ජීවිතය පස්සෙ දුවලා වැඩක් නැහැ පින්වත්නි | Ven.Kirulapana Dhammawijaya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 176

  • @lalwijesiri8722
    @lalwijesiri8722 3 หลายเดือนก่อน +30

    හිමියනි ඔබෙ දහම් හඩ
    ලැබේවා මුලු විශ්වයට
    දැනේවා සසර බිය බව
    දකීවා එම දුකින් මිදෙන මග.

  • @DSD394
    @DSD394 3 หลายเดือนก่อน +12

    සසරේ පැවැත්ම නොව නැවැත්වම පෙන්වා දෙන කල්‍යාණ මිත්‍රයන් වහන්සේට අපමණ පින්!!!
    ඔබ වහන්සේගේ ගුරු ඇසුරේම ලැබෙන මේ නිවීම මේ සසරෙ නැවැත්මට පිහිට පිලිසරනක්ම වේවා!!! මේ උතුම් ත්‍රිවිද රත්නයම අප සියලුම දෙනාටම පිහිටක් පිලිසරනක්ම වේවා!!!
    🙏🙏🙏

  • @PriyanthiGalagoda
    @PriyanthiGalagoda 14 วันที่ผ่านมา

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය ම වේවා !!!

  • @kavindrawelegodage8645
    @kavindrawelegodage8645 3 หลายเดือนก่อน +8

    පින් ඇත්තෝ අසත්වා 🙏 බොහෝ දෙනාගේ හිතසුව පිණිසම වේවා 🙏 අපේ ලොකු හාමුදුරුවනේ ඔබවහන්සේ නුදුරේදීම මෙපින් බෙලෙන් නිවනින්ම නිවී සැනසෙත්වා 🙏 තව තවත් ධර්ම ප්‍රචාරනය කිරීමට ශක්තිය දිරිය ලැබේවා 🙏🙏🙏

  • @sandyathennakoon-g3h
    @sandyathennakoon-g3h 3 หลายเดือนก่อน +2

    බොහොම පින් ස්වාමින් වහන්ස.වටිනා ධර්ම දේශනාවක්. මට නම්‍ ධර්මය නැති ජිවිතයක් ගැන හිතා ගන්නවත් බැ ස්වාමින් වහන්ස. ස්වාමින් වහන්සේ කියපු දේවල් සියල්ල සත්‍යයක්මයි.මගෙ සහෝදරිය දරැවෝ දෙන්නෙක් වෙනුවෙන් වෙන මහන්සිය මම දැකලා තියනවා ස්වාමින් වහන්ස. ⁣දරැවෝ වෙනුවෙන් කරන්න තියන යුතුකම්.මම සංසාරෙ කරපු පිනකට කළ්‍යාණ මිත්‍ර ඇසුරත් නිවරැදි ධර්මයත් අහන්න ලැබුනා.පින්වත් ස්වාමින් වහන්ස.භාග්‍යවතුන් වහන්සේගේ නිවරැදි ධර්මය දේශනා කරලා අපේ ජිවිත යහපත් මාර්ගයට ගත්තාට බොහොම පින්.ස්වාමින් වහන්ස.සහෝදරිය කසාද බදින්න කලින් මට ධර්මය අහන්න ලැබුනානම්‍ සහෝදරියට ජිවිතේ යථාර්ථය කියලා දිලා කසාදය නැමති මර උගුලෙන් බේ‍ර ගන්න තිබුණා. ඒත් මට නිවරැදි ධර්මය ශ්‍රවනය කරන්න ලැබෙනකොට ඇය කසාද බැදලා ස්වාමින් වහන්ස. මේ‍ ජිවිතේ මාරව මහන්සියක් තමයි ස්වාමින් වහන්ස. මම කරපු පිනකට තමයි කසාදය නැමති මර උගුලෙන් බේ‍රෙන්න පුළුවන් වුනේ.කසාද බදින්න කලින් නිවරැදි ධර්මය ශ්‍රවනය කරලා ජිවිතේ යථාර්ථය පිලිබද දැන ගන්න ලැබුනේ.බොහොම පින් ස්වාමින් වහන්ස.ජිවිතේ යථාර්ථය කියලා දුන්නට.සැනසිමෙන් ජිවත් වෙන හැටි කියලා දුන්නට.සම්මා සම්බුදු සරණයි! පින්වත් ස්වාමින් වහන්සේට.

  • @nilukakumari492
    @nilukakumari492 3 หลายเดือนก่อน +3

    සත්තයි අපේ හාමුදුරුවනේ මේ සියල්ල .ඇත්තටම අවබෝධය ලැබුනා.මටනම් මේ ධර්මයම තමයි පිහිට .තව තවත් එය අවබෝධ කර දුන්නට ඔබ වහන්සේට බොහෝම පින් .බුදුසරණයි.ඔබ වහන්සේට .🙏🙏🙏

  • @QueenEagle-xy5no
    @QueenEagle-xy5no 3 หลายเดือนก่อน +47

    ස්වාමින්වහන්ස අපේ අම්මා නැතිවෙලා අප්පච්චි එයාව සොහොනට ගෙනියන්න නොදි වත්තේ තමා වල දැම්මේ. පස් පිරෙව්වෙ නෑ තැන්පත් කරා ලස්සන සිමෙන්ති බැම්මක් එහෙම දාලා. එක අවුරුද්ද පිරෙන දාවත් මල් පහන් තිබ්බද මතක නෑ නමුත් අම්මා නැතිවෙලා අවුරුදු දෙකක් යන්න කලින් අප්පච්චි ආයේ කසාදයක්නම් බැන්දා අපේ අප්පච්චිට අපිව මැරිලා වගේ ගියා. අවුරුදු අවුරුදු 20ක් විතර වෙද්දී අම්මගේ සොහොන ඉත්තෑවන්ගේ නිවස උනා. පස්සේ ඒ ඉඩම් කොටස ලොකු නංගිට අයිති උනේ. දැන් සොහොනක් නෑ එයා ඉඩම හාලා ගොවිතැන් කරනවා. අම්මා නැති වෙලා 32 වෙනි අවුරුද්ද මේ. මට ඇරෙන්න කාටවත් අම්මව මතක නෑ දානයක් දෙද්දි අම්මව මතක් කරන්න කීවම අප්පච්චි කීවා අම්ම මැරිලා ගොඩක් කල් නිසා මතක් කරලා වැඩක් නෑ කියලා . අම්මා නැති උන දවසක චූටි නංගිට මං අම්මා නැති වෙලා අදට මෙච්චර අවුරුද්දයි කීවම අපෝ දැන් මොකටද ඕවා මැරිලා කොච්චර කල්ද කියලා අහක බලා ගත්තා. අම්මා නැතිවෙලා චූටි නංගි නිදාගත්තේ නෑ අම්මගේ කොන්ඩේ අතේ පටලගන්න නැතිව. දැන් ඒ කාටවත් මතකවත් නෑ. කොච්චර ආදරේ උනත් ඉන්නකොට කඩේ ගියත් මග බලන් ඉන්න දරුවන්ට අම්මා තාත්තා අමතක වෙලා යනවා මරණයෙන් පස්සේ

    • @Lakshan-br
      @Lakshan-br 3 หลายเดือนก่อน

      😢

    • @Skwsamanthi
      @Skwsamanthi 3 หลายเดือนก่อน +2

      අනේ දෙවියනේ 😢

    • @Sinhalasonghub0
      @Sinhalasonghub0 3 หลายเดือนก่อน +2

      😢🥺

    • @ShiromiDayarathne
      @ShiromiDayarathne 3 หลายเดือนก่อน +5

      අනේ කියන්න එපා ඕක ලෝක ස්වාභාවය .ඔයාටත් එහෙමයි .මටත් එහෙමයි

    • @gunawathithilakarathna7105
      @gunawathithilakarathna7105 3 หลายเดือนก่อน +3

      එහෙමයි පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස ජිවිතයේ අසරණ අපට ධර්මයේ පිලිසරණ පමනි අන් පිලිසරණක් නොමැත ගුරුදේවයාණෙනි පතන බෝධියකින් උතුම් නිවන් මග පූරනය වෙිවා

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 3 หลายเดือนก่อน +4

    ධර්මය නැති ජීවිතය මහ පීඩාවක්මයි.
    ධර්මය ජීවිතයට එකතු වුනොත් ඉන් ලැබෙන අවබෝධය, එයින් ලැබෙන සැනසීමම මහත්...
    ධර්මයට ඇවිත් ජීවිතයට අර්ථයක් එක් කරගන්න...
    නත්ථි මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං..🙏🏻🙏🏻🙏🏻
    දායකත්වය දැරූ පින්වතුන්ට ඇසෙන ඈසෙන බණ පදයක් ගානේම බොහොම පින්...
    තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස. 🙏🏻🙏🏻🙏🏻

  • @senanayakanelum939
    @senanayakanelum939 3 หลายเดือนก่อน +3

    පිංවත් අපේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ පතන්නාවූ නිර්වාණ අවබෝධය මේ ආත්ම භාවයේදීම ඔබ වහන්සේට ලැබේවා...ලැබේවා...ලැබේවා....!!!

  • @vineethaekanayaka
    @vineethaekanayaka 3 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි ලොකු ස්වාමින් වහන්ස ඔබ වහන්සේගෙ ඇසුර මට ලැබුන දා පටන් මේ ජීවිතේ දුක මම තේරුම් ගත්තා.ඒ දැනීමෙන් මම මගෙ
    පොඩි දුවට කිව්වා කසාද බැඳලා නැති කරදර වලට කර ගහන්න එපා.ඊට වඩා සැපයි භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්නපු පාරේ යන්න ගිහින් සැනසෙන්න කියලා.අනේ ලොකු ස්වාමින් වහන්ස එයා ලියුමකුත් ලියලා තියලා එයාගෙ සතුට කියලා දුකක් කර ගහගෙන ගියා.හැබැයි ඔබ වහන්සේට පිං සිදු වෙන්න මම අද ධර්මය නිසා සැනසෙනවා.🙏🙏🙏🙏🙏

  • @kdcpkothalawala764
    @kdcpkothalawala764 3 หลายเดือนก่อน +2

    පිංවත් ස්වාමීන් වහන්ස. මිට කලිනුත් මේ දේශනාව ශ්‍රවණය කලා. මම ගොඩාක් දේශනා නැවත නැවත ශ්‍රවණය කරනවා. ධර්මයට නැඹුරු වෙලා ජීවත් කිරීමට ගොඩාක් උත්සාහ කරනවා. කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ගේ දේශනා ඒ තරමට හිතට දැනෙනවා . පිංවත් ස්වාමීන් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණය අවබෝධ වේවා .මගේත් ලොකු බලපොරොත්තුවක් තියෙනවා මේ වගේ පිංකමක් කරගන්න .එයට් මග හදා ගෙන යනවා . පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharakamaduranga695
    @tharakamaduranga695 3 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි පින්වත් අපගේ ගෞරවනීය ස්වාමින් වහන්ස..🙏🌷🙏🌷🙏🌷
    උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මයන් සුවසේ අවබෝධ විමට ඔබ වහන්සේට මෙන්ම අප සැමටම උපකාරයක් වේවා..🙏🌷🙏🌷🙏🌷🙏

  • @jeewapriyangani6585
    @jeewapriyangani6585 3 หลายเดือนก่อน +2

    ස්වාමින් වහන්සේ ට.නිදුක් නිරෝගී සුවය ලැබිල මෙ වගේ බන කියන්න දෛයිරිය ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි හාමුදුරුවනෙ

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 3 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමින් වහන්ස
    ධර්මය හැර අපිට වෙන සරනක් නැතිබව පැහැදිලිකරමින් හදවතින්ම බුද්්ධ ධම්ම සංඝ
    සරන යායුතුහා යන මග පැහැදිලිකල ඔබවහනසේට
    උතුම් නිවන සාක්ෂාත්වේවා

  • @nisaliperera9483
    @nisaliperera9483 3 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ..................
    🙏🌼🙏🌼🙏🌼.........

  • @D.videos-x8c
    @D.videos-x8c 3 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමීන්වහන්සේට ඉක්මන් භවයක උතුම් නිවන අවබෝධ වේවා🙏🙏🙏

  • @asankawiggin
    @asankawiggin 3 หลายเดือนก่อน

    ලස්සන ජීවත පාඩමක් 🙏🙏🙏
    ධර්මයෙන් තොර ජීවිතය කියන එකනම් මහා හිස් එකක්....
    ධර්මය නැතිව ජීවිතය ගෙවුනු කාලයේ නොතිබුණු සතුටක්, සැහැල්ලුබවක් සැනසීමක්
    ධර්මය එක්ක ජීවිතේ ගෙවද්දි ලැබුණා.
    ධර්මයත එක්ක ලස්සනට ජීවත් වෙනවිදිය කියලා දුන්න පින්වත් ලොකු ස්වාමින්වහන්සේට බොහෝම පින් 🙏🙏🙏

  • @ManoriLakshikaa-xh8rq
    @ManoriLakshikaa-xh8rq 3 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏 උතුමන් වහන්ස ඔබ වහන්සේ පතන්නාවු බෝදියෙන් නිවන් අවබෝධ වේවා !

  • @banlad4040
    @banlad4040 3 หลายเดือนก่อน +1

    තෙරුවන්සරණයි.පින්වත්ලොකු.ස්වාමින්වහන්සෙට.මගෙනමස්කාරයවෙවා..සාදු.සාදු.සාදූ බොහොම.පින්.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @pkwijayananda
    @pkwijayananda 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏 ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා !
    තෙරුවන් සරණයි !!!

  • @NirupaVaz
    @NirupaVaz 3 หลายเดือนก่อน +1

    සම්පුර්ණ බණ දේශනාව ඇහුවා...... සාදු සාදු..... 🙏🙏හාමුදුරුවන්ටත් ඉක්මනින්ම නිර්වාණය අවබෝධ වේවා.... 🙏🙏

  • @ruvinifdo-y5z
    @ruvinifdo-y5z 3 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ ටත් ධර්ම දානය සදහා උපකරණ ලබා දුන් සැමට ත් අනෙක වාරයක් පින් .අපට ධර්මයෙන් සැනසිමට ලැබෙන්නේ ඒනිසාවෙන්නෙ.
    ඔබ වහන්සේ ඇතුලු ඒ සැමදෙනාම නිවනින් නිවි සැනසෙවා !. අපට ද නිවනින් නිවි සැනසිමට මග පෑදේවා තෙරුවන් සරනයි

  • @S.kRamya
    @S.kRamya 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏 අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ සත්‍යක්මයි දේශනා කරා අපි නම් අවුරුදු 7 විතර අවුරුදු චාරිත්‍ර කරන්නෑ ඒ ක් අපිට කියලා දුන්නේ මහමේව්නා අසපුවේ ඤණානන්ද හිමි කියලා දුන්නේ ඔබ වහන්සේ ත් එලෙසම දේශනා කළේ මේ මිත්‍යා දෘෂ්ටිය බේරා ගන්න බෑ අපි කිව්වාම එහෙම කරන්න බෑ ලු ලමයි හැමෝම සතුටු වෙන්න බෑ ලු බීලා නටන්න උපායක් සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @swarnasarojini5786
    @swarnasarojini5786 3 หลายเดือนก่อน +5

    අනේ මෙහෙම පින්කමක් කරගන්න මටත් ලැබෙනව නම් .......කියල කීදෙනෙකුට හිතෙන්න ඇද්ද...එහෙම නිහඬව ඉවසීමෙන් දැනෙන සතුට මිහිපිට ඇති ලොකුම සතුට බව අදහමි...විශ්වාස කරමි...පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේ අප තුල ඉදිකල ලෝකයයි ඒ...
    එම පුණ්‍ය මහිමයෙන් ස්වාමීන් වහන්සේගේ පාරමිතා සපිරේවා ..!!!

  • @Shayamali101
    @Shayamali101 3 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමින් වහන්සේට නමස්කාර වේවා.🙏🙏🙏.මේ ධර්ම කරුණු සම්පූර්ණ සත්‍යයි ස්වාමින් වහන්ස. තනිකම නම් පුදුම සැනසීමයි.

  • @bosalem3727
    @bosalem3727 3 หลายเดือนก่อน +1

    ස්වාමීන් වහන්ස ඒ උතුම් නිවන් මග බොහෝ දුර නොවේවා නුඹ වහන්සේට

  • @dhammamuditha
    @dhammamuditha 3 หลายเดือนก่อน +2

    සාධු සාධු සාධු මෙම උතුම් ධර්මය පහදා දුන්නාට බොහෝ ම පීං ලොකු ස්වාමීන් වහන්සේ ට

  • @NilminiRajapaksha-iv1xh
    @NilminiRajapaksha-iv1xh 3 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි ! අපේ ලොකු ස්වාමීන් වහන්ස .🙏🙏🙏

  • @nikinihansika5103
    @nikinihansika5103 3 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි අපේ ස්වාමින්වහන්සේට.🙏🙇

  • @nadeekasanjiwa6233
    @nadeekasanjiwa6233 หลายเดือนก่อน

    බුදුසරනයි❤

  • @shanTV-wg6bl
    @shanTV-wg6bl 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ඔබ වහන්සේට අපට ලබාදෙන්න දර්මය දනය පිනෙන් ඔබ වහන්සේගේ පාර්ථනිය බෝදියකින් නිවෙන්නට පාරමී වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා 3 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.

  • @k.skothalawala2766
    @k.skothalawala2766 3 หลายเดือนก่อน

    අපේ.පින්වත්.ස්වාමින්.වහන්සේට.නමස්කාර.වේවා.🎉🎉🎉🙏🙏🙏

  • @nandaniwijerathne3256
    @nandaniwijerathne3256 3 หลายเดือนก่อน

    ස්වාමිනි මගේ දුව කාසාද බදින්න බෑ කියනවා මම දැන් විදින දුක දැකලා . ඔබ වහන්සේ ගේ මේ දේශනය මට සහනයක් ඔබ වහන්සේ ට පිං

  • @m.k.dpriyadarshani1268
    @m.k.dpriyadarshani1268 3 หลายเดือนก่อน

    🙏🌹සාදු 🙏🌹සාදු 🙏🌹. සාදු.. පින්වත් අපේ සුවාමින් වහන්සේට පාර්ථනා බෝදියකින් නිවන් අවබෝධ වේවා... 🙏🙏🙏🙏🙏

  • @dayaniSamarakoon-o8k
    @dayaniSamarakoon-o8k 3 หลายเดือนก่อน +1

    ස්වාමීන්වහන්ස,මමත් දරුවනුත් එකතුවෙලා ගමේ පන්සලට පූජා කල කිසිම පූජාවස්තුවක නමසදහන් කරේ නෑ.ඔබවහන්සේ ඒගැන දේසනා කරද්දී.මට මතක් උනා.එහෙම කල දේ වටිනාකම🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lankapoornimakk642
    @lankapoornimakk642 3 หลายเดือนก่อน

    එහෙමයි. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.

  • @lathagamage1320
    @lathagamage1320 2 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු මම මේදෙවෙනි වතාවටයි මේ දේශනව අහන්නෙ ඉතාම විටිනාදේශනාවක් අහන්න අහන්න ආසයි ඒ තරම් වටිනා දේශනාවක් පින්වත් ස්වාමීන් වහන්ස පින්වත් ස්වාමීන් වහන්සේලාට පින්සිද්ධ වෙන්න තමයි මේ භයානක සසර ගමන මොන තරම් භයානකද කියලා තේරුනේ මේ බුදුබන ඔබ වහන්සේලා දේශනාකරපු නිසාමයි නැතිනම් අපි සත්තු වගෙ වෙයී අනේක වාරයක් ඔබ වහන්සේලාට පින් අපි මේ ඝෝරතර සසරෙන් එතෙර කර දුන්නට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝදවී උතුම් නිවනින් නිවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු

  • @Wingru
    @Wingru 3 หลายเดือนก่อน

    දිවි හරඹට මිසදුටු අය ඇසුර
    කන්දක් නඟිනු සේ දැනේ වෙහෙස
    දහමක සිත පහදන ගුරුහිමි ඇසුර
    පල්ලම් බහින සුවයකි රුදු සසර
    තෙරුවන් සරණයි
    පින්වත් ලොකු ස්වාමින් වහන්ස 🙏🙏🙏

  • @niroshagunawera7452
    @niroshagunawera7452 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට නිවන් මග ලැබේවා

  • @Sabeeth84
    @Sabeeth84 3 หลายเดือนก่อน +3

    සම්මා සම්බුදු සරණයි

  • @PrmeChandra
    @PrmeChandra 3 หลายเดือนก่อน +1

    මගේ පුතා හිමාෂ හා කවීෂ ඒ අය පොඩි කාලේ ඉඳන්ම වැරදි කරන්න බයයි පාදු අපිට සමාව දෙන්නේ න කියන ටික ඔබ වහන්සේ නිසා තෙරුම් අරන් ඔබට ස්වාමින් වහන්ස මේ දේශනා තව ඉදිරියෙ ට කරගෙන යන්න දිර්ඝ කාලයක් ආයුෂ ලැබේවා

  • @satw3141
    @satw3141 3 หลายเดือนก่อน

    බොහොම පින් ස්වාමීන්වහන්ස

  • @sudarmaperera3009
    @sudarmaperera3009 3 หลายเดือนก่อน

    මගේ ලොකු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට ගොඩාක් පින් 🙏🙏🙏

  • @DisnaRanjani-n4x
    @DisnaRanjani-n4x 3 หลายเดือนก่อน

    තෙරැවන් සරනයි අපේ හාමුදුරුවන් ට

  • @malakasilva
    @malakasilva 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @NuraaA-b7k
    @NuraaA-b7k 3 หลายเดือนก่อน

    සාධු ...!සාධු ...!සාධු ...!තෙරුවන්සරණයි ....!!!පින්වත් ලොකු ස්වමින්වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා ......

  • @IvonMari-dj1mj
    @IvonMari-dj1mj 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි suwamin වහන්සේ t නිවන් මඟ ලැබේවා ලැබේවා ලැබේවා

  • @gunawathithilakarathna7105
    @gunawathithilakarathna7105 3 หลายเดือนก่อน

    එහෙමයි පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස ජිවිතයේ අපට ධර්මයේ පිලිසරණ සැනසීම පමනි වෙනත් පිලිසරණක් නොමැත. ගුරුදේවයාණෙනි පතන බෝධියකින් උතුම් නිවන් මග පූරනය වෙිවා

  • @Tharindu111
    @Tharindu111 3 หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @SureshSampath-o4e
    @SureshSampath-o4e 3 หลายเดือนก่อน +2

    Me jivithe anithya bawa watahadun uba wahanseta mage namaskarayawewa🙏mage budu piyanan wahanse mavila habahinma penawa me darmaye hasireddi🙏🙏🙏

  • @beatrizvaz5003
    @beatrizvaz5003 3 หลายเดือนก่อน

    Thank you for your preaching it really means a lot to me

  • @surekasureka3344
    @surekasureka3344 3 หลายเดือนก่อน

    Pin wath suwamin wahanseta thawa thawath yatharthaya awaboda wewa 🙏🙏🙏❤

  • @asokarajapaksha833
    @asokarajapaksha833 3 หลายเดือนก่อน

    බොහොම පින් ,තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස !

  • @vishakavidyarathna9404
    @vishakavidyarathna9404 3 หลายเดือนก่อน

    කොච්චර ඇහුවත් ඔබවහන්සෙ දේශනාකරන බණ තවතවත් අහන්න ආෂයි. ටිකෙන් ටික මම වෙනස් වෙනව ධර්මයමය විතරමයි පිහිට.

  • @sriyanidhammika6901
    @sriyanidhammika6901 3 หลายเดือนก่อน

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @champanirmalanisilva798
    @champanirmalanisilva798 3 หลายเดือนก่อน +4

    🙏සාදු 🙏සාදු🙏සාදු

  • @sreemathilka9633
    @sreemathilka9633 3 หลายเดือนก่อน

    Oba wahnseta utum teruwan saranai dewi pihitai 🙏🙏🙏

  • @kumudunisenarathna-m8y
    @kumudunisenarathna-m8y 3 หลายเดือนก่อน

    සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස.

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m 3 หลายเดือนก่อน

    Sadu sadu sadu pujaneeya gaurawaneeya Thrpitakacharya Abbhidhamma kammattanacharya pinwath kirulapana Dhammawijaya swamin wahanseata namaskara karami sadu sadu sadu

  • @ChampikaKolambege
    @ChampikaKolambege 3 หลายเดือนก่อน

    Apita lebuna menikak,darmawejaya hamuduruwo.darma awaboodaya seyalu sathwainta lebewa.niduk nerogi sampaththiya lebewa

  • @chitranikahapalaarachchi5074
    @chitranikahapalaarachchi5074 3 หลายเดือนก่อน

    එහෙමයි , අපේ ස්වාමීන් වහන්ස බොහොම පින් !

  • @mahesh-xi2oz
    @mahesh-xi2oz 3 หลายเดือนก่อน

    Pin bah. Hamuduruvanae. Sadu. Sadu. Sadu

  • @SewminiMarasinghe
    @SewminiMarasinghe 3 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏

  • @nilmaliyanage1328
    @nilmaliyanage1328 3 หลายเดือนก่อน

    සාදු !සාදූ !!සාදු !!!...

  • @RupaRupa-e1u
    @RupaRupa-e1u 3 หลายเดือนก่อน

    Your The Best 🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍

  • @SuwarnalathaManike
    @SuwarnalathaManike 3 หลายเดือนก่อน

    Mama
    dinuwa
    athth
    kiyanne

  • @lasanthiruunge2561
    @lasanthiruunge2561 3 หลายเดือนก่อน

    Oba wahanse poth genne,mathakayenma bana kiyanawa,man obawahansege dharma desana ahanawa

  • @LahiruNirmal-wt5jq
    @LahiruNirmal-wt5jq 3 หลายเดือนก่อน

    Sadu sadu.sadu theruwan.sarani

  • @sahandananjaya4838
    @sahandananjaya4838 3 หลายเดือนก่อน

    Bhoma pin mage pinwath suwamin wahansa 🙏🙏🙏

  • @PiyadasaKithulhitiyawa
    @PiyadasaKithulhitiyawa 3 หลายเดือนก่อน +1

    නමස්කාරය වෙවා සාදු සාදු සාදු.

  • @RamRanathunga
    @RamRanathunga 3 หลายเดือนก่อน

    OBAWAHANSE NAM. RATHTHARAN PUTHEK. MATH OHOMAUNA MAGE AMMA NETHIWELA EWELAWE DARMAYA GIEWITHETA GELAPEIMAK DANNENENE WASARA 7K WITHARA AMMANETIUNADUKAWINDA EHEMMAMA NEWATHA IPADIEMAEPAUNA BAWANAMADYASTHANA HOYAHOYAGIYA KOHOMA KOHOMAHARI KOHEDAPINWATHNI DUWANNE KIYADDI HERUNA NIYAMA MARGAYATA MAGE SENGAUNA KATHAWAIE A PUNCHIKALESITAMA DARMAYETHAMA GIEWATHUNE

  • @udeniagalawatta76
    @udeniagalawatta76 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🪔🙏🙏 අනුමෝදන් වේවා සියලු දෙන

  • @sandyaranawaka
    @sandyaranawaka 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @tds580
    @tds580 3 หลายเดือนก่อน

    සාධු සාධු සාධු

  • @MadushaP-xf5cj
    @MadushaP-xf5cj 3 หลายเดือนก่อน

    Obawahanseenam....niyama budu puthek.....sabban pahaaya gamaneeyan......obawahanseegen ugath de.......

  • @rosebowala8547
    @rosebowala8547 3 หลายเดือนก่อน

    Sadoo sadoo sadoo theruwan saranai mage pinwantha swamindrayananwahansa

  • @lakshithalakshitha3857
    @lakshithalakshitha3857 3 หลายเดือนก่อน +1

    Awasarai loku suwamin wahanse obawahanse lokasathwaya sasarin mudawanna lebewa

  • @sriyanipiyalatha2970
    @sriyanipiyalatha2970 3 หลายเดือนก่อน

    සාදූ. සාදූ. සාදූ. .

  • @ChampikaKolambege
    @ChampikaKolambege 3 หลายเดือนก่อน

    Me kaleta pahalauna,BUDUHAMUDURUNAMAK,darmawejaya hamuduruwo.niduk niroogi sampaththiyama lebewa.

  • @SeatSeatsss
    @SeatSeatsss 3 หลายเดือนก่อน

    Safu sadu sadu🙏🙏🙏

  • @RamRanathunga
    @RamRanathunga 3 หลายเดือนก่อน

    LOKAYA WATAHAFUN LALYANA MITHRA GURUDEWAYAN WAHANSETA. NAMASKARA. WEWA SAMMA SAMBHUDU SARANAIE

  • @RuwanPrasad1985
    @RuwanPrasad1985 3 หลายเดือนก่อน +3

    💞🙏🙏💞👌👍

  • @WilsonAndrew-q3q
    @WilsonAndrew-q3q 3 หลายเดือนก่อน

    Sadu sadu sadu !!!🙏🙏🙏

  • @RamRanathunga
    @RamRanathunga 3 หลายเดือนก่อน

    SABBARASAN. DAMMA RASAN JINATHIE

  • @sujathaedirisinghe8470
    @sujathaedirisinghe8470 3 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏

  • @lathagamage1320
    @lathagamage1320 3 หลายเดือนก่อน +4

    පින්වත් ගෞරවනීය ස්වාමීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා අනේ පින්වත් ස්වාමීන් වහන්ස දැන් අවුරුදු පහක් විතර ඔබ වහන්සේගේ දේශනා අහනවා එන්න එන්නම සිතට සැනසීමමයි ලැබෙනෙ මෙතෙක් කාලයක් ඔබ වහන්සේගේ භාවනා මද්ද්‍යස්ථානයට එන්න බැරිවුනා ඒ මගේ අකුසල කර්මයක් වෙන්න ඇති නමුත් බන නම් අහනවා දවසකට දෙක තුනක් විතර දේශනා අහල ඔබ වහන්සේට නිවනින් නිවී සැනසෙන්නට පින් දෙනවා අනේ මම නම් ප්‍රාර්තනා කරනවා අපි ජීවත් වෙලා ඉන්නකල් ඔබ වහන්සේ නිදුකින් වැජබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @manomamano397
    @manomamano397 3 หลายเดือนก่อน

    sadu sadu sadu maga suwamin wahansata taruwan sarani

  • @SwarnaMalani-w9u
    @SwarnaMalani-w9u 3 หลายเดือนก่อน

    Ane sadu sadu sadu

  • @ayomawijerathne2852
    @ayomawijerathne2852 3 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻

  • @himalilk2706
    @himalilk2706 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @IndraniGodigamuwa-zv5fz
    @IndraniGodigamuwa-zv5fz 3 หลายเดือนก่อน

    පින්වත් මගේ ලොකු සුවාමින් වහන්ස.සුවාමින් වහන්සේගේ දර්ම දේශනා අහන හැමවිටෙකම මට නම් හිතෙනේ මේවන් දේශනා අහන්න, දකින්න මේ ලන්කා වාසි ලෝක වාසි ජනතාව,කෙටියෙන් කියනවානම් අපි මොනතරන් නම් පින් කරලා ඇද්ද?....

  • @S.kRamya
    @S.kRamya 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🌹 මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ඇත්තටම දේශනා කරන්නෙ ඇත්තමයි අපි හරියට දරුවන් ට කලා ඒ වා පුහු දේ වල් දැන් තමා තේරෙන්නේ කරදර ඉල්ලන් කෑමක් ඔබ වහන්සේ ලා පින් කරලා මගේ එකම පැතුම සංසාරේ න් එගොඩ වෙන්න කොහොම නිවන් ප්‍රාර්ථනා කරලද දන්නෑ ඉපදුනොත් මහණකම මයි පතන්නේ කරුමෙකට ගෑණියෙක් වෙලා ඉපදුණේ පිරිමි යෙක් වෙලා හිටියනම් හැමදේම අත් හැරලා යනවා බය නෑ අනේ වන ගත වෙලා ධර්ම මාර්ගයේ ගිහින් මලත් කමක් නෑ හැබැයි ධර්ම මාර්ගයේ ගමන් කරන්න ලැබුනා මම දන්නා දවසෙ ඉදලා බණ අහන වා සත්පුරුෂ ආශ්‍රය කල්‍යාණ මිත්‍ර ආශ්‍රය අපට නො වැඩුව ලැබෙන වා සාදු සාදු 🙏🙏🙏🌹 මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @deepikaneranjana6400
    @deepikaneranjana6400 3 หลายเดือนก่อน

    🙏🙏🙏🌺🌸🌼🙏🙏🙏

  • @asangikamanojani
    @asangikamanojani 3 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @chamodmadusanka7891
    @chamodmadusanka7891 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandaruwantharaka2298
    @sandaruwantharaka2298 3 หลายเดือนก่อน +1

    SADU SADU SADU🙏🙏🙏🙏🙏

  • @SammikaPrasadini
    @SammikaPrasadini 3 หลายเดือนก่อน

    🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 3 หลายเดือนก่อน +1

    🌹🙏🌹🙏🌹🙏🌹

  • @SandamaliEdirisinghe-u9l
    @SandamaliEdirisinghe-u9l 3 หลายเดือนก่อน