පියයුරු දෙසීයයි, ගෑණු සීයයි ''මැණික් ගඟටත් ඉවුරේ චූ යයි" - කොට්ටහච්චි කුරුණෑගලම නිහඬකරයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024

ความคิดเห็น • 2.6K

  • @thennakonmudiyanselge3800
    @thennakonmudiyanselge3800 9 หลายเดือนก่อน +341

    ඔබ තුමිය ගේ අර්තවත් කතා සැම වෙදිකාව ඇහෙන්න ලැබෙවා තෙරුම් ගත හැකි අර්ථවත් වටිනම කතා ඔබ තුමිය කියන්නෙ දිර්ග ආයුසම ලබෙන්න ඔන

    • @ruwansandamal782
      @ruwansandamal782 9 หลายเดือนก่อน +5

      මේ කතාවෙ කොයි කෑල්ලද අර්තවත් ? සහෝදරයා

    • @shiranthapremadasa43
      @shiranthapremadasa43 9 หลายเดือนก่อน

      ❤❤

    • @Peraliya
      @Peraliya 9 หลายเดือนก่อน +2

      ​@@ruwansandamal782හම්පූර්ණ කතාවම.

    • @Kasunkasun-pe2ch
      @Kasunkasun-pe2ch 9 หลายเดือนก่อน

      ​@@ruwansandamal782k

  • @ekanayakeabeysekara2835
    @ekanayakeabeysekara2835 9 หลายเดือนก่อน +260

    හැමදාම ඇහෙන ජඩ දේශපාලනික අන්දෝනා වෙනුවට අර්ථවත්, බුද්ධමත් වෙනස්ම විදියේ දේශමාමක පෙළගැස්මක්. ඡය වේවා අනුර ඇතුලු npp.

    • @Divorcedhousemaid666
      @Divorcedhousemaid666 9 หลายเดือนก่อน +4

      කාම බල්ලන්ට කක්කුස්සි කුලියට දීලා චූ ගිය මැනික් ගගේ තිස්සගෙ කතාවද..පුදුම අර්ත සම්පන්න සුමිහිරි මාතෘකාවක්......මේ වගේ මාතෘකා හැර වෙනත් මාතෘකා නැද්ද ස්වාමිනි

    • @janithfernando3384
      @janithfernando3384 9 หลายเดือนก่อน +1

      සීතල....ට...ටෝච්..හොයන්න වෙයි

    • @SumihtKumara-f9o
      @SumihtKumara-f9o 9 หลายเดือนก่อน

      😮😮😮❤පට්ට කතාව ❤

    • @ALLINONE-sw8mo
      @ALLINONE-sw8mo 9 หลายเดือนก่อน

      රාහුල හාමිදුරුවන්ටත් බැනපන් ගොන් පකයඑහෙනම්..🤣🤣🤣
      පුයයුරු කිව්වම තොපුට මෝල තද වෙන තිරිසන්නු තොපි.😥

    • @lakshikaasantha6575
      @lakshikaasantha6575 9 หลายเดือนก่อน

      Ghhhhgggheeeeggw2h

  • @senarathpathirana8344
    @senarathpathirana8344 9 หลายเดือนก่อน +320

    අර්ථාන්විතයි හැඟීම් බරයි ජවසම්පන්නයි සිත්ගන්නා සුලුයි අදහස් දැක්වීම සහෝදරිය ඔබට මාලිමාවට රටට ජය !!!🌺🌼🌸👍👍👍

    • @virajsadaruwan2636
      @virajsadaruwan2636 9 หลายเดือนก่อน +4

      Owa therenna ne minissunta denna monawada ala labada lunu labada API awahama nikandenawa mewage dewall kiyala fom karanna heta nawalaksaya ganna puluwan malimawata jayawewa ratata jayawewa buppath apita jayawewa

    • @rangithperera740
      @rangithperera740 9 หลายเดือนก่อน +1

      Lankawe 80/100 bath kana gawayo unta mewa therenne ne therenna thawa saralwa pahadanna

    • @ujithhemantha7041
      @ujithhemantha7041 9 หลายเดือนก่อน

      😂😂😂😂💩💩💩

    • @thimalikathimalika7125
      @thimalikathimalika7125 9 หลายเดือนก่อน +2

      Okkoma chanda ganda vitarai asara wann lankawa ahinsaka minissu vitarai

    • @ALLINONE-sw8mo
      @ALLINONE-sw8mo 9 หลายเดือนก่อน +2

      ඔයා npp ගැන මෙලෝ දෙයක් නොදන්න පාටයි..😥😥
      අපි මේක වෙනස් කරනව..ඔයාට ව්කවද හරි තේරෙනව සහෝදරිය.

  • @SumathAnurudda
    @SumathAnurudda 9 หลายเดือนก่อน +30

    මම මැලේ ඉදල අද මේක බැලුවේ නියමයි ලංකාවට ජය ජය මාලිමාවට ජය

    • @Interstellar1982
      @Interstellar1982 10 วันที่ผ่านมา

      මැලේ කිව්වේ මොකක්ද ?

  • @imeshpeiris5577
    @imeshpeiris5577 9 หลายเดือนก่อน +12

    ආදර්ශමත් කතාවක් . ජය

  • @PremadasaUmagiliya
    @PremadasaUmagiliya 9 หลายเดือนก่อน +73

    නිලන්ති මැතිනිය ඹබතූමියට
    ඉදිරියටත් මේ ආකාරයට නැගිසීටිමට ශක්තිය දහිරිය ලැබේවා
    තෙරුවන් සරණයි

  • @mewageherath8218
    @mewageherath8218 9 หลายเดือนก่อน +168

    Verry Happy මාලිමාවෙි ජයග්‍රහණය යනු රටෙිමත් මුළු මහත් ජනතාවගේත් ජයග්‍රහණය වනවා නොඅනුමානයි ජයවෙිවා

    • @ranjithdon9063
      @ranjithdon9063 9 หลายเดือนก่อน +4

      බොහෝ වෙලාවට very happy කියල ලියනවා අඩුයි.. delighted.. කියල ලියන්න.. ජයවේවා..

    • @Sana-vq2zl
      @Sana-vq2zl 4 หลายเดือนก่อน

      බලන්න කො හිරු නිකා වගේද කියල

    • @senakabandara1836
      @senakabandara1836 3 หลายเดือนก่อน

      @@ranjithdon9063 A

  • @NishanthaWarnasiri
    @NishanthaWarnasiri 9 หลายเดือนก่อน +215

    ඔබ වැනි නුවනින් බුද්ධිමත් කාන්තාවන් තමයි පාර්ලිමේන්තුව තුල සිටය යුතු. ඒ සදහා ඔබට ශක්තිය ලැබේවා.. ජයවේවා..😊😊

  • @slseniruyt3404
    @slseniruyt3404 3 หลายเดือนก่อน +13

    මගේ හදවතට දැනුන වේදනාව මට වචන වලට. පෙරලිය නොහැක.. .♥️♥️ වැරදි කලවුන් හට සොභා දහමෙන් ලැබෙන දඩුවම් ද ලැබේ වා...

  • @hikkkies
    @hikkkies 8 หลายเดือนก่อน +43

    හිතට තෙතමනයක් දැනුන එකම වේදිකාව. ලංකාවේ දුර්දාන්ත පිස්සන් සහමුලින්ම ඉවත් කර දඬුවම් ලබා දීමට කාලයයි. වැලලී ගිය ශාපයන් යදින සාධාරණය ඉටු විය යුතු යුතුමයි. ❤ මාලිමාව 🎉

  • @nilminiranathunga3422
    @nilminiranathunga3422 9 หลายเดือนก่อน +227

    ඉතාලියේ සිට ඔබලාට සුභ පැතුම් සහෝදරියනි , මාලිමාවට ජය වේවා ❤❤❤❤❤❤❤

    • @MalaniSudarama
      @MalaniSudarama 9 หลายเดือนก่อน +8

      දුවේ ඔයාගේ කතාව හරී වටිනවා නමුත් ඔබ පරේසම්
      වන්න ඔවැනි කෙලින් කතා කරන අයට මේ සමාජයේ පලීගැනිමට මාන බලන අය සිටියි ඔබ වැනි අය රටට අබිමානයක්

    • @suwarnamali7014
      @suwarnamali7014 8 หลายเดือนก่อน +3

      ජය වේවා ජය වේවා 🇱🇰🇱🇰🇮🇹🇮🇹🇮🇹❤❤❤❤

  • @dhmpiyadasa8458
    @dhmpiyadasa8458 9 หลายเดือนก่อน +280

    දරුවෝ ඔබ නියම එඩිතර කාන්තාවක්.මට ආඩම්භරයි ඔය වගේ වීරයන් වීරවරියන් මේ මාතෘ භුමියේ බිහිවීම පිළිබද.මාලිමාවට ජය වේවා!👍👍👍👍

    • @දැනුම-ච1ද
      @දැනුම-ච1ද 9 หลายเดือนก่อน +4

      ඇත්තේම්ම.ගොඩක් සතුටුයි

    • @hemadissanayaka8259
      @hemadissanayaka8259 9 หลายเดือนก่อน +2

      ඔබට මේ 🎉🎉🎉🎉🎉🎉🎉
      ❤❤❤

    • @lalithdassanayake9898
      @lalithdassanayake9898 9 หลายเดือนก่อน

      Aththenma ❤❤❤❤❤❤

    • @pererajss2594
      @pererajss2594 9 หลายเดือนก่อน

      ❤❤❤❤❤

    • @ruwansandamal782
      @ruwansandamal782 9 หลายเดือนก่อน +3

      මේවගේ මෝඩ කතාවකින් කොහොමද එඩිතර කම මනින්නෙ කියල මට පහදලා දෙන්නකො

  • @dumindapiyathilaka7156
    @dumindapiyathilaka7156 9 หลายเดือนก่อน +15

    අනිවාර්යයෙන් ජයග්‍රහණය අතලග

  • @Nodathmanaya
    @Nodathmanaya 4 หลายเดือนก่อน +86

    පිරිමියෙක් උවද මගේ ඇසට කඳුලක් එකතු වුනු අනර්ඝතම කතාවක්...මාලිමාවට ජය වේවා

    • @krishananivadenna8005
      @krishananivadenna8005 3 หลายเดือนก่อน +2

      Es valata mageth kadulu aava pattama kathava

    • @SanthaShana
      @SanthaShana 3 หลายเดือนก่อน

      😊1😅w​@@krishananivadenna8005

    • @kleetman1
      @kleetman1 2 หลายเดือนก่อน

      ජන්ගියක් ඇදහන් 😂

  • @Teblsykabje-hg8dh
    @Teblsykabje-hg8dh 9 หลายเดือนก่อน +6

    ඔයා දකුනට අඩම්බරයක් මෙ මහෛන්ඩුරුවෙ උත්තමාචාරය

  • @ravindradisanayake3832
    @ravindradisanayake3832 9 หลายเดือนก่อน +209

    ගැහැණුන් වෙනුවෙන් එඩිතරව අවංකව කථා කරන.ගැහැණිය ඔබට මගේන් ආචාර...💙💙💙💙 (මම ආදරණීය දියණීයකගේ පියක්..)

    • @AshokaPerera-t3p
      @AshokaPerera-t3p 9 หลายเดือนก่อน +1

      Oya okkoma balaya gannakam vitharayi..

    • @SiriyaniSiriyani-w6p
      @SiriyaniSiriyani-w6p 7 หลายเดือนก่อน +2

      Oyalawa API visswasa karanawa

    • @ChandimaKosgallanadurage
      @ChandimaKosgallanadurage หลายเดือนก่อน +1

      හිතට පුදුමාකාර සතුටක් එන්නේ ඔබගේ කතාව ඇහුවාම .

  • @thilakasirifernando1319
    @thilakasirifernando1319 9 หลายเดือนก่อน +130

    මේ රට හදමු මාලිමාව දිනවමු ජයවේවා ඔබට ශක්තිය ධෛර්යය සියල්ලන්ටම ලැබේවා ❤❤❤

    • @UpalIJayasekara-q5b
      @UpalIJayasekara-q5b 9 หลายเดือนก่อน +1

      Wasara 70 thissema oya lassana kathandara dahas ganak mae kanwalin ahanna athi,oya wagema jawayakin thamay gotawa.minissu genawe.hama rata weseyekma xxx gahanne rata wenasa karanna nowey rata hadanna,namuth un okkoma rata kawa,mewara mage xx aniwaryenma malimawata,namuth kisima wedehakin nawathath whal wenne nahe.rsta yam thanakata genawoth mage xx gana awnkawama dawasaka sathutu wemi,a arenna kisidu akarayakin wahal bawayakin katayuthu nokarami,apita dan ithiru wela thiyena kade anurage kade wetharay,a kadenuth kala balamu,jayakgrhanayta shakthiya labewa,🌄🌄

  • @Rammika-h8t
    @Rammika-h8t 9 หลายเดือนก่อน +65

    ඔබතුමියගෙ කතාව අති විශිෂ්ංඨයි අපේ රිදි සිනුව ජයවෙිවා

  • @sujatharathnayaka3937
    @sujatharathnayaka3937 7 หลายเดือนก่อน +8

    ජය වේවා

  • @JayakodyUpatissa
    @JayakodyUpatissa 3 หลายเดือนก่อน +7

    මගෙ නෙතට කදුලක් ගෙනා කතාව .ආඩම්බරයි සහෝදරිය

  • @ChathurikaChathurika-r5x
    @ChathurikaChathurika-r5x 9 หลายเดือนก่อน +60

    නිර්භීත දියණියනි.ජාති ජාතිත් වාසනාවන් දියණියනි.මව්බිම බේරා ගැනීම සඳහාඔබ දරන ව්‍යායාමයඉතා උතුම් දියණියනිඔබට සම්මා සම්බුදු සරණයි දියණියනි ඔබටත් අපටත් සදා සතුට ගෙන එනජාතික ජන බලවේගයටජයෙන් ජය ලැබේවා.

  • @iskolehamine6824
    @iskolehamine6824 9 หลายเดือนก่อน +49

    මාතරින් අපේ සුබ පැතුම් කුරුනෑගල ට

  • @PiyasiriWatagoda
    @PiyasiriWatagoda 9 หลายเดือนก่อน +42

    සාම්ප්‍රදායික කතාවෙන් ඔබ්බට ගිය මනව සමජයට හිතන්න දෙයක් කියාදෙන අපුරු කතාවක් සහෝදරී ඔබයි අපේ රටේ පෙර ගමන් කාරීයන්.ස්තුතියි !

  • @RaSuriyarathna
    @RaSuriyarathna 5 หลายเดือนก่อน +23

    ස්තුතියි කොට්ටහච්චි.සහෝදරිය මාළිමාවට ජයවේවා මාළිමාව දිනේවා ස්තුතියි

  • @RathnasenaSenarathne
    @RathnasenaSenarathne 7 หลายเดือนก่อน +25

    මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා

  • @rafeekk0857
    @rafeekk0857 9 หลายเดือนก่อน +130

    මේතුමියගේ කතා අහන්න මම අරි ආසයි..❤❤❤❤❤

    • @gaminiweerarathna8664
      @gaminiweerarathna8664 9 หลายเดือนก่อน

      ආදරනිය නිලන්ති කොට්ටහච්චි සහෝදරිය ඔබ තුමිය මේ රටේ පාලකයන් ගේ වරදින් දුක් විදින සුවහසක් පීඩිත පන්තියේ පුරවැසියන් වෙනුවෙන් කරන්නාවූ ඒ මහා කැප කිරීම් වලට මම ඇතුළු සමස්ත පුරවැසියන් ගේ ආදරනිය ගවුරවනීය උත්තමාචාරය පුද කරන්නෙමු ඒ කැප කිරීම් මිල කල නොහැකි .අතිව්සිටිට මිනිස් වර්ගයාගේ යහපත වෙනුවෙන් තමන්ගේ යහපත නොතකා පරාර්තකාමිව කරන්නාවූ මහා අනර්ග කැප කිරීම්ය එවැනි මිනිසුන් ලෝකයේ බිහිවන්නේ කලාතුරකින් ඉතාම සුලු පිරිසකි

    • @pasanmadawa4407
      @pasanmadawa4407 4 หลายเดือนก่อน

      Aththa.❤️

    • @SriyaniSriyani-zc1xl
      @SriyaniSriyani-zc1xl หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @SriyaniSriyani-zc1xl
      @SriyaniSriyani-zc1xl หลายเดือนก่อน

      ජය වේවා ජය වේවා අනුර

    • @SriyaniSriyani-zc1xl
      @SriyaniSriyani-zc1xl หลายเดือนก่อน

      ජය වේවා ජය වේවා අපේ අනුර මහත්තයාට ජය වේවා

  • @DammikaSenevirathna-n9r
    @DammikaSenevirathna-n9r 9 หลายเดือนก่อน +65

    ගම්පහ අපේ උත්තමාචාරය. ජයවේවා! සහෝදරිය ජයවේවා!!!!!

  • @sumududesilva6782
    @sumududesilva6782 9 หลายเดือนก่อน +215

    සුපැහැදිලි වාග් විලාශය හා අරුත්බර වදන් පෙළ!
    හෘදයාංගවම ස්තුතිය පුදකරමි!

    • @naleenperera1969
      @naleenperera1969 9 หลายเดือนก่อน +6

      Aniearayenma....... Deeragar Aarusha NPP 💪⚔️NPP 🇱🇰NPP ⚔️💪...... 👍

    • @Nellynelly-r3e
      @Nellynelly-r3e 3 หลายเดือนก่อน

      ​@@naleenperera1969be😢yes srnlyamai obathumiyage kathava

  • @randikajayarathna7121
    @randikajayarathna7121 2 หลายเดือนก่อน +2

    💪 සුපිරි චරිතයක් ආදරෙයි ජයෙන් ජයම වේවා කියලා මුලු හදවතින්ම පාර්ථනා කරනවා 🧭

  • @Sandys_diary
    @Sandys_diary 7 หลายเดือนก่อน +8

    වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන්ද කාන්තාවන් වෙනුවෙන් වැඩ කරන්න සහෝදරිය, ලස්සන කතා තාවකාලිකව අපට සතුටක් ගෙන දෙනවා පමණයි ❤

  • @lionelweewalage1646
    @lionelweewalage1646 9 หลายเดือนก่อน +92

    නිලන්ති සහෝදරිය ජයෙන් ජයම පතනවා ඉතාලියේ සිට මාලිමාව ට ජයවේවා මාලිමාව ට ජයවේවා මාලිමාව ට ජයවේවා මාලිමාව ට

    • @lionelweewalage1646
      @lionelweewalage1646 9 หลายเดือนก่อน

      මාලිමාව ට ජයවේවා සියලුම දෙනාට ශක්තිය ධෛර්යය ලැබේවා දළදා සමිඳුන් ගේ පිහිට පතනවා නිලන්ති සහෝදරිය ගේ කතාව අගය කලයූතු යි මහත්මිය අඩියක් ආපස්සට ගන්න එපා නායක තුමා ඇතුළු සියලුම දෙනාට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඉතාලියේ සිට මාලිමාව ට ජයවේවා මාලිමාව ට ජයවේවා මාලිමාව ට ජයවේවා මාලිමාව ට ජයවේවා

  • @nimalabeyrathna8405
    @nimalabeyrathna8405 9 หลายเดือนก่อน +81

    සහෝදරිය ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤

  • @lionelweewalage1646
    @lionelweewalage1646 9 หลายเดือนก่อน +66

    පැමිණි සියලුම දෙනාට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඉතාලියේ සිට

  • @lasanthaathukorala-kw5si
    @lasanthaathukorala-kw5si 4 หลายเดือนก่อน +6

    ඔබ වැනි කාන්තාවන් විශිෂ්ටයි. ජයවෙිවා !

  • @roshancamillus4605
    @roshancamillus4605 3 หลายเดือนก่อน +19

    අර්ථවත් කතාවක් බුද්ධිමත් කාන්තාව සිටිම ලොකු ආඩම්බරයක් මාලි මාවට ජය වේවා❤❤❤❤❤

  • @kulatungaamarasooriya718
    @kulatungaamarasooriya718 9 หลายเดือนก่อน +61

    මාලිමාවේ රිදී සීනුව නිලන්ති සහෝදරිය. රටේ ප්‍රසන්සාව ඔබට. ජයවේවා මාලිමාවට , ජයවේවා රටට

  • @sisirapremarathne5830
    @sisirapremarathne5830 9 หลายเดือนก่อน +46

    ජයවේවා ❤❤

  • @sunilpremadasa3599
    @sunilpremadasa3599 9 หลายเดือนก่อน +30

    ඇතුගල්පුර සෙබළියනේ සාදය හමාර කිරීමට කාළය එළබ ඇත. නුඹුලා ගේ පෙළගැස්ම එම ක්‍රියා දාමයේ හැරවුමි ලකෂය වනු නොඅනුමානය....නුඹලාට ජය.

  • @ShalikaPrasadi-d9k
    @ShalikaPrasadi-d9k 9 หลายเดือนก่อน +2

    සියලු දෙනා එක්ව ජයගමු.ජයවේවා.

  • @nilukadisanayaka996
    @nilukadisanayaka996 2 หลายเดือนก่อน +2

    ඇත්තටම එක වචනයක් පාසා හිතට ගන්න තියෙනවා මේක තේරුම් ගන්න එකෙන් ඉන්නවා නම් ප්‍රමාණවත් ඇත්තටම ඔබ තුමියට බෙහෙවින් ස්තුතියි 🙏🙏🙏🙏

  • @tsunilhannadi6515
    @tsunilhannadi6515 9 หลายเดือนก่อน +31

    ජය වේවා සහෝ

  • @sanjeewawanninayaka1642
    @sanjeewawanninayaka1642 9 หลายเดือนก่อน +60

    සහෝදරිය ඔබට නිදුක් නිරෝගි සුවය ලැබෙිවා තෙරැවන් සරණයි මාලිමාවට ජයවෙිවා ඒ වචන කනට ඇහෙනකොටත් ඇගට අමුතුම ගාමිබීර හැගීමක් දැනෙනවා

  • @ThilakarathnaHearath
    @ThilakarathnaHearath 9 หลายเดือนก่อน +117

    පෙරලියට පෙලගැසුන ඇතුගල්පුර.යකඩ කාන්තාවනි ඔබට අපේ උපහාරය. කටාර් අපි

  • @AriyadasW
    @AriyadasW 5 หลายเดือนก่อน +9

    මාලිමාට.ජයෙන්ජය.👍👍👍👍👍👍👍

  • @sachithasachitha8860
    @sachithasachitha8860 7 หลายเดือนก่อน +6

    jaya wewa

  • @chinthakapradeep
    @chinthakapradeep 9 หลายเดือนก่อน +40

    ජයවේවා ❤❤❤ බුත්තල අපි හදවතින්ම....... ❤❤❤

  • @ranjansamantha4854
    @ranjansamantha4854 9 หลายเดือนก่อน +75

    Qatar අපි මාලිමාවට 👍👍❤️දුව ඔයාගේ කතාව ඉතාමත් ප්‍රශංසානීය. ජය ස්ථීරය. 👍❤️

  • @malanirathayake9121
    @malanirathayake9121 9 หลายเดือนก่อน +48

    ඔබ තුමි ගේ කතා අහන්න හරි ම අසාවෙන් මම අහනේ ජයවේවා මාලි මාවට මම කුරුණෑගල දැන් ඉන්නේ කුවේට්

    • @ramya-g3m
      @ramya-g3m 9 หลายเดือนก่อน +3

      Apith Dubai apith adarei Jayawewa🧭❌🧭❌👍❌🙏🙏🙏👍👍👍💪💪💪

  • @ChamindaRoshan-m7f
    @ChamindaRoshan-m7f 3 หลายเดือนก่อน +5

    දේශපාලන වේදිකාවේ අහපු ලස්සන කතාවක්.මාලිමාවට ජය වේවා.

  • @AaAa-z2v5u
    @AaAa-z2v5u 3 หลายเดือนก่อน +8

    ජයග්‍රහණය මාලිමාට ලැබේවා තෙරැවන් සරනයි ඇතුගල්පුර අපි සහයොගය දෙනවා❤❤❤❤

  • @Athula12165
    @Athula12165 9 หลายเดือนก่อน +220

    නියමයි නිලන්ති සාහොදරිය 💪💪💪💪🌹🌹🌹👍❤

    • @elpitiyahiru9384
      @elpitiyahiru9384 9 หลายเดือนก่อน +3

      Oya.danna.nha.na..anura.kumarata.gamata.yanna.baha..haruwa.puvi.amma.viwaha.karan..tami

    • @elpitiyahiru9384
      @elpitiyahiru9384 9 หลายเดือนก่อน +2

      Ammaga.nagi.oyala.danna.nada...

    • @elpitiyahiru9384
      @elpitiyahiru9384 9 หลายเดือนก่อน

      Soyala.balana.

    • @prabodhamaduranga
      @prabodhamaduranga 9 หลายเดือนก่อน

      ​@@elpitiyahiru9384උබ පවු බං ..ගොන් තඩියා😂😂😂

    • @Donoughmore1933
      @Donoughmore1933 9 หลายเดือนก่อน

      @@elpitiyahiru9384ඉස්සරලා හරියට…සිංහලෙන් හෝ ඉංග්‍රිසියෙන්…comment කරන්න ඉගෙන ගනිං….නැත්නම් ගහන මඩ උබටම වදිනවා….

  • @jayanthabandara6562
    @jayanthabandara6562 9 หลายเดือนก่อน +68

    ජය වෙිවා වෙනසක් කරමු ජේසු පිහිටයි ⛪⛪⛪✝️✝️🙏🙏🙏🙏

  • @JBandara-ny1xq
    @JBandara-ny1xq 9 หลายเดือนก่อน +197

    ❤❤❤ කුරුණෑගල දිස්ත්‍රික්කයේ හෙවත් අයිතිහාසික ඇතුගල් පුරවරයේ අභීත ගෞරවණීය කාන්තාවනි ඔබ සැමට මුලු මහත් ජාතියේ උත්තමාචාරය මහත් අභිමානයෙන් පුද කර සිටිමු....❤❤❤ මාලීමාවට ජයෙන් ජයවේවා!!!❤❤❤

  • @sandeshlakmal9975
    @sandeshlakmal9975 3 หลายเดือนก่อน +10

    නියමයි සහෝදරිය ❤❤.. ඔබේ සිනහව හරිම ලස්සනයි .. දේශපාලන වේදිකාවල ඇහෙන කිසිම තේරුමක් නැති කාළකණ්ණි කතා වෙනුවට ඔබ ලස්සන හරවත් අර්ථවත් කතාවක් කරේ..ඇත්තමයි ඔබේ කතාව පැය ගානක් වුණත් අහගෙන ඉන්න පුලුවන් ..❤❤ මාලිමාවට ජය 🧭 ❤❤ AKD ජය ❤❤

  • @Teblsykabje-hg8dh
    @Teblsykabje-hg8dh 9 หลายเดือนก่อน +5

    දකුනු පලතෙ ගල්ල දිස්ට්‍ර්ක්කයෙ බෙන්තර වලල්ලාවිට කොරලයෙ මහඉන්ඩුරුව ගමෙ වෙදගත් පව්ලක උරුමයලත් මෙ රිදි සිනුව අයිති කලුටරට නොවෙ දකුනටයි මෙ දරුව දකුනට ආඩම්බරයක් මෙ මටත් අඩම්බරයක්

  • @anurasantha2880
    @anurasantha2880 9 หลายเดือนก่อน +17

    නිලන්ති සහෝදරි ඔබයි අපේ කාලයේ චතුර ගහැනිය ඔබට හාNpp යටජය වේවා.

  • @leslieperera5589
    @leslieperera5589 9 หลายเดือนก่อน +18

    ජයවේවා සහෝදරිය..

  • @jbsaumya7876
    @jbsaumya7876 9 หลายเดือนก่อน +16

    එක්වෙමු රොක්වෙමු ජයගමු දරුවන්ට සතුටින් ඉන්න රටක් හදමු තෙරුවන්සරණයි දෙවිපිහිටයි

  • @NayomiPerera-m4h
    @NayomiPerera-m4h หลายเดือนก่อน +2

    ඔබ thumiyage කතාව ලස්සනයි .කියන්න වචන නැහැ .e.තරම් හදවතට දැනෙනවා .සුපිරි .👍🌟

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 5 หลายเดือนก่อน +5

    මව්බිමේ දේශපාලන ඉතිහාසයේ රන් අකුරින් ලියවේවි මෙදා කාන්තාවන්ගේ දායකත්වය
    දේශප්‍රේමී ජනතාවගේ ප්‍රණාමය
    කාන්තා ඔබ සැමට ❤❤

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ
    @රටවෙනුවෙන්අපි-ණ5ඩ 9 หลายเดือนก่อน +35

    මගේ රටට අත්‍යවශ්‍ය ගැහැණියක් ඔබ ඔබට ස්තුතියි 🙏🙋❤️❤🙏🙏🙏

  • @lakshithakavinda241
    @lakshithakavinda241 9 หลายเดือนก่อน +20

    ජය වේවා අපි කළවානෙ

  • @sisirajaya4228
    @sisirajaya4228 9 หลายเดือนก่อน +58

    සහෝදරිය ආඩම්බරයි ආදරෙයි අපිත් සටනේ ජයග්‍රහනයෙන් අවසන් කරමු ජයමවේවා

    • @දැනුම-ච1ද
      @දැනුම-ච1ද 9 หลายเดือนก่อน +3

      වසර 73 මෙ රට පාලනය කල දේශපාලුවන් මෙවැනි බුද්ධිමත් කාන්තාවන් පෙරට එම නැති කරලා රට වලපල්ලට යවපු උන් දන්නවා NPP එකේ හොද මොළකාරයින් ඉන්න බව.ආදරෙයි ස⁣හොදරිය අපි ඔබ සමගයි.

    • @SunetharaKumari
      @SunetharaKumari 16 วันที่ผ่านมา

      😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢​@@දැනුම-ච1ද

  • @Teblsykabje-hg8dh
    @Teblsykabje-hg8dh 9 หลายเดือนก่อน +6

    දුවෙ ඔයා මහඉන්දුරුවෙ ඉපදි ලන්කාවම හොල්ලන රිදි සිනුව විම මටත් ආඩම්බරයි

  • @sudarshanaperera3015
    @sudarshanaperera3015 4 หลายเดือนก่อน +2

    ජය වෙවා ජයෙන් ජයම වෙවා

  • @kumariwijekoon3255
    @kumariwijekoon3255 9 หลายเดือนก่อน +44

    බදුලු පුරවරයෙන් සුබ පැතුම්

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si 9 หลายเดือนก่อน +31

    Great speech ❤❤ 👌👌👍👍🇱🇰🇸🇬

  • @BebaJen
    @BebaJen 9 หลายเดือนก่อน +80

    මෙවැනි එඩිතර නිර්භීත දූවරු මේ මාතෘ භූමියේ ඉපදුනේ වාසනාවට.....ඔබ තුමියට නිදුක් ,නීරෝගී ,වාසනාවන්ත ජීවිතයක් ගත කීරීමට ලැබේවා ....❤❤❤️

    • @kumarirenu5637
      @kumarirenu5637 8 หลายเดือนก่อน +2

      😂 අන්න අනියම් සැමියාමේකිව මරලා

  • @anulaekanayaka3056
    @anulaekanayaka3056 11 วันที่ผ่านมา

    හදවතට තදින් දැනෙන අර්ථාන්විත කතාවක්.නිවේදන ක්ෂෙත්‍රයේ දක්ෂ නිවේදිකාවක් ලෙසත් කටයුතු කලා මතකයි.ඉදිරියටම යන්න ශක්තිය වාසනාව ලැබේවා .💐💐❤❤

  • @YamDeSilva-y9x
    @YamDeSilva-y9x 4 หลายเดือนก่อน +8

    නියමයි ❤
    Well done Malimawa.
    මෙල්බර්න් අපේ පැතුම්

  • @sujeewanieratnayake4362
    @sujeewanieratnayake4362 9 หลายเดือนก่อน +86

    අර්ථවත් කථාවක් . අනිත් දේශපාලනකයින් වල්පල් කියව කියව තවත් පක්ෂයට බනින එකනේ කරන්නෙ. 🙏🙏🙏🙏🙏

  • @chandrikasenerath9084
    @chandrikasenerath9084 9 หลายเดือนก่อน +68

    නීතිඥ නිලන්ති හැමදාමත් ඔබේ කතා අහනිනෙ ආසාවෙන්.ඒ එකකට එකක් වෙනස් විලාශයක් ඒ කතා වල ගැබ්වෙන නිසා..අදත් ඒක එහෙමමයි...ගැහැණු දරුවෙකුට අභිමානය ඔබ...ලස්සනට කියනවා.හානිපූර්ණ විවාහය....හරිම ලස්සන කතාවක්..එදා ඉතාලිය හොලවමින් නීතිය වෙනස් කළේ එක් කාන්තාවක් නම්..මෙදා...මේ එක මිටට මාලිමාවට එක්වූ මේ දසදහස් ගනන් කාන්තාවන්ම ඇති අපේ රටේ හම්පඩ දේශපාලනයට තිත තියන්න.ජය වේවා සහෝදරියනි ..💐💐💐💐💐💐🙏🙏🙏🙏💜️💜️💜️👍👍👍👍👍🤝🤝🤝🤝🤝🤝

  • @RanjithGamage-b3o
    @RanjithGamage-b3o 9 หลายเดือนก่อน +49

    අපේ අනාගත අදිකරනන ඇමතිතුමිය. ජයවේවා .... ඔබ තුමියට .🙏🙏🙏🙏🙏🙏🙏

    • @vajiranigunawardana5580
      @vajiranigunawardana5580 9 หลายเดือนก่อน

      ඒ ආණ්ඩුවේ ඇමතිවරු නෑ කියල නේද කියන්නේ.

    • @mohottilanka4744
      @mohottilanka4744 9 หลายเดือนก่อน +1

      අපට දේශපාලකයන් ගැන කිසිම විශ්වාසයක් නෑ....අපිට ජවිපෙ ගැන විශේෂ පැහැදීමකුත් නෑ ...ඒත් මේ රට තවදුරටත් දූෂකයන්ට බාර දෙන්න බෑ ....එමනිසා ඔබලාගෙන් අවංක රජයක් බලාපොරොත්තු වෙමි.දූෂණ වංචා කලවුන් සොයා දඬුවම් දෙන්න....දකුණු අප්‍රිකාවේ සිට සුබ පතමි.....මව්බිමට ජයවේවා!.....

  • @HettiarachchigeSwarna-n7x
    @HettiarachchigeSwarna-n7x หลายเดือนก่อน +2

    ආදරෙයි පුතේ හරි ලස්සන කතාවක් පුතේ මාලිමාවට ජයවේවා ජනාධිපතිතුමාට ජය වේවා දුක් වින්ද ඇති පුතේ අපේ රටේ මිනිස්සු ඔබලා සියලු දෙනාටම බුදු සරණයි ❤

  • @loukiapittas-yv3rh
    @loukiapittas-yv3rh 3 หลายเดือนก่อน +5

    Arthawath , kathawa ! Jaya wewa! Malimawa thama Ape akama wisaduma !! Jaya wewa !! ❤️❤️❤️

  • @indikamarasinghe1438
    @indikamarasinghe1438 9 หลายเดือนก่อน +8

    නියමයි නියමයි සහොදරිය.අපි ඔබ සමගයි..ජය නියතයි..ජය වෙිවා..

  • @TikirikumaraGunapala
    @TikirikumaraGunapala 9 หลายเดือนก่อน +35

    සිංහධේනුවනි ... ජයවේවා ❤❤

    • @arunabalasuriya2803
      @arunabalasuriya2803 5 หลายเดือนก่อน

      කාන්තා ජනතා බලකායට අවිස්සාවේල්ල අපේ ප්‍රණාමය

  • @දැනුම-ච1ද
    @දැනුම-ච1ද 9 หลายเดือนก่อน +53

    ආදරෙයි සහොදරිය ❤ ඔබ වැනි පිඩිත පංතියේ කාන්තාවන් තව තවත් මෙ ලංකා මාතාව⁣ට බිහිවෙවා.ඔබගේ කතාව අහලා ඇස්වලට කදුලු අවා.මාලිමාවට අනිවාර්යයෙන්ම ජය නියතයි.

  • @PriyanthiGamage-xq2ih
    @PriyanthiGamage-xq2ih 2 หลายเดือนก่อน +1

    සහෝදරිය අප නිරතුරුවම ඔබ සැම සමගයි.මේ එඩිතර කාන්තා හඩට ජයවේවා!!!!

  • @LGLamasena
    @LGLamasena 9 วันที่ผ่านมา

    නිදුක් නීරෝගී සතුට සාමය සෞභාග්‍ය සහජීවනය සෙනෙහස පිරි වාසනාවන්ත හිතකර කාලයක් උදාකර ගැනීමට ශක්තිය දහිරිය නොඅඩුව ලැබී සියලු කටයුතු තවදුරටත් සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වේවා සම්මා සම්බුදු සරණයි

  • @catherineperera8048
    @catherineperera8048 9 หลายเดือนก่อน +18

    I am a woman lived in Canada over 40 years with my husband and a daughter and a grand son your speech gave me so much comfort and hope fir my sisters in SriLanka may you and my dear sisters will be blessed .

  • @PremadasaUmagiliya
    @PremadasaUmagiliya 9 หลายเดือนก่อน +8

    අහන්න ආසයි දකින්න ආසයි
    කතාව අර්ථවත් රටට සම්පතක් මැතිනිය ඹබතූමියට තුනුරුවන් සරණයි ජාතික ජනබල වේගයෙ රිදී සිනූව ඹබ සැමටම ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @g.s.r.rathnayaka8639
    @g.s.r.rathnayaka8639 9 หลายเดือนก่อน +65

    ඊළග පාර්ලිමේන්තුවෙ ඉන්ඩ ඕන❤ ජය

  • @dammikashiyani8278
    @dammikashiyani8278 4 หลายเดือนก่อน +2

    ඔබ නීති වෙිදිනියක් ආඩමබරයි.

  • @Mallika-xx5ch
    @Mallika-xx5ch 4 หลายเดือนก่อน +2

    ❤❤❤ඡය...වෙවා

  • @GunawardanaHA
    @GunawardanaHA 9 หลายเดือนก่อน +19

    ජයවේවා,,

  • @Roshan-sb4kf
    @Roshan-sb4kf 9 หลายเดือนก่อน +43

    අර්ථවත් වදන් ගලාගෙන ගලාගෙන යයි. කොපමණ වෙලා කතා කලත් නොකා නොබී අහගෙන ඉන්න පුළුවන් 🔥👌 ජයවේවා සහෝදරිය ඔබ ඇතුළු npp සියළුම දෙනාටත් සහභාගී වූ දිරිය කාන්තාවන්ටත් ❤️💪

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 9 หลายเดือนก่อน +72

    අනිවාර්යෙන්ම අවස්ථාවාදී පාදඩ දුෂිත මිනීමරු මජර ජඩදේශපාලනය අවසන් කිරීමට මේසය පෙරලා
    සාදය අවසන් කිරීමට එකාවන්ව පෙලගැසෙමු මාලිමාවට ජයවේවා

  • @JagathAberathna-x1k
    @JagathAberathna-x1k 2 หลายเดือนก่อน +1

    සත්‍යය .මම කුරුණෑගල දිස්ත්‍රික්කයේ උපන් කෙනෙක්.ඹබ තුමියට ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤❤❤

  • @denisildenisil9624
    @denisildenisil9624 17 วันที่ผ่านมา

    මැතිනියනේ ඔබේ කතිකත්වයේ මුල මැද අග මාරම මාර අර්ථවත් කමින් අපේ ඇගේ හිරිගඩු මතුවෙන තරම් ගාම්බීර කට හඩ.ඔබනම් මහා යෝද ශක්තියක් මේ ලක්දෙරනට.ඔබට තෙරුවන් සරනයි

  • @LalKumarasiri-g4y
    @LalKumarasiri-g4y 9 หลายเดือนก่อน +82

    ඇතුගල්පුර වීරෝදාර කාන්තාවන්ට අපගේ හදපිරි උත්තමාචාරය
    ජයවේවා නුඹලාට
    ජයවේවා මාලිමාවට

    • @viswaprabath6419
      @viswaprabath6419 3 หลายเดือนก่อน +1

      ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්දද්❤ද්ද්ද්ද්ද්

  • @emcmperera2221
    @emcmperera2221 9 หลายเดือนก่อน +9

    විශිශ්ටයි දුවෙ ඔබෙ අදහස්. ඔබ අප රටට මහත් අඩම්බරයක්.ජය මලිමවට

  • @SomawathieWeerasinghaGamachchi
    @SomawathieWeerasinghaGamachchi 9 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි දුවේ!!!!පෙරටම යන්න.. මේ රට බේර ගන්න... ඔබ විහාර මහා දේවිය හෝ වලගම්බා බිසව විය හැකියි...

  • @NimaliRathnayake-hw7cw
    @NimaliRathnayake-hw7cw 2 หลายเดือนก่อน +1

    ඔබ හොදට හුරු බවක් දැනෙනවා. කවුද කියලා මතකයට එන්නෙ නෑනෙ

  • @dilanijayawardana4150
    @dilanijayawardana4150 3 หลายเดือนก่อน +2

    අමිමෝ මාර සතුටක්..මේ කතාව අහනකොට දැනෙන්නෙ..මාලිමාවට ජය නියතයි❤❤❤❤

  • @AtheefMarzook-k2u
    @AtheefMarzook-k2u 9 หลายเดือนก่อน +29

    මාලිමාවට ජයවේවා எங்கள் தலைவர் Anurakumar அவர்களுக்கு ජයවේවා 🎉❤❤️🤲👍✌️🌹👏👏👏👏👏💐

    • @livegreen5711
      @livegreen5711 9 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kristhonbutonynishantha451
    @kristhonbutonynishantha451 9 หลายเดือนก่อน +11

    ඉතාලියේ සිට අපේ රට වෙනුවෙන් ඔබ සැමට සුබම සුබ අනාගතයක් වේවා ආදරෙයි සහොදරිය ජයම වේවා අනුර සහෝදරයා ඇතුලුව මාලිමාවට❤👃

  • @HemanthaBandara-vq2nj
    @HemanthaBandara-vq2nj 9 หลายเดือนก่อน +84

    කුරුණෑගල දිස්ත්‍රික් කාන්තා සමුළුවට උණුසුම් සුබපැතුම්
    කොත්මලේ න්

  • @chandanadil5015
    @chandanadil5015 3 หลายเดือนก่อน +1

    ජයවෙවා ❤ ජයවෙවා සියලුම බලාපොරොත්තු සාර්ථක වේවායි මම ප්‍රර්ථ්නා කරමි බුදුසරණයි ජයවෙවා

  • @NilanthaJanaka-cx8wu
    @NilanthaJanaka-cx8wu 3 หลายเดือนก่อน +4

    බලපන් අනිත් පක්ෂ වල උන් වගේ බෙරිහන් දීගෙන් කෑ ගහනවද කියලා.. කියන් දේ පැහැදිලි ව කිව්ව .. කතිරය වරද්ද ගන්න එපා..🧭 ජය ❤