2 ปีที่แล้ว +1

    Mge wasak visak dela thiyenawa mahatmaya, keepa waarayak vireka kara eth eka yañne na. Dan asaneepa wela avidala yanna amarui, meka ain karaganna udaw karanna

  • @malishprabashwara3307
    @malishprabashwara3307 2 ปีที่แล้ว +6

    මහත්මයා මේ නිදන් වස්තුවක් අපිට උරුමනම් අපට එය නියමිත කාල වකවානුවට ලැබෙනවද ඉබේම .🙏

    • @achiniishara7041
      @achiniishara7041 2 ปีที่แล้ว +3

      ඔව්

    • @sudunona2846
      @sudunona2846 ปีที่แล้ว +1

      මහත්තයා නණි මගේ ගෙදර අය එක්කෙනෙක් නැත්නම් එක්කෙනෙක් ලෙඩ වෙනවා තාත්තා හිටපු ගමන් ලෙඩ වෙලා නැති උනා මාස තුනක් යන්න කලින් අචිච් නැති උනා දැන් අම්මා ලෙඩ වෙලා ගෙදරට කොච්චර.ගෙනාවත් නෑ බලන්න ගිය දෙපල කින්ම කිව්වෙ එක තැනකින් කිව්වා ගෙදර බහිරව දොෂයක් තියෙනවා කිවා තවත් තැනකින් කියනවා බහිරව උන්වහන්සේ ගෙදර ලගින් ගමන් කරන වා කියලා අපි එකට මොකද කරන්න ඕන පහාදා දෙන්න

    • @NishanRamjith
      @NishanRamjith ปีที่แล้ว

      Nambarayak danawada

    • @dinusharanmuthu1065
      @dinusharanmuthu1065 ปีที่แล้ว

      @@achiniishara7041 ඇතටම සර් එ කලෙ අවහම හබ වෙන්න ඔන කෙනට හබ වෙනවද නිදනෙ

  • @UdithGayashan
    @UdithGayashan หลายเดือนก่อน

    Dewa pada bumiyaka alukesel ala kapuwama nicha wela balaya nathi wenawda?

  • @sandamalisandamali9772
    @sandamalisandamali9772 ปีที่แล้ว +1

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @sadamalia381
    @sadamalia381 6 หลายเดือนก่อน +1

    Obatuma koya padeseda nombarehta eekka danna puluwanda

  • @ajithdammika7550
    @ajithdammika7550 ปีที่แล้ว +1

    ඔය ඔබ කියන වරමක් සහ නිධානයක් ලැබුන ජිවමාන සාක්කියක් ඉදිරිපත් කලහැකිද

  • @nandanikulathunga1517
    @nandanikulathunga1517 ปีที่แล้ว +1

    Nambar eka. Danawada

  • @MahindaMahinda-jq4yf
    @MahindaMahinda-jq4yf 10 หลายเดือนก่อน +1

    Kirbath hadayata kotu thiba nam monawada thiyanna

  • @gayaniindustris14
    @gayaniindustris14 ปีที่แล้ว +1

    Mahatmaya apita oyawage karadarayak una katakaranna nambare dannako

  • @tharindujeewantha382
    @tharindujeewantha382 2 ปีที่แล้ว +1

    Oya kiyapu nidahas karapu yaksa athmayak apilagata with inne oyata wiswasada eya kiyanna kiuwe

  • @chamindakumara5200
    @chamindakumara5200 ปีที่แล้ว +4

    මහත්තයෝ මට මහත්තයව සම්බන්ද කර ගන්නේ කොහොමද නම්බර් එක දෙන්න පුළුවන්ද

  • @deemadeema6098
    @deemadeema6098 ปีที่แล้ว +1

    Mata dena ganna deyak tiyanawa man nidagena iddi mawa herenawa vidili kotalawage gessila mata penawa akunak wage irak aei ehema wennea

  • @uthpaladilmini8148
    @uthpaladilmini8148 ปีที่แล้ว +1

    මේ video aka කවදා දාපු එකක්ද.. දැන් මේවා බලපානවාද.

  • @pradeepakumarasingha6602
    @pradeepakumarasingha6602 2 ปีที่แล้ว +1

    සිහි වරම් යනු මොනවාද....වරම් වර්ග සහා ඒ වරමෙන් සිද්ද කරන දේවල් පැහැදිලි කරලා දෙන්න පුලුවන් ද

    • @shanikasewwandi6476
      @shanikasewwandi6476 ปีที่แล้ว

      සිහි වරම් කියන්නෙ ආවේස වෙලා කියපු කරපු දේවල් මතක තියන එකට

  • @nuwanchaturanga2215
    @nuwanchaturanga2215 10 หลายเดือนก่อน +1

    mata oba thumawa sambanda kara ganna puluwanda

  • @sadamalia381
    @sadamalia381 6 หลายเดือนก่อน +1

    Mahahthtaya mata obage nombaraya danna puluwanda

  • @dilanidilrukshi3278
    @dilanidilrukshi3278 2 ปีที่แล้ว +1

    Oba thumawa hamuweemata awasthawak tiyenawada.

  • @harshahulangamuwa8847
    @harshahulangamuwa8847 ปีที่แล้ว +1

    NEED more,advice

  • @sulochansulochan4243
    @sulochansulochan4243 ปีที่แล้ว +1

    Kohomada ma da hari akarama dana ganne bs

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 7 หลายเดือนก่อน +1

    👍👍👍👍🙏🙏🙏🙏

  • @dulajindika3349
    @dulajindika3349 2 ปีที่แล้ว +1

    තව අවුරුදු 8කින් නාති වරම් මන්ත්‍ර පැත්ත සියල්ල නැති වෙනවලු.කතරගම දෙවියන්ගෙ දෙවොලකින් කිව්වෙ මට.මෙය සත්තයද...?

  • @OvindaHasantha
    @OvindaHasantha หลายเดือนก่อน +1

    කෙනෙකුට වරමක් තියනවා නම් ඔබ තුමාට කියන්න පුලුවන්ද

    • @NCNCreation
      @NCNCreation หลายเดือนก่อน

      පුළුවන්.. හැබැයි මළ පෙරේත යා දෝෂ නම් වරම් විදිහට ගන්න බෑ.. වැඩිපුර තියෙන්නේ අන්න ඒවා

  • @Kumari-to6lh
    @Kumari-to6lh 6 หลายเดือนก่อน +1

    Nidahanakk mate diya alleke jaleya tibila laduna dakkaa aiye kiyannkoo

  • @dineshmadhushan0
    @dineshmadhushan0 ปีที่แล้ว +1

    🙏☸️🔱

  • @asankanishantha6641
    @asankanishantha6641 ปีที่แล้ว +1

    Number 1k denawada

  • @jayamangaladahanayaka5440
    @jayamangaladahanayaka5440 2 ปีที่แล้ว +1

    Mahaththaya. Mata. Namber. Aka. Denna.

  • @clency_prabha
    @clency_prabha 2 หลายเดือนก่อน

    Obathuma koheda ...

  • @sameeradananjaya9730
    @sameeradananjaya9730 ปีที่แล้ว +1

    මටත් අවුසද වරමක් ලැබුනා
    එ එක්කම නිදන් වස්තුවකුත් ලැබුනා
    ෙවද මහත්තයා කියන කතාව ඇත්තක්

  • @sheharichathuranga13
    @sheharichathuranga13 ปีที่แล้ว +1

    Nidahanyatha udin tiyana gala mona pathada

  • @Kumari-to6lh
    @Kumari-to6lh 6 หลายเดือนก่อน +1

    Nidahann hinenn penned ai kiyannkoo

  • @NishanRamjith
    @NishanRamjith ปีที่แล้ว +1

    Nanbarayak danna puluwanda

    • @NCNCreation
      @NCNCreation ปีที่แล้ว

      what's app +94763888766

  • @WarushaChathuranga-jl5nj
    @WarushaChathuranga-jl5nj ปีที่แล้ว

    මහත්තයා මටත් ඒම වස්තුවක් සමග වරම් මාලාවක් ලැබිලා තියෙනවා ඒත් ඒ සම්බද විස්තර ටිකක් කියන්න පුළුවන් ද කරන්න ඕනෑ පිලිවෙල මොකද ගොඩාක් අසරන වෙලා ඉන්නෙ සමහර වෙලා වට කන්න වත් නැති වෙනවා ලොකු උපකාර යක්

    • @nilukawasanthi5009
      @nilukawasanthi5009 10 หลายเดือนก่อน

      Oyage prashne ta visadum labunada

    • @chandimamalkanthi2068
      @chandimamalkanthi2068 2 หลายเดือนก่อน

      Nathi dawathawan වහන්සේ kiyanwani මොකද කරන්න කියලා

  • @dhanudhanu1894
    @dhanudhanu1894 2 ปีที่แล้ว +1

    මටත් ඒ වගේම දෙයක් තියනවා වරමක් තියනවා කිව්වා හිමි වස්තුවකුත් තියනවා කිව්වා ඒකට මොකක්ද කරන්න ඕන

  • @ashokasandaruwan1695
    @ashokasandaruwan1695 ปีที่แล้ว +1

    Obatuma sambanda karaganna kohomada

    • @NCNCreation
      @NCNCreation ปีที่แล้ว

      what's app +94763888766

  • @sunethsuneththushara2292
    @sunethsuneththushara2292 7 หลายเดือนก่อน +1

    Oba tumage porne no denna

  • @SulochanaMinoli-kr7nu
    @SulochanaMinoli-kr7nu 10 หลายเดือนก่อน

    ගෙයි ඓලියෙන් දොර අරින සද්දෙ වතුර ටැප් ඓක අරින සද්දෙ ඓන්නෙ ඇයි

    • @chami.primedora
      @chami.primedora 8 หลายเดือนก่อน

      මා දන්නා තරමින් බොහොම බයානකයි. ඒ වගේ වෙලාවට එලියට යන්න එපා. සොර සතුරු ප්‍රශ්නයක් ද විය හැකියි

  • @lahirudilshan7
    @lahirudilshan7 2 ปีที่แล้ว

    අනෙ..මහත්තයො....මට මෙකට කෙටි පිලිතුරක් ලබා දෙන්නකො....( ගෙදර පහන පත්තු කරන කොට....හරියට පත්තු කරන්න කරන්න බැරි උනොත් අමනුශ්ෂයන් පහනට අරක් ගන්න පුලුවන්නෙ....ගේ ඇතුලෙ දෙවියන්ට පහන පත්තු කරන කොට මොන දිශාවටද පත්තු කරන්න හොද....)

    • @shanikasewwandi6476
      @shanikasewwandi6476 ปีที่แล้ว

      ගේ ඇතුලේ දෙවියන්ට පහන තියන්න හොද නෑ