Apoo ruhuna sanwardana bank aka nm anthimai ,kal pirenna kalin close karala nawatha aluthen danakota mase gane gewapu poliya serama ara mudal walin kapagannwa.athakota apita padui .api masa 3kata kalin dala tibbot a masa 3 poliya mase gane aragannawa ne.athakota alut karaddi ara tiyana salli walin a gathapu poliya serama kapagannwa harima sawuttu bank akak රුහුන සංවර්ධන bank anthimai
Please sir mata kiyanna man fd eka daenme 2022 .1 .5 boc bank eke. Man den inne rata awuruddakata dala awe. Pasu aithi karuta berida kal pirunama eka aluth karanna please Ripley
Ithin mama salli deposit karanakota %14 poliya tibbe. ethakota poliya adukaranakota mata eyala dunne adu poliyane.ehenam eyala mata gewanna tibbe %14 poliyamane.passe mata%7 una poliya.wadikaranakota api kiyanna one ai? Mama damme wadi poliya tiyakotane.karanakara me bawa danuwath karanna puluwanda?
Dear Mr kovilagodege, I have fixed deposit in us dollar in bank of ceylon.what is the most important decision I have to be taken in this situation,? - tissa
ඔබතුමා ඒ දුන්න පණිවිඩයට බොහොම ස්තූතියි මටත් එක ගොඩක් වැදගත් වෙනවා
බොහොම පින්.. මම වැඩිය බැංකු විස්තර දන්නෙ නෑ.. නමුත් සල්ලිබැංකු දැමිමම.. වැඩිය සෙවිමක් නෑ.. ස්තුතිය ...
ඔබතුමා. අපිව. දැනුවත්. කලාට.ඔබට.ගොඩක්. ස්තූතියි
දැනුවත් කිරීමට බොහෝම ස්තුතියි මහත්මයා
ඔබට බොහොම ස්තුති , මගේ ඩිපොසිට් එකටත් එහෙම වෙලා ඊයේ අලුත් කරා ඔබතුමා නිසා බොහොම ස්තුති වෙන්න ගිය පාඩුව පෙන්වීම පිළිබඳව
Thanks
මුදල් කැපීම ක් කලේ නැද්ද
බොහොම ස්තූතියි ඔබ තුමාට දැනුවත් කලාට
Thanks so much Putha Theruwan saranai siyalu devi pihitai
ගොඩක් දෙනෙක් කියනවා බැන්කු පද්ධතිය කඩා වැටෙන අවදානමක් තියනවා කියලා.. ඉතින් තැම්පතු අපිට අහිමි වීමේ අවදානමක් තියේද ඉදිරියට.. මම හිතන්නෙ ගොඩක් දෙනෙක්ට මේ ප්රශ්නය තිබෙනවා.. ගොඩක්ම පොලියකින් මාසේ ජීවත් වෙන වැඩිහිටියන්ට.. ඔබේ මතය කුමක්ද මේ පිලිබද..?
ඔබතුමා කරන්නෙ ලොකු පිනක් මේ දැනුවත් කිරීම් හරි වටිනවා
ගොඩක් තුති .ඇත්තටම දැනගෙන හිටියේ නැහැ මේ ගැන .
මම 2019 මාර්තු මසේ දැමීම fixed deposit එක අවුරුදු 2 කට දැම්මෙ. 2021 මාර්තු මට ලන්කාවට යන්න බැරි උනා. Head office එක මගින් email එකකින් ඉල්ලිමක් කලා.
තාම පිලිතුරු ලැබුනෙ නැහා. Fixed deposit දැම්මෙ හන්වෙල්ලෙ NSB එකේ.
බොහොම ස්තුතියි ජයන්ත මහත්තයා අපි දැනුවත් කළාට
මම ඔබතුමා ඔමායා කෝවිලගොගේ කවුරු හරිද ?
(,එය මගේ පුද්ගලික ප්රශ්නයකි වැරැදි නම් සමාවන්න )
ගොඩක් ස්තුති දැනුවත් කරාට ඔබතුමට
බොහොම ස්තුතියි .ම්‍රෙ ගැන කියලා දුන්නාට.
හරිම පැහැදිලිය .ස්තූතියි ඔබට
ඔවි ඔබ පැහැදිලි කරපු එක වටිනවා.
ස්තුතියි
ඉතා වටිනා උපදෙසක් , ස්තුතියි
ස්තුතියි ඔබතුමාට 👍♥️
දැනුවත් කිරීමට බොහොම ස්තූතියි
බොහෝම ස්තූතියි මේ දැනුවත් කිරීමට..
මහත්මා. මම ලක්ෂ 50ක මුදලක් 18% පොලියට deposit කරා . මෙමාසය වෙනවිට එය කල් පිරි අවසන් . නැවත මම එම deposit ඒක අළුත් කරොත් මට නැවත ලැබෙන්නේ නව පොලි අනුපාතය ද. පිලිතුරක් බලාපොරොත්තු වෙමි.
බොහොම ස්තුතියි ගොඩක් වැදගත් උනා මට..
බොහොමත්ම ස්තූතියි ඔබට
බොහොම ටැන්කිව්. !මම හෙටම යන්නෝන බැංකුවට....
සමහර බැංකු තාම පරණ පොළි අනුපාත තමා අනුගමනය කරන්නෙ. ඔවුන්ට නීතිමය බැඳිමක් නැද්ද අලුත් පොළී අනුපාත අනුගමනය කරන්න?
Godak sthuthi ser theruwan saranai
Treature bill හා අනෙක් එක? ගැන සවිස්තරාත්මකව කියා දෙන්න
බොහොම ස්තුතියි
thank you so much for informing the new rate of interest FD accounts ect .
Can you explain criteria on the penalty imposed by the bank for premature withdrawal of a Fixed Deposit.
කෘෂි සහ වෙනත් නිෂ්පාදන අපනයන ක්‍රමවේද පිළිබඳ මිනිසුන් දැනුවත් කරන වීඩියෝවක් කරනවා නම් එය කාලීනව ඉතා වැදගත් වෙයි, මුලු රටටම
කරන්නම්
So informative. Thank you!
Bohomath sthuthi danuwath kireemata.
ස්තුතියි දැනුවත් කිරීමට
ස්තුතිය් දැනුවත් කලාට
ගොඩක් වැදගත් video එකක්..
Thank you improve our knowledge of bank.
Bohoma iesthutie Oba thumata,
FD, eka, renew karana hodah,
Ginuma ahosie karala, alutien,
Patan ganna ekada?
Renew karana ekada?
pahadili kireema wadagath .mata deyak danaganna puluwani da...? masa deka . Tunak atulata dapu FD ekak ...
..givisuma aluth karanakota amatara mudalak ayakata Ganivida.. ??? .
FD එකෙන් loan අරන් තිබෙන විට ඒ ලෙස තැන්පතුව අලුත් කල හැකිද
ලංකාවේ ගොඩක් බැන්කු ratings වලින් පල්ලෙහා අවදානම් කන්ඩ වල තියෙන්නෙ. ඉස්සරහට තව පල්ලෙහාට යන පාටයි. ලංකාවේ government එකට සීමාව ඉක්මවා නය දීලා තියෙනවා නේද සෑම government bank එකකම වගේ? රාජ්‍ය බැන්කුවක් බන්කොලොත් උනොත් අපේ සල්ලි ගන්නේ කොහොමද? ETI , THE FINANCE වැගේ රාජය බැන්කු බන්කොලොත් උනොත් අපිට හම්බෙන්නේ කෝටියක් දාල තිබ්බත් උපරිමය ලක්ය්6ක් වගේද? Fd වල කාලසීමාව ඉවර උනාම අපේ සල්ලි රදවා ගැනීමේ බලයක් බැන්කු වලට තියෙනවද? Imf එකට යන්නත් බැරි වෙයි හෝ යන්න පුලුවන් උනත් තව පරක්කු වෙන පාටයි මේක කොහොමද බැන්කු වලට බලපාන්නෙ?
මේ ප්‍රශ්න මම හිතවා මේ වෙලේ මම ඇතුලු ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රශ්න කිය්ල. මම ඔබේ youtube චැනලයේ හොද follower කෙනෙක්. කරුනාකර හැකි ඉක්මනට මේ ගැන video එකක් දාන්න ගොඩ දෙනෙක්ට තියෙන ගැටලු ටිකක්. බොහොම ස්තූතියි . මම සචින්ත ඉතාලියෙන්🇮🇹.
මූල්‍ය ආයතනයක් වැහුවොත් දැන් INSURANCE එකෙත් ලක්ශ 11 දෙනවා.
ඔයා ගොඩක් සල්ලි දානව නම් එක බැංකුවක දාන්නේ නැතිව බැංකු කීපයකට දාන්න .එතකොට ඔයාට පාඩු නෑ .එකකින් ලක්ශ 11 දෙනවා නේ
15 lak daapu kenekta bankuwa bankoloth una kiyala 11 lak labunama eka hari asadharanaine..☹️
ඇත්තටම අවදානමක් තියෙනව නේද මේ වෙලාවේ බැංකු තැන්පතු වල. දන්න කෙනෙක් කියන්න පුලුවන්ද
@@dilhaniranaweera3307 ඔයා ලක්ශ 15යි. ද ෆිනෑන්ස් එකේ කෝටි ගනන් දාලා ඒවට පොලී අවුරුදු තුන හතරකින් නැතිව ලක්ශ 11 අරගෙන මිනිස්සු ඉන්නවා පව්. මොනවා කරන්න ද.
Thanks malli oyate budusarani
Please mata kiyanna NRFC ACCOUNT WALATA Mokada wenne? Dollar wala interest eka wedi wenne nadda?
Thank you so very much! It’s really a very nice gesture on your part.👍
මට..අමතකවුනා .මාස්..පතා..පොලිය
මගේ .පොතට .එනවා .මට මේගැන
දැනුවත්කරන්න .ප්ලිස් .
ස්තුතියි ඔබතුමාට
මම ගිය මාසේ 18 වෙනිදා අවුරුදු 2 කට දැම්මෙ මාසිකව පොලිය ගන්න ඒක අලුත් කරද්දී අවුරුද්දේ ම පොලිය කපා ගනියි ද 🤔
Aka ethama wadagath obathumata thanks...........lsrael
මාස තුනට කල් පිරෙනකොට නව පොලී අනුපාතයට වෙනස් වෙනවා නේද නැත්නම් බැංකුවට යන්න ඕනෙද?
Thank you for educating people as most of those are clueless over such issues. Thanks
Dear sir , thx. Dena gena hitiye naha FD eka gena oya detele ✅
යම් විදියකින් පොලී අනුපාත අඩුවූ විට බැංකුව අපට නොදන්වාම අඩු කරනවද පෙර අනුපාත....
Fixed Deposit තැන්පතු කල හැකි උපරිම මුදල් ප්‍රමාණය කොපමණද?...
Thank you so much for the valuable information. 👍🏻🙏🏼🙏🏼🙏🏼🤲
Then how about commercial bank.
Can u explain how that increase can be obtained, supppse already 90% POD obtained against that FD ?
ගොඩක් ස්තුතියි
Thank u very much for giving good advice.
Thanks very much 🌾🙏
Thank you for the sharing valiuble information .
Aluth karaddi thibuna poliyata samanya poliyawath denne na kiyanawa. Aehema karanne ai.
Fixd deposit වල කල්පිරුනට පස්සේ අපි ගත්තත් නැතත් ඒ පොලිය දිගටම එහෙම හැදිගෙන තියෙනවද? එහෙම නැත්තම් පොලි හැදෙන එක නතර වෙනවද කල් පිරිමෙන් පස්සේ..
Apoo ruhuna sanwardana bank aka nm anthimai ,kal pirenna kalin close karala nawatha aluthen danakota mase gane gewapu poliya serama ara mudal walin kapagannwa.athakota apita padui .api masa 3kata kalin dala tibbot a masa 3 poliya mase gane aragannawa ne.athakota alut karaddi ara tiyana salli walin a gathapu poliya serama kapagannwa harima sawuttu bank akak රුහුන සංවර්ධන bank anthimai
Kochchara kalayak me rate aka thiyevida sir.
බෝහෝම ස්තුතියි මහත්තයා දැනුවත් කලාට N S B බැංකුව වේ මාස 4 ක ගෙව්ව පොලිය කපාගෙන තමයි අලුත් පොලිය ට හදලා දුන්නෙ . නුමුත් ඒ මුදල් වලින් බැංකුව කොච්චර ලාබයක් ලබාගෙන තියෙන වද ?ලොකු අසාධාරණයක් කියලා මට හිතෙන ව
Math ekagai ekata mage fd ekak thibba boc eke aluth ekata danawanam poliyen kepena gana aluth poliyen kepanawa kivva
Nsb eke ape mudal walata maasa ekahamaarak poliya sathayak wath dunne ne. Maasa thunak wath aduma thiyenna one kiwwa samaanya poliya wath denna. Api auruddakata daala masen mase ganna denmme ethakota mudal daala maasa ekahamaarak una sathayak wath samanya poliya wath lebune ne aluth kala witharai
බැංකුව සහ ඔබ අතර ඇති එකඟතාවය කඩ වුනාම පොලිය නොගෙවීමට බැංකුවට තීරණය කල හැකියි. අදාල කාලය සම්පූර්ණ උනොත් පමණයි එකඟ වූ පොලිය ගෙවන්නෙ. ඔබ තැන්පත් කලේ 5-6% අතර පොලියකට විය හැකියි. එම මුදල් ණය වශයෙන් ලබා දෙන්නෙ 8-11% අතර පොලියකට. නමුත් නැවත ඔබගේ මුදල් වැඩි පොලියකට අලුත් කලද ලබා දුන් ණය වෙනුවෙන් තවමත් අයකරන්නේ පැරණි පොලී අනුපාතයයි. එහිදී බැංකුවය අලාභයක් සිදු වන අතර එය මග හරවා ගැනීමට මෙවැනි තීරණ ගනු ලබයි. ඔබ මොන මතයක සිටියත් බැංකු අනිවාර්යයෙන් ලාබ ලැබිය යුතුය. මක්නිසාද යත් අලාබ ලබන බැංකුවක ඔබ මුදල් තැන්පත් කිරිමට සූදානම්ද
පොලිය කපාගන්නවා කියන්නේ FDපොලිය වෙනුවට ඉතිරිකිරීමේ සාමාන්‍ය පොලියට හදනවා කල් නොපිරුනු මාස ගණනට. මටත් කොමර්ෂල් බැංකුවේ එහෙම උනා. ඒක තමා එකඟතාවය...
Fd ekk kal pirila gttot wtri e poliya labenne..nttn labenne na e poliya...eka ehma thana kohomth..
Fixed deposit දාන්න හොඳ බැන්කුව මොක්කුද
Lolc ekay 20% denawa neda .ekay inwest kaloth mokada...
බොහොම ස්තූතියි...
Please sir mata kiyanna man fd eka daenme 2022 .1 .5 boc bank eke. Man den inne rata awuruddakata dala awe. Pasu aithi karuta berida kal pirunama eka aluth karanna please Ripley
maasa 3n 3nata kalpireemata daapu sthawara ginum wala 3 wana maasaye kal pireddi nawa poli anupathaya ekathu wana bawa benkuwa keewa. eeka eththada ..
Can you please explain which one is better. Investing in Treasury Bill Repo vs FD's. Thank You !
Treasury bill is better
@@lankabusinesstv could u post video on how to invest in treasury bill
Treasury bills is a risk no? Coz the government can take it if they want. Am I correct?
Thank you for sharing bless you 💖
Private Bank not increase yet.
Thank you Rs100 000 masa 12 to 60 kana hathala video ekak thannako
එතකොට ජේෂ්ඨ පුරවැසි ස්ථීර තැන්පත් වල පොලිය ට මොකද වෙන්නේ? ඒක ඒ ගානමද 15% මද? වැඩි වෙන්නේ නැද්ද? විස්තර දන්වන්න, ස්තුතියි.
ඉස්සරහට වැඩිවෙනවා
තාම15යි
ඒ ගානම තමයි, වෙනසක් නෑ
auto rewine wenna dapuwa ayeth aluth karanna onada
දැන් මිලියන 2 ක් දක්වා ජේෂ්ඨ පුරවැසැයන්ට 15% යටතේ තැන්පත් කිරීමට ජා.ඉ.බැ. ඉඩදී ඇත.....
@@piyadasamarambage2606
Kawada idala da
Web site ekenam thama 15m vtarai
Me poli anupataya lankawe onima bank ekakin laba denawada... mage fd eka people bank eke tiyanne ?
Rajaye bank wala vitharada poliya wadi kale.ane mata kiyanna.
Ithin mama salli deposit karanakota %14 poliya tibbe. ethakota poliya adukaranakota mata eyala dunne adu poliyane.ehenam eyala mata gewanna tibbe %14 poliyamane.passe mata%7 una poliya.wadikaranakota api kiyanna one ai? Mama damme wadi poliya tiyakotane.karanakara me bawa danuwath karanna puluwanda?
බැංකු සාමාන්‍යයෙන් වැඩි කරහම ඉල්ලන්නෙ නැතිව ගෙවන්නෙ නෑ.
@@lankabusinesstv wadi rate ekata daddi bank eka kapa gannawa neda prethishathayak!!
Bankuwen ehma change krana panalty charge ekak ganwa neda?
මට qatar edala.... Nsb dapu salli mage gedara ayakuta harawnta puluwanda
Thanks🌹🌹🌹
Dear Mr kovilagodege,
I have fixed deposit in us dollar in bank of ceylon.what is the most important decision I have to be taken in this situation,? - tissa
Savistharathmakawa pahadili karanawa.mahaththaua n d b bamk ho namal fonnamar sadahan karanwawana bohomatah pin
treasury bill rates, treasury bond rates,fd rates thawa duratath wedi weida mahathmaya..
වැඩිවීමට වැඩි ඉඩකඩක් ඇත.
Thank you very much.sir.
Really appreciate sir,actually we didn’t know about this thanks a lot
Masa 3n 3ta demmama poliya aluth wenawa neda?
Thank you for educating us on this.
🙏🙏🙏
Thanks very much
Danagena hitiye na.gadak sthuti oba thumata
ස්තුතියි
Godak sthuthi!
Thank you very much 🙏🙏🙏🙏
ගොඩාක් ස්තුති.....
ජේස්ට පුරවැසි දාපු අයටත් වැඩි වෙනවද
භාණ්ඩාගාර bill පත් ගැන කියලා දෙන්න
th-cam.com/video/nntlQY4_AyQ/w-d-xo.html
Will the FD interest rates will go up further.
Yes. Gradually
Senior citizen acc walatath me balapama thibeda?
හැම මාසෙම පොලිය ගන්න කොට ඉදිරියේදි පොලිය අඩුවෙනබව වීඩියෝ එකකින් දැනගත්තා. ඒ ගැන යමක් දැනගන්න පුලුවන්ද .ඉදිරියට බැංකු බංකොලොත් වෙනව කියල රාවයන් යනවා. ස්ථාවර තැන්පතුවල පොලිය 7%,8% ට බහිනව කියල කියනවා මෙය සත්‍යක්ද ?
ඒ කියන්නෙ කල්පිරෙන්න කලින් අපිට දැන් තියෙන පොලියට හදාගන්න පුළුවන්ද ?