ඔබට ජීවිතයේ ලැබෙන වටිනාම අවස්ථාව මෙන්න.. | Deegoda Kumara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2024

ความคิดเห็น • 708

  • @janakajayaweera8528
    @janakajayaweera8528 2 ปีที่แล้ว +2

    දෙව් සුව පවුලේ සියලුම දෙනාට නිදුක් නීරෝගි සුවය ලෑබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏

  • @rupikahamine7618
    @rupikahamine7618 2 ปีที่แล้ว +2

    සන්සාරේ ආ මග නොදනිමු එත් යා යුතු මග කියාදෙන මේ බවයේ හමුවු මාර්ගොපදේශකයා ඔබතුමා ,නමස්කාර. වේවා ඔබතුමාට.

  • @chandraskg5927
    @chandraskg5927 2 ปีที่แล้ว +2

    කුමාර මහත්මා ගේ අසීර්වාද පින්කමට අත හිත දුන් සියලු දෙනාටමත් දෙව් සුව පව්ලේ. සියලු දෙනාටත් ලෝක වාසි සියලු දෙනාටත්. තෙරුවන් සරණයි. දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @deepthisomarathna9741
    @deepthisomarathna9741 2 ปีที่แล้ว +3

    ඔබතුමාගේ ත්, ඒ පුතාගේ ත්,ප්‍රාර්ථනාව ගැලපෙන ලෙස ඉෂ්ඨ සිද්ධ වේවා.

  • @indraniliyana3376
    @indraniliyana3376 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි සිත නමැති වායු බුබළ විශ්වයට නිදහස් වන්නාසේ සෑම සියලු දෙනාම රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් මිදී නිදහස් වෙත්වා

  • @sudarshaniliyanage2301
    @sudarshaniliyanage2301 2 ปีที่แล้ว +2

    අනේ අපේ දෙවියෙක් මෙන් සිටින ඔබ තැමාගේ බලාපොරොත්තැව ඉක්මනින්ම ඉටු වෙිවා සුදු අමිමා සහ සියලු ලෝ වැසියන්ටම තෙරැවන් සරනයි දෙවිපිහිටයි

  • @crishanthikd7542
    @crishanthikd7542 2 ปีที่แล้ว +2

    හැමදාමත් ඔබ වහන්සේ ඉදිරිපත් කරන වැඩසටහන් බොහෝ වටිනවා ඔබ වහන්සේට මාගේ නමස්කාරය!!!
    සියලු ලෝක සත්වයා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @chandanisriyalathaperera2628
    @chandanisriyalathaperera2628 2 ปีที่แล้ว +2

    දෙව් සුව පවුලට තවත් වාසනාවන්තයින් බිහිවේවා ආශිර්වාදය ලබා ගැනීමට. මහතානණි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා අපේ මහතාටත් සුදුඅම්මා ඇතුලු දෙවි සුව දේශයේ සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා

  • @malisamarakoon7126
    @malisamarakoon7126 2 ปีที่แล้ว +7

    ආධ්‍යාත්මික ශක්තියෙන් ටිකෙන් ටික ඉහළට යාමට සියලු දෙනාටම ප්‍රඥාව පහළවේවා. ඔබතුමාට බොහොම ස්තූතියි. අපිව දැනුවත් කලාට.

  • @prasad410
    @prasad410 2 ปีที่แล้ว +2

    ඉතාම සරල උදාහරණයක් මගින් ගැඹුරු දහම් කරුණක් කාටත් තේරුම් යන අයුරින් විශිෂ්ට ලෙස පෙන්වාදීම පිලිබඳව ඔබතුමාට ගොඩක් ස්තූතියි .තමන්ගේ භෞතික කයේ ලෙඩ සුව කරගන්න ගමන් භව රෝගයත් සුවකරගන්න උත්සාහ කරගැනීමට කවුරුත් උත්සාහ කරනවා නම් ඒ ඔබතුමාට කරන ලොකුම ගෞරවයයි .

  • @sumithamunasinghe2662
    @sumithamunasinghe2662 2 ปีที่แล้ว +1

    සිත සුවපත් කරනවා වගේම සුද්ද සිංහලෙන්ම කාවද්දන අදහස් , උපමා, හොදට මතක හිටිනවා. කම්මැලි නෑ අහන් ඉන්න. .ඔබතුමාගේ විහිළු තහළු වලින්. සදුන් මිටමොලවන් නාවත් පින්කරල තියෙනවා අහන්න සද්ධර්මය. කුමාර මහතා, සුදු අම්මා , දෙව්සුව පවුලේ සියලු දෙනාට, උදව්කරන හැමෝටමත්, නිදුක් නීරෝගී වෙිවා! බාධා ඉවත් වේවා.

  • @hmwijekoon8146
    @hmwijekoon8146 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි කුමාර මහත්මානනි . ඔබතුමා යන ගමනෙදි නීතිමය බාධකවක් හෝ කිසිම බාධකවක් නොවේවා ඔබතුමාට දීර්ගායුශ ම ලැබේවා සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏!!!!!

  • @yamunakumudini4426
    @yamunakumudini4426 2 ปีที่แล้ว +2

    ඔබතුමා ගේ පැහැදිලි කිරිම් මනසට හොදින් කාවදිනව, බොහොම පිිිං !!!!!තෙරැවන් සරණයි !!!!!දෙව් පිහිටයි !!!!!

  • @ruchirag8469
    @ruchirag8469 2 ปีที่แล้ว +3

    ගුරු පියානනි ,
    කිසිදා නොඅසා තිබු ඉතා පහසුවෙන් තොරා ගත හෙකි උදාහරණයකින් කල මෙම පහිදිලි කිරිමට ඔබ තුමාට මාගෙ නමස්කාරය..
    නිදුක් නිරොගී ද්‍ර්ගායු පතමි . සියලු දෙනාට තෙරුවන් සරණයි . දෙව් පිහිටයි .

  • @sunilwm1194
    @sunilwm1194 2 ปีที่แล้ว +1

    සමස්ත විශ්වයටම සෙත් පැතීමෙි පුරුද්දට මාව අරබ්බැහි කල කුමාර මහත්මයානනි.ඔබතුමාට දීර්ඝායු ලැබේවා...!

  • @geethajayasekara2374
    @geethajayasekara2374 ปีที่แล้ว +1

    ආදරය දෙන්න න්බැරි දෙයක් උනාට සැවොම ඔබට ආදරෙයි ද්‍ර්ව් පුතුනි බුදු සරණයි.දෙව් පිහියයි🎉🙏🙏🙏

  • @swarnasurendra1133
    @swarnasurendra1133 2 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි දෙවිපිහිටයි කුමාර මැතිතුමා මේ කරන දේසනා හරිම අර්තවත් මෙවැනි දේසනා අැ සිමට ලැබිමත් අපේ වාසනාවක් .දේසනා අැසිමෙන් දවසින් දවස අපේ මනස දියුනු වෙනවා මෙතුමාටමෙවැනි දේසනා පැවැත්විමට සක්තිය අායුස ලැබේවා.

  • @anushakumari6936
    @anushakumari6936 2 ปีที่แล้ว +2

    ඒ පුතාගේ ප්‍රාර්ථනාව ඉතාමත්ම හොඳයි.කුමාර මහත්මයාණෙනි ඔබතුමා ඇතුළු දෙව්සුව පවුලේ හැමෝටම තෙරැවන් සරණයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @aw9159
    @aw9159 2 ปีที่แล้ว +3

    සියලු දෙනාටම ප්‍රඤාව පහල වේ‍වා. ක්‍රමාර මහතා ඇත්‍රලු සැමට තෙරැවන් සරනයි. 🙏🙏🙏

  • @dprabashan
    @dprabashan 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි දෙවි රැකවරණයයි ඔබතුමා ඇතුලු දෙව් සුව දේශයේ සැමටම ලොව පුරා සිටින සියලු රෝගීන් නීරෝගී වේවා
    කුමාර මහතාගේ නීති ප්‍රශ්න අවසන් වේවා!

  • @nilanthirathnayake7537
    @nilanthirathnayake7537 2 ปีที่แล้ว +3

    කුමාර මහතානෙනි ආදරෙයි හැමදාමත් ඔබ තුමාට .... ඔබ තුමාට විදින්න වෙන පීඩාවන් ගැන දුකයි. ඒත් එහෙම උණ එක ගොඩාක් පීඩා විදින මං වගෙ අයට හොඳයි .ඔබ තුමාට මේහෙම ගැටලු ආවෙ නැත්තම් මේ වෙනකොට ලෙඩුන් සුවපත් කර්ලම කාලෙ ගෙවෙවි. එලව මෙලව දෙකටම උදව්වක් වෙන මේ වගේ දේශන කදාවත් අහන්න නැති වෙයි. මේ ආත්මෙ කෙටියෙන් ඉවර වෙලා හරි කමක් නෑ .මතු බුදුවෙන්න පෙරුම් පුරන ඔබ තමාගෙන් දහම් අසා නිවන් යන්න ලැබේවායි ...මා පතනවා...!!!🙏🙏🙏🙏🙏 ගම්පොළ ප්‍රියදර්ශනී .

  • @ashasilva8872
    @ashasilva8872 2 ปีที่แล้ว +8

    ඒ පුතා ගෙ ප්‍රාර්ථනය ට දෙවි සුව පවුලේ අපි හැමෝම එකතු වෙනවා

  • @chayanilanthi8679
    @chayanilanthi8679 2 ปีที่แล้ว +11

    ඔබ තුමාගේ චිත්‍ර උපමාව මට චුල්ලපන්තක හාමුදුරුවන්ට බුදු හාමුදුරුවෝ දුන්න සුදු රෙදි කඩ මතකයට ආවා .ගැඹුරු දහමක් තදින් හිතට කා වැද්දීම ගැන ඔබ තුමාට පින්.🙏🙏🙏🙏🙏

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 2 ปีที่แล้ว +8

    ආධ්‍යාත්මික මිනිසුන් පිරි ලංකාවක් තමයි මගේ පැතුම .සියලුම දෙනාට තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි .

  • @Neemni66
    @Neemni66 2 ปีที่แล้ว +3

    කුමාර මහත්මයා ඇතුළු සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 ปีที่แล้ว +3

    ස්තුතියි! තෙරුවන් සරණයි! සියලුම දෙනාට දහම ගැන අවබෝධයක් ලැබේවා!

  • @nuwanlasan6165
    @nuwanlasan6165 2 ปีที่แล้ว +4

    දිව්‍ය පියාණනි ඔබ තුමා මිහිපිට දෙවියන්ය.මේ ලෝකවාසී සියලුම දෙනාට සෑමදා පැහැදිලි ව සියල්ල කියාදෙන නිසා ලෙහෙසියෙන් ම අපහට වටහාගත හැකිය. මේ ලෝකවාසී සියලුම දෙනාගේ නෙත් සිත් විවර වේවා !!!!!.සිත් සුවයට සහබාහි වන සියලුම දෙනාගේ ලෙඩ රෝග සුවපත් වී නිදුක් නීරෝගි වේවා!!!!.

  • @chandihttiarich2147
    @chandihttiarich2147 2 ปีที่แล้ว +1

    ,එම පුතාගේ යහපත් ප්‍රාර්ථනාව ඒකාන්තඑන්ම ඉෂ්ථ වේවා. ඔබතුමාගේ සියලු බාදක දුරු වී නිදහස් වේවා.ලොව සියලු රෝගින් සුවපත් කිරීම්ට sakthiya dairiya ලැබේවා.ඔබතුමා සුදු අම්මා ඇතුලු සියලු දෙනාටම නිදුක් නීරෝගි සුවය ලැබේවා තෙරුවන්සරනයි දෙවිපිහිටයි. දිර්ඝායුශ වේවා

  • @robatkarunathilaka7197
    @robatkarunathilaka7197 2 ปีที่แล้ว +16

    ඒ පුතණුවන්ගෙ පැතුම වගෙ අපේ පැතුම ත් කුමාර මහතා ට ඇති සියලු බාධක දුරුවේවා 🙏🙏🙏💎🙏🙏🙏

  • @wasanthapushpakumara3293
    @wasanthapushpakumara3293 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි !!! මා දෙව් සුව පව්ලට අලුත් සාමාජිකයෙක් වෙමි.ඔබතුමා ගේ පරන දේශනා සියල්ල ම නැරඹීමට අපේක්ෂා කරමි. කොපමන බණ ඇසුවත් මෙතරම් වටිනා නිවැරැදි , තේරුම් ගැනීමට පහසු දේශනාවක් අසා නැහැ.ස්තුතියි !!!

  • @umeshnugekotuwa1929
    @umeshnugekotuwa1929 2 ปีที่แล้ว +2

    කුමාරමහතාට සුදුඅම්මා ඇතුලු දෙව්සුව පවුලේ සැමට තෙරුවන්සරණයි! දෙවිපිහිටයි!

  • @bathiyaamiyangoda2902
    @bathiyaamiyangoda2902 2 ปีที่แล้ว +4

    *** 🙏🙏🙏 " බුදු සරණයි " !!!*
    *** 🙏🙏🙏 " දෙව්පිහිටයි " !!!*
    *** අපගේ ගුරු ,දීගොඩ කුමාර මැතිතුමා
    හා සුදුඅම්මා ඇතුළු "දෙව් පවුලේ "
    සියලූ දෙනාම නිදුක් ,නීරෝගිභාවයට
    පත්වී දීර්ඝායු වේවා !!!*
    *** "දෙව් සුව සේවාවට "දිගාසිරි වේවා!!!*

  • @dilkimayadunna4089
    @dilkimayadunna4089 2 ปีที่แล้ว +2

    බොහොම පිං ගුරුතුමනි අපගේ ප්‍රඥාව අවදි කලාට. සියලු සත්වයෝ නිවීමට පත් වේවා 🙏🙏🙏🌷🌼🌷🌼🌷🌼

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m 2 ปีที่แล้ว +19

    ඒ පුතාගේ පාර්තනාව එලෙසින්ම සිද්ධ වේවා කුමාර මහත්තයාටත් සුදු අම්මාටත්දෙව්සුව පවුලේ සියලුම දෙනාටත්ලෝකවාසී සියලුම දෙනාටත්තෙරුවන් සරණයි දෙවි පිහිටයි🌹🌷🙏🙏🌷🌹🌹🌷🙏🙏🌷🌹🌹🌷🙏

  • @nuwankumara9717
    @nuwankumara9717 2 ปีที่แล้ว +4

    අපව දිව්‍යයත්වය කරාගෙන යාමට උපදෙස් දෙන ගුරු පියානනි ඔබට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරනය් දෙවි පිහිටය්

  • @lakshmimaddumage9418
    @lakshmimaddumage9418 2 ปีที่แล้ว +2

    දෙවි සුව පවුලේ සැමට තෙරුවන් සරණයි.

  • @thathsarani8653
    @thathsarani8653 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි 🙏🙏 දෙවි පිහිටයි 🙏🙏 හොඳ පැහැදිලි කිරිමක්, අවබෝධයක් ලබා දුන්නාට ඔබතුමාට පිං 🙏🙏❤️❤️

  • @manushikaindunilliyanage5942
    @manushikaindunilliyanage5942 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි දෙව් පියාණනි ඔබතුමා අදත් අපට බොහොම හරවත් දේශනාවක් ඉදිරිපත් කිරිමට බොහොම ස්තුතියි 🙏🙏🙏 පිං ..අටලෝ දහමින් කම්පා නොවී සතුටින් සාර්ථක ජීවිතයක් ගත කිරිමට දෙව් සුව පවුලේ සැමට හැකි වේවා !!!දීර්ඝායුෂ ලැබේවා පියාණනි 🙏🙏🙏 තෙරුවන් සරණයි !!!දෙවි පිහිටයි !!!🙏🙏🙏❤🌹🌹🌷🌷🌸🌸🌼🌼🌺🌺

  • @dilhaniliyanagi9491
    @dilhaniliyanagi9491 2 ปีที่แล้ว

    ඔබතුමාගේ දේශනාව තේරුම් ගැනීමට සියළු ලෝක වාසීන් හට පඥාව පහළ වේවා
    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @vishamatv
    @vishamatv 2 ปีที่แล้ว +3

    අනුග්‍රහය දක්වන ඒ කළණ මිතුරාගේ සියලු ප්‍රාර්ථනා ඉටුවේවා !
    සියලු සත්වයෝ නිදුක් වෙත්වා ! නීරෝගි වෙත්වා ! සුවපත් වෙත්වා !

  • @amarakanthikariyawasam3605
    @amarakanthikariyawasam3605 2 ปีที่แล้ว +3

    ඒ පුතා කල පැතුම ඉටු වේවා ලොකු ලොක්කන් ගේ දෙනෙත් විවර වේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි සියල්ලන්ගේ පැතුම් ඉටු වේවා

  • @rms7694
    @rms7694 2 ปีที่แล้ว +1

    ජීවිතයේ යථාර්ථය , නිර්වානය යනු කුමක්ද කියාඉතා සරලව කියාදුන්නා .නිර්වානගාමී බව ගැටලුවක් ඇති නොවන ආකාරයට පෙන්වා දුන්නා . මේ ගැඹුරු ධර්ම මෙපමණ සරලව අසා තේරුම්ගන්න අප පින් කර ඇතැයි සිතමු. තෙරුවන් සරණයි දෙවිපිහිටයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️

  • @hasithasamarajeewa1078
    @hasithasamarajeewa1078 2 ปีที่แล้ว +4

    ඒ උතුම් ප්‍රාර්ථනාව ඒ අයුරින්ම ඉශ්ට සිද්ධ වේවා🙏❤️🌹🌼
    ඔබතුමාට බොහොමත්ම පින්🌺🌺🌺🌺🌺
    උතුම් කුමාර මහතා සුදුඅම්මා දෙව්සුව කාර්‍යමන්ඩලය ඇතුලු සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 2 ปีที่แล้ว +2

    කුමාරමහතා නම්ට හා සුදුඅම්මාටත් කාර්‍යාමංඩලය ටත් දෙව්සුවසේවා පවුලෙ සැමටත් දේව ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏

  • @uma2668
    @uma2668 2 ปีที่แล้ว +2

    ඔබ තුමාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි

  • @එස්එම්එස්සේනාරත්න

    ඔබ තුමාගේ පැහදිලි කිරීමට බොහොම පිං,,

  • @ranwinijayasuriye9668
    @ranwinijayasuriye9668 2 ปีที่แล้ว +5

    දෙව්සුව පවුලේ සියලු දෙනා හා ලෝකවාසි සියලු දෙනාටම මේ විශ්වයේ යථාර්තය අවබෝද වේවා.. කල්‍යාණ මිත්‍ර ඔබ වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏🙏

  • @anomakumari8255
    @anomakumari8255 2 ปีที่แล้ว +1

    ඔබතුමා අැතුලු සියලු ෙදනා නිදුක් නි ෙරා්ගි ෙවිවා

  • @ravinduwranasinghe1495
    @ravinduwranasinghe1495 2 ปีที่แล้ว +2

    ඒ පුතාගේ පැතුම ඒ ලෙසම ඉටුවේවා! ඔබතුමාට තිබෙන හැම බාදකයක්ම දුරුවේවා!. උතුමානිනි, ඔබතුමාගේ වටිනා දේශනයට ගොඩාක් පින්, දීර්ගායුෂ ලැබේවා! තුරුනුවන් සරනයි,දෙවිපිහිටයි!

  • @dilinaengineering684
    @dilinaengineering684 2 ปีที่แล้ว +1

    සාදු.සාදූ..සාදූ..මා පින් කර තිබුනා..මේ සත්‍ය ඇසීමට...කවදා නිවී යන්නට හැකි වේද...උතුමානනි..ඔබ අප සැමට නිවන් සුව..

  • @daneshkkj5692
    @daneshkkj5692 2 ปีที่แล้ว +3

    ඔබතුමා ගොඩ ක් පිං අපිව නිවැරැදි මාර්ගයේ යොදනවට බුදුසරනයි දෙව් පිහිටයි

  • @nishantharupasinghe7050
    @nishantharupasinghe7050 2 ปีที่แล้ว +2

    අපේ රට පාලනය කරන අයට බුද්ධිය පහල වේවා !තෙරුවන් සරණයි !දෙවිපිහිටයි !

  • @ranjanimalkanthi3768
    @ranjanimalkanthi3768 2 ปีที่แล้ว +11

    කව්රු ඔබ තුමාගේ නිදහස නැති කරන්න හැදුවත් හදවතින් ඔබ තුමා හැමදාම නිදහස් ඒක නැති කරගන්න කාටවත් බෑ තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණනී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏❤️

  • @gaminipathirana733
    @gaminipathirana733 2 ปีที่แล้ว +3

    දෙවි සුව පව්ලේ සියලු දෙනාටත් ..ලෝ වාසී සියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි ..සියලු සත්වයෝ සුවපත් වේවා ..

  • @nilanthiwijesinghe946
    @nilanthiwijesinghe946 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමා ට සහ දෙවි සුව පව්ලෙ සියලුම දෙනාට 🌷🌷🌷🌷🌷🌹

  • @nmaindarani1574
    @nmaindarani1574 2 ปีที่แล้ว +3

    අනුග්‍රහය දැක්වූ සැමටත් කුමාර මහතා සහ දෙවුසුව පවුලේ සැමටත් තෙරුවන් සරණයි දෙවිපිහිටයි

  • @wathsalarathnayaka3079
    @wathsalarathnayaka3079 2 ปีที่แล้ว +10

    ඔබතුමන්ගේ දේශනා අහන්න ලැබීම මා ලද භාග්‍යයක්මයි..වතුර බුබුල වගෙම හෙමින් හෙමින් උඩට යන්න උත්සහ කරමින් සිටිනව ..තෙරුවන් සරණයි 🙏🙏🙏 ඔබතුමාට ත් දෙසුව පවුලේ
    සැමටත්

  • @MuthuWeerasooriya
    @MuthuWeerasooriya 2 ปีที่แล้ว +5

    ඉතාමත් ශ්‍රේෂ්ඨ ධර්ම දේශනාවක් . සාදු සාදු සාදු
    🙏 🙏 🙏

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏 තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 ඔබතුමන් ඇතුලු දෙව්සුවපවුලේ සිය්ලුම දෙනාටම නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏

  • @ranjaniathalage3888
    @ranjaniathalage3888 2 ปีที่แล้ว +2

    අපිව නිරතුරුවම හොද මාර්ගයේ ගෙනියන ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏.

  • @sandyakumaratunge3107
    @sandyakumaratunge3107 2 ปีที่แล้ว +2

    අපේ ඇස් පාදන ඔබ තුමාට බොහෝ පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Rush-yt-u5y
    @Rush-yt-u5y 2 ปีที่แล้ว +2

    සැමට නීරෝගී සුව ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @kanishkadhananjaya3028
    @kanishkadhananjaya3028 2 ปีที่แล้ว +2

    අධ්‍යාත්මික ජිවිතයට අදත් ඔබතුමා ගොඩක් දේවල් කියලා දුන්නා. ගොඩක් පිං. තෙරුවන් සරණයි, දෙවිපිහිටයි 🙏🏻

  • @umperera1879
    @umperera1879 2 ปีที่แล้ว +1

    දීගොඩ කුමාර උතුමාණෙනි ඔබතුමා උපමාවකින් නිර්වාන මාර්ගය තෝරාගන්නා ක්‍රරමය තේරුම් කිරීම වෙනුවෙන් ඔබතුමාට ස්තුතියි ,ඔබතුමා අතුලු දෙව්සුව දේශයේ සියලු දෙනාටත් ලෝ වාසී සියලු දෙනාටත් තුරුනුවන්ගේ සරණයි.

  • @amitsumana1214
    @amitsumana1214 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු පින්වත් කුමාර මහතා පින්වත් සුදු අම්මා දෙවු සුව පවුලේ සියලු දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏සියලු සත්වයෝ සුවපත් වේවා🙏🙏🙏❤❤❤🌹🌹🌹

  • @rohinigamage5990
    @rohinigamage5990 2 ปีที่แล้ว +3

    ඒ පුතාගේ අහිංසක ප්‍රාර්ථනා ඉටුවෙවා අපේ සියලුම ලෙඩදුක් දුරැකර ගන්න ඉක්මනින් හැකියාව ලැබේවා කුමාර මහතා ඇතුළු දෙවිසුව පවුලේ සැමට තෙරැවන් සරනයි දෙවිපිහිටයි🙏🙏🙏

  • @yuwanitharushika6219
    @yuwanitharushika6219 2 ปีที่แล้ว +2

    ඔබ තුමාගේ hama වචනයක් ma හදවතට හරිම සැහැල්ලුවක් .me wage වැඩසටහන් කරන්න .හැමදාම .ඒක ජීවිතේ රැගෙන යන්න උප කාර්ය වෙනවා ඔබ තුමාට බොහෝ ස්තුතිවන්ත වෙනවා .🌹🙏🙏🙏

  • @kumudinipriyanthikapremara1665
    @kumudinipriyanthikapremara1665 2 ปีที่แล้ว +4

    බොහොම බොහොම බොහොම ස්තුතියි මහත්තයෝ. දැන් දැන් මෙතෙක් නොඇසූ සුන්දර ධර්මය ඇසෙනවා. තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @chandraabepala8351
    @chandraabepala8351 2 ปีที่แล้ว +10

    අමාවක ට ආලෝකය දෙන පුන්සඳ ඔබයි මඩ ගොහොරුවක පිපුණු සුවද මල ඔබයි
    නොදෙනීමන් පහලට වැටෙන අපේ ලෝකයේ ඉහල තලයට යන දැනුමින් පිරි ප්‍රඥාව ඇති සහෝදරයා ඔබයි වීර්ය කරම් මම ඔබ පසු පස එන්නට 🤣
    ඔබේ ආලෝකය අප වෙත විහිදුවනු මැනව තෙරුවන් සරණයි දෙව් පිහිටයි 💥💥💥
    🙏🙏q🌹🌹🌹

  • @sachintha670
    @sachintha670 2 ปีที่แล้ว +3

    ඔබතුමා ඇතුලු දෙවුසුව පවුලෙ සියලුම දෙනාට බුදුසරණයි දෙවි පිහිටයි

  • @SurangaGanewattaVlogs
    @SurangaGanewattaVlogs 2 ปีที่แล้ว +5

    පියනෙනි ඔබ තුමගේ පැහැදිලි කිරීම ඉතාම සරලයි... ඉතා ගැබුරු ධර්ම කරුනු පවා ඉතාම සරලව දෙශනා කරා.. ඔබතුමාට බොහොම පින් සියලු සත්වයන්ගේ සිත ගත සැනසවීමට සුවපත් කිරීමට කරන කැපවීමට.. දෙවුසුව පවුලට තෙරුවන්සරනයි 🙏

  • @chandanijayasinghe5527
    @chandanijayasinghe5527 2 ปีที่แล้ว +3

    තෙරැවන් සරණයි 🙏🙏 දෙවි පිහිටයි🙏🙏🙏 කුමාර පියතුමනී සැමදා ඔබතුමා සුරකෙවා 🙏🙏🙏 සුදු අම්මා ඇතුලු දෙව්සුව පව්ලේ සියලු දෙනා නිදුක් නිරෝගී වේවා 🙏🙏🙏

  • @thirimamunidineka7254
    @thirimamunidineka7254 2 ปีที่แล้ว +4

    ඔබතුමා හරි, අපි තවත් මේ පීඩනයෙන් හිටියොත් ගැලවීමක් නෑ, පීඩනයෙන් නිදහස් වුණාම සැනසීමක් ලැබෙන එක සත්‍යයක්‌. මාත් ටික ටික ඒ සැනසීම කරා එන්න උත්සාහ කරනවා උපරිමයෙන්ම. මේ දේශනාව ගොඩක් වටිනවා. ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤🙏🏻❤.

  • @jayanthiramanayaka5184
    @jayanthiramanayaka5184 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු දෙව් පියාණනි සියළු කරදර දුරැ වී යහපතම වේවා !!!!!

  • @gayomapremarathna9693
    @gayomapremarathna9693 2 ปีที่แล้ว +3

    තෙරැවන් සරණයි ⁣ දෙවිපිහිටයි අනිවාර්යයෙන්ම ඒ අධිශ්ඨානය සාර්තක වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏තෙරැවන් දීර්ගායු ලැබේවා

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ 2 ปีที่แล้ว +8

    මේ දේශනාව සදහා අනුග්‍රහය දැක් වූ සැමටත් පිංවත් කුමාර මහත්මා ඇතුළු දෙව්සුව පවුලේ සැමට නිදුක් නීරෝගි සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා සියලු සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏🙏 සියලු යහපත් බලාපොරොත්තු ඒ අයුරින්ම ඉෂ්ට සිද්ධ වේවා 🙏🙏🙏

  • @srilankavideos1020
    @srilankavideos1020 2 ปีที่แล้ว +2

    සියලු සත්වයෝ මේ සසර දුකින් නිදහස් වේවා ලෝක සත්වයා හට දුකින් මිදීමට ඉණිමං බඳින කුමරුණි ඔබට යහපතක්ම වේවා🌼🌼🌼🌼🌼💜💜💜💜🙏🙏🙏🧘

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 ปีที่แล้ว +1

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! අපි හැමෝම ඉක්මනින් නියමයන්අනුවම සියල්ලම විසදේවි-

  • @kumari3678
    @kumari3678 2 ปีที่แล้ว +2

    තරුවන් සරණයි අවරුදු 😆48 කට පස්සේ ඇහව්ව දන්නැති දේ දැනගත්ත 🙏වටිනාම දේවල් 🌹

  • @skkw2356
    @skkw2356 2 ปีที่แล้ว +1

    දෙව් පියානන්ගේ මේ දේශනාව අසන්නට ලැබූ දෙව් සුව පවුලේ සියලුම දෙනාට සැමදා නිදුක් නිරෝගී සුවය සැනසීම ලැබේවා

  • @මෙත්තාකරුණාමුදිතාඋපේක්ඛා

    ඔව් පුතා!!!ඔබගේ පැතුම් ඉටුවෙන වා ඒකාන්තයි!🙏🙏🙏🌹🌹🌹 සියල්ලොම අටලො දහමින් කම්පා නොවෙත්වා!

  • @lalithkumara7237
    @lalithkumara7237 2 ปีที่แล้ว +3

    ඔබ තුමාගේ දේශනා අපි හැමදාම අහනවා ඒවා හරිම වැදගත් කාලීන දේශනා ගොඩත් ස්තූති ගුරුපියාණනි බුදුසරණයි දෙවිපිහිටයි

  • @nilukamanel6727
    @nilukamanel6727 2 ปีที่แล้ว +2

    බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️

  • @nilminidevika3877
    @nilminidevika3877 2 ปีที่แล้ว +29

    තෙරුවන් සරනයි දෙවිපිහිටයි .දෙව්සුවපවුලේ සැමටත් සියලුම ලෝකවාසීන්ටත් නිදුක් නීරෝගී දීර්ගායු ලැබේවා ....

    • @Nn-yn6dt
      @Nn-yn6dt 2 ปีที่แล้ว

      මගේ duwa නිරෝගී වේවා ඔබතුමාටපිං

  • @pubududhananjaya07
    @pubududhananjaya07 2 ปีที่แล้ว +4

    මෙම ආත්මයේම උතුම් වූ නිර්වාණය අවබෝධ කර ගැනීමට හැකියාව ලැබේවා ! 🙏🙏🙏

  • @monikajayasinghe466
    @monikajayasinghe466 2 ปีที่แล้ว +2

    ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. ඉතාම වටිනා කාලෝචිත දැනුවත් කිරීමක් සිදුකළ මෙම නාලිකාවට සහ ඔබ තුමාට මාගෙ ඉමහත් ගෞරවය සහ භක්ති ප්‍රණාමය පුද කරමි. සහතික ඇත්ත කතාව. ජීවමාන දෙව් පියාණනි, ඔබ තුමාගෙන් හැමදාම වටිනා දැනුම් සම්භාරයක් මුළු ලොවටම බෙදාහරින එ උතුම් සත් ක්‍රියාව බොහෝ සේ අගය කරම්. තුති වේවා. ගොඩාක් වටිනවා මේ උතුම් පුණ්‍ය ක්‍රියාව. දයාබර සුදු අම්මා ඇතුළු දෙව් සුව සේවා paule සියළුම දෙනාට සතුටින් පිරි සුබ අනාගතයකට Subasire. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට.......!!!!!!!

  • @swarnasurendra1133
    @swarnasurendra1133 2 ปีที่แล้ว +4

    තෙරැවන් සරනයි දෙවිපිහිටයි.කුමාර මහතාටත්, සුදු අම්මාටත්.කාර්ය මන්ඩලයටත් ගො ඩක් පිං. මෙම වැඩ සටහනෙන් මමත් මහත්තයාත් සුවය
    ලැබුවා. මෙය මිල කල නොහැකි සේවයක්.

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 2 ปีที่แล้ว +6

    ඉතාම උතුම් දේශනාවක් ලොකු සහනයක් ලැබුනා.
    වර්තමානයේ ජීවත්වීම පිලිබදව දේශනාවක් පවත්වන ලෙස ගෞරවයෙන් ඉල්ලමි.
    තෙරුවන් සරණයි
    දෙවි පිහිටයි

  • @kamanihewage8409
    @kamanihewage8409 2 ปีที่แล้ว +5

    ඔබ වහන්සේට තියන ආදරේ කියන්න තේරෙන්නෑ අමුතුම හැගීමක් ඒක ගෝඩාක් අය ඔබ තුමාට පුදුමාකාර ආදරයක් තියෙන්නේ තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබ සැමට

  • @sudarmasudarma1777
    @sudarmasudarma1777 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි..... පිංවත් කුමාර මහතා ඇතුළු සුදු අම්මා, දෙව්සුව පවුලේ සැමට.

  • @chandanik88
    @chandanik88 2 ปีที่แล้ว +1

    අෂ්ඨ ලෝක ධර්මය හමුවේ නොසැලී සිත නිවා ගෙන ජීවත් වන්නට ශක්තිය දෙන ඔබතුමන්ට තෙරුවණ් සරණින් නිදුක් නීරෝගී සුවම ලැබේවා...!!!

  • @nandanagunarathna1367
    @nandanagunarathna1367 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි.ගුරුතුමනි.🙏🙏🙏

  • @sandyaliyanage8145
    @sandyaliyanage8145 2 ปีที่แล้ว +3

    ලෝකයේ සියළුම සත්වයෝ නිර්වාන බුමියෙන් කෙලවර කරත්වා! 🙏🙏🙏🙏

  • @dkk9339
    @dkk9339 2 ปีที่แล้ว +1

    ගැඹුරු දහම් කරුනු සරලව කියා දුන්නා 🙏 අද සමාජයේ ස්වාමීන් වහන්සේලා ගෙන් සරල බනක් අහන්න නැති තරම්. ඔබතුමාගේ දේශනා අසන පිරිසත් සමග අපි දිගටම මේ ගමන යනව. රටේ බොහෝ පිරිසක් කෙලෙස් වලින් මත්වී දඟලන ආකාරය ගැන කනගාටුයි.
    සියලුදෙනාටම තෙරුවන් සරණයි, දෙවි පිහිට යි. 🙏🙏🌸🌸

  • @priyankaathauda9248
    @priyankaathauda9248 2 ปีที่แล้ว +1

    ඔබතුමා ඇතුලු සියලු ෙදනාටම ෙතරැවන් සරනයි🙏ඔබතුමාෙග් සැහැල්ලු බව ඉතා පැහැදිලි විස්තර කිරිම ඉතාමත් අෙග් ෙකාට සලකමි🙏

  • @menakalakmali9820
    @menakalakmali9820 2 ปีที่แล้ว +59

    💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏අපි ගොඩක් ආදරෙ ❤❤❤❤....එ පුතාගෙ පුර්ථනා ව ඉෂ්ට වෙනවා වගෙම..මහත්තයා ගෙ සියලු පුර්ථනා ඉක්මනින් ඉෂ්ට වෙන්න කියලා මම පුර්ථනා කරනවා .....තෙරැවන් සරනයි දෙවි පිහිටයි ...

    • @chandrakanthi4336
      @chandrakanthi4336 2 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏

    • @kamanthipriyadarshani5837
      @kamanthipriyadarshani5837 2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි දෙවි පිහිටයි පින්වත් කුමාර මහත්තයා සුදු අම්මා devis වූ පවුලේ සියලු දෙනාටත් මම ඩුබායි සිට kamanthi

    • @nandaniswarnalatha5903
      @nandaniswarnalatha5903 2 ปีที่แล้ว

      Budu saranai. .

    • @nandaniswarnalatha5903
      @nandaniswarnalatha5903 2 ปีที่แล้ว

      Budu saranai. ..

    • @yamunayamuna1571
      @yamunayamuna1571 2 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍

  • @dinukaalwis9255
    @dinukaalwis9255 2 ปีที่แล้ว +4

    අපගේ පියාණනි ඔබතුමාටත් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියළු දෙනාටමත් නිදුක් නිරෝගි සුවය ලැබේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි !!!!

  • @iaranganidissanayaka6789
    @iaranganidissanayaka6789 2 ปีที่แล้ว +3

    ඔබතුමාගේ හැම වචනයක්ම හරිම වැදගත් හොදම දැණුවත් කිරිමක් ඔබතුමාට බොහෝම පින් තෙරුවන් සරණයි දෙව් පිහිටයි

  • @renuka243
    @renuka243 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණියි පියානනි මැණියනි 🌷🌷🙏🙏🙏🌻🌻🌻 කාර්යමන්ඩලයටද ගොඩක් ස්තුතිය ඔබටද දිර්ගායු පතනවා නිරෝගී සුවය ලැබෙවා🙏🙏🙏🌷🌻 පියානනි මැණියනි මාගෙ නමස්කරය වෙවා 🙏🌷 පියානනි මැණියනි ඔබටද සුභ ගමන් කරන අතර සියලු සිත් සුවපත් වෙවා 🙏🌷

  • @anushadamayanthi7009
    @anushadamayanthi7009 2 ปีที่แล้ว

    බොහෝ දෙනාට හිත සුව පිනිස චිරාත්කාලයක් දර්මය මෙනෙහි කරමින් සිත් සුවපත් කරන්නට දීර්ගායු සම්පත් නිරෝගි සම්පත් අවශ්‍ය ශක්තිය දහිර්‍ ර්‍ය ලැබේවා තෙරුවන් සරනයි