"අපිට ඕනනම් අලි ඇත්තු ගේන්න තිබුණා. අපි එක මන්ත්‍රීටත් ගරුකරනවා" - බිමල් පාර්ලිමේන්තුව දෙවනත් කරයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ธ.ค. 2024

ความคิดเห็น • 33

  • @dharmalingamsivakumar3896
    @dharmalingamsivakumar3896 5 วันที่ผ่านมา +19

    දුන්න චන්දේ ගැන සෑහෙන්නම සතුටු වෙනව ඇත්තටම මෙහෙම දේශපාලනයක් තමයි අපි බලාපොරොත්තු වුණේ.

  • @anammanambukiyerasakatha6165
    @anammanambukiyerasakatha6165 2 วันที่ผ่านมา +2

    දවස් තුනම උදේ ඉඳලා කථා ටික ඇහුවා ඇත්තටම අර්ථවත් 🙏🙏

  • @tjayasiri8634
    @tjayasiri8634 4 วันที่ผ่านมา +3

    ඉගෙන ගන්නවා නම් බිමල් ගෙන් ඉගෙන ගනින්
    I respect Mr BImal , he is a gentleman, 🎈🎈🎈🙏🙏🙏😎✈️✈️✈️✈️😝✌️✌️✌️

  • @CharithaSovis
    @CharithaSovis 5 วันที่ผ่านมา +19

    NPP බය වෙන්න එපා... ඡන්දේ දීපු ලක්ෂ 68 ත් එතෙර ඉන්න ලක්ෂ 15 ත් අනිවාරයෙන්ම ඔයාලාට support කරනවා ❤

  • @Sachinboxing
    @Sachinboxing 5 วันที่ผ่านมา +6

    Great speech Bimal Ratnayaka ❤

  • @chamindakumara275
    @chamindakumara275 5 วันที่ผ่านมา +12

    බිමල් ❤❤❤❤

    • @susilayupala2959
      @susilayupala2959 5 วันที่ผ่านมา

      Bimml jayawewa 👏👍🙏❤️❤️❤️👍👍👍

    • @susilayupala2959
      @susilayupala2959 5 วันที่ผ่านมา

      Bimmal very discipline speech 🎤 thanks ❤❤❤❤

  • @thusharasamindika1759
    @thusharasamindika1759 5 วันที่ผ่านมา +4

    අන්තිම වචන ටික ❤ ❤

  • @anammanambukiyerasakatha6165
    @anammanambukiyerasakatha6165 2 วันที่ผ่านมา

    හරිම කෙනාට දීලා තියෙන්නේ ආණ්ඩු පක්ෂයේ සභානායක කම 🥰🇱🇰🙏

  • @JBandara-ny1xq
    @JBandara-ny1xq 5 วันที่ผ่านมา +4

    බිමල් රත්නායක...❤❤❤❤❤❤❤❤❤.. love for you..

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 4 วันที่ผ่านมา +1

    නියම පිළිතුරු කතාවක්.....❤

  • @Vishwa_wijesinghe174
    @Vishwa_wijesinghe174 5 วันที่ผ่านมา +5

    Respectable person.

  • @virajidesilva8822
    @virajidesilva8822 5 วันที่ผ่านมา +4

    Excellent speech sir ! You are highly appreciated fr expressing all the important facts clearly and genuinely ! 💐❤

  • @DeshanRumesh
    @DeshanRumesh 4 วันที่ผ่านมา

    නියමයි මහත්මයා❤🎉.

  • @ShiraniFernando-p6h
    @ShiraniFernando-p6h 5 วันที่ผ่านมา +7

    මෙච්චර කාලයක් දේශපාලනය කරපු සම හරක් ඉගෙනගත යුතුයි පලමුවැන්න වැදගත් විදියට කතාකරන්නේ කොහොමද කියලා රතු සහෝදරයන්ගෙන්

  • @maxliya466
    @maxliya466 5 วันที่ผ่านมา +6

    දුන්නා නේද කොල්ලො රෙද්දෙ රෙවෙන්න👍

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 4 วันที่ผ่านมา +1

    මිනිසුන්ගෙ ඔළුවට වැරදි මත දාන එකට පිළිතුරු සපයන්න ඕන.....ආණ්ඩුව ඊට පිළිතුරු දෙන්න.....බොරු දාන මාධ්‍යත් නීතිය ඉදිරියට ගේන්න ඕන....අපි රජය සමග ඉන්නවා....ප්‍රතිපත්ති ප්‍රකාශය ඉටු කරන්න..❤❤❤

  • @shashikapussalla6853
    @shashikapussalla6853 5 วันที่ผ่านมา +4

    Bimal next level ❤❤❤❤❤

  • @agnradi
    @agnradi 5 วันที่ผ่านมา +2

    Respect saho💗💗💗💗💗💗

  • @lionelwarnakulaarachchi3468
    @lionelwarnakulaarachchi3468 5 วันที่ผ่านมา +3

    🎉❤

  • @everlasting8678
    @everlasting8678 5 วันที่ผ่านมา +6

    අන්ටිම විනාඩි කීපය අම්මෝ 😂

  • @wisdomarisen1465
    @wisdomarisen1465 5 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤❤

  • @danushkadilshan5992
    @danushkadilshan5992 5 วันที่ผ่านมา +1

    Aththatama maarama abimanayaka dannawa... Dan thamai apita aththama parlimenthuwak dakinna puluwan... ❤❤❤❤❤🎉

  • @hafeelsadardeen1227
    @hafeelsadardeen1227 5 วันที่ผ่านมา +1

    Well done

  • @petfashi.c0m672
    @petfashi.c0m672 4 วันที่ผ่านมา +1

    මේ රන්ඩු යන අස්සෙ අනුර ජනාදිපති. සින්හය වගෙ ඇති “ මම නැගිට්ටොත් ඔය ඔක්කොමල shutdown “ කියල දන්න නිසා. ආන්ඩුවෙ සාමාජිකයොන්ට පුහුනුවෙන්න ඉඩදිලා relax එකෙ ඇති .

  • @prabhashwarasamarakoon2007
    @prabhashwarasamarakoon2007 5 วันที่ผ่านมา +3

    Opposition - Emotional Damage

  • @81coolbuddy
    @81coolbuddy 5 วันที่ผ่านมา +3

    well done NPP, don't let those opposition people to turn the parliament into a mad house once again. keep them on check! keep the lid on!

  • @tgcprasanna1029
    @tgcprasanna1029 5 วันที่ผ่านมา +4

    ඇස් වලට කඳුළු එනවා. මේ ලංකාව නේද.

  • @Chikanlikan0101
    @Chikanlikan0101 วันที่ผ่านมา

    What we saw all these years is that the majority parites forgot that the opposition is also sri lankan citizens who want to contribute towards the betterment of the country. Finally we have a governing party who value all sri lankans equally.

  • @InduIndu-r1y
    @InduIndu-r1y 4 วันที่ผ่านมา

    බිමල්❤❤

  • @sopakanissanka8592
    @sopakanissanka8592 5 วันที่ผ่านมา +1

  • @palithakarunarathne9500
    @palithakarunarathne9500 4 วันที่ผ่านมา

    බිමල්❤❤