දික්කසාද නඩු ඇහෙන පියවර - 02 කොටස | නඩුව අතරතුර නීතීඥවරයාව මාරු කල හැකිද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024
  • ගොඩක් දෙනෙකුට තිබ්බ ප්‍රශ්නයක් තමයි නඩුව අතරවාරයේදී තමන්ගේ නීතීඥවරයාව මාරු කල හැකිද කියලා. ඉතින් මේ වීඩියෝවෙන් කතා කරනවා එය කල හැකිද? නොහැකිද? කියන දේ. ඒවගේම පෙරකලාසියක් (Proxy) කියන්නේ මොකද්ද කියලත් දැනගන්න පුළුවන්. ඉන් සිද්ධ වෙන්නේ කුමන ආකාරයක දෙයක්ද කියන දේත් දැනගන්න පුළුවන්. ඉතින් ආරාධනා කරනවා මාත් සමග දිගටම රැදී සිටින්න කියලා ඔයාටත් තියන ගැටළු යම්තාක් දුරට හෝ නිරාකරණය කර ගන්නට!
    A question for many people is whether they can change their lawyer during the case. So this video talks about whether it can be done or not. Also, you can know what a Proxy is. You can also know what kind of thing is going to happen through a Proxy. So I invite you to stay with me to solve your problems to some extent!

ความคิดเห็น •