ආත්ම දෘෂ්ටියෙන් මිදි තමා තුලම පවතින නිවන මතුකරගන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 55

  • @amkbathapaththu3653
    @amkbathapaththu3653 9 หลายเดือนก่อน +5

    වටිනා දහම් සාකච්චාවක් ඔබතුමාට බොහොම පින් . නිරෝගීවෙත්වා!සුවපත්ව්‍ර්ත්වා!!

  • @gayathalpekumara8379
    @gayathalpekumara8379 10 หลายเดือนก่อน +8

    උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ට මාගේ නමස්කාර ය හදවතින් පුදමි .🙏🙏🙏🙏🙏

  • @thusharaweerakkody2359
    @thusharaweerakkody2359 10 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු! බොහෝම වටිනා දහම් සාකච්ඡාවක්, ඒ උතුම් කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට අපගේ නමස්කාරය වේවා!🙏🙏🙏 ඔබ සැමට ප්‍රඥාව පූර්ණය වේවා!

  • @hemalisiri
    @hemalisiri 10 หลายเดือนก่อน +5

    11:14.....🌷🙏🌷🙏🌷🙏 ඔබතුමා එතුමාට කරන මේ පැහැදිලි කිරීම ඉතාමත් හොඳයි . දෙදෙනාටම තෙරුවන් සරණයි . අසන සැමදෙනාම නිවනින්ම සැනසේවා !

    • @padmaamaraseeli900
      @padmaamaraseeli900 10 หลายเดือนก่อน

      උතුම් desanawak ඉතා සරලව පැහැදිලි කිරීමක් oba තුමා ta නමස්කාර wewa sadu sadu sadu

  • @padmaiatha5947
    @padmaiatha5947 10 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු

  • @Tmd1vo
    @Tmd1vo 10 หลายเดือนก่อน +7

    අවසානයේ පැවසෙන්නේ මෙහි වැදගත්ම කොටසයි. මාර්ගය වඩනවා යනු එයයි. සිතුවිල්ල තුල උපදින ලෝකය තුල ගුණධර්මයෙන් පුර්ණ වීමයි.
    එසේ නොවී කුමන තර්ක අවබෝධය තිබුනත් , මේ මග අවසන් ( කෙලෙස් සංයෝජන නිරෝධය ) නොවෙනු ඇත. )

  • @disanbandara67
    @disanbandara67 9 หลายเดือนก่อน +3

    උතුම් කල්‍යාණ මිත්‍රත්වයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @yashainnilakshana3113
    @yashainnilakshana3113 10 หลายเดือนก่อน +4

    උත්තම කලණ ගුණයට නමස්කාර වේවා!!!
    නිවනම වෙත්වා!!!
    සාධූ 🙏 සාධූ 🙏 සාධූ 🙏

  • @sriyanidissanayaka2490
    @sriyanidissanayaka2490 9 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි මට ඔබ තුමාගේ අංකය සොයාගැනීමට බැරි උනා ඔබතුමා මටත් මෙයට පිළිතුරු දෙන්න අපට පෙර මතකයන් අනුව අඳුනා ගන්නේ කෙසේද යමක් හෝ කෙනෙක් එය තමා මට තියෙන ගැටලුව තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @ramyawickramarachchi512
    @ramyawickramarachchi512 4 หลายเดือนก่อน

    🙏🙏🙏 තෙරුවන්සරණයි ඔබ තුමාට

  • @jcghewage5480
    @jcghewage5480 9 หลายเดือนก่อน +3

    සාදු සාධු සාධු

  • @chandanadeshapriya9910
    @chandanadeshapriya9910 10 หลายเดือนก่อน +6

    ස්තුතියි ඔබතුමාට පින් අනුමෝදන්ව සසර කෙටි වේවා

  • @KumuduHemanthi-r4k
    @KumuduHemanthi-r4k 4 หลายเดือนก่อน

    🙏🙏🙏 පින්වත් ඔබ තුමාට තෙරුවන් සරණයි ❤❤❤

  • @kamaniariyathilaka6985
    @kamaniariyathilaka6985 4 หลายเดือนก่อน

    ප්‍රශ්න අපේ. එතුමාට ස්තුතියි . නිශාන්ත මහතාට 🙏🙏🙏

  • @LakmalVithanage-mr9ss
    @LakmalVithanage-mr9ss 9 หลายเดือนก่อน +2

    නිබ්බානං පරමං සුකං!
    🌼🙏🌼🙏🌼🙏🌼

  • @ramyawickramarachchi512
    @ramyawickramarachchi512 4 หลายเดือนก่อน +1

    නමස්කාර වේවා සත්ධර්මයේ ආශ්චර්‍යමත් බව දුටුවෙමි

  • @niranjanjayakody6136
    @niranjanjayakody6136 2 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි මහත්මයානනි

  • @Tmd1vo
    @Tmd1vo 10 หลายเดือนก่อน +2

    සාදු, සාදු හරිම ලස්සනයි , වටිනා ප්‍රශ්න හා පිලිතුරු , මේ මොහොතේ මතක් වුනා , ගරු අරණ ධම්ම ස්වාමීන් වහන්සේගෙන් ඇසුන 2017 දේශනා.
    Phone no. දෙන්න පුලුවන්ද

    • @ShiyalathaJayasuriya
      @ShiyalathaJayasuriya 9 หลายเดือนก่อน

      සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @premarathnayake8376
    @premarathnayake8376 6 หลายเดือนก่อน +1

    තෙරැවන් සරණයි .

  • @menakaedirisinghe2769
    @menakaedirisinghe2769 8 หลายเดือนก่อน

    Sadu sadu sadu Theruwansaranai oba depalatama .

  • @premweerasingha7078
    @premweerasingha7078 9 หลายเดือนก่อน +3

    මේ දෙශනා මම අහනවා මේවා download කරගන්න පුලුවන් ද...තෙරුවන් සරනයි

  • @kularathnakularathna4100
    @kularathnakularathna4100 5 หลายเดือนก่อน +1

    Sadu sadu dadu

  • @sarojinidassanayake4334
    @sarojinidassanayake4334 5 หลายเดือนก่อน +2

    ඔබ තුමාව contact කරන්නේ කෙසේද කියල දැන ගත හැකිද? බොහෝ පින්

  • @malanietennakoon9513
    @malanietennakoon9513 10 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @srilanka71
    @srilanka71 10 หลายเดือนก่อน +3

    .. නිශාන්ත මහත්තයෝ , මට WhatsApp " එකෙන් හරි මෙයට පිළිතුරු දෙන්න මම ඉන්නව group එකේ. කියූ ලෙසටම පාච්චුප්පන්න මොහොතට අම්මව දුටුවම නමුත් අම්මා සමග කලින් වූ සිදුවීම් ගැන නම් කතාකරන්නේ අවස්ථාවට අවශ්‍ය කතාවක් නිසා කියමු, එවිට එය කෙසේද තේරුම් ගැනීමට අපහසු තැනක්. එය තවම ඒ මොහොතද ? නැතිනම් භවය සැකසීමක්ද ? නමස්කාර කරනවා ඔබගේ මහා ප්‍රකඥාවට 🌹🙏🌹

  • @gangapathirana5408
    @gangapathirana5408 3 หลายเดือนก่อน

    Sadu sadu sadu
    Sir, I want to know the difference between "manasa" and "chiththa".
    Theruwan saranai

  • @Hima-ts6xk
    @Hima-ts6xk 2 หลายเดือนก่อน

    Mathak ahapu vatinama dharma sakachchavak.bohoma pin.

  • @savithriwijesurendra4555
    @savithriwijesurendra4555 10 หลายเดือนก่อน +2

    🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-janakajayawardene
    @user-janakajayawardene 9 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PathminiWijayabandara
    @PathminiWijayabandara 3 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @nirmalagamage8999
    @nirmalagamage8999 7 หลายเดือนก่อน +1

    Sadu.sadu sadu 😊

  • @menakaedirisinghe2769
    @menakaedirisinghe2769 8 หลายเดือนก่อน +1

    Nishanta mahatmaya "dathu pariyayen pahadili kireemak karanawanam obatumata bohoma pin obatumata ge darmadesana hamaekkma ahanawa samaharaeva khipawarakma ahuwa datu pariyaya gana deshanawak ttyanawanam inernet ekatadanawanm
    bohoma pin Theruwansaranai obatumata

  • @NilukaKumari-u4h
    @NilukaKumari-u4h 9 หลายเดือนก่อน +2

    Sadu...sadu...sadu...

  • @shamikashiromi5323
    @shamikashiromi5323 9 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏

  • @renukapriyankari9494
    @renukapriyankari9494 10 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @swarnakumara
    @swarnakumara 8 หลายเดือนก่อน

    ඔබට ආයතන හයට මේ වෙලාවෙ යමක් හම්බ නොවෙනකොට තීනවා කියල ගන්න ස්වභාවය මිථයා දුෂ්ඨියක් කියල මේ සංවාදයෙ එක තැනක කියනවා ඒක පොඩ්ඩක් පහදල දෙන්න පුලුවන් ද.?

  • @GangaPerera-gy6jf
    @GangaPerera-gy6jf หลายเดือนก่อน

    පැහැදිලිකිරිමඉතාමඅමරනියයි

  • @yashodagayathri7911
    @yashodagayathri7911 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @shianapremaratne4729
    @shianapremaratne4729 หลายเดือนก่อน

    💚🙏

  • @SriyaniMalkanthi-js7yv
    @SriyaniMalkanthi-js7yv 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @nuwanherath7223
    @nuwanherath7223 7 หลายเดือนก่อน

    Obathumage number ekk dena puluwanda? Zoom hari contact karagne kohomd?

  • @swarnaperera5391
    @swarnaperera5391 8 หลายเดือนก่อน +1

    Oba thumage number eka denna puluwanda

  • @KulathungaKulathunga-l5q
    @KulathungaKulathunga-l5q 8 หลายเดือนก่อน

    T.n.k.❤

  • @priyankarasalon1963
    @priyankarasalon1963 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @sathdharmayathulinparamasathya
    @sathdharmayathulinparamasathya 9 หลายเดือนก่อน +4

    උත්තම කලණ ගුණයට නමස්කාර වේවා!!!
    සාධූ 🙏 සාධූ 🙏 සාධූ 🙏

  • @damayanthirenuka8033
    @damayanthirenuka8033 9 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏

  • @Asha-lb8ri
    @Asha-lb8ri 10 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanthisenevirathna5146
    @kanthisenevirathna5146 9 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු

  • @nimalbowala1890
    @nimalbowala1890 10 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @kumapradipa9229
    @kumapradipa9229 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @jayakumararanchagoda5471
    @jayakumararanchagoda5471 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @dilinikapukotuwa2166
    @dilinikapukotuwa2166 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏