සබ්බංපහායගමනීයං නිවරදි ලෝකෝත්තර ධම්ම අර්ථය | සිරි අරිය විමුත්ති ස්වාමීන් වහන්සේ | damtharana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 39

  • @rockdragon8654
    @rockdragon8654 9 หลายเดือนก่อน +2

    සුවපත් වේවා

  • @kumarasiridulani3241
    @kumarasiridulani3241 5 หลายเดือนก่อน

    අරිය උත්තම යන් වහන්සේ ට නිදුක් නීරෝගී සුවපත් භාවය හා දීර්ඝායු සම්පත් ලැබේ වා .පරම නිබ් බාන සුවයෙන් සුවපත් වේවා .

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 ปีที่แล้ว +5

    ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා. නිදුක්, නිරෝගී සූවපත් භාවයම ලැබේ වා.! ඔබවහන්සේ මේ ශාසනය ඔබවහන්සේ ගෙ දෙශනා වලින් තව තවත් බබලවනවා ඇත.
    1:59

  • @perera5727
    @perera5727 ปีที่แล้ว +1

    බෞද්ධ දර්ශනය, පිලිබදව මහාචාර්ය, උපාධිලත්, වහන්සේලාගේ, දේශනා පරයමින්, ඔබ වහන්සේගේ දේශනා " මනස, සන්සුන් කරනු ඇත.

  • @kamanisilva145
    @kamanisilva145 2 ปีที่แล้ว +1

    Uthum Ariyawathun wahanseta Niduk Nirogi Deergaayu Adishtaana karami 🙏🌹🌹🙏🙏🙏🙏🌹🙏🌹🙏

  • @dk4386
    @dk4386 2 ปีที่แล้ว +3

    ආර්යන් වහන්සේට නිරෝගී සුවය පතනවා.

  • @dineshaamaradiwakara9080
    @dineshaamaradiwakara9080 ปีที่แล้ว +1

    🙏🙏🙏💐

  • @siridesayearutha
    @siridesayearutha 2 ปีที่แล้ว +2

    🙏🙏🙏 අද නිවන් දකින ත්‍රිවිධ සාසනය පනපිහිටවු සේක,,!! නගර ගම් , දනව් වල සෝතාපන්නාදී මගපල ලැබූ අරිය ශ්‍රාවක උතුමන් පහලවන යුගය උදාවීය,,!!! එදා බුද්ධ ආගම නම්න් විපරිනාමය වු හුදු මහායානික බුද්ධ ආගම් ඇදහිල්ල පරයා පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු හෙවත් පෙරනොඇසු විරූ උතුම් හේතුපල දහම පනපිහිට වීමට ධම්මනියාමයෙන් මේ යුගයේ මේ හෙලබිමේ පහලවු පින්වත් සිරි ධම්මාලංකාර සිව්පිලිසීබියාපත් අරහතුන් වන්සේ ගේ , ( මහා ප්‍රාඥයන් වහන්සේගේ / අනුබුදු හිමිගේ ) පහලවීම පුබ්බේතකත පුන්න්‍යතා ශක්තියෙන් යුත් සිව් හෙලයන් ඇතුලු සියලු දෙව් මිනිසුන්ට පරම සැපතකි,,🙏🙏🙏 සොබහදහම මතුකරන බුද්ධ ශක්තිය හා බැදුනු පිරිසිදු ඉතිහාසයයි මේ ,, පෙර පිනැති ප්‍රඥාවන්තයෝ ,, උගත් / සිල්වත් / ධ්‍යාන / හා බෝසත් පාරමිතා ආදියේන් වන මානය අතහැර නිහතමානීව උන් වහන්සේ ඛමාකරගෙන " ලෝක සත්වයාට සසර දුකෙන් මිදීමට " දයානු කම්පාවෙන් දේසනා කරන බව නසන උතුම් සිරි සදහම් අසා දහම් මගට අනුගත වෙත්වා,,!!! බණ අසා වර්තමාන මොහොතේ තමා තුලින් ජනිතවන ආගන්තුක උප කෙලෙස් හටගන්නා ඇස,,කන , නාසය දිව කය මනට භාහිරින් දකින ඇසෙන, දැනෙන ,සිහිවෙන , ,, ස්පර්ශ ආයතන වලට පටිච්ච වීමෙන් උපදින සමුදය , අනුත්පාද නිරෝධ කිරීමෙන් කෙලෙසුන් ගෙන් සදහටම මිදි නිදහස් වන නිබ්බාන සුඛය තේරුම් ගෙන, , සත්තිස් බෝධි පාක්ශික ධම්මයම පුර්න වීමට , එදා සිව් හෙලයන්ට අනුකම්පාවෙන් බුදු හිමි දෙසූ ඒක ධම්මෝ බාවිතා බහුලිකතා චත්තාරෝ සතිපට්ඨානා පරිපුරෙන්තු වන ආකාරයටම කායේ කාය අනුපස්සනාව වඩා සතර සති පට්ඨානයම පුර්න කරගෙන ; නිවන් මගට අනුගත වෙත්වා, ,!,! ඉහාත්ම සුඛ විහරණය ලබන , අනුසය නූපදවා මතු සසර 'බැදීමට හේතුවන කම්ම දායාද වන රාග දේස මෝහ ආසව වලින් මිදෙත්වා,,!! සියලුලෝක සියලු සත්වයන්ටම මෙත්සිත පැතිර වීමෙන්‍ යුතුව වසය කරමින් හේතුපල දහමට බහා ගලපා බලා ණය විනසට සසදා බලා වාසය කරමින් සියලු ඉරියව්වෙන් නිබ්බිදා බහුලව වාසය කරමින් ,, උපන් මේ දුර්ලභ මිනිස් ජාතිය පවත්වා ගෙන රිය අරිය කරමින් පරම නිබ්බාන සුඛයෙන් සුවපත් වෙත්වා,, !!! 🤕๬😬🤧😎 සිල්වතක වනගතව ආරන්න්‍යයේ ධ්‍යන සුවයේ දැපිල්ලෙන් හා පංසලේ අසපුවේ , ආරාමේ ලාභ පරියේශනය කරමින් පිරිවනක ග්‍රන්ඨ ධූරයෙන් අද උපාධියෙන් රැකියා ව්‍යාපාර කර මතු බුදුවන මෛත්‍රී බුදුන්ලග , චන්දස් වෛදික නිර්වානයක් නොපෙනෙන බලවේගයෙන් බෝගහෙන් යාචකයන් සේ ඉල්ලමින් අද නැති සැප හෙට ලබන්න බුද්ධ දේසනාවෙන් පෙන්වාදුන් තයෝ මේ අභිසංඛාරා ,, පුන්න්‍යාභි අපුන්න්‍යාහි ආනෙංජාභි අභි සංඛාර කරමින් , දෙවි මිනිස්සැප කෙලෙවර නිවන ප්‍රාර්තනාවෙන් හොයන්න අද පංසලක ආරන්න්‍යයේ අසපුවල නීකායවලට බෙදුනු අස්සුතවත් පෘතජ්ජන සම්මත භික්ශූන් සහ ඔවුන්ගේ දායක සභාවට කොටුකර ගත් උප්පැන්නෙට බෞද්ධයන් උතුම් හේතුඵල දහමට හා ප්‍රඥාව අධික ගොතම බුදුහිමි මහා පරිනිබ්බාන සුත්‍රයේ , සිරි මුඛයෙන් සිරිලක සිව් හෙලයන්ට හෙලබිමේ ම දෙසූ චත්තානි මානි ඨානානි නම්වු උතුම් බුද්ධ ශක්තිය කේන්ද්‍ර ගත වන පරම සත්‍ය හෙළ ඉතිහාසයට නොගැටෙත්වා ,,! ආශ්චර්‍ය් අත්භූත බෞද්ධ සාහිත්‍යයේ අතරමන් නොවෙත්වා,,!! දහමට හා ඉතිහාසයට ගැටීම තුලින් දුක්ඛිත නිරය හා සතර අපාය දායාද කර නොගනිත්වා ,,!! බව උදුරා දමා ම බෞද්ධ වෙමු ,,,!! ඒකයි පංඥාවන්තස්සායං ධම්මෝ,,නායං ධම්මෝ දුප්පංඥස්ස, බුද්ධ විශය අචින්ත්‍යයි , පරම ගාම්භීරයි අතක්කාවචරයි ,,!! පෙර පිනෙන්ම හෙළ බිමේ උපදින මාගේ සිංහල දමීල මුස්ලිම් කතෝලික ඥාතීංට පිං අනුමෝදන් කරමි අනුමෝදං වෙත්වා!! ශෙල්,/ ටැම් ලිපි කලුගල් , ලෙනාරාම පද්ධතිද, ගිහි කල කඩුව , සියලු සර්වඥධාතු , උත්දේසික පාරිබෝගික ධාතූන් ද , සිරිත් විරිත් , නම් ගොත් , මාගධි සබ්ධ සංඥා පදවැල් ද, බෞතික පිහිටීම් ඇල දොල ගංගා සිරි ශිඛර , නියාම ධම්මයෙන් ආරක්ශකව පිහිටි හෙලබිමේ මේ පරම සත්‍ය වැටහේවා,!! හෙලබිමේ උතුම් බුද්ධ ඉතිහාසය තේරුම් ගෙන නිබ්බාන වීමට සියලු මිනිසුන්ගේ ඇති කම්ම ,ක්ලේස , නෛය , විපාක ආවරනයන් ගෙන් මිදි නිදහස් වෙත්ව,,!! ඔවුන් සතර අපායෙන් ,ඇතුලු තල 31 ක් පැවැත්මෙන් මිදී නිදහස්වන්නට ම මා මෙලෙස ධම්මෝ සං දිඨ්ටිකෝ වීමේ සත්‍යක්‍රියා බලය උපනිස්ශ්‍රිය වේවා,!!! මමද සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා,,!!! සුසිත් trade union fedaretion the min of health 0769003111 utube හි siri desaye arutha පරිශීලනය කරත්වා,,!!

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🌺🌺🌺 ඔබ වහන්සේ වහ වහාම නිවන අවබෝධ කර ගනිත්වායි අධිෂ්ඨානය කරමි.

  • @dhammasubodalunugala4644
    @dhammasubodalunugala4644 2 ปีที่แล้ว +2

    මීරිගම දී ධර්ම දේශනාව අවසානයේ ඇසීමට බලාපොරොත්තු වෙන් සිටි පැනයක් සියල්ල හැරදා යෑම, සබ්බං පහාය ගමනීයං යන්නෙන් අර්ථය මෙය නොවේ යන්න මට හිතුනත් නිවැරදිව ම මාහට දැනගැනීමට අවශ්‍යව තිබිණි...පිළිතුරු මෙම දේශනාවෙන් ලැබිණි... සියලු ලෝක සියලු සත්වයෝ සතර අපා දුකින් මිදී නිදහස් ව පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා...

  • @chapahingert7894
    @chapahingert7894 2 ปีที่แล้ว +2

    මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා... 🙏🙏🙏

  • @wmwijesinghe3874
    @wmwijesinghe3874 2 ปีที่แล้ว +4

    ආරියන් වහන්සෙට නිදූක් නිරොගී සුව අත්වේවා 🙏🙏🙏🙏🙏

  • @padminidias9345
    @padminidias9345 2 ปีที่แล้ว +2

    ආර්යන් වහන්සේට කායික නිරෝගී සුවය හා දීර්ඝායු වේවා යි අධිෂ්ඨාන කරමි.

  • @sujeeths1602
    @sujeeths1602 2 ปีที่แล้ว +1

    සුවපත් වේවා අර්‍යන්වහන්සේ ඇතුලු සියලූම දෙනා ..සාදූ ...සාදූ ...සාදූ ..

  • @nihalattygalle-ph.d.8422
    @nihalattygalle-ph.d.8422 2 ปีที่แล้ว +2

    සැමට සුව අත්වේවා

  • @lpadayani8201
    @lpadayani8201 2 ปีที่แล้ว +2

    ANUBUDU MAHANAHIMIYAN TA SHAKTIYAK VENNA BALAYAK VENNA OBAVAHANSETA HAKIVEVA I ADISTANA KARAMI 🙏🙏🙏SUVAPATH VEVA

  • @gayanimadushika4051
    @gayanimadushika4051 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 ආර්‍යන් වහන්සේට කායික නිරෝගී සුවය, සුවපත් භාවය, දීර්ඝායුශ ලැබේවා.. සුවසේ ධම්මානුධම්ම පටිපදාව පූර්ණය කරගනිමින් සියලු ලෝක සත්වයන්ට දහම් ඇස පාදාගන්න ශක්තියක් , යුගමෙහෙවරක් වන්නට හැකිවේවායි අධිට්ඨාන කරමි 🙏🙏🙏

  • @bhagyaneranjana1843
    @bhagyaneranjana1843 2 ปีที่แล้ว +3

    බොහෝ පිරිසකට මේ සසර ගමනින් එතෙර වෙන පාර පෙන්නන කායික සුවපත් බවය අරහතුන් වහන්සේට උදාවේවා!සුවපත් වේවා💛💛💛

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 2 ปีที่แล้ว

    Rasawathma....gunawathma ahara oba wahanseta labewa.....

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 ปีที่แล้ว +1

    🌻🙏🌹🙏🌷🙏🌼

  • @maleeekanayake5548
    @maleeekanayake5548 2 ปีที่แล้ว +1

    ආර්‍යන්වහන්සේට කායික සුව ලැබේවා 🙏🙏🙏

  • @sujeeths1602
    @sujeeths1602 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sajeewanprasanga4504
    @sajeewanprasanga4504 9 หลายเดือนก่อน

    මෙතරම් කාලයක් පුරා වට ත්‍රිපිටකය මගින් ධර්ම දේශනා කලේ නැත .වර්තමානයේ ත්‍රිපිටකය මගින් ධර්ම දේශනා කරන විට ත්‍රිපිටකයේ තිබෙන්නේ කොහේද කියලා සොයනවා. සැම සියලු දෙනාට මත් උතුම් සිරිසද්දර්මය අසා දැන දැක ගන්නට හැකි වේවා යහපතක් ම වේවා සුවපත් වේවා

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 2 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @anurasenanayake730
    @anurasenanayake730 2 ปีที่แล้ว +2

    🌼🙏🙏🙏🌼

  • @sithuminasithu2202
    @sithuminasithu2202 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @rdvishaka2451
    @rdvishaka2451 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @sudharma4313
    @sudharma4313 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @charletperera8815
    @charletperera8815 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @sanjeewak8261
    @sanjeewak8261 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @praveenanishadi3877
    @praveenanishadi3877 ปีที่แล้ว

    🙏🙏🙏

  • @مريممحمد-ح9ب9ه
    @مريممحمد-ح9ب9ه ปีที่แล้ว

    🙏🙏🙏

  • @Gothama_Sewhela_Siri_Sathdamma
    @Gothama_Sewhela_Siri_Sathdamma ปีที่แล้ว

    🙏🙏🙏

  • @hasithawejesundara4164
    @hasithawejesundara4164 4 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @nimalbulathsinghala9058
    @nimalbulathsinghala9058 ปีที่แล้ว

    🌻🙏🙏🙏🌻