මේ තුනම එකක්.. වෙන් කරන්න දඟලන අයට අභියෝගයක්.. | Ven.Kirulapana Dhammawijaya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024

ความคิดเห็น • 146

  • @dammikasenavirathna324
    @dammikasenavirathna324 ปีที่แล้ว +1

    Mage kalyana mittra suwamin wahanseta mage namaskaraya wewa 🙏🙏🙏 sadu ...sadu ...sadu ...

  • @j_fitchan5958
    @j_fitchan5958 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ස්වාමිනවහන්ස 🙏 දීර්ඝායුෂ ලැබේවා !🙏🙏🙏

  • @sayurif2336
    @sayurif2336 ปีที่แล้ว +1

    ඉතාමත් වටිනා කාලීන දේශනාවක්. බොහෝම පින් ස්වාමීන් වහන්ස.🙏🙏🙏

  • @Amashanidilhara2958
    @Amashanidilhara2958 ปีที่แล้ว +18

    නොදන්නා ධර්ම කරුණු අප කෙරෙහි අනුකම්පාවෙන් පෙන්වා දේන ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා!!!🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏

  • @sadunihimansha9193
    @sadunihimansha9193 ปีที่แล้ว +1

    ඔබ වහන්සේගේ ධර්මය පැහැදිලි කිරිම හරිම ආකර්ශනීයයි ධර්මය එන්නතක් කරලා වීද්ද වගේ හරීම පැහැදිලියි
    සාදු🎉 සාදු 🎉 සාදු 🎉

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 ปีที่แล้ว +7

    බුද්ධ ශාසනය, බුදු දහම, බුද්ධාගම හරිම පැහැදිලි දේශනාවක්....🙏🙏🙏
    බුද්ධ ශාසනය දිවිහිමියෙන් සුරකින අපේ බුදුපුතුන් වහන්සේ..🙏🙏🙏
    කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කෙලවර නිර්වානයම වේවා!
    තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස.. 🙏🙏🙏

  • @pavideos3808
    @pavideos3808 ปีที่แล้ว +1

    බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට
    ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....
    සාධූ සාධූ සාධූ 🙏🌹
    ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා
    තෙරුවන් සරණයි..!!
    සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @S.kRamya
    @S.kRamya 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏❤️

  • @sujivanilmini2436
    @sujivanilmini2436 ปีที่แล้ว

    තෙරුවන්සරනයි අපේ පින්වත් ලොකු ස්වාමින්වහන්ස.මම නොදන්නා දර්ම කරුනු කියලා දෙන්නෙ ඔබවහන්සේමයි. ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා .සාදු සාදු සාදු .

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 6 หลายเดือนก่อน

    පින්වත් ස්වාමින් වහන්ස
    බෙෘද්ධ යයි කියාගනිමින් බෙෘද්ධාගම විකෘතිකරන
    අන්ධ සමාජයට ඔබවහන්සේ පෙන්වා දුන්නේ අගනාදහමක්
    ස්වාමින් වහන්ස අපේ බාලපරපුරට අපේආගමේ ගෙෘරවය රැකෙන පරිදි මෙවන් දේශනාකරන ඔබ වහන්සේට
    රැස්වන කුසලය නිවන් පිනිස
    හේතුවේවා😊

  • @rohiniekanayake3413
    @rohiniekanayake3413 ปีที่แล้ว +6

    වටිනාම අයුරින් මේ දේවල් තේරුම් කරදීම ඉතාමත් අගය කරමු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.

  • @රක්ෂිලාරණසිංහ
    @රක්ෂිලාරණසිංහ ปีที่แล้ว +1

    ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක් ගෞරවණීය ලොකු ස්වාමීන් වහන්ස🙏
    උතුම් චතුරාර්‍ය් සත්‍ය අවබෝධ කරත්වා!

  • @padminijayamanna1799
    @padminijayamanna1799 ปีที่แล้ว +5

    මහ ලොකුවට දේශපාලනය ගැන කතා කරන් පන්ඩිත කට්ටියට මේව තේරුම් කර දෙනවට නම් ගොඩක් පින් ස්වාමීන්වහන්ස ,

    • @padminitillekeratne2595
      @padminitillekeratne2595 ปีที่แล้ว +1

      Swaminwahanseta Siyalu deviyange rakawaranaya arakshawa labewa labewa swaminwahanseta samma sambudu saranai

  • @inokakanganige5103
    @inokakanganige5103 ปีที่แล้ว +6

    🙏🙏🙏තෙරුවන් සරනින් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා මගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @sankhamalayapa8842
    @sankhamalayapa8842 ปีที่แล้ว +7

    ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක් ස්වාමින්වහන්ස .🙏🙏🙏

  • @malindudeshan114
    @malindudeshan114 ปีที่แล้ว

    සාධූ.. සාධූ.. සාධූ.. 🙏🙏🙏 බොහොම පිං මගෙ පිංවත් ලොකු ස්වාමින් වහන්ස 🙏🙏🙏

  • @geethasenevirathna2260
    @geethasenevirathna2260 ปีที่แล้ว +5

    බොහොම පිං ගෞරවනීය ස්වාමින්වහන්සේ ට . බොහොම කාරණා දැනුවත් උනා .🙏🙏🙏

  • @asokaherath6291
    @asokaherath6291 ปีที่แล้ว +1

    අමාමෑණී බුදු පියානන් වහන්සේ දෙසු උතුමි ධර්මය පිලිබද පැහැදිලි අවබෝදයක් සමාජයට ලබාදුන් පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වෙිවා .තෙරැවන් සරණයි 🙏🌻🙏🌻🙏🌻

  • @lahirunirmal9426
    @lahirunirmal9426 ปีที่แล้ว +2

    වටිනා ධර්ම කරුණු කාරණා පැහැදිලි කිරීමක් ඔබවහන්සේට පින් සාදු සාදු සාදු

  • @NandaniSriyalatha-lz2yt
    @NandaniSriyalatha-lz2yt ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපෙ ස්වමින්වහන්ස !බොහොම පිං

  • @chandraniilleperuma2083
    @chandraniilleperuma2083 ปีที่แล้ว +4

    බුද්ධ ශාසනය, බුදු දහම,බුද්ධාගම ගැන තර්ක විතර්ක කරන ජනිත ජනයාට මේ ගැඹුරු දේශනාව ශ්‍රවණය කරත්වා, අවබෝධය ලැබෙත්වා, යථාර්තය වැටහේත්වා,සත්‍ය වටහා ගනිත්වා.බොහොම පින් කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස.තෙරුවන් සරණයි.

  • @sangeethamadubashini3923
    @sangeethamadubashini3923 ปีที่แล้ว +1

    බොහොම පින් අපේ පින්වත් ස්වාමින් වහන්ස තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sudharmasilmatha8116
    @sudharmasilmatha8116 ปีที่แล้ว +3

    තෙරැවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝග සුවයලැබේවා. දීර්ඝ සුවයලැබේවා. 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @ramyawijekoon7515
    @ramyawijekoon7515 ปีที่แล้ว +1

    බොහොම පිං පින්වත් මගෙ ස්වාමින්වහන්ස ,නොදන්නා කරැනු ගොඩක් දැනගන්න ලැබුන.සමිමාසමිබුදු සරණයි පින්වත් ස්වාමින්වහන්ස .

  • @rohan3260
    @rohan3260 ปีที่แล้ว +9

    නමස්කාරය වේවා ස්වාමින්වහන්ස 🙏🙏🙏
    ඔබවහන්සේ කරන ධර්ම දේශනා ඔස්සේ දිනෙන් දින මගේ දහම් දැනුම ටික ටික නමුත් දියුණු බවට පත්වෙන බව හැගෙනවා. මෙහෙම කියන්නේ ලොකුකමකට නෙමේ ඔබවහන්සේ ගැන තියෙන ගුරු ගෞරවය නිසාමයි. මොකද මේ දහමින් අපි සැනසෙන්නේ ඔබවහන්සේලා ඒ දහම අපිට කරුණාවෙන් දේශනා කරන නිසාමයි🙏🙏🙏
    මේ හැම ගෞරවයම ලැබෙන්න ඕනි අපේ ගෞරවනීය මහාසංඝරත්නයට නිසාමයි🙏🙏🙏

  • @asankawiggin
    @asankawiggin ปีที่แล้ว +4

    නමස්කාරය වේවා ගෞරවනීය ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏 තෙරැවන් සරණයි

  • @asokarajapaksha833
    @asokarajapaksha833 ปีที่แล้ว +2

    ඉතාමත් ම පැහැදිලි පින්වත් ස්වාමීන් වහන්ස බොහොම පින්

  • @thamarakumudinie1327
    @thamarakumudinie1327 ปีที่แล้ว +1

    🙏🏻 ඔබ වහන්සේට තෙරුවන් ආ සිරි, සියළුම දෙවි රැකවරණයම ලැබේවා. 🙏🏻🙏🏻🙏🏻

  • @powerdreams2612
    @powerdreams2612 ปีที่แล้ว

    මෙකී ප්‍රස්තුතය පිළිබඳ ආවරණය කළ යුතු පැතිකඩයන් ගණනාවක් ඇත්තේ ය. ගරු ස්වාමීන් වහන්සේ ඒ පිළිබඳ අවධානය යොමු කරන සේක්වා.

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 ปีที่แล้ว

    Me uthum bana pada siyalloma asathwa.sadu sadu sadu

  • @srimamangalika9684
    @srimamangalika9684 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @sandyathennakoon-g3h
    @sandyathennakoon-g3h ปีที่แล้ว

    බොහොම පින් ස්වාමීන් වහන්ස ...තෙරුවන්සරණයි !

  • @isurasampath5111
    @isurasampath5111 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට

  • @malakasilva
    @malakasilva ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @chitranikahapalaarachchi5074
    @chitranikahapalaarachchi5074 ปีที่แล้ว +2

    එහෙමයි ස්වාමීන් වහන්ස, බොහොම පින් !

  • @mapinona1215
    @mapinona1215 ปีที่แล้ว

    🙏🙏🙏 තෙරැවන් සරනයි

  • @thusharajeewani6208
    @thusharajeewani6208 ปีที่แล้ว +2

    බොහොම පින් ඔබ වහන්සේට .තෙරුවන් සරණයි .🙏🙏🙏🌷🌷🌷

  • @rosebowala8547
    @rosebowala8547 ปีที่แล้ว +1

    Sadoo sadoo sadoo theruwan saranai mage pinwath swamindrayanwahansa

  • @pasinduwickramanayake4289
    @pasinduwickramanayake4289 ปีที่แล้ว +5

    කාලීන දේශණයක්!!!
    🙏🙏🙏

  • @sabbanpahaya6918
    @sabbanpahaya6918 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු 🌷🌷🌷🌷

  • @MaheshaThabrew
    @MaheshaThabrew ปีที่แล้ว +1

    ඔබ වහන්සේ ට මගේ නමස්කාරය වේවා

  • @sriyanipiyalatha2970
    @sriyanipiyalatha2970 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු.

  • @indukaranathunga5265
    @indukaranathunga5265 ปีที่แล้ว +5

    💐💐💐🙏🙏🙏 ඔබ වහන්සේ , අප කෙරෙහි මහත් කරුණාවෙන් මේ ලබාදෙන අවබෝධය වෙනුවෙන් ඔබ වහන්සේ ට අප විසින් ලබා දිය යුතු වන්නේ කුමක්දැයි වික්ෂිප්තයි ... පින්වත් ස්වාමීනි ...😌💐💐💐🙏🙏🙏

  • @SaralaAbidahama
    @SaralaAbidahama ปีที่แล้ว +2

    සැනසීමක් ලදිමි , සාදූ ! සාදූ ! ! සාදූ ! ! !

  • @malkanthiliyanaarachchi7478
    @malkanthiliyanaarachchi7478 ปีที่แล้ว

    හැම පැත්තෙන්ම අපව දැනුවත් කරණ ඔබවහන්සේට නිදුක් නීරෝගී දීඝායු ලැබේවා

  • @Ed-kd7kz
    @Ed-kd7kz ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @The_San_Channel
    @The_San_Channel ปีที่แล้ว +1

    සාදු සාදු සාදු☸️☸️☸️

  • @deepikadeepi1689
    @deepikadeepi1689 ปีที่แล้ว

    Teruvan saranai pinwath ape hamuduruvane eta vatina pahadili kirimak

  • @The_San_Channel
    @The_San_Channel ปีที่แล้ว +2

    සිංහනාදයක් ❤️☸️

  • @Rahul-i2t7l
    @Rahul-i2t7l ปีที่แล้ว +1

    බුදුසරණයි 🙏🙏

  • @applebanana6057
    @applebanana6057 ปีที่แล้ว

    Theruwansaranai suwamini.

  • @MaiythreeRanathunga
    @MaiythreeRanathunga ปีที่แล้ว

    SATHTHANAN DARETHI YAMEK DARMAYADARANAWANAM KOTAS 2K DENNA GENIEMA AWABODAKARANAM SANDRUSTIKAWA LABANAWA PARYAPTHI THRIPITAKA DARMAYA PRATHIWEDA PANCHA LOKOTHTHARA DARMAYA SATHARAMAGA SATHARA PALA NIWANA🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 ❤❤❤

  • @devikajayasuriya6579
    @devikajayasuriya6579 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 මටනම් මේ ජීවිතයෙදි ඉගෙනගන්න කාලෙදිවත් ගමේ පන්සලෙන්වත් කොහෙන්වත් මේ උතුම් බුදු දහමේ මග පෙන්වීම ලැබුනෙ නැහැ පින්වත් ස්වාමීන් වහන්සේ මුණ ගැහෙන තුරු. පෙර පින් තියෙන්නම ඕනෙ ඇති බුද්ධ ශාසනය තියෙන කාලෙක ඉපදුනත් මේ මාර්ගය ලැබෙන්න..

  • @amsda1986
    @amsda1986 ปีที่แล้ว

    *සීලවන්තං ගුණවන්තං*
    *පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං*
    *දුල්ලභේන මයාලද්ධං*
    *වන්දිතුං පස්සිතුං වරං*
    *සාරිපුත්තාදි ථේරානං*
    *ආගතං පටිපාටියං*
    *සද්ධාසීලං දයාවාසං*
    *බුද්ධපුත්තං නමාමහං*
    *මා හට දැකීමට හා වැඳීමට දුර්ලභ ව ලැබුණා වූ, සීලවන්ත වූ, ගුණවන්ත වූ, උතුම් පින්කෙතක් බඳු වූ සාරිපුත්ත මොග්ගල්ලාන ආදී උතුම් මහරහතන් වහන්සේලාගෙන් පැවත එන්නා වූ, ශ්‍රද්ධාවට සීලයට කරුණාවට වාසස්ථානයක් බඳු වූ බුද්ධපුත්‍ර වූ උතුම් මහ සඟරුවනට මාගේ නමස්කාරය වේවා!*

  • @chanakarajaguru1555
    @chanakarajaguru1555 ปีที่แล้ว

    Taruwansaranai pinwath suwaminwahanse

  • @mamalalani6182
    @mamalalani6182 ปีที่แล้ว

    Ahamai.ape.suwamin.wahansa.nodanna.daham.karunu.pahadili.karadan.uthun.suwamin.wahansa.tharuwan.sarani...🙏🙏🙏🙏🙏🙏🙏

  • @powerdreams2612
    @powerdreams2612 ปีที่แล้ว

    මතුපිටින් හෙවත් වාච්‍යාර්ථයන් පමණක් ගෙන කෙරෙන පැහැදිලි කිරීමකි. එයට හේතුව වනුයේ,
    1. දාර්ශනික ප්‍රස්තුතයක් හෝ විද්‍යාත්මක ප්‍රස්තුතයක් හෝ විමසීමේ දී මෙතෙක් ලොව සියලු ගවේෂකයන් විසින් සිදු කරනු ලබන්නේ, 1. සැකය මත පදනම් ව, 2. උපකල්පනයක් හෝ එළඹුණු මතයක් ඇතිව හෝ විමසීමයි. මෙහිදී ද ඇත්තේ එකී විධික්‍රමය ම වේ. එයින් සත්‍ය මතුවීමක් සිදු නොවන අතර ප්‍රස්තුතය වරදවා ගැනීමක් පමණක් සිදුවේ. මෙහි සිදුව ඇත්තේ ද ප්‍රස්තුතය වරදවා මතු කිරීමකි. නැතහොත් වැරදි මතයක් සමාජ ගත කිරීමකි. මෙය බුදුන් වහන්සේ අනුදැන වදාළ ක්‍රමය නොවේ. බුදුන් වහන්සේ මතු කළ ඥාන වීමංසාව වන්නේ සැකයකින් තොරව හා එළඹුණු මතයකින් තොරව කරන මධ්‍යස්ථ විමසීමකි.
    2. මෙම ස්වාමීන් වහන්සේ මෙම ප්‍රස්තුතය මත පූර්වයෙන් එළඹි මතයක් අනුව, ත්‍රිපිටක ධර්මය විමසා තම මතය සාධාරණීකරණය කරයි. එයින් මතුකළ යුතු බොහෝ කරුණු උන්වහන්සේට මග හැරී තිබේ. මෙවැනි ප්‍රස්තුතයන් සාකච්ඡා කිරීමේදී සංගත බවක් තිබිය යුතු ය. සංගත බව පවත්වා ගැනීමට අපොහොසත් ව ඇත්තේ පවතින දැනුමේ සීමාවන් මත හා තම දැනුමේ සීමාව පිළිබඳ නොදන්නා මානසික ස්වභාවය යි. එමෙන්ම එළඹුණු මතය ඇතිව කරන විමසීමෙන් ඥානය ආවරණය වී තිබේ. මෙය විද්වත් වීමංසකයෙකු විසින් මග හැර ගත යුතු තත්ත්වයකි. එමෙන් ම දේශකයන් වහන්සේ ද්වේශගත වීමක් වීඩියෝව පුරා දැක ගත හැකි වේ. ඒ තුළ ද සිදුවන්නේ උන්වහන්සේගේ ඥානය ආවරණය වීම යි.
    3. මෙවැනි මාධ්‍යයක් තුළ ශ්‍රාවකයා හෝ ප්‍රේක්ෂකයා හෝ පිළිබඳ සැළකිළිමත් වීම අවශ්‍යයෙන් කළ යුතු දෙයකි. මෙහි සඳහන් කරුණු සමස්ත ශ්‍රාවක පිරිස ඉලක්ක කර ගත්තක් නොව එක් ඥාන තලාපයක් පමණක් ආවරණය කර ගත්තකි. අදහස් කියවීමෙන් ඒ බව පැහැදිලි වේ. එය සාමාන්‍ය දේශනයකට උචිත වුව ද, මෙවැනි ප්‍රස්තුතයක් විමසීමට සුදුසු නොවේ.

  • @priyanthimudannayake7476
    @priyanthimudannayake7476 ปีที่แล้ว

    🙏Sadhu 🙏Sadhu 🙏Sadhu 🙏Sadhu 🙏Sadhu 🙏Sadhu 🙏Sadhu 🙏Sadhu 🙏Sadhu 🙏 Sadhu

  • @indranathsenanayake1663
    @indranathsenanayake1663 ปีที่แล้ว

    budu saranai

  • @samudramendis6459
    @samudramendis6459 ปีที่แล้ว

    බොහොම හොද පැහැදිලි කිරිමක් ස්වාමින් වහන්ස.
    ඔතන සමහර ස්වාමින් වහන්සෙලා දෙශපාලයන් පසු පස යමින් ලාභ සත්කාර ලබමින් පන්සිල් පද පහම කඩමින් ඉදියි.
    පන්සල් ඇතුලේ උනත් වෙන්නේ අනවශ්‍ය දේශනාවල්,ආමිසයද විකෘති කරමින් කඨිනය පවා නාඩගමක් කරගෙන කරන පිස්සු විකාර නිසා තමයි ඔය බෙදිම සමහර මිනිසුන් කරන්නේ.
    ඇ ත්තටම හරි දේ ඔබ වහන්සේ කියනා පරිදි වෙනවානමි මෙි කිසි දෙයක් නැ නේද...
    ඔබ වහන්සේ කියන්නේ සහතික ඇත්ත.ඒත් හාමුදුරුවනේ ගොඩක් ස්වාමින් වහන්සෙලා ලාබ පුයොජන මත දේශපානිකරනය වෙලා.
    මිනිසුන් උනත් හරි කරන්නැ .
    ගොඩක් මිනිසුන් දානමාන වලින් සංගුා කරාට,පන්සිල් ගත්තට.ඒ සේරම කරන්නේ තමන්ගේ හදවත පවිකාර කමි වලින් පුරෝගෙන.බුදුන් වදාළ දර්මයේ හැසිරෙන්නේ කීප දෙනයි.
    අපිත් %100ක්ම සිල් රකින්නැ.ගිහිගෙයි ඉදන් ඒක කරන්න අමාරුයි.
    නමුත් ගොඩාක් දුරට සිලයේ හැසිරෙනවා.
    දානයක් දුන්නත්.අපි දුක්මහන්සියෙන් හමිබ කරගත් දේය.තව......
    මෙහෙම ලියලා කියන්න බැ.ඔබ වහන්සේ දැක කථාකල යුතුයි.
    අපි නියම බෞද්ධයෝ හදමු.
    එය ඔබ වහන්සේලට බාරයි.

  • @chandrakarunarathna8433
    @chandrakarunarathna8433 ปีที่แล้ว

    නමස්කාර වෙිවා සවාමින්වහන්ස ඔබවහන්සේ අපට සසර ගමන කෙලවර කිරිමට අවස්‍ය දැනුම ලබා දෙනවා වගේම අපට නොවැටවුන හරියට තේරැමි නොගත් දිසාවකට අපිව යොමුකළාට ඔබවහන්සේට කෙ⁣සේ ගුණ කියන්නද ඔබවහන්සේගේ පා සෙවනේ ගමන් කිරිමට අපට ලැබුනෙ පෙර පිනකට ඔබ වහන්සේට උතුම් නිර්වාණයම අවබෝධ වෙිවා

  • @padminijayamanna1799
    @padminijayamanna1799 ปีที่แล้ว +3

    ඔබවහන්සෙ වැනි බුදු පුතෙකුට දණ බිම නමල වදින්නත් පිනක් තියෙන්න ඕන ,ඔය වදින් නෑ කියන මහ ලොකු කට්ටිය ඉන්නවනෙ ,ඒ උන්ගෙ පව්කාර කම,

  • @nilmini99
    @nilmini99 ปีที่แล้ว

    Hamuduruvane oya danuma bema teyanna . Oba vahanseta budu vahanse dakeya haka.

  • @Indrajithdasanayaka
    @Indrajithdasanayaka ปีที่แล้ว +3

    හොද වැඩේ නිරාලටයි රැඩිකල් බහුජ්ජයන්ටයි😁

  • @Indrajithdasanayaka
    @Indrajithdasanayaka ปีที่แล้ว +1

    සුපිරි😁😁

  • @MaiythreeRanathunga
    @MaiythreeRanathunga ปีที่แล้ว

    BUDDASASANAYA BUDHDAGAMA 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤BUDUDAHAME AN HESIRENAWnaM APATA DESAPAlanayaawSyaNE BAUDDAYA HARIYATA BUDUDAHAMA DANNAWANAM CAPITA BUDJDAHAA RAKINNA PULUWAN

  • @priankakuwait62
    @priankakuwait62 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @ThennakoonAbesinghe
    @ThennakoonAbesinghe ปีที่แล้ว +1

    බුදු දහම තමයි අංක එක බුදු දහම නිසා තමයි සාසනය රැකෙන්නෙ සාසනය යනු බාහිරව පවතින දෙයක් නොව උතුම් මිනිසුන් ගේ අජ්ජත්තය තුල ක්‍රියාත්මක වන ධම්මානු ධම්ම පටිපදාවයි එයයි බුද්ධ සාසනය...බුදු පියානන් පෙන්වා දුන්නේ පටිපදා මඟක් ඒ මඟ අනුගමනය කර සතර මඟ සතර ළුල වලට පැමිනීමයි.බෝධි පූජා,සිල් සමාදන්වීම,පිං රැස්කිරීම .ආනපාන සති සමාදිය කියල ආනපාන හුස්ම ඇදීම පිටකිරීම නමැති ප්‍රානයාම බාවනාවක් කලාට නිවන් දකින්නට නම් බැහැ කියල තේරුම් ගැනීමට ප්‍රඥ්ඥාව පහල වේවා.....

  • @jayarathna12345
    @jayarathna12345 ปีที่แล้ว

    🙏🙏🙏...🙏🙏🙏...🙏🙏🙏

  • @PadminiRanabahu-o1k
    @PadminiRanabahu-o1k ปีที่แล้ว

    Sadu sadu sadu

  • @lankapoornimakk642
    @lankapoornimakk642 ปีที่แล้ว

    සාධු සාධු සාධු

  • @gayathrisandamali6687
    @gayathrisandamali6687 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharangaroshini7719
    @tharangaroshini7719 ปีที่แล้ว

    🌸🌸🌸🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌸🌸🌸

  • @sanjanasithum8729
    @sanjanasithum8729 ปีที่แล้ว

    ❤🙏

  • @yasasdissanayake9818
    @yasasdissanayake9818 ปีที่แล้ว

    🙏🙏🙏 ධර්මයද, සාශනයද නොදැන කතා කරන පණ්ඞිතයන්ට අඟනා පිළිතුරක්.🙏🙏🙏

  • @anandalalyapaabeywardhana8979
    @anandalalyapaabeywardhana8979 ปีที่แล้ว +1

    සිද්ධාර්ථ ගෝතමයන් ලොවට පැහැදිලිකලේ පරම සත්‍යයක්. එය තමයි පණිවුඩයක් ලෙස කටින් කට ලොව පුරා පැතිරගියේ. ඒක තමයි බුද්ධවචනය. එය තමයි බුදු සසුන එනම් බුදු +සසුන එනම් බුදුන්ගේ “පණිවුඩය” . එක වරක් ඇසීමෙන් මිනිසා හට මිනිසාගේ මනස තේරුම්ගැනීමට හැකිවන සරල වගන්ති කිහිපයක්. එනම් මිනිසා හට තේරුම් ගැනීමට නොහැකිව තිබුණු මිනිසාගේ මනස එනම් සිත සහ එහි හැසිරීම පිලිබඳ විග්‍රහය වන නිවැරදි “පටිච්චසමුප්පාදය” පමණයි බුදුසසන. ඕනෑනම් එයට බුදුදහම යයි කිවහැක. නිවැරදි පටිච්චසමුප්පාදය එනම් මනස පිලිබඳ නිවැරදි විග්‍රහය නොදන්නා ධම්මවිජය හිමි ඔහු උගත් බුද්ධාගම ඔහු නොදන්නා බුද්ධවචනය ලෙස පෙන්වා දෙන්නට උත්සාහ කරයි. ධම්මවිජය හිමි හට ආගමක් ඇත. බුදුන්වහන්සේ හට ආගමක් තිබුනේ නැත. බුදුන්වහන්සේ පැහැදිලිකලේ මිනිසාගේ අභ්‍යන්තරයේ සිදුවන භෞතික සංසිද්ධියක් පමණයි. එය තමයි ධම්මවිජය හිමි නොදන්නා “පටිච්චසමුප්පාදය”

    • @abhsilvaharshani6989
      @abhsilvaharshani6989 ปีที่แล้ว

      මූව අන්ගොඩ දාන්න වෙන්නෙ. තවත් දේවදත්ත කෙනෙක් .

  • @chandaneediipa9914
    @chandaneediipa9914 ปีที่แล้ว

    🙏🏻🌼☸️

  • @sepalideshappriya2006
    @sepalideshappriya2006 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @MaithreeRanathunga
    @MaithreeRanathunga ปีที่แล้ว

    SENASANA SUTHRAYA SANWARAYA INDRIYA SANWARSYS

  • @lathagamage1320
    @lathagamage1320 11 หลายเดือนก่อน

    අනේ පින්වත් ස්වාමීන් වහන්ස මේ වගෙ බෙදා වෙන්කරල ඉතාම පැහැස්දිලිව විදියට මෙතෙක් කල් කවුරුවත් පැහැදිලි කරල දීල නැහැ ස්වාමීන් වහන්ස මගෙ බුදුපියානන් වහන්සේ හරියට අවබෝද කල දර්මය විකුර්‍ර්තිකර සමහර ස්වාමීන් වහන්සේලා නොමග යනවා ඔබ වහන්සේ වැනි වුතුමන් වහන්සේ නමක් අපිට දැනගන්නට ලැබුනෙ අපේ පෙර පින්කට මේ මැදිවියට පැමිනුන අපිට ඔබ වහන්සේගෙන් හරි බුදු දහම ගැන දැනගත්ත තෙරුවන් සරනයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @srimalanuradha387
    @srimalanuradha387 ปีที่แล้ว

    🙏🙏🙏

  • @SathsaraChamidu-wz6oy
    @SathsaraChamidu-wz6oy ปีที่แล้ว +1

    🙏☸️

  • @lanilkaudayanga5128
    @lanilkaudayanga5128 ปีที่แล้ว

    🙏✨️

  • @achalawitharanage5407
    @achalawitharanage5407 ปีที่แล้ว

    🙏🙏🙏💐💐💐

  • @liinapirs4954
    @liinapirs4954 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @senarathkarunaratne8529
    @senarathkarunaratne8529 ปีที่แล้ว

    ගොඩක් දැනගත්ත. සාදු. One thing..පැහැදිලි කිරීම් අනුව වැරැද්ද තිබෙන්නේ ඔබවනන්සේ ඇඟිල්ල දික්කරන 68% බහුතරය ලඟ නොවේ , බුදුසමය හෙවත්/නොහොත් බුදුදහම හෙවත් /නොහොත් බුද්ධාගම තම තම රිසිසේ ලිඛිත ත්‍රිපිටකය නිර්වචනය කරමින් ගිහි 68% ඔලු කුඩු කරන දම්දෙසුම් පවත්වන ඔබවහන්සේගේ කුලකයේ 1% ලඟයි. ඒකයි ලෝකයක් ඉදිරියේ දින දින ඉච්චා බංගත්වයට පත්වන 68%න් බහුතරයකට තිබෙන ගැටලුව. ඔබවහන්සේගේ කුලකයෙන් බුදුසමයට/ආගමට/දහමට/සාසනයට හනිකර ප්‍රවෘත්ති හටගැනීම නැමති හේතුව නැතිකිරීමෙන් ඇතිව ඇති අපල (අකුසල්) දුරුකිරීමෙන නූපන් අපල (අකුසල්) දුරුවීමෙන්ද බුදුන්ගේ හේතුඵල දහම අනුව යහපත උදාවනු ඇත.
    (මගේ නමකාරය පිලිගත මැනවි)

    • @unstoppable_DhammawijayaThero
      @unstoppable_DhammawijayaThero ปีที่แล้ว +2

      අපි ඔක්කොම මේ 68 තමයි 😊

    • @senarathkarunaratne8529
      @senarathkarunaratne8529 ปีที่แล้ว

      ​@@unstoppable_DhammawijayaTheroඑහෙමයි. එය සමස්ත 100න් 1%ක්. ඒකෙනුත් සරීර කූඩුවේ ඇඟිලි 25ටත් අඩු අරිහත් ධජ පිරිසක් හප්පා කරන හනිය සාසනයට!
      හිරිවඩුන්න සිරි වැඩ උන්න කීවම 68% ටම සංධි සමාස මඤ්ඤං ස්වාමිනි
      මී මන පලාන --> මි හරකා මනස පලාගත්තා වාගේ ගලපගන්ට වෙනවා

  • @PodimanikeA.M
    @PodimanikeA.M ปีที่แล้ว

    Ana
    Sadusweenwahansa
    Sadu

  • @sudeerawijetunga1525
    @sudeerawijetunga1525 ปีที่แล้ว

    Pansala oniwata wada deshapalanika wuna..minisunge hitha hadanna , bana kiyana hamudhuruwo nathiuna
    minissu pansalen athuna...eka karamanukoolawa sidda kala deshapalanika ugulak
    Ayeth minissu pansalata yanna oni..dhama pilipadinna oni..baudhdha sanskruthiya rakaganna oni..

  • @MaithreeRanathunga
    @MaithreeRanathunga ปีที่แล้ว

    ME 4 AWAWADA PILIGANNA BHAWA BIKSUUN WAGEMA NUGATHDA DASAKA NIPATHAYA SENASANA SUTHRAYA AGAMAPILIBANDA HASALA DENUMETHY UTHUMAN WAHANSELA WEDASITINA SENADUNA NIWANDEKIEMATA SUDUSUYA ANIDAMAIE HIMYYANI NUWANETHTHAN HEKI PAMANA MA SUJATHA PUTHRAYATA YOMU KARANNE NAMAKIYALAMA YANNE KIYANNE YAHAPATHAMA WENA NISA HEKI KENEK HO ETHERA YAWIENE KIYALA🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤🎉❤🎉❤🎉❤🎉❤❤❤❤❤❤❤

  • @w.d.chandrika5016
    @w.d.chandrika5016 ปีที่แล้ว

    Chiran jayatu.

  • @powerdreams2612
    @powerdreams2612 ปีที่แล้ว

    මෙකී ප්‍රස්තුතය පිළිබඳ විවාදාපන්න අවස්ථාවන් කිහිපයක් දක්වමි. (විවාදාපන්න ව ගැටීමට නොව උදෙක් සද්භාවයෙන් වීමංසකයින්ගේ වීමංසනය පිණිස පමණි)
    1. බුදුදහම ආගමක් ද? දේශකයන් වහන්සේ බුදුදහම හා බුද්ධාගම යනු වෙන් කළ නොහැකි බව දක්වයි. එහිදි බුදුදහම ආගමක් ය යන්නට සූත්‍රයන්හි අන්තර්ගත “ආගතාගම” යන වචනය විවරණය කරයි. මෙහිදී උන්වහන්සේ භාවිත මූලාශ්‍රය උපුටනය කර ඇත්තේ ත්‍රිපිටක බුද්ධ ජයන්ති මුද්‍රණයේ සුහුරු පිටපතකිනි. මෙහිදී උක්ත වචනය සඳහා අංගුත්තර නිකායේ සූතුරක් පමණක් ගෙන දැක්වුව ද, දීඝ නිකායේ මහා පරිනිබ්බාන සූත්‍රයේ, මජ්ඣිම නිකායේ මහා ගෝපාලක සූත්‍රය ආදි සූත්‍ර ගණනාවක මෙම වචනය යෙදී තිබේ. නමුත් එවන් භාවිතයන් පිළිබඳ සඳහන් නොකරන්නේ ඉහත මූලාශ්‍රය උපුටනයේ සඳහන් අර්ථය ප්‍රස්තුතයට සමීප වන නිසා යැයි හැඟේ. අනෙක් තැන්හි ඇත්තේ ඍජු ප්‍රකාශනයක් නොවේ. මෙලෙස මතුපිටින් පමණක් අර්ථ ගැනීම මතවාදය තුළ අතරමං වන්නකි. එමෙන් ම “ආගතාගම” වචනය සම්බන්ධව මෙතෙක් පූර්ව එකඟතාවයකට පැමිණීමට නොහැකි වී ඇති බව දන්වනු කැමැත්තෙමි. තව දෙයක් ද සිහිපත් කරමි. භාෂා භාවිතය සම්බන්ධව ම.නි. අරණවිභංග සූත්‍රය, දී.නි. පොට්ඨපාද සූත්‍රය ගැඹුරින් අධ්‍යයනය කරන ලෙසට යෝජනා කරමි.

    • @powerdreams2612
      @powerdreams2612 ปีที่แล้ว

      2. බුදුදහම යනු කුමක් ද? බුදුදහම යන්නට දාර්ශනික ප්‍රවේශය හඳුනා ගැනීම පූර්වයෙන් කළ යුතු ව ඇත. දාර්ශනික ප්‍රපංචය තුළ බුදුදහම යන්නෙන් අර්ථ කථනය කරනුයේ මුල් බුදුසමය යි. මුල්බුදුසමයට අයත්වන්නේ සූත්‍ර පිටකයේ ඇති දීඝනිකාය, මජ්ඣිම නිකාය, අංගුත්තර නිකාය හා සංයුත්ත නිකාය යන ග්‍රන්ථයන් ය. ඛුද්දක නිකාය මුල් බුදුසමයට අයත් වූවකැයි නොසැළකේ. එය පසුකාලීන නිර්මිතයක්ය යන්න අදහසකි. මෙකී නිගමනයට එළඹ ඇති එක් හේතුවක් වන්නේ භාෂාත්මක ලක්ෂණ ගැඹුරින් විමසීම යි. එය අවධානය යොමු කළ යුතු කරුණකි. නිරවුල් අවබෝධයක් සඳහා අත්‍යාවශ්‍යයෙන්ම අධ්‍යයනය කළ යුතු ය. එවිට සැබෑ ධර්මය යනු කුමක් ද යන අදහසට එළඹෙන්නට හැකිවනු ඇත.

    • @powerdreams2612
      @powerdreams2612 ปีที่แล้ว

      තව බොහෝ කරුණු දැක්විය හැකි මුත් මේ ඇතැයි සිතමි. මේ පිළිබඳව මෙයිට වඩා විමසීමෙන් අර්ථ දැක්වීමට උත්සාහ කරන මෙන් යෝජනා කරමි.

  • @MaithreeRanathunga
    @MaithreeRanathunga ปีที่แล้ว

    BUDU DAHAMA BUDHDHAGAMA BUDDASASANAYA NODANNADE LASSANATA ARTHAWARHWA APATWA PRGGANANAWATA AWADIKARANA ANUBUDU PIYANANE OBAWAHANSE SIEWWARAM DEWIYO SIS DESIN SURAKIEWA SAMMA SAM BUDU SARANAIE

  • @MaithreeRanathunga
    @MaithreeRanathunga ปีที่แล้ว

    SUGATHA VINAYA AYE DARMAYA

  • @MaiythreeRanathunga
    @MaiythreeRanathunga ปีที่แล้ว

    DAMMO ATHTHANAN DARETHI YAMAK MEDARMAYA DARANAKEMATA SWARGA MOKSA SAMPATHTHIYA LEBENAWA DSRMAYA DANNAKENASWARGA MOKASA LABANAWA

  • @MaiythreeRanathunga
    @MaiythreeRanathunga ปีที่แล้ว

    BUDUDAHAMA DARMAYA BUDU DAHAMA BUDHDAGAMA

  • @sriyanirathnayaka1198
    @sriyanirathnayaka1198 ปีที่แล้ว +1

    AWABODAYAK DENUMAK. NETHI. SIYALUMA DENATA. ARTHAYEN DARMAYEN. GUNAYEN. KARUNU. PEHEDILIKARADEMIN. MINISUN. DARMA MARGAYA TAMA. YOMUKARAGANNA. WEERYA KARANA. BUDUPUTHUN WAHANSE. NIDUK. NIROGIIIMA WEWAAAA. NIWANINMA NIWI. SENASEWAAA. SADUSADUSADUSADU

  • @MaiythreeRanathunga
    @MaiythreeRanathunga ปีที่แล้ว

    BUDHDHA SASANAYATA GINASASANAYA BUDHDHA SASANAYATA AYIETHIEI 9 NAWANAMGA BUDHDHASASSNAYA 1 SUTHTHAJ 2 DAMMA 3 2giye 3 weiyakarana gather udana9wedalla ithi authorise Gatha BUDHDHA SASANAYATA JINASASAMAYA KIYANAWA 9K SUTHTHA GEIYA WEIYAKARANA NETHA UDANA ITHIWUTHTHAKA GATHER UDANA ADBUTHADAMMA WEDALLA GEIYA GATHER SAHITHA DESANA

  • @SL_LIVE_NONSTOP
    @SL_LIVE_NONSTOP ปีที่แล้ว +2

    බුදු දහමනම් විනාශ වෙන්නේ නෑ. කන්ඩ නැතුව මහණ උන මිනිස්සු තමයි බුදු දහම බඩ ගෝසතරේ කරගෙන තියෙන්නේ.

  • @MaithreeRanathunga
    @MaithreeRanathunga ปีที่แล้ว

    PARYAPTHI SASANAYE PRATHIPATHTHI PRATHIWEDA BUDDA SASANAYA

  • @MaithreeRanathunga
    @MaithreeRanathunga ปีที่แล้ว

    BUDHDAGAMA ANGUTHTHA RA NIKAYA CHATHUKKA NIPATHAYA SIWWENIPANNASAKAYA SUGATHA WINAYA SUTHRAYA