රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් මිදී නිදහස්ව නිවන් දකින්නට උපකාරී වන බුද්ධ බාවනාව | Damtharana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • 🔆නිවන් දැකීමට උපකාරී වන පරම පවිත්‍ර සිරි සද්ධම්මය🔆
    උතුම් වූ ධම්ම දානය පිණිස බෙදාහරින්න (Share කරන්න)
    මෙම සිරි සද්ධම්ම දේශණය ඔබේ නිවන් මග පිණිසම උපකාරී වේවා
    ⭕රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් මිදී නිදහස්ව නිවන් දකින්නට උපකාරී වන බුද්ධ බාවනාව
    🙏පරම සත්‍ය පෙන්වා වදාල මහා ප්‍රාඥ්‍ය මීවනපලානේ සිරි ධම්මාලංකාර මහ අරහතුන් වහන්සේ🙏
    විපස්සී බුදුපියාණන්ගේ පටන් සියළු බුදුවරයන් වහන්සේලාගෙන්ම නියත​ විවරණ ලබමින්,
    ගෝතම බුදුපියාණන් ජීවමාන කල උතුම් සෝතාපත්ති පලයට පත්,
    සුමන සමන මහා රාජෝත්තමයාණන් වන,
    ප්‍රඥාධික ගෝතම බුද්ධ සාසනය නැවත පණ පිහිටවූ අනුබුදු හිමියනි,
    ඔබවහන්සේට සියලු ලෝ වැසියන්ගේම උතුම් ගෞරවනීය පාද නමස්කාරය වේවා..!
    වසර 1800ක පමණ කාලයක් යටපත්ම තිබු නිවනට මග කියන නිර්මල සිරි සද්ධර්මය නැවත පණ පිහිටුවා වදාල පරම සත්‍ය පෙන්වාදුන් අති පූජනීය මීවනපලානේ සිරි ධම්මාලංකාර මහඅරහතුන් වහන්සේ විසින් දේශණා කරන ලද පරම පවිත්‍ර සිරි සද්ධර්ම දේශණයකි. මේ දුර්ලභ වූ මනුසත්ව පඨිලාභයේදී දුර්ලභව හමුවන බුද්ධෝත්පාද කාලයෙහිම නිවන් දැකීමට හැකිබව පෙන්වා වදාල උන් වහන්සේ ඔබ අවංකව එම පෙන්වාදෙන මග වඩා මේ සං සාර දුකින් මිදී නිවන් දොරටුව විවෘත කරගන්න. මේ නිවන් දැකිය හැකි නිවන් දැකිය යුතුම කාලයයි.
    මනුස්සත්ව පඨිලාභෝ පරම දුල්ලභෝ.
    මෙම සද්ධර්ම දේශණා පටිගත කිරීමේ සිට ලෝක සත්වයා වෙනවෙන් ඉදිරිපත් කිරීමට දායක වූ ඇප කැප වූ සෑම සියලු දෙනාටම යහපතක්ම වේවා..! සෙතක්ම වේවා..! නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා..! සදහටම සංසාර දුකින් මිදී නිදහස්ව පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා..!
    ▶️ පරම පවිත්‍ර සිරි සද්ධම්මය - • පරම පවිත්‍ර සිරි සද්ධර්මය
    ▶️ යටපත් වූ හෙළ ඉතිහාසය රැගෙන එන පින්බිමක මහිමය වැඩසටහන - • Documentary
    ▶️ සං දේශණාව - • මුළු බුද්ධ දේශණාවෙම ඇත...
    ▶️ ද්වතාවය ධම්ම - • මුළු බුද්ධ දේශණාවෙම ඇත...
    ▶️ නිවන් දැකීමට උපකාරී වන ඛණ සම්පත්තිය - • නිවන් දැකීමට උපකාරී වන...
    ▶️ බෞද්ධයන් අතින්ම පමණක් සිදුවන සංඝභේදය දැනගෙන වැලකෙන්න - • බෞද්ධයන් අතින්ම පමණක්...
    ▶️ කෙලෙස් මුල් උදුරාදමන බුද්ධ දේශණාවේ 'භාවනාව‘ - • කෙලෙස් මුල් උදුරාදමන බ...
    ▶️ නිවන යනු දැක්මක් මිස දැනුමක් නොවේ - • නිවන යනු දැක්මක් මිස ද...
    ▶️ සං සාර දුකෙන් මිදී නිදහස්වීමේ නිවන් මග - • සං සාර දුකෙන් මිදී නිද...
    ▶️ ඔබට මහත්පල මහානිසංස 7ක් ලැබෙන බුදුන් වහන්සේ විසින් බාවිතා කිරීමට අනුදැන වදාල එකම ධම්ම දේශණාව | මහා සතරසතිපට්ඨාන සූත්‍ර දේශණාව - • ඔබට මහත්පල මහානිසංස 7ක...
    ▶️ ඔබ විසින් සේවනය කල යුතු දේ හා සේවනය නොකලයුතු දේ | "සේවිතබ්බා අසේවිතබ්බා ධම්ම පරියාය සුත්තං" - • ඔබ විසින් සේවනය කල යුත...
    ▶️ බුද්ධ දේශණාවේ "තිපරිවට්ටය" - • ⭕ බුද්ධ දේශණාවේ ( තිපර...
    ▶️ත්‍රිපිටක පරිවර්ථන මගින් වසා යටපත් කරන ලද පරම සත්‍ය දේශණාව " චතු අරිය සච්ච " - • ⭕ත්‍රිපිටක පරිවර්ථන මග...
    ▶️ සම්මත බෞද්ධයන් විසින් වරදවා තේරුම්ගත් "පින සහ කුසලය" - • 🛑 සම්මත බෞද්ධයන් විසින...
    Follow us on
    Facebook - / damtharanapage
    Instagram - / damtharana
    ඔබට යම් ගැටලුවක් ඇත්නම් පහත Email ලිපිනයෙන් අපව සම්බන්ධ කරගන්න
    © For Copyright Matters
    Please Contact Us At ► : contactdtvstudio@gmail.com
    #සිරි_සද්ධර්මය #නිබ්බාන_මග #බුද්ධ_බාවනා #පටිච්චසංඋප්පාද #උපාදානය #අරියමග #මගඵල #මගපල #sirisaddharmaya #බණ #බෞද්ධ #බුදු_දහම #බුද්ධ_භාවනා #බුද්ධ #බුද්ධ_ධර්මය #නිවන්මඟ #නිවන්_මග #නිබ්බාන_මග #බුද්ධ_සාසනය #ප්‍රඥා_අධික_බුද්ධ_සාසනය #අති_ගෞරවනීය_මීවනපලානේ_සිරි_ධම්මාලංකාර_හිමි #මීරිගම #පරම_නිබ්බාන_ධර්මායතනය #භාවනා #බාවනා #කෙලෙස් #නිකෙලෙස්

ความคิดเห็น • 43

  • @TVHelaBoudhdhaya
    @TVHelaBoudhdhaya ปีที่แล้ว +2

    නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා!!! සුවපත් වේවා !!!

  • @ranjithsilva2977
    @ranjithsilva2977 10 หลายเดือนก่อน +5

    උතුම් පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා ස්වාමින් වහන්සේ .🙏🙏🙏

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 ปีที่แล้ว +7

    සියලු ලෝක සියලු සත්වයෝ මෙම නිවරදි දහම තෙරැමි ගනිත්වා.අනන්ත සසර දුකින් මිදී අරහත් මාර්ග එලයෙන් දුකින් මිදේවා .ගෞරවනිය අරහතුන් වහන්සේට කායික නිදුක් නිරෝගි සමිපත්තියම ලැබේවා .

  • @kleelawethililalila8431
    @kleelawethililalila8431 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු අපේ ස්වාමීනි දීර්ඝායු වේවා බුද්ධ පුත්‍රයන් වහන්සේට නමස්කාර කරමි සාධු සාධු සාධු

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏අරිහතුන් වහන්සේට නිදුක් නීරෝගී සුවය අධිෂ්ඨාන කරමි

  • @premasirikavirathna5818
    @premasirikavirathna5818 ปีที่แล้ว +2

    මේක මහ පුන්‍යනිදානයක් ,
    ඔබත් ප්‍රයෝජන ගන්න ..😢

  • @nayanakumari1655
    @nayanakumari1655 3 หลายเดือนก่อน +1

    අරහතුන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත්භාවය දීර්ඝායු සම්පත් අධිෂ්ඨාන කරමි...🙏🙏🙏

  • @maleeekanayake5548
    @maleeekanayake5548 ปีที่แล้ว +3

    🙏🙏🙏 සාධු` සාධු` සාධු` 🙏🙏🙏උතුම් අරිහතුන් වහන්සේට කායික සුව දීර්ඝායුෂ ලැබේවා සියලු සත්වයො නිදුක් වේවා..නිවනම නිවනම වෙත්වා ..🙏🙏🙏

  • @anushamadhu6911
    @anushamadhu6911 ปีที่แล้ว +2

    මහා අරහතුන් වහන්සෙට දීර්ඝායුෂ ලැබෙිවා!!!!!!!!!!!!🙏🙏🙏

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 ปีที่แล้ว +3

    මහා අරහතුන්වහන්සේට නිදුක් නීරෝගි දීර්ගායුශ අදිශ්ටාන කරමි .🙏🙏🙏

  • @labugamakarunarathne2856
    @labugamakarunarathne2856 ปีที่แล้ว +2

    සාදු...සාදු..සාදූ....

  • @ajithkalubowila7203
    @ajithkalubowila7203 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට දිර්ග ආයුෂ වේවා

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 ปีที่แล้ว +2

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🌺🌺🌺🌺

  • @kavya1328
    @kavya1328 ปีที่แล้ว +2

    බවනාවට කියන වකක්‍ය නොවැට හේ මට

    • @Damtharana
      @Damtharana  ปีที่แล้ว

      බුද්ධ බාවනාව කියන වචනයද නොවැටහෙන්නේ?

  • @pushpaindrani4796
    @pushpaindrani4796 ปีที่แล้ว +2

    Arihath uthuman වහන්සේ සුවපත් වේවා අධිෂ්ඨාන කරමි

  • @padmasiriheenatigala4346
    @padmasiriheenatigala4346 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව අදිටන් කරමි

  • @karunajayantha1263
    @karunajayantha1263 ปีที่แล้ว +2

    සාදු.සාදු.සාදු.🌻🌻🌻

  • @rathnayakajmd2276
    @rathnayakajmd2276 ปีที่แล้ว +1

    🙏🏼🙏🏼🙏🏻🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼 obawahanseta mage namaskaraya wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 nidukwewa nirogisampathtiya labewa 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @labugamakarunarathne2856
    @labugamakarunarathne2856 ปีที่แล้ว +1

    ඉතා පැහැදිලි ධර්ම දේශණාවක්..සාදු...සාදු...සාදූ...

  • @janithasanjeewani7778
    @janithasanjeewani7778 9 หลายเดือนก่อน +1

    සාදූ ....සාදු... සාදු.......

  • @keerthikumara385
    @keerthikumara385 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු

  • @user-76rme
    @user-76rme ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @karunabalawathbandara8992
    @karunabalawathbandara8992 ปีที่แล้ว +3

    අරහතුන් වහන්සේට නීරෝගි සුවය දීරඝායුෂ ලැබේවා

  • @upaliweerapperuma7186
    @upaliweerapperuma7186 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස 🙏❤️

  • @renukaekanayake3317
    @renukaekanayake3317 ปีที่แล้ว +2

    Maha Arahathun Wahanseta kayika nirogi bawaya labewa!!!Adistana karami.

  • @MalaRanaweera-c7j
    @MalaRanaweera-c7j 5 หลายเดือนก่อน +1

    Arahatun wahanseta nirogi suva adishtana karami sadhu !!!

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 ปีที่แล้ว +2

    🌼🌼🌼🌼🏵️🏵️🙏🙏🙏🙏🙏🏵️🏵️🌼🌼🌼🌼

  • @konarawijekoon4265
    @konarawijekoon4265 ปีที่แล้ว +1

    Gaurawaneeya arihathunwahanseta. Deergayu,niduk neerogi suwaya adisthana karami.

  • @kkn77
    @kkn77 ปีที่แล้ว +1

    අරහතුන් වහන්සේට දීගායු පතමු

  • @sujeewabasnayaka8165
    @sujeewabasnayaka8165 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුමි පරිනිබිබාන සුවයෙන් ම සුවපත් වෙිවා ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dayahem
    @dayahem ปีที่แล้ว +2

    👍👍👍👍

  • @dayahem
    @dayahem ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @anuramunaweera8565
    @anuramunaweera8565 ปีที่แล้ว +1

    Sadu.sadu.sadu. arehathun wahanseta namaskara karami namaskara wewa.

  • @renukaekanayake3317
    @renukaekanayake3317 ปีที่แล้ว +1

    Siyalu loaka siyalu sathwayo nibbana suwaya labathwa!!!

  • @lmcnishanlmc1412
    @lmcnishanlmc1412 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @wimalakadupitige1549
    @wimalakadupitige1549 หลายเดือนก่อน

    Sadu sadu sadu mage namasksraya weva paramanibbana suwayen senasewa

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 ปีที่แล้ว +1

    🙏🏼🙏🏼🙏🏼

  • @sujeeths1602
    @sujeeths1602 ปีที่แล้ว +1

    ගෞරවය අරිහතුන්වහන්සේට කායික නිදුක් නීරෝගී සුවපත් භාවයම අධිෂ්ඨානය කරමි .🙏🙏🙏

  • @anurasenanayake730
    @anurasenanayake730 ปีที่แล้ว +1

    🌼🙏🙏🙏🌼