දික්කසාද නඩු ඇහෙන පියවර - 03 කොටස | නඩුවේ පළමු දිනය | සිතාසි
ฝัง
- เผยแพร่เมื่อ 4 ธ.ค. 2024
- අද වීඩියෝවෙන් දික්කසාද නඩුවක පළමු දිනය පිළිබඳව කතා කරලා තියෙනවා. විශේෂයෙන්ම සිතාසි ගැන කතා කරනවා. ඇයි සිතාසි භාර දීම අවශ්‍ය වන්නේ?, සිතාසි භාර දෙන ක්‍රම මොනවාද? සිතාසි භාර දීමට නොහැකි වන්නේ කුමන කාරණා හේතුවෙන් විය හැකිද? විදේශ සිතාසි වැනි වැදගත් කරුණු පිළිබඳව සාකච්චා කර තිබෙනවා.
අරාධනා කරනවා දිගටම මාත් සමග රැදී සිටිමින් ඔබේ ගැටලුවටත් විසදුමක් සොයා ගන්නට!
Today's video has talked about the first day of a divorce case. Especially talking about summons. Why is it Necessary to serve Summons?, What are the methods of serving summons? What are the reasons for not serving summons? and important issues like foreign summons have been discussed.
Continue to stay with me and find a solution to your problem too!