ලංකාවෙන් ඉන්දියාවට🇮🇳❤️මේවා දැකලා පිස්සු වගේ😭| NEW DELHI වල දවස් 4ක් | INDIA VLOG 1 of 3

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 1.3K

  • @SachiniApsara-ey4pn
    @SachiniApsara-ey4pn 4 หลายเดือนก่อน +477

    මේවා දකිද්දි මට හිතෙන එකම දෙ ශනු අක්කි කොච්චර පින් කරලා ඇත්ද ගිය ආත්මවල ❤ආදරෙයි අනි ❤

    • @maduraparabath3790
      @maduraparabath3790 4 หลายเดือนก่อน +17

      Pin newei kemlee uthsahayath ona

    • @henryt1199
      @henryt1199 4 หลายเดือนก่อน

      ​@@maduraparabath3790 පින අවශ්‍යයි කියලා ,මමත් ලොකුවට විස්වාස කරනවා. අපිට අම්මා, තාත්තා තෝරා ගන්න බැ නේ, උත්සාහ වන්ත කමින්. පිනමනේ හේතු වන්නේ.
      ඉපදෙන තැන අනුව තමයි ,මනුස්සයාගේ ඉදිරි ගමන තිරණය වන්නේ. 😊

    • @sanjeewanifonseka4770
      @sanjeewanifonseka4770 4 หลายเดือนก่อน +2

      Hmm❤

    • @SachiniApsara-ey4pn
      @SachiniApsara-ey4pn 4 หลายเดือนก่อน

      @@maduraparabath3790 එයාගෙ උත්සහයටත් වඩා වාසනාව තමා අක්කා පොඩි කාලෙ ඉදන්ම 🥰කොච්චර උත්සහ වුනත් ලස්සන ප්‍රසිද්දිය ආදරය ලබා ගන්න ටිකක් අමාරැයි 🥰🥰මම ආසම චරිතයක් පොඩි කාලෙ ඉදන්🥰

    • @sithaginimnaya
      @sithaginimnaya 4 หลายเดือนก่อน

      ඇත්තෙන්ම ....

  • @J......M
    @J......M 4 หลายเดือนก่อน +247

    ශනූ ජීවිතේ විදින විදිහට ශේශාද්‍රි දිනක්ශි වත් ජීවිතේ විදලා නැතුව ඇති.. ශනූගෙ හොදම කාලෙ ලස්සනට ගෙවනවා දැක්කම හරිම සතුටුයි.. ආසාවෙන් බැලුවා ව්ලොග් එක.. මම මුලින්ම බලන්නෙ විනාඩි කීයක ව්ලොග් එකක්ද කියලා අද විනාඩි 45 අම්මෝ මගෙ සතුට ඉතින්.. පැය එක හමාරක විතර ව්ලොග් එකක් දුන්නොත් මම සතුටට මැරෙයි😁.. අනිත් ව්ලොග් ඉක්මනින් දෙන්න ශනූ..ආදරෙයි ඉතින් හැමදාම වගේ❤️

  • @daisyrr1850
    @daisyrr1850 4 หลายเดือนก่อน +861

    මට දැන් awrudu 20යි.ඉස්සර කවදාවත් Room ek අස් කරන් නැ,ඇදුම් පිලිවෙලට හදාගෙන නැ.හැබැයි කොහෙ හරි යද්දි විතරක් හොදට පිලිවෙලට ලෑස්ති වෙලා යනවා.😂❤ මම ශනූ අක්කිගෙ Vlogs බලන්න පටන් ගත්තට පස්සෙ මගෙ හැම වැඩක්ම තනියම කරගන්න පුරුදු උනා.ඇදුම් එහෙමත් සෝදල නමාගන්නවා.Room ek පිලිවෙලට තියාගන්නව,පොඩ් පොඩි දේවල් වලින් සතුටු වෙන්න පටන් ගත්තා ❤.අම්ම් ඇහුවා කොහොමද.ඔයා එක පාරට ගෑනු ලමෙක් වගේ වෙන්න හිතුනෙ කියල.එතකොට මම ශනූ අක්කිගෙ Vedio එකක් පෙන්නල "මෙන්න මෙයා නිසා කියල කිව්වා❤"අම්මිත් ඔයාට දැන් හරි කැමතී❤_මං හිතනවා මං වගේම අක්කිගෙ Vlogs බලල වෙනස් උන අය තව ඇති කියල❤

  • @Shirojayasingha
    @Shirojayasingha 4 หลายเดือนก่อน +317

    ශනූ ඔයා හරියට කිවුවේ නෑනේ මේ ට්‍රිප් එක මොකක්ද කොහොමද ට්‍රිප් එක සෙට් උනේ...කවුද ට්‍රිප් එක ඕගනයිස් කරේ...ඒ විස්තර ටික කියයි කියලා මම වගේ බලන් හිටපු අයත් ඇතිනේ...අනිත් vlog එකකින් හරි කියන්නෝ....ඔයා මාරම lucky girl කෙනෙක් ශනූ පට්ටම lucky....නැත්තන් ඔය වගේ chance එකක් හැමෝටම හම්බ වෙන්නේ නෑනේ....ආදරෙයි වස්තූ...පරිස්සමෙන් ඉන්න...❤❤

    • @Hope-mj5kh
      @Hope-mj5kh 4 หลายเดือนก่อน +5

      Math balan inne giye Ai ahanna

    • @SamanthaPematthuhewage
      @SamanthaPematthuhewage 4 หลายเดือนก่อน +4

      Government eken😊

    • @sudathbandara381
      @sudathbandara381 4 หลายเดือนก่อน

      Ow ane

    • @madu8705
      @madu8705 4 หลายเดือนก่อน

      @@SamanthaPematthuhewage 🤣

  • @Tharu1121
    @Tharu1121 4 หลายเดือนก่อน +3255

    ශනූගෙන් Q & A එකක් ඕනි කියන අය ලයික් එකක් දාගෙන යමු.....😍🧡

  • @tharukisanjula298
    @tharukisanjula298 4 หลายเดือนก่อน +42

    ඔයා අර girlව appreciate කරපු විදිය හරිම ලස්සනයී ශනූ. I love that ❤
    ඔයාගේ contents vlogs හරිම ලස්සනයී ඒක අමුතුවෙන් කියන්න දෙයක් නෑ

  • @peach_93_SL
    @peach_93_SL 4 หลายเดือนก่อน +52

    Hi, මම අවුරුදු 3ක් ඉන්දියාවේ ඉගෙන ගත්තා. මගේ bachelor එක එහේ. මම හිටියේ Bangalore 😊. මමත් මගේ යාලුවො එක්ක Taj Mahal බලන්න ආවා, 2017 ජනවාරි. එතකොට ගොඩක්ම සීතලයි. අපි සති දෙකක trip එකක් ගියේ කෝච්චියේ. ඇත්තටම ලස්සනයි. සුන්දර මතක ගොඩක් තියෙනවා ඉන්දියාවේ. ඔයා ගියපු හැම තැනකටම මම ගියා 🫰. අපේ trip එකේ අවසාන නැවතුම උනේ Manali. ඔයාත් දවසක යන්න.
    ඉතින්, මේක දැක්කම මගේ මතක ආපහු අලුත් උනා..... මම ආපහු එහේ යනවා. ❤️...Thank you 😊

    • @fai3379
      @fai3379 4 หลายเดือนก่อน +2

      ❤️❤️

  • @Asha123-g1z
    @Asha123-g1z 4 หลายเดือนก่อน +142

    Indian vibe එක ශනූට මාර විදිට match වෙනවා..මාරම ලස්සනයි.🥺❤මෙච්චර කල්.බලපු ශනුගේ vloge වලින් මගේ favorite මේ vloge එක 🥺❤

  • @Tharu1121
    @Tharu1121 4 หลายเดือนก่อน +378

    ඇයි මෙ ශනුගෙ vlogs මෙච්චර ලස්සන 🥺😩🧡 Addict ❤️

    • @ashokawithanage8216
      @ashokawithanage8216 4 หลายเดือนก่อน +19

      උත්තරය ❤❤❤❤❤ සරලයි.....නිලියක් කියලා ඔලුවට අරන් show දාන් නෑ..හරිම නිහතමානී .....එයාගේ ස්වාභාවික හැසිරීම .කෘතිමයක් නෑ.වෙන අය cam eka on කරපු ගමන් අස්වාභාවික යි.ශනූ ට කවරු ත් ආදරේ ඒකයි.

    • @Tharu1121
      @Tharu1121 4 หลายเดือนก่อน +1

      @@ashokawithanage8216 ❤️❤️❤️❤️

    • @koshir
      @koshir 4 หลายเดือนก่อน +1

      ​@@ashokawithanage8216 yes true❤

    • @ashokawithanage8216
      @ashokawithanage8216 4 หลายเดือนก่อน +2

      @@koshir 💖👍🌠

    • @SASINI549
      @SASINI549 4 หลายเดือนก่อน

      Yes True ❤️❤️❤️❤️❤️❤️

  • @Vidusha_N_Janushi
    @Vidusha_N_Janushi 4 หลายเดือนก่อน +95

    පට්ට අනේ Vlog එක😂 මම තාම පණ පිටින්ලු😅
    ඒත් අර දුක හිතෙන Song Part එකක් එක්ක දාලා තියෙන Video Clips බලද්දිනම් හරි අමුතු දුකක් හිතට දැනෙනවා💔🥺

    • @SheZ_TV_3
      @SheZ_TV_3 4 หลายเดือนก่อน +7

      Hallow ❤

  • @ishimap8087
    @ishimap8087 4 หลายเดือนก่อน +42

    මම 2011 දී ටජ් මහල් බලන්න ගියා මගේ අම්මාට පිං සිද්ද වෙන්න.. ඔයා කියපු කතාව සම්පූර්ණ ඇත්ත ශනූ.. ටජ් මහල් ඇත්තටම දැක්කාම තියෙන ලස්සන කිසිම Photo එකකට Capture වෙලා නෑ…❤

  • @ishuonline2379
    @ishuonline2379 4 หลายเดือนก่อน +35

    හොද වයස හොදම විදිහට ගෙවන වාසනාවන්ත කෙල්ලෙක් ❤ Addicted ❤❤❤

  • @DhananjaniRathnayaka-ec6tu
    @DhananjaniRathnayaka-ec6tu 4 หลายเดือนก่อน +95

    අක්කි මම හිතනවා ඔය මෙක කියවලා මර රිප්ලයි එකක් දයි කියලා ..ඇත්තටම මම ඔය දාන හැම විඩියෝ එකක්ම බ්ලනවා .ඔයා ගේ අක්කිලාගෙ එවත් බලනවා හරිම සතුටුයි අක්කි ඔය ගැන මම හරි ආසම කෙනෙක් ඔයා .නිහතමානි. පොලොවේ පය ගහල ඉන්න කෙනෙක් ඔයා එකට මම ගරු කරනවා අක්කි ආදරෙයි හැමදාම ඔයාට අපි❣️❤️

  • @Nivaandgeesha
    @Nivaandgeesha 4 หลายเดือนก่อน +26

    දැන් මම ආසාවෙන් ඉගෙන ගන්නේ.
    පස්සට shanu අක්කි වගේ ලස්සනට ජීවත් වෙන්න ඕන නිසා ❤.
    පොඩි දෙකෙන් උනත් සතුටු වෙන්න ඉගෙන ගත්තෙ akkige videos බලලා ❤🎉❤

  • @vasithagunaratne5303
    @vasithagunaratne5303 4 หลายเดือนก่อน +22

    ඇත්තටම ඔයා ගොඩක් කාර්යබහුල කෙනෙක්නෙ. ඒත් අපි වෙනුවෙනුත් චූටි හරි වෙලාවක් වෙන්කරලා වීඩියෝ කරල ඔයාගෙ සතුට අපි එක්ක බෙදාගන්න එක ගැන තියෙන්නෙ පුදුම ආදරයක් ❤. හරිම ලස්සනයි හැම දේම. 🌹

  • @Himashaa_Nilesh
    @Himashaa_Nilesh 4 หลายเดือนก่อน +22

    මට දැන් අවුරුදු 20යි. මට අවුරුදු 17දී අපි ට්‍රිප් එකක් ගියා ඉන්දියා වලට. ඇත්තටම කිව්වොත් බුද්දගයාව ලුම්බිනිය බුදු හාමුදුරුවන් වැඩ හිටිය ස්තාන ගොඩකට ගියා. ඒ අතරතුරේදී ටජ්මහල් බලන්නත් ගියා 🥺. මේ ව්ලොග් එක දකිද්දී දැන් මට යන්න තිබ්බනම් හිතෙනවා. ඇත්තටම ෆොටෝස් වලට වඩා හැබැහින් දකිද්දී හිතාගන්න බැරි තරම් ලස්සනයී... ඇත්තටම ඇස් අදහගන්න බැරි තරම් ලස්සනයි....

    • @dinumadushani8165
      @dinumadushani8165 4 หลายเดือนก่อน +1

      පියුමි හංසමාලි කියනවා ටාජ්මහල් යන පාර දෙපස මිනිස්සු තාම 💩 කරනවලූ.ඒ ඇත්තද?

    • @Himashaa_Nilesh
      @Himashaa_Nilesh หลายเดือนก่อน

      @@dinumadushani8165 ඔව් එයාලා පාරෙ තමා ඒ දේවල් කරන්නේ. එයාලා ගස් යට එතකොට එයාලට ප්‍රදාන පාරද කොහෙද කියන එක ගාණක් නෑ. ඇත්තටම ඒ වගේ රටකට ගියාම මේ ලන්කාවෙ හුස්ම පොදක් ගන්නකන් මේ ලන්කාවට එනකන් මේකෙ අගේ හිතට දැනෙනවා පට්ටම විදියට. ඒ රටවල් දිහා බලද්දි අපේ රට කොච්චර ලස්සනද...

    • @PadmiKumari-c7n
      @PadmiKumari-c7n หลายเดือนก่อน

      Math giya

  • @achalahemanthi7696
    @achalahemanthi7696 4 หลายเดือนก่อน +22

    ශනුගේ මෙි vlog එක නම් හරිම ව්නෝදයි ලොචී ශනු තමන්ගේ vibe එකේ අය සෙටි වුනාම track කියලා දන්නවා 😊. ටාජ් මහල් විඩියෝ එක්ක එ සිංදුව එහෙම ⁣ply වෙද්දි මට දැනුනෙ හිතින් මමත් එ වෙලාවෙි එතන හිටියා වගේ හැගිමක් ❤❤

  • @chathunuwan5225
    @chathunuwan5225 4 หลายเดือนก่อน +16

    හරියට ලස්සන ෆිල්ම් එකක් වගේ Vlog හැම එකක්ම ඒවා දැක්කාම ජීවිතේ විදිනවා කියන එක කරන්නම ඕනි දෙයක් කියලා හිතෙනවා,ඇත්තටම සතුට බෝ කරන්න පුළුවන් ලස්සන මැජික්කාරියෝ අඩුයි ඔයත් ඒවගේ ලස්සන ගෑණු ළමයෙක් Good Luck ❤

  • @NethmiShihara23
    @NethmiShihara23 4 หลายเดือนก่อน +21

    හිතාගන්න බෑ ඔයාගෙ videos වලට මාර විදියට ඇබ්බැහි වෙලා.. දවසක් අහම්බෙන් බැලුවේ එදා ඉඳන් හැමදාම බලනව. Stress එකේ ඉන්න වෙලාවක ඔයාගේ vlog එකක් බලන්න ගන්නකොට ඒක නිකංම නැති වෙලා යනවා. මාරම ආස character එකක් තමයි shanu ඔයා..❤️ ගොඩක් ආසාවෙන් බලන් ඉන්නවා අනිත් india vlogs ටිකත් දානකල් 😘😍❤️

  • @priyanthigamage265
    @priyanthigamage265 4 หลายเดือนก่อน +22

    ශනු ඔයා හරි වාසනාවන්තයි පුතේ ❤️ ඔයාගේ වීඩියෝස් බලන්නේ හරිම ආසාවෙන් ❤️ ගොඩක් දුරට හැම දෙයක්ම ඔයා තනියම කරගෙන හරි ලස්සනට ජීවිතය විඳිනවා 👍 සහෝදරියන් එක්ක ගෙදර හැමෝම එක්ක හරි සුන්දරව ජීවත් වෙනවා. ඒක හරි වාසනාවක් 🙏

  • @roshansabeeha1151
    @roshansabeeha1151 4 หลายเดือนก่อน +21

    අනේ අර girlට දුන්න present එක ...
    ඔයා හරි නිහතමානී shanu akki❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @Savindi_Gamage
    @Savindi_Gamage 4 หลายเดือนก่อน +75

    මේ විඩියෝ එක බලලා shanu වගේ කොන්ඩේ හදන එකක් ගන්න හිතා ගත්ත මම වගේ අය ඉන්නවද😁😁 shanudri Thank you for helping me a lot

    • @heyhogiss3721
      @heyhogiss3721 4 หลายเดือนก่อน +3

      Me too😂

    • @rashmi350
      @rashmi350 4 หลายเดือนก่อน +2

      🙋‍♀️

    • @ayomiS4612
      @ayomiS4612 4 หลายเดือนก่อน +1

      ඇයි හැමෝම එක වගේ 😂

    • @shirangunarathna4535
      @shirangunarathna4535 4 หลายเดือนก่อน

      yas

  • @AparnaTiroshani
    @AparnaTiroshani 4 หลายเดือนก่อน +62

    ශනූ කියන්නෙ තනිකර පිස්සුවක් , ඇබ්බැහියක් , හිත නිවන දිව්‍ය ඔසුවක් 😩❤ much love shanuuu 💕🫶

  • @hirunyaaa2324
    @hirunyaaa2324 4 หลายเดือนก่อน +13

    මට කියන්න තියෙන්නෙ එකම එක දෙයයි.
    ඔයාට ගොඩක් පින්. කවදාවත් සමහරවිට යන්න බැරි වෙන තැන් ඔයා හරිම ලස්සනට පෙන්නනවා. ඔයාට මේ විදිහට ලෝකෙ වටේම යන්න ලැබෙන්න ඕන. මොකද ඔයා ගියා කියන්නෙ අපි ගියා වගේ තමයි. අපිට බලන්න පුලුවන් ඔයාගෙන්.
    මං හරිම ආසයි ඔයාට❤ ශනූ ආදරෙයි ❤❤

  • @gihaniwijerathna5197
    @gihaniwijerathna5197 4 หลายเดือนก่อน +33

    මේ vlogs බලද්දි හිතෙන එකම දේ දිනේශ් ශනූව ලබන්න කොච්චර පින් කරලා ඇත්ද ☺️😍❤

  • @ramodimariyan7544
    @ramodimariyan7544 4 หลายเดือนก่อน +97

    ඔයාගේ අරයව හම්බුනු විදියත් කියන්නකො
    ආසයි දැනගන්න

  • @tharushameedum5411
    @tharushameedum5411 4 หลายเดือนก่อน +4

    ශනුවෝ අර පිස්සු ලෝචීයා එක්ක හිටියේ කොහොමද ? කනට මී පැණි වක්කරනවා වගේ ටකරන් හිනාව.ආදරෙයි ඔයාලා ඔක්කොටම❤❤❤

  • @dushaniuththara3250
    @dushaniuththara3250 4 หลายเดือนก่อน +26

    අක්කි ඔයා නම් පිස්සුවක් අක්කි....❤😉.ඔයාගේ vlogs වලට දැන් මාරම විදිහට ඇබ්බැහි වෙලා....💫🤩හරි ආසාවෙන් බලන්නේ ....♥️🥰🌸අලුත් vlogs නැති නිසා පරණ vlogs බල බල හිටියේ....☺️♥️ඉක්මනින් අනිත් vlogs ටිකත් ගෙන්න....♥️😘
    Lv you Akki.....❤😘

  • @green.colour.memories
    @green.colour.memories 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සයි අක්කි..ජීවිතේ හරිම ලස්සනට විදිනවා ඔයා..ඔයාගේ වොල්ග්ස් වලින් ජීවිතේට ගන්න ගොඩාක් දේවල් තියෙනවා..💝 ඒ හැම දේම හරිම ආදරෙන් ,මහන්සියෙන් අපිට කියලා දෙනවට විඩියෝස් අපි වෙනුවෙන් අරන් එනවට ඔයාට ගොඩාක් ස්තූතී..🙏
    අක්කිගේ වැඩ කටයුතු හරිම ලස්සනට කරගන්න වගේම ඒවා සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබ ප්‍රාර්තනා කරනවා.💝🙏

  • @TharushiDulshika-
    @TharushiDulshika- 4 หลายเดือนก่อน +18

    අපිත් ඉන්දියාවට ගියා වගෙ දැනුනා ... ❤️❤️🥰 මාරම ලස්සනයි ඔයාගෙ vlogs 😍

  • @nelumkaushalya1443
    @nelumkaushalya1443 4 หลายเดือนก่อน +3

    හොඳම වයසේ ජීවිතේ ලස්සනටම ගත කරන Lucky Girl කෙනෙක් මට හිතුනෙම එහෙම 🥺💝🥰

  • @shanikasenarathna998
    @shanikasenarathna998 4 หลายเดือนก่อน +10

    හරිම ආසාවෙන් බැලුවා.ඔයා ලස්සනට ජීවිතේ විදිනවා ශනු.ඔයාට සල්වාර් ගොඩක්ම ගැලපෙනවා.මටත් අඳින්න ආස හිතුණා.ඉක්මනින් තව vlog එකක් ⁣ගේනකම් බලන් ඉන්නවා.ආදරෙයි නංගි💖💖💖

  • @gayaniabesingha6574
    @gayaniabesingha6574 4 หลายเดือนก่อน +65

    පිංවන්ත ජීවිත..තව තවත් ජීවිතය විදින්න ලැබේවා ❤

  • @JeevanThusitha-dz2rz
    @JeevanThusitha-dz2rz 4 หลายเดือนก่อน +10

    ඔයානම් මාර girl කෙනෙක් ඔයා ගොඩක් පින් කරල තියෙනවා ❤❤👩‍🦰👩‍🦰

  • @sahansiranaweera2190
    @sahansiranaweera2190 4 หลายเดือนก่อน +25

    හරියට නිකන් ආසම tv series එහෙක එක episode එකක් ඉවර උනා වගේ...දැන් අනිකට ready වෙනව😂❤

  • @heshu9728
    @heshu9728 4 หลายเดือนก่อน +4

    ශනුගේ Vlog කියන්නේ තනිකරම පිස්සුවක් මාරම ආසාවෙන් බලන්නේ. මම දන්න කියන ගොඩක් දෙනෙක්ගේ ආසම Vloger ඔයා ශනු. ඔයා ගැන කතා කරන්න ගත්තම ඒ අය කියන දේවල් ඔයාට අහන්න තියනවා නම් ඔයා මාරම ආස වෙයි💗💗

  • @Bubu_em_le
    @Bubu_em_le 4 หลายเดือนก่อน +8

    ❤ස්තුතියි ශනු ඔයාට අපි නොදැකපු තැන් පෙන්නුවාට හරිම නිහතමානි කරැණාවෙන් පුර්ණ වු කෙනෙක් ඔයා ජිවිතයේ හැම දවසක්ම සතුටින් පුීතියෙන්ම ඉන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා🙏🌷ජේසු පිහිටයි සුදු මැණික❤

  • @hirushi2357
    @hirushi2357 4 หลายเดือนก่อน +30

    බලාගෙන හිටියෙ vlog එක දානකන්.vlog එක බලන්න කලින්ම කමෙන්ට් එකක් දැම්මා❤

  • @suranijayasundara2291
    @suranijayasundara2291 3 หลายเดือนก่อน +2

    @Shanudrie Priyasad Shanu, ඔයාට පුලුවන්නම් අපි පිටරට travel කරන්න යද්දි, tickets, Visa, hotel booking , වගේ දේවල් ගැන explain කරල vlogs ටිකක් කරන්නකො

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 4 หลายเดือนก่อน +31

    ඇත්තටම නංගීයා ඔයා ජිවිතය විදින විදිහ ...🌷 ගොඩාක් ලස්සනයි ආස හිතෙනවා අපෙ තරුන කාලෙම පිටරට දියවෙනවා ඔයාගෙ vlogs වලින් අපෙ ජිවත වලට ගන්න ගොඩාක් දේවල් තියෙනවා 🌷🌺
    අදත් vlog එක සුපිරි ❤❤❤

  • @poorni767
    @poorni767 4 หลายเดือนก่อน +7

    වාව් අනේ නිකම් අපිත් ඉන්දියාවට ගියා වගේ😊 🥺 ප්ලීස් ඉතුරු ව්ලොග්ස් දෙකත් ඉක්මනින් දාන්න ශනු අක්කේ..ප්ලීස්..🥺👍

  • @Thilini-Anupama
    @Thilini-Anupama 4 หลายเดือนก่อน +22

    බලාගෙන ඉදියෙ අනේ මේක දානකන් මාරම සතුටුයි♥️ඔයත් අනේ මාරම ලස්සනයි 😙😙♥️

  • @sulochanaabeykoon3169
    @sulochanaabeykoon3169 4 หลายเดือนก่อน +6

    කොච්චර වැඩ තිබ්බත් හරිම ආසාවෙන් බලපු vlog එකක්...මං හිතන්නෙ මම කොච්චර India වල vlog බලලා තිබ්බත් බලපු ලස්සනම ඇත්තටම හරිම ආසවෙන් බල්පු vlog එකක්....part 2 ඉක්මනින්ම දාන්න...❤❤❤

  • @RameshaMadhavi
    @RameshaMadhavi 4 หลายเดือนก่อน +7

    ශනූ ලස්සනයි අනේ.. ඔයා ඉන්දියන් girl කෙනෙක් වගෙමයි.. ඔයා ඇදපු ඇදුම් ටිකත් ලස්සනයි..❤🌼

  • @sandu9297
    @sandu9297 4 หลายเดือนก่อน +10

    ඔයානම් හරිම හොද කෙනෙක් අක්කෙ🥺❤️my favorite vlogger ❤️

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq 4 หลายเดือนก่อน +17

    මොනා හිතන්නද,,ශනු ඔයා හරි ලකි ,හරිම සතුටුයි ඔයා දැන් ඉන්න තැනට,,ආදරෙයි හැමදාම ,ඔයා කෝප්ප දෙක ගත්තේ ඔයාටයි වෙන්න හස්බන් ටයි නේද ,ආදරෙයි හැමදාම බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤️❤️❤️❤️👍

  • @kamanijayasinghe6895
    @kamanijayasinghe6895 3 หลายเดือนก่อน

    ඔයා නම් ඉන්දියාවට ගැලපෙන රූපයක් තියෙන නිසා හරිම ලස්සනයි .. එහෙන් තියාගනීද මන්දා❤.. ඔයාගෙ ඇදුමත් ඒකටම ලස්සනයි ..❤

  • @diwyanjaleem8907
    @diwyanjaleem8907 4 หลายเดือนก่อน +6

    මම ඉස්සර තනියම ගෙදරින් පිට කොහෙවත් යන්න බයයි එලියෙ ඉන්න මිනිස්සුන්ට මාරම බයක් තිබ්බෙ ..එත් ඔයාගෙ වීඩියෝ බලන්න ගත්තයින් පස්සෙ එ හැමදේම වෙනස් වෙලා දැන් මන් මගෙ දේවල් සේරම කරගන්නෙ තනියම මගෙ පාඩුවෙ මගෙ වැඩ කරන් එනව කිසි බයක් හිතෙන්නෙ නැ ❤ thank you shanuu

  • @chandrikadesilva1332
    @chandrikadesilva1332 4 หลายเดือนก่อน +2

    මමත් 2013 ඉන්දියාවේ ගියා මගේ මතකයන් අලුත් උනා thank you so much dear ❤

  • @VikumNilaweera-ci4sr
    @VikumNilaweera-ci4sr 4 หลายเดือนก่อน +4

    Vlog එක ඉවර වෙනකම්ම හරීම ආසාවෙන් බලන් හිටියෙ අනේ.... ❤ part 2 එකත් ඉක්මනට ඕනී... ❤

  • @RathnasekaraSuranji
    @RathnasekaraSuranji 4 หลายเดือนก่อน +2

    ශනු ඔයා හරිම හොද කෙනෙක් අනේ මන් ටජ් මහල් ගිහින් නම් නෑ හැබැයි කවදම හරි අනිවාර්‍යෙන්ම යනවා..සමහර අය ටජ් මහල් බලන්න ගිය එක කැතවිදියට ව්වෙචනය කරා හරිම මෝඩ විදියට ඒත් ඔයා හරිම ලස්සන තැනක් කියලා පෙන්නුවා❤

  • @kaushalyathilakarathna230
    @kaushalyathilakarathna230 4 หลายเดือนก่อน +22

    මුළු වීඩියෝ එකම ආසාවෙන් බැලුවා අක්කියෝ ❤

  • @SanuLyrics
    @SanuLyrics 3 หลายเดือนก่อน

    ඇත්තටම ජීවිතේ හරිම ලස්සනට විඳින වාසනාවන්ත පිංවන්ත කෙල්ලෙක් ශනූ ඔයා.ඔයාගේ vlogs බලන්න මම ඇබ්බැහි වෙලා.ආදරෙයි

  • @chathurikamadushani2216
    @chathurikamadushani2216 4 หลายเดือนก่อน +3

    මං ආසම ඔයාගේ dancing shot's බලන්න.හරිම ලස්සනට dance කරනවා නංගී ඔයා.මුණගැහෙන්න ආසම කෙනා ඔයා නංගියො.❤❤ ලස්සන අලුත් ගෙදරත් පෙන්නන්න ඕනේ.

  • @lakmir8548
    @lakmir8548 4 หลายเดือนก่อน +2

    අනේ මේක බලද්දි මට ආසයි ඔයාව බදාගන්න.පුදුම තරම් දක්ශ වාසනාවන්ත ගෑණු ළමයෙක් ශනූ.ඒ දක්ශකමයි කැපවීමයි නිසා ඔයා ලබා ගත්ත දේවල් දකිද්දි අනේ මන්දා ලොකූ සතුටක් දැනෙනවා මට ඒ දේවල් ලබාගන්න බැරි උනත්.

  • @ShashiniAmeesha-sn2vx
    @ShashiniAmeesha-sn2vx 4 หลายเดือนก่อน +7

    මුළු වීඩියො එකම ආසාවෙන් බැලුවා skip නොකර❤❤❤...මන් ඇත්තටම ආසයි ඔයාට ඔයා හරිම වාසනාවන්ත ලස්සන දක්ශ ගැනු ලමයෙක් අක්කි❤

  • @Sheril_43
    @Sheril_43 4 หลายเดือนก่อน +4

    කොච්චර දුකින් හිටියත් ශනූ අක්කිගෙ vlogs බැලුවම ඒවා අමතක වෙනවා ♥️ ගොඩක් ආදරෙයි ඔයාට අක්කි 😚♥️

  • @SLMovieEditz
    @SLMovieEditz 4 หลายเดือนก่อน +32

    ඊයෙ හවස 5 ඉදන් බලා හියපු මං ❤ love u akkiyoooo 😘

  • @seeladesilva6098
    @seeladesilva6098 4 หลายเดือนก่อน +2

    දුව ,මගේ දුව අහනව ඔයාගෙ මාලෙ කොහෙන්ද ගත්තෙ කියල .ඔයා ගොඩක් ලස්සනයි ..

  • @AmakshiTanya-np8sw
    @AmakshiTanya-np8sw 4 หลายเดือนก่อน +6

    අනේ vlog එක අසාවෙන් බැලුවේ අක්කි🫶🏻 ගොඩක් ලස්සනයි 😌❤️

  • @rashmibhagya8077
    @rashmibhagya8077 4 หลายเดือนก่อน +7

    I want to go to India. One of my favourite country ❤ waiting for other vlogs

  • @champikasudarshani6938
    @champikasudarshani6938 4 หลายเดือนก่อน +8

    හැමදාම වගෙ අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @sajanishashikala1731
    @sajanishashikala1731 4 หลายเดือนก่อน +1

    අනේ මේ volg එක හරිම ලස්සනයි අනේ inst එකේ දාපු photo දකිද්දි ආසාවෙන් ඉදියෙ මේ vlog එක දාන්නෙ කවද කියල..මේ tour එක පුරාවට ශනු ඔයා ඇදපු ඇදුම් අනේ හරිම ලස්සනයි ඉන්දියන් girl කෙනෙක් වගේ පුදුම ලස්සනක් තිබ්බෙ අනේ❤️❤️❤️

  • @Malshadarmathilaka
    @Malshadarmathilaka 4 หลายเดือนก่อน +9

    Study leave එකෙත් Shanuගෙ vlog බලන මම. You always brighten my day, Shanu akkii!! Keep up the fantastic work! ☀️❤

  • @piumiwasana9729
    @piumiwasana9729 4 หลายเดือนก่อน +2

    අපිව ටච්මහල් බලන්න එක්ක ගියාට thank u akke...🥰🥰
    Oyage video hemadamath ලස්සනයි ❤

  • @wathsalamadubashani5716
    @wathsalamadubashani5716 4 หลายเดือนก่อน +46

    විඩියෝ එක දැක්ක ගමන්මයි ආවේ 😍❤️අක්කි ඔයාගේ විඩීයෝ දැන් ඇබ්බැහියක් 😘❤️

  • @kavindirashmika3449
    @kavindirashmika3449 4 หลายเดือนก่อน +7

    අනේ මරු ශනු අක්කි ඔයා මාර ලස්සනයි..හැමදාම ගේන vlog වල මාරම ලස්සනක් තියෙන්නේ ❤️😍

  • @SachiniMadubhashini-w8z
    @SachiniMadubhashini-w8z 4 หลายเดือนก่อน +24

    හරිම ආදරනීය lucky girl කෙනෙක් ශනූ ඔයා...🥺🥰💫

  • @chamalkaravishani4689
    @chamalkaravishani4689 4 หลายเดือนก่อน +5

    අනේ හරි ශොක්...😍ඊලග vlog එකත් ඉක්මනටම ඔනි..

  • @dushanihansika7838
    @dushanihansika7838 4 หลายเดือนก่อน +11

    හරිම නිහතමානී ගැහැණු ළමයෙක්❤

  • @ManelMTC
    @ManelMTC 4 หลายเดือนก่อน +3

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.ඔයාගෙ vloge.

  • @ChaMuDi2003
    @ChaMuDi2003 4 หลายเดือนก่อน +9

    ඊයෙ ඉදන් බලන් හිටියෙ vlog එක දානකං😫❤ ඔයාගෙ vlogවලට ඇබ්බැහි වෙලා😍 හරිම ආදරණීය ගෑනු ලමයෙක් ඔයා😘 lysm💗✨

  • @rashilarathnasiri6388
    @rashilarathnasiri6388 4 หลายเดือนก่อน +11

    ලස්සනයි ශනු... ඉන්දියන් ස්ටයිල් එකට ඔයාට ඇදුම් මාර match... ❤

  • @saviniimasha2583
    @saviniimasha2583 4 หลายเดือนก่อน +16

    මන් ගොඩක් වීඩියෝ වලින් ඉන්දියාව දැකලා තිබ්බා ආස වුනේම නැති රටක් 🥺 මට හිතුනා ඒකට හේතුව ගොඩක් තැන් වලට කැමරා එහෙම යූස් කරන්න නොදෙන නිසා වෙන්න ඇති කියල ❤️ එහෙම වුනත් මට කොච්චර වුනත් එක දවසක් හරි යන්න ඕනී කියල නොහිතෙන්නේ ඇයි දන්නේ නෑ ඉන්දියා වලට 😔

  • @samudragosh
    @samudragosh 4 หลายเดือนก่อน +1

    ඇත්තටම අක්කි Taj mahal එක් දැක්කාම දැනෙන්නේ අමුතුම feeling එකක් photo වලින් කොච්චර දැක්කත් ඒකෙ ලස්සන පේන්න ඇස් දෙකෙන්ම දකින්න ඔනි මරම ලස්සනයි🤍❤️

  • @UpamiUdana
    @UpamiUdana 4 หลายเดือนก่อน +25

    ඔයාගේ vlogවලට ඇබ්බැහි වෙලා ❤

  • @Ruhinichamathka2233
    @Ruhinichamathka2233 4 หลายเดือนก่อน +1

    ශනූ අක්කි මම A/L කරන කෙනෙක් මම පාන්දර 2.00 a.m නැගිටිනවා පාඩම් කරන්න මම උදේ පාන්දර කෑම කන්න ආස කෙනෙක් නෙමේ .
    උදේ පාන්දර හදන් බොන්න හොද protien shek එකාක් කියන්නකෝ .❤

  • @imashaudayangani6356
    @imashaudayangani6356 4 หลายเดือนก่อน +14

    ඇත්තටම ඔයා 200% ක්ම හින්දි නිලියක් වගේමයි.හැසිරීමත් එහෙමයි

    • @ShiraniVithana-qt9bt
      @ShiraniVithana-qt9bt 4 หลายเดือนก่อน

      අනේ බොරු දාන්න එපා..

    • @imashaudayangani6356
      @imashaudayangani6356 4 หลายเดือนก่อน

      @@ShiraniVithana-qt9bt ඉතින් තමුන්ට එහෙම නැති උනාට මට එහෙමයි.තමුන්ගෙ ඇස් දෙකෙන් නෙමෙයිනෙ මං බලන්නෙ 😂

  • @sajifernando3862
    @sajifernando3862 4 หลายเดือนก่อน +2

    Indian විදිහට ඇන්දම ගොඩක් ලස්සනයි ඔයා❤❤

  • @RasikaSanjeewa-v6v
    @RasikaSanjeewa-v6v 4 หลายเดือนก่อน +14

    මගෙ ආදරය ආශිර්වාදය හිත දිනාගත් ආදරණීය සොදුරු යුවතිය ආදරණීය රංගන ශිල්පිනිය ඔයයි මගෙ ආදරණීය ශනූ ♥️ මැණිකට මගෙ ආදරය ආශිර්වාදය හැමදාමත් ඔයාගෙ තියෙන උත්සහය කැපවීම දකින මට හරිම සතුටක් ආඩම්බරයක් දැනෙන්නෙ මැණික ඔයාගෙත් දිනේෂ් මල්ලිගෙත් ආදරණීය සොදුරු කැදැල්ල ආශිර්වාදය පතන්නට ඉක්මනින්ම සුභ පතා මගෙ ප්‍රාර්ථනය ජෙසු පිහිටයි ♥️♥️♥️♥️♥️♥️♥️😊😊

  • @Dula.8
    @Dula.8 4 หลายเดือนก่อน

    මන් ඔයාගේ වීඩියෝස් බලන්න ආසම ඔයා ඔයා වෙනුවෙන් කරන දේවල් අපි එක්ක බෙදාගන්න එක. Solo dates , me time ඒ වගේ දේවල් නිසා තමා මන් ඔයාට ගොඩක් ආස. Thank you ඔයා ඔයාගේ සතුට වෙනුවෙන් කරම දේවල් අපි එක්ක බෙදාගන්නවට.. ❤

  • @ShashiniAmeesha-sn2vx
    @ShashiniAmeesha-sn2vx 4 หลายเดือนก่อน +10

    Next vlog එකත් ඉක්මනට ම ඕනි අක්කී😊

  • @madujayawardena9185
    @madujayawardena9185 4 หลายเดือนก่อน +2

    ශනු ඉන්නවා දැකලා ලෝචිගේ vlog එක බැලුවා. ඔයාගේ vlog එක එනකම් බලන් හිටියේ..❤️

  • @chamodyasanjani8593
    @chamodyasanjani8593 4 หลายเดือนก่อน +6

    මේකනම් දැන් පිස්සුවක් වෙලා
    ආදරෙයි ශනු අක්කේ 🥺❤️

  • @anomanisanthi7761
    @anomanisanthi7761 4 หลายเดือนก่อน +3

    ශනූව දැක්කම හිත නිවෙනවා❤💙🥺

  • @pasindumalshan6854
    @pasindumalshan6854 4 หลายเดือนก่อน +6

    මට නම් vlog එකක් කියලා හිතුනේ නෑ Indian short film එකක් බැලුවා වගේ 🥺♥️ පිස්සුම set එකක් නේ ඉන්නේ ♥️ මට ගොඩාක් හිතට දැනුනා අර girl ට gift එකක් දුන්න part එකට ♥️

  • @amayasachithri-yq7rd
    @amayasachithri-yq7rd 4 หลายเดือนก่อน +1

    You look soo pretty shanuuu akki❤🥺 මේ වොල්ග් එක පුදුම ලස්සනයි ශනු....අක්කී මට ඔයාව පෙන්නේම indian actress කෙනෙක් වගේ... මට හිතෙන්නේම මම තවත් එක කාජල් කෙනෙක් දකිනවා කියලා ❤🥺
    ඔයාගේ ගොඩක් වොල්ග්ස් බලද්දී මගේ ඇස් වලට සතුටට කදුලු පිරෙනවා..ඔයාට මම ඒ තරම් ආදරෙයි ශනු අක්කී....💗
    මට ඔයා කියන වචනයක් ගානේම අනාගතේ වෙනුවෙන් ලස්සන හීන බලාපොරොත්තු ඇතිවෙනවා හැමවේලේම ඒ දේවල් හැබෑ කරගන්න ඕනේ කියන එක දැනෙනවා....😊💗

  • @ima5313
    @ima5313 4 หลายเดือนก่อน +8

    බලන්න ආසවෙන්ම හිටපු vlog එකක්.😍😍😍

  • @SayashEgodagedon
    @SayashEgodagedon 4 หลายเดือนก่อน +1

    ඔයා නම් ලස්සන සුරංගනාවියක්❤ ආදරෙයි සහෝදරි❤

  • @Nima1120
    @Nima1120 4 หลายเดือนก่อน +3

    Marama lassanai me vlog eka ..kawadawath yanna labenne nethi then mevidiyata hari asawen beluwa tawa vlog eka digatama tibunanam kiyala hithuna harima cute anith vlog ekath ikmanin apita denna...💖💖

  • @ddff-yc4uh
    @ddff-yc4uh 2 หลายเดือนก่อน +1

    එතනත් ආතල් දෙන ලෝචි😂 ඔයා නම් ගොඩක් වාසනාවන්තයි ශනූ❤❤❤

  • @samanthiviraginiya143
    @samanthiviraginiya143 4 หลายเดือนก่อน +6

    අනිත් එකත් ඉක්මනටම ගේන්න අපි බලන් ඉන්නෙ❤❤❤❤❤

  • @subadrajayaweera1024
    @subadrajayaweera1024 4 หลายเดือนก่อน

    නංගි ශනූ හරිම ආසාවෙන් ඔයාගෙ vlogs බලන්නෙ..ඇත්තටම stress වැඩි වෙලාවට මම ගොඩක්ම ඔයාගෙ vedios බලනවා..මාර විදියට relax වෙනවා..හැමදාම සතුටින් ඔය වගේම ලස්සනට ඉන්න.❤

  • @nishadiperusingha2131
    @nishadiperusingha2131 4 หลายเดือนก่อน +3

    Ane shanu oyanm marai....ජීවිතේ විඳිනවා .....❤❤❤❤

  • @lcreations3961
    @lcreations3961 3 หลายเดือนก่อน

    ශනූ ඔයාගේ ඔය නිල් පාට ෂර්ට් බ්ලව්ස් එක කොහෙන්ද ගත්තේ?

  • @Sewwandipoornima-p8c
    @Sewwandipoornima-p8c 4 หลายเดือนก่อน +13

    වාසනාවන්ත ගෑණු ලමයෙක්..🥰

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 4 หลายเดือนก่อน +2

    අනේ ශෝක් අක්කි බලන් හිටියේ මේක එනකල් ❤❤❤❤.මං ආසම චරිතයක් අක්කි ඔයා ❤❤❤❤❤.

  • @ridmisathsarani5693
    @ridmisathsarani5693 4 หลายเดือนก่อน +6

    හරිම ලස්සනයි ශනූ ව්ලෝග් එක දානකන් බලාගන හිටියේ ♥️ Good luck, Your TH-cam Creater Journey

  • @SadewSithara-je2oi
    @SadewSithara-je2oi 4 หลายเดือนก่อน +1

    දෙවනි එපිසොඩ් එකනම්.පිස්සුවක් වෙයි වගේ මරු.. ඉක්මනින් දාන්න

  • @shiranipeiris5210
    @shiranipeiris5210 4 หลายเดือนก่อน +6

    දුව ඔයා මම් හරිම වාසනාවන්තයි ජෙසු පිහිටයි ❤❤❤❤❤