Pera dinayaka ma pemkala yuwathiya | W D Amaradewa | upul shantha sannasgala | maragala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 มิ.ย. 2021
  • pera dinayaka ma pem kala yuwathiya
    පෙර දිනයක මා පෙම් කල යුවතිය
    pera dinayaka
    Life is a journey. on the way enjoy your life. come and join our maragala page
    githayata kavi kathawak
    #peradinayakama #amaradewa #upulshanthasannasgala

ความคิดเห็น • 55

  • @nikininikini1581
    @nikininikini1581 หลายเดือนก่อน

    අපේ ආදරණිය සිංහල ගුරුතුමා.අව්‍යාජ මිනිසා.සදාකල් දිනේවා...

  • @danuuda3990
    @danuuda3990 3 ปีที่แล้ว +10

    ඒලෙවෙල් කාලෙ අහපු හීන ඇහිදපු යාලුවො ආයෙ අහන්න ලැබෙන එකත් සැනසීමක් සතුටක් වගේ.❤️

  • @refferal2326
    @refferal2326 3 ปีที่แล้ว +22

    කොච්චර ඇහුවත් එපාවෙන් නැති හඩක්... උපුල් ශාන්ත සන්නස්ගල

    • @maragala
      @maragala  3 ปีที่แล้ว +2

      Referral, බොහොම ස්තුතියි.

  • @damayanthiperera3499
    @damayanthiperera3499 3 ปีที่แล้ว +6

    අතීත සැමරුමක් ඉදිරිපත් කිරීම ගැන ස්තුතියි.

  • @markantonypererapodimarakk8040
    @markantonypererapodimarakk8040 3 ปีที่แล้ว +2

    manusya vayasin vayasata giyath sariraya dirapath uvuth kavadavath lassana hadavathak vayasata yannevath netibavai mage hangima

  • @nishanthasubasingha6284
    @nishanthasubasingha6284 2 หลายเดือนก่อน

    Atheetheta giya wage danuna th anks a lot

  • @shanthidev1277
    @shanthidev1277 3 ปีที่แล้ว +4

    ලස්සන විචාරයක්

  • @alphys6825
    @alphys6825 3 ปีที่แล้ว +4

    එක දිගට ඔක්කොම ගීත විචාර ටික ඇහුවා .. ! 😍

  • @AranaLanka
    @AranaLanka 3 ปีที่แล้ว +6

    හරිම ලස්සන වීඩියෝවක් යාලුවා ..

  • @rohanwijayawickrema7817
    @rohanwijayawickrema7817 3 ปีที่แล้ว +15

    ඔබතුමා වගේ අය මිලියන ය කට එකක් වත් නෑ

    • @maragala
      @maragala  3 ปีที่แล้ว

      rohan wijayawickrema, ඔබගේ වටිනා අදහසට ස්තුතියි. ඉදිරියටත් අප සමග රැදෙන්න.

  • @Che3DBuddy
    @Che3DBuddy 3 ปีที่แล้ว +3

    Nice sharing.

  • @hemanthaekanayake8385
    @hemanthaekanayake8385 3 ปีที่แล้ว +2

    ලස්සන යි..

  • @kurulukurulu3887
    @kurulukurulu3887 3 ปีที่แล้ว +4

    ගොඩාක් ලස්සනයි අහගෙන ඉන්නෙ

  • @punchason
    @punchason 3 ปีที่แล้ว +3

    What a beautiful delivery, Thank You!!!

  • @sasanka804
    @sasanka804 3 ปีที่แล้ว +3

    Not only your delivery but your vocabulary both have an enchanting affect on any literature-sensitive mind. This chance meeting after 25 years was the exact theme for my maiden novel. Hats off to you!

  • @hasharahiranthi1343
    @hasharahiranthi1343 ปีที่แล้ว +1

    A/L karanna sirge Claz giyapu kale mathak una 😊

  • @asimadu4460
    @asimadu4460 3 ปีที่แล้ว +2

    සමාන අත්දැකීමක්.😢😢

  • @wajirasenavirathna1101
    @wajirasenavirathna1101 3 ปีที่แล้ว +2

    Super upul. Thanks from europ.

  • @inokajayawaredena5648
    @inokajayawaredena5648 3 ปีที่แล้ว +2

    එදා ආවෙත් රෑපේ බලලා නෙවේ සන්නා (මොන රෑපෙද පොල්ලෙල්ලක්
    ටකරන් හඩක්
    වල්බල්ලෙක් මතක නම් )
    සන්නා එදා සන්නම තමයි 🤣🤣🤭

  • @kaveeshadeshanga874
    @kaveeshadeshanga874 3 ปีที่แล้ว +4

    හරිම අගෙයි,ලස්සනයි,සුන්දර සහ ඇත්ත කතාබහක්❤

    • @maragala
      @maragala  3 ปีที่แล้ว +1

      Kaveesha Deshanga, බොහොම ස්තුතියි.

  • @heshanrajapakse8065
    @heshanrajapakse8065 3 ปีที่แล้ว +2

    Superb

  • @youme8278
    @youme8278 3 ปีที่แล้ว +4

    සන්නා,,,,,,,,,,,,,,,,,ඒ වචන ටිකත්එක්ක මං ගොඩක් අතීතෙට ගියා, ජීවිතය පිළිබද කියවීමක් උනා,,,,, ඒ විනාඩි දෙක තුන,,,,

  • @MrBlackDMD
    @MrBlackDMD 3 ปีที่แล้ว +3

    Onna yalu math sup akak dunna video lassanai matath help akak denna broO

  • @wajirasenavirathna1101
    @wajirasenavirathna1101 3 ปีที่แล้ว +1

    Upul mata hithuna ubade oya sinduwa liwwe. Its OK. Nirogee wewa. From europ.

    • @maragala
      @maragala  3 ปีที่แล้ว

      😀😀😀😀😀😀😀

  • @imfworldhit8771
    @imfworldhit8771 3 ปีที่แล้ว +3

    lassanai

  • @Songs9977
    @Songs9977 3 ปีที่แล้ว +2

    ජයවේවා 👏👏👏

  • @upibtheguide1943
    @upibtheguide1943 3 ปีที่แล้ว +3

    නියමයි යාලුවා ලස්සන video එකක් 👍👍😘😘 ජයවේවා 👍👍😘

    • @maragala
      @maragala  3 ปีที่แล้ว

      UPI B The Guide, ඔබගේ වටිනා අදහසට ස්තුතියි. ඉදිරියටත් අප සමග රැදෙන්න.

  • @nihalfernando5957
    @nihalfernando5957 3 ปีที่แล้ว +2

    The song by the maestro Amaradeva and the narration by Mr. Upul Shantha Sanansgala, both are very heartfelt renditions. Mr, Sanasgala has gone to the extent of explaining how all these conceptual phenomena are subject to impermanence. It is really a kind of meditation. THANK YOU!

    • @maragala
      @maragala  3 ปีที่แล้ว +1

      Nihal Fernando, Thank you very much. I really affiliate your visit.

  • @kusumlathasenarathna8913
    @kusumlathasenarathna8913 3 ปีที่แล้ว +1

    Nice voice

  • @pgpremathilaka78
    @pgpremathilaka78 3 ปีที่แล้ว +6

    රටට කෙලවිලා තිබෙන වෙලාවක මූ ඉවරයක් නැතිව බයිලා ගහනවා

  • @EasySwimwithSam
    @EasySwimwithSam 3 ปีที่แล้ว +2

    වීඩියෝ බරගානක් මිස් වෙලානේ ඔන්න එකත් බලවුවා, 8 වෙනි කැමැත්ත මගෙන්

    • @maragala
      @maragala  3 ปีที่แล้ว +1

      Easy Swim with Sam, ඔබගේ වටිනා අදහසට ස්තුතියි. ඉදිරියටත් අප සමග රැදෙන්න.

    • @EasySwimwithSam
      @EasySwimwithSam 3 ปีที่แล้ว

      @@maragala ස්තුතියි පරිස්සමෙන් ඉන්න සුබ රාත්‍රියක් වේවා ජයවේවා

  • @user-zn6lh6pm8u
    @user-zn6lh6pm8u ปีที่แล้ว +1

    Monatharsm athzhakada

  • @kurulukurulu3887
    @kurulukurulu3887 3 ปีที่แล้ว +3

    🌹🌹🌷

  • @nimalbandara7748
    @nimalbandara7748 3 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤👍👍👍👍👍👍

  • @sumithgallage9963
    @sumithgallage9963 ปีที่แล้ว +1

    👍

  • @wptrpriyadarshana6587
    @wptrpriyadarshana6587 3 ปีที่แล้ว +1

    ❤❤❤

  • @ashanbanuka9538
    @ashanbanuka9538 2 ปีที่แล้ว +1

    ❤️

  • @KinzlyDhanushka
    @KinzlyDhanushka ปีที่แล้ว +2

    පෙරදිනයක මා පෙම්කළ යුවතිය සැබෑ අරුත | WD Amaradewa | SunilvSarath Perera
    th-cam.com/video/zWetu6T_b00/w-d-xo.html

  • @akilagayashan4519
    @akilagayashan4519 2 ปีที่แล้ว

    Mee sinduwa kiuwe kauda

    • @maragala
      @maragala  2 ปีที่แล้ว

      w d amaradewa

  • @commentbyme613
    @commentbyme613 3 ปีที่แล้ว +1

    සමාවෙන්න.... මේ ගීතයේ කියන්නෙ තමන් පෙම් කරපු කාන්තාවම තමන් විසිනම විවාහ කරගෙන පසුව කියන ගීයක් නෙවෙයිද 😁

    • @maragala
      @maragala  3 ปีที่แล้ว +1

      මට හිතෙන්නේ ඊක තීරණය වෙන්නේ තම තමන්ට ඒ ගැන තියෙන අත්දැකීම් අනුව තමයි කියලා

    • @commentbyme613
      @commentbyme613 3 ปีที่แล้ว +1

      @@maragala එහෙම විචාරයක් කරන්න පුලුවන් හැබැයි ගීතයක යම් හරි අරුතක් තියනවනේ මම කියන්නෙ ඒ අරුත ගැන මොකද ගොඩක් ප්‍රසිද්ධ විචාරකයන් කරුණු සහිතව පෙන්වා දෙනවා මේ ගීය කියන්නෙ ඇගේ සැමියා විසින් බව.

    • @samnthakulasekara3518
      @samnthakulasekara3518 3 ปีที่แล้ว

      Ouw oba hari

  • @pgpremathilaka78
    @pgpremathilaka78 3 ปีที่แล้ว +2

    කාලකන්නියෙක්

  • @KinzlyDhanushka
    @KinzlyDhanushka ปีที่แล้ว +1

    පෙරදිනයක මා පෙම්කළ යුවතිය සැබෑ අරුත | WD Amaradewa | Sunil Sarath Perera
    th-cam.com/video/zWetu6T_b00/w-d-xo.html