Piyath Rajapakse & Sandani Fernando - Adare Ma Namin ( ආදරේ මා නමින් )
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2022
- #adaremanamin #piyathrajapakse #sandanifernando
Artist - Piyath Rajapakse / Sandani Fernando
Melody - Piyath Rajapakse
Lyrics - Vindula Alwis / Dilan Weerasooriya
Music - Lahiru De Costa / Piyath Rajapakse
Produced, Mixed & Mastered - Lahiru De Costa @ Lahiru Audio Vision Studio
Video Director & DOP - Sahan Wickramarachchi
Production Manager - Sahan Weerawardhana
Editor - Sheran Abishek @Obscura Productions
Colorist - Yashoda Dhanupama @Coloration
Hair & Makeup - Hashara Kodithuwakku
Art Department - Kasun Sanjana | Namal Perera
Still Photography - Lakshitha Madushanka
Choreography - Liza Felsinger / Achintha Kalana
Costume - Punthara Wijewickrama
Piyath's Pink Suit - Grooms Art
Follow Piyath on Instagram - bit.ly/3wFbTzp
Like Piyath on Facebook - bit.ly/3zvleff
Follow Piyath on TikTok - vm.tiktok.com/ZSJv3c27R/
Follow Sandani On Instagram - sandani_fernand...
Like Sandani on Facebook - / sandanimfernando
Follow Sandani on TikTok - vm.tiktok.com/ZSetYjHXE/
Follow Lahiru De Costa on Instagram - / lahirudecosta
Like Lahiru De Costa on Facebook - / lahiru.danan. .
Check out the Audio BreakDown - www.youtube.com/watch?v=gch1o...
Location Partner - The Glamp
Website - www.theglamp.lk/
Facebook - / theglampsrilanka
Instagram - theglamp_?...
🎶 Stream/Download: on All Streaming Platforms
Spotify - spoti.fi/3LHUOwZ
Apple music - / adare-ma-namin-single
Amazon music - music.amazon.com/albums/B099W...
Tidal - tidal.com/browse/album/216035505
TH-cam Music - • Dawasak Ewi
Deezer - deezer.page.link/K79nd3YRegKH...
Yandex - music.yandex.ru/album/21451997
Other Songs by Piyath:
Dawasak Ewi - • Piyath Rajapakse - Daw...
Yali Hamuwenne Kedhinadha Api - www.youtube.com/watch?v=hVkps...
Priyawee - bit.ly/3wFAB2G
Ai Mama Aadare - bit.ly/2SH9mGc
Kodre - bit.ly/3cRC666
Nirayase - bit.ly/3cQEXfG
Kukka - bit.ly/2S8UTmd
Special Thanks:
Amma and Appachchi
Dasni Akka and Inuri Akka
Maria Fernando
Sandani Fernando
Sanduni Karunarathna
Imalka & Pramoda
Punthara Wijewickrama
Sandun Wijemanne
Lyrics:
Verse 1
දග කරනා සිත සොයනා රස
මුව මී මල් ගොමුවේ
විද ගන්නට ඉඩ දෙනවද මට
දැවටී මා සුරතේ
සුදු මීදුම් මැද දුල තරුකැට
දකිනා ලෙස අදුරේ
මුව වදනින් නොව නෙතිනෙත බැද
දකිමුද පෙම් සිහිනේ
Pre Chorus
ඔබෙ ජීවිතේ මගේ කියා
මා හදවතේ ලියා තියා
Chorus
ආදරේ........ හේ
ආදරේ මා නමින්..
ආදරේ........ හේ
ආදරේ මා නමින්..
Verse 2
නිදි නොයෙනා හැම රැයකම සිත
ඔබ ලගමයි රැදුනේ
රෑ සිහිනෙන් මම සෙව්වේ නුඹ
කොහෙදෝ ඔබ සිටියේ..
මා අතැගිලි ගෙන පපු තුරුලෙම
සගවනු මා සොදුරේ
මට කොදුරනු මැන මගෙ සවනට..
අපෙ ආදර ගීතේ
Pre Chorus
ඔබෙ ජීවිතේ මගේ කියා
මා හදවතේ ලියා තියා
Chorus
ආදරේ........ හේ
ආදරේ මා නමින්..
ආදරේ........ හේ
ආදරේ මා නමින්..
Bridge
ලංවෙලා ආදරෙන්
මට උණුහුම දෙන්න සැමදා....
ඔබේ නමින් මා නිවෙම්
සෙනෙහෙන් සිපගනිමි සැමදා....||
Final Chorus
ආදරේ........ හේ
ආදරේ මා නමින්..
ආදරේ........ හේ
ආදරේ මා නමින්.. - เพลง
Harima lassanai❤💚
Thank you ♥️
💖
Thank you
😂😂😂😂😂😂
අම්මො අම්මො සෑර්🤣🤣🤣🤣
Cutest couple 😘💖
Ado binkly😎
Ko mask?
Omg!!! Binkly
Yo binklyehh
@Tharusha 🙂 Pls have some Respect
ලංකාවෙ මිනිස්සු සාප නොකරන එකම "රාජපක්ස"... 😁
මචන් උඹලට ජය...❤️
Ai banuka rajapaksha
උබට ඕක දාන්න පුලුවන් උනෙත් මහින්ද මහත්තයා යුද්දෙ දිනපු නිසා කියලා අමතක කරන්න එපා 😌
@@savindubandara254 🤣🤣🤣
@@savindubandara254 😂😂😂
@@savindubandara254 😂🖐
💓💓💓💓💓
ඒක වෙනම වයිබ් එකක් කොල්ලෝ 🥰😘 කොස්තා ඔයාගේ සද්දේ මරුම සද්දේ 🥰🥰
දිලාන් සහෝ 💪💪💪
පල
Macho ♥️
ඩබින් බ්රෝ 😋
¹1
ලාවට රයිනි අක්කිගෙ voice එක වගේ..සදනි අක්කිගෙ voice එකත්...හරිම ලස්ස්න්‍යී ❤️❤️
Ow matath ahapu gaman ma raini wa mathak une
සදනි අක්කිගේ මොනාද ලස්සන නැත්තේ 😉
හැම කෙල්ලෙක්ම ප්‍රාර්ථනා කරන්නෙ ඔහොම සතුටින් ගෙවන්න පුලුවන් ජීවිතයක්.ඉතින් ඒ ජීවිතේ සතුටින්ම ගෙවන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව..ඒ වගේම සිංදුව මාරම ලස්සනයි.අවුට් වෙච්චි දවසෙ ඉඳන් 100 පාරක් විතර ඇහුව ❤️❤️ congratulations both of you 💕
එක නම් ඇත්ත.හැම කෙල්ලම හොයන්නෙ ඔය වගෙ ලස්සන,සතුට පිරිලා තියෙන,සැනසීම තියෙන ලස්සන ජීවිතයක්❤️❤️❤️❤️❤️❤️
අඩ අඩ කියන සිංදු වලට වැඩිය ..💏🌹
,woow පට්ට ලස්සනයි..🥰🥰
කාලෙකින් දැකපු ලස්සන සින්දුවක්....❤️😍😍
පියත් මං උඹේ voice එකට පට්ට love මචං. සඳනිගෙත් voice එක ගානට සෙට්💪. අමුතු රහක් තියෙනවා මේ song එකේ.උඹලා දෙන්නා හැමදාම සතුටින් ඉන්නවා දකින්නයි ආසා. Love you both ❤️❤️❤️🤘✌️
මං ආසම පියත්ගෙ සිංදු වල තියන අමුතුම western vibe එකට. සිංහල lyrics එක්ක western vibe එකක් එකතු වුනාම ඒක අමෘතයක් වගේ ❤️
ඇත්ත කතාව. පියත්ගෙ melodies වල තියෙනවා හැමෝටම 'set වෙන' අමුතුම western/Indian mixed vibe එකක්. මේ වයසට ඒක පුදුම හැකියාවක් ❤
Wow😍 wow🤩 wow♥️
Owww aththam kathva
Yep coz his educated In Vidura 😊
Yes 💆
සදනි ...පියත් ඒක වෙනම බ්‍රෑන්ඩ් එකක් ..සුපිරි ...සතුටින් ඉන්න දෙන්නම..බුදුන්ගේ සරනයි ..
Hi
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
පියත්ගෙ සින්දු වලට මෙච්චර මිනිස්සු කැමති ඒ ලස්සන vibe එකටයි, කනට සනීප music arrangements නිසයි. ❤
ඒකට දැන් සඳනිගෙ voice එකත් එකතු උනාම😍😍
Wow 😊❤
ෆට්ට පියත් මේ සිංදුවත්... ලස්සනට අවබෝධයෙන් දෙන්නාම ජිවිතේ ගෙවන්න, විදින්න ජිවිතේ... සුභ පැතුම්...
ආ සදනි වොයිස් මරු... ටැලන්ට්
සඳනි,පියත් සුපිරියි......වොයිස්,ලිරික්ස්,මියුසික්,විශුවල් සේරම ෆට්ට......මරු එකෙන්ම..😍😍😍😍😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
I'm not a Srilankan and this language is totally Greek to me but still have fallen for this song❤️❤️
It's totally about love my friend ❤️❤️❤️ thank you for appriciating SL 🇱🇰🇱🇰
Hi! Debbie! I'm Debra(Debbie) from Sri Lanka! This song has an amazing meaning! It highlights the beauty of love! Thank you for your appreciation! It means a lot!
හිත ඉල්ලන තරු එකෙන් නේද දැන ගත්තේ talent එක Sandani අක්කගේ😍❤️
මේක නියමයි, වචන, හඬ, මෙලඩිය, විශුවල් එක සේරම සෙට්, සුපිරි වැඩක්♥️😍
ශා... සදනිට ලස්සනට සිංදු කියන්න පුළුවන් ..හරිම ලස්සනයි ❤️ දෙන්නටම සුහ පැතුම් 💙❤️
සුපිරි අක්කාගේ කට හඩ වෙනමම එකක්,,,
දෙන්නගෙ කටහඩ mix උනාම වෙනමම feel එකක් 👌👌
congratulations both of you🌹
Sirawata
පියත් & සදනිගෙන් තව මේ වගේ duet song එකක් ඕන කියන අය කෝ බලන්න...💖🤩🙋
පියත්ගේ සින්දු මාර පොසිටිව්, favourite ❤
Covid da🥲
Ow attamyii🖤
හිනාවක් බලාපොරොත්තුවක් ආදරේට ආසාවක් දෙන වචන...🥰
සුභ පැතුම් ඉදිරියටත් මේ වගේ ලස්සන නිර්මාණ කරන්න
දෙන්නා එකට sing කරනවා😍 ලස්සන අාදර කතාවක්❤.සදනි අක්කි and පියත් අයියා.Best of luck and Job well Don guys
සිංදුව කෙසේවෙතත් ඒ...love එක, congratulation 💓💓💓
වචන කාලිනයි♥️💯 පියත් is always Best . Both♥️♥️ perfect couple💕 .
ඇබ්බැහි විම මාගේ
th-cam.com/video/B_-WAZcSCus/w-d-xo.html
හුස්මක්
අනේ හරිම ලස්සනයි....... ❤️❤️🥺🥺😘😘 රයිනි අක්කගෙ voice වගේ 😌
හරිම ලස්සනයි. සදනිගේ හඩ
සදනි වගේම ලස්සනයි. හොඳ සුසංයෝගයක් .සුභ අනාගතයක්!❤👍
ආදරෙන් කතා කරන්න..
හිනාවෙන්න... එයාට ඔයාගෙ දවසෙන් වෙලාවක් වෙන් කරන්න.. කාලය වෙන්කරන්න.. ඔයාට මේ ලෝකෙන් වටින්නෙ එයා කියන එක දැනෙන්න දෙන්න.. විශ්වාස කරන්න.. ඒ තරමටම විශ්වාය රකින්න..ආදරේ බව කියන්න.. එයාගෙ ගමනට උදව් වෙන්න.. තේරුම් ගන්න.. ආදරේ හැමදාමත් රැදේවි... සත්තයි...🖤❤️🎶 ජය වේවා set එකටම...❤️
Ammo e wacana tika attamata oya hari
Uba me yana gamana gana harima sathutui machan❤️ Thawa wada godaaak uben dakinna oane ❤️
Gammac tama ayiyee ❤️😎🔥 chuuti professor 🧑🎓 🔥
❤️🌹🥺
ඇබ්බැහි විම මාගේ
th-cam.com/video/B_-WAZcSCus/w-d-xo.html
හුස්මක් 🌳
මම මෑත කාලයේ කලා ලොවේ දැකපු ආදරණීය ම කපල් එක පියත් සහ සදනි💐❤️
හදවත නිවන කටහඬ දෙකත්,
සංගීතය ත්, දැනෙන ගී පද ත් නිසා
මා දැන්
"ආදරේ මා නමින්" ගීතයේ රසිකයෙකි. සාර්ථක ගීයක් ❤️😍
Matha kalaye !?lowe. Mona gon huttiyekda oi me paiyaka kiyanawa 😂😂😂😂 gon wassi
ඒ ආදරේ.. ❤️❤️ Lyrics ඒක වෙනම රසක් 🥰 හැමදාම වගේ පියත් අයියගෙ සිංදු පට්ට.. 🎶🎼❤️🎙සඳනි කොහෙද මේ Voice එක හංගන් හිටියේ 🎼🎶🎙❤️
ලස්සනයි පියත් අයියේ අයියා ගේ සින්දු මාරම විදියට හිතට දෙනෙනවා
සදනි අක්කි ලස්සනයි ඔයා
සිංහල lyrics ehekata western vibe ලස්සනයි අයියේ
ආදරෙයි ඔයාලට ජීවිතේ සතුටින් ගෙවන්නට වාසනාව ලැබේවා ❤❤❤🌷🌷
Wow සඳනි අක්කිගේ voice එක නම් මාරයි. සිංදු කියන්න පුලුවන් කියලා දන්නේ දැන්නේ🥺
ඇබ්බැහි විම මාගේ
th-cam.com/video/B_-WAZcSCus/w-d-xo.html
හුස්මක් 🌳 🌳
විබාගෙ අස්සෙ සින්දු දාල ඔයා අපිට පාඩම් කරන්න දෙන්නේ නෑ පියත් අයියේ😂ඒකනම් සුපිරියක් තමා ඉතින් 😍♥️බාවනාවක් 💆🏻♂️
😜
Ado rusiruwa😂🖒
උබලා සදනි අක්කව බලන්න ඇවිත් සින්දු අහන්නලු ආවේ 😂😂..අනේ නිකන් පල රුසිරුවො😂
@@iampasi 😅😅😂😂😂
උබනම් ආවේ එයා බලන්නමයි කියලා තේරැනා පසියෝ 😂
මිනිස්සුන්ගෙ හිත relax කරන එකම රාජපක්ෂ ❤❤❤
piyath sandani😍 lovely couple.....
lassanaiii sandani akkage voice ek😘
සදනි අක්කාගේ ලස්සන♥️ සිංදුවත් ලස්සනයි පියත් අයියේ
ඇබ්බැහි විම මාගේ
th-cam.com/video/B_-WAZcSCus/w-d-xo.html
හුස්මක් 🌳
වෙනස්ම uncommon voice ekak sadani akkita thiyenne lassanai ❤️🔥
So amazing. May positive energies bless always and forever
Ane sandaaaaaaaaaaaaaa......love it....you're truly a queen with so many talents and piyath you too are a package of real capabilities luv you both ♥️😘🌸
පියත් අයියගේ සින්දුවක් කියන්නේ ඉතින් සුපිරියක් තමයි! 🥺💗🌎 මේකත් අනිවාර්යයෙන් hit වෙනවා 😍💗🤙 god bless you ✝️💗🌎
ඇබ්බැහි විම මාගේ
th-cam.com/video/B_-WAZcSCus/w-d-xo.html
හුස්මක් 🌳 🌳
Wow what a blast.. super surprise .. sadani akkage voice eka💖 .. beautiful song and visual 😍😍😍😍💐💐💐💐
Piyath ge songs wedding වලට සුපිරියටම සෙට් වෙනවා.good luck both of you 👊
හරිම ලස්සනයි..අමුතු chill එකක් එන්නෙ..🥳..ආසම ආස couple එකක්..🌹❤️
මේකත් සුපිරියක් තමයි ❤️❤️❤️ දෙන්නට දෙන්නා ගේ කැප වීම ලස්සන වචන ටිකක්.👌
ඇබ්බැහි විම මාගේ
th-cam.com/video/B_-WAZcSCus/w-d-xo.html
හුස්මක් 🌳 🌳
සදනි පියත් වෙනුවෙන් ගොඩක් කැපකිරීම් කරනෝ වගෙ...සින්දුත් කියනව කෙල්ල ❤✔💕..සතුටින් ඉන්න
ඇත්තම ආදර කතා එහෙම තමයි ❤️
සාරංගත් ඔය වගේ සින්දු කරා හැබැය්😂
@@si69ine80 ඩිවෝස් වෙන්නම හිතාන් කවුරුත් කසාද බඳින් නෑනේ..උන් බැදලා ඩිවෝස් වෙලා ආයේ බැදලා demawipiyoත් වෙලා සතුටින් ඉන්නව...ඔයාලනෙ තාම එකම තැන නැවතිලා ඉන්නෙ 😃
@@sandunichathurika661 මන් මුකුත් කිව්වද ඕය් මන් කිව්වේ ඩිවෝර්ස් උනා කියල විතරනේ ඇය් මේ පැන පැන දෙන්න ගිහින් බය්ට් වෙන්න්න්😂
@@si69ine80 mg comment ekta reply dla pena pena දුන්නේ oyane මමද 🤣🤣 සාරංග sinduwak kra කියලා oyt වෙනම comment ekk dnn thibbane එහෙම නැතුව mg comment ek අස්සේ රිංගල pena pena දුන්නේ oyanr 🤣😂
The cutest couple I have ever seen 😍😍😍😘😘😘
සඳනි ❤️❤️❤️ ලස්සනයි. Voice එකත් unique 😍😍 nice beat,lyrics
පියත් සඳනි දෙන්නටම ආදරෙයි. Overall මේ production එක ලස්සන කරන්න මහන්සි වුන crew එකටම සුබ පැතුම් 💝💝❤️❤️❤️
පට්ට ඩීසන්ට් visual එකක්.. බොරු සෝබන නෑ. Song එකත් මල් හතයි. දවසක් ඒවි සිංදුව තාම අහනවා. Quality වැඩ කලාම ලොකු වියදම් visual අනවශ්‍යයි 🖤❤️
Gd luck beautiful couple ❤️🔥
ගොඩක් ලස්සනයි ..අක්කගෙ වොයිස් එකත් ෆට්ට..ඉදිරියටත් මේ වගේ ලස්සන වැඩ කරන්න ලැබේවා ..සුබපැතුම් ..ආදරෙයි දෙන්නටම 🥰🥰🥰🥰😘😘
If you get to love a song a first listen that means it has to be really good. Such positive and romantic vibes. Beautifully done Piyath and Sandani ! 👌❤
High level music & vocals ...touch international level..proud a srilankan ❤️❤️
සදනි අක්කටයි,පියත් අයියටයි අපේ හදපිරි මෙව්ව එක ඈ..🙂♥️🙌
දෙන්නටම හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න......❤️🇬🇴🇴🇩 🇱🇺🇨🇰
ඇබ්බැහි විම මාගේ
th-cam.com/video/B_-WAZcSCus/w-d-xo.html
හුස්මක් 🌳 🌳
මෙච්චර ලස්සන කටහඩක් හංගලා තියාගෙනනේ... Wow මාරම ලස්සනයි... පියත්ගේ song එකක් කියන්නේ ඉතින් 💯👌🔥
ඇබ්බැහි විම මාගේ
th-cam.com/video/B_-WAZcSCus/w-d-xo.html
හුස්මක් 🌳 🌳
Just wanna say you guys are absolutely cute together.. Love the vibe of this song..
I don't know how many times I have listen this song ..nice words nice voices...congratulations both of you. 💖
Btw, both of you guys are multi talented and all-rounders..when I deeply listening to this masterpiece both voices are same as twin sister and brother. .. Heart touching...keep it up
සදනි අක්කට සින්දුත් කියන්න පුලුවන් කියල අදයි දන්නෙ. 😍🥺
ඇබ්බැහි විම මාගේ
th-cam.com/video/B_-WAZcSCus/w-d-xo.html
හුස්මක් 🌳
Piyath umbe nahara wala duwanne blood neme, feelings. Proud of you sandani bokka! Hats off to you two and the crew.
Wow 😍 sandani akka's voice is so beautiful and really loved it.And best of luck both of u.🤩
Super . No unwanted noise or variations. It would be perfect if sandani pitched the high note in the "adare" interloods second part. It was a feeling. good luck. for the team , piyath and sandani.
හරිම ලස්සනයි දෙන්නාගෙම voice ❤❤😍😍 සිංදුව සුපිරියි 😍😍💖💖
ඔබෙ නමින් මා නිවෙම්....
සෙනෙහෙන් සිප ගනිමි සැමදා...මැණිකේ....
Sandani has a deep soothing voice ! Beautiful 👏👏❤❤
සඳනි අක්කගෙ voice එක deep 😊පියත් අයියා සඳනි අක්කා 😊🙏❤️👍🔥
අඩෝ සුපිරියක් බන් සදනි අක්කත් පට්ට ❤❤❤👏, මටත් ආසයි බන් උබ වගේ lover kenek wenna ❤🧚🚀
🤣
@@kaviya4295 😏
ඇබ්බැහි විම මාගේ
th-cam.com/video/B_-WAZcSCus/w-d-xo.html
හුස්මක් 🌳
Woow excellent work... 😍😍😍😍
It is the first time listening to the sandani's voice... Beautiful
පාට කූරක සින්දුවෙ ඉදලා තාමත් ඔයාගෙ සින්දු වලට ආසයි. 😍 අක්කිගෙ කටහඬත් මරු ❤️
කියන්න වච්න නෑ වැඩේ නියමයි හැමදාම සතුටින් ඉන්න ආදරෙයි දෙන්නටම ජය වේවා... ❤️❤️❤️❤️
අනේ 🥺❤️ කියන්න තේරෙන්නැ හැමදේම ලස්සනයි. සිංදුව අහනවටත් වඩා දෙන්නා දිහා බලාගෙන හිටියෙ.ශෝයිඊ🥺❤️
මගෙ ආසම ගායකයා පියත් අයියේ ඔයා හැමදාම ඔය කටහඩ තව තව ලස්සන වෙන්න ඔනෙ ඔයගෙ කට හඩ හරිම පවර් ෆුල් ලස්සනයි...♥️♥️♥️♥️
ලස්සනයි 💖 All the best 🔥Akkatai Ayyatai dennatama😘
ලස්සන වැඩ කරන එකම රාජපක්ශ
ammo bn 🤣🤣🤣🤣
Bhanuka rajapakse 😁
Piyath rajapakse 😁
Lol
එතකොට භානුක රාජපක්ෂ.....??
Wow...|°❤️ සුපිරියට Set සිංදුව නම්.
සඳනිගේ Voice eka..✌️ & Piyath ගේ සිංදු වෙනම Style එකක්. මරු..
#Brilliant #NextLevel
Everything is Perfect ..such a beautiful song ❤️🤩🤩
So perfect, awesome and excellent. Keep it up. May positive energies bless always
This is going to be another hit. really happy for both of you ❤.
ඇත්තටම මමත් රාජපක්ෂ 😍👍👍👍
Uba kichi man ne 😂😂😂
Ammata mama hithuwe piya witarai kiyala baladdi puthath ehemane ....
Ithin apita pukada 🤣🤣
😂😂😂 oyath rajapaksha da ?
ඒ වීඩියෝ එකේ ආදරේ පේනවා..
ඒකයි ලස්සන ❤️
Wow, such a different song after the previous one, so much love in it and I felt someone special in my life when I was listening to this, good work and best of luck 💪
CUTE!!! ♥️🥺💯
හරිම ලස්සනයි song එක ❤
Couple eka කොහොමත් ලස්සනයි ❤❤
Piyath malli oyage voice namm supper👍❤ subapathanawa hamadamasathutin inna
wow niyamai...melody rythem visual voices best...! cute couple...! sathutin inna ona...😍❤️🥰👏
අපිත් උඹල දෙන්නට තියෙන ආදරේ නමින් දිගටම සින්දු කිය කිය ආතල් එකේ ඉමු ❤️😘
මේකත් trending වෙයි 💆🏻♂️❤🔥
ඇබ්බැහි විම මාගේ
th-cam.com/video/B_-WAZcSCus/w-d-xo.html
හුස්මක් 🌳 🌳
Piyathge first song idla me wenakanma hama song ekkma mara ikmanatama trending wenwa and sahenna famous wenwa.mn hithnne first song eke idla hama song ekm mechchara famous una ekama young artist piyathd manda.sandani is on fire🔥🥺.not only her look but also voice soo hot❤
Super. Listening to this over n over again.. such a nice effort from the couple
මට ආදරේ සමහර තැන්වල ලස්සනට පේනවා. මේත් ඒවගේ සින්දුවක්. හරිම ආදරණීය කපල් එකක් වගේම ආදරණීය සින්දුවක් 😍😍😍😍😍💖
Wow මාරම ලස්සනයි ..හරිම මැචින් කපල් එකක් 😍😍❤️😘
I Love it Aiya and Akki. Gooood Luck and All the best with all the songs urll r planning to do together in the future.
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ලස්සනයි සිංදුව ... ... සදනි අක්කිගෙ කටහඩ මරු...👍❤
දෙන්නම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ඔය වගේම නියම වැඩක් 🎶❤ බුදුසරණයි
සදනිගේ වොයිස් එක😍❤️.සුපිරියක් ඉතිං❤️❤️❤️
I keep listening to this over and over again. Both of you are so amazing guys!😍❤
හරිම ලස්සනයි song එක වගේම ඔයාලා දෙන්නත්...❤
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ...😊
Such a beautiful song!! I was smiling the whole time without knowing ♥️
Wooow ,පියත්,සදනි නියමයි ,කටහඬ ලස්සනයි සදනි ගේ, වෙනස් නොවි ඉන්න ,හැමදාම ආදරෙන් 🔥🔥👍👍❤️💙💛💚
Just like Rookantha you have the ability to take us to sweet untouched places thru your music, melodies etc. I have been a fan of yours for quite a time and you never dissapoint. And this duet with Sandani takes it to another level. I must say Sandani's singing voice is not common and that adds flavor to this song immensely. Do more songs like these together since we need them in these tough times.
Great Work! Keep it Up! Stay Blessed!
Favorite celebrity couple❤️love you both❤️❤️