But comparatively...I think its better than suffering old age in an old folks home, attached to machines being a burden to your people, and being cursed by nurses and having catheters ..thank you for the explanation
How can we ever say that death is fortunate, when You have to leave your loved once. How can we say a sudden death is better when Lord Buddha explained clearly the re- incarnation of a fearful and a hateful last thought moment. Who can explain better than an ingenious Buddhist monk the last thought moments of a human mind. 💕🙏💕
Chitta weeti gana nodanna ayata me marana wasanawanta unata tikak hari egena danna apta nam budu hamuduruwo gena eti wenne lokuma loku sraddhawak mewan pehedili kirimak kala oba wahanseta jaya maha bo samidu pihiti sadu sadu sadu
පින්වත් ස්වාමින් වහන්ස
ඔබවහන්සේට ගොඩක් පින්
මේ පිලිබදව ඇතිවු කුතුහලය
මේලෙස පැහැදිලි කලනිසා
මෙය බොහෝ දෙනෙකුට වටිනවා ඇතැයි සිතනවා
මෙවන් සමාජිය කාරනාගැන අපව දැනුවත් කරන ඔබ වහන්සේට තෙරැවන්ගුනබෙලෙන්
නිරෝගි සුවයලැබේවා😊
උතුම් ආර්යයන් වහන්සේටද තුන්කල්හිම වැඩ වසන ආර්යයන් වහන්සේලාට ද මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 මරණය සැබවින්ම දුක්ඛිත අත්දැකීමකි 🔥
ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම හොදින් වැටහුනා. මෙවන් ආර්යයන් වහන්සේලාගෙන් ධර්මය ඉගෙනීමට ලැබීම අපේ ඉමහත් භාග්‍යයකි.
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.
🙏🙏🙏
බොහොමත්ම පින් ස්වාමීන්වහන්ස , එදිනෙදා ජීවිතේ බොහෝ සිදුවීම් බුද්ධ දර්ශනය තුළින් පහදා දෙන අපූරුව, යථාර්ථය මැනැවින් පෙන්වා දෙන ලොකු ස්වාමීන්වහන්සේ බොහොම පින්.
කර්මය විපාක දීමටගතවන ආකාරය මනාකොට පහදා දුන් ඔබවහන්සේ
ප්‍රාරාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා. සාදු සාදු සාදු.
ඔබ වහන්සේ අපේ පිනට පහළ වුන හිමිනමක් .අපි භාග්‍යවන්තයි ඔබ වහන්සේගෙන් ධර්මය ඉගෙනිමට ලැබිම .ඔබ වහන්සේට පින් සිදු වෙිවා.!
ඉතා වටිනා දේශනාවක් පිංවත් අපේ ස්වාමීන් වහන්සේට බොහොම පිං ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා .
උතුම් චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා
සාධූ සාධූ සාධූ 🙏🌹
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
ඔබ වහන්සේගේ වචන වලින් කියට්තොත් "බුදුරජාණන් වහන්සේ මාරයි" එහෙත් බුදු රජාණන් වහන්සේ තාම දැක නැති අපට , මේ සොබාදහමේ පණිවිඩයේ යථාර්ථය පෙන්වා දෙන ඔබ වව් වහනවහන්සේ *මාරම මාරයි*
🙏🙏🙏
අවසරයි ස්වාමින් වහන්ස , තෙරුවන් සරණයි ඔබ වහන්සේට!!! . සෑම දහම් කරුණක් පිලිබදවම අපට වැටහෙන පරිදි පහදා දෙන ඔබ වහන්සේ සැබවින්ම අපට කල්‍යාන මිත්‍රයෙක්🙏🙏🙏 . ඔබ වහන්සේට ගොඩක් පින් .. නිදුක් නිරෝගි වේවා!!! දීර්ඝායු වේවා !!!🙏🙏🙏🙏🙏
තෙරැවන් සරණයි පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට !!!! මේ මිනිසුන් කොච්චර දේවල් හෙව්වත් බිලියන ගනන් මුදල් තිබුනත් අවිද්‍යාව කියන දෙයටම යටවි ඉන්න අවාසනාවන්ත පුද්ගල කොට්ඨාසයක් ස්වමිනි.නොපෙනෙන දෙවියන් ලොකය මවන දෙවියන්ගෙ කැමැත්තට මරනය සිදුවන අන්ද පුද්ගල බාවයක් සහිත හැම දවසකම වෙනස් වන විද්‍යාවෙන්ම ලොකය දිනන්න උත්සහා කරන කොටසක්.ඉතාම සුලු පිරිසක් පමන්‍යි ලොකය තුල පවතින සැබෑ සත්‍ය දකින්නේ .ඉපදිම දුක බව දැනගෙන එය නතර කරගන්න කටයුතු කරන්නේ අතේ ඇගිලිගානට අඩු පිරිසක් .
I would like to inform you that in the equation of upward thrust in this sermon, y has been written by mistake and it should be written as v instead.
Ok thanks for the exposure
මා මෙතෙක් ඇසූ අවබෝධාත්මක හොදම පැහැදිලි කරීමක්.තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස .
ඔබ මහන්සේගේ පැහැදිලි කිරිම ඉතාමත් වටිනට 🙏🙏🙏
වටිනා දේශනාවක් පින්වත් ස්වාමීන් වහන්ස🌼🙏
Namo Buddhaya 🙏අභිධර්මය ගැන මේ වගේම දැනුම ලබා දෙන්න හාමුදුරුවනේ. 🙏
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ හොදට පහදිලි කලා.ඔබ වහන්සේට ගොඩාක් පින්.ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏
තෙරුවන් සරනයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට ධීගායු වේවා ......
පැහැදිලියි අපේ ගෞරවණීය ස්වාමින් වහන්ස ..තෙරුවන් සරනයි 🙏🙏🙏
වටිනා දේශනයක්. තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස .🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්ස .ඔබ වහන්සේ ට මාගෙ නමස්කාරය ..සාදු සාදු සාදු
පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏
ඉතා පැහැදිලි යි.පින්වත් ස්වාමීන් වහන්ස .....මරණය ....වාසනාවන්ත ...වෙන්න මොන තරම් දුෂ්කරද වටහා දීමට ඔබ වහන්සේ ගන්නා වෑයම හිතාගන්නවත් බෑ ස්වාමීන් වහන්ස ....
බුදු පුතුනේ! ඔබ වහන්සේ පින් කදක්. 🙏🙏🙏
ඔබවහන්සේගේ දැනුම ඉතා අගය කරමි.සාදු සාදු සාදු .
සාදු🙏 සාදු🙏 සාදු🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස🙏
සාදු සාදු සාදු පිංවත් ස්වාමින් වහන්ස තෙරැවන් සරනයි වහලා තිබුන දෙයක් අැලා පෙන්නුවා නේද අනේ සාදු සාදු සාදු
මාගේ පින්වත් ස්වාමීන්වහන්සේට නිවන දුර නොවේවා 🙏🥺🥺
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 මේ පැහැදිලි කිරීම ආශ්චර්යක්... විද්‍යාවේ පැහැදිලි කිරීම එක සීමාවකින් නතර වෙද්දි බුදු දහම ඊට වැඩිය මොනතරම් ඉදිරියෙන්ද කියලා පේනවා ස්වාමීන් වහන්ස 🙏🙏🙏 ලෝකයෙ කිසිම තැනක මේ සිදුවීම මේ තරම් සියුම්ව විශ්ලේෂණය වෙලා නැතිව ඇති...
ithama watina deshanayak swamin wahansa me jeewithe palamuwathawata me wage danimak apita awaboda karala dunnata bohoma pin oba wanseta theruwan saranayi
🙏🙏🙏watina desanawak ape swaminwahanseta budusarani niduknirogi dergayusha labeva
තෙරුවන් සරනයි ස්වාමීන්වහන්ස .දීර්ඝායුශ වේවා .
තෙරුවන් සරණයි සාදු සාදු සාදු
බොහොම පින් ස්වාමීන් වහන්ස .
ඔබවහන්සේගෙ පැහැදිලි කිරීම නම් අතිවිශිශ්ටයි ස්වාමීන්වහන්ස
පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස බුදු පියාණන් වහන්සේ සිතට එන අරමුණුවලට යන කාලය සොයා ගත් ලෝකයේ විශිෂ්ඨ විද්‍යාඥයායි සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙිවා
හරිම ඛේදනීය සිදුවීමක් ....
🙏🙏🙏
🙏🙏🙏 තෙරූවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස .
සාදු ! සාදු ! සාදු ! 🙏 🙏 🙏..තෙරුවන් සරණයි!!!!
හරිම වැදගත්.. තම්නේල් එක බලද්දී නම් හිතුනා මේ ඕන්නේ නැති ඒවා නේද කියලා..ඒත් වීඩීයෝ එක අවසන් වෙනකල්ම බැලුවා එතකොටයි අවබෝධ උනේ කොච්චර හොද පැහැදිලි කිරීමක්ද කියලා.. ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏 ඔබ වහන්සේට ඇත්තේ මහා දැන්නුම් සාගරයක් සාදු සාදු වාසනාවන් 🙏🙏🙏
Sadoo sadoo sadoo theruwan saranai mage pinwath swamindrayanwahansa
Man kalaya akamaththen hita suwamin wahanse namak Adanam hithuna very intelligent monk ❤
Oba wahansenam kawadawath leak karaganna EPA aparadayak
පිංවත් ස්වාමින් වහන්සෙ අපිට හැමදාමත් මරණය කියන්නෙ වාසනවන්ත මරණ නෙවෙයි කියලා පැහැදිලි කරලා දීලා තියෙයි.🙏🙏🙏 ගෞරවනීය ස්වාමින් වහන්සේට නිවනට දොර විවර වේවා🙏🙏🙏
calculations ekka present krpu ek nm maru..woow.amazing..
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා
🙏🙏🙏🙏 තෙරැවන් සරණයි ගෞරවනීය ස්වාමින්වහන්ස
Oba wahanse harima pinwanthai
බොහොම පින් !
ගණන් පාඩමක් 🤗 තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස .
Teruvan saranai pinwath ape hamuduruvane
මනා වටහාදීමක් අපේ ස්වාමීන් වහන්ස
🙏🙏🙏
බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්ස
පින් වත් ස්වාමීන් වහන්ස.හිත පිහිටන්නේ අඩ පතක් වු පිරිසිඳු රිදිර ධාතුව ඇසුරු කරගන බැවින් නොදන්න නොසිතන මොහොතේ හෘදයාබාධ යකින් වේදනාවක් තුලින් නැති වේන කේනේක්ගේ චුති සිත කොහොමද පිහිටන්න පුළුවන් 🙏🙏🙏
ඔය ප්‍රශ්නෙට උත්තර දෙන්න ඉස්සෙල්ලා හිතේ වේගය කොයිතරම්ද කියන එක පැහැදිලි කරගන්න ඕන,,,මේ පින්වත් ස්වාමීන් වහන්සේ ගේ ම පෙර දේශනාවක සඳහන් වෙනවා ඒක තත්පරයට කෝටි ලක්ෂයක් කියලා,,ඒ කියන්නේ ක්ෂණයක් ගහන තරම කදී සිත් කෝටි ලක්ෂයක් පහළ පහළවෙලා නිරුද්ධ වෙනවා,,,ඒ කියන්නේ ලෝකේ වේගවත්ම ක්‍රියාවලිය සිද්ධ කරන්නේ සිත කියන එක,,එතකොට ඔබේ ප්‍රශ්නය නම් හර්දයාබාදයක් ඇති වෙනකොට ඔහු මැරෙන්නෙ කොහොමද කියන එක,,කිසි ප්‍රශ්නයක් නෑ හර්දයාබාදයක් ඇති වෙනකොට වුනොත් තප්පර දෙක තුනක කාලයක් ගියත් සිත් කෝටි කීයක් පහළ වෙලා තියනවද කියල බලන්න,,,ඒ වෙලාව අතරතුර මරණාසන්න චිත්ත වීථිය ක්‍රියාත්මක වෙන්න ඕනවටත් වඩා ඉඩ තියෙනවා,,ඒ වේලාව කොයිතරම්ද කියලා උදාහරණයක් මගින් හෝ කිව්වොත්,,,ඔබ මහා සාගරය ළඟට ගිහිල්ලා තේ හැන්දකට ගන්න වතුර ටිකක් සහ ඉතිරිවෙලා තියෙන සාගරයේ ජලය හා සමානයි,,,,තේරුන ඇතැයි සිතමි තෙරුවන් සරණයි
@@hapangesirirathna428 බොහොමත්ම පින් 🙏🙏🙏
අනවශ්‍ය දෙයක්.....
But comparatively...I think its better than suffering old age in an old folks home, attached to machines being a burden to your people, and being cursed by nurses and having catheters ..thank you for the explanation
🙏🙏🙏
ඉංග්‍රිසියෙන් translate කරන එක හොදයි 👍👍
හැම ධර්ම දේසකාවක්ම එහෙම කරන වනම් පිටරට මිනිසුන්ට වටිනවා
අපෙ හාමුදුරුවනෙ 🙏🙏🙏🙏
🌸🌸🌸
සිරාවටම මෙ අදහසනම් සැහෙන්ඩ වටිනව අපෙ ඔලු කුනුවෙලා විතරක් හරියන්නැ උන්ටත් මෙක දෙන්න ඔන එල අදහස මචන් ඔකනම් සිරාවටම කිවෙ සුද්දො සැහෙන්න ආසයි අබිදර්මෙ එහෙම අහන්ඩ එකනෙ හොදම බන මං අහල තියෙනව අබිදර්ම පොතක් කොට්ටෙ යටින් තියාගෙන බුදියගත්තත් උදෙ නැගිටින්නෙ රහත් වෙලා හො අඩුගානෙ සොවාන් හරි වෙලා කියල එ තරන් බලවත්ලු එල හොදෙ සුපිරිම ජිනියස් ඔයා 👍👍👍
*සීලවන්තං ගුණවන්තං*
*පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං*
*දුල්ලභේන මයාලද්ධං*
*වන්දිතුං පස්සිතුං වරං*
*සාරිපුත්තාදි ථේරානං*
*ආගතං පටිපාටියං*
*සද්ධාසීලං දයාවාසං*
*බුද්ධපුත්තං නමාමහං*
*මා හට දැකීමට හා වැඳීමට දුර්ලභ ව ලැබුණා වූ, සීලවන්ත වූ, ගුණවන්ත වූ, උතුම් පින්කෙතක් බඳු වූ සාරිපුත්ත මොග්ගල්ලාන ආදී උතුම් මහරහතන් වහන්සේලාගෙන් පැවත එන්නා වූ, ශ්‍රද්ධාවට සීලයට කරුණාවට වාසස්ථානයක් බඳු වූ බුද්ධපුත්‍ර වූ උතුම් මහ සඟරුවනට මාගේ නමස්කාරය වේවා!*
ශ්‍රී සද්ධර්මය අකාලිකයි
Sadoo sadoo sadoo theruwan saranai mage pinwath swamindrayanwahansa
නොසිතූ පැතිකඩක්,තෙරුවන් සරනයි
කිරුලපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ පට්ට වැඩ්ඩෙක් 🔥🙏
How can we ever say that death is fortunate, when
You have to leave your loved once.
How can we say a sudden death is better when Lord Buddha explained clearly the re- incarnation of a fearful and a hateful last thought moment.
Who can explain better than an ingenious Buddhist monk the last thought moments of a human mind.
💕🙏💕
Sadu sadu suwaminwahansege deshanawa at hi wishistai Siyalu deviyange arakshawa. Arakshawa labewa labewa
ඒ ඒ අවස්ථාවන්ට සම්බන්ධ සෑම කරැණක්ම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට ඔබවහන්සේට ඇත්තේ පුදුම හැකියාවක්... තෙරැවන් සරණයි පින්වත් ගුරැදේවයන් වහන්ස.. 🙏🙏🙏🙏🙏🙏🙏🙏
එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස
නමෝ බුද්ධාය❤❤❤❤❤
මේ මරණය වාසනාවන්ත යි කියන්නේ මෝඩයෝ නේ අපේ පින්වත් හාමුදුරුවනේ කොතරම් දුක්ක වින්දද හුස්ම හිර වෙනකොට කියලා මැරුණ කෙනා විතරයි දන්නේ නේද අපේ හාමුදුරුවනේ 🙏🌹🙏🌹🙏🙏🙏🙏 තුනුරුවනේ සරණයි ඔබ වහන්සේට
Sadu sadu sadu 🙏🙏🙏
සාදු සාදු සාදු
පන්සල් වල අලි ඇතුන් බල්ලන් ඇතිකිරීම ආදීනවය ගැනත් යමක් දෙසනු මැන.
Theruwn saranayi loku swminwahnsa
Swamin wahanseta dergausa wewa Sadu Sadu Sadu
අනේ සාදු සාදු ස්වාමින් වහන්ස හොඳින් අවබෝධ උනා
ඉතා සරලයි . මදුරුවාට මිටියකින් ගැහුවා වගේ .
අම්මෝ ඒක
අපේ හාමුදුරුවනේ ...ඒ මිනිස්සු පස්දෙනා මොනතරම් භීතියෙන් මරණය ට මුහුණ දෙන්න ඇති ද කියා හිතාගන්න වත් අමාරුයි . පෙර සසරෙ කරපු අකුසල කර්මය බොහොම දරුණු එකක් වෙන්න ඕන . දුකින් සදහට අත් නොමිදී සසරෙ යන්න වෙනවා කියන්නෙ..දැනුම ,ධනය ..මොනවා තිබුනත් මොනතරම් භයානක දෙයක් ද කියලා මේ සිද්දියෙන් අවබෝධ වෙනවා . ඔබ වහන්සේ ගේ විග්‍රහය ..ඒ මිනිස්සු මුහුණ දුන් පීඩාව ගැන ...හරි වටිනවා .බොහොම පිං .තෙරුවන් සරණයි .
Chitta weeti gana nodanna ayata me marana wasanawanta unata tikak hari egena danna apta nam budu hamuduruwo gena eti wenne lokuma loku sraddhawak mewan pehedili kirimak kala oba wahanseta jaya maha bo samidu pihiti sadu sadu sadu
🙏🙏🙏
Godak wedagath ape hamuduruwane
සම්පුර්ණ වීඩියෝ එක දාන්න බැරිද ස්වාමින්වහන්ස ඉතාම වැදගත් ඔබ වහන්සේගේ දේශනා
ඔබ වහන්සේ බැලු බැල්මට පුන්‍යවන්ත කෙනෙක් බව පෙනෙනවා. වර්තමානයේ අපට ගරු කල හැකි ස්වාමීන් වහන්සේලා හරිම අඩුයි .දේශපාලන හෝ වෙනත් ධර්මයට සම්බන්ධ නැති වෙනත් කරුණු ගැන ගිහියන් සමග අනවශ්‍ය වාදවලට පැටලෙන්නේ නැතිව ධර්ම ය හරි හැටි අවබෝධ කරගතහොත් ගිහියන් වන අප හටද විශාල ප්‍රයෝජනවත් වේවි.
අශ්චර්යමත් බුදු පුතෙක් කියන්නෙ නිකම්ද.අනේ වාසනාවන් ස්වාමින් වහන්ස ඔබ වහන්සෙ නොදන්න දෙයක් නෑ.සාදු සාදු .
එක වගේම පාප කර්මයක් එකටම කරල. අපි මොන වගේ පව් සසරේ කර තිබේද නොදනී
🙏🙏🙏🙏🌹
Husma hiravela dangalala marune. Ithin mona sapakda?
Swamin wahansa meyalage maranaya wasanawanthai kiyanne, anekwata wada kiyanaekai. Ketiyenma kewoth sapekshai.
🙏🙏🙏
අපෙ හාමුදුරුවනේ , මරනාසන්න චින්න වීති ගැන දේශනාවක් කරන්න
🙏🏿🙏🏿🙏🙏
Upasaka ammalata nam mewa magic wennathi neda
magal kande gal kapapu ayage iranama wasanawantha d?
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Haamu duruwane niwanyanna sasaneta aawanam samprappalapa nodada ea gamanayanawada
🍎🍎🍎🍎🍎🍎
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මරණයේ බිය වේදනාව මොන තරම් දන්නෙන් ඇතිද පන පිටින් ඉන්න මිනිස්සු මොනව කිවත් මැරුණ මිනිස්සු විතරයි එක දන්නේ අහන්න යෑ දැන් මිථ්ථි දුස්ටික යෝ
❤🌈🙏👍👍
🙏🙏🙏🙏
සිතයි විඥාණයයි කියන්නෙ දෙකක්ද අපේ හාමුදුරුවනේ
මුහුදටම උපාදානය වෙලා,මාලු වෙලාවත් ඉපදිලා ඇති
ඇපල් පොන් එකෙන් හොද Research එකක් බල්ලා අපිට දොඩනවා...😂
JVP අහිකුන්ටකයෙක් මෙන්න.🤣🤣🤣🤣
ow
ස්වාමීන් වහන්ස, ඒ වෙලාවේ ඒ මිනිස්සුන්ට මුහුද යටදී අන්ධකාරයේ තිබුණු බය තැතිගැනීම් ද්වේෂ සහගත හැඟීම් වගේ දේවල් එක්ක දුගතිය උරුම කරගත්ත කියන එක පිළිගන්නවා.
ඒත් ස්වාමීන් වහන්ස සිත අරමුණු ගන්න බාහිර ආයතන වල ක්‍රියාකාරීත්වයට අවශ්‍ය කාලය ලැබෙන්නේ නැත්නම් ඒවායේ ක්‍රියාත්මක ස්වභාවයක් දකින්න බෑ නේද? (ඇත්තටම ගත්තොත් ප්‍රායෝගිකව අපිට වැඩි උණ්ඩයක් යන වේගය පේන්නෙත් නෑනේ ස්වාමීන් වහන්ස) ඉතින් චිත්ත වීථි පහළ වුණා කියලා විඤ්ඤාණය හටගන්න බෑ නේද?
#ඉතින්_ඒ_අයට_මරණ_වේදනාව_දැනෙන්නේ_නෑ_නේද_ස්වාමින්වහන්ස? (ඒ නිසයි කට්ටිය කියන්නේ වාසනාවන්ත මරණයක් කියලා.)
#මම අහල තියනවා කිණිහිරක තැලෙන මැස්සෙකුට වුණත් මරණ වේදනාව දැනෙනවා කියලා. එතකොට ඒකෙ සත්‍යතාවයක් නෑ නේද ස්වාමින්වහන්ස?