ස්තාවර තැන්පතු පොලිය දිගින් දිගටම වැඩිවෙන විදිහ |Fixed Deposit Interest | Rises In Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 192

  • @normalperson3883
    @normalperson3883 2 ปีที่แล้ว +9

    ඉතා හොද පැහැදිලි කිරීමක්.. ධම්මික පෙරේරා තමා අද තත්ත්වයට කෙලින්ම වගකියන්ඩ ඕනේ

  • @nimalwijekoon5211
    @nimalwijekoon5211 2 ปีที่แล้ว +21

    ලොකු දැනුමක් ලැබුනා ගොඩක් ස්තුතියි ඔබතුමාට .

    • @DamayanthiGala
      @DamayanthiGala 2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි. කාලීනව ලැබිය යුතු හොඳ දැනුමක් නොමිලයේ බෙදා දීමට කටයුතු කිරීම වෙනුවෙන්

  • @suchinprimithya5554
    @suchinprimithya5554 2 ปีที่แล้ว +7

    ඔබතුමා දක්ෂයෙක්.... ස්තුතියි පැහැදිලි කිරීමට. ♥️♥️♥️

  • @kavishdilhara3686
    @kavishdilhara3686 2 ปีที่แล้ว +5

    ඉතා හොද පැහැදිලි කිරීමක්, වැදගත් කරුනු බොහෝමයක් දැනගන්නට පුලුවන්වුනා.

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 2 ปีที่แล้ว +12

    භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැදුම්කර වල invest කරන විදිහ ගැන video ekak karanna sir puluwan nm

  • @malindakuruppu
    @malindakuruppu 2 ปีที่แล้ว +8

    ගැඹුරු කාරණයක් ඉතාම සරල විදිහට තේරුම් කර දුන්නා. බොහොම ස්තූතියි.

  • @pradeepweerasinghe510
    @pradeepweerasinghe510 2 ปีที่แล้ว +1

    ඉතා හොද පැහැදිලි කිරීමක්..
    නොදන්නා ගොඩක් දේවල් දැන ගත්තා .
    ස්තුතියි ඔබතුමාට..

  • @pasindukumara5427
    @pasindukumara5427 2 ปีที่แล้ว +4

    හොදටම පැහැදිලි කලා වැඩේ සුපිරි sir❤️

  • @bandaranayake441
    @bandaranayake441 2 ปีที่แล้ว

    ⁣හොද පැහැදිලි කිරීමක්...ඩොලර් ගැන..උද්දමනය ගැන...
    ඒ වගේම හොරා කාලා තියන විදිහ ගැන හොද අවබෝධයක් ලැබුණා...

  • @LahiruYapa
    @LahiruYapa 2 ปีที่แล้ว +1

    Supirima Pahadili Kireemak..Excellent Lecturer..🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

  • @dilakshavishva9849
    @dilakshavishva9849 2 ปีที่แล้ว +1

    Great 😍 open eyes of general public
    Thats why banks lend us for a higher rate (35%) and we get only 20% which does not even cope for inflation 🙍😢

  • @wishmikulathunga234
    @wishmikulathunga234 2 ปีที่แล้ว +4

    Great lesson 😊
    Thank you

  • @malanichandrikaserasinghe4653
    @malanichandrikaserasinghe4653 2 ปีที่แล้ว +3

    ස්තූතියි. ඉතා වැදගත් දැනුමක් ලබා දුන්නා

  • @anurajayarathna5960
    @anurajayarathna5960 2 ปีที่แล้ว +1

    මහා පරිමාණ ව්‍යාපාරිකයෝ හොඳටම වැඩේ දීලා

  • @maheshidesilva3373
    @maheshidesilva3373 2 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත්...ස්තූතියි..

  • @sudeshmadura7398
    @sudeshmadura7398 2 ปีที่แล้ว +9

    දැන් රටේ පවතින තත්ත්වය අනුව රාජ්‍ය බැංකූ කුමන හෝ හෙතුවකින් කඩා වැටුනොත් තැම්පත් මුදල් වලට මොකද වෙන්නේ

  • @chandimachandima2135
    @chandimachandima2135 2 ปีที่แล้ว +1

    ගොඩක් 🙏🙏🙏🙏 දැනුවත්ව කීරීම

  • @malkamanoridissanayaka2035
    @malkamanoridissanayaka2035 2 ปีที่แล้ว

    බොහොම ස්තුති! වැදගත් කරුනු බොහෝමයක් දැනගන්නට පුලුවන්වුනා.

  • @chamikakuruppu1489
    @chamikakuruppu1489 2 ปีที่แล้ว

    පැහැදිලි කිරිම..වැදගත් ..🙏

  • @charuweerasooriya5215
    @charuweerasooriya5215 2 ปีที่แล้ว +7

    විදේශ රටක.රැකියා කරන.අය සදහා එම මුදල් වලට කළයුතු සුදුසුම ආයෝජනය කුමක්ද මල්ලී වැඩි ප්‍රතිලාබයක් ලබා ගෑනීම සදහා .
    මොකද ඒ අය දීර්ග කාලයක් රටේ නැති නිසා ..
    බොහෝම ස්තූතියි ඔබට ..,,👌

    • @deshanpathinayake4970
      @deshanpathinayake4970  2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම මම විස්තර එවන්නන්

    • @surangasilva6950
      @surangasilva6950 2 ปีที่แล้ว

      මටත් දැනගැනීමට අවශ්‍යයි මහත්මයා

    • @kimyeoji8902
      @kimyeoji8902 2 ปีที่แล้ว

      Dolar valin thmpath karana eka neda honda..NRFC account wala

  • @jayampathiliyanagama5526
    @jayampathiliyanagama5526 2 ปีที่แล้ว +4

    Excellent explanation. Thanks a lot

  • @maheshchinthaka8714
    @maheshchinthaka8714 2 ปีที่แล้ว

    මාරම ලස්සන පැහැදිලි කිරීමක්..!

  • @nkkumara8889
    @nkkumara8889 2 ปีที่แล้ว +1

    මම dollars දහ දාහක් අවුරුද්දක් ළඟ තියාගෙන එකතු කරාන ඉදලා මාරු කරා නිකම්ම ලක්ෂ විස්සක් ලාභ ගත් තා🤟

  • @pasindukumara5427
    @pasindukumara5427 2 ปีที่แล้ว +3

    දිගටම මේවගේ දෙවල් දාන්න 👌🏁

  • @nuwinadesilva9996
    @nuwinadesilva9996 2 ปีที่แล้ว +1

    මේව්වා තමා trending වෙන්න ඕන video

  • @jagathmadurasinghe1681
    @jagathmadurasinghe1681 2 ปีที่แล้ว +1

    Thanks. You explained it very well. Who are the best primary dealers to buy some treasury bills. Please explain.

  • @sajeewakumara5837
    @sajeewakumara5837 2 ปีที่แล้ว +1

    Hodatama theruna sir theruwan sarani....

  • @prabhamanjula9385
    @prabhamanjula9385 2 ปีที่แล้ว +1

    සර් හරිම පැහැදිලි . 👌

  • @phy6kasunsrisampath771
    @phy6kasunsrisampath771 2 ปีที่แล้ว +1

    හොද පැහැදිලි කිරීමක්..❤️

  • @laksiriliyanage2707
    @laksiriliyanage2707 2 ปีที่แล้ว +5

    Great presentation sir,thank you (it could be better if you can get clear background to maintain clear visibility)

  • @ranjithratnayake979
    @ranjithratnayake979 2 ปีที่แล้ว

    Excellent. Very clear and up to the point

  • @isuruudayanga2953
    @isuruudayanga2953 2 ปีที่แล้ว +1

    ස්තුතියි සර්...🙏🙏🙏

  • @sisirakumara7998
    @sisirakumara7998 2 ปีที่แล้ว +4

    එකපාරක් කිව්වා ඩොලරය 260 වෙනකම් වැඩි වෙලා,ආය ටික කලකින් බහිනවා කියල ..මම ඩොලර් 10000ක් දැම්මා ..අද වෙනකොට පාඩුව ලක්ෂ 10.2ක්...ඇදගත්තා හොදටම.ස්තුතියි ...

  • @coolkoala282
    @coolkoala282 2 ปีที่แล้ว +7

    භාණ්ඩාගාර බිල්පත් වල liquidity එක FD වලට වඩා අඩුද?

  • @kasunkumara9653
    @kasunkumara9653 2 ปีที่แล้ว +5

    භාණ්ඩාගාර බිල්පත්,බැදුම්කර වල ආයෝජනය කරන ආකාරය පැහැදිල කරන්න පුළුවන්ද සර්..(සාමන්‍ය ජනතාවට)❤❤

    • @deshanpathinayake4970
      @deshanpathinayake4970  2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම video එකක් දාන්නන්

    • @madhurasandeepana3711
      @madhurasandeepana3711 2 ปีที่แล้ว

      Up

    • @uneskachamari2903
      @uneskachamari2903 2 ปีที่แล้ว +1

      හාන්ඩාගාර බිල්පත් වල අයොජනය කරන්නෙ කෙසේද

    • @chathuralasantha4986
      @chathuralasantha4986 2 ปีที่แล้ว

      th-cam.com/video/mRqSNYwHTlE/w-d-xo.html

  • @surendrasenanayake4510
    @surendrasenanayake4510 2 ปีที่แล้ว +5

    sir.fd rats නැවත අඩු වෙයිද සහ ලොකු මුදලක් තැන්පත් කිරීම අවදානම්ද?

  • @viimalavansabandarawela4337
    @viimalavansabandarawela4337 2 ปีที่แล้ว

    බොහෝ ස්තුතියි .භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර මහබැංකුවෙන් ගන්න විඳිය හා කොපමණ කාලයකින්ද එය කල්පිරෙන්නෙ යයි සඳහන් කළ හැකිද?

  • @padmamahathantila268
    @padmamahathantila268 2 ปีที่แล้ว

    Good explanation .
    Thanks you sir.

  • @dhanushkasamarasinghe5139
    @dhanushkasamarasinghe5139 2 ปีที่แล้ว +7

    මුදල් ඇමතියා කියන එකා ඔය ටික දාන්නෙ නැද්ද

  • @muditharanawaka995
    @muditharanawaka995 2 ปีที่แล้ว

    Sir me poliya labana awurudde adu veida? Wadiweida?

  • @commonteam6720
    @commonteam6720 2 ปีที่แล้ว +1

    Great sir thank you very much

  • @surangagunasekara3220
    @surangagunasekara3220 2 ปีที่แล้ว +2

    ස්තුතියි

  • @ropektaprint1674
    @ropektaprint1674 2 ปีที่แล้ว +4

    භාණ්ඩාගාර බිල් පත් මිලදී ගන්නෙ කොහොමද

  • @swethaneewijerathne9964
    @swethaneewijerathne9964 2 ปีที่แล้ว +2

    Thank you sir.

  • @kasunvlog445
    @kasunvlog445 2 ปีที่แล้ว +1

    Good luck.obata.

  • @janithajayasanka5882
    @janithajayasanka5882 2 ปีที่แล้ว

    Sir, rate thathweth ekka bankuwkt fd akak daana aka risk akakd?

  • @ruwanhemantha3339
    @ruwanhemantha3339 2 ปีที่แล้ว

    අප්‍රියෙල් 12 සිට රාජ්‍ය වාණිජ බැoකු ස්ථාවර තැන්පතු සදහා 15% දක්වා පොලී අනුපාතය ඉහල දමා ඇත.

  • @samankumara4709
    @samankumara4709 2 ปีที่แล้ว +5

    භාණ්ඩාගාර බිල්පත් වල මුදල් තැන්පත් කරන්නේ කෙසේද ?

    • @himidiriya-lg1kx
      @himidiriya-lg1kx 2 ปีที่แล้ว

      Bank haraha, bank eken ahanna, karanna puluwan

  • @janakaone
    @janakaone 2 ปีที่แล้ว +1

    ලංකාවේ උද්ධමනය සියයට තිහක පමණ පවතින නිසා 15% පොලියට තැන්පත් කලවිට අවුරුද්දට 15% පමණ මුදලේ අගය අඩු වෙනවා. ඊට අමතරව ඉදිරියේදී බැංකු පද්ධතිය කඩා වැටීමක් සිදු වුවහොත් නැවත තැන්පත් කළ මුදල් ගන්නට බැරි වෙනවා.

    • @coolkoala282
      @coolkoala282 2 ปีที่แล้ว

      එහෙනම් මොකක්ද කරන්න හොඳ?

  • @firozahossen8307
    @firozahossen8307 2 ปีที่แล้ว

    Honestly NTB reduced the fixed deposit rate from 11% to 6.5 % and gave a new certificate

  • @washanu1848
    @washanu1848 2 ปีที่แล้ว +3

    sar bandagara bilpath badumkara ayojanaya karanne kohomada

  • @samanruhunage3190
    @samanruhunage3190 2 ปีที่แล้ว +1

    Thank you

  • @charinduperera7986
    @charinduperera7986 2 ปีที่แล้ว +4

    Ai samahara banku 3months FD walata wadi interest ekak denne. Issarahata rates adu krnna hithan ehema denawada.?

  • @milananoj96
    @milananoj96 2 ปีที่แล้ว

    Bandagara bilpath wele investment keloth evag poliya hambenna kochara kalekinda api khomada evag investment keranna api khomada badumkera ganna

  • @randyjayz6274
    @randyjayz6274 2 ปีที่แล้ว

    Superb explanation 👍

  • @dominickoshane299
    @dominickoshane299 2 ปีที่แล้ว +8

    Sir.. how to invest in treasury bills???? Can you teach?

    • @deshanpathinayake4970
      @deshanpathinayake4970  2 ปีที่แล้ว +5

      Yes, of course

    • @Ak-lh5bm
      @Ak-lh5bm 2 ปีที่แล้ว +5

      I am also interest.. waiting for that video sir...

    • @muhandiram88
      @muhandiram88 2 ปีที่แล้ว +1

      Go to an any commercial Bank and ask for a treasury bill account. They will give an application just basic info with investment amounts and period. Please note TB will not be opened after 1.00 p.m.

    • @rupaliyanarachchi587
      @rupaliyanarachchi587 2 ปีที่แล้ว

      waiting for that video sir...

  • @dayanandakumarasinghe4355
    @dayanandakumarasinghe4355 2 ปีที่แล้ว +1

    jyeshta purawesi ginum sandaha bala panne keseda......?

    • @deshanpathinayake4970
      @deshanpathinayake4970  2 ปีที่แล้ว

      එහෙම විශේෂයෙන් කියලා වැඩිවෙන්නේ නෑ.. සමස්ත පොලිය තමයි වැඩිවෙන්නේ

  • @pkodithuwakku6156
    @pkodithuwakku6156 2 ปีที่แล้ว

    හරිම හොද වැඩ සටහනක් මට දැන ගන්න පුලුවන්ද අවුරුදු එකකට දමපු ඉස්තීර තැමිපැතුව අලුත් කරගන්න පුලුවන්ද

  • @twentyabc2751
    @twentyabc2751 2 ปีที่แล้ว +3

    දැන් ආව මහ බැංකු අධිපති තුමා ටිකක් මොලේ කල්පනා කරල වැඩ කරල තියෙනව වගෙ නේද sir අපි NRF ඩොලර් එව්වොත් අපිට ඩොලර් ම ගන්න බැරිද එතකොට

    • @agri1587
      @agri1587 2 ปีที่แล้ว +1

      Gathahiki only us$
      U can get other currencies as a hard paper materials.
      Only US$ can issue for u from many commercial or gov banks

  • @sandayakanthi8434
    @sandayakanthi8434 2 ปีที่แล้ว +1

    Thanks

  • @kidscartoonrmi5917
    @kidscartoonrmi5917 2 ปีที่แล้ว +1

    Well done 👍

  • @sudeshpiyal2330
    @sudeshpiyal2330 2 ปีที่แล้ว

    Great job sir.

  • @yasas007
    @yasas007 2 ปีที่แล้ว

    wow nicely explained 🤘🤘

  • @suddaisrael138
    @suddaisrael138 2 ปีที่แล้ว +1

    Thankyou

  • @s.rthilakaratne5184
    @s.rthilakaratne5184 2 ปีที่แล้ว

    Jester puravaci ginum walata Poli kiyada

  • @chamalichamali9559
    @chamalichamali9559 2 ปีที่แล้ว +1

    Thanks sir

  • @Ak-lh5bm
    @Ak-lh5bm 2 ปีที่แล้ว +3

    Thank you sir.. 🙏🙏

  • @agri1587
    @agri1587 2 ปีที่แล้ว

    Pls make a another lesson for inflation & liquidity?can we use our treasury bills for IMF or IBRD as a real proof or as a good history of our volatility or non volatility?
    Other thing , how come ? Chinese HSBC bank always giving loans to public without a good credit line with central bank of Ceylon?
    Anika bankruptcy not clear enough?

  • @supunrulo3109
    @supunrulo3109 2 ปีที่แล้ว +2

    Finance company වලත් පොලී අනුපාත වැඩි කරයිද

    • @shanthiherath719
      @shanthiherath719 2 ปีที่แล้ว

      වැඩි කරලා තියෙන්නේ ..LB finance 18%

  • @gamunu2420
    @gamunu2420 2 ปีที่แล้ว

    මහතමයා තවම පුද්ගලික බැංකු අළුත් පොලී අනුපාතය සදහන් කරල නැහැ. රට බංකොලොත් වුනහොත් බැංකු ගිණුම් හිමියන්ගේ මුදල්වලට මොකද වෙන්නේ?

  • @chameerasaman470
    @chameerasaman470 2 ปีที่แล้ว +2

    Dollars rate aka adu weida loku ganakin.mage us dollars 16000k fd akak theyanawa.aka රුපියල් karanta වෙයිද.sir.reply me

    • @deshanpathinayake4970
      @deshanpathinayake4970  2 ปีที่แล้ว +1

      ඒකනන් දැම්ම කියන්න අමාරුයි තව සතියක් යනකොට බලාගන්න පුලුවන්

    • @kelumjjs
      @kelumjjs 2 ปีที่แล้ว +1

      r u crazy... $ will never come down instead It will touch 450 in June / July mark my words.

    • @chameerasaman470
      @chameerasaman470 2 ปีที่แล้ว

      @@deshanpathinayake4970 hari sir.

    • @chameerasaman470
      @chameerasaman470 2 ปีที่แล้ว

      @@kelumjjs thanks mcn

  • @dreamheart5752
    @dreamheart5752 2 ปีที่แล้ว

    සර්,unit trust වල පොලි අනුපාතිකය වැඩි වෙන්නේ නැත්තේ මොකද......

  • @prabathmadushan6772
    @prabathmadushan6772 2 ปีที่แล้ว +2

    Mn 2021 Dec demma fixed ekk.eka iwarawenne awurudakin.ethakota e fixed ekata me wediwim labenewada

    • @zuulazuula9797
      @zuulazuula9797 2 ปีที่แล้ว +1

      ඒක අලුත් කරන්න .

  • @1234m22
    @1234m22 2 ปีที่แล้ว +1

    Grate video

  • @saman..........6901
    @saman..........6901 2 ปีที่แล้ว +4

    අවුරුදු 60 ඉක්මවූ වැඩිහිටියන්ට ගෙවන 15% පොලී අනුපාතය වැඩි වෙනවාද,

    • @deshanpathinayake4970
      @deshanpathinayake4970  2 ปีที่แล้ว +2

      තාම එහෙම නිස්චිතව කියලා නෑ නේ ද?

    • @madhumalfernando7275
      @madhumalfernando7275 2 ปีที่แล้ว

      @@deshanpathinayake4970 sar eka wedi wimak unoth denuwath karanna.

  • @sampathbro9094
    @sampathbro9094 2 ปีที่แล้ว

    Thank you sir 👍👍🎉🎉

  • @niroshachangani1550
    @niroshachangani1550 2 ปีที่แล้ว

    ඉතා හොදයි

  • @tharakasamarasinghe929
    @tharakasamarasinghe929 2 ปีที่แล้ว +1

    Super

  • @sumithweerasinghe3591
    @sumithweerasinghe3591 2 ปีที่แล้ว +1

    Api kohomada badumkara Ganne . e gana pahadadili video ekak karannako.

  • @Theiththewa
    @Theiththewa 2 ปีที่แล้ว +1

    මේකට තමයි පැහැදිලි කරනව කියන්නෙ...

  • @heshanishashipaba3228
    @heshanishashipaba3228 2 ปีที่แล้ว

    සර් ඉදිරියේදී FD පොලී අනුපාත තව වැඩි වෙයිද..ඒ නිසා මාස 3කට වඩා FD දාන එකද මේ වෙලාවේ සුදුසුම..

  • @LahiruYapa
    @LahiruYapa 2 ปีที่แล้ว +1

    Thawa duratath FD Interest rates wadi weida..Sir..

  • @Silva768-z3t
    @Silva768-z3t 2 ปีที่แล้ว

    සර් ...දැන් ලංකාවේ පුද්ගලයකු ට RFC ඩොලර් account එකක් open කරන්න පුළුවන් ද ....එකට Aus ඩොලර් දාන්න පුළුවන් ද

  • @PasanArunajith
    @PasanArunajith 2 ปีที่แล้ว

    Sir issarahata unit trust interest ekath wadiweida?

  • @kasunvimukthidissanayaka3165
    @kasunvimukthidissanayaka3165 2 ปีที่แล้ว +1

    සර් රක්ෂණ සමාගම් ආයොජනය කරන්නේ භාණ්ඩාගාර බැඳුම්කර වල නෙද

    • @deshanpathinayake4970
      @deshanpathinayake4970  2 ปีที่แล้ว

      ඔවු

    • @kasunvimukthidissanayaka3165
      @kasunvimukthidissanayaka3165 2 ปีที่แล้ว +1

      බැංකුවකට වඩා රක්ෂණ සමාගමක ආයොජනය ආරක්ෂිත වෙන්නේ ඇයි කියලා පැහැදිලි කරන්න පුළුවන් ද සර්

  • @winmathswithterrencepeiris5881
    @winmathswithterrencepeiris5881 2 ปีที่แล้ว +1

    Sir bohoma sthuthi pahadili kirimata. Mama teacher kenek. Oya bawichchi karana bord eka gana wistharayak danaganna puluwanda. Hakinam number eka poddak ewanna

  • @ruwanhemantha3339
    @ruwanhemantha3339 2 ปีที่แล้ว

    "ස්ථාවර තැන්පතු" යනුවෙන් නිවැරදි විය යුතුයි.

  • @딜란-p1i
    @딜란-p1i 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @wasanthakumara7873
    @wasanthakumara7873 2 ปีที่แล้ว

    Well done,

  • @eranhewakopara6793
    @eranhewakopara6793 2 ปีที่แล้ว

    great ....

  • @sb-ex6qy
    @sb-ex6qy 2 ปีที่แล้ว +1

    Liquidity wedi banks ehema rates wedi karala ne

  • @veromalweerasinghe2992
    @veromalweerasinghe2992 2 ปีที่แล้ว +1

    Good

  • @damitheranga9220
    @damitheranga9220 2 ปีที่แล้ว

    Bandaragara bilpath ayojanaya kiyannako kohomada kiyala

  • @chandubandara448
    @chandubandara448 2 ปีที่แล้ว +1

    Leasing walata kohomada

  • @FoodiewithNishi
    @FoodiewithNishi 2 ปีที่แล้ว

    Unit trust wadi wei neda? Poliya?

  • @sunethrazo545
    @sunethrazo545 2 ปีที่แล้ว +1

    වැඩිහිටි අයගෙ පොලිය වැඩි වෙනවාද

  • @isharatharindu7986
    @isharatharindu7986 2 ปีที่แล้ว +1

    Sir meka kalinuth ahuwa uththarayak dunne nathi hinda aya ahanwa uththarayak balaporoththuwen dollar unit trust wala ayojanaya karanna puluwanda ahema puluwannm a poliyath dollar walin ganna puluwanda?

    • @deshanpathinayake4970
      @deshanpathinayake4970  2 ปีที่แล้ว

      පුලුවන් ඒකේ ඉහල අවදානමක් තියනවා.. වැඩි විස්තර කතා කරමු 0770787044

  • @nandaniramyalatha2178
    @nandaniramyalatha2178 2 ปีที่แล้ว

    ඔබතුමාගේ වට්සප් තියෙන දුරකථන අංකයක් ලබා දෙන්න පුලුවන්ද විස්තර ටිකක් දැනගන්න

  • @nandithayapa0
    @nandithayapa0 2 ปีที่แล้ว +2

    😊

  • @muditharanawaka995
    @muditharanawaka995 2 ปีที่แล้ว +1

    Dan thiyena thathwe anuwa FD ekak masa 3 ta Dana ekada hoda ? Awurudu 1 ta Dana ekada hoda?