සංසාරයෙන් ගැලවෙන්න හරියට සතර කමටහන් වඩමු!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024
  • ~ විපස්සී බුදුපියාණන්ගේ පටන් සියළු සත් බුදුවරයන් වහන්සේලාගෙන්ම නියත​ විවරණ ලබමින්, ගෝතම බුදුපියාණන් ජීවමාන කල උතුම් සෝතාපත්ති පලයට පත් සුමන සමන මහා රාජෝත්තමයාණන් වන සිරි ධම්මාලංකාර මහා අරිහත් බුදුපියානන් වහන්සේ ~

ความคิดเห็น • 103

  • @luminadesilva3917
    @luminadesilva3917 4 หลายเดือนก่อน +8

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව අදිට්ඨාන කරමු🙏

  • @ranjithsilva2977
    @ranjithsilva2977 6 หลายเดือนก่อน +7

    ඔබ වහන්සේ උතුම් පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා🙏

  • @rew.dammadssana1617
    @rew.dammadssana1617 8 หลายเดือนก่อน +5

    🙏🙏🙏🙏🙏
    ආර්‍ය්‍යන්වහන්ස ඔබ වහන්සේ උතුම් වූ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!!!

  • @iranganinissanka6849
    @iranganinissanka6849 3 หลายเดือนก่อน +3

    අසීමිත සැනසීම සොයා ගන්නට,උපදේශාත්මක ධර්මදේශනා සොයමින් සිටියෙමි. ඔබ වහන්සේට අනන්ත පින් අත්වේවා .. මෙය මා ලද මහත් භාග්‍යකි. සතර කමටහන් පිළිබඳව සොයා අමිල ධර්මතාවය අවබෝධ කරගැනීමට ඔබ වහන්සේගේ දේශනාව පිහිට වේවා.
    සාධූ 🌼 සාධූ 🌼 සාධූ 🌼

    • @user-NiwanataPaara
      @user-NiwanataPaara  3 หลายเดือนก่อน

      සියලූ සත්වයෝ උතුම් නිවනින් සදා සැනසීම ලබත්වා!

  • @ramaneejayasooriya9522
    @ramaneejayasooriya9522 3 หลายเดือนก่อน +4

    ආර්‍යන් වහන්සේ සුවපත් වේවා!

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 10 หลายเดือนก่อน +13

    ඔබවහන්සේ ට මාගෙ නමස්කාරය වේවා! ඔබවහන්සේ ගෙ ධර්ම දේශනා ශ්‍රවනය කරන්න ලැබීම මහත්ම භාග්‍ය යක්. ඔබවහන්සේ ට පිං සිදූ වේවා! විශ්වයේ පහල වූ අති ශෙෂ්ඨම වූ , අප සිරි ගෝතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් ,තමන් විසින්ම අවබෝධ කර ගත් ඒ පරම ශ්‍රෙෂ්ඨතම වූ බුද්ධ ධර්මය විශ්වය පූරා ගලා ගොස් පිහිටත්වා ! පිහිටත්වා! පිහිටත්වා!!!!

  • @neelakanniperera8246
    @neelakanniperera8246 6 หลายเดือนก่อน +3

    පොඩි හාමුදුරුවනේ ,
    ඔබතුමාට දිගටම මෙවන් දේශනා කීරීමට නීරෝගි සුව, කායික ශක්තිය ලැබේවා

  • @nelukachandranath7183
    @nelukachandranath7183 7 หลายเดือนก่อน +5

    හරිම පැහැදිලිව තේරුම් ගන්න පුලුවන් විදියට බර වචන අවම මෙ⁣ම සිරි සද්ධර්මය අපට පහදා දෙන ඔබවහන්සේට සහ ගුරු උතුමන්ලාට නිදුක් නිරෝගී දිර්ඝායුෂ..🙏🙏🙏

  • @nimalpadmasiri153
    @nimalpadmasiri153 10 หลายเดือนก่อน +7

    ඔබ වහන්සෙට නිදුක් නීරෝගී සුවය අදිස්ටාන කරමි

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @lalithagunasekara5765
    @lalithagunasekara5765 9 หลายเดือนก่อน +6

    ඔබ වහන්සෙට මාගේ නමස්කරය වෙවා 🙏🙏🙏සාදු සාදු සාදු

  • @anurasenanayake-fw4kt
    @anurasenanayake-fw4kt 5 หลายเดือนก่อน +3

    .෴. ... ගෞරවණීය පූජනීය බෝතලේ සිරි අරියවිමුක්ති ස්වාමීන් වහන්සේ⁣ට කායික නීරෝගී සුවපත්භාවය හා දීර්ඝායුෂ අදිට්ඨාන කරමි.
    🪷🙏🪷🙏🪷🙏🪷

    • @user-NiwanataPaara
      @user-NiwanataPaara  5 หลายเดือนก่อน

      පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 3 หลายเดือนก่อน +2

    🙏🌹🙏🌹🙏👏👏👏👏👏🙏🙏🌹🌹 නමෝ 🙏👌🌹👏👌 බුද්ධ ය 🙏👌🙏👏🌹👌🌹👌🙏👌 sadu sadu sadu 🙏👌🌹👏🌹👌🌹 නිදුක් වේවා නිරෝගී වේවා සුවය ලැබේවා 🙏👌🌹👌🌹👌🙏 පින්වත් සුවාමින් wahnseta උතුම් තුනුරුවනේ සරණයි 🙏👌🙏👏🌹👏🙏👏🌹👌🙏👌👌👌

  • @yamunasriyani9182
    @yamunasriyani9182 16 วันที่ผ่านมา

    ඔබවහන්සේට නමස්කාරය වේවා

  • @dharmakarawita6159
    @dharmakarawita6159 10 หลายเดือนก่อน +10

    අපේ පින්වත් සවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @neelakanniperera8246
    @neelakanniperera8246 6 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට මාගේ ගෙෘරවනීය නමස්කාරය පුදකරමි

  • @ChamindaLaksiri-gr2md
    @ChamindaLaksiri-gr2md 10 หลายเดือนก่อน +4

    අරිය උත්තමයන් වහන්සේට කායික නිරෝගී සුව අදිට්ඨාන කරමි

  • @lalweragoda
    @lalweragoda 10 หลายเดือนก่อน +3

    දීර්ඝායු වේවා

  • @kumarasiridulani3241
    @kumarasiridulani3241 2 หลายเดือนก่อน +1

    අරිය උත්තම යන් වහන්සේ ට නිදුක් නීරෝගී සුවපත් භාවය හා දීර්ඝායු සම්පත් ලැබේ වා කියා අඨිටාන කරමි .

    • @user-NiwanataPaara
      @user-NiwanataPaara  2 หลายเดือนก่อน

      සියලු ලෝක සියලු සත්ත්වයෝ උතුම් නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!

  • @ranjanimanike8285
    @ranjanimanike8285 5 หลายเดือนก่อน +1

    අපේ පොඩි හමදුරුවන් වහන්සේ සරී සද්ධර්මය පැහැදිලි ධර්මය තුලින් අපව දුකින් මූදවා ගැනීමට බණ බාවනාව තුලින් ධර්මය අවබෝධයෙන් චතුරාර්ය සත්ථය ධාරනය වී නිවන් පිනිසම හේතු වේවයී වාසනාවේවායි අධිෂ්ඨාන කරමු සත්තය දහමයි උප්පාදවන්නේ අප සැමගේදැස විවරකර ගමු සාදු සාදු සාදු❤

    • @user-NiwanataPaara
      @user-NiwanataPaara  5 หลายเดือนก่อน

      පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!

  • @lakshmiabeywickrama4531
    @lakshmiabeywickrama4531 10 หลายเดือนก่อน +2

    Sadu ..sadu ..sadu ...
    Obawahanseta ....theruwan saranai ...siyalu...devi ...phitai

  • @thusithag9462
    @thusithag9462 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 10 หลายเดือนก่อน +1

    Tharuwan saranai pinwath oba wahanseata sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻

  • @rockdragon8654
    @rockdragon8654 10 หลายเดือนก่อน +2

    සුවපත් වේවා

  • @priyakanthiyatawara5086
    @priyakanthiyatawara5086 10 หลายเดือนก่อน +2

    සුවපත් වේවා .

    • @padmasirinewton8643
      @padmasirinewton8643 6 หลายเดือนก่อน

      Oba වහන්සේ සුවපත් වේවා

  • @KawshalyaPriyangani
    @KawshalyaPriyangani 10 หลายเดือนก่อน +1

    Dirgayu. Wewa. Oba wahanseta

  • @KamaniGuruge-oi9vg
    @KamaniGuruge-oi9vg 10 หลายเดือนก่อน +1

    Harima sarala widiyata e parama pawitra siri saddarmaya deshanakarana obawahanseta niduk nirogi bawaya aditan karami.

  • @UdeniDharmadasa-up6lc
    @UdeniDharmadasa-up6lc 4 หลายเดือนก่อน +1

    Saralawa awaboda karaganta puluwan obawahansege darmadesanawa. Pinwath hamuduruwane obawahanseta pinsiduwewa

  • @chandramalini944
    @chandramalini944 10 หลายเดือนก่อน +1

    oba wahanse niduk wewa nirogi wewa suwapath wewa deergausa wewa

  • @SriyaniSumanapala
    @SriyaniSumanapala 10 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි

  • @nimalbulathsinghala9058
    @nimalbulathsinghala9058 7 หลายเดือนก่อน +2

    🌻🙏🙏🙏🌻

  • @gaminglakeyt9270
    @gaminglakeyt9270 10 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!මේ ජීවිතයේදී නිවනම වේවා සාදු සාදු සාදු!!!!¡¡¡¡¡¡…

  • @SarathKosgahagamage-wg2kn
    @SarathKosgahagamage-wg2kn 10 หลายเดือนก่อน +1

    Darkness to light sadu sadu sadu !!!

  • @asokasamarasinghe4678
    @asokasamarasinghe4678 10 หลายเดือนก่อน +1

    Sadu sadu

  • @modineemadurasinha2956
    @modineemadurasinha2956 10 หลายเดือนก่อน +2

    🙏🙏🙏🌼🌼🌼

  • @lalanaekanayake248
    @lalanaekanayake248 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @mokshakamoshi5871
    @mokshakamoshi5871 10 หลายเดือนก่อน +1

    Suwapath veva

  • @SurekaMaduwanthi-v3d
    @SurekaMaduwanthi-v3d 10 หลายเดือนก่อน +1

    Harima pehediliwa chathurarakka wadanna Aryan wahanse me deshanawe pehedili karala denawa.

  • @KoshilaSanjwa
    @KoshilaSanjwa 10 หลายเดือนก่อน +1

    ❤❤🙏🙏

  • @seelamunasinha9339
    @seelamunasinha9339 6 หลายเดือนก่อน +1

    🌹🌹🌹🌹🙏🙏🙏

  • @SurekaMaduwanthi-v3d
    @SurekaMaduwanthi-v3d 10 หลายเดือนก่อน

    Parata nibbana suwayen suwapath wewa..

  • @indiraperera9202
    @indiraperera9202 6 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻e🙏🏻🙏🏻🙏🏻

  • @jinanandagalhenege4744
    @jinanandagalhenege4744 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samanthibotheju2482
    @samanthibotheju2482 10 หลายเดือนก่อน +1

    🥀🥀🥀🌺🌺🥀🥀🥀🌺🌺🥀🥀🥀🌺🌺🥀🥀🥀

  • @Poorna-vm8cu
    @Poorna-vm8cu 4 หลายเดือนก่อน +1

    පුදුම අපූරු පැහැදිලි කිරීමක්
    🙏🙏🙏🙏🙏

  • @SL_MD
    @SL_MD 9 หลายเดือนก่อน +2

    මේ ස්වාමින් වහන්සේගෙ නම මොකක්ද? ගුරු ස්වාමින් වහන්සේ කවුද? තෙරුවන් සරණයි

    • @user-NiwanataPaara
      @user-NiwanataPaara  9 หลายเดือนก่อน +1

      Siri Ariya vimukthi Swamaninwahansa!

    • @SL_MD
      @SL_MD 9 หลายเดือนก่อน

      @@user-NiwanataPaara sthuthi, pin sidu wewa!

    • @SL_MD
      @SL_MD 7 หลายเดือนก่อน +3

      @@dilrukshijayalath877 ඇයි මේ ටිපර් වෙලා, මේ පොඩි හාමුදුරුවෝ ලස්ස්නට පැහැදිලිව බණ දේශනා කරන නිසයි ඇහුවෙ ගුරු ස්වාමින්වහන්සේ කවුද කියලා දන්න කෙනෙක් ඉන්නවද කියලා,එතකොට මට උන් වහන්සේගෙ බණ දේශනා අහන්නත් පුළුවන් ඒකයි,

    • @SL_MD
      @SL_MD 7 หลายเดือนก่อน

      @@dilrukshijayalath877 මගෙ ගුරුවරයා කවුද අහන්නෙ මට ගුරුවරු ගොඩක් ඉන්නවනෙ, ස්වාමින්වහන්සේ නමක් සාමාන්‍යෙන් එක ලොකු ස්වාමින්වහන්සේ නමක් යටතේ නෙ ඉගනගන්නෙ ඒකයි ඇහුවෙ?

  • @H.G.pradeepsarangaH.G.pradeeps
    @H.G.pradeepsarangaH.G.pradeeps 29 วันที่ผ่านมา

    🎉🎉🎉🎉😂

  • @blackmanhouse5961
    @blackmanhouse5961 5 หลายเดือนก่อน

    දැං මොකද ලංකාවේ බුදුන් ඉපදුනා කීවේ නෑ කියන්නෙ.
    th-cam.com/video/ehLlipI1rHY/w-d-xo.htmlsi=XDOD8MguMbnRrYGa

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 10 หลายเดือนก่อน

    ජාණ අවබාවිතා කර කර ඉපදීම මන්ද බුද්ධිකයි .
    භෞතික ශරිරය බන ලොරියක් කිව්වත්
    බන ලොරියක් ඇසුවත්
    නිවන් දකින්න බෑ .
    භෞතික කය සකසා නොගෙන .🌳🌞🌳🌙🌳

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 10 หลายเดือนก่อน

    බන ඇසුවට
    බන කිව්වට
    භෞතික කය සකසා ගන්න බෑ .
    භෞතික කය නිර්මාණ කර ගන්න ජාණ තාක්ෂණයේ නියැලීම අනිවාර්යයෙන්ම අවශ්‍යයි .පිනිස් රුවෙන් අපෝසත් කිසිම කෙනෙක් නිවන් ගියේ නෑ යන්නෙත් නෑ .
    කාලය කාදැමීම තරම් මෝඩ ක්‍රියා ප්‍රතික්ෂේප කරපු බෞද්ධ රූපයෙන් පොහොසත් ජනයා එදා පූජකයන් ප්‍රතික්ෂේප කර වෙනත් ආගම් වැල ගත්ත .
    නමුත් ඔවුන් බෞද්ධ දර්ශනය ප්‍රගුණ කරණ අමිල පුරවැසියන් .
    ලක්ෂ පහකට වැඩිය බුදු සමිදුන් වහන්සේ පුතුවියේ නිවන් ගියත් අපි තාමත් සසරෙ .ජාණ අවබාවිතා කලනිසා .🌳🌞🌳🌙🌳🌎

  • @kumarikumari-jn1do
    @kumarikumari-jn1do 28 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @anurasenanayake730
    @anurasenanayake730 10 หลายเดือนก่อน +2

    🌼🙏🌼🙏🌼🙏🌼

  • @SameeraLakshitha-mh1th
    @SameeraLakshitha-mh1th 10 หลายเดือนก่อน

    Areya wahansa suwapatwewa

  • @lalanaekanayake248
    @lalanaekanayake248 10 หลายเดือนก่อน

    🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @samanthirajapaksha7266
    @samanthirajapaksha7266 10 หลายเดือนก่อน

    Sadu sadu

  • @salonsasra
    @salonsasra 21 วันที่ผ่านมา

    සුවපත් වේවා....

  • @wbandula
    @wbandula 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @rangaprasadperera4485
    @rangaprasadperera4485 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @Nbo8e
    @Nbo8e 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sandyad.6129
    @sandyad.6129 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @menikwelagedara1934
    @menikwelagedara1934 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @sithuminasithu2202
    @sithuminasithu2202 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @ChandiHennetige
    @ChandiHennetige 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @mallikadamayanthi1564
    @mallikadamayanthi1564 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @NilanthiHettiarachchige-cq4et
    @NilanthiHettiarachchige-cq4et 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @Nbo8e
    @Nbo8e 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sanjeewak8261
    @sanjeewak8261 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @ChandiHennetige
    @ChandiHennetige 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @manjusathya5745
    @manjusathya5745 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @kasunmadusanka9858
    @kasunmadusanka9858 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @sajeewaniinoka7521
    @sajeewaniinoka7521 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @wimalaherath3942
    @wimalaherath3942 10 หลายเดือนก่อน

    🙏🙏🙏

    • @user-NiwanataPaara
      @user-NiwanataPaara  10 หลายเดือนก่อน

      🌸🙏🌸🙏🌸🙏

    • @DanapaliEdirisingha
      @DanapaliEdirisingha 9 หลายเดือนก่อน +1

      වඩාත්පැහැදිලියි

  • @KanthiRathnayake-n7z
    @KanthiRathnayake-n7z 10 หลายเดือนก่อน +1

    Sadu sadu sadu !