ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මහා අවලෝකිතේස්වර බෝධිසත්වයන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා .උතුම් සද්ධර්මපුන්ඩරික සුත්‍රය සදා සැරදේවා!!.🙏🙏🙏🙏🤲🤲🤲🙏🙏🙏🙏 සාදු සාදු සාදු!!
🙏🙏🙏🙏🙏🙏🙏 නමස්කාර වේවා . තෙරුවන් සරණයි
සැරදේවා නමස්කාර වේවා ව්‍යෙරොජන විවහරාජ සර්වතථාගත අප මහා බොසතුනි නමස්කාර වේවා අවලොකිතෙස්වරයානන් වහන්ස නමස්කාර වේවා දර්ම භානුකයන් වහන්ස නමස්කාර වේවා අනුත්තර සම්මා සම්බෝධි ය දැක නැගි සිටි උතුමානනි සැරදේවා සැරදේවා සැරදේවා
සාදු සාදු සාදු සාදුමහා රහතන් වහන්සේටනමස්කාර කරමි නමස්කාර වේවා සාදු සාදු සාදුරාහුල මහා රහතන් වහන්සේට මම නමස්කාර කරමි නමස්කාර වේවා සාදු සාදු සාදු රහතන් වහන්සෙ..මෙය පවසනවා.අපට වටිනවාඅද අපට අවිද්‍යාව දුරු කරන්නවිශ්ව විද්‍යායාවන් පහළ වෙලාදියසෙන් යූනිසිටි මගින් මෙ රටෙ ථෙරවාද තරම්මමත්වය වැඩි ගිහියො හාසංගරත්නය මම දැකලා අහලා නැහැ නිකම් වත් මෙ ධර්මය අහන්න කැමති නැහැමහා බෝසතාණන් වහන්සේ නිතරම පවසනවාවිශ්ව විද්‍යායාවන් අහන්න කියා සම්මත සාමිප්‍රදාය තූළ ඉන්න කිසිම කෙනෙක් අහන්න තියා දකින්නවත් කැමති නැහැඒතරම් සක්කාය දිට්ටියකොහොමද රහත් වන්නෙ මම සම්මත.සම්ප්‍රදය තුළ සිටි කෙනෙක්දිද්දෙණිය මැල්සිරිපුර ස්වාමීන් වහන්ස ලා සමග නමුත් මට වැරදුන තැන එතනයිපංචශිලය රකින මහත්තයා වද ලොකු ස්වාමීන් වහන්ස වැරදි දහමක් මම ඉන්න බව කියා හරියට ප්‍රශ්න වලට මැදි කරානමුත් පෙර සංසාරේ කුසලයත් මම නොසැලි මුහුණ දුන්නාමහා බුද්ධ බලය මාව වෙනස් කරන්න බැරි වූනා
th-cam.com/play/PLOTmEO8FhdCc89sKvOEGushxsNIPAfipw.html&si=YjiwwQFS07fGt5uL
ස්‍රවනය කරන්න මහායාන සුත්‍රයවන උතුම් සද්ධර්මපුන්ඩරික සුත්‍රය සින්හලෙන් සියල්ල වැටහේවි.
ඔබ වහන්සේ දෙශනා අසන්නට ලැබුණ භාග්‍යවන්ත විය සාදු සාදු සාදු සාදු සාදු පරම සත්‍ය වශයෙන්ම මෙම දහම දැනෙනව ❤❤❤❤
අසරණ සත්වයන්ට උතුම් ශ්‍රී සද්ධර්මයම අසන්නට ලැබේවා .🙏🙏🙏🙏🙏🙏🙏
හතර වටින් මේ දහම් ඇසේවා රටම සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Mata danunu vidihata atavisi buduvarun budu une 28 margayakin thamanta vatahunu darmaya nisai asavalage jivana chakraya dakke thatagathayavahanse pamanamai akanisai thatagathayan vahansegen passeth buduvarun bihiune. Ath minige jivana chakraya nodanenathakkal darmaya danenne na a darmaya thavakenekuta dennath ba. Obavahanseta mage namaskaraya veva🙏🙏🙏
සාදු සාදු සාදු සුදුස්සන්ට ඇසෙත්වා 🙏🙏🙏❤❤❤🌹🌹🌹💎💎💎
මට මගෙන් ගැලවෙන්න කියා දුන් "මහායාන මුනිවරයානන් වහන්සේ ට නමස්කාර කරමි. නමස්කාරවේවා "🙏🙏🙏
ගුරුන් නොපෙන්වා යන පාර තියෙන්නේ නිරයට.අවලෝකිතේස්වර බෝධිසත්වයන් වහන්සේ තමා මහා යානයේ පියානන් වන්නේ උන් වහන්සේ හැරෙන්න වෙන කිසිවෙකුට සද්ධර්ම පුන්ඩරික සුත්‍රය .විග්‍රහ කල නොහැක.180' දේශනා ,180'කෙටි දේශනා ,යූ ටියුබ් නාලිකා සදහා පිවිසෙන්න දේසනා 4000 කට ආසන්න ප්‍රමානයක් ඇත.
එය එසේමයි ස්වාමින් වහන්ස🙏💚
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💗💗💗💗💗💗💗💗💗sadu Aryan vahansa obata🙏🙏🙏💗
🙏🙏🙏🙏🙏සාදු සාදු
🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤
මෙම සද්ධර්මපුණ්ඩරීක සූත්රය සත්යම සත්යයි.
මේ ගැන සොය සොයා හිටියෙ මමත් ඇයි මේදහම හරියට ඇහුනෙ නෑ මෙය මගේ පිණකට අසන්න ලැබුනෙ අද 🎉මාගේ නමස්කාරය වේවා නිර්මල ධර්මය අසා දැනගමු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@@MRSMunasinghe th-cam.com/video/Hhx6scmmXlA/w-d-xo.htmlsi=05KZiwoise_1FVx8
🙏🙏🙏හරිම විශ්වාසයි ස්වාමීන් වහන්ස
Kuda ramuwakata hirawela inna sathwayanta sathya awaboda wewa.
සාදු සාදු සාදු සාදු සාදු ❤
සුදුසුම කාලයයි.බහුතරය වෙනසිව සිතන්න පුරුදු වී ඇති බව දේශපාලනිකව ඔප්පු වී ඇති විට මුනිවරයන්වහන්ස, ඔබවහන්සේ හැමදාමත් සත්වයාට දේශනා කරන්න උත්සහ කල මේ සැබෑ යථාර්තය අදවනවිට වැඩි පිරිසක් තේරුම් ගනීවි.🙏🙏🙏👍👍👍
Saadu----saadu-----saadu Obawahansege abhimathaya paridima sidu wewa! 🙏🙏🙏
Sadu sadu sadu
නමස්කාර කරමිපූජනීය ස්වාමීන් වහන්ස !!!
මේ සිංහ නාදය දසත පැතිරේවා......🙏🙏🙏
Sadu 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻
මාගේ නමස්කාර වෙිවා හමුරැවනේ
ඔබ වහන්සේ පහුගිය දිනක වළලපන්සලේදිත් මුණ ගැහුන ඒත් ඔබ වහන්සේ තුලින් අපට මෙි සියල්ල වැටහුනේ නැත්තෙ කුසල් සමිපුර්න නොවිමද මාහට අනුකමිපාවෙන් ඒදොරගුලු ඇරගැනිමට පිහිටවනු මැනවි
Buddothpado ද.
Sadhu🙏🙏🙏
🙏🙏🙏🙏🙏
❤❤❤
🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐
Monawath wadagath deyak kiuwada?.
🙏💐🙏💐🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤🙏
🙏 👑️☸🇱🇰💜️
මගේ නමස්කාර
ලංකාවේ තිබෙන්නේ මහායාන බුද්ධ ආගම තමයි.
Oya mokuth ma live ne Contact number eka denna
Sudusu kaalaya awama siyalu rahas sathya bawata pathwenawa.. Mahayanaya heli nokala heki yugaye methek nihadawa sita ada ho me sathya eli kara nam eyata namaskaara karami.
කල්ප කාලයකින් අපිට ලැබුණ දුර්ලභ chance එකෙන් උපරිම ප්‍රයෝජන ලබා ගෙන අදම කර්මපතයෙන් ගැලවෙන්න.🙏
@@imeshbathiya6862 🙏🙏🙏
Ai thamath arakata adalai mekata adalai kiynne? Anattai neda??
බණ කීවේ බාණක වරැ.නිබ්බාණ බ්‍රාහ්මණ උගැන්ම. ඒ බාණ ලෙහා බලන ආකාරය බාණක වරැ පැහැදිලි කළා.ඒක තමයි බණ කියනවා කියන්නේබණ කිව්වටඇහුවට බාණ ලෙහා ගන්න අපහසුයි.බාණ ලෙහෙන්නේ තම බාණ තමා විසින්ම දැකීම.අපේ හාමුදුරුවන් දේශනා කරන අර පොතේ මේ පොතේ තිබුණ පලියට විශ්වාස නොකර එය තමා තුළින් දැකිය යුතු.
හරි දේ දන්න මුනිවරු ඉන්න එක් මහා සන්තුෂ්ටිය ක්
ඔබ වහන්සේ නිවන් දැකලාද සිටින්නේ කොහොමද .තැන පැහැදිලි කිරීමක් කරන්න .නිර්වාන දොරටුව ඔබ වහන්සේ සොයාගත්තේ කොතනින්ද? ඔබ වහන්සේගේ ගුරුවරයා කවුද ?180' විස්ව දොරටුව ද?අවලෝකිතේස්වර බෝධිසත්වයන් වහන්සේ පමනයි දැනට ලෝකයට නිර්වාන දෝරටුව විවර කර තිබෙන්නේ .නිවන් දකින්න තිබෙන්නේ එකම මාර්ගයයි.වෙනත් ක්‍රම නැත.ඒ තමා පේන සමස්තයට ඇස පුරුදු පුහුනු කිරීම 180' නිර්වාන දොරටුව .සර්වතතාගත මහා අවලොකිතේස්වර බෝධිසත්වයන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා .🙏🙏🙏🤲🤲🤲🙏🙏🙏
එදත්,එදත් හෙටත් මිනිස්සු වෙනස් වෙනවා වෙනස් වෙන්න කැමතියි ..නේද?
පිස්සු කියවන්න එපා. මහායානයක් ගෞතම බුදුසසුනේ නෑ. මුළු බුදුදහම කියන්නේ ථේරවාදය.ස්ථවිරයන් වහන්සේලා රැකගත් ශාසනය. මහායාන කියන්නේ ගෞතම බුදුන්ගේ පිරිනිවීමෙන් පස්සේ දස අකැප වස්තු නමින් විනය විරෝදී මත ගෙනාපු අයව ථෙරවාදී ස්ථවිරයන් වහන්සේලා බුදුසසුනෙන් පන්න දැමුවාට පස්සේ මහා සංඝික නිකාය හදාගත්ත අය පසුව මහායානය වුනා.
Awawadayak karanna kemathyi, THAMA UTHUM U GAUTHGMA BUDDHA SASANAYA PAWATHINAWA .buddha kale niwan dekala hitapu munnanseth thama sasare. Oba Niwana kiyala soyanne mokakda? kiyanne mokakda? Api danna chathurarya satthaya boruda?obawahanse wenama ekak hoyagena thiyenawada?
මහත්තය එක එක යාන වලට මිනිස්සුන්ට ආරාධනය නොවේ වටින්නේ මිනිස්සුන්ට ස්වභාව ධර්මයට සහ සම්බන්ධ වෙන්න කියන්න ඔය ඔක්කොම යාන එකයි.කාර් කොම්පැණි වගේ තමයි.තමන්ගේ යානය තමයි හොඳම කියනවා.යානය මොක උනත් කමක් නෑ...ස්වභාව ධර්මයට අනුගත වීමයි ඒකායන මග්ගෝ...එක එක යාන ආගම් අල්ලාගෙන මේ දැවීම දැක නිවාලන්න අපහසු.තව තවත් යාන වලට යාම තව තවත් දාහයක් දැවීමක්.ඒ දහනයේ ණය අවසන් වෙන්නේ මේ දස විධ බලය අට විධ භ්‍රමණය මත රමණය වන හැටි දර්ශනය කිරීම.
මහායානය යනු විශාල පරාසයක් මටත් මහයානය ගැන ඇල්මක් ඇතිඋනේ නාගර්ජුන පාදයන්ගේ පොත් පරිශිලනයෙන් ථේරවාදය O/L පන්තිය වගේ නමි මහායානය යනු විශ්ව විද්‍යාලවල උසස් අධ්‍යාපනයට සමකල හැක
කෙනෙක් පුද්ගලයෙක් නැතී මේ කය බෞද්ධ හෝ මහා යාන කියල වෙන් කරල පෝස්ටර් ගහ ගත්තු තැන පැවැත්ම නඩත්තුවක්
Mahayanayk. Thrawadayak. Kiyala. 2kata. Balanna. Apa. Mokada. Chuti. Unath. Budunge. Darmaya. Oba. Kiyana. Vidiyata. Anagamwalavidiyata.. jesusus. Wahansege.. jesuta. Wadinna... Darmei. Bibaleta. Wadinna. Darmei. 2ki.. Anna. A. Wage. Jasunam. Kiuwe. Aki. Mage. Budunuth. Kiuwe. Aki. Oyala. Wage2k. Kiuwene. Mage. Buduwaru. 28.m.kiwe.aki.oyage.mole.hadaganna.oya.rahath.walada.mama.oyata.aka.allem.egilla.dikkarala.kiyanne.puluwanda.mawa.niwan.yawanna.annamoyage.yaneta.pissu.dodawala.ananthriya.papeta.. yanna. Mokada.. budunwahanse. Sagabedaya. Karoth. Athiwenwa. Kiuwanada. Oya karanne. Aki. Kalpana. Karanna
🙏🙏🙏🦢
Mawa. Niwana. Dakwannai. Apita. Yana. Apa.. puluwanam. Niwana. Yawanna. Pissu. Apa
දෘෂ්ටි ගොනුවක්
තමන් නිවන් දැකලාමාර්ග සත්‍යය අන් අයට දෙන්න බැරි නම් ඒ රහතුන් නෙවෙයි.පසේබුදුවරු කියල වෙනස්කරගන්න සාරිපුත්‍රටද මහායානයෙන් විවෘත වන්නේ භක්තියේ දොරටුව පමණක්ය(විශ්වයට ඇතුල්වීමේ දොරටුව) නාලිකාවේ තුන්වෙනි පරිච්ඡේදය (උපමා අලංකාර) ගවේශණය කරන්න මහායානයෙන් සාරිපුත්‍රය ඔබටද විවෘත වන්නේ භක්තියේ දොරටුව පමණක්ය එසේත් නැත්නම් අන් අය ගැන කවර කතාවක්ද මෙතන පහළින් ඒ ලින්ක් එකදමන්නම් අහල බලන්න 🙏
th-cam.com/channels/DZrty_mPcLP8dWz794c2FQ.html?si=CdgDJoFQZfBsk0Uv
ලංකාවේ කිසිවෙක් අනාථ වෙලා නෑ.ඒක ස්වභාව දහමක් ඒ ස්වභාව දහමට අනුගත වන්න.
🙏🙏🙏
🙏
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
මහා අවලෝකිතේස්වර බෝධිසත්වයන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා .උතුම් සද්ධර්මපුන්ඩරික සුත්‍රය සදා සැරදේවා!!.🙏🙏🙏🙏🤲🤲🤲🙏🙏🙏🙏 සාදු සාදු සාදු!!
🙏🙏🙏🙏🙏🙏🙏 නමස්කාර වේවා . තෙරුවන් සරණයි
සැරදේවා නමස්කාර වේවා ව්‍යෙරොජන විවහරාජ සර්වතථාගත අප මහා බොසතුනි නමස්කාර වේවා අවලොකිතෙස්වරයානන් වහන්ස නමස්කාර වේවා දර්ම භානුකයන් වහන්ස නමස්කාර වේවා අනුත්තර සම්මා සම්බෝධි ය දැක නැගි සිටි උතුමානනි සැරදේවා සැරදේවා සැරදේවා
සාදු සාදු සාදු සාදු
මහා රහතන් වහන්සේට
නමස්කාර කරමි නමස්කාර වේවා සාදු සාදු සාදු
රාහුල මහා රහතන් වහන්සේට මම නමස්කාර කරමි නමස්කාර වේවා සාදු සාදු සාදු
රහතන් වහන්සෙ..මෙය පවසනවා.
අපට වටිනවා
අද අපට අවිද්‍යාව දුරු කරන්න
විශ්ව විද්‍යායාවන් පහළ වෙලා
දියසෙන් යූනිසිටි මගින්
මෙ රටෙ ථෙරවාද තරම්
මමත්වය වැඩි ගිහියො හා
සංගරත්නය මම දැකලා අහලා නැහැ
නිකම් වත් මෙ ධර්මය අහන්න කැමති නැහැ
මහා බෝසතාණන් වහන්සේ නිතරම පවසනවා
විශ්ව විද්‍යායාවන් අහන්න කියා
සම්මත සාමිප්‍රදාය තූළ ඉන්න කිසිම කෙනෙක් අහන්න තියා
දකින්නවත් කැමති නැහැ
ඒතරම් සක්කාය දිට්ටිය
කොහොමද රහත් වන්නෙ
මම සම්මත.සම්ප්‍රදය තුළ සිටි කෙනෙක්
දිද්දෙණිය මැල්සිරිපුර ස්වාමීන් වහන්ස ලා සමග
නමුත් මට වැරදුන තැන එතනයි
පංචශිලය රකින මහත්තයා වද
ලොකු ස්වාමීන් වහන්ස
වැරදි දහමක් මම ඉන්න බව කියා
හරියට ප්‍රශ්න වලට මැදි කරා
නමුත් පෙර සංසාරේ කුසලයත් මම නොසැලි මුහුණ දුන්නා
මහා බුද්ධ බලය මාව වෙනස් කරන්න බැරි වූනා
th-cam.com/play/PLOTmEO8FhdCc89sKvOEGushxsNIPAfipw.html&si=YjiwwQFS07fGt5uL
ස්‍රවනය කරන්න මහායාන සුත්‍රයවන උතුම් සද්ධර්මපුන්ඩරික සුත්‍රය සින්හලෙන් සියල්ල වැටහේවි.
ඔබ වහන්සේ දෙශනා අසන්නට ලැබුණ භාග්‍යවන්ත විය සාදු සාදු සාදු සාදු සාදු පරම සත්‍ය වශයෙන්ම මෙම දහම දැනෙනව ❤❤❤❤
අසරණ සත්වයන්ට උතුම් ශ්‍රී සද්ධර්මයම අසන්නට ලැබේවා .🙏🙏🙏🙏🙏🙏🙏
හතර වටින් මේ දහම් ඇසේවා රටම සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Mata danunu vidihata atavisi buduvarun budu une 28 margayakin thamanta vatahunu darmaya nisai asavalage jivana chakraya dakke thatagathayavahanse pamanamai akanisai thatagathayan vahansegen passeth buduvarun bihiune. Ath minige jivana chakraya nodanenathakkal darmaya danenne na a darmaya thavakenekuta dennath ba. Obavahanseta mage namaskaraya veva🙏🙏🙏
සාදු සාදු සාදු සුදුස්සන්ට ඇසෙත්වා 🙏🙏🙏❤❤❤🌹🌹🌹💎💎💎
මට මගෙන් ගැලවෙන්න කියා දුන් "මහායාන මුනිවරයානන් වහන්සේ ට නමස්කාර කරමි. නමස්කාරවේවා "🙏🙏🙏
th-cam.com/play/PLOTmEO8FhdCc89sKvOEGushxsNIPAfipw.html&si=YjiwwQFS07fGt5uL
ගුරුන් නොපෙන්වා යන පාර තියෙන්නේ නිරයට.අවලෝකිතේස්වර බෝධිසත්වයන් වහන්සේ තමා මහා යානයේ පියානන් වන්නේ උන් වහන්සේ හැරෙන්න වෙන කිසිවෙකුට සද්ධර්ම පුන්ඩරික සුත්‍රය .විග්‍රහ කල නොහැක.180' දේශනා ,180'කෙටි දේශනා ,යූ ටියුබ් නාලිකා සදහා පිවිසෙන්න දේසනා 4000 කට ආසන්න ප්‍රමානයක් ඇත.
එය එසේමයි ස්වාමින් වහන්ස🙏💚
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💗💗💗💗💗💗💗💗💗sadu Aryan vahansa obata🙏🙏🙏💗
🙏🙏🙏🙏🙏සාදු සාදු
🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤
මෙම සද්ධර්මපුණ්ඩරීක සූත්රය සත්යම සත්යයි.
මේ ගැන සොය සොයා හිටියෙ මමත් ඇයි මේදහම හරියට ඇහුනෙ නෑ මෙය මගේ පිණකට අසන්න ලැබුනෙ අද 🎉මාගේ නමස්කාරය වේවා නිර්මල ධර්මය අසා දැනගමු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@@MRSMunasinghe th-cam.com/video/Hhx6scmmXlA/w-d-xo.htmlsi=05KZiwoise_1FVx8
🙏🙏🙏
හරිම විශ්වාසයි ස්වාමීන් වහන්ස
Kuda ramuwakata hirawela inna sathwayanta sathya awaboda wewa.
සාදු සාදු සාදු සාදු සාදු ❤
සුදුසුම කාලයයි.
බහුතරය වෙනසිව සිතන්න පුරුදු වී ඇති බව දේශපාලනිකව ඔප්පු වී ඇති විට මුනිවරයන්වහන්ස, ඔබවහන්සේ හැමදාමත් සත්වයාට දේශනා කරන්න උත්සහ කල මේ සැබෑ යථාර්තය අදවනවිට වැඩි පිරිසක් තේරුම් ගනීවි.🙏🙏🙏👍👍👍
Saadu----saadu-----saadu
Obawahansege abhimathaya paridima sidu wewa! 🙏🙏🙏
Sadu sadu sadu
නමස්කාර කරමි
පූජනීය ස්වාමීන් වහන්ස !!!
මේ සිංහ නාදය දසත පැතිරේවා......🙏🙏🙏
Sadu 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻
මාගේ නමස්කාර වෙිවා හමුරැවනේ
ඔබ වහන්සේ පහුගිය දිනක වළලපන්සලේදිත් මුණ ගැහුන ඒත් ඔබ වහන්සේ තුලින් අපට මෙි සියල්ල වැටහුනේ නැත්තෙ කුසල් සමිපුර්න නොවිමද මාහට අනුකමිපාවෙන් ඒදොරගුලු ඇරගැනිමට පිහිටවනු මැනවි
Buddothpado ද.
Sadhu🙏🙏🙏
🙏🙏🙏🙏🙏
❤❤❤
🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐
Monawath wadagath deyak kiuwada?.
🙏💐🙏💐🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤🙏
🙏 👑️☸🇱🇰💜️
මගේ නමස්කාර
ලංකාවේ තිබෙන්නේ මහායාන බුද්ධ ආගම තමයි.
Oya mokuth ma live ne
Contact number eka denna
Sudusu kaalaya awama siyalu rahas sathya bawata pathwenawa.. Mahayanaya heli nokala heki yugaye methek nihadawa sita ada ho me sathya eli kara nam eyata namaskaara karami.
කල්ප කාලයකින් අපිට ලැබුණ දුර්ලභ chance එකෙන් උපරිම ප්‍රයෝජන ලබා ගෙන අදම කර්මපතයෙන් ගැලවෙන්න.
🙏
@@imeshbathiya6862 🙏🙏🙏
Ai thamath arakata adalai mekata adalai kiynne? Anattai neda??
බණ කීවේ බාණක වරැ.
නිබ්බාණ බ්‍රාහ්මණ උගැන්ම.
ඒ බාණ ලෙහා බලන ආකාරය බාණක වරැ පැහැදිලි කළා.
ඒක තමයි බණ කියනවා කියන්නේ
බණ කිව්වට
ඇහුවට බාණ ලෙහා ගන්න අපහසුයි.
බාණ ලෙහෙන්නේ තම බාණ තමා විසින්ම දැකීම.
අපේ හාමුදුරුවන් දේශනා කරන අර පොතේ
මේ පොතේ තිබුණ පලියට විශ්වාස නොකර
එය තමා තුළින් දැකිය යුතු.
හරි දේ දන්න මුනිවරු ඉන්න එක් මහා සන්තුෂ්ටිය ක්
ඔබ වහන්සේ නිවන් දැකලාද සිටින්නේ කොහොමද .තැන පැහැදිලි කිරීමක් කරන්න .නිර්වාන දොරටුව ඔබ වහන්සේ සොයාගත්තේ කොතනින්ද?
ඔබ වහන්සේගේ ගුරුවරයා කවුද ?
180' විස්ව දොරටුව ද?
අවලෝකිතේස්වර බෝධිසත්වයන් වහන්සේ පමනයි දැනට ලෝකයට නිර්වාන දෝරටුව විවර කර තිබෙන්නේ .නිවන් දකින්න තිබෙන්නේ එකම මාර්ගයයි.වෙනත් ක්‍රම නැත.ඒ තමා පේන සමස්තයට ඇස පුරුදු පුහුනු කිරීම 180' නිර්වාන දොරටුව .සර්වතතාගත මහා අවලොකිතේස්වර බෝධිසත්වයන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා .🙏🙏🙏🤲🤲🤲🙏🙏🙏
th-cam.com/play/PLOTmEO8FhdCc89sKvOEGushxsNIPAfipw.html&si=YjiwwQFS07fGt5uL
එදත්,එදත් හෙටත් මිනිස්සු වෙනස් වෙනවා වෙනස් වෙන්න කැමතියි ..නේද?
පිස්සු කියවන්න එපා. මහායානයක් ගෞතම බුදුසසුනේ නෑ. මුළු බුදුදහම කියන්නේ ථේරවාදය.ස්ථවිරයන් වහන්සේලා රැකගත් ශාසනය. මහායාන කියන්නේ ගෞතම බුදුන්ගේ පිරිනිවීමෙන් පස්සේ දස අකැප වස්තු නමින් විනය විරෝදී මත ගෙනාපු අයව ථෙරවාදී ස්ථවිරයන් වහන්සේලා බුදුසසුනෙන් පන්න දැමුවාට පස්සේ මහා සංඝික නිකාය හදාගත්ත අය පසුව මහායානය වුනා.
Awawadayak karanna kemathyi, THAMA UTHUM U GAUTHGMA BUDDHA SASANAYA PAWATHINAWA .buddha kale niwan dekala hitapu munnanseth thama sasare. Oba Niwana kiyala soyanne mokakda? kiyanne mokakda? Api danna chathurarya satthaya boruda?obawahanse wenama ekak hoyagena thiyenawada?
මහත්තය එක එක යාන වලට මිනිස්සුන්ට ආරාධනය නොවේ වටින්නේ
මිනිස්සුන්ට ස්වභාව ධර්මයට සහ සම්බන්ධ වෙන්න කියන්න
ඔය ඔක්කොම යාන එකයි.
කාර් කොම්පැණි වගේ තමයි.
තමන්ගේ යානය තමයි හොඳම කියනවා.
යානය මොක උනත් කමක් නෑ...
ස්වභාව ධර්මයට අනුගත වීමයි ඒකායන මග්ගෝ...
එක එක යාන
ආගම් අල්ලාගෙන මේ දැවීම දැක නිවාලන්න අපහසු.
තව තවත් යාන වලට යාම තව තවත් දාහයක්
දැවීමක්.
ඒ දහනයේ ණය අවසන් වෙන්නේ මේ දස විධ බලය
අට විධ භ්‍රමණය මත රමණය වන හැටි දර්ශනය කිරීම.
මහායානය යනු විශාල පරාසයක් මටත් මහයානය ගැන ඇල්මක් ඇතිඋනේ නාගර්ජුන පාදයන්ගේ පොත් පරිශිලනයෙන් ථේරවාදය O/L පන්තිය වගේ නමි මහායානය යනු විශ්ව විද්‍යාලවල උසස් අධ්‍යාපනයට සමකල හැක
කෙනෙක් පුද්ගලයෙක් නැතී මේ කය
බෞද්ධ
හෝ මහා යාන කියල වෙන් කරල පෝස්ටර් ගහ ගත්තු තැන පැවැත්ම නඩත්තුවක්
Mahayanayk. Thrawadayak. Kiyala. 2kata. Balanna. Apa. Mokada. Chuti. Unath. Budunge. Darmaya. Oba. Kiyana. Vidiyata. Anagamwalavidiyata.. jesusus. Wahansege.. jesuta. Wadinna... Darmei. Bibaleta. Wadinna. Darmei. 2ki.. Anna. A. Wage. Jasunam. Kiuwe. Aki. Mage. Budunuth. Kiuwe. Aki. Oyala. Wage2k. Kiuwene. Mage. Buduwaru. 28.m.kiwe.aki.oyage.mole.hadaganna.oya.rahath.walada.mama.oyata.aka.allem.egilla.dikkarala.kiyanne.puluwanda.mawa.niwan.yawanna.annamoyage.yaneta.pissu.dodawala.ananthriya.papeta.. yanna. Mokada.. budunwahanse. Sagabedaya. Karoth. Athiwenwa. Kiuwanada. Oya karanne. Aki. Kalpana. Karanna
🙏🙏🙏🦢
Mawa. Niwana. Dakwannai. Apita. Yana. Apa.. puluwanam. Niwana. Yawanna. Pissu. Apa
දෘෂ්ටි ගොනුවක්
තමන් නිවන් දැකලා
මාර්ග සත්‍යය අන් අයට දෙන්න බැරි නම් ඒ රහතුන් නෙවෙයි.
පසේබුදුවරු කියල වෙනස්
කරගන්න
සාරිපුත්‍රටද මහායානයෙන් විවෘත වන්නේ භක්තියේ දොරටුව පමණක්ය
(විශ්වයට ඇතුල්වීමේ දොරටුව) නාලිකාවේ තුන්වෙනි පරිච්ඡේදය (උපමා අලංකාර) ගවේශණය කරන්න
මහායානයෙන් සාරිපුත්‍රය ඔබටද විවෘත වන්නේ භක්තියේ දොරටුව පමණක්ය
එසේත් නැත්නම් අන් අය ගැන කවර කතාවක්ද
මෙතන පහළින් ඒ ලින්ක් එක
දමන්නම් අහල බලන්න 🙏
th-cam.com/channels/DZrty_mPcLP8dWz794c2FQ.html?si=CdgDJoFQZfBsk0Uv
ලංකාවේ කිසිවෙක් අනාථ වෙලා නෑ.
ඒක ස්වභාව දහමක්
ඒ ස්වභාව දහමට අනුගත වන්න.
🙏🙏🙏
🙏
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
th-cam.com/play/PLOTmEO8FhdCc89sKvOEGushxsNIPAfipw.html&si=YjiwwQFS07fGt5uL
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏