මෙන්න මේ විදියට Switch කරගන්න, වැඩේ එතනින් ඉවරයි.. | Ven.Kirulapana Dhammawijaya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ธ.ค. 2024

ความคิดเห็น • 131

  • @ManoriLakshikaa-xh8rq
    @ManoriLakshikaa-xh8rq ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏 උතුමන් වහන්සේ පතන්නාවු බෝදියකින් නිවන් අවබෝධ වේවා !!!

  • @chanakamarambe-p5z
    @chanakamarambe-p5z ปีที่แล้ว +9

    ඔබ වහන්සේ කියන දෙ මට හොදටම වැටහුනා.ඔබට බොහොම පින් .මන් නිවන් දකින්න කරන්න ඔනි දෙ වැටහුනා.දවසක ඔබ වහන්සේ මුන ගැහෙන්න එන්න ලැබෙවා.මහන වෙන්න මට 🙏ඔබ වහන්සේ කියන දෙ හොදට වැටහුනා පින් උතුමන්වහන්සෙ.මගෙ ආයුශ ඇරන් තව කල් දර්ම දෙශානා කරත්වා.මට මුන ගැහුන උතුම්ම ලාබය ඔබ වහන්සේ ,🙏

  • @lankapoornimakk642
    @lankapoornimakk642 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. සාධු සාධු සාධු

  • @SulochanaDissanayake
    @SulochanaDissanayake ปีที่แล้ว +2

    සාදු සාදු සාදු හුඟක්.දුරට උත්සාහ කරනවා ඔබවහන්සේට සම්මා සම්බුදු සරණයි

  • @gunawathithilakarathna7105
    @gunawathithilakarathna7105 ปีที่แล้ว +2

    පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස සංස්කාර දුකින් පෙලෙන නාම රූප දෙක අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ධර්මතාවයනට යටත්ව නිස්සාර බව අවබෝධ කරදුන් ඔබවහන්සේට පතන බෝධියකින් උතුම් නිවන් මග පූරනය වෙිවා සාදු සාදු සාදු

  • @paramichamodaya839
    @paramichamodaya839 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු අපෙ පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේට මාගෙ නමස්කාර වෙවා

  • @diwyanjanasandaruwan
    @diwyanjanasandaruwan ปีที่แล้ว +4

    සාරිපුත්ත මොග්ගල්ලාන මහ සඟ පරපුර අනාගතයට රැකගෙන යන බුදු මුවින් වදාල ශ්‍රී සද්ධර්මය අසරණ ලෝ සතුනට දේශනා කරන මාගේ කල්‍යාණ මිත්‍රයානනි ඔබට මේ ආත්මයේදීම උත්තරීතර නිවනම සාක්ෂාත් කිරීමට ශක්තිය දෛර්ය ලැබේවා☸️☸️☸️🙏🙏🙏🙏

  • @santhisanthi6883
    @santhisanthi6883 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ? ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා?

  • @padminijayamanna1799
    @padminijayamanna1799 ปีที่แล้ว +3

    කල්පනා කරන්න මේ හැම දේම ඉපදුන නිසයි,මේ සංස්කාරකයන්ගේ න් අපි මිදෙමු

  • @roshinijayathilaka-uq6to
    @roshinijayathilaka-uq6to ปีที่แล้ว +1

    ඔබ වහන්සේට සසර ගමන තුලදී ඉතා ඉක්මනින් ඔබවහන්සෙට නිවිම ලැබෙවා

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 ปีที่แล้ว +1

    පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hurathalpedigeanulawathi-or9er
    @hurathalpedigeanulawathi-or9er ปีที่แล้ว +3

    දාරුචීරිය බුදුපියාණන් වහන්සේ සොයාගෙන ගිය ආකාරයට මමද ඔබ වහන්සේ සොයාගෙන ගිය ආකාරයට පැමිණි දා පටන් ඒ අමාදහරින් සැකසෙමින් නිවැරදි දහමි මාවතෙ ගමන් කරන්නෙමි .කල්‍යාණ මිත්‍රයා නන් වහන්ස,ඔබ වහන්සෙ ට මාගෙ හර්දයාන්ගම පාද නමස් කාර්ය පූජා වෙවා,! ! !ඔබ වහන්සෙ ට අමා මෑණියන් වහන්සෙ ගෙම පිහිටයි!!! සාදූ සාදූ සාදූ !!!

  • @isurasampath5111
    @isurasampath5111 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු !!!සම්මා සම්බුදු සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @thilakaranjanie9719
    @thilakaranjanie9719 ปีที่แล้ว +3

    ස්වාමීන් වහන්ස මම දැන් තනිවමෛන්නේ ඔබ වහන්සේ ගේ දර්මදේශනා බොහොමයක් අහනවා දවසට දර්මදේශනා 4පමන අසනවා තෙරුවන් සරනයි ඔබ වහන්සේට

  • @chandraniilleperuma2083
    @chandraniilleperuma2083 ปีที่แล้ว +2

    එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස එහෙමයි, නිවනටම මග පෙන්වන මෙවන් දේශනාවන් වෙන කොහෙන් අසන්නද, බොහොම පින් ලොකු ස්වාමීන් වහන්ස,තෙරුවන් සරණයි.

  • @manelherath6458
    @manelherath6458 ปีที่แล้ว +4

    සැමදා පරිද්දෙන් ජීවිතයට එකතු වෙන සැනසීම මේ ධර්ම දේශනය තුලින් තව තවත් හරවත් වුනා පින්වත් ස්වාමීන් වහන්ස නැවතත් සංකාර උපතක් නොලැබීම පිණිසම උත්සාහ කරනවා ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට දෙපානැමැද වන්දනා කරමි සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @DSD394
    @DSD394 ปีที่แล้ว +1

    දෙවන වරටත් ශ්‍රවනය කලා .පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට අපමන පින්!!! 🙏🙏🙏

  • @sachilamadhuwanthi2396
    @sachilamadhuwanthi2396 ปีที่แล้ว +19

    ජීවිතේ සැනසීමෙන් ගෙවන්න පුරුදු උනේ ඔබවහන්සේගේ දේශණා අහලා . ඒ පිනත් ඔබවහන්සේගේ සසර ගමන නිමාවට හේතු වාසනා වේවා🙏🙏🙏 .

    • @prabhagunathilake9865
      @prabhagunathilake9865 ปีที่แล้ว +2

      🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷

    • @NalaniJayasinghe
      @NalaniJayasinghe ปีที่แล้ว +1

      ​@@prabhagunathilake9865🎉😢😮

  • @sandyathennakoon-g3h
    @sandyathennakoon-g3h ปีที่แล้ว +2

    ⁣වටිනා ධර්ම දේශනාවක් පින්වත් ස්වාමීන් වහන්ස ..ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවනය කරලා මගෙ ජිවිතේ ගොඩාක් වෙනස් වුනා පින්වත් ස්වාමීන් වහන්ස .වෙනදා ජිවිතේට ප්‍රශ්නයක් ආවත් සැලෙන මගෙ හිත දැන් ගොඩාක් ශක්තිමත් ...බොහොම පින් ස්වාමීනි ජිවිතේ යථාර්ථය අපහට පෙන්වා දුන්නා .මෙි ධර්මය අහන්න නොලැබුනානමි මෙි ලෝකයේ දේවල් වලට මුලා වෙන්න තිබුණා ... අපි වෙනුවෙන් තව තවත් ⁣ධර්මය දේශනා කිරිමට පින්වත් ස්වාමීන් වහන්සේට ශක්තිය ධෛර්ය ලැබේවා ..සමිමා සමිබුදු සරණයි !

  • @kamalawickramaraja5422
    @kamalawickramaraja5422 ปีที่แล้ว +11

    අනේ මේ දේශනාව නිසා ඇතිවන වීර්‍ය්ය
    අපි කොහෙද ඉන්නෙ .මේ දේශනාව නම් පුදුම විදියට හිතට දැනුනෙ .
    තිසරන සරනයි පින්වත් ගුරු දේවෝත්තමයන් වහන්සේට .🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻

  • @රක්ෂිලාරණසිංහ
    @රක්ෂිලාරණසිංහ ปีที่แล้ว +1

    බොහෝම පිං ගෞරවණීය ලොකු ස්වාමීන් වහන්ස🙏
    ඇත්ත ඇති සැටියෙන් දේශනා කරන උතුම් ,පින්වත් කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේගේ පාද අභියස නමස්කාර කරමි!
    🙏🙏🙏

  • @pushpakumari2194
    @pushpakumari2194 ปีที่แล้ว +3

    අනේ සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට දීර්ඝායු වේවා උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය සුවසේ ම අවබෝධ වේවා

  • @champabasnayake6721
    @champabasnayake6721 ปีที่แล้ว +4

    අපහට නිවන්මග පෙන්වාදෙන, පින්වත් ඔබවහන්සේහට චිරාත් කාලයක් ධර්මප්‍රචාරයේ යෙදෙන්නට කයික මානසික නීරෝගී භාවය, ශක්තිය ධෛර්යය ලැබේවා🙏 නිදුක් නීරෝගී දීර්ඝායුෂ වේවා 🙏 සුවසේ නිර්වාණය අවබෝධ කරගැනීමට මෙම පින හේතුවාසනා වේවා 🙏🙏🙏

  • @surekaroshini7114
    @surekaroshini7114 ปีที่แล้ว +3

    බොහොම පිං අපෙ ගුරු ස්වාමින් වහන්ස සාදු සාදු සාදු

  • @sunethrajayasinha6505
    @sunethrajayasinha6505 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් වෙත්වා නීරොගී වෙත්වා සුවපත් වෙත්වා

  • @m.g.tmadhushani1134
    @m.g.tmadhushani1134 ปีที่แล้ว +2

    පින්වන්තයාටම මේ දහම් කතාව ඇසේවා...මාගේ කල්‍යාමිත්‍රයන් වහන්සේට නමස්කාර කරමි..සාදු සාදු සාදු...🙏🙏

  • @chandrathilakarathna8235
    @chandrathilakarathna8235 ปีที่แล้ว +7

    එහෙමයි අපේ ස්වාමින් වහන්ස, පාද නමස්කාරයෙන් වන්දනා කරමි සාදු සාදු සාදු!!!මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏

  • @Dilkikarunathilaka
    @Dilkikarunathilaka ปีที่แล้ว +18

    ඔබ වහන්සේ නිසා මගේ ජීවිතයම වෙනස් වුණා.බොහොම පින් ලොකු ස්වාමීන් වහන්ස ජීවීතේ කියලා දුන්නට.🙏🙏🙏

  • @Nadeesha95
    @Nadeesha95 ปีที่แล้ว +16

    ඔබ වහන්සේ දේශනා කරන සත්‍ය ඇසීමම සැනසීමක්🙏🙏🙏

  • @devikajayasuriya6579
    @devikajayasuriya6579 ปีที่แล้ว +1

    🙏🙏🙏පින්වත් ගුරුදේවෝත්තමයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @sudharmasilmatha8116
    @sudharmasilmatha8116 ปีที่แล้ว +3

    තෙරැවන් සරණයි ඔබ වහන්සේට දීර්ඝ සුවයලැබේවා. නිදුක් නිරෝග සුවයලැබේවා.නිවන් දකිනා ජාති දක්වා පින්සාර සිත් පමණක් මුණ ගැසේවා. දැහැම්න් සොයමි නිවන ලැබේවා මෙි ලෝකයෙන් මිදෙවා. 🙏🙏🙏🙏🙏🙏සාදු 🙏🙏🙏🙏🙏සාදු 🙏🙏🙏🙏🙏🙏🙏සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

  • @Wingru
    @Wingru ปีที่แล้ว +2

    සාධු .! සාධු ..!! සාධු ...!!!

  • @renukagunathilake5547
    @renukagunathilake5547 ปีที่แล้ว

    ස්වාමීන් වහන්සේ සත්‍ය දර්ශනය අහන්න ලැබිම ඉමහත් සස ර ගමන නිමාකිරිමට බුදුන් වහන්සේ ගේ සත්‍ය දර්ශනය සොයන්න වෙහෙසුන මම දිනක් අළුයම පාන්දර මම බුදුන් වහන්සේ සිහියෙන් දැක මම බුදුන් වහන්සේ ගේ දෙපා සිරිපතුල වැද නමස්කාර කලා එයහඩින් මට පැවසුවේ ධර්මය සත්‍ය යි තෙරැන් ඇතිව අවබෝධය කරගන්න මට පෙර සේ සත්‍ය දර්ශනය වැලදගැනිම ටගුරැ උපදේශකයන් වහන්සේලා ට අනේක වාරයක් ස්තුතියි දිර්ඝායුපතමි නෙතට සිහිනෙන්් බුදු හිමි දැකිමක් මට භාග්‍ය කි පිනකි ඔබවහන්සේට තෙරැවන් සරණයි

  • @dammikasenavirathna324
    @dammikasenavirathna324 ปีที่แล้ว +2

    Kalyana mittra suwamin wahanseta mage නමස්කාර sadu 🙏... sadu 🙏...sadu 🙏...

  • @kamanichampika5813
    @kamanichampika5813 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ලොකු ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @nisaliperera9483
    @nisaliperera9483 ปีที่แล้ว +10

    ඔබ වහන්සේ කියන දේ ඇත්ත ස්වාමින් වහන්ස ...තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ..........
    🙏🌼🙏🌼🙏🌼 .........

  • @gnanadias1958
    @gnanadias1958 ปีที่แล้ว +15

    ඔබවහන්සේගේ දේශනාවන් සියල්ලම ඉතාමත් වටිනාකමක් ඇති දේශනාවන් ..ඉහලින් ම අගය කරමින් සවන් දෙමි ....🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්ස .....

  • @Sadasihansima
    @Sadasihansima 6 หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ 🌷🌷 පින්වත් ස්වාමීන්වහන්ස වීරිය වඩමි මේ අසාර,සසරින් මිදෙන්නට ..ඔබවහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් මේ කරන දේශනාවන් කොයිතරම් සත්‍ය ද ස්වාමීන්වහන්ස ..මේ උතුම් කුසලය සුවසේ චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධය පිණිස හේතු පාරමිතාවක්ම වේවා🌷🌷 ඔබවහන්සේට

  • @rohiniekanayake3413
    @rohiniekanayake3413 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ .

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 ปีที่แล้ว +3

    හුදකලාවට ඇලුම්කරමින් විවේකය භජනය කරමින්
    ධර්ම රසය විඳගෙන ඉන්න පුලුවන් නම්..🙏🏻🙏🏻🙏🏻
    ඔබ ලෝක රසයේ ආදීනව කල්පනා කලොත්....
    ඔබ වැටෙන්නේ ධර්ම රසය පැත්තට...🙏🏻🙏🏻🙏🏻
    ඔබ සංස්කාර විපතට, උලට, ආබාධයට පත්වෙලා....
    කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කෙලවර නිර්වානයම වේවා!
    තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🏻🙏🏻🙏🏻

  • @malamangala-fo9iy
    @malamangala-fo9iy ปีที่แล้ว +5

    මේ තරම් වටිනා උපදෙස් සහිත ධර්මදේශනා අහන්න ලැබීමත් පිනක්.පින්වත් ස්වාමීන්වහන්සේට බොහොමත්ම පින්.තෙරුවන් සරණයි ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @actiontv8835
    @actiontv8835 ปีที่แล้ว

    සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් වෙත්වා...නිරෝගී වෙත්වා...සුවපත් වෙත්වා...🙏🙏🙏

  • @nilmaliyanage1328
    @nilmaliyanage1328 ปีที่แล้ว +2

    සාදු !සාදු !!සාදු !!!..

  • @P.SamarasingheUSA
    @P.SamarasingheUSA ปีที่แล้ว +3

    .තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට !!!! 🙏🙏🙏

  • @ramyawijekoon7515
    @ramyawijekoon7515 ปีที่แล้ว +6

    සමිමාසමිබුදු සරණයි පින්වත් මගෙ ස්වාමින්වහන්ස ,බුදු වදනින් සැනසෙන සිත් නිවී සැනසී යයි මගෙ ස්වාමින්වහන්ස .

  • @inokakanganige5103
    @inokakanganige5103 ปีที่แล้ว +6

    🌺🌼 සාදු සාදු සාදු 🌺🌼 පින්වත් සුවාම්න් වහන්සේට මගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🌺🌼🙏🙏🙏🙏 🌺🌼

  • @NayomiIndika-qh4dv
    @NayomiIndika-qh4dv ปีที่แล้ว +7

    පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගි සුව ලැබේවා....

  • @amithasuraweera4402
    @amithasuraweera4402 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ .🙏🙏🙏

  • @malshaherath4438
    @malshaherath4438 ปีที่แล้ว +4

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,,,

  • @hpathirana
    @hpathirana ปีที่แล้ว +1

    සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි🌼🌼🌿🌺🌺🌿🌷🌷🌿🙏 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @kusumdarshi626
    @kusumdarshi626 ปีที่แล้ว +2

    හරියටම හරි ස්වාමීන් වහන්ස ...විවාහය තුල ධර්ම රසය විදින්නා ජිවිතය ගෙවන්නේ එලෙසින්මයි...හරිම සැහැල්ලුවක් ...

  • @thusharajeewani6208
    @thusharajeewani6208 ปีที่แล้ว +4

    සත්වයා sasarin etharakirimata ganna උත්සාහයට pada නමස්කාර කරමි .🙏🙏🙏🌷🌷🌷

  • @samanjayalal-gh8fp
    @samanjayalal-gh8fp ปีที่แล้ว +4

    ජිවිතය සැනසීමෙන් ගෙවීමට ඔබ වහන්සේගේ දේශනා ඉතාම වටිනවා. සම්මා සම්බුදු සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @priankakuwait62
    @priankakuwait62 ปีที่แล้ว +2

    Sadu sadu sadu niwanama nathai niwanama wethwa 🙏

  • @lathagamage1320
    @lathagamage1320 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි මගෙ පින්වත් ස්වමින් වහන්ස මේ බන ස්‍රවනය කරන වෙලාවෙ මරෙයිද දන්නෙ naha එත් සිතට සනසීමක් මොකද හරියට නිර්වානය gana hari අවබෝදයෙන් මිය දෙන්නට ඔබ වහන්සේ අපිට තේරුම් කරල දීල තියෙන නිසා ඔබ වහන්සේ මේ රටේ ඉහලටම ගිහින් බුදුගුන සාමදෙනටම පතුරවන්නට ශක්තිය දහිරිය ලබේවා හිතට දනෙන්න්ට ස්‍රවනය කරනව ඔබ වහන්සෙ තෙරුවන් සරනයි🙏🙏🙏🙏🙏🙏

  • @MadushikaLakmali-pb9tw
    @MadushikaLakmali-pb9tw 9 หลายเดือนก่อน

    වැටෙන හැම මොහොතකම ඔබ වහන්සෙගේ ධර්මය අසා හිත ගොඩක් ශක්තිමත් කරගන්නවා.ස්වාමින් වහන්සේගේ ධර්මය හැමදාමත් අසන්න ලැබෙවා.ස්වාමින්වහන්සෙට මාගෙ නමස්කාරය වෙවා!!,

  • @AnushaPriyangani-w1j
    @AnushaPriyangani-w1j ปีที่แล้ว +6

    සම්මා සම්බුදු සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට.

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 6 หลายเดือนก่อน

    පින්වත් ස්වාමින් වහන්ස
    අසන්නට නොලැබෙන වටිනා දේශනිවකින් අපව දැනුවත් කල ඔබ වහන්සේට තෙරැවන් සරණයි😊

  • @dilunichamali8094
    @dilunichamali8094 ปีที่แล้ว +1

    අත් හැරීමට අමාරුම.එහෙත් අත්හල යුතු..බලවත්ම බැදීමකි මවකට තම එකම පුතු වෙනුවෙන් ඉපදෙන සෙනෙහස...🙏

  • @padminitillekeratne2595
    @padminitillekeratne2595 ปีที่แล้ว +1

    Swaminwahanseta Siyalu deviyange arakshawa rakawaranaya labewa labewa theruwan saranai

  • @a.d.s.damsara
    @a.d.s.damsara ปีที่แล้ว

    බොහොම පින් කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thusanthajayasooriya3988
    @thusanthajayasooriya3988 ปีที่แล้ว +2

    බොහොම පින්... පින්වත් කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස

  • @jayanthaweerasinghe7871
    @jayanthaweerasinghe7871 ปีที่แล้ว

    🌼🙏සාදු🙏සාදු🙏සාදු...............!!! තෙරුවන් සරණයි ඔබ වහන්සේට .

  • @chitranikahapalaarachchi5074
    @chitranikahapalaarachchi5074 ปีที่แล้ว +2

    එහෙමයි, බොහොම පින් !

  • @Ed-kd7kz
    @Ed-kd7kz ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @asankawiggin
    @asankawiggin ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි ගෞරවනීය ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏

  • @malakasilva
    @malakasilva ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @kumariambegoda
    @kumariambegoda ปีที่แล้ว +2

    බුදුසරණයි ස්වාමීන්වහන්ස

  • @banlad4040
    @banlad4040 ปีที่แล้ว +1

    සාදූ.සාදූ.සාදූ.පින්වාත්ස්වාමින්වාහාන්සෙටමාගෙනාමාස්කාරයවෙවාතෙරූවාමිසාරනායි🙏🌷🙏🌷🌷🙏🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷

  • @lillyd4628
    @lillyd4628 14 วันที่ผ่านมา

    මෙච්චර අපිට බන කියල දීපු ඔබවහන්සේට බැරි වුනා සාසනයේ රැන්දෙන්න. කොටුවෙ පොඩි හාමුදුරුවොවත් සාසනේ දාල ගියේ නෑ හැබැයි.

  • @bhagyaenterprises3895
    @bhagyaenterprises3895 ปีที่แล้ว +1

    Seamen wehanse nisa mama aniwaryenma dawasata eka desanawak hi asannata patan gaththe.bohomapin swamenwahansa.

  • @vidyanilakmali9690
    @vidyanilakmali9690 ปีที่แล้ว

    සාදු...සාදු...සාදු......!!!!

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 ปีที่แล้ว

    Mage budu piyanan wahanseta namaskara karami.uthum budu puthuni mage namaskaraya wewa.

  • @ChithraniPremadasa
    @ChithraniPremadasa ปีที่แล้ว

    Sadu sadu sadu charurarya sthyaya awaboodayama meekusal heath wewaa

  • @chamiladilrukshi5397
    @chamiladilrukshi5397 ปีที่แล้ว

    Sadu...sadu...sadu...🙏🙏🙏

  • @chandranirathnamalala890
    @chandranirathnamalala890 ปีที่แล้ว

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @rosebowala8547
    @rosebowala8547 ปีที่แล้ว

    Sadoo sadoo sadoo theruwan saranai mage pinwath swamindrayanwahansa

  • @s.a.asooriyaarachchi6909
    @s.a.asooriyaarachchi6909 ปีที่แล้ว +1

    🙏🙏🙏❤ape budu putu parami daham piri niwan dakeewa Bs

  • @chandaneediipa9914
    @chandaneediipa9914 ปีที่แล้ว

    සාධු සාධු සාධු!!!🙏🏻🌼🌼

  • @amithakumari4510
    @amithakumari4510 ปีที่แล้ว

    Teruwan saranai hamuduruwane 🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏

  • @SabeethEkanayaka-qh6yi
    @SabeethEkanayaka-qh6yi ปีที่แล้ว

    සම්මා සම්බුදු සරණයි

  • @user-zk5db3iy8g
    @user-zk5db3iy8g 11 หลายเดือนก่อน

    SADU SADU SADU🙏🙏🙏

  • @ramanikumari-o1g
    @ramanikumari-o1g ปีที่แล้ว

    Obavahanseta thuruvangema sarani.

  • @w.d.chandrika5016
    @w.d.chandrika5016 ปีที่แล้ว

    Sangaruwanama watmana apa leboo buduruwaoayie.

  • @deepikadeepi1689
    @deepikadeepi1689 ปีที่แล้ว +1

    Svamini mata eka putayi enna eya software engineer avurudu ganakata kalin mata porondu vela tiyenne anivaryenma obavahanse gavayi mahana venne teruvan saranai pinwath ape hamuduruvane

  • @jayanthiweerasinghe3545
    @jayanthiweerasinghe3545 ปีที่แล้ว +3

    🙏🙏🙏🌸🌸🌸

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @nuwanipriyangika6399
    @nuwanipriyangika6399 ปีที่แล้ว +2

    🌼🙏🙏🙏🌼

  • @User4id
    @User4id ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @nandawijewardena5693
    @nandawijewardena5693 ปีที่แล้ว

    Sadusadusaduthunuruwangemasarsnai

  • @ishankadilrukshi7016
    @ishankadilrukshi7016 ปีที่แล้ว +1

    💐🙏💐🙏💐

  • @nadeekasamankumari2556
    @nadeekasamankumari2556 ปีที่แล้ว

    🌺🙏🙏🙏🌺🙏🙏🙏🌺🙏🙏🙏🌺

  • @sanjanasithum8729
    @sanjanasithum8729 ปีที่แล้ว

    ❤🙏

  • @NomilaniChamila
    @NomilaniChamila ปีที่แล้ว

    Saadu saadu saadu.

  • @liinapirs4954
    @liinapirs4954 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @greenworld2055
    @greenworld2055 ปีที่แล้ว

    🙏🌷☸️🌷🙏

  • @kusumkumarasinghe7638
    @kusumkumarasinghe7638 ปีที่แล้ว

    💐💐💐💐💐💐💐💐

  • @sepalideshappriya2006
    @sepalideshappriya2006 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @margingalaxy9826
    @margingalaxy9826 ปีที่แล้ว

    අද ලංකාවෙ හාමුදුරුවරු කියලා ජාතියක් නෑ පුතා. උන්ගෙන් ගොඩක් උන් මුදලාලිලා වෙලා. අනෙක් උන් මයික් ටයිසන්ලා, සමහරක් හිරේ ඉන්න ඕන අපරාධකරුවන්, ඒ අතරේ රහත් උන එකෙක් දෙන්නෙකුත් ඉන්නවා 😂
    බෞද්ඞයින් විදිහට අපට මුන් කරන දේවල් බලලම සසර අවබෝධ කරගන්න පුලුවන්. ❤
    කවදාවත් තමන්ගේ පොඩි දරුවන් මේ වගේ විශ්වාස කරන්න බැරි පුද්ගලයන් ‍ඉදිරියේ දන ගස්සන්න එපා, අනෙක් ආගම් වල පූජකවරුන්ට උනත් එකයි.
    අද දියුනු ලෝකයේ ආගම විකුනගෙන ජීවත් වෙන සෑම මිනිහෙක්ම පිටට පෙන්නලා ඉන්නේ එක චරිතයක්. සාමාන්‍ය මිනිස්සු වගේම තමා.
    ඒත් මුන් බයානක වෙන්නේ , මුන් අපචාර , හොර වැඩ කලාම නීතියයෙන් බේරිලා යන්න අවස්තාවන් වැඩී. දේශපාලුවන් හා සමාන වරප්‍රසාද මුන්ටත් තාම ලංකාවෙ තියනවා.

  • @GimhanRajapaksha-u8i
    @GimhanRajapaksha-u8i ปีที่แล้ว +1

    🙏