අසම්මතයට ප්‍රිය කරපු අනුලා රැජිණගේ කතාව | History of Queen Anula era

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • This video is about Sri Lankan's first ever queen Anula who ruled country for 6 years.
    Thank you so much for watching. Make sure you share the video with your friends and don't forget to subscribe.
    Like Us : / articles.sinhala
    Please SUBSCRIBE For More www.youtube.co....
    © Copyright World Trends
    For copyright matters contact: yt.worldtrends@gmail.com
    These pictures were downloaded from the internet and used under fair usage policy. I do not own any copyright for such content.

ความคิดเห็น • 243

  • @anuweerasinha9648
    @anuweerasinha9648 4 ปีที่แล้ว +51

    මොහාන් රාජ් මඩවලගේ රැජින පොත කියවපු අය ඉන්නවනම් අනුලාදේවි ගැන මීට වඩා වෙනස් විදියකට බලයි .

    • @ashiekanayaka6641
      @ashiekanayaka6641 4 ปีที่แล้ว +4

      Mn kiyawala tiyanawa eka..attenma kiywanna watina pothak

    • @anuweerasinha9648
      @anuweerasinha9648 4 ปีที่แล้ว +5

      @@ashiekanayaka6641 ඒකනේ කොයි දේත් වැරදි පැත්තම හොයන මිනිස්සුන්ට ⁣වෙනස් විදියකට හිතන්න පුලුවන් වෙන විදියෙ නිර්මාණයක් ..

    • @shashiahangama9604
      @shashiahangama9604 4 ปีที่แล้ว +11

      අනිවාර්යයෙන් ..ඒ පොත කියවන්න ලැබුනොත් සෑහෙන්න වෙනස් විදිහට හිතන්න පුළුවන් වේව්..පරම්පරාවෙන් පරම්පරාවට අඩු වැඩි වශයෙන් මේ එකතු කරන කතා වලින් ඇයට දිගටම සිද්ද වෙන්නෙ අසාධාරණයක්...ගැහැනියක් රජ උනාම ..මාලිගාව ඇතුලෙ හිටපු පිරිමි කීදෙනෙකු නම් කුමන්ත්‍රණ කරන්න ඇතිද?ඇ‍යට අපහාස වෙන ආකාරයට එලියට ජනතාවට ප්‍රචාරය කරන්න ඇතිද? හිතන්න ..තමන්ගේ මනසින්...මේ සිදුවීමි..

    • @amandaekanayake20
      @amandaekanayake20 4 ปีที่แล้ว +2

      Meka kywddi e kathawa mavi mavii peenna gaththa....anua deviya gana unath wenas matha goda naganna,wenas vidihata dakinna puluwan wenna ona..anula deviya unath raja karapu rajinakne...rajawarunta unath අන්තඃපුර thibba...

    • @selmerbogan4098
      @selmerbogan4098 3 ปีที่แล้ว +4

      @@anuweerasinha9648 මහත්මිය. මම එය කියෙව්වා. ස්ත්‍රියක් ලෙසින් නොව මනුශ්‍යකු ලෙසින් සාධාරණව බලන්න. වරදට Excuses නැත. වරද වරදමය. හැඟීම් කියන දේ අදාලත්වයක් නැත. එහෙනම් කුඩා දැරිවියන් දූෂණය කර නරුමයන්ද හැඟීම් වල මුවාවෙන් නිදොස් වනු ඇත.

  • @thilakshaviraj4596
    @thilakshaviraj4596 4 ปีที่แล้ว +76

    මෙහි එන අනුලා බිසව සම්බන්ධයෙන් ඔබ ගෙන එන තොරතුරු වල අසත්‍ය තාවයක් ඇත අකමැත්තම් නැත්තම් කියා දෙන්නට හැකියාව ඇත මම ඉතිහාසය ආචාර්ය වරයෙකි

    • @WTSinhala
      @WTSinhala  4 ปีที่แล้ว +4

      මෙය ලබාගත්තේ ප්‍රවීණ ඉතිහාස විචාරකයෙක්ගෙන්. ඔබ දන්න දේවල් අපිට එවන්න ලිපියක් මගින් පහත විද්‍යුත් ලිපිනයට.
      yt.worldtrends@gmail.com

    • @දිල්දිල්-බ1ඨ
      @දිල්දිල්-බ1ඨ 4 ปีที่แล้ว +1

      @@WTSinhala niyamai

    • @kasunranathunga3361
      @kasunranathunga3361 4 ปีที่แล้ว +2

      Thilaksha Viraj අනුලා දේවිය ගැන ඉතිහාස කතා ටික දැනගන්න ආසයි..knr.kasun@gmail.com

    • @whatissrilanka5532
      @whatissrilanka5532 4 ปีที่แล้ว +2

      gsubhash2006@gmail.com
      සත්‍ය කතාව මටත් එවන්න පුලුවන්ද
      Thanks

    • @Dilshanmaduwanthajayasekara
      @Dilshanmaduwanthajayasekara 4 ปีที่แล้ว +3

      කන්ද උඩරට රාජධානිය සම්බන්ධ විස්තර ඔබසතුව ඇත්නම් එවන්න.kadadarajanaanandathero@gmail.com

  • @thecharleskitchen755
    @thecharleskitchen755 3 ปีที่แล้ว +18

    ඇය කාම දේනුවක් නෙමේ.ඇය රජවරුන්ගේ ලින්ගික ආශාවන් ඉදිරියේ පීඩා විදී කාන්තාවකි.ඇයට හිමි නියම ප්‍රේමය ලැබුනේ තිස්ස නම් යුව රජුගෙන් පමණි ...

    • @Sandakathmini01
      @Sandakathmini01 2 ปีที่แล้ว

      මං දැනගෙන හිටියේ සෑහීමට පත් නොවනු තැනැත්තියක් ලෙස

  • @damakikw3102
    @damakikw3102 4 ปีที่แล้ว +104

    මහා නාග තමයි රනිල් වික්‍රමසිංහ නමින් නැවත ඉපදිල ඉන්නෙ 😯😯😯😯😯😯😯😯😯😯😯

  • @john_____
    @john_____ 3 ปีที่แล้ว +15

    මොනව කිව්වත් මං නම් අනුලා දේවියට ආදරෙයි 💕💖💖💖

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 4 ปีที่แล้ว +36

    අනුලා දේවියගේ ඇත්ත කතාව කව්රුත් හරියට දන්නෙ නෑ මිනිස්සු හිතන්නේ අනුලා දේවිය කාම දෙනුවක් කියල අනුලා දේවියට අවුරුදු 13 දී රජවරු විවහ යෝජනා ගෙනාවේ ඒත් ඒ එකකටවත් අනුලා දේවිය කැමති වෙලා නෑ

  • @WTSinhala
    @WTSinhala  4 ปีที่แล้ว +4

    ඔබ මේ සම්බන්ධයෙන් මීට වඩා දේවල් දන්නවානම් අපිට එම විස්තර එවන්න. ඔබගේ නම සමගම අපි එම විස්තර මුළු ලෝකයටම බෙදාගන්න සුදානම්.
    yt.worldtrends@gmail.com

    • @tashiyamenuri2630
      @tashiyamenuri2630 4 ปีที่แล้ว +1

      Anula rajina anuradapura yugaya age kaalayedi dhadi asaadharanayak wela thiyenawa.. ewa daannako.

  • @නිශානවරත්න-ඤ1ණ
    @නිශානවරත්න-ඤ1ණ 4 ปีที่แล้ว +18

    අන්න අනුලා කතාව යනවා සිරසේ..බලන්න පුලුවන් ..කැමති අයට

    • @janicesam3820
      @janicesam3820 4 ปีที่แล้ว +1

      True? What's the name?

    • @නිශානවරත්න-ඤ1ණ
      @නිශානවරත්න-ඤ1ණ 4 ปีที่แล้ว +1

      Samantha Abeyesundere මායාරාජිනී ..කොටස් 4 ක් ගියා බලන්න

    • @slcinema
      @slcinema 4 ปีที่แล้ว +2

      ඒත් බන් ඒකේ සෙක්ස් සීන් යන්නෑ

    • @නිශානවරත්න-ඤ1ණ
      @නිශානවරත්න-ඤ1ණ 4 ปีที่แล้ว +1

      SL CINEMA ඔයාට එහෙම ඒවා බලන්න ඕන නම් වෙනම සයිට් එකකට යන්න..

    • @madushiabeywickrama662
      @madushiabeywickrama662 4 ปีที่แล้ว +1

      ඉට පස්සෙයි මං මේ විස්තර හෙව්වේ

  • @megnad623
    @megnad623 4 ปีที่แล้ว +5

    අනුලා වගෙද යකෝ මගෙ සුගළා දේවිය..එයා ගැන වීඩියොවක් දාපංකො..❤️😍🔥

  • @hemanthawithanage9111
    @hemanthawithanage9111 3 ปีที่แล้ว +2

    Super Heshari uthkarsha👍👍👍👍👍

  • @john_____
    @john_____ 3 ปีที่แล้ว +8

    කතාව රසවත් කරගන්ත් ,Viwes ගන්නත් අනවශ්‍ය ලෙස අතිශෝක්ති බොරු කියන්න එපා ✋

  • @selmerbogan4098
    @selmerbogan4098 3 ปีที่แล้ว +4

    මේකේ ගෑනු අය ඇවිත් හරිම ස්ත්‍රීත්වයෙන් කතා කරන්නේ. ඔප්පු කරන්න සාධක නොමැති තැන මහාවංශයටත් බනිනවා. රැජිණ පොත මාත් කියවලා තියෙනවා. ඒත් වරද වරදමයි. ඒවට නිදහසට කරුණු නෑ.. අනුලා බිසව අගයන්නේත් ඒ වගේ පැවතුම් තියෙන කාන්තාවන්මම තමා

    • @WTSinhala
      @WTSinhala  3 ปีที่แล้ว

      💙

    • @team7729
      @team7729 3 ปีที่แล้ว

      එතකොට රජවරු අන්තඃපුරයට තමන්ට කැමැති කැමැති විදිහට ගෑනු ගන්න 1 ? අනික ඔය 1 'අහිංසක' පිරිමියෙක්වත් අකමැති වෙලා නෑනෙ. මහාවංශය ලියපු අය biased වෙන්න පුලුවන් කියල අපිට ඉගැන්නුවෙ ඉස්කෝලෙදිමයි. රජවාසල ඔත්තු බලලා නෙමේ ඕව ලියන්නෙ මිනිස්සු කියන ඒව අහල

  • @randhimal
    @randhimal 4 ปีที่แล้ว +5

    Godak mahansi wela theyanawa. Hoda wadak. Atheetheya gana dana ganna hoda uthsahayak. Budusarani.

    • @WTSinhala
      @WTSinhala  4 ปีที่แล้ว

      බොහොම ස්තුතිය ❤

  • @ashiekanayaka6641
    @ashiekanayaka6641 4 ปีที่แล้ว +6

    Misaraya samaga මුලින්ම ගනුදෙනු karapu ekama rajina thama අනුලා rajina..

  • @herathmudiyansalagesugatap4908
    @herathmudiyansalagesugatap4908 2 ปีที่แล้ว +1

    lassanai

  • @giminirajapakshe8493
    @giminirajapakshe8493 4 ปีที่แล้ว +29

    "චන්ද්‍රිකා" ගැනත් වැඩසටහනක් කරන්න.....

  • @infinitegoodness233
    @infinitegoodness233 4 ปีที่แล้ว +7

    If Kings can have harems why cant Queens have them too? Are Women hormoneless?

    • @thisulwickramarachchi2380
      @thisulwickramarachchi2380 2 ปีที่แล้ว +1

      Harem is means a place where women who satisfy men stay... Sure if the Queen is a lesbian they can have a harem 😂

  • @preshartstudio3565
    @preshartstudio3565 4 ปีที่แล้ว +15

    She is nothing wrong... What she did same like other kings.... 🤔

  • @sepalidayawansha6043
    @sepalidayawansha6043 4 ปีที่แล้ว +5

    Ammoooo anula devi

  • @wathsalawathsala9362
    @wathsalawathsala9362 2 ปีที่แล้ว +1

    මෝහන් රජ්ගෙ රැජින potha kiyawanna ethakota therei අනුලා දෙවිය kauda kiyala

  • @pushpadesilva4602
    @pushpadesilva4602 4 ปีที่แล้ว +5

    අපහාස karana epaaa ඔබලාට ahanna berinam noaha ඉන්න
    E apey රැජින

  • @අපිසිංහලයෝ
    @අපිසිංහලයෝ 4 ปีที่แล้ว +22

    අනුලා දේවිය ක්ලියෝපැට්රා රැජිණට සමානයි නේද

    • @udaraganguli9961
      @udaraganguli9961 3 ปีที่แล้ว

      ඔව් මොහාන් රාජ් මඩවලයන්ගේ රැජින පොතේ අනුලා බිසවයි ක්ලියෝපැට්රා රැජිනයි සමාන්තර චරිත විදියට නිරූපණය කරලා තියනවා හරිම ලස්සනට.

    • @thisulwickramarachchi2380
      @thisulwickramarachchi2380 2 ปีที่แล้ว +2

      @@udaraganguli9961 naaa Cleopatra rajinata godak lovers la hitapu eka aththa eth aya mamadanna widiyata egollonwa rawatala naa saha marala naa... Cleopatra hondai... Anula eyageh lovers la wa marala thiyenwaa

    • @udaraganguli9961
      @udaraganguli9961 2 ปีที่แล้ว +1

      @@thisulwickramarachchi2380 ow e ape history eke tiyn widiya habai rajina potha kiywla blnn tikk wens widiyt ethkot hitenw. History ek koi widiyt wens krl liywild dn nane. Raj Madawal ek wens widiyt dakal tiynw.

  • @velma8435
    @velma8435 4 ปีที่แล้ว +5

    background music eka twa poddak adu unsnm hodai. Gdk wdagt deyk. Rajina kyna potha kywna anula dewiya gna hemadema tynwa aya kyna tharam kamadenuwk nowe.

  • @වජිරාපෙරේරා
    @වජිරාපෙරේරා 4 ปีที่แล้ว +5

    අනුලා දේවි😄😄😄එයානම් මරු

  • @madushiabeywickrama662
    @madushiabeywickrama662 4 ปีที่แล้ว +10

    මොහාන් රාජ් මඩවල ගේ පොතක් තියෙනවා මේ රැජින ගැන මීට වඩා ව්ස්තර සහිතය

  • @wasanthaathacda4367
    @wasanthaathacda4367 4 ปีที่แล้ว +4

    අනේ මංද මෙහෙමත් සිදුවීම් පිරිමින්ට විතරක් ඒකියන්නා රජව්සෘන්ට ව්තරක් නෙවේ අන්තක් පුර තිබිල තියෙන්නේ පූරුශපුරත් තිබිල තියනව 😂😂😂😂😁😁😁😁

  • @WTSinhala
    @WTSinhala  4 ปีที่แล้ว +6

    රජකම ගන්න අවුරුදු 11ක තමන්ගේ සහෝදරයා සමග විවාහ වුණ දන්න ක්ලියෝපැට්‍රාගේ නොදන්න ජීවිත කතාව 😮🙄
    th-cam.com/video/bqqGrvTZmVw/w-d-xo.html

  • @faskitchen7346
    @faskitchen7346 4 ปีที่แล้ว +1

    Very interesting

  • @samanthakumara2583
    @samanthakumara2583 3 ปีที่แล้ว +2

    ලිඛිත ඉතිහාසය යනු.සත්‍යම කතාවද? නැත්නමි රජවරුන්ගේ උවමනා එපාවන්ට ලියවුණු ප්‍රබන්ධයක්ද?

  • @tharananiranjana4157
    @tharananiranjana4157 3 ปีที่แล้ว

    Good 🙂🙂🙂🙂🙂🙂

  • @sugathdharmasiri35
    @sugathdharmasiri35 4 ปีที่แล้ว +9

    අනුලා රැජින නිසා කී දෙනෙකුටනම් රජකම් වරම් ලැබුනද....හම්

  • @santhawiji2327
    @santhawiji2327 4 ปีที่แล้ว +20

    එදා අනුලා අද තලතා අතුකෝරළ

  • @sddias
    @sddias 4 ปีที่แล้ว +54

    ශම්මි කුමාර්ගෙ ගිය ආත්මේ 😂😂😂👉👌

  • @අමිල-ඥ6ජ
    @අමිල-ඥ6ජ ปีที่แล้ว

    මම ඒ කාලෙ හිටියානන් තමා අනුලා පාඩමක් ඉගනගන්නෙ

  • @dushan2013
    @dushan2013 ปีที่แล้ว

    Miss you... anula..

  • @rashimalsha9691
    @rashimalsha9691 4 ปีที่แล้ว +9

    අනුලා දේවිය ඔයාම විතරයි දන්නේ ඇත්ත රජවරු මැරුවේ ඇයි කියලා

    • @tilansri9697
      @tilansri9697 4 ปีที่แล้ว

      tru

    • @tilansri9697
      @tilansri9697 4 ปีที่แล้ว

      true

    • @selmerbogan4098
      @selmerbogan4098 3 ปีที่แล้ว

      වේසාකමට මිස වෙන කුමටද

    • @udaraganguli9961
      @udaraganguli9961 3 ปีที่แล้ว +3

      මොහාන් රාජ් මඩවලයන්ගේ රැජින පොත කියවලා බලන්න.අනුලා බිසව ගැන වෙනස්ම විදියට හිතන්න පුළුවන් කතාවක්. එකෙන් රජවරු මරපු එකට හේතු ගැනත් දැන ගන්න පුළුවන්.ඉතිහාසයේ අපහාසයට ලක් කර අනුලා බිස්වට සාධාරණයක් ඉටු කළ වටිනා පොතක්

    • @rashimalsha9691
      @rashimalsha9691 3 ปีที่แล้ว +1

      @@udaraganguli9961 ගොඩාක් අය පොත් කියවන්නෙ නැති නිසා ඉතිහාසය ගැන සත්‍ය දැනගන්න බැහැ

  • @pamanushika
    @pamanushika 4 ปีที่แล้ว +14

    Looks like this guy has seen the whole scene back then 😂

  • @villageboy8364
    @villageboy8364 4 ปีที่แล้ว +3

    Anthimeta wate yana ganunta wenne mehema thamai

  • @aselawanigasekara2319
    @aselawanigasekara2319 4 ปีที่แล้ว +2

    Mewage video godak hodai eth kiyanakota waraddanna epa

  • @අනෝමාවිරසිංහඅනෝමා

    රන්ජන්ගේ ගනිකවන් ගැන කතවක් කරන්කෝ

  • @asankamaduwantha8455
    @asankamaduwantha8455 3 ปีที่แล้ว +4

    බොරු කියන්න එපා ඔහොම 😏😏😒

  • @WTSinhala
    @WTSinhala  4 ปีที่แล้ว +4

    මේ ඇත්තටම තියෙනවා කියන කැලණියේ නාග දොරටුව 🤔
    th-cam.com/video/hpPHp4RtPas/w-d-xo.html

  • @nilaweidi9307
    @nilaweidi9307 4 ปีที่แล้ว +2

    Rajunta witharada waradi karanna puluwan meyath Rajinak

  • @sajithevikrama955
    @sajithevikrama955 4 ปีที่แล้ว +1

    sinhalayo visimma ape sinhala ithihasaya marala danawa aluth paramparawata monawada me itha weatina sundara raja warunge rajaniyange boru dewal gothala ape rate sundara ithihasaya vinasa karanna apa ada ape husma ganne eda raja keru rajawaru nisa ada inne rajawaruda kamba horuuuuuu

  • @srilankangirlz9814
    @srilankangirlz9814 4 ปีที่แล้ว +2

    Kathawa kiyana kena ethana hitiya wagene kathawa kiyanne.( pahala sitiya Kasala sodakata athin kathakala.)

  • @tashiyamenuri2630
    @tashiyamenuri2630 4 ปีที่แล้ว +4

    Anulaa rajinage kathawa maayaa rajini namin saturday and sunday 9.00 to 10.00 pm yanawa. Balanna. Sirasa tv

  • @cattylovers3829
    @cattylovers3829 4 ปีที่แล้ว +2

    Pavithra !

  • @piushandananjana9326
    @piushandananjana9326 4 ปีที่แล้ว +3

    අනුලා pau....

  • @preethigunathilake6146
    @preethigunathilake6146 3 ปีที่แล้ว +1

    මොන පොත බැලුවත්,ඇයගේ සූක්ෂම
    මිනී මැරීම් බොරැවෙලා නැ නේද

  • @lakshikamadushani9544
    @lakshikamadushani9544 4 ปีที่แล้ว +7

    දැන් ඉන්න පියුමි/ කෞශි/ වගේ අය ඉස්සරත් ඉදලා

    • @indranidasanayaka4031
      @indranidasanayaka4031 4 ปีที่แล้ว

      Den adui loke peranima rekiyawa ganika urtiya genunnge.den kocchara hodada issara geniyak dakinna be rajekuta .

    • @asalevijeshinhadilshan7972
      @asalevijeshinhadilshan7972 4 ปีที่แล้ว

      Aniwa😂😂😂😂

  • @ayeshakumare9416
    @ayeshakumare9416 4 ปีที่แล้ว +1

    අම්මෝ 😲😲😲😲😲😲😲

  • @saliyakumara449
    @saliyakumara449 4 ปีที่แล้ว

    👍

  • @ashanrajapakshe1598
    @ashanrajapakshe1598 4 ปีที่แล้ว +1

    Comment dekkama epa wanawa...kisima molayak nathi aya waga comment danna...

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් ปีที่แล้ว

    මොන ගෑනියෙක් ද අනේ ඒ කොහේද ඔය ගැනී හිටියේ මිනිස්සු එතරම් මෝඩද ඔය තරම් ගැනිකේ කුට අසුවී මැරෙන්න තරම් අනේ මන්දා මේ වා ඇත්ත ද කියලා

  • @madullavrc8407
    @madullavrc8407 4 ปีที่แล้ว +6

    අනුලා දේව්ය අප රටේ මුල්ම මාර්ගපල ලාබි කාන්තාව එසේම පසුව රහත් වු බව බ දන් නේ නැද්ද

    • @WTSinhala
      @WTSinhala  4 ปีที่แล้ว +6

      ඒ කතා කරන්නේ වෙන කෙනෙක් මේ වෙන කෙනෙක්

    • @lalithkelaniyage2955
      @lalithkelaniyage2955 4 ปีที่แล้ว +4

      A wena anula bisawak..

    • @udaraganguli9961
      @udaraganguli9961 3 ปีที่แล้ว +2

      ඔයා දේවානම්පියතිස්ස රජු දවස හිටියා අනුලා දේවිය ගැන පටලව ගෙන.මේ ලංකාවේ පළමු රැජින අනුලා බිසව.

  • @p.5629
    @p.5629 4 ปีที่แล้ว +4

    Piyumi hansamali ge, sharmi ge muthun mitthiyan

  • @nipuniperera3874
    @nipuniperera3874 4 ปีที่แล้ว

    Music aka naththan hodaii aththamaa

    • @WTSinhala
      @WTSinhala  4 ปีที่แล้ว

      අපේ අලුත් වීඩීයෝ බලන්න. ❤

  • @supunimaleesha160
    @supunimaleesha160 4 ปีที่แล้ว

    අනුලා ඔයා .........

  • @danushkasameera8482
    @danushkasameera8482 4 ปีที่แล้ว +1

    එහෙනමි මචෝ අපි හිතමු අනුලා බිසවගේ කතාව බොරැවක් කියලා,ඊට පස්සෙ හිතමු අපේ අතිතය බොරැයි කියලා.

  • @KalpaHettiarachchiMusic
    @KalpaHettiarachchiMusic 4 ปีที่แล้ว +4

    oya katha hadala ithihasaya gena weradi de samaja gatha karanna epa............oya kohenda mewa hoya ganne......widyathmaka helidaraw witharak karanna....boru noda......katha nemei......raaj somadewa sir la wage ithihasa karuwo kiyana de hoyanna.....kawuda thamuselata oka liyala dunne.......gon part..........

  • @devinikumari9922
    @devinikumari9922 4 ปีที่แล้ว +1

    Mehema kiyna kalin podk anula deviya e thathweta path une ai kiyla hoyla balna.hriyata thorathuru hoyne nathuwa mewage dewl hadna epa.sarlawma kiuwoth anula rajinata ehma krna une jara piriminge wada nisamai. Eya tharma lankawe history eke duk vidpu rajinak nati tharm,

  • @අනෝමාවිරසිංහඅනෝමා

    පියමිනම් ගනිකව ගැන කතවක් කියහන්කෝ

  • @tashiyamenuri2630
    @tashiyamenuri2630 4 ปีที่แล้ว +1

    Anula rajinawa maligaye pulussalaa marala daala thiyenne..

  • @vimsen2221
    @vimsen2221 4 ปีที่แล้ว +15

    ඇයි එහෙනම් නුගේගොඩ අනුලා විද්‍යාලය ඒ චිදියට නම් කලේ?

    • @raviperera50
      @raviperera50 4 ปีที่แล้ว +8

      පළමුව රහත්වූ සිංහල තෙරණියගේ නමත් අනුලා ය. විදුහල නම්කර අැත්තේ අැගේ නමිනි.

    • @kavindukaize
      @kavindukaize 4 ปีที่แล้ว +1

      Happatasiri Owa Ohoma kiyanna epa bn belle wala Daganiii...😂😂😂😂😂💨💨💥💥💥 ANULIANS..

    • @asaapple4659
      @asaapple4659 4 ปีที่แล้ว

      Vim Sen
      www.lionsroar.com/longing-to-ordain/amp/

    • @shanaonline7373
      @shanaonline7373 3 ปีที่แล้ว

      😂😂😂😂අම්මො

  • @isurusankalp2769
    @isurusankalp2769 4 ปีที่แล้ว +5

    Mewage thawa katha danna

  • @sachintha9647
    @sachintha9647 4 ปีที่แล้ว +6

    හපොයි අනුලා......

    • @lahirura7176
      @lahirura7176 4 ปีที่แล้ว +2

      Me kaleth anulala innawa

  • @randikaamarasinghe3502
    @randikaamarasinghe3502 4 ปีที่แล้ว +1

    Dan anula Mona unath gahaniyak. Eyth mawak. Oya rajagollanat antakpura tibba koyla haminena akkala namkila me pattata

  • @ashanina7486
    @ashanina7486 4 ปีที่แล้ว +2

    Appey ranill wageeda

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් ปีที่แล้ว

    පව් කාරියක් නේ ඒ ගැනී චික් විතරක්

  • @kumarikanchana708
    @kumarikanchana708 4 ปีที่แล้ว +7

    හංසමාලි තමා මෙ

  • @dilushasenarathna9005
    @dilushasenarathna9005 4 ปีที่แล้ว +2

    chandrika බණ්ඩාරනායක

  • @damanithdamanith3990
    @damanithdamanith3990 4 ปีที่แล้ว +6

    හමිමු අනුලා අන්තපුරයක් දාගෙන ඉදලා තියෙන්නේ මරැ 🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @janakamahesh2014
      @janakamahesh2014 4 ปีที่แล้ว

      Rosi wage..

    • @ntissera1
      @ntissera1 4 ปีที่แล้ว +1

      Ithin mikada rajinakne. Rajawarunta witharada honda.

  • @liyanageliyanage1945
    @liyanageliyanage1945 4 ปีที่แล้ว +6

    යකෝ..කී දෙනෙක් රඡ කම් කරලාද😛

  • @cidem3308
    @cidem3308 4 ปีที่แล้ว +2

    Eh kale hiv tiba natuwa athi api hari paw yako 😅

  • @amirfaraji5059
    @amirfaraji5059 4 ปีที่แล้ว +2

    Rajena potha aran kiyawanna

  • @kaushiad2291
    @kaushiad2291 4 ปีที่แล้ว +2

    Anula bisawa godak duk widapu kanthawak. Rajjuruwo eyawa wiwaha karagaddi bisawata awrudu 13y. Eyata mehema apahasa karanna epa

    • @wasanthawimalaweera876
      @wasanthawimalaweera876 4 ปีที่แล้ว +1

      E kale 13 n banidsina eka aul na
      European walath issara ma
      Major age 12
      0ya bisowaru 13 n banda
      E wagema issara acchils lwth.banda
      E kale teen kalema.
      E kale.

  • @fareeznoorameed8242
    @fareeznoorameed8242 4 ปีที่แล้ว +1

    Patta na ..😁

  • @roshanprdeep9830
    @roshanprdeep9830 4 ปีที่แล้ว +3

    Anuladewi mata ahu unansm theri gahanawa...

  • @sgkproductionofficial
    @sgkproductionofficial 2 ปีที่แล้ว

    අනුලා දේවිය මැරුනේ ඔය විදිහට නෙමේ

  • @anjanaviraj3293
    @anjanaviraj3293 4 ปีที่แล้ว +1

    E davas vla idn tibunath asammathe sammatha unema nane thvma 🤔🤔🤔🤔

  • @manojpriyamantha1575
    @manojpriyamantha1575 4 ปีที่แล้ว

    Anuradhapuraye mihinthalaya predeshaye gamaka anula dewiyage meheni aramayaka natabun theyenawa eya boruwakda ethakota..

    • @WTSinhala
      @WTSinhala  4 ปีที่แล้ว +1

      පටලවාගන්න එපා. ඒ අනුලා දේවිය. මේ අනුලා රැජිණ. දෙන්නෙක්

  • @sunilakanthi8583
    @sunilakanthi8583 4 ปีที่แล้ว +1

    Waharaka bana

  • @amilabandara6233
    @amilabandara6233 4 ปีที่แล้ว

    6.21 wrong

  • @kjn241
    @kjn241 4 ปีที่แล้ว +5

    ටහුඩුයකෝ මේකිවගේ බාන්ඩයක්🤔🤔... රතිසුවය කියන්නෙ මොකද්ද අනේපැහැදිලි කරන්නකෝ පීස්ස්😟.

  • @pereraperera2100
    @pereraperera2100 4 ปีที่แล้ว +1

    අනුලල ඔහොමමයි..🙄🙄🙄🙄

  • @BuddhikaDushan
    @BuddhikaDushan 4 ปีที่แล้ว +2

    ammo rajinak newei baduwak

  • @manushasms4249
    @manushasms4249 4 ปีที่แล้ว

    Den e kathava drama ekak vidiyata yanava

    • @pannaransi7684
      @pannaransi7684 4 ปีที่แล้ว

      Koheda Balanna puluwan

    • @slcinema
      @slcinema 4 ปีที่แล้ว

      ඒත් සෙක්ස් ගැන යන්නෑ

  • @wasanthaathacda4367
    @wasanthaathacda4367 4 ปีที่แล้ว

    අනේ අනුලෝ

  • @sudarmaranjani2580
    @sudarmaranjani2580 4 ปีที่แล้ว +1

    Anula rajina gana me tiyena dewal boru eyata antakpurayak tibba eke pirimi 9000 hitiya rajinata taman kemari pirimiyek antappurayata genawaki eka e kale rajekuta rajiniyakata samanya deyak et anula me kiyana dewal karala na

  • @vishthushani9544
    @vishthushani9544 4 ปีที่แล้ว +2

    Ammho anula..😂😂

  • @shamankrishantha3752
    @shamankrishantha3752 4 ปีที่แล้ว +3

    කවුරු මෙනා කිවුවත් අනුල බඩුවක්

  • @megnad623
    @megnad623 4 ปีที่แล้ว

    අනුලා වගෙද යකෝ මගෙ සුගළා දේවිය..එයා ගැන වීඩියොවක් දාපංකො..❤️😍🔥

  • @megnad623
    @megnad623 4 ปีที่แล้ว

    අනුලා වගෙද යකෝ මගෙ සුගළා දේවිය..එයා ගැන වීඩියොවක් දාපංකො..❤️😍🔥