පිණිබර යාමේ ගීත විචාරය pinibara yame geetha vicharaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • පිණිබර යාමේ ගීත විචාරය pinibara yame geetha vicharaya #dammikabandara #lushanbulathsinhala #vicharatv
    Dear Subscribers and Fans, Welcome to our channel! We bring you the best of the musical, visual and artistic joy, including critiques of songs and lyrics, discussions, cinematic creations, and events. In addition, we will bring you singers and other eminent artists who excel in playing musical instruments and contribute to Art and musical literature. We believe that our videos and other discussions will bring you closer to better comfort and enjoyment. Enjoy the channel Vtv guys!!!

ความคิดเห็น • 20

  • @vindikawickramathantrige7355
    @vindikawickramathantrige7355 2 ปีที่แล้ว +7

    ඉතාම වටිනා වැඩසහනක් නමුත් පුංචි දෙයක් කියන්න කැමතියි මෙවැනි වටිනා කමකින් යුතු වැඩසටහන් පටිගත කිරීමේදී කැමරාකරණයෙහි ගුනාත්මක භාවය පිලිබදව යම් සැලකිල්ලක් දක්වන මෙන් ඉල්ලා සිටිමි 🙏

    • @Vicharatv
      @Vicharatv  2 ปีที่แล้ว +3

      දෝෂය පිළිබදව කණගාටුව ප්‍රකාශ කරමි අනෙක් කෝණයේ රදවා තිබු කැමරාවේ දත්ත අතුරුදහන් වීම නිසා සංස්කරණයෙදී වු අපහසුව ඒ් සදහා හෙතු විය

  • @sajiththushara3710
    @sajiththushara3710 2 ปีที่แล้ว +2

    අද කාලයේ වටිනාම වැඩසටහනක් ...දිගටම කරන්න .
    ජයවේවා

  • @WithanageDonChamal
    @WithanageDonChamal 18 วันที่ผ่านมา

    Amazing❤

  • @rajeewanidesilva9351
    @rajeewanidesilva9351 9 หลายเดือนก่อน

    ඉතාම හරවත්

  • @sujeesk5088
    @sujeesk5088 2 ปีที่แล้ว +3

    Mamath km 5k pain gihin pasal giye...atheethaya mathak una...

  • @RuwanGamage-b9j
    @RuwanGamage-b9j 2 หลายเดือนก่อน

    👌

  • @thotiyalk1159
    @thotiyalk1159 2 ปีที่แล้ว +1

    මේ වගේ දෙයක් වත් කරල මේක ගොඩ ගන්න බලමු සර්......

  • @isiwaraya
    @isiwaraya 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @srisaram7945
    @srisaram7945 ปีที่แล้ว

    ලස්සනයි

  • @gamunu2420
    @gamunu2420 2 ปีที่แล้ว +2

    උදා ගීවලින් එදා පිපිදුනු, වේවැල් පහර කා පාසැල් ගිය දරුවන්ගෙන් කීදෙනෙක් අද රට ගොඩනගන්න කැප වුණාද? එහෙම සමාජයකින් බිහිවුණ මිනිසුන් ගෙන් බිහිවුණ බොහෝ අය අපතයින් නිකමුන් ලෙස අද රට කාබාසිනා කර ඇත. අද රට දෙස බලන විට මේ කිසිවෙක් රටට ආදරෙන් වැඩ කර නැත. ගැයිමෙන් වැයිමෙන් කනට මිහිර සහ බුද්ධියට යථාර්තය පෙන්වන්නේය. ගීතය හරවත්ය. එය සිතට සුවය ලබාදෙන්නේය. නීරස ජීවිතය මකා දමන්නේය. දුක සතුට විඳගන්නේය. එහි යථාර්තය ගැබ් වී තිබේ. බුද්ධියෙන් දකින්නට තිබෙන සුවිශෂ මාධ්‍යය කවිය ගීතය වේ. මම එහි සැමදාදම ජීවත්වන්නෙමි. විචාරය ඊටත් වඩා සුවිශෂය. ඒ ගීත රචකයාගේ දැක්ම අද සිහිනයක් පමණක් වී අපට රස විඳින්නට පමණක් ඉතිරිවී තිබේ. නමුත් සත්‍ය වශයෙන් සැබෑ පරිවර්තනයක් වුණේ නැත. අම්මලාගේ සක්විති පුතුන් ඔවුන්ගේම කඳුළු සාගරේ ගිලී මිය ගොස්ය. තවත් කොටසක් රටට අහිමි වූණාය. ආත්මාර්ථයේ මුදුන් පෙක්තට ගිය සමාජයෙන් බැස මා සොයා ගිය සමාජයේ මම බෙදාහදාගෙන කන්න ඉගනගත්තෙමි. ස්තුතියි ඔබ සැමට.

  • @Milroynishantha3261
    @Milroynishantha3261 2 ปีที่แล้ว +1

    💛💛💙💙🌷🌷🌻🌻🙏🙏

  • @sanjeewasenanayaka726
    @sanjeewasenanayaka726 2 ปีที่แล้ว

  • @damithsandaruwan4796
    @damithsandaruwan4796 2 ปีที่แล้ว

    🖤

  • @chamis8002
    @chamis8002 2 ปีที่แล้ว

    GEdari hari dee ugannapu nathi ekata hodama udaharanaya UPUL SHANTHA SANASGALA. He is a talented guy with no morels

  • @kelumperera........
    @kelumperera........ 2 ปีที่แล้ว

    👏👏👏❤️❤️❤️🙏🙏🙏

  • @senukakongalage8086
    @senukakongalage8086 2 ปีที่แล้ว

    ගීත විචාරය සමග ගීතයත් ප්‍රචාරය කරනව නම් වඩාත් හොඳයි ..

  • @tharinducaldera8237
    @tharinducaldera8237 11 หลายเดือนก่อน

    මේ ගීතය ලිව්වේ ප්‍රේමකීර්ති මහත්මයා නේද?

  • @kataragamahamuduruwo9255
    @kataragamahamuduruwo9255 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @bobmarley1369
    @bobmarley1369 2 ปีที่แล้ว

    👌