පාර්ලිමේන්තු ආවොත් මෙයාට බබ්බු හම්බවෙයි. අපහාස කලේ එහෙම | මාලිමාවේ හැඩකාරිය නිලන්ති කොට්ටහච්චි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • පාර්ලිමේන්තු ආවොත් මෙයාට බබ්බු හම්බවෙයි. අපහාස කලේ එහෙම | මාලිමාවේ හැඩකාරිය නිලන්ති කොට්ටහච්චි.
    FULL FACE TH-cam channel®
    තොරතුරු සඳහා - 0766936699
    TH-cam - / @fullface6517
    Facebook page - / full-face-101903902435864
    #fullface

ความคิดเห็น • 1.1K

  • @sajithgayan3727
    @sajithgayan3727 8 หลายเดือนก่อน +66

    අපේ සහෝදර දමිළ, සහෝදරියන් මේකට සම්බන්ධ කර ගන්නවනම් නියමයි. යාපනයට විශ්වවිද්‍යායාල ආචාර්ය වරුන් හරහා දමිළ ජනයා අතරට යායුතුයි. යාපනයේ හරියට කුලබේදය තීනවා. සියලු කුල සමග සාකච්ඡා කරනවනම් ඒ අහිංසක ජනතාවත් මේ මේවට සම්බන්ධ කර ගන්න පුලුවන් වෙයි❤❤❤❤❤

    • @ruvinamohothar8968
      @ruvinamohothar8968 4 หลายเดือนก่อน +1

      සාවිත්‍රි පෝල් රාජ් සහෝදරිය NPP එකේ ඉන්න හොද කථික ත්වයක් තියෙන සහෝදරියක්❤️

    • @kumariuae3589
      @kumariuae3589 20 วันที่ผ่านมา

      Aniwaryen

  • @user-ur2mf4xw1s
    @user-ur2mf4xw1s 8 หลายเดือนก่อน +124

    ආදරෙයි නැගනිය ඔබගේ කතාවට අපිට අපේ රට ගැන ආඩම්බරයි මාලිමාවට ජය වේවා

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 8 หลายเดือนก่อน +84

    ලස්සන කතාව.ජයවේවා කාන්තා ශක්තියට! මගේ රටට ජයවේවා !

    • @App-p7u
      @App-p7u 19 วันที่ผ่านมา

      Godak. Adambaray.. Api. Wenuwan. Hada. Awadi. Karata❤❤❤❤❤❤

  • @AnandaSamarakoon-c8g
    @AnandaSamarakoon-c8g หลายเดือนก่อน +19

    හිනාමුසු මුහුණේන් මේ පවසන්නේ මාලිමාවේ දිනුම තමයි.
    ඇයට ප්‍රනාමය.
    මාලිමාවට ජයවේවා..

  • @nilwallagamagesomalatha4863
    @nilwallagamagesomalatha4863 8 หลายเดือนก่อน +302

    අද රටට අවශ්‍ය වන්නේ මෙවන් කට සහ රුව දෙකම ඇති එඩිතර දියනියන් ජයවේවා 👍👍👍👍👍

    • @padmakanthiagalawaththa4318
      @padmakanthiagalawaththa4318 8 หลายเดือนก่อน +7

      Niyami

    • @atthiligodagamagebhagya9066
      @atthiligodagamagebhagya9066 8 หลายเดือนก่อน +5

      katar ruwa ahu una neda?seetha...geetha.....paba....anargakeleee.....thawa ahuwennako....

    • @user-go3gq2yi7e
      @user-go3gq2yi7e 8 หลายเดือนก่อน +2

      Lawyer Mis

    • @priyadarshanisiriwardena9399
      @priyadarshanisiriwardena9399 8 หลายเดือนก่อน +1

      14:04 14:04 14:04 14:04

    • @kalyanawathimudalige7791
      @kalyanawathimudalige7791 8 หลายเดือนก่อน +1

      මෙි දෙක තිබනහම ඇති දකතාවනමි හොදයි බලේ ලැබුනොත් කතා කැලේ

  • @udaya1900
    @udaya1900 7 หลายเดือนก่อน +33

    🎉🎉🎉 ෆට්ට ලස්සණ කතා විලාසයක්. මේ ක ජවිපෙ දිනන වසරයි🎉🎉 රටටම සිරියාවයි මෙවන් කාන්තාවන්.

  • @dilshan.desilva
    @dilshan.desilva 2 หลายเดือนก่อน +8

    අමිමෝ ඉතිං නිලන්ති සහෝදරි අලුත් කතාවක් අහන්න අාසයි❤❤❤

    • @arunabalasuriya2803
      @arunabalasuriya2803 2 หลายเดือนก่อน

      නීතීඥ වසන්ති කොටහචිච් මහත්මියට අපගේ ස්තූතිය

  • @padmawati8896
    @padmawati8896 7 หลายเดือนก่อน +23

    කාන්තා ජන බලවේගයට ජයවේවා මමත් ගාල්ලේ දැන් ඉන්නේ සෞදි අරාබියේ ගතින් පිට රටක සිටියත් සිතින් සැමදා ඔබලා සමගයි ජයවේවා ජයවේවා ඉදිරියටම යන්න ශක්තිය දිරිය ලැබේවා තෙරුවන් සරණයි

    • @lmamilapriyantha6319
      @lmamilapriyantha6319 7 หลายเดือนก่อน +2

      ඔබට දීර්ඝායු වේවා . මම බදුල්ලේ🌺🌺✨✨💖💖

  • @kulatungaamarasooriya718
    @kulatungaamarasooriya718 8 หลายเดือนก่อน +106

    කට,රුව ඇති එඩිතර සහෝදරිය ආඩම්බරයක් ඔබ රටට. ජයවේවා මාලිමාව. ජයවේවා රට. ජය නියතයි එතෙක් ඉවසමු

    • @arunabalasuriya2803
      @arunabalasuriya2803 2 หลายเดือนก่อน

      ඔබේ රැකවරණයට මාලීමාවට අපේ සහාය

  • @dissapathithusitha2058
    @dissapathithusitha2058 8 หลายเดือนก่อน +34

    මෙවැනි දුවෙක් ලබන්න අම්මා තාත්තා කොච්චර පිංවන්තද.... ආඩම්බරයි.. සහෝදරිය... NPP ටම උපන් සහෝදරියක් 💪💪💪

  • @susanthaidunil513
    @susanthaidunil513 7 หลายเดือนก่อน +10

    ආලෝකය වැඩි ඈතක නැත එය ඉතා ලගයි හදමු අපි අපේ රට මාලිමාවට ජයෙන් ජයම වේවා❤❤❤

  • @R.M.VMEDIAUNIT
    @R.M.VMEDIAUNIT 7 หลายเดือนก่อน +15

    පක්ෂයේ හැඩකාරිය ඔබයි.ජයවේවා සහෝදරිය

  • @MadonaMadona-fi6kq
    @MadonaMadona-fi6kq 7 หลายเดือนก่อน +11

    මාලිමාවට ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජේසු

  • @anuraweerasekara7077
    @anuraweerasekara7077 4 หลายเดือนก่อน +10

    කාන්තා බලය පෙන්වමින් ඉදිරියට යන ඔබට තෙරුවන් සරණයි.
    මාලිමාව ට ජයවේවා !

  • @user-kh7pi3dk2x
    @user-kh7pi3dk2x 8 หลายเดือนก่อน +31

    ❤❤ස්තුතියි.ගාලු.පුරවරයේ.දිරිය.කාන්ථා..සටනට..කාන්ථාවනි..අපි.පිරිමි.මේ.ලෝකෙට..බිහි.කෙරුවේ.ඔබලාගේ..කුසෙන්..දැන්.අපිව.මහපාරේ.මරා.දමනවා.කාන්ථාවනි.පිරිමි.අපිව.බේරාගන්න පාරට.බැහැපල්ලා.මේ.රටේ.උරුමය.උඹලාටයි..❤❤.දිරිය.කාන්ථාවන්ට..ජයවේවා මාළිමාව දිනේවා මාළිමාවට ජයවේවා ජයවේවා

  • @someshdarshana8928
    @someshdarshana8928 7 หลายเดือนก่อน +11

    නියමයි මෙන්න පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්න ඕනී අය.👍👍👍👍

  • @chandanapathirage206
    @chandanapathirage206 8 หลายเดือนก่อน +89

    මාලිමා වේ යකඩ රුමතිය❤ ජයවේවා ඔබ.රටේම කාන්තාවන්ට දිරියක් පිරිමි අපිට හොඳ සවියක්...

    • @SamanthaWijayalal
      @SamanthaWijayalal 8 หลายเดือนก่อน

      Hoda katawak... namut api t samanada.. anura ge දරුවාට rata pasel hodada

  • @amithafernando3711
    @amithafernando3711 วันที่ผ่านมา +1

    අහන්න අහන්න ආසයි ඔබ
    වැනි අය පාර්ලිමේන්තුව
    යන්නම ඕනෙ ජය වේවා මාලිමාවට ජය වේවා

  • @ranjanijayathilake1118
    @ranjanijayathilake1118 7 หลายเดือนก่อน +15

    ආසම චරිතයක් nilanthi 🎈🌹❤️👍 .ඔබ පාර්ලිමේන්තු යන්නම ඕනේ .🎈🎈🎈
    අනාගත මුල් පුරවැසියා AKD .👍👍👍

  • @user-nb6kq1vt9k
    @user-nb6kq1vt9k 7 หลายเดือนก่อน +20

    "ඔබ වැනි සහෝදරියන් තව තවත් මාලිමාව වටා එක්වන්න " පැතුම එයයි ....❤

  • @nihalfernando1881
    @nihalfernando1881 8 หลายเดือนก่อน +16

    සහෝදරිය ඔබ‍ට ජයවේවා, ඔබ වගේ උගත් අය තමයි අපේ රටට ඕනි. හොර දේසපාලුවෝ ඔක්කොම එලවා දමන්න ඕන. අපේ දරුවන්ට හොඳ රටක් ඕනි. මාලිමාවට ජයවේවා.

  • @chintasamaranayake933
    @chintasamaranayake933 8 หลายเดือนก่อน +26

    අහන්න අහන්ඩ ආසයි ඇයගේ කතාව .මං මේ බලන තුන්වෙනි පාර.හිරුණිකාලා,දමිතලා,ඇයට සම කරන්නට පුළුවන්ද

    • @MahindaKumara-xu3bi
      @MahindaKumara-xu3bi 7 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

    • @user-ng1hb9hb9y
      @user-ng1hb9hb9y 7 หลายเดือนก่อน

      Maru❤❤

    • @anuruddhan4864
      @anuruddhan4864 20 วันที่ผ่านมา +1

      හිරුණිකා කියන්නෙ මහ ගොනක්නි

  • @harindukodippili8922
    @harindukodippili8922 8 หลายเดือนก่อน +177

    අති දක්ෂ කථිකාවියක් . ඇයගෙ කථනයෙන් ඈ උගත් කාන්තාවක් . මනා රෑ සපුවකින් පෞරුෂයකින් හෙබි මෑ දක්ෂ නීතිවේදීනියක් වන අතර මාලිමාවෙ දීප්තිමත් අනාගතයක් ඇති අනාගත පරම්පරාවෙ දක්ෂ දේශපාලකයකු වනවා නොඅනුමානය . මාලිමාව රජවේවා ! ජාතික ජන බල වේගය සදාකාලිකවම දිනේවා ! ❤❤️🧭👍

    • @arunabalasuriya2803
      @arunabalasuriya2803 2 หลายเดือนก่อน

      ඔබ වැනි වීර කාන්තාවන් npp වේදිකාවට අවශ්‍යම මොහොතක්,

    • @pradeepkothalawala2024
      @pradeepkothalawala2024 หลายเดือนก่อน

      මේ වගේ අයතමා දැන් රට ට උවමනා ඔබ තුමිය ඉදිරියට යන්න

  • @user-ot1yx6ow5c
    @user-ot1yx6ow5c 7 หลายเดือนก่อน +60

    මගෙ රට දිනවන්නට ඔබලාට සියලු ශක්තිය ලැබේවා!!! මාලිමාවට ජය 💪💪🙏🙏

    • @chandanimalka3349
      @chandanimalka3349 7 หลายเดือนก่อน

      ආ....... මටත් අයිතියි රට.......... 😄😄හරි හරි ඔයාගෙ රට දින්න මෝඩ ජනතාවට‍ තේරුම් ගැනීමෙ මොලයක් පැහැ දේවා. 👍🏽♥️

    • @chandanimalka3349
      @chandanimalka3349 7 หลายเดือนก่อน

      දින න් න දින න්නා වැර දුන සොරි 👍🏽

  • @nihaljayasinghe1856
    @nihaljayasinghe1856 8 หลายเดือนก่อน +41

    ඇත්තටම හැඩයි අනේ ඔයා. ආදරෙයි ජනතාව වෙනුවෙන් කරන කැපකිරීමට

    • @arunabalasuriya2803
      @arunabalasuriya2803 2 หลายเดือนก่อน

      ඔබ ගෙනා සුභ ආරංචියට ස්තූතියි

    • @SriyaniAsoka-qw8jw
      @SriyaniAsoka-qw8jw 16 วันที่ผ่านมา

      Kanthawa WENUWEN KATHA KARANA Obata SAKTIYA DAHIRIYA LABEWA

  • @Nony-oi9jk
    @Nony-oi9jk 8 หลายเดือนก่อน +48

    ඔබ ලස්සනයි කතාව අර්ථවත් මාලිමාව ට ජය වේවා ගැහැණියට ගරු කරන සමාජයක් හදමු

  • @madudesilava8770
    @madudesilava8770 7 หลายเดือนก่อน +16

    මගේ රටට දළදා සමිදු පිහිටයි 👃🌹👃🌹.. මාලිමාවට ජයවේවා 🙋🙋🙋මගේ රට ආරක්ෂා කරන සියලු දෙනාට බුදුසරණයි ❤️❤️කුවේට් සිට 🛩️🛩️

  • @ayomalasanthi7328
    @ayomalasanthi7328 8 หลายเดือนก่อน +81

    I.T.N එකෙන් ළමා නිවේදිකාවක් විදිහට ආවෙ.මතක විදිහට දේදුනු හැන්දෑවෙන්.කාටද මතක

    • @galaxy87121
      @galaxy87121 7 หลายเดือนก่อน +3

      ලහිරු මඩල

    • @chintanimanojika6750
      @chintanimanojika6750 6 หลายเดือนก่อน

      ලහිරු මඩල ලස්සන කලා එයා

  • @lasithaalwis
    @lasithaalwis 8 หลายเดือนก่อน +147

    මොන ඡන්දය ආවත් මේ පාර මාලිමාව දිනනවා❤❤❤

    • @unboxvideos6851
      @unboxvideos6851 8 หลายเดือนก่อน +6

      Npp All the best

    • @sasanthass7989
      @sasanthass7989 8 หลายเดือนก่อน +4

      Ape pethuma❤️❤️🇯🇵

    • @ShyamalWickramasinghe
      @ShyamalWickramasinghe 7 หลายเดือนก่อน

      ඔය ප්‍රාර්ථනය අපි 1982 ප්‍රාර්ථනා කලා. නමුත් අවසානයේ පක්ෂයත් තහනම් වෙලා තරුණ තරුණියන් 60,000 කට ආසන්න පිරිසක් ජීවිතයෙන් වන්දි ගෙව්වා. එදා ජේ ආර් පලිගත්තේ එහෙමයි.
      මෙදා බෑණා රජ පුටුවේ, මහින්ද පසුතලයේ රජ පුටුවේ. සජිත් දෙපැත්තම ආරක්ෂා කරගනිමින් සිටින අවධියක NPP යට බලයට පැමිණීම අසීරුය.
      අවුරුදු 40කට පසුව එවන් භීෂණකාරී වට පිටාවක් නිර්මාණය කිරීමට මේ තුන් කට්ටුව ක්‍රියාකරනවා නොඅනුමානයි.

    • @user-yl4fj6lk1m
      @user-yl4fj6lk1m 7 หลายเดือนก่อน +1

    • @user-yl4fj6lk1m
      @user-yl4fj6lk1m 7 หลายเดือนก่อน

  • @user-ke3pf7zv5j
    @user-ke3pf7zv5j 7 หลายเดือนก่อน +29

    දයාබර දියණිය ඔබ ගැහැණුන් දිරිමත් කලා පිරිමින් අවදි කලා.හදවතට දැනෙන්නට කල කතාවෙන් මගේ නෙත් කඳුලින් පිරීගියා.ඔබ උගත් බුද්ධිමත් සිත් ගන්නා සංවර ශීලිව අදහස් ප්‍රකාශකලහැකි සිත්ගන්නා ප්‍රසන්න පෙනුමක් ඇති දියණියක්.ඔබගේ අදහස් වලට ගෞරවය පුණාමය පුදකරමි. බලා පොරොත්තු සපලවේවා!!

  • @wishavaprabash32
    @wishavaprabash32 8 หลายเดือนก่อน +24

    මේ මජර පාලනය මරා දමා රටේ පුරවැසියන් ගේ නුවන පාදා දිමට ඔබට ශක්තිය ❤👊👊👊👊👊👊👊👊

  • @sarathchandra3115
    @sarathchandra3115 7 หลายเดือนก่อน +7

    ජය වේවා සහෝදරිය ....සැමටම .ආදරෙයි හැමදාම .

  • @mangalakumara3601
    @mangalakumara3601 8 หลายเดือนก่อน +59

    ලස්සනයි වැදගත් කතාවක්...මාලිමාවෙ බර අවියක්....අපිට හරිම ආඩමිබරයි

  • @LasanthiS
    @LasanthiS 6 หลายเดือนก่อน +3

    අමුතුම තැනකට මාව අරගෙන ගියා .ඔබේ කතාවෙන් හුගක් දේවල් ඉගෙන ගත්තා .❤❤❤❤

  • @samarakoonnawarathna
    @samarakoonnawarathna 8 หลายเดือนก่อน +44

    ආදරෙයි දුවේ ආදරෙයි මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ....

  • @inokadilrukshi9253
    @inokadilrukshi9253 8 หลายเดือนก่อน +7

    සමස්ත කාන්තාවන් වෙනුවෙන් මේ වගේ උගත්,බුද්ධිමත් දියණියන් පාර්ලිමේන්තුවේ සිටිය යුතුමයි. ඇත්තටම හොඳ කථිකත්වයක් ඔබට තියෙනවා.ඔබට සුබ පැතුම් .දැන් සීයලා ටිකට යන්න කාලය හරි.හැමෝම බුද්ධිමත් තීරණයකට යමු.

  • @plwasntha4722
    @plwasntha4722 8 หลายเดือนก่อน +77

    මාතෘ භූමියටත් , අනුර සහෝදරයා ඇතුළු නායක නායිකාවන්ටත් , රටේ සියලුම ජනතාවටත් , ජය පතමි. ❤.

    • @gaminiweerarathna8664
      @gaminiweerarathna8664 8 หลายเดือนก่อน

      ආදරෙයි ආදරෙයි ආදරෙයි කොට්ටහච්චි සහෝදරිය අපි හැමදාම හැමදෙනාම ඔබට ආදරෙයි ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා මලිමාවට ජයවේවා

    • @ShamapereraSujeewani-nl9gc
      @ShamapereraSujeewani-nl9gc 8 หลายเดือนก่อน

      ❤❤❤​@@gaminiweerarathna8664

  • @LassanaLanka-nk6hc
    @LassanaLanka-nk6hc 5 หลายเดือนก่อน +6

    මෙහෙම එඩිතර උගත්,තරැන ගැහැනුන් එකමිටට එද්දි අපිට තවත් ගෙටවෙලා ඉන්නබෑ.අපිත් එකමිටට එක්වෙනව.මේවගෙ හොදමාර්ගෝපදේශකත්වයක් තිබියදි කරන්න බැරිදෙයක් ගැහැනුඅපිට තියෙන්නබෑ.මාලිමාවට ජයවේවා.

    • @sunethrasunethra2663
      @sunethrasunethra2663 หลายเดือนก่อน

      අන්ද වෙන්න එපා වචනෙට

  • @ranjithdon9063
    @ranjithdon9063 8 หลายเดือนก่อน +14

    ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය මම ආදරේ කරන විශේෂ චරිතයක්.. ආදරෙයි හදවතින්ම සුබ පතනවා..

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 7 หลายเดือนก่อน +8

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ......! බුදුසරණයි ......! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️

  • @leonardmaddumage5033
    @leonardmaddumage5033 8 หลายเดือนก่อน +25

    අද කාන්තාවන් නොහිටින්න ලොකයක් නැහැ. කාන්තාවන් නැගිට්ට හැම ගේමක්ම ජයක්ග්‍රහානය කරලා පෙන්වා තියෙනවා. අමතක නොකරන්න ඔබේ මෑනියන්ද කාන්තාවක් බව. මාලිමාවට ජයවේවා

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 7 หลายเดือนก่อน

      ඒක ඇත්ත .... මුළු ලෝකෙම උන් සිංහල කෙල්ලොන්ට කෙලිනවා .... උන්ටම දරුවෝ වදනවා .... සිංහල කොල්ලෝ මිනියකින් සැනසෙන්නේ .... පිරිමි දියාරු වෙච්ච කිසිම ජාතිය ක් ලෝකේ පැවතුණේම නෑ ..... ජාතියේ අනන්‍යතාව පිරිමියා ....

  • @user-lu9kj7xd6v
    @user-lu9kj7xd6v 6 หลายเดือนก่อน +4

    ඔබ අපට ශක්තියක් අපි ඔබට සමගයි

  • @lasithaalwis
    @lasithaalwis 8 หลายเดือนก่อน +18

    මගේ ගම නියෝජනය කරන සහෝදරියට තෙරුවන් සරණයි❤❤❤❤

  • @user-vs5ij8xi2v
    @user-vs5ij8xi2v 7 หลายเดือนก่อน +7

    'ඇත්තටම ගොඩක් ආඩම්බරයකි ඔබ වැනි කාන්තවක් මේ රටට බිහිවිම් ගැන

  • @sisilwewelwala5221
    @sisilwewelwala5221 8 หลายเดือนก่อน +42

    මේ කතාව අහගෙන ඉන්නකොට රට ගැන ඇතිවෙන හැඟීම කවදාවත් ඇතිවෙලා නෑ..
    ජජබ ජයවේවා ..ජවිපෙ ජයවේවා ..!!! අපේ කාන්තාවෝ ජයවේවා ..!!!💪✌️💪♥️

  • @tshandraindia2993
    @tshandraindia2993 7 หลายเดือนก่อน +7

    ❤මොන චන්දය ආවත් මෙ පාර මාලිමව දිනවමු ❤❤❤

  • @bandulaweerakoon4352
    @bandulaweerakoon4352 8 หลายเดือนก่อน +57

    මෙි ව⁣ගේ අය තව උපදින්න.ලස්සනයි හඬ නියමයි කතාව බඩුම තමයි .

  • @nilammarso9292
    @nilammarso9292 7 หลายเดือนก่อน +5

    සහෝදරිය ඔබටත් ***මාලිමාවටත්***රටටත් ✌ ❤❤❤❤❤

  • @susanthawaidyaratne8418
    @susanthawaidyaratne8418 8 หลายเดือนก่อน +20

    සුන්දර කාන්තාව,සුන්දර මාලිමාවට අපගේ ප්‍රණාමය

  • @indragith9768
    @indragith9768 8 หลายเดือนก่อน +22

    මෙවැනි කාන්තාවන් රටට ආඩම්බරයක්. අපේ රටේ මිනිස්සුගෙ ආකල්ප වෙනස් කිරීමට ශක්තිය ලැබේවා .🙏🙏🙏

  • @user-yn9xr9ry7p
    @user-yn9xr9ry7p 8 หลายเดือนก่อน +8

    ගාලු පුරවරයේ අබීත සහෝදරියනි ඔබටද අපටද මුලු මහත් ලන්කාවාසී සියලුම දෙනාට ලස්සන රටක් නිර්මානය කරන්නට දහිරිය ශක්තිය ලැබේවා .ලස්සන රටක් බිහිවේවා .මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා

  • @cuti-f5y
    @cuti-f5y 18 วันที่ผ่านมา +1

    ආදරයි සහොදරිය ඔබවැනි අය තමා අපට ඔනී ජයවෙවා ජයවෙවා ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා

  • @gayanchameera598
    @gayanchameera598 8 หลายเดือนก่อน +7

    ❤❤❤❤🔥🔥🙏🙏 මාලිමාවටත් අපේ රටටත් ජයෙන් ජයම වේවා !!! ඒ සදහා අපි පෙල ගැහෙනවා අනිවාර්යයෙන්ම 🔥🔥❤️🙏

  • @iresh1509
    @iresh1509 7 หลายเดือนก่อน +12

    දැන්වත් මොලේ කල්පනා කරලා හරි තිර්නේ ගමු.

  • @anulawijewardena242
    @anulawijewardena242 8 หลายเดือนก่อน +47

    අනුර සහොදරයාගේ අාදරණීය,හැඟීම බර,වගකීම දරාගත් ,අාඩම්බරකාර,අව්‍යාජ ,අහිංසක,උදාර හිනාව මොන තරම් සුන්දරද කියලා හිතෙනව.එ්දර්ශණය අැස්වලට කඳුළු පිරුන.

  • @sunilwickramarathna388
    @sunilwickramarathna388 7 หลายเดือนก่อน +15

    ආදරණීය සහෝදරිය ඔබේ කතාව අහද්දී මටත් කදුලු එනවා මාලිමාවට ජයවේවා ❤❤❤❤

    • @arunabalasuriya2803
      @arunabalasuriya2803 2 หลายเดือนก่อน

      තවතවත් නීතිඥ මහත්මීන් මාලීමාවට එක්වේවා

  • @stanleyyapa9727
    @stanleyyapa9727 8 หลายเดือนก่อน +20

    කාලකන්නි පාලකයන්ට හෙනගහන්න ඔන නිවන් සැප ලැබේවා

    • @rathagala
      @rathagala 8 หลายเดือนก่อน +1

      Yako marila na

    • @channabuwanaka5885
      @channabuwanaka5885 7 หลายเดือนก่อน

      උන්ට නිවන් සැප කියන්න එපා. අපායට පල කියන්නයි ඕනි.

  • @sriyalathapalihawadane7059
    @sriyalathapalihawadane7059 7 หลายเดือนก่อน +14

    නිලන්ති ඔයා ගෙ කතාව ඉතා ම අරුත්බර කතාවක් .ඔයා ගෙ පාසල් කාලය මට මතක් උනා. ඔයා එදත් දක්ශය් අදත් දක්ශය් මගේ සුභ පතුම් ඔයාට.

  • @ruwandissanayake2860
    @ruwandissanayake2860 8 หลายเดือนก่อน +5

    ඔබවන් දියණියන් රටටම ආඩම්බරයක් දිශාව පැහැදිලියි ජයවේවා!❤❤❤❤❤❤

  • @ranjithperera684
    @ranjithperera684 8 หลายเดือนก่อน +7

    කියා මිලකල ⁣ නොහැකි බද්ධිමත් කාන්තාවක්. කලුනික හා සමාන කතාවක්. ඔබතුමිය නඩුකාර තනතුරක් දරන්න වටිනවාමි. All the best . Npp good luck .

  • @Lokuganageyasananda-os6ml
    @Lokuganageyasananda-os6ml 8 หลายเดือนก่อน +9

    ජයවේවා ජයවේවා මාතර ගාල්ල කාන්තාවන් මාලිමාව සමගින් පැහැදිලිව එකතුවීමෙන් රට ගොඩ බව අපිට දැන් සාක්ෂි අවශ්‍ය නැහැ ජයවේවා සහභාගී උණු සියළුම කාන්තාවන්ට ජයවේවා ජයවේවා 🌹🌹🌹🌹🌹

  • @user-pq3wv8ve2l
    @user-pq3wv8ve2l 8 หลายเดือนก่อน +5

    ඔබ අප වෙනුවෙන් නගනු ලැබුහඩට පින් ඔබ අනිවාර්‍යන්ම පාර්ල්ලි මේන්තුවට යායුතුමයි .

  • @NilanthiRathnayeka
    @NilanthiRathnayeka 7 หลายเดือนก่อน +4

    ආදර්ශමත් කතාවක් .

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 18 วันที่ผ่านมา +1

    අපුරුයි හරිම
    ලස්සනයි කතා විලාශය...මාලිමාවට ජයවේවා ...
    අපුරු සිනා රැල්ල..❤❤

  • @nillneil4608
    @nillneil4608 8 หลายเดือนก่อน +5

    අනාගතය පැහැදිලියි..........අද මුලු රටේම කාන්තාවන් ජාජබ සමඟයි..ජයවේවා .........ජේවීපී.

  • @Kayako045
    @Kayako045 7 หลายเดือนก่อน +6

    මේ.රැස්වීම්දිහා.බලල.පොහොට්ටුවට.හින්දාඩියදායි.පොහොට්ටුව.දැන්.පරාදයි.පරවෙලා.ඉවරයි.බොම්බයි.ලුනු.කෑවද.මේ.ජනගග.දැකපුවම.මම.අහන්නෙ.දැන්.සනීපද.කියල.නෙමේ.දැන්.බයද.කියලා.මොකද.මාලිමාව.දිනනවා.අපි.දිනවනවාමයි.අපි.රටවිරැවෝ

  • @nuwankumarage7223
    @nuwankumarage7223 7 หลายเดือนก่อน +26

    බලන් ඉන්න බෑ ඒ තරමට සතුටුයි..ඇඬෙනවා...❤️❤️❤️🌹

    • @dssongs1403
      @dssongs1403 7 หลายเดือนก่อน

      මම ත් ආසයි ඔයා වගේ අලුත් අයත් එක්ක පෙර ට එන් න

  • @gayansampath56
    @gayansampath56 7 หลายเดือนก่อน +10

    මාලිමාවට ජයවේවා.. ❤❤❤❤

  • @user-mv1hn3jp3c
    @user-mv1hn3jp3c 8 หลายเดือนก่อน +104

    ලෝකෙටම අාතල් දෙන ගි්තාකුමාරසිංහ වගේද මේ කෙල්ල ජයවේවා ැමෝටම

    • @gceexams3901
      @gceexams3901 7 หลายเดือนก่อน

      CV 😂

    • @thilakalatha5452
      @thilakalatha5452 7 หลายเดือนก่อน +1

      ගිතා කුමාරසිංහ වේදිකාවක කථාකරන්නවත් දන්නවද

  • @pryanthapopy6002
    @pryanthapopy6002 8 หลายเดือนก่อน +8

    මේ. වගේ. 25. අනුර. සමග. එකතු. උනා නම්. මේ රට ගොඩ ගන්න පුලුවන් මම සෞදියේ සිට සුබ පැතුම්

  • @sumududesilva6782
    @sumududesilva6782 8 หลายเดือนก่อน +105

    ඉපැදුන මාතර පුරවරයත්, අධ්‍යාපනය ලැබූ ගාල්ල පුරවරයත් මේ වනවිට රටේ අභිවෘද්ධිය වෙනුවෙන් සැදී පැහැදී සිටින අයුරු ඉතා ප්‍රශංසනීයවේ!

    • @nelkaperera4045
      @nelkaperera4045 8 หลายเดือนก่อน +2

      ඔය පත්තෙ උන් තමයි රට ඉවරටෙම කවෙත්

    • @dilrukshpathirana4905
      @dilrukshpathirana4905 8 หลายเดือนก่อน +1

      දිනුව වගේ දගලන්න එපා යකුනේ.. මගුල
      බලපල්ල ආයෙත් විස්වශක්ති කාරයො Facebook වල පඩියට කහිනවුන් දරැනුවට වැඩ පටන් අරන්…
      මේ ගමන යන්න වෙන්නෙ මුන් ඔක්කම එක්ක.. තවතවත් ඔලුව නමන් වැඩකරපියවු…

    • @sumududesilva6782
      @sumududesilva6782 8 หลายเดือนก่อน +2

      ඔබ කුමන ප්‍රදේශයකද යන්න මා නොදනී.
      නමුත් රට විනාශයට ගාල්ල මාතර ප්‍රදේශයේ යම් පිරිසට වඩා දායකයූ බොහෝ පිරිසක් පරිභාහිර ප්‍රදේශවල සිටි හා සිටින බව පැහැදිලිය.
      අනෙක මෙම තත්වය හොඳම තත්වයද යන්න එකෙනෙහිම කිව නොහැකි වුවත්, පැවති හා පවතින තකතිරු තත්වයට වඩා හොඳය, යන්න බහුතර ජනතාවකට ඒත්තුගොස් හමාරය.

    • @chamiduabeynayake4753
      @chamiduabeynayake4753 8 หลายเดือนก่อน

      ​@@nelkaperera4045 hama pattema ewun kala tiyei eta gdaaak kawe oya kiyapu patte ewunm tamai

    • @gunasenamayadunna9355
      @gunasenamayadunna9355 8 หลายเดือนก่อน

      අමරිකාෙව සලිලි වලට රට වනසන අන්‍රර නැමති තක්කඩිය රටවිනාස කලා

  • @smkadura
    @smkadura 6 หลายเดือนก่อน +1

    Shaah ...මරු මේ සහෝදරිය නියම නාyi කාවක් .maru.idiriya ගැන baya වෙන්න ona නැහැ.
    NpP ජය නියතයි.

  • @ugvg3002
    @ugvg3002 8 หลายเดือนก่อน +4

    ,ඔබතුමියට තච දයිරිය ලැබේවා ...අපේ සහයෝගය මාලිමාවට තමා.

  • @arunabalasuriya2803
    @arunabalasuriya2803 2 หลายเดือนก่อน +4

    නීතීඥ වසන්ති කොටහචිච් මහත්මිය සමග කාන්තා ජන බලවේගයට ජය වේවා, අපි නැගිටිමු,රට දිනවමු

  • @dissanayakenavaratne2090
    @dissanayakenavaratne2090 8 หลายเดือนก่อน +8

    ඉතිහාසයේ නව පෙරලියක්,,, හොඳ කතාවක්

  • @sirilwellalage4042
    @sirilwellalage4042 8 หลายเดือนก่อน +2

    ඉතාම හොඳ අග්‍රගනයේ.දේශනයක්.ඔබ වැනි දක්ශඅය තවතවත් මාලිමාවට.බිහිවේවා.මාලිමාවට ජයවේවා මෙදා පාර රැවටෙන්නෙ නෑ❤

  • @PemaRajapaksha-eo1hr
    @PemaRajapaksha-eo1hr 2 หลายเดือนก่อน +7

    ආදරෙයි දුව ...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ඔබ..
    දිනා රට ත් දිනවමු මාලිමා වට ජයවෙවා !!!!!!

  • @user-xd1ry3pv7g
    @user-xd1ry3pv7g 13 วันที่ผ่านมา

    මාලිමාට ජයග්‍රහණය ලැබේවා තෙරැවන් සරනයි ❤❤❤❤❤❤

  • @jayasenarajapaksha6170
    @jayasenarajapaksha6170 7 หลายเดือนก่อน +4

    සමාජයේ විවිධ ස්තරවලදි අසීමිත අසාධාරණයන් ට ලක්වන කාන්තාවන් ශක්තිමත් කරන අභීත හඩට ජයක් ම අත්වේ වා!

  • @andra6969
    @andra6969 14 วันที่ผ่านมา +1

    බුදුසරණයී 🎉🎉🎉දුව 🎉🎉🎉❤❤❤❤❤

  • @herathbanda9041
    @herathbanda9041 8 หลายเดือนก่อน +16

    හිරුනිකා ප්‍රේමචන්ද්‍ර , පවිත්‍රා වන්නිආරච්චිලා එක්ක බලනකොට අහසට පොලොව වගේ. ආඩම්බරයි. තෙරුවන් සරණයි ඔබට.

  • @hemantharupasinghe7569
    @hemantharupasinghe7569 26 วันที่ผ่านมา +1

    නිලන්ති කොට්ටහච්චි සහෝදරිය අපේ කළුතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු යවනවා

  • @sriyanimathew5225
    @sriyanimathew5225 8 หลายเดือนก่อน +3

    අපි ඔයාලා සමගයි
    අපේ රටේ දරුවන්ට ලස්සන අනාගතයක් දෙන්න ජය වේවා ❤

  • @anandakulasooriya8721
    @anandakulasooriya8721 8 หลายเดือนก่อน +30

    මා අහපු දේශපාලන කතා අතර හදවතට දැනෙන කතාව ක්, හදවතින් ම රට වෙනුවෙන් මාගෙ ආචාරය ය.

  • @deepikanilmini7668
    @deepikanilmini7668 8 หลายเดือนก่อน +30

    අපිට දැන්තමයි තේරැනේ මාලිමාවේ තියෙන නිහතමානි බුද්දිමතුන්ගේ එකතුවිමත් එහි ඇති පරාර්තකාමිත්වයත් හැටි මෙ ගැහැනු ආවේ මොකුත් ගන්න බලාගෙන නොවේ අපිත්මෙ සැරේ මාලිමාවට

  • @geethanieadikari1721
    @geethanieadikari1721 21 วันที่ผ่านมา

    Wow! Well said and quite fascinating.
    MALIMAWATA JAYAWEWA!
    MALIMAWATA NIYATHA JAYA!
    #MALIMAWATAKOTIYAK
    #AKDTHEPRESIDENT

  • @surendenipitiya4687
    @surendenipitiya4687 8 หลายเดือนก่อน +91

    ගාලු පුරවරයේ කාන්තාවනි ජයවේවා !
    ජාතික ජනබලවෙගයට ජයවේවා !!!!

  • @ElsiMudalige
    @ElsiMudalige หลายเดือนก่อน +1

    You are great. God.l❤you.

  • @eigochat
    @eigochat 8 หลายเดือนก่อน +4

    Love you all comrades!!! Mother SriLanka is waiting for you !!! Stay blessed!!!

  • @LionelFernandopulle-i2l
    @LionelFernandopulle-i2l 2 หลายเดือนก่อน +1

    You are like a shining star in Sri Lankan politics.

  • @sunethajantha1493
    @sunethajantha1493 7 หลายเดือนก่อน +4

    ඇත්තටම ලංකාවේ කාන්තාවන්ට තියෙන්නේ ඉතාම පහත් තැනක් ඒ වෙනුවෙන් කතා කරන්න කිසිම කෙනෙක් නැ අපි මේ ක්‍රියාව වෙනස් කල යුතුයි කාන්තාවට තියෙන සම අයිතිය ඔවුන්ට අනිවාර්යයෙන් ලබා දිය යුතුයි පිරිමි අරක්කු ටිකක් බීලා ප්‍රශ්නය අමතක කලත් කාන්තාවන්ට එහෙම කාන්තාව සියලුම දේ ඉවසාගෙන ඉන්නව පිරිමි අපටත් වඩා කාන්තාවන් උසස් තැනක සිටිය යුතුයි ❤❤

  • @senarathmahagedara1691
    @senarathmahagedara1691 7 หลายเดือนก่อน +2

    ඔබට ජයවේවා සහෝදරිය අගයකලයුතු කථාවක් අනාගතය ඔබ වැනි අය දේශපාලනයට ආවෝතින් රට ගොඩගත හැක

  • @mohanmohan29
    @mohanmohan29 7 หลายเดือนก่อน +3

    කට ඇති රුව ඇති මෙවන් කතුන් තව තවත් බිහි වේවා. ජයවේවා. ජයවේවා. මලිමාවට අපේ සක්තිය.

  • @gangaweerasinghe7022
    @gangaweerasinghe7022 6 หลายเดือนก่อน +1

    හරිම දක්ෂ විදිහට මිනිස්සුන්ගේ හදවතට කතාකරනවා හරිම සතුටුයි මේ විදිහට ලංකාවේ සිටිනා සියලුම ගැහැණුන් බුද්ධිමත්ව කල්පනා කළ යුතු යි මේ රටට ආදරයක් ඇති කිසිම ගැහැණියක් ද්‍රෝහී නොවී සත්‍යට මුහුණ දිය යුතුයි තමාගේ දරුවාට රටක් තිබිය යුතුය ලස්සන අනාගතයක් උදෙසා අපි සැවොම එකම පවුලක් ලෙස අවදිව සිටිමු හරිම දිශාව තෝරා ගනිමු 🙏🙏❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @user-hh2ty4xg8u
    @user-hh2ty4xg8u 5 หลายเดือนก่อน +3

    මාලිමාවට ජය වේවා!!!

  • @rohanasudath3217
    @rohanasudath3217 หลายเดือนก่อน +1

    සහෝදරිය ඔබ ගැන් ආඩම්බයි.

  • @managedonlalsarath6620
    @managedonlalsarath6620 8 หลายเดือนก่อน +68

    යාපනයේ කාන්තාවත්,ජනතාවත් ආමන්ත්‍රණය කරන්න අමතක කරන්න එපා❤❤❤❤❤❤

    • @asirisammani-hc4qr
      @asirisammani-hc4qr 8 หลายเดือนก่อน +1

      ❤ජයවේවා

    • @user-kh7pi3dk2x
      @user-kh7pi3dk2x 8 หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන් .යාපනයේ .ඉන්නේත්.අපේ.සහෝදරයො.හා.සහෝදරියන් .බව.සියලු.දකුණේ.ජනතාව .සිතාගන්න.අපිලාංකික.ජනතාව බව.සිතන්න.සිංහල දෙමළ මුස්ලිම් .අපි.සියලු.දෙනා.ලාංකික ජාතියයි

    • @GaminiGamini-xm7yf
      @GaminiGamini-xm7yf 8 หลายเดือนก่อน

      ​@@user-kh7pi3dk2x62h29pi

    • @sbgaming5201
      @sbgaming5201 8 หลายเดือนก่อน +1

      Jay'awewa

    • @kukumota5314
      @kukumota5314 8 หลายเดือนก่อน

      9pm

  • @sameeramadushanka9345
    @sameeramadushanka9345 7 หลายเดือนก่อน +1

    ආදරෙයි ..ජයවේවා අප රටට.. ඔබ අපි හැමෝටම ...ගොඩනගමු මාලිමාව මූලික කරගෙන 👍🙌🤗❤️🧭

  • @anulawijewardena242
    @anulawijewardena242 8 หลายเดือนก่อน +8

    දිරිය දියණී...කතාව හරිම අගෙයි

  • @chandanimalka3349
    @chandanimalka3349 7 หลายเดือนก่อน +2

    අනුර ජනාදී පති තුමනී... ගමන් බ්මම් පරිස්සමින්. දේව රැකවරණය ඔබ සැමට ලැබේවා. ❤️♥️👍🏽