සඳ කියන්නේ පිස්සුවක් | Piyath Rajapakse & Sandani Fernando | Music Pickle

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 เม.ย. 2021
  • Music Pickle එකට ආදරේ කරන ඔයාල බලාගෙන ඇති මේ සතියේ කවුද අපි program එකට එකතු කරගත්තේ කියලා. මේ සතියේ අපි එකතු කරගත්තේ ගොඩාක් ආදරෙන් ඉන්න තරු දෙකක්. ඒ තමයි Sirasa Super Star තරගය ජයග්‍රහණය කරමින් ක්ෂේත්‍රයට පැමිණි පියත් රාජපක්ෂ සහ මේ දිනවල ටෙලිනාට්‍ය කීපයකින්ම ඔබ හමුවට එන දක්ෂ රංගන ශිල්පිණියක් වන සදනි ෆනෑන්ඩු.
    මේ දෙදෙනා පෞද්ගලික ජීවිතේදීත් හරිම Loving Couple එකක් නිසා දෙන්නා එක්ක ලස්සන වගේම ආදරණීය program එකක් කරන්න Music Pickle අපිට පුලුවන් වුණා. ඉතින් එකතු වෙන්න වෙනදා වගේම Music Pickle සමගින්.
    Production Manager : Samith Roshan
    Producer : Dilini Madusanka Perera
    Assistant Producer : Charitha Gangewaththa
    Director of Photography : Dammika Dissanayake
    Camera Operators : Amayuru Withanage | Shiran Wimukthi | Akila Heshan
    Editor : Dasun Prabhashwara
    Post Production Supervision : Vishwa Abhishek
    Special Thanks : Nisanka Weheraduwa
    Subscribe us : bit.ly/3hemfOs
    Like us on Facebook : / musicpickle
    #MusicPickle #IdeaHell #TVDerana #PiyathRajapakse #SandaniFernando #Priyawee #AiMamaAdare
  • บันเทิง

ความคิดเห็น • 464

  • @marlonsampath9352
    @marlonsampath9352 3 ปีที่แล้ว +234

    හිත් වෙනස් වෙන්නේ නැතිව ඉන්න ..කවුරු උනත් හිනාවෙලා ඉන්න එකට ආසයි ..අපිට හිනාවෙන්න අමතක උනාට.👍☝️

  • @hashmusic8231
    @hashmusic8231 3 ปีที่แล้ว +121

    11:06 ඔයාලා හොයපු දේ.... "සඳ කියන්නේ පිස්සුවක්"♥️♥️

  • @user-xi1mg3er8u
    @user-xi1mg3er8u 3 ปีที่แล้ว +120

    "එයා හරි ආදරෙයි" පියත් කියපු විදිය හරිම ආදරණීයයි❤❤❤ එතන සඳනි ගේ හිනාව😍

    • @TecnoPop-mp2bd
      @TecnoPop-mp2bd 5 หลายเดือนก่อน

      Hi

    • @TecnoPop-mp2bd
      @TecnoPop-mp2bd 5 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Shan-bz6ly
    @Shan-bz6ly 3 ปีที่แล้ว +348

    මරු කපල් එක , හොදට ගැලපෙනවා දෙන්නා, හැමදාම සතුටින් ඉන්න♥️🥰

    • @user-pd8ht4xg3e
      @user-pd8ht4xg3e 3 ปีที่แล้ว +3

      Paka thamai😂

    • @Shan-bz6ly
      @Shan-bz6ly 3 ปีที่แล้ว

      @@user-pd8ht4xg3e ha ha 😂😂

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 3 ปีที่แล้ว +5

      අනේ නෑ සඳුනි ලස්සනයි ටිකක් පොෂ් පෙනුමෙනුත් ලොකු පාටයි ඒ නිසා උස මහත smart කොල්ලෙක් හොඳයි වගේ...

    • @Shan-bz6ly
      @Shan-bz6ly 3 ปีที่แล้ว +19

      @@antanetliyanage.7247 penuma hadama tynne nne, denna matching iedas walin, yluwo wage inne, eka tama one,smart lssana kollo kella pitata penna idla tmi devorce wenne anthimta

    • @kevinhesaja
      @kevinhesaja 3 ปีที่แล้ว +13

      @@Shan-bz6ly හරියටම හරි සහෝදරයා🙂 ඔබේ අදහස❤️

  • @ksruwan7861
    @ksruwan7861 3 ปีที่แล้ว +239

    සදනි⁣ගේ හිනවහට ආදරෙයි.😘❤

  • @prasadchandima710
    @prasadchandima710 ปีที่แล้ว +38

    අවුරුද්දක් පරණ උනත් ෆට්ට ප්‍රෝග්‍රෑම් එක...❤❤❤❤❤❤❤😍😍

  • @gayathsathmin
    @gayathsathmin 3 ปีที่แล้ว +64

    සදනිගෙ හිනාව ලස්සනයි, nice couple

  • @thishlee4489
    @thishlee4489 3 ปีที่แล้ว +42

    මාර විදියට ආදරේ හිතුණා ඒ ආදරේට♥️♥️♥️

  • @paramiimalsha5677
    @paramiimalsha5677 3 ปีที่แล้ว +50

    Wooww ❤️❤️ දෙන්නට දෙන්නා එකිනෙකා ගැන දන්න තරම් 😍😮 දුලීකා මාරපන,සුජීව ප්‍රියලාල් ගෙන්නන්නකෝ 🙏❤️

    • @HubbyWifeylifehack
      @HubbyWifeylifehack 2 ปีที่แล้ว +1

      ඇත්තටම ගොඩක් හොද අදහසක්..Parami

  • @shevibes650
    @shevibes650 2 ปีที่แล้ว +32

    ලස්සන කපල් එකක්..... congrats...... හැමදාම ඔය විදිහට ලස්සනට හිනා වෙලා ඉන්න දෙන්නම........❤️

  • @menikesasuni7690
    @menikesasuni7690 2 ปีที่แล้ว +21

    මම කැමතිම , හොදටම ගැලපෙන කපල් එකක්.....ආදරෙයි දෙන්නටම
    සතුටින් ඉන්න ❤️✨️😚

  • @vinutech6063
    @vinutech6063 3 ปีที่แล้ว +46

    අනේ මරු ඕයි උබලා දෙන්නා.

  • @achinthasilva9686
    @achinthasilva9686 3 ปีที่แล้ว +46

    ලස්සන couple එකක් 💗
    සදනී අක්කී ඔයා ගොඩාක් ලස්සනයි 😊💕

  • @mahishashuini1807
    @mahishashuini1807 2 ปีที่แล้ว +31

    කොයි කෙල්ලත් වැරදි කියලා පිලිගන්නැ 😂😂 ඒක වෙනස් වෙන්නැ 🙈❣️😁

  • @chaamidissanayaka375
    @chaamidissanayaka375 2 ปีที่แล้ว +10

    ෂා මාර chile එකේ ඉන්නෙ .. මාරම lucky ඔය දෙන්නම .. හරිම Friendly ඔය දෙන්න .. congratulations ❤️

  • @gethmiupeksha8603
    @gethmiupeksha8603 3 ปีที่แล้ว +35

    මන් කැමතිම කපල් එක ඔය දෙන්නා ...😘හැමදාම සතුටින් ඉන්න......❤❤❤

  • @sriyakanthiamarasinghe2657
    @sriyakanthiamarasinghe2657 3 ปีที่แล้ว +24

    Best music pickle programm. Enjoyed a lot . Love both of you . Good bless you both

  • @user-sn1nf2yd5p
    @user-sn1nf2yd5p 3 ปีที่แล้ว +52

    ඒ දෙන්නා හරි ජොලී අනේ

  • @trem9867
    @trem9867 3 ปีที่แล้ว +23

    Omg... He is him... 🥺❤️ Love you both... Thanks music pickle.... 💖

  • @chandikajayashan4600
    @chandikajayashan4600 3 ปีที่แล้ว +18

    පටිටම ආදරණීයයි....හැමදාම සතුටින් ඉන්න...❤

  • @r.lakshi1562
    @r.lakshi1562 3 ปีที่แล้ว +20

    අනේ මරු අනේ ඔය දෙන්න .දෙන්නටම් සුබ පතනවා.ආදරෙයි දෙන්නටම්

  • @bhagya753
    @bhagya753 2 ปีที่แล้ว +20

    හැමදාම ඔහොම හිනා වෙලා සතුටින් ඉන්න ❤️

  • @yolandafernando7421
    @yolandafernando7421 3 ปีที่แล้ว +15

    Hari sweet appa ❤️ God bless u both 🙏🏻 love it 💫

  • @jininduweerasinha4828
    @jininduweerasinha4828 2 ปีที่แล้ว +21

    ආසම couple එක❤️

  • @kamale8874
    @kamale8874 3 ปีที่แล้ว +11

    Sandani obe agni piyapath charithayata mama hari kamathyi. Harima natural.Keep it up.

  • @imashalakmini2094
    @imashalakmini2094 3 ปีที่แล้ว +37

    Lovely couple

  • @sunethrachandrasekara8133
    @sunethrachandrasekara8133 3 ปีที่แล้ว +25

    ආදරෙයි ඔයාලගෙ ආදරයට.

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 3 ปีที่แล้ว +4

    Haroma lassanai dennama a vagema ekinekava agaya kirima godak hoda gunangayak yahapath anagathayak weva dennatama theruvan saranai

  • @ntharusha9154
    @ntharusha9154 3 ปีที่แล้ว +15

    14:12 කොල්ලො හොයන් ආපු තැන 😂💔

  • @demawithsandu4101
    @demawithsandu4101 3 ปีที่แล้ว +34

    ❤️❤️piyath and sandani

  • @dulansaramanayaka8270
    @dulansaramanayaka8270 3 ปีที่แล้ว +16

    One of my fav Couple .
    Lovely

  • @kaveeshasewumini9263
    @kaveeshasewumini9263 3 ปีที่แล้ว +25

    😍😍 niyamai dennama ❤️❤️

  • @niludinesha3360
    @niludinesha3360 3 ปีที่แล้ว +14

    දෙන්නාගේ හිනාව මරු

  • @vishwachathumina1907
    @vishwachathumina1907 3 ปีที่แล้ว +8

    This is So great. I love this so much

  • @kasunimadhushani3837
    @kasunimadhushani3837 3 ปีที่แล้ว +16

    Music pickle ekata mechchara kalekata apu funny ma couple eka ❤😘❤

  • @heshanisewwandi9677
    @heshanisewwandi9677 3 ปีที่แล้ว +25

    මේ දෙන්නට ගොඩක් ආදරෙයි , ලස්සනයි දෙන්නම ❤

  • @yashodharajapaksha7570
    @yashodharajapaksha7570 3 ปีที่แล้ว +10

    ප්‍රියාවී ❤️ favourite

  • @manu4344
    @manu4344 3 ปีที่แล้ว +18

    Lovely couple💑❤

  • @raleenaashraff2887
    @raleenaashraff2887 3 ปีที่แล้ว +9

    My favorite actress.both looking good stay blessed

  • @niroshalakshani9239
    @niroshalakshani9239 2 ปีที่แล้ว +4

    දෙන්නම හරී ලස්සනයි....ආදරෙයි ඔයාලා දෙන්නටම....💖❤️❤️❤️❤️💕💕💕

  • @briyansmith1568
    @briyansmith1568 2 ปีที่แล้ว +3

    Love inspiration....god bless your affier......

  • @jeanpereira4271
    @jeanpereira4271 3 ปีที่แล้ว +8

    Lovely couple and nice programme.

  • @lidep3992
    @lidep3992 3 ปีที่แล้ว +14

    පියත් රාජපක්ෂ , පුතත් රාජපක්ෂ , සදනී ලස්සනයි 👍👍👍👍

  • @dilkiapsara3387
    @dilkiapsara3387 3 ปีที่แล้ว +17

    Sanuka & vindy plzzzzzzz🙏🏼😊

  • @sanathgunawardana1647
    @sanathgunawardana1647 3 ปีที่แล้ว +72

    මම ආසම නිලිය තමයි සදලි නංගි

  • @dhananjanaherath
    @dhananjanaherath 3 ปีที่แล้ว +11

    ආදරෙයි දෙන්නටම❤️😍

  • @dilkiapsara3387
    @dilkiapsara3387 3 ปีที่แล้ว +7

    Piyath ane plz oyata ohoma konde kathai kalin widiya lassanaii...

  • @shanelolivia6517
    @shanelolivia6517 3 ปีที่แล้ว +19

    the funniest couple ever.....love you both

  • @dumindamanohara2970
    @dumindamanohara2970 2 ปีที่แล้ว +2

    😍👍👌👫funny programme eka නියම කපල් එක පට්ට හැමදාමත් ආදරෙන් ඉන්න❤👫

  • @kumaridarmadasa5254
    @kumaridarmadasa5254 3 ปีที่แล้ว +68

    ගයාන් පුතාවයි පූජානි දුවවයි සම්බන්ධ කරන්න

  • @tharushipeiris1394
    @tharushipeiris1394 3 ปีที่แล้ว +9

    Most favourite couple ❤❤

  • @sajinisewwandi6347
    @sajinisewwandi6347 3 ปีที่แล้ว +7

    Lovely couple ..

  • @rajalakshmilakshmi4487
    @rajalakshmilakshmi4487 2 ปีที่แล้ว +4

    Your personality and your presentations and your expression and your absavation absaluely amazing and beautiful 😾😾😾❤️❤️

  • @shagikolla822
    @shagikolla822 3 ปีที่แล้ว +4

    Sadani my FAVOURITE actor

  • @rikkyzion6157
    @rikkyzion6157 3 ปีที่แล้ว +24

    Sandani akkige hinava lassanai 🙈

  • @ddsriyani3426
    @ddsriyani3426 3 ปีที่แล้ว +8

    Oya danna hari Lassanai👌👌👌👍👍👍❤❤❤❤

  • @yasaranethmini6241
    @yasaranethmini6241 3 ปีที่แล้ว +11

    නාද ගමේ කට්ටිය ගෙන්නන්නකෝ...............

  • @apsaragunasekara707
    @apsaragunasekara707 2 ปีที่แล้ว +4

    Nice couple.very interesting program .👍👍👍❤️❤️❤️

  • @hanperera3601
    @hanperera3601 3 ปีที่แล้ว +51

    ලස්සන ජොඩුව හැමදාම සතුටින් ඉන්න

  • @nishanthathilak2287
    @nishanthathilak2287 3 ปีที่แล้ว +9

    ඔයාලා දෙන්නා හරිම ලස්සනයි මම ගොඩාක් කැමැති ඔයාලා දෙන්නාට... 😊❤...

  • @dhananjaniaththanayaka2155
    @dhananjaniaththanayaka2155 3 ปีที่แล้ว +8

    Stay happy forever ❤

  • @sherikacader3556
    @sherikacader3556 3 ปีที่แล้ว +25

    Very funny couple 😂😂😂
    Lice you both😘😘😘
    Stay blessed♥️♥️♥️

  • @ravigamage2452
    @ravigamage2452 3 ปีที่แล้ว +5

    ඔයාලාට තෙරැවන් සරනයි...

  • @ashansathsara227
    @ashansathsara227 3 ปีที่แล้ว +18

    Guyya Pooji please💪🏻💪🏻🦾🦾🦾🦾

  • @glenshonstan9116
    @glenshonstan9116 3 ปีที่แล้ว +7

    Love you both ❤️

  • @chaniperera4341
    @chaniperera4341 3 ปีที่แล้ว +57

    Piyath marama funny 😍❤️ sadani marama lassanai❤️😍

    • @sltrakShort_356
      @sltrakShort_356 3 ปีที่แล้ว +1

      යාලුවනේ පුළුවන්නම් මේ පැත්තටත් ඇවිත් උතුම් ශ්‍රී සද්දර්මය අවබෝධ කරගන්න ඔබත් උත්සාහ කරගන්න පුළුවන්නම්

  • @dulshakawmani3537
    @dulshakawmani3537 3 ปีที่แล้ว +3

    Lassanai sadani akka good luck oyala dennata

  • @reshadilani7185
    @reshadilani7185 3 ปีที่แล้ว +3

    agnipiyapath vala sadani lassanata ragapanava mn hari asay oyta 💕💕💕💕💕💕👌👌👌👌👌👌👌👌😘😘😘😘😘😘😘😘😘😘

  • @dnparanagama7136
    @dnparanagama7136 3 ปีที่แล้ว +18

    Nice❤️❤️❤️❤️

  • @lorrainefernando1360
    @lorrainefernando1360 3 ปีที่แล้ว +9

    හොඳ program එකක් good couple & MACH my best wishes both of you

  • @irekagunawardhana5602
    @irekagunawardhana5602 3 ปีที่แล้ว +6

    Lovable couple❤️🥰

  • @antonfernandez3232
    @antonfernandez3232 3 ปีที่แล้ว +9

    Eyala denna nam patta 😋❤️😍

  • @shashinugawela789
    @shashinugawela789 3 ปีที่แล้ว +13

    Fv couple 🤗🖤

  • @rukshalajayalatharachchi5791
    @rukshalajayalatharachchi5791 3 ปีที่แล้ว +8

    Nice couple ..

  • @saramadal3824
    @saramadal3824 3 ปีที่แล้ว +7

    Lovely.couple.👆🌲🌹🌟

  • @srimahewa6074
    @srimahewa6074 3 ปีที่แล้ว +1

    Lovely couple n sandani you are very pretty

  • @savindadissanayake5955
    @savindadissanayake5955 3 ปีที่แล้ว +5

    Superb couple.

  • @bhagy1571
    @bhagy1571 3 ปีที่แล้ว +5

    Piyath maru

  • @gyyudgccgh5472
    @gyyudgccgh5472 3 ปีที่แล้ว +19

    Favourite😍

  • @amaliranathunga134
    @amaliranathunga134 3 ปีที่แล้ว +32

    Ane music pikle Gayan aiyawai poojani akkawai ikmanta gennko. Eyala godak funny couple ekk. Me godak aya request karala thiyenawa eka🙊 Ane ikmanin oneeeee eyalata😍❤️

  • @chamuuu4826
    @chamuuu4826 3 ปีที่แล้ว +9

    Awwww😍

  • @hiruekanayaka3141
    @hiruekanayaka3141 3 ปีที่แล้ว +3

    Woow lovely couple 😍❤️

  • @chamarikulathunga4237
    @chamarikulathunga4237 3 ปีที่แล้ว +26

    ගයාන් පූජනී ගේන්නකො අනේ ප්ලීස්🙏🏻😍

  • @latha.mperera7958
    @latha.mperera7958 3 ปีที่แล้ว +4

    ලස්සනයි

  • @komarekoshan5238
    @komarekoshan5238 3 ปีที่แล้ว +3

    Godak lassanai dennama mama asama niliya oyala hemadama sathutin inna lebewa

  • @uvindusahan6239
    @uvindusahan6239 3 ปีที่แล้ว +10

    ප්‍රියාවී ❤️❤️❤️🙊

  • @pubudupelarachchi6854
    @pubudupelarachchi6854 5 หลายเดือนก่อน +1

    Congrats to both!!!

  • @scgamage2702
    @scgamage2702 3 ปีที่แล้ว +14

    Aneeyyy my favourite couple 🧡🧡🧡🧡

  • @bharathim2360
    @bharathim2360 3 ปีที่แล้ว +6

    Sandani agni piyapath drama eke godak hondata act karanawa

  • @ramonaheleni6268
    @ramonaheleni6268 2 ปีที่แล้ว +1

    God bless Both of you 🤗

  • @jagathprasantha4497
    @jagathprasantha4497 2 ปีที่แล้ว +4

    Fav couple 😍❤

  • @anurudhikaihalagama6138
    @anurudhikaihalagama6138 3 ปีที่แล้ว +1

    Superbbb...mg favourite oy denna

  • @ravindualahakoon8564
    @ravindualahakoon8564 3 ปีที่แล้ว +3

    I will subscribe 🙈 'cz i lv sandanii❤️🌹

  • @shashika.s4544
    @shashika.s4544 3 ปีที่แล้ว +24

    Gayan Gunawardene & Pujani Bagya please😍

  • @heshanisenethma2581
    @heshanisenethma2581 3 ปีที่แล้ว +4

    Lassanai oya denna gdk hodata gelapenawa

  • @gayathrisarangika2512
    @gayathrisarangika2512 3 ปีที่แล้ว +6

    Maru couple ekk ❤

  • @dilkiapsara3387
    @dilkiapsara3387 3 ปีที่แล้ว +16

    Sandani's smile ❤

  • @sandunikaaravindi7605
    @sandunikaaravindi7605 2 ปีที่แล้ว +3

    පියත් මරු 🙂

  • @Nsew-hx3tl
    @Nsew-hx3tl 3 ปีที่แล้ว +6

    Shook ane oyala 2nna.😍🥰

  • @athifjansz2022
    @athifjansz2022 3 ปีที่แล้ว +4

    Gud luck dennatama