Oba api wage aya gana mewani karunawakin hithanawat mevidiyat udau karanawat apitath mewanima karadara thiyanaw dewa gathithumani oba thumage me video eka parakkuwela hari balanna labeemath baggyak bahiraw dewathaun wahanselage me puda sathkara kara me dosha iwathkaraganna saranak pihitak wen obathumat uthum sambudu piyanange thejasin saha siyalumabahirawa dewathaunge pihita labee prashna walin hembathu ජීවිත ගත karana api wani ayat pihita vee ජීවිත sukeesuwapath භාවයට pathkarana oba thymata niduk නිරෝගී ජිවිතයකට ashirwadayakma wewa ...
Bahirawa dewiyne oba wahanseta namaskara wewa gaeurawa wewa mage adara gawurawaya wewa...mage hite tibena karanawa etu kara dena sekwa....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏hodata kiya dun oba tumatath namaskara wewa...🙏🙏🙏🙏
Ovu bohoma sthuthi obathumata me kiyana hema doshayakma thiyenava kisima diyunuvak na randu hamadama gedarata ava kenekuth kiva bahirava devathavun...ennava ape gedara kiyala ethin me bahirava pujava denna oni theruvan saranai 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💯💯💯
Oba thuma kiu hama dema ape gedara thiyenawa.kisima diunuwak na.kochchara hambakalat ithuruwak na.hamadama prashna witarai.athe sathe natiwelawal godai.ane samitthumeni.man කතෝලික kenek.mahaththaya inne rata.e unnat kisima diunuwak na.ithuruwak na.mata me dewal wisadaganna pihitak wenna.man monada karanna one kiyala denna pin
බහිරව දේවතාවුන් වහන්සේලා ට වන්දනා කරමී. බහිරව දේවතාවුන් වහන්සේලා ට ගවුරවය කලා. මට සියලුම පහසුකම් සහිත දෙමහල් නිවසක් ලබාදුන්නා විශ්වයට ස්තුතියි 🙏 බහිරව දේවතාවුන් වහන්සේලා ට පින් ස්තුතියි 🙏 🌹 ❤ බහිරව දේවතාවුන් වහන්සේලා මට ඉතා කරුණාවෙන් දයාවෙන් මයිත්‍රියෙන් සලකනවා. මට ලැබුනු නිවසේ බහිරව දොස් නෑ. සියලුම දියුණුව තියෙනවා ස්තුතියි 🙏 ඔබතුමාට බොහෝම පින් දැනුවත් කලාට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ මහාබහීරව දේවතාවුන් වහන්සේලා ට වන්දනා වේවා 🙏 🌹 ❤ සියලුම බහිරව දේවතාවුන් වහන්සේලා ට ගරුකරමි වන්දනා කරමි 🙏 නිර්මාංශික වෙලා ජීවත් වෙන්න බහිරව පූජාවක් දීම ඉතා හොද යහපත් දෙයක්. සියලුම දෙනාට නිවාස සිහිනය සැබෑවේවා ආශිර්වාදය කරමි.
තෙරුවන් සරනයි
@@mihinthaledewalaya9350 💜️❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ඔබතුමාට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤
මේ වගේ වටිනා දැනුවත් කිරීමක් කල ඔබ තුමන්ට ගොඩාක් පින්,මෙය නෙත ගැටීමට සැලැස්සූ විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූති වේවා,සියලු දෙවිදේවතාවුන් වහන්සේලාට හා භහිරව දේවතාවුන් වහන්සේලාට අනේකවාරයක් පින් සිදු වේවා🙏🙏 තෙරුවන් සරනයි 🙏🙏🙏
තෙරුවන් සරනයි
ඔබ තුමා ඉතාමත් පැමිනිලිව විස්තර කරා තෙරුවම් සරනයි ඔබ තුමාට සන්ක පත්ම බහිරව දෙවතානම් වහසේගේ පිහිට කිරි ගහේ ඇන්නා හා සමානයි මගේ මහත්තයා ඇස්ටිඩට් වෙලා මම බාර උනේ සන්ක පත්ම බහිරව දේවතාවන් වහසේට මගේ මහත්තයා සුවපත් උනා දැනට දවස් 15 වගේ සන්ක පත්ම බහිරව දේවතානම් වහන්සේගේ පිහිට තමා මම තව ටික දවසකින් බාරේ ඔප්පු දෙනවා🙏🙏🙏🙏🙏🙏🙏🙏
මෙම වීඩියෝ එක මට පෙන්නූ විශ්ව මාතාවත අනේක වාරයක් ස්තූති ඔබතුමා ටත් ගොඩාක් පින්...🙏🙏
යහපතක් වේආ
ඉතාම පැහැදිලිව ඔබතුමා විස්තර කළාඑතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
තෙරුවන් සරනයි යහපතක් වෙවා දරුවො
ඔබ වහන්සේට theruwan saranai ජයවේවා
යහපතක් වේවා
පිං ඔබ තුමා ට අහිංසක අපි ට මග පෙන්නපු බුදුසරණයි 🙏
තෙරුවන් සරනයි
ඔබතුමා කියපු හැමදේම ඇත්ත
ගොඩක් තැන් වලින් කිව්වා බහිරව පූජාවක් තියන්න කියල.ඒත් මොන හේතුවක් නිසා හරි ඒක වැලකුනා.අපි අනුරාධපුරේ වෙලත් ඒ දේ කරගන්න බැරි උන.මුදල් ඉතිරියක් වෙන්නෙ නෑ.ගේ අත්තිවාරම විතරයි දාගන්න පුළුවන් උනේ.ගේ හදන්න අවශ්‍ය හැමදේම ගෙනත් අත්තිවාරමට එහා කරගන්න බැරි උනා.අප්පච්චි හදිසියේ ලෙඩ වුනා.මාසයක් ඇතුලත අප්පච්චි නැති උනා.පිළිකාවක් ඇග පුරාම ගිහින්.කිසිම දියුනුවක් නෑ.අළුතින්ම කරාමයක් ගෙනත් දෑම්මත් හැමදාම වතුර අපතෙ යනව.වත්තේ නිදානයක් තියෙනවා කියලත් අපිට කියල තියෙනවා.ඒත් අපි කවදාවත් ඒවාට ආස උනේ නෑ.මොනතරම් මුදල් ප්‍රශ්න ආවත්.ඔබතුමා කිව්ව හැමදේම ඇත්ත.බුදු සරණයි
එසෙ වස්තුවක් ඇත්නම් දෝස වල බලපෑම.අනිවාර්යයෙන් ඇති වෙනවා.එවට ආස උනත් නැතත්.එවා විසදගන්නම් ඔනෙ.තෙරුවන් සරනයි යහපතක්ම වේවා
හොද පැහැදිලි කිරීමක් තෙරැවන් සරණයි
තෙරුවන් සරනයි යහපතක්ම වෙවා
ගොඩක් පින්🙏🙏🙏 ඔබතුමාට මේ දේවල් අපිට දැනුවත් කලාට මටත් ගොඩක් කරදර ව්‍යාපාර දියුණුව සේරම නැවතී ඇති අතර අසනීප ලමයිට කරදර ගොඩයි කරදර
තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏
ඔය කියු දෙය කරන්න.එයින් ගැටලු නිරාකරනය වෙවි.වෙන මාර්ගය හෝ පෙනෙවි.නිවරදිව පරික්සා කර විසදුමක් ලබා ගන්න.නැත්නම් කරදර බදා එනවා බහිරව දෝස තුබුනොත්.තෙරුවන් සරනයි යහපතක් වෙවා
Oba api wage aya gana mewani karunawakin hithanawat mevidiyat udau karanawat apitath mewanima karadara thiyanaw dewa gathithumani oba thumage me video eka parakkuwela hari balanna labeemath baggyak bahiraw dewathaun wahanselage me puda sathkara kara me dosha iwathkaraganna saranak pihitak wen obathumat uthum sambudu piyanange thejasin saha siyalumabahirawa dewathaunge pihita labee prashna walin hembathu ජීවිත ගත karana api wani ayat pihita vee ජීවිත sukeesuwapath භාවයට pathkarana oba thymata niduk නිරෝගී ජිවිතයකට ashirwadayakma wewa ...
ඔබ තුමාට ගොඩාක් පින්
තෙරුවන් සරනයි
ඔබ තුමාට ගොඩක් පිං කියපු එව හොදට පැහැදිලි උනා ඔබ තුමාගෙ දුරකථන අන්කය ලබා දෙන්න
0701600173
පිං සිද්ධ වෙිවා ඔබ තුමාට
යහපතක් වෙවා
බාහිරව දෙවතාවන්ට මාගෙ නමස්කාරය වෙවා..සාදු සාදු සාදු 🙏🙏🙏🙏 මාගෙ නිවසෙ සියලු කරදර දුරු වෙවා...🙏🙏🙏
තෙරුවන් සරනයි
ඔබ තුමාට ගොඩක් පිං මෙි පැහැදිලි කිරිමට අපි ඉන්න ගෙදර අපට ගොඩක් කරදර කරන එක දෙයක්වත් හරියන්නෙ නැහැ අපි හදපු ගෙයක් ගත්තෙ ඉතින් අපි කරේ හැම අවුරුද්ඳෙම වගෙ බහිරව පුජාවල් තියනවා එලිවෙනකමි එක කරල ගියාට පස්සෙ එයිට වඩා කරදර වැඩිවෙනවා අපි දැනගන හිටියෙ නැහැ මෙහෙම දෙයක් තෙරුවන් සරනයි
හරියට දෙන්න ඔනෙ
කටනතදමතච
ඔබතුමාට ගොඩක් පින්
තෙරුවන් සරණයි
යහපතක් වේවා
ගොඩක් පැහැදිලි කිරිමක් ගොඩක් පිං .ගුරු පියානන් වහන්සේට සමිමා සමිබුදු සරණයි දෙවිපිහිටයි .🙏🙏
තෙරුවන් සරනයි දරුවො යහපතක් වෙවා
ගුරුදේවයාණෙනි බාරදිය යුත්තේ කෙසේද කියාපැහැදිලි කර දෙන්න
@@mihinthaledewalaya9350 ààbuy
Kumara mahathaata thawath ledun suwapath kireemata shakthiya labewa. Niduk nirogi suwa labee deergaayusha labewa. Budusaranai. Devi pihitai.
@@mihinthaledewalaya9350 oba thumata kiyala e dewal balaganna puluwanida dewa gathi thumani
mepahadili kirimatanam godak pin obathumata aneka warayak pinapithath oyademathiyenawa
යහපතක් වෙවා
තෙරුවන් සරණයි ...
බොහොම පින්...
තෙරුවන් සරනයි යහපතක් වෙවා දරුවො
ඔබ තුමාට ගොඩක් පින් තේරුම් කර ෆුන්නට
තෙරුවන් සරනයි
බුදුසරනයි සියලුදේවි පිහිටයි
පින්වැඩේන පැහැදිලිකිරිමක්
තෙරුවන් සරනයි
බුදුන් දේසූ මග සෑම ප්‍රශ්නයකට පිළිතුර ඇති බව ඔබ තුමා පැවසීම ඉමහත් ගවුරවයකී.මේ කාලයේ අපගේ ජනයා අන්ධ භක්තික බාවය මග අරවා කුසලය බලවත් කර ගැනිමට සිත් තුල කුසල් සිත්ම ඇති වේවා.
තෙරුවන් සරනයි යහපතක් වෙවා දරුවො
බුද්ධදමිම..සංඝරත්නයේ..පිහිටලැබෙිවාමෙිමිහිකථවැඩ..ඉන්නා..බුදුන්වහන්සේට🎉🎉මාගේනමස්කාරයවෙිවා🎉🎉සාදුසාදු🎉❤❤❤❤🎉🎉🎉 18:44
😊
ගොඩාක් පින් ඔබතුමාට ...
තෙරුවන් සරනයි
ඉස්තුති හරවත් විඩියොවට ඔබ තුමාට❤❤කල බොහොම පිං
තෙරුවන් සරනයි
ඇත්තටම ගොඩක් හොද පැහැදිලි කිරිමක්. තෙරුවන් සරනයි🙏🙏🙏
තෙරුවන් සරනයි
බොහොම පින් ඔබතුමාට
ගෙදරට අහිංසක බල්ලෝ පුසෝ එනවා. ඒ අය කුසගින්නේ ඉන්න හින්ද අපි දිනපතා ආහාර දෙනවා..
පුසෝ 08 යි, බල්ලෝ 06 යි
අපි අඩුවෙන් ආහාර ගෙන, ඒ අයට කුස පිරෙන්න ආහාර දෙන්නේ. අපිට අදායම් නැහැ.
නමුත්, කෙසේ හෝ නොකඩවා දෙනවා..
මේ වැනි දේ භුමියේ වෙන්නේ
දෝෂයක් නිසාදැයි දැන ගන්න හැකිද?
ඔබ තුමාට තෙරුවන් සරණයි!🙏
දෝස නිසා එය සිදුවනෙ නැ.එක පිනක්
🙏🙏🙏
ඒ පිං බලයෙන් නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා!!! පවුලේ සැමට තෙරුවන් සරණයි!!! 🙏🙏🙏
@@InduDasni-f7u 🙏🙏🙏
ඔබ තුමාගේ කථාව සහතික ඇත්ත අපේ ගෙදර haduwaata කිසිම සතුටක් නැහැ නිතරම randu, පොඩි එක්කෙනෙක් hari අඩපු ගමන් මයි මගේ අම්මා ගොඩක් අසනීප උණා ලෙඩේ හොයා ගන්න බැරුව අම්මා නැති උණා, පස්සේ ටික කාලයක් ගියාම දේවාලෙකින් බැලුවා කිව්වා නාග බහිරව පූජාව දෙන්න කියලා දුන්නා අපේ වත්තේ හුබහාකට නයි 3 එනවා නිතරම යන්නෙම නැහැ ඒ ක දුන්නාම ගියා දැන් එක්කෙනෙක් එනවා සුදු පාටයි මට කියන්න මේ මොන හේතුවක් ද කියලා දන්නේ නැහැ තෙරුවන් සරණයි මට ඔබ තුමාගේ නොම්බරයක් දෙන්න පුළුවන්ද තෙරුවන් සරණයි 🌹🌹✈️✈️
Anuradapure yanna
@@pradeepkusumsiri964 ඔව් එතුමා විස්තර කිව්වා ඔයාටත් ගොඩක් පිං කිව්වාට,මන් දැන් ඉන්නේ සෞදි වල 2024,ජනවාරි එන්නේ ඒ ආපු ගමන් යනවා තෙරුවන් සරණයි ❤️❤️🌹🌹👍✈️
ඇමතුමක් ලබා දෙන්න දරුවො.0701600173 යහපතක්ම වෙවා
Enam nidanayak ethi
Oba wahanseta godak pin.apita mehema karunawen a gena kiya dunnata.theruwan saranai
තෙරුවන් සරනයි
Bahirawa dewiyne oba wahanseta namaskara wewa gaeurawa wewa mage adara gawurawaya wewa...mage hite tibena karanawa etu kara dena sekwa....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏hodata kiya dun oba tumatath namaskara wewa...🙏🙏🙏🙏
යහපතක් වේවා
Budusaranai guruthumani
යහපතක් වේවා
පල පුරුද්දක් තියේන අය කොහොමද හොයා ගන්නේ ඉන්නේ හොරුනේ බොරු කරලා සල්ලි කඩාගන්න අය හරියට කරන්නේ %10 විතරයි එහේම අය හොයාගන්න අමරුයි පුජාව කරන්න ඉන්න ගෙවල්වල මිනිස්සු නයවෙලා බඩු මුට්ටු අරන් පුජාව කරන්න කොහොමද හොරු බොරු කරන හන්දා😢 අන්තිමට තියේන දොසත් වැඩිවෙලා නයත් වෙලා ගේදර ඉන්නත් බැරිවෙයි අන්තිමට මම අහලා තියේන්නේ බහිරව පුජාව හරියටම කරන්න ඔනා කියලා අකුරක්වත් වරද්දාන්නැතුව හරියට කරන්න ඔනා නැත්තම් ඉවරට ඉවරයි මෙකට උත්තරයක් ඔනා මට ඔබ තුමාගෙන්
අනිවාර්යයෙන් හරියටම කල යුතුය නැත්තම් කබලෙන් ලිපට වැටුනා වගෙ වෙන්නෙ.අනිත් එක පලපුරුදු අයහොයාගන්නෙ කොමද එක මෙහෙමයි පිනක් තිබ්බොත් හොද කෙනෙක් හම්බවෙයි.සියල්ලට මුල කර්මය.හොද වෙලාවක් අවම අනිවාර්යයෙන් හොද කෙනෙක් හම්බෙයි.
ඔබ තුමාට ස්තුති වේවා! පිංසිදු වේවා!
තෙරුවන් සරනයි
ගුරු පියානනේ... මම පත්තිනි අම්මාට පහනක් තියනවා කාලෙක ඉදලා... ඔබ තුමා කිඋව විදියට වලවල් කපලා මම බහිරව දෙවියන්ට බාර උනා.. ඊයේ පහන තියන වෙලාවේ එක පාරම මට ලොකු සීතලක් ඇවිත් ඇග වෙව්ලන්න ගත්තා... පිලිතුරක් දෙන්න ගුරු පියානනේ
එය පරික්සා කරගන්න ඔනෙ.0701600173 ඔන්ලයින් බලාගන්නත් පුලුවන්.පරික්සා නොකර කියන්න බැ.දෝසයක්ද වරමක්ද බලන්න ඔනෙ
Davagati tumata godak pin mewage karunu karana walin apiwa danuwat kalata.teruwansaranin niduknirogi suwaya dirgausa labewa!!! 🙏🙏🙏
තෙරුවන් සරනයි යහපතක් වේවා
බයිරව පිදෙන්නයි පෙුත ලිදෙන්නයි දිල මාස 3 4කින් වගෙ මගෙදරැවා මිය ගියා මෙකට හේතුව මොකක්ද පහදා දෙන්න ඇදුරැ තුමනි🌸
සමහරවිට දරුවගෙ ආයුස අවසන් විමක් සිදු වෙන්න ඇති.අනවස්‍ය සිතුවිලි ඇති කරගන්න එපා දරුවෝ.ඔය කරනාවන් හා එම කරනාවන් අතර සම්බන්දකමක් නැ.තෙරුවන් සරනයි යහපතක් වෙවා .
දේවගැතිතුමනි ඔබතුමාගේ පැහැදිලි කිරීම මට ඉතා වටිනා වීඩියෝ එකක්. පත්තිනි මෑණියන්ට හා සූනියම් දේවතාවුන් වහන්සේ ට පහන් තබන භූමියක බහිරව දේවතාවුන් වහන්සේලාගේ බලපෑම කොයි වගේද ? කරුණාකර ඔබතුමාගේ නම්බර් එක දෙන්න.
සුනියන් දෙවතාවන් වහන්සෙට පහන් තබන බුමියක්නම් බහිරව ප්‍රසාදය හිමි වනු ඇත.වරම් කරනාවක්නම් බහිරව දෙවතාවන් වහන්සේලා හරහද යම් යම් දෙවල් ලැබෙවි.🙏🙏
@@mihinthaledewalaya9350 මේ කාරණාව පැහැදිලි කර ගන්න විදියක් නැතිව මට මානසිකව ලොකු ප්‍රශ්නයක් තිබුනා.පැහැදිලි කර දීම ඉතා වටිනවා. උපදෙස් දීම , මගපෙන්වීම පිළිබඳව ඔබ තුමාට පින් දෙනවා. විසඳාගත යුතු ගැටලුවකට පිළිතුරු ලබා දීමට කාලය වැය කිරීමට කාරුණික වීමත් උතුම් කොට සලකනවා.
බූමියේ බහිරව දේවතාවුන් වහන්සේලාගේ බලපෑම තිබෙන බවට පැහැදිලියි . සූනියම් දේවතාවුන් වහන්සේ ට පහන් තබන විට එවන් බූමියක වරම් කාරනා වලට හැර වෙනත් දේවලුත් ලබාගත හැකිද ?
ඇත්තටම ඔබතුමා සම්පත් මමත් මෙතුමාගෙන් වැඩ කරගෙන යන කෙනෙක් ලොකු දෝසක් තිබුනත් ඕනවට වඩා ලොකුවට පෙන්නලා හිතින් වට්ටන්නෙ නෑ කෙරෙන්න ඕන දේ බොහොම පැහැදිලිව කියා දෙනව🙏🙏
හොද පැහැදිලිකිරිමක් ගොඩක් පිං අසර න මිනිසුන්ට පිහිට වෙන්න බහිරව පුජාවක් තියන්න කියක්විතර යනවාද
ඔබ කොහෙද
දෙවියන්ගේ පිහිටයි obathumata samma sambudu saranai 🙏🙏🙏🙏
තෙරුවන් සරනයි යහපතක් වේවා
Ovu bohoma sthuthi obathumata me kiyana hema doshayakma thiyenava kisima diyunuvak na randu hamadama gedarata ava kenekuth kiva bahirava devathavun...ennava ape gedara kiyala ethin me bahirava pujava denna oni theruvan saranai 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💯💯💯
Obathuma koheda pon no dannako ape gedara loku sadda hita ahenava theruvan saranai 🙏🏻🙏🏻🙏🏻
යහපතක්ම වේවා
ඇත්තටම ඔබතුමාට ගොඩක් පිං සිදුවේ.නොදන්න දෙයක් ගැන පහදා දුන්නට.මා වෙසෙන නිවස සෑදීම ට ප්‍රථම භෛරව පූජාවක් කලේ නෑ.සැමියාගේ නොතේරුම් කමත්. අකමැත්තත් . වියදම නිසාත්.ඒත් මා පිරිත් කල නූල්,පැන්, ඉස ආශිර්වාදය ලබා නිවස සෑදීම ආරම්භ කලා.ගොඩක් කල් ගතවී ගියත් තවත් වැඩ තිබෙන අතර පවුල් ආරවුල් වල නිමක් නොමැති අතර.ඔබ තුමා පැවසූ පරිදි ඔය ආකාරයට සිදු කිරීමට සිතුවෙමි.ප්‍රශ්න ඇති වන්නේ ඔබතුමා පැවසූ පරිදි ද පවසන්න පුළුවන් ද
ඔබතුමාට තෙරුවන් සරණයි
තෙරුවන් සරනයි
ඔබ තුමාගේ පැහැදිලි කිරීම ඉතා වටිනවා. ගොඩක් පින් ඔබ තුමාට. මටත් උපකාරයක් බලාපොරොත්තු වෙමි. දුරකථනයෙන් සම්බන්ධ වෙන්නද..
0701600173
ඔබතුමා ගේ පැහැදිලි කිරිමට ඝොඩාක් ස්තුතියි .මට ප්‍රශ්නයක් තියේනවා ඔබ තුමා සම්බන්ධ කරගන්න අංකයක් දේන්න මාහට පිහිටක් වෙන්න
0701600173
Ape gedaratama kiwa kathawak guru bawathuni godaak pin..
තෙරුවන් සරනයි
ඔබ තුමාට ගොඩක් පින් මේ දේවල් කියල දුන්නට ..දෙවි පිහිටයි ...
බහිරව පුජාවක් වෙන තැනක දීල බහිරව දෝශය තිබෙන නිවස ආරක්ෂා කරොත් හරියනවද කියලා.. කියන්න පුලුවන්ද ඔබතුමාට...
නැ.අදාල බුමියෙම බහිරව පුජාව කල යුතුය.වෙන තැනක කලාට සාර්තක නැ.තවකාලික පිහිටක්නම් ලබාගන්න පුලුවන්.ස්තිර විසදුමක් නැ වෙන තැනක දිලා.අනිවාර්යයෙන් අදාල බුමියෙම දිය යුතුය.
තෙරැවන් සරනයි ඔබ තුමාට.
යහපතක් වෙවා
ගොඩාක් පි ඔබතුමාට තෙරැවන්සරනයි!!!
යහපතක්ම වේවා
Sthuthi oba thumaata...aneka vaarayak pin...🙏🙏🙏
තෙරුවන් සරනයි
ඔබ.තුමාට.ඔහොම.පින්.
තෙරුවන් සරනයි
❤❤❤❤ඔයාට බුදු සරනයි මෙය පාහාද දුන්නට
තෙරුවන් සරනයි
hoda pahdili kirimak devagatitumani obatumata teruwan sarni🙏🙏
තෙරුවන් සරනයි යහපතක්ම වේවා
Oba thumata godak pinsidu wewa
යහපතක් වේවා
🙏 තෙරුවන් සරණයි 🙏 බොහෝ ම පිං 🙏
තෙරුවන් සරනයි යහපතක් වෙවා
තෙරැවන් සරනයි ඔබතුමාට අබයගිරි විහාරයේ පිටු පස ඇති ඔබතුමා කියන තැනට යන්න දෙන්නේ නෑ නේ එතනට යන්නේ කොහොම ද
යන්න පුලුවන්.වැලි මලුවෙම තියෙන්නෙ.
@ මම එතනට යන්න කියලා කිප දෙනෙක්ම යවුවා යන්න දෙන්නේ නෑ කිවුවා එතන ආරක්ෂක අන්සයේ අය
මම ලොකු ප්‍රස්න කරදර ගොඩක ඉන්නේ මට කරන කියන කිසිම දෙයක් හරි යන්නේ නෑ කිසිම දියුවක් නෑ හැම දේම අසාර්ථක වෙනව දැන් අවුරුදු ගානක ඉදලා මට වෙන්න පුළුවන් හැම කරදරයක් ම උනා මම කොහෙන් මොන ආරක්ෂා කලත් වැඩක් නෑ බහිරව පූජා දුන්න අපේ ඉඩමේ වස්තුව ක් තියෙනවා කියලා හැම තැනින්ම කියනව අනේ මට පිහිටක් වෙන්න ඉඩම විකුන්න කියලා හැදුවත් කිසිම කෙනෙක් ආවට ගන්නේ නෑ
@RR-os9it 0701600173 කතා කරන්න
බෝම පිං ඔබ තුමාට
යහපතක්
Obathumata Theruwansaranai!!!🙏🙏🙏
තෙරුවන් සරනයි
Taruwan saranai, 🙏
තෙරුවන් සරනයි
දෙව් පිහිටයි .
තෙරුවන් සරනයි
oba tumata godak pin.ape gedra amnsya balapam thiyenwa kiyla dewala walin ha welawal nimitnthi balapu aya godak kiyla thiyenwa.thovil krla buthyo dennek allala anuradapura nidhas kra thwa ekkenek innwa eya allanna bailu bahirwyek wela inne kiwwa.gedra prsna aduwak na.eyawa iwath krganna puluwan da.me krmyata.puluwan krmyak kiyanna obathumata godak pin.
බොහෝ පින්🙏🙏🙏
Budusaranai obathumata Mata obathuma ekka Katha karanna one
0701600173
බොහොම ස්තුති obathumata 🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනයි
Godawful pin Deena gathi thumani
තෙරුවන් සරනයි දරුවො යහපතක් වෙවා
තෙරුවන් සරණයි ඔබතුමා ට
තෙරුවන් සරනයි යහපතක්ම වේවා
Oba thuma kiu hama dema ape gedara thiyenawa.kisima diunuwak na.kochchara hambakalat ithuruwak na.hamadama prashna witarai.athe sathe natiwelawal godai.ane samitthumeni.man කතෝලික kenek.mahaththaya inne rata.e unnat kisima diunuwak na.ithuruwak na.mata me dewal wisadaganna pihitak wenna.man monada karanna one kiyala denna pin
0701600173 කතා කරන්න
Budhu saranyi dewiyo pihitai
තෙරුවන් සරනයි
බොහොම පින්
godak pin oba tumata me dewal kiyala dunnata 🙏🙏
Obatumata godak pin sidda wawa 🙏🙏budu saranai 🙏🙏
යහපතක්ම වේවා
Sadu sadu sadu sadu 🙏🙏🙏
තෙරුවන් සරනයි යහපතක් වෙවා දරුවො
තෙරුවන් සරණයි !!!
තෙරුවන් සරනයි යහපතක්ම වේවා
දීර්ගායුශ, ගොඩක්ම පින් ඔබ තුමන්ට..
මගෙ ගෙදර බහිරව පාදයක් තියෙන බව දැනගත්තට පස්සේ අභයගිරිය සංක,පද්ම දෙවියන් වැඩ සිටින ස්තානයෙ සම්පුර්ණ පූජා වක් බාර කලා ගොඩක් අය හිටියා එක පොකුරටම තමා ඔක්කෝගෙම පූජාවල් කපු මහතා භාර කෙළේ.මට දැනගන්න ඕනි ඒ විදිහට හරිද කියල?
ඔබ තුමන්ට නීරෝගි භාවය වැඩි වී සතුට සැනසුම ලගා වේවා.. ගොඩක්ම පින්..🙏🙏🙏...
කම්ක් නැ සෙනග වැඩිනෙ.එසෙ කලා කියලා කම්ක් නැ.ඔබලා හිතින් බාර උනානෙ.
Mahatmaya patalak kapanna issarawela.bahirawa pujawak tiyanna.oneda,ehemanam kohomada eya sidukaranne kiyala kiyanawada obatumata
puluwaninam
බහිරව පුජාව කල යුතුයි හරියට දෙයක් ලබා ගන්න
Oba thumata godak pin 🌹🌹🌹
තෙරුවන් සරනයි
ape gdra loku boo ghak tynwa eka kapanna hoda nadda
Oba awanka wa aththa kiya dena akath godak pin budusaranaie devipihitaie
තෙරුවන් සරනයි යහපතක්ම වේවා
Bahiradaviyanwahansalata.namaskarawawa
යහපතක් වේවා
ඔබතුමා හරියටම හරි
තෙරුවන් සරනයි යහපතක් වෙවා දරුවො
තේරැව සරනයි
යහපතක් වෙවා දරුවො තෙරුවන් සරනයි
බොහොම ස්තූති
තෙරුවන් සරනයි යහපතක් වෙවා දරුවො
ගොඩක් ස්තුතියි🙏🙏🙏
තෙරුවන් සරනයි යහපතක්ම වේවා
දෙව්යන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනයි
සුවාමීතුමනි මම ගලේවෙල මට මාගේ බිරිදගේ පියාගේන් හම්බුන ගේයි ඉඩමයි ගේදර කරදර නිසා දේවාලයකට ගියා එතනින් මට කිවා ඉඩමේ වස්තුවක් තියනව එක උරුම මට කියල ඉතින් මම එ හමුදුරුවෝ කියපු විදියට එ දේ ගන්න බහිරව පුජාවන් දිලා ගන්න හදුවා එත් බෙරිඋනා සුවාමීතුමනි මා හට හදානටත් කිවා උරුමයන් තියනව කියල දඑන් කරඩර ගොඩාක් වෙඩි මා හට උරුමයන්නම් කොහොමද මේ කරදරේන් නිදස් වේන්නේ
ඔබෙ ගැටලු වලට විසදුම් තියනවා දරුවෝ.0701600173 ඉරිදා දිනයකදි ඇමතුමක් ලබා දෙන්න.තෙරුවන් සරනයි
ඒහේමයි සුවාමීතුමනි
Thiruwan saranai oba thumata
යහපතක්ම වේවා
ගොඩක් පින් ඔබට ,මටත් කරන්න ඔන එත් මුදල්
තෙරුවන් සරනයි
Niwase wistharayak balaganna puluwanda
පුලුවන්.0701600173
Taruwan saranayai adurutumani mama danata vidasa gatawala masa 3yi mata godak amaruyi dosayak tiyanawa mama mokakda karanna oni
මුලින් පරික්සා කරගන්න.0701600173 වට්සැප් සම්බන්ද වෙන්න
දේව ගැති තුමනි පහන් පහක් පත්තු කරන්න කිව්වෙ ගෙ පැත්තට හරවලද නැතිනම් අනිත් පත්තට හරවලද තුමනි. නැතිනම් යම් කිසි දිශාවක් මුල් කරගෙනද තුමනි. ඔබ තුමගෙ පිහිට පතනව දේව ගැති තුමනි
0701600173 රාත්‍රි දහයෙන් පසු ඇමතුමක් ලබා ගන්න.🙏
Piyatumani ape niwasa tulat bahirawa padayak tiyanawa kiyala tiyanawa. Dewalayakin wastuwak tiyanawa kiyalat kiuwa piyatumani apita godak karadara tiyanawa gedara prsna godai karana kisima deyak hariyanna apita wisadumak kiyala dennako oba tumata dirgau wewa
0701600173 කතා කරන්න
දෙව මැනියනි කිරිහාර පුජාව අබේගිරිය දෙවස්ථානයට පුජා කලාට කමක් නැතිද 🙏🙏🙏🙏
හොදයි පුජා කරන්න.
🙏🙏🙏🙏🌺🌼
ගොඩක් පිං ගුරු පියාණනි මටත් ගොඩක් ප්‍රස්න තියනවා මම මේ විදියට කරලා බලන්නම්
🙏GOOD, VERY GOOD,,🙏🙏🙏🌀🌀🌀
තෙරුවන් සරනයි යහපතක් වෙවා
Niwase Bahirwa deviynt thiyena phn 5.. Diana kiyl thiynna oonid
කෙම්බුර දවස් තුනක්.තියන්න
තෙරැවන් ..සරනයි
තෙරුවන් සරනයි
Godak pin
Bs
තෙරුවන් සරනයි යහපතක් වෙවා දරුවො
Apata oba thuma hamuwimata awashyai durakathana ankaya laba dhenna puluwanda
තෙරුවන් සරනයි යහපතක් වෙවා දරුවො 0701600173
ගුරැතුමනි ඔබතුමාටගොඩාක් පිං නෙදන්නාදේ කියා දන්වන්න වාට මටනමිමෙිවා කරන්න කෝහෝමත් දන්නේ නැහැ එහෙත් එය අසාවෙන් බැලුවා
යහපතක් වේවා
ස්තූතියි!
යහපතක්ම වේවා
Oba thumage durakathana ankayak laba denna puluvanda
0701600173
Apawa danuwath kalata sthuthi oba thumanta 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
යහපතක් wewaa
අභයගිරියට ඇවිත් භාරයක් ගැට ගැට ගැහුවහම ඒක ඉෂ්ඨ සිද්ධ උනහම එය ඔප්පු කළ යුත්තේ අභයගිරියට ඇවිත්ම ද එහි ගැනත් පැහැදිලි කළා නම් හොඳයි තෙරුවන් සරණයි දෙවි පිහිටයි
ඔව් බාර උනෙ අභයගිරියේ නම් අනිවාර්යයෙන් බාරය ඔප්පු කල යුත්තෙත් එම ස්තානයෙමයි.🙏