Sajitha Anthony - Sansarayak Tharam (cover) Nadeemal Perera | Ma Nowana Oba

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025

ความคิดเห็น • 191

  • @manoriperera4158
    @manoriperera4158 3 ปีที่แล้ว +50

    නදීමාල්ගේ සිංදුවකට පට්ටම සදාරණයක් කල එකම කලාකරුවා ඔයා සජිත... ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤....

  • @sheharapeiris2449
    @sheharapeiris2449 3 ปีที่แล้ว +54

    පිස්සුවක් කරා ඒක අපිට ඔයා මොකද්ද මේ කරෙ අහනවා අහනවා ඉවරයක් නෑ❤️❤️

  • @----darkworld6414
    @----darkworld6414 3 ปีที่แล้ว +7

    මේක අැහුවට පස්සෙ මම එ් drama එකත් අායි බලන්න පටන් ගත්තා . මාර ලස්සනයි ❤

  • @gd23ful
    @gd23ful 3 ปีที่แล้ว +7

    නව පරපුරේ ගීත අතරින් හැම අතින්ම perfect ගීතයක්. කොච්චර ඇහුවත් මදි!

  • @adithyahettiarachchi7023
    @adithyahettiarachchi7023 3 ปีที่แล้ว +80

    කවුද හිතුවේ සිරසේ නාට්ටියක තේමා ගීතයක් මොහම කියයි කියලා දෙරණේ ❤

  • @dinithasayuranga
    @dinithasayuranga 3 ปีที่แล้ว +40

    ඉක්කයි මායි කතාවෙ සින්දුව ඔයාගෙ වොයිස් එකෙන් කියනකොට මාර ගැම්මක් එන්නේ සජිත අයියේ. නියමයි❤❤❤❤❤❤

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 2 ปีที่แล้ว +6

    සජිත් කියන්නේ ඉදිරියට අපිට ඉන්න වටිනා වස්තුවක් . ආදරෙයි හැමදාම . නදිමාල්ටටත් ආදරෙයි. හරිම අහිංසකයි . මේ වගේ වටිනා කොල්ලන්ට අපි හැමදාම ආදරෙයි. මෙවැනි වටිනා දරුවන් දායාද කල ඒ දෙමවුපියන්ට අපගේ ගවුරවය හිමියි 🙏❤️

  • @storiesofchathu97
    @storiesofchathu97 3 ปีที่แล้ว +15

    කී පාරක්ම ඇහුවද මංදා මේ සිංදු ටික💓

  • @chanukahansaka734
    @chanukahansaka734 3 ปีที่แล้ว +17

    සුපිරිම වොයිස් එකක් සජිත අයියේ සුපිරි පරි ඉතිරි ❤ආදරෙයි පැලෙන්න ❤

  • @shashiwijesinghe7003
    @shashiwijesinghe7003 3 ปีที่แล้ว +65

    හදවතේ නලුවා❤️...හදවතේ ගායකයා❤️

  • @sriyanipriyanthi817
    @sriyanipriyanthi817 3 ปีที่แล้ว +33

    සුපිරි නලුව සජිත 🌟🌟🌟🌟
    සුපිරි ගායකයා සජිත ✌️✌️✌️
    ආදරෙයි සජිත ❤❤❤

    • @dorinbanes8167
      @dorinbanes8167 3 ปีที่แล้ว +2

      Supiriinaluwa, Surigaykaya, Supisamiya Supiri aadarawanthaya Supiri putha. SAJEETHA

  • @marinamarikar3684
    @marinamarikar3684 ปีที่แล้ว +2

    Bravo Sajitha you did justice to your good buddy's song with a little bit of backing from your buddy. Great stuff

  • @manushasamarakkody1624
    @manushasamarakkody1624 3 ปีที่แล้ว +15

    බොහිමියානුවා ඒකෙන් පස්සෙ මං මාරම කැමති සජිත ඇන්තනී ❤️ සිංදුවත් ලස්සන ම ලස්සනයි ✨️😍

  • @pinsaraweerasooriya3870
    @pinsaraweerasooriya3870 3 ปีที่แล้ว +22

    සන්තුකයෝ..... 😍 සරා පට්ට අය්යෙ... ❤🔥😍😘

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 3 ปีที่แล้ว +14

    සංසාරයක් තරම්.. දිගයී.. අපෙ ආදරේ.. ❣️හරිම ලයාන්විත ලෙස දෙදෙනාම තම තමන්ට ආවේණික නොවූ ගීත තමන්ගේ කොට දැනෙන ලෙස අපට ඉදිරිපත් කලා. ස්තූතියි සජිත සහ නදීමාල් ඔබ දෙපලට.

    • @dorinbanes8167
      @dorinbanes8167 3 ปีที่แล้ว +2

      Sansaarraayak ta..r..a..m d.i.g.a.ai a.p.e. aadareeee. 💖 💓 💖 💓 💖.

  • @chathuthenu..7904
    @chathuthenu..7904 3 ปีที่แล้ว +33

    සජිත ගැන නම් කියන්න වචන නෑ...සංසාරයක් තරම් දිගයි අපේ ආදරේ...ඒ වචන ටිකේ ලස්සන♥♥♥🌷🌷

    • @dorinbanes8167
      @dorinbanes8167 3 ปีที่แล้ว

      Eewachaneenaadaregodaakdanunaa .eekamatath. danunar.

  • @kavithweragoda4644
    @kavithweragoda4644 2 ปีที่แล้ว +2

    සුපිරි..පට්ට ගායනයක්.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ❤

  • @pulasthishermal
    @pulasthishermal 3 ปีที่แล้ว +12

    සුපරි පරි ඉතිරෙන්න දුන්නා සඡිත අයියේ ❤️🤘❤️

  • @sheronisahasra7433
    @sheronisahasra7433 4 หลายเดือนก่อน

    0:17 හිඳිනා මිහිරාවි මගේ..
    Sajitha's face changed when he said that line. He may remembered Buvi and was filled with love.❤

  • @வாசனாமதுவந்தி
    @வாசனாமதுவந்தி 3 ปีที่แล้ว +3

    ලස්සනයි සජිත අය්යේ සුපිරියි ආදරෙයි ඔයාට හදවතේ ගායකයා සහ නළුවා ♥️♥️♥️♥️♥️

  • @ashiyaff8407
    @ashiyaff8407 3 ปีที่แล้ว +17

    ලස්සනයි අයියෙ ... හැමදාමත් ආදරෙයි ❤😁🌸🙏🎶

  • @sandun_wimukthi
    @sandun_wimukthi 3 ปีที่แล้ว +6

    ඒකෙ වෙනම feeling එකක්😌😍

  • @erandibasnayake8489
    @erandibasnayake8489 ปีที่แล้ว +2

    අම්මෝහ්❤️❤️ ඒ වොයිස් එක එදා ඉදන් ආදරෙයි ආස දක්ෂ කලාකරුවෙක් සජිත ඇන්තනී💙

  • @jeewanijeewani8627
    @jeewanijeewani8627 3 ปีที่แล้ว +5

    Heart touching voices🥺🥺❤️❤️

  • @anneperera1684
    @anneperera1684 3 ปีที่แล้ว +6

    මේ සිංදුවට මං කැමති . දැන් ඊටත් වඩා කැමති
    👍👍👍👍💜️💜️💜️💜️

    • @dorinbanes8167
      @dorinbanes8167 3 ปีที่แล้ว

      Aii Dan eetath wada kamathi kiyanne mmm mokada 🐎 hire.kiyyaannaakkoo aappaa.

    • @anneperera1684
      @anneperera1684 3 ปีที่แล้ว

      @@dorinbanes8167 එදා ඒ සිංදුව නාට්‍යය බලද්දී ඇහුවා. ඊටපස්සේ ඒක හෙමීට අමතක උනාට එදා සජිත ගායනා කරද්දී මාර විදිහට feel උනා. හැබැයි නදීමාල් තරම් නෑ. ඒ සිංදුව ආයෙත් අහන්න හේතුවක් උනා එදා

  • @Lv_u_
    @Lv_u_ 3 ปีที่แล้ว +4

    ස්වප්න අනන්තේ
    හිඳිනා මිහිරාවි මගේ
    හද ගැඹුරේ සරණා
    පෙම් හුස්මයි ඔබ මාගේ
    සංසාරයක් තරම් දිගයි, අපේ ආදරේ (හෝ...)
    සංසාරයක් තරම් දිගයි, අපේ ආදරේ
    නොරිස්සුම් සුසුම් උතුරනා ආඩම්බරී
    සියුම් තැන් පවා ඇවිලුවා හදවතේ
    ඇස් හැප්පිලා ඉහිරුනේ ආදරේ
    සංසාරයක් තරම් දිගයි, අපේ ආදරේ (හෝ...)
    සංසාරයක් තරම් දිගයි, අපේ ආදරේ
    හැඟුම් අනන්තෙක ගුලිවී පපුතුරේ
    ආදරෙන් ළංවෙලා සිප ගත් මොහොතේ
    කල්ප අනන්තෙට විහිදුනා ආදරේ
    සංසාරයක් තරම් දිගයි, අපේ ආදරේ (හෝ...)
    සංසාරයක් තරම් දිගයි, අපේ ආදරේ
    හො, හෝ...,
    හො, හෝ...,
    අපේ ආදරේ

  • @menushashenalfernando2003
    @menushashenalfernando2003 3 ปีที่แล้ว +10

    කවුද ඕයි unlike කරපු උන් . රසවින්දනයක් නැති උන් 💔 . Well done Sajitha & Nadeemal

  • @diliniruwanthika7695
    @diliniruwanthika7695 ปีที่แล้ว

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ........ ❤

  • @akesha23-b6j
    @akesha23-b6j 4 หลายเดือนก่อน

    මේ යකාට බැරි මගුලක් නෑ නේ . ආදරෙයි සජිත අයියේ❤❤

  • @jasinthasuwarna7468
    @jasinthasuwarna7468 วันที่ผ่านมา

    My favourite Song ❤❤❤❤❤❤❤

  • @k.chaminduthathsara4180
    @k.chaminduthathsara4180 3 ปีที่แล้ว +61

    සජිත අයියා කියන්නෙ වැඩ්ඩෙක් තමයි💕

    • @nilukadilrukshi6601
      @nilukadilrukshi6601 3 ปีที่แล้ว +2

      Anivaa♥️♥️

    • @k.chaminduthathsara4180
      @k.chaminduthathsara4180 3 ปีที่แล้ว +2

      @@nilukadilrukshi6601 ඔව්👌

    • @dorinbanes8167
      @dorinbanes8167 3 ปีที่แล้ว

      Oyawagee needa mmaaa,mge wattuwath waddeekk ttaamaii nee...DD ..mmas..MN haarriineeammii.

  • @prabhashjayarathna9836
    @prabhashjayarathna9836 3 ปีที่แล้ว

    ලස්සනයි ලස්සනයි ලස්සනයි ගොඩක් ලස්සනයි.

  • @ruchithsandeepa3630
    @ruchithsandeepa3630 3 ปีที่แล้ว +8

    ආයෙ මොනවද ඉතින්❤💖👏🔥

  • @mtmusicmanu
    @mtmusicmanu 3 ปีที่แล้ว +3

    සංසාරයක් තරම් දිගයි අපෙ ආදරේ❤❤❤

  • @gayathreekarunarathna5578
    @gayathreekarunarathna5578 3 ปีที่แล้ว +4

    Budusaranii.. adareii paulee hemotama 💛💛❤❤

  • @dahamidinethma665
    @dahamidinethma665 3 ปีที่แล้ว +2

    වැඩ්ඩෙක් තමයි එකෙන්ම 💖

  • @Sewun_chai
    @Sewun_chai 9 หลายเดือนก่อน +1

    සංසාරයක් තරම් දිගයි අපේ ආදරේ... 💔🙃

  • @Ima699
    @Ima699 2 ปีที่แล้ว +4

    කියන්න වචන නැ ඉතින් #perfect 🥺❤️

  • @sashidilhani8386
    @sashidilhani8386 ปีที่แล้ว

    Harima lassanai sajitha malli

  • @oshadiperera2368
    @oshadiperera2368 3 ปีที่แล้ว +4

    My favorite ♥️😘

  • @punarikenulya7222
    @punarikenulya7222 3 ปีที่แล้ว +1

    Oya dennagema voice nm super👌👍

  • @sanjudealwis143
    @sanjudealwis143 3 ปีที่แล้ว +1

    දැන් ආසම ❤😍😍

  • @menukamaheshani7748
    @menukamaheshani7748 3 ปีที่แล้ว +1

    Lassanama lassanai aiye.. hema dama ahana sinduwak.. 😍

  • @harshananandimal7597
    @harshananandimal7597 3 ปีที่แล้ว

    රහයි ❤

  • @rishmusic-rnstudios1388
    @rishmusic-rnstudios1388 3 ปีที่แล้ว +2

    Supiri ayyeee.. Mr.සරා

  • @thanujapriyadarshani9242
    @thanujapriyadarshani9242 7 หลายเดือนก่อน

    ඔයත් තාත්තා වගේම එකම චිත්‍රපටියක් ❤

  • @anushaudayangani4324
    @anushaudayangani4324 3 ปีที่แล้ว +3

    My favorite song💕😊

  • @kingdom1826
    @kingdom1826 3 ปีที่แล้ว +3

    භාවනාවක් ඒක 🙂🙂

  • @nilukadilrukshi6601
    @nilukadilrukshi6601 3 ปีที่แล้ว +2

    Ape adareeeeeeeeee💜️💜️

  • @IAMNOTABUSERBG
    @IAMNOTABUSERBG 3 ปีที่แล้ว +3

    Sajitha Uncle this is amazing.💙💙💙💙💙💙💙💙💙👏👏👏👏👏👏👏👏👏.Good luck .Stay safe.

  • @pathumchathuranga2991
    @pathumchathuranga2991 3 ปีที่แล้ว +6

    Acting=100%
    Singing=100%
    😍😍😘😘

  • @sleapwalker
    @sleapwalker 3 ปีที่แล้ว +1

    සියුම් තැන් පවා ඇවිලුවා හදවතේ🌍♥✨

  • @shamalravishka6921
    @shamalravishka6921 3 ปีที่แล้ว +4

    හිත නිවෙන කටහඬක් අය්යෙ ඔයාටනම් තියෙන්නෙ
    සුභ පතනවා

    • @dorinbanes8167
      @dorinbanes8167 3 ปีที่แล้ว +1

      Hite aadarayak danenawa aadarearthaya windinapulunnee.

  • @monadisanalka1228
    @monadisanalka1228 2 ปีที่แล้ว +2

    Very nice voice 👌 👏

  • @vessa3289
    @vessa3289 3 ปีที่แล้ว +3

    සන්සාරයක් තරම් දිගයී ♥️😘😪

    • @Yamuko__
      @Yamuko__ 3 ปีที่แล้ว +1

      ❤🥲🥲🥲

  • @MrCmpathinayake
    @MrCmpathinayake 3 ปีที่แล้ว +2

    A future icon...❤❤❤

  • @analithilakarathne9689
    @analithilakarathne9689 3 ปีที่แล้ว

    Your my favorite singa 👍❤️

  • @emoneyrushen
    @emoneyrushen 3 ปีที่แล้ว +2

    Nice Song and Nice Voice ❤️😍

  • @sidneetparadise6142
    @sidneetparadise6142 3 ปีที่แล้ว +2

    Wowww..❤️❤️
    Superb❤️❤️❤️

  • @shamalipriyadharshani9243
    @shamalipriyadharshani9243 ปีที่แล้ว

    Woww wowww super sajitha aiya❤❤❤

  • @sanju495
    @sanju495 3 ปีที่แล้ว +3

    Nadeemal's favorite song❤ sajitha💥💥💥💥💥💥

  • @punarajayathilinichandrase9764
    @punarajayathilinichandrase9764 3 ปีที่แล้ว +1

    ලස්සනයි අයියා

  • @ashenmilindu8902
    @ashenmilindu8902 3 ปีที่แล้ว +3

    Wow performance 😍

  • @manulaadhikari98
    @manulaadhikari98 3 ปีที่แล้ว +34

    මම ඔයා එකක් කවදාහරි රගපානවා මම ඉන්නේ 9 වසරේ ( රගපානවා කවදාහරි ) සිංදුව පට්ට

    • @yashchami3866
      @yashchami3866 3 ปีที่แล้ว +2

      good luck kid 😍❤️

  • @yamunakumarathunga1231
    @yamunakumarathunga1231 2 ปีที่แล้ว

    You are super talented sajitha💕

  • @meilisdiary5426
    @meilisdiary5426 3 ปีที่แล้ว

    පහර ❤️😍

  • @rehanjohane6346
    @rehanjohane6346 3 ปีที่แล้ว +1

    Super voice

  • @chathuthenu..7904
    @chathuthenu..7904 3 ปีที่แล้ว +1

    සංසා..රයක් තරම් දිගයි...අපෙ ආ..දරේ....♥♥♥♥

    • @dorinbanes8167
      @dorinbanes8167 3 ปีที่แล้ว

      Mmmmadaray as kdanenaeaneeda.

  • @tsblkpik785
    @tsblkpik785 3 ปีที่แล้ว +1

    ඉක්කයි මායි 🤗🤗🤗

  • @secretyummy2272
    @secretyummy2272 3 ปีที่แล้ว +3

    Superb ❤️

  • @gkiresha371
    @gkiresha371 3 ปีที่แล้ว +1

    Feel 100%❤️❤️❤️❤️❤️

  • @warsharanasinghe3527
    @warsharanasinghe3527 3 ปีที่แล้ว

    Serenity ✨️

  • @disenijayasinghe05
    @disenijayasinghe05 3 ปีที่แล้ว +2

    Very nice Sajitha aiye ❤

  • @kiththa_money
    @kiththa_money 3 ปีที่แล้ว

    Lassanama lassanai.

  • @shankainduwara6934
    @shankainduwara6934 3 ปีที่แล้ว +1

    අදරෙයි සජිත අයියේ

  • @amilapathum3697
    @amilapathum3697 3 ปีที่แล้ว

    සුපිරි වැඩ්ඩෙක්

  • @magicshop3015
    @magicshop3015 2 ปีที่แล้ว +1

    මේ වෙලාවේ මෙහෙ සීතල නැහැ ඒත් මට සීතලයි වගේ දැනෙනවා ❄️

  • @ruwankithmin9289
    @ruwankithmin9289 3 ปีที่แล้ว +3

    superb❤️

  • @sithukiperera8205
    @sithukiperera8205 3 ปีที่แล้ว

    Patta ayya👍👍

  • @sahanthathsarakavinda2655
    @sahanthathsarakavinda2655 3 ปีที่แล้ว +1

    Lassanai aiye...Supiri Sinduwak ❤❤❤

  • @nawanji-s4e
    @nawanji-s4e 3 ปีที่แล้ว +1

    Voice ❤️

  • @madushaniwidanelage1293
    @madushaniwidanelage1293 3 ปีที่แล้ว +3

    ඇත්තටම මේක භාවනාවක් වගේ..

  • @devikahewage2467
    @devikahewage2467 3 ปีที่แล้ว

    Totally addicted ❤️❤️❤️

  • @sachintharuka7551
    @sachintharuka7551 3 ปีที่แล้ว +1

    Me song eka sajitha aiya kiwwata passe mara widihata ahanna gatha marama song ekak meka

  • @chamodinavodya6536
    @chamodinavodya6536 3 ปีที่แล้ว

    Supiri pari ithirenna kiyanava aiye hamadama adarei

  • @softmind4719
    @softmind4719 2 ปีที่แล้ว

    lassanai aiye godaak

  • @bandara-wb7br
    @bandara-wb7br 3 ปีที่แล้ว

    Ane aiyaa❤️❤️

  • @harshi_girl
    @harshi_girl 2 ปีที่แล้ว +1

    💆❤️🔥

  • @janushasulakshani7997
    @janushasulakshani7997 2 ปีที่แล้ว

    Ammo sajitha oynm weddek ❤️😻

  • @Cric12745
    @Cric12745 3 ปีที่แล้ว +1

    මේ program එක හොයාගන්න බෑ නෙ අයියෙ දෙරණ chanal එකේ, ලින්ක් එක දෙන්නකො තියන කෙනෙක්

    • @uthpalamihiran
      @uthpalamihiran 9 หลายเดือนก่อน

      th-cam.com/video/WV3wexhXL14/w-d-xo.htmlsi=RhigGXRKYC66TbDx

  • @chamipriyanthika513
    @chamipriyanthika513 3 ปีที่แล้ว

    Nice son..now like this song

  • @pathumviraj3947
    @pathumviraj3947 3 ปีที่แล้ว +2

    Sirase Ikkai Mai Korean Drama EKe Theme Song 🔺🇱🇰❤️🥰😍

  • @amandiranaweera4920
    @amandiranaweera4920 3 ปีที่แล้ว

    Shaaa maru 👌❤😍

  • @rashmiamaya4841
    @rashmiamaya4841 3 ปีที่แล้ว

    Woow... Very nice

  • @BimsaraLakshanOfficial
    @BimsaraLakshanOfficial 3 ปีที่แล้ว +2

    First view මම

  • @saumyadilrukshi6694
    @saumyadilrukshi6694 3 ปีที่แล้ว

    Super aiye ❤️👌👍

  • @shivanthikamadushani8263
    @shivanthikamadushani8263 2 ปีที่แล้ว

    woooow

  • @MrSura
    @MrSura 3 ปีที่แล้ว +1

    Supiri💖💖

  • @thanujapriyadarshani9242
    @thanujapriyadarshani9242 7 หลายเดือนก่อน

    2024❤ pissuwa❤

  • @rashkumarasinghe2335
    @rashkumarasinghe2335 3 ปีที่แล้ว +27

    branded artist