ආයුර්වේද සං‍ශෝධන පනත ගේන්නේ ඇයි...?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น • 51

  • @sumithragamage4299
    @sumithragamage4299 ปีที่แล้ว +12

    ඔබතුමා හෙලි කරන මෙි අප මුතුන් මිත්තන්ගේ පාරමිපරික
    දේශීය දැනුම ගැන සුද්දගෙ
    සපත්තුවට යටවෙලා ඉන්න තක්කඩින්ට නොතේරෙනවා නෙමෙයි . මුන් මුදලට යටවෙලා . මෙිවා සමාජ ගත කරන ඔබ තුමාටත අනේක වාරයක් ස්තෑතියි . හෙලයන්ට ජයවෙිවා . ඉතා නුදුරේදීම ⁣ සිවි හෙළයේ රාජ්‍යයක් බිහි වෙිවා .❤❤❤

  • @DaraDara-un7bb
    @DaraDara-un7bb ปีที่แล้ว +12

    ඔබතුමන්ලා මෙවැනි පනත් වලට වීරුද්ධ වෙන්න.අපිත් එකතු වෙනවා ඔබතුමන්ලා සමග

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමා මගේ රටට ආශිර්වාදය සිරි ජය වේවා

  • @kamaniperera6718
    @kamaniperera6718 ปีที่แล้ว +4

    ඇත්තටම අද තමයි දැන ගත්තේ හරියටම පත අට එකට සිඳ ගන්න විදිය. ස්තූතියි දැනුවත් කලාට. ඒ වගේම හෙළ වෙදකමට ජයවේවා! තෙරුවන් සරණයි!

  • @anurafernando7603
    @anurafernando7603 ปีที่แล้ว +11

    පනතක් ගෙනල්ලා,
    හෙලවෙදකම කරන්න වෙනම රෝභල් හදලා
    චෙද මහතුන්ට වෙනම
    පහසුකම් හදල දෙන්න ඕනේ.
    එයාලට බේත් කරන්න
    ඩොලර් යන්නේ නෑ.

  • @priyanthaweerasooriya9644
    @priyanthaweerasooriya9644 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @eishasandamali1029
    @eishasandamali1029 ปีที่แล้ว +11

    තිරිසන් හා මානව ශුක්රානු -ඩිම්බ සංසේචනයෙන් දරැවන් හට ගන්නෙ නැති බව විතරක්ම හිතුවොත් සිංහබාහු නම් වූ විකාර විහිළුව බිඳ වැටෙන බව කෑඹි පස්සක් තරම්වත් වූ මොලයක් ඇති ඕනම කෙනෙකුට තේරෙයි

    • @BogalaSawundiris
      @BogalaSawundiris ปีที่แล้ว

      අනේ තෝ වගේ එළදෙනක් , සිංහ උපමාවේ සංකේතාත්මක තේරුම නොදැන කෙබර බානවා. එතකොට බුදුරජානන් වහන්සේට ශාක්‍ය-සීහ (ශාක්යයේ සිංහයා) සහ නර-සීහ (නර සිංහයා) නම් දෙක යෙදුවේ බුදුරජානන් වහන්සේට තිරිසන් DNA තියෙන නිසාද එළදෙන ??? තොපිට බේසික් දේවල් තේරුම්ගන්න බැරුව ලොරි ටෝක් දිදී සත්‍ය විකෘති කරන්න හොඳට පුළුවන් හරක් !

    • @FCSVolumeTrader
      @FCSVolumeTrader ปีที่แล้ว

      සිංහබාහු කියන්නෙ සිංහයෙක් නෙවෙ යකො 😂😂😂නමක්

    • @k.n6067
      @k.n6067 ปีที่แล้ว

      අනිවාරෙන් . අර්ද සිංහ පැටවෙක් සිංහෙලයාගෙ කවුරුත් නෙවෙ .එහෙම එකෙක් ඇවිල්ලත් නැහැ .

  • @chandraperera6247
    @chandraperera6247 ปีที่แล้ว +2

    මේ රටේ ඉන්න සියලුම ආයුර්වේද සහ අනෙකුත් වෙද මහත් වරු ඵක මිටකට එකතු වෙලා මේ අනවශ්‍ය දේවල් නතර කල යුතුය.

  • @isurufernando9674
    @isurufernando9674 ปีที่แล้ว +5

    දේශපාලකයො හැදෙන්නේ නැත්නම් සොබා දහමෙන් දඩුවම් ලැබෙන එක නවත්වන්න බැහැ.🌻🌻🌻🌻🇱🇰

  • @mddammananda8100
    @mddammananda8100 ปีที่แล้ว +3

    ආසිර්වාද වේවා

  • @upamalikapalliyaguru5406
    @upamalikapalliyaguru5406 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏

  • @jaynithiransinhe6502
    @jaynithiransinhe6502 ปีที่แล้ว +2

    අපි සියලු දෙනා එක tu වෙ මු ඔබ tuma ට තෙරුවන් සරණයි

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 ปีที่แล้ว +3

    සුබ දවසක් බුදුසරණයි 🙏

  • @SuneethaPalapage
    @SuneethaPalapage ปีที่แล้ว +8

    සර් මුලු රටම ඔබ සමගයි

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 ปีที่แล้ว +1

    Theruwansarani 🙏🙏🙏🌷🙏 garu mathiduni obthumata jathiyakma wewa🙏 email panividayak ewa atha.

  • @champjanlyn8740
    @champjanlyn8740 ปีที่แล้ว +2

    දේශීය පාරම්පරික බෙහෙත් වට්ටෝරු මුදලට විකිණීම ,දේශීය වෛද්‍යවරු විනාශ කිරීම මෙහි ප්‍රථිපලය විය හැකිය

  • @k.n6067
    @k.n6067 ปีที่แล้ว +2

    හෙල වෙදකමට කටුව ගහන්නෙ බාල බටහිර බෙහෙත් නිසා මිනිසුන් හෙල වෙදකමට නැඹුරු වෙන නිසයි . එහෙම උනොත් ගසා කන්න බැරි වෙනව අවුශද ගෙනල්ල.

  • @kithsirirathnayake8215
    @kithsirirathnayake8215 ปีที่แล้ว +2

    Helayata ජයවේවා

  • @sasimg6393
    @sasimg6393 ปีที่แล้ว +1

    ❤💚🧡

  • @nirmalagamage884
    @nirmalagamage884 ปีที่แล้ว +1

  • @malathiepahathkumbura1298
    @malathiepahathkumbura1298 ปีที่แล้ว +1

    Thank you sir 🙏

  • @EverFloria
    @EverFloria 10 หลายเดือนก่อน

    අපේ කම හෙළි කිරීම ප්‍රනාමය

  • @donnormanatapattuge6669
    @donnormanatapattuge6669 9 หลายเดือนก่อน

    ❤❤❤🙏🙏🙏👍

  • @malaranjaniwijesinghe7613
    @malaranjaniwijesinghe7613 ปีที่แล้ว +1

    Obathuma nathi dawasaka monawa weyida? Mekata hadak naganna ape hela wedakama raka denna.deerghayu wewa! Obathumata .

  • @nalakagayan9758
    @nalakagayan9758 ปีที่แล้ว +2

    Aurudu 30 ganata passe dena gaththa. Genige nuwana hedi mite kiyana theruma. Bohoma pin Oba thumage danumata

  • @pasindutharanga2847
    @pasindutharanga2847 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @chathumadu9635
    @chathumadu9635 ปีที่แล้ว

    🙏

  • @thejanilmini1334
    @thejanilmini1334 ปีที่แล้ว

    වැටත්,නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව .

  • @beatinlife7097
    @beatinlife7097 ปีที่แล้ว +1

    ❤️🙏

  • @sudeerawijetunga1525
    @sudeerawijetunga1525 ปีที่แล้ว +4

    sudda genihilla ithuru tika horaganna hadanne..
    beheth tika horaganna yanne..
    me wedakmata thanak enakota aithiya un ganna yanne

  • @roshinidamayanthi8247
    @roshinidamayanthi8247 ปีที่แล้ว +3

    Hela Wedhakama Thulin Lowama Suwapath Wewaa.

  • @liyanagesunil8701
    @liyanagesunil8701 ปีที่แล้ว +1

    මා හිතාදර මත්තයො ඔය හැදිමිටෙ කතාවට ගැලපීයන පැරණි ගැමි ක්තවක් මා අසා තිබේ .එය මෙසේ පැවසීම නොහොබිනා යයි සිතමි.

  • @athugalpuraahasa3932
    @athugalpuraahasa3932 ปีที่แล้ว +1

    පරම්පරාවෙන් එන වෙදකම හහෙමොම හෙළ වෙදකම නේද රාවණා වෙදකම කියනෙත් එකටමද

  • @fernandosandamali7774
    @fernandosandamali7774 ปีที่แล้ว +3

    Suddo essarath ape hela wedakama. Thahanam kala aka a dath wenawa monawa unath owata ape aya baya ne

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ปีที่แล้ว +1

      අපේ රටේ. 🇱🇰 හෙළ වෙදකමෙන් හදන වටිනාම ඖෂධ මහා පරිමාණයෙන් භාවිතා කරන්නෙ විදේශිකයෝ.
      ගොඩක් පිටරැටියන් අපේ ලංකාවට එන්නේත්
      සිංහල වෙදකම් ගන්න ඒවායේ තියෙන විශ්මිත බලය දන්නා නිසා ඔවුන්ට ලංකාවේ සිංහල බෙහෙත් බටහිර වසවිස
      වලින් තොරව ලාභෙට ගන්න පුලුවන් නිසාම.
      🇱🇰🇱🇰🇱🇰🇱🇰👍🏾💪🏾💪🏾💪🏾
      හෙළ වෙදකමට සහ ශ්‍රී ලංකාවට ජයවේවා ජයවේවා!!!

  • @vishwavlogs2024
    @vishwavlogs2024 ปีที่แล้ว

    Ane man dapu comment eka ne

  • @BogalaSawundiris
    @BogalaSawundiris ปีที่แล้ว

    අනේ ගොන් සක්කිලියෝ , මහාවන්ශේ කරුණු ජාන විද්‍යාවෙන් පවා සනාත වෙනවා , මහාවන්ස්හෙට බොරුයි බොරුයි කියන්නේ විග්නේශ්වරන් වගේ ද්‍රවිඩ අන්තවාදී දේශපාලකයෝ , මහාවන්ශේ බොරු කියල මතයක් හදාගන්න තමයි උන්ට ඕනේ , තොපිත් දැන හෝ නොදැන ඒකට උදව් වෙනවා. සක්කිලි ! තොපිට සිව භක්තික වීර චරිතනේ ලොකු , විග්නේශ්වරනුත් සිව භක්තික!!! මම අවුරුදු 12ක් ජනගහන ජාන විශ්ලේෂණය කරලා තියෙනවා , ඒ වාර්තා කියවලා තියෙනවා , ඒ ඔක්කොගෙන්ම මහාවංශය සනාත වෙනවා , සිංහලු කියන්නේ බුදුන් වහන්සේගේ ශාක්‍යය වන්ශේටත් ලේ නෑකම් තියෙන මිනිස්සු , තොපි කාලකන්නි ඒ සත්‍ය ජාන සම්බන්ධයත් මකන්න හදන ඊලාම් සක්කිලි වෙන්නැති