The truth has being hidden by the traitor politicians. Duleeka your every words have been proven the greatest book name of "Saaka Thrasthawaadaya" edited by the Dr. P.M. Edirisingha. .
Thanks dulleka u are exactly right about everything why don't you Apply for minister of Agriculture? Woow u are the iron lady in Sri Lanka we are so Lucky to have people like u
මම ගොඩාක් ආදරෙ කරන රංගන ශිල්පිනියක්.ඔබගේ කතාව සම්පූර්ණ ඇත්ත.දීර්ඝායුෂ ලැබේවා ඔබට.
සිතන්නට ඔන.. කතාවක්.... ඔබට බුදු සරණයි ..දුලි...අක්කේ
ධර්මයෙන් ඈත්උනාම මෙහෙම වෙනව කියල පෙන්නන්න මේ විශ්වයෙන් ලැබෙන ඇස් ඇරෙන පනිවිඩයක් මේක... සොබා ධර්මයට මනසින් වගේම කයෙන් බැදෙන්න කාලය ඇවිත්... දහමට ආදරේ කරන්න කාලයයි... දහම අනුව අප අවට ස්වභාව ධර්මය රැකීමෙන් මිනිසාට දීර්ඝායුෂ ලැබේ.... ආදරෙයි දුලීකා මහත්මියනි .. දළදා සමිදු පිහිටයි ඔබතුමියට....
හිතන්න ගොඩාක් දේවල් තියෙනව මේ කතාව ඇතුලෙ 💪 ජයවේවා අක්කියෝ ❤️❤️🙏 තෙරැවන් සරණයි 🙏🙏
Satiya.ata.katawak.
ok 👍👍👍👍👍👍👍👍👍👍
Oya mage panwage itin
The truth has being hidden by the traitor politicians.
Duleeka your every words have been proven the greatest book name of "Saaka Thrasthawaadaya" edited by the Dr. P.M. Edirisingha.
.
මම ගොඩාක්ම අාදරය කරන රංගන ශිල්පිනිය ඔබතුමියට දිර්ඝඅායු ලැබෙිවා කතාව සමිිපුර්න අැති්ත තේරැමිි ගන්න පුලුන් කෙනාට බුදු සරනයි
සුපිරි කතාව. ඒත් දුකයි මේටික හැමෝටම නොතේරෙන එක ගැන.
සුපිරි කතාව Akathamai sattakimma atta adareai dulika අක්කා ❤️❤️❤️❤️❤️❤️
රටත් ජාතියත් රැකගන්න කියපු ඉතාම සුන්දර අවවාදයක්.
හැම දේකින්ම රැවටෙන ජාතියට හිතන්න ඕන වචන සමුහයක් එතන තියෙනවා ජයවේවා.
ඕන්න නියම කතාව .නියමයි .ඒ නිහතමානිකමට මම ගොඩක් ආදරෙයි .තේරුම් ගන්න දේවල් තියෙනවා බොහොමයක්
වටිනා කතාව ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා ඔබතුමිය වගේ කෙනෙකුත් අපේ රටට වටිනවා
ආඩම්බරයි ඔබ ගැන ...
තෙරුවන් සරණයි
ඒ කතාව වටිනවා ගොඩක් . අපේ රටට ඔයත් අපිත් ගොඩක් ආදරේ
ගොඩක් වටිනා අදහස් ඒත් අපේ මනුස්සයින්ට නොතේරෙන එකනෙ දුක ඔබට තෙරුවන් සරණයි
අති විශිෂ්ට මාධ්‍යවේදියෙක් - ඔබට අපේ ජාතියේ ගෞරවය, ජාතියේ අති උත්තම උත්තමාචාරය, ජාතියේ ප්‍රනාමය! - මාලිමාවට ජයෙන් ජය වේවා
අපේ නිදාගෙන ඉන්න උදවිය අවදි වෙනව බුදු සරනයි ඔයාට දුලික නංගි❤
Man asama charithayak ...patta adarei loku kam nethi charithayak .bs.jp 💖🙏🤲
සහෝදරී පට්ට ආදරෙයි ඔයාට ජයවේවා
අනේ අපූරැ කතාවක් මම හරිම ආදරෙයි ඔයාට හැමදාම කොන්ද කෙලින් තියාගන ආදර්ශමත් කතා කියන නිසා බුදු සරනයි සැම දෙවියෝ ආරක්ෂා කරත්වා ඔයාව
,දුලීකා මාරපන කියන්නෙ ලංකාවෙ ලස්සන ඉතාම වටිනා මැනිකක් හරිම ආදරේ කරන නිලියක් බය නැතුව කියන්න පුලුවන් අපේ රටේ වස්තුවක් කියල ඒවගේ අද රටට දුන්නෙත් මිලකල නොහැකි භාණ්ඩයක් .
ඔව් දැන් ඒ වදන් තේරුම් ගත හැකි රජෙක් ඉන්නව ඒත් ඒකට අතුකෙසේ ලැබෙයිද කියන බිය තියෙන්නෙ දුලීකා සුබ දිනයක් සුබ හෙටක්
ඉතාමත් අගනා කැරුණු පැහැදිලි කිරීමත් ඔබට ජයවේවා ❤
මෙතුමිය මාලිමාවට යනවා නම් හොඳයි ඉතා වටිනා කාන්තාවක්.අපෙ මව් බිමට.
දුලීකා මැතිනියනි. ඔබ ගේ මේ දේශනය පාසැලක් පාසැලක් ගානේ ප්‍රචාරය කරන්න ඇත් නම් හරීම වටිනවා . ඔබගේ මේ අදහස් සියයට සියයක් ම සත්‍යයි.
මේ කතාවෙන් හැමොටම හිතන්න යමක් ඇත.
ඉතාම පැහැදිලිව අපේ රටට
වෙලාඇති වියසනය ගැන
ඇත්ත කියන ඔබ හරි අගෙයි
ගැහැණියක් හැටියට කොන්ද
කෙලින් තබාගෙන කතා කිරීම
අපට ශක්තියක් ධහිරියක් ඔබට
ජය
අනේ ඔයා නම් නියම කොන්දක් තියෙන කාන්තාවක්. ඔයාලා වගේ අය තමා මේ රට ගොඩගන්න ඉදිරිපත් වෙන්න ඕන. මේ දඹුල්ල නගරය පුංචි චීන රාජ්‍යයක් වගේ. අපි එකතුවෙලා අපේ රට ජාතිය දහම බේරාගනිමු❤❤❤❤
ඔයා මාරඹේනෙ. නියමයි ගැම්ම. අපේ කෙනෙක්
මම හරිම කැමතියි ඔබට. ඇත්ත කතාකරන නිර්භීත චරිතයක්❤❤❤
මම ගොඩක් අදරෙ කරන නිලියක් ඔභ ඔබ තුමිය ගෙ කතා අහන්න හරිම අසයි මොකද ඔබ තුමිය පෙත්ත ගියත් අත්ත කියනව ඔබ තුමිය ට දිර්ඝ අයුශ ලෙබෙව බුදු සරනයි
,නියමය් supiri කතා වක්,❤❤👍
හදවතට ම දැනුණා අක්කේ.. ඇත්තටම පිං ❤
දුලාකාමාරපන සහෝදරිය නුබ රටට සමිපතක් ඇත්ත ඇති සැටියෙන් රටට හෙලි කරන්න එවිට ජනතාව මංමුලාවු කාලේ ඉවරයි දැන් මාලිමාවට ජය වෙිවා ❤❤❤❤❤❤❤❤
දුලිකා නංගි මාර කතාව.ඔහොම යං.අපේ එකාලට මේව අැහෙනවා අඩුයි.ඒ හින්දා කවුරුහරි අැනලම කියාදෙන්න වෙනවා.
දේශපාලනෙන් වැඩක් නෑ හැම මගුලටම දේශපාලන ය ගාවගන්න එපා කොහොම නමුත් දුලිකා ගේ අදහස් ගොඩක් වටිනවා ♥️ ශාක ත්‍රස්තවාදය පොත සෑම පුරවැසියෙක් ම කියවනවානම් මිනිස්සු ගොඩක් දැනුවත් වෙයි,, තවද මෙතුමිය කිව්වා වගේම බොරු ත්රෙන්ඩ් ෆෝන් බාවිතාව මගින් බිහි කරලා වර්තමාන මව බිරිඳ ගැහැණිය විනාශයෙන් විනාශයටම ගෙනාවා මේ සමාජයේ නරකටම හේතු වුණේ ඒක ගැහැණුන් විනාශවීම අම්මා බිරිඳ විනාශ වීම අපි හදන්න ඕන අන්න එතන මැතිනියනි ♥️♥️ එවැනි ආකාරයෙන් ශක්තිමත්ව කාන්තාවන් පෙළ ගස්ස්වා ගන්න පුළුවන් නම් මේ රට ගොඩ නගන්න පුළුවන් දුලිකා මැතිනිය කියන ලෙසටම ♥️♥️♥️ ගන්න මැතිනිය පෙරමුණ දේශපාලනෙන් තොරව ♥️♥️♥️වෙන්නම් ලොකු ශක්තියක් ඔබට ♥️♥️උපන් දේශය වෙනුවෙන් ♥️♥️♥️😭
අපේ මොලේට දැනෙන්න හිතනනට ඔබ ඔබ ගන්නා වූ උත්සාහයට ස්තුයි.
දුලිකා,අපි,හැමදාම,oyata,r ආදරෙයි,,,මෙි,රටට,,වටිනාසමිපතක්,කරන්න,දරැපරපුරට,සදානොමැකෙන,වැඩක්
ගොඩක් හොද චරිතයක් මේ නිලිය බුදු සරනයි
💯 💯 aththa masuran warina kathaawak obata budusaranai 💐
ඔයා කිවූ හැම වචනයක්ම ගොඩක් වටිනවා .මේ ජරා චීන්නු ලෝකෙම විනාශ කරනවා.
ගොඩක් වටිනවා දිර්ඝයුෂ ලැබෙවා බුදු සරණයි
Godak adare karana dulika kiyana lassana kathawak thank you
නියමයි❤
සුවපත්වෙත්වා ,
එහෙත් තමගේ වේගවත්බව
අවම කරගෙන කියන්නට වූ
සියල්ල ආශිර්වාදයක් ලෙසම පවසන්නට වෙත්වා .🔑
Katawa. Nam. Atta. At. Meyage. Aka. Katawakin. Mewa. Apa. Une. Warew. Watema. Ginitiyapiyaw. Ginitiyapiyaw. Mulu. Lankawama. Aken. Kata. Baluuna
සොයුරිය මේ කතාව you tube හරහා ලංකාවේ අහන්නේ ඉතාමත් සුළු පිරිසක්. පුළුවන්නම් මුදල් ගෙවා හරි ටීවී චැනල් එකක ප්‍රචාරය කරන්න. ඉතාමත් වටිනා අදහසක්. 👍 🌷.
දුලිකා අපේ රටේ වටිනා චරිතයක් රටට ආදරය කරනවා කවදත් අක්කා කියන දෙවල් ඇත්ත මම ගොඩාක් ❤ කරන ගෞරවය කරන අපේ සමිපතාක් ඔයාට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා
අති විශිෂ්ටයි හදවතට දැනෙන කතාව සම්පූර්ණ සත්‍ය යක්
මගේ සහෝදරිය තිත්ත ඇත්ත ඔබට දිර්ඝායු ලැබේවා තේරැවන් සරනයි
හිතන්න යමක්🌷🌷🌷
තෙරුවන් සරණයි ඔබට!!!
My Sri Lankan daughter,
You are the greatest lady to teach our great culture, great charity, great ideas.
We gratitude to your great parents too.
මම ගොඩාක් අදරය කරන නිලියක්❤❤❤❤
Your speech perfect correct God 🙏 bless to you akke
අපේ රටේ හඩක් ඇහුනා කාලෙකින් මේ තමයි රටට ආදරේ මිනිසුන්.දැන්වත් නැගිටලා බලපල්ලා වටපිට මොකද වෙලාතියෙන්නේ කියලා.මෙහෙම ගියෝත් අපිට ඉන්න රටකුත් නැතිවෙයි.
ඇත්තටම ට්ක දෙනෙක්වත් මේවා තේරුම් ගන්නවානම් අපෙ රට කොයිතරම් ලස්සන වෙයිද මේ රට විනාස කරන අය වැඩියි ඉනා දක්ෂ රන්ගන සිල්පිනියක් මේ එයගෙ කතාව සම්පූර්ණ ඇත්ත ඔබට තෙරුවන් සරණයි 🌷🌷🌷
ඔබව අනිවාර්යයෙන් මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කල යුතුමයි ආදරනීය හදවතක් ඔබ මගේ බුදුසරණයි
මොන පකෂයෙන්ද එයා එන්නෙ
වටිනා කතාව........නුඹට ජයශ්‍රී .......
අවුරුදු 4ට පස්සෙ මට ඔයාගෙ අද මේ අහපු කතාව අදටත් හෙටටත් ඉතාම වටිනවා දුකයි මේවා ගැන මෙලෝදැනුමක් නැති හිතන්නැති ලොකු පිරිසක් අපේ රටේ ඉන්න එක දරුවෝ ඔයාට ගොඩාක් ස්තූතියි ජේසු පිහිටයි!!!!❤❤❤❤
ගහට.නගිිමුද..සුපිරි.කතාව❤️❤️👍👍🌹🌹🌹
Very Impressive. Hundred percent true.
Thanks Duleeka
දැනුවත් වෙමු ඔබට දීර්ඝායුෂ වේවා දුලීකා
ඇත්තටම ආඩමිබරයි හැමොගේම හදවත් කුපිතවෙන කාථාව හරිම ආඩමිබරයි
ආදරණීය කලාකාරියක් මාලිමාවට ජයවේවා.
Sahathika aththa kathawa oyata jesupihitai.❤
Damitha igeena ganna buddimath kathawa
Malimawata ජයවේවා ❤❤❤❤❤❤❤❤ malimawata ජයවේවා ❤❤❤❤❤❤❤❤ malimawata ජයවේවා ❤❤❤❤❤❤❤❤
හරිම ඇත්තකතාවක්.සියලුදෙනාම ලංකාවෙ ඉපදුන අයගෙ එකතුවක් ලංකාවෙ අනික පිටරටක.ඉතින් පවතීද.මෙචිචරසුන්දර රටේ මොනවද නැත්තෙ.එක අතකින් දේශපාලුවොවිසින් මේරට එපාම කරවමින් ඉන්නව.උන්පරිසරයට ස්වභාදහමට වයිරකරනව. කැලෑවිනාසකරනව. රට එපාමකරවමින් නේදමුන් ඉන්නෙ.දුලීකාමහත්මියට මෙවන්හරවත් දෙයක් ඉදිරිපත්කලාට ස්තුතියි කියනව.
තෙරුවන් සරණයි අක්කේ සුපිරිම සුපිරි කතාවක් .හැමෝම me ගැනත් හිතන්න
Obe kathawa sahathika Aeththa Duleeka Akke Aadarey oyata😍😍😍😍
harima watinawa obe kathawa..therum ganna ayata hithanna ta godak de oyà kiuwa akke....jaya wewa obata...!!!
.
හොඳ විග්‍රහයක් තෙරුවන් සරණයි
ඇඟ සීතල වෙලා ගිහින් ....Marama fit එකක් ඇඟට දැනුණා අක්කේ...ඔයාට ශක්තිය.....👍👍👍👍👍👍👍
නියම කතාව අපේ රටේ මිනිසුන්ට ඕව තේරෙන් න
තරම් මොලේ වැඩිල නැහැ
ඔබතුමියට ස්තූතියි ❤
අනිවාර්යයෙන්ම ඔබට තෙරුවන් සරනයි
Supuwath Arana
අපි හැමෝම එකතු උනාට පාර්ලිමේන්තුවේ අය මරාගන්නේ නමුත් දැන් නම් ඒ මරාගැනිම අඩුයි වගේ කොහොම උනත් රටේ ජනතාව අාරක්ෂාව වෙන්න ඕනෑ ලොවටම දැනෙන මේ රෝග බිය පහවේවා සියලුම දෙනා සුවපත් වේවා බුදුසරණයි
අැත්ත අැති සැටියෙන්.👍👍👍
Onna chanal eka sab kara dulika akki nisa oyage katha nam patta👍👍👍👍👌👌👌👌👌
Niyama adahas tikak..apita hedenna godak dewal thiyenawa kathawe..beepalla.weniwel geta...duleeka prayogigikawa weda piliwelak karanna.hemotama internet nene.thanks.
මරැ කතාව,තවත් මෙවැනි. ව්ඩියෝ කරන්න
ඔබෙි කතාව සහතික ඇත්ත තෙරුවන් සරණයි
Hi sriyani
අපේ ඩිංගිරි
වෙිදහාමිනේ
මුඳුනාගල...වෙදහාමිනෙ
කියන කතාව ඇත්ත
නන්ගි.ආයුබෝවේවාඔබට
Ou harima hoda kathawak.budu saranai oba thumiyata!
Respect dulika ❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
ඔය ටික පිළිපදිනවා නම් ඒ ඇති ශ්‍රී ලංකාවේ සෑම සම්පතක් ම රැක ගැනීමට. සිංහල කම සෞභාග්‍යය සෞඛ්‍ය සම්පත ස්වභාවික සම්පත් සංවර්ධනය ස්වභාව ධර්මයන් ආදී සියලු දෙම . ☸️🙏👏💐👍
It is good idea presentation.
අනිවාර්යයෙන්ම 👈
දකින්න අසයි අත්තම්මා දීර්ඝායු ඔබට
Supiri kathawa ahanna ashai
ඔයාගේ කාටෙ රත්තරන් දාන්න වාටිනකාතාවාක් බලදාරින්ට නොතේරෙන එකනෙ දුක
⚘⚘Nagitapalla Me Apewarayai⚘
⚘⚘Teruwan Saranai Dulika⚘⚘
තෙරුවන්ගේ සරණයි සුබපැතුම් obathumeyata
කථාවනම් අැත්ත ගොඩාක් අාදරෙයි💝💝💝💝💝💝💝💝♥♥♥♥♥♥♥♥♥♥♥♥
ජයවෙවා❤❤❤❤❤❤❤
Niyamai obe katawa. Oya hegema hema kenekutama neha Ekai Ape Rate Menissunge teyena Durwala kama. Budu saranai
ජය වේවා ඔබට
❤❤❤❤🌹🌹🌹🌹🌹💪💪💪💪💪💪.....aththe sahoderi.....budu saranaei
Thanks dulleka u are exactly right about everything why don't you Apply for minister of Agriculture? Woow u are the iron lady in Sri Lanka we are so Lucky to have people like u
Supiri Gulf ❤❤❤❤❤❤❤
Oyage kathawa aeththa .hari apuru charithayak oba ...dulika marapana mahathmiya
Akke oya nm marai .kisi kenek kathanokarana aththa oya kathakaranawa .hari sathutui aththatama
සහතික ඇත්ත❤❤❤
සහතිකඅැත්ත
Hettiarachchi
God bless you ❤❤❤❤❤
Awurdu kipayak giyath salliwatawath ganna bari kathawak nangiyeeee❤
සම්පුර්ණ ඇත්ත කතාව අපේ ජාතියට තෙරුන් ගන්නවනන් කතාව බුදු සරණයි
th-cam.com/video/-xOQTh7O7dY/w-d-xo.html
මහපොළොවට ආදරය කරන මිනිසුන් වෙනුවෙන්ම පෙබරවාරි 14 වෙනිදා සිට දිවයින පුරා සිනමාහල් වල ....... සිනමාවට එහා ගිය සමාජ මෙහෙවරක්
සම්පූර්ණ ඇත්ත කතාව දුලීකා මහත්මිය කියන්නේ