අපේක්ෂා රෝහලට ගිය අපේ අම්මා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • ඔබට මේ අයට උදව් කිරීමට කැමැති නම් අපේ Tv dakuna page එකට පැමිණ සියලුම තොරතුරු දක්වන්න. පසුව ඔබ සිදු කරන ප්‍රජා සත්කාර නැවත අපගේ නාලිකාවෙන් ප්‍රචාරය කිරීමට බලාපොරොත්තු වේ ස්තුති
    වීඩියෝව නරඹන්න.වීඩියෝව යහළුවන් අතර බෙදාගන්නත් අමතක කරන්න එපා.මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න TV DAKUNA TH-cam Channel එකට Subscribe කරන්න.
    TV DAKUNA | දකුණු ලක සැරිසරමු
    ✓ LIKE AND SUBSCRIBE 💗 :
    Subscribe | TH-cam |
    / @tvdakuna
    Like | Facebook |
    / tvdakuna
    Visit |
    www.tvdakuna.lk
    -----------------------------------------------------------------------
    For copyright matters please contact us at: Tv dakuna page ekata enna

ความคิดเห็น • 82

  • @geethaperera6059
    @geethaperera6059 4 ปีที่แล้ว +17

    අනේ ආසයි දරු පැතිය . දරුවාට සහ දරුවාගේ අම්මාට නිරෝගී සුවය ලැබේවා .

  • @sudermamatli1566
    @sudermamatli1566 4 ปีที่แล้ว +5

    අහිංසක දරු පැටියට නිදුක් නිරෝගී බව ලැබේවා ඒ අම්මටත් ක්මන් සුවය ප්‍රාර්ථනා කරමි ආච්චි අම්මට නිදුක් නිරෝගී බව ලැබේවා කැලුම් මහත්තයාටත් බුදු සරණයි උදව් උපකාර කර සියලුම දෙනාට සියලු දෙවියන්ගේ බුදුන්ගේ පිහිටාරක්ෂාව ලැබේවා කියා දවතින්ම ප්‍රාර්ථනා කරමි

  • @chandradk8578
    @chandradk8578 3 ปีที่แล้ว +3

    උදව්උපකාර කළ සියලූ දෙනාටම බුදු සරණයි සියළු දෙනාටම නිදුක් නිරෝගී සුවඅත්වේවා බුදුසරණයි

  • @dumindarukshan9108
    @dumindarukshan9108 4 ปีที่แล้ว +7

    අනේ හැමෝටම කතා කරන්නේ මැණික කියලා බලන්නකෝ එහෙම කතා කරන්න පුළුවන් කී දෙනාටද💞💞💞හරිම සංවේදී මොහොතක් අම්මා මොනතරම් වේදනාවකින් ඉන්නවා ඇත්ද ඉක්මනින් සුවය ප්‍රර්ථනා කරනවා අම්මේ🙏🙏 TV දකුණ පිං පිං පිං

  • @mudithachandani4587
    @mudithachandani4587 4 ปีที่แล้ว +5

    උදව් කල සියලුම දෙනාටත් කැළුම් මහත්තයාටත් පිං .අහන දකින අපිටත් සතුටුයි .සියලු කටයුතු සාර්ථක වේවා ඔබ සැමගේ .අසනීප අම්මාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා .තෙරුවන් සරණයි ඔබ සැමට .!!!

  • @sriyanikusum5465
    @sriyanikusum5465 4 ปีที่แล้ว +6

    ඇයට ඉක්මනින්ම නිරෝගී සුවය වේවා ! ඔබතුමා මේ දේවල් හොයල බලලා උදව් කරනවාට බොහෝම පින්

  • @yellowrose8312
    @yellowrose8312 4 ปีที่แล้ว +3

    කිසි දේකට බයවෙන්න එපා ලේඩේ අමතක කරල හිත සැහැල්ලුවේන් ඉන්න කියාන්න. අපිත් අපේ බුදුන්වහාන්සේ පිහිට පතාන්නාං ඔබලාටාත්.ගෝඩාක් පිං මේ අයට පිහිට වෙනවට.🙏🙏🙏

  • @malkimadu3834
    @malkimadu3834 ปีที่แล้ว +1

    අනෙ අහින්සක මිනිස්සන්ටම ඇයි දෙයියනේ මෙහෙම වෙන්නෙ.තෙරුවන් සරනයි අක්කා ඔයාට නිරොගි සුවය ප්‍රර්තනා කරනව 🙏🙏🙏🙏🙏

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 4 ปีที่แล้ว +3

    අනේ බලන්න ආසාවෙ හිටියා .මගේ පැටියා,මගේ පුතෙක් පුංචි කාලෙ වගේ .සියලු දෙනාම උදවු කරන නිදුක් නිරෝගී සුවපත් වේවා !බුදු සරනයි !සක්තිය විරිය ලැබේවා !!

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw 5 หลายเดือนก่อน

    සුදු මැණිකක් අප්පා ❤❤❤ ඔබ තුමා ට පීං කරන උදව් වලට ❤❤

  • @tusharilanka9367
    @tusharilanka9367 4 ปีที่แล้ว +6

    ජේසු පිහිටයි ඉක්මනින් සුවය ලැබේවා

  • @maremalani5403
    @maremalani5403 4 ปีที่แล้ว +5

    මල්ලී.කීයනා.කතාවා.ඈත්තයි.ඔයා.ගුනවත්.හරීමා.භොදයී.මල්ලී.ඔයට.ගොඩක්..පීන්.මම.බලනවා.ඔයගේ.oyga.tv.dakuna

  • @dulcyfernando7216
    @dulcyfernando7216 2 ปีที่แล้ว

    ඇත්තටම ඔබ තුමා මෙ කරන මහඟු සේවය ඇත්තටම ජාති ජාති පින් ඔබ තුමා ගෙ ශක්තිය ධෛර්ය නො මැති නම් ඇත්තටම මේ වගේ ගෙයක් දොරක් හැදෙන්නේ නෑ ඔබ තුමා ටත් සහාය වූ සියලු දෙනාටම පින් සිද්ධ වෙනවා සිතන පතන සියලුම දේ එ අයුරින්ම ඉටු වේවා එ ඇත්තෝ උනත් පෙර ආත්මයේ දීපු දේවල් තමයි මේ ලැබෙන්න ඇති කියලා මට හිතෙනවා ඇත්ත න් ටත් ලැබෙන්නේ නිරෝගී සුවය ලැබේවා

  • @sreemathilka9633
    @sreemathilka9633 3 ปีที่แล้ว

    අනේ ඉක්මන් සුවය pratana කරමි කැලුම් ඔබ‍ට උදව් කරන හැමෝටම බුදුසරණයි සියළුම davi පිහිටයි 🌹🌹🌹🌹❤❤❤❤

  • @anushikagarshanl5647
    @anushikagarshanl5647 4 ปีที่แล้ว +3

    හාරිම දුකයි ඔය උදවි කරපු සියලුම දෙන්නාට පිං

  • @kkww3805
    @kkww3805 3 ปีที่แล้ว

    ඉක්මන්ට සුවය ලැබේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා

  • @padmaabeykoonkudaralalesemplar
    @padmaabeykoonkudaralalesemplar 2 ปีที่แล้ว

    Uthum theruwan saranin itha ikmanin suwapath weewa

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp 4 ปีที่แล้ว

    ඇයට ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි 🙏 උදව් කරපු හැම දෙනාටම පිං

  • @ranjithkumara6123
    @ranjithkumara6123 4 ปีที่แล้ว +2

    උදවු කරන්න සියලු දෙන්නට බුදු සරනයි

  • @renukafernando2692
    @renukafernando2692 2 ปีที่แล้ว

    Tv Dakuna. Karana uthum sathya kriywan digin digatama kragena ynna obalta. Siyalu shakthiya dahiriya wasanwa thwaduratath labewa. Theruwan saranai siyludenatama.

  • @dayani4579
    @dayani4579 2 ปีที่แล้ว

    Siyalu.denatama.bs.kiyala.parthana.karanawa🌷🌷🌷🌷🌷🌷❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @ritasrilanka7802
    @ritasrilanka7802 4 ปีที่แล้ว +2

    උදවුකල සියලුදෙනාට තෙරැවන් සරනයි

  • @kumudusurasinghe1983
    @kumudusurasinghe1983 4 ปีที่แล้ว

    E asarana ammata neerogi suwaya lebewa...udaw kala siyaluma denata yahapathakma wewa...

  • @brijetfernando9833
    @brijetfernando9833 4 ปีที่แล้ว +1

    Ane punci putekut innawa ayata pilikawak ikman suwaya labewa deviyange illanawa suwa wena kiya prartana karami budu sarani❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹👍👍🙏🙏

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 4 ปีที่แล้ว +1

    Kalum malli oyata godak pin udau karapu hamotamath godak pin mamatath pin me ammata ikman suwaya labewa hamotama dergausa labewa budu saranai devi pihitai

  • @sunelruparupa3159
    @sunelruparupa3159 4 ปีที่แล้ว +1

    අනෙ පැටියා බුදුසරනයි පැටියට

  • @supuntharuka9095
    @supuntharuka9095 4 ปีที่แล้ว +1

    Aiye oya karana me hoda de itha agaya karami.minisunge duka hadunagena udaw karana aya ekathu karagena karana me katayuthu saarthaka wewaa..oyage pawle daruwantath me pin ath wewaa..aiyata jayen jaya.....

  • @tusharilanka9367
    @tusharilanka9367 4 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි චුට් පුතෙ

  • @damayantipb4417
    @damayantipb4417 2 ปีที่แล้ว

    කැලුම්.. සර්..ගොඩක්...ආදරේයී...දරුවන්ට...බුදු..සරනය්

  • @kkww3805
    @kkww3805 3 ปีที่แล้ว

    ටි වි දකුන ඉදිරියේන් ඉදිරියට යන්න ලැබේවා.

  • @chandra5654
    @chandra5654 ปีที่แล้ว

    නිරෝගිමත්දිවියක් පතමු

  • @ssjkksnnsji4543
    @ssjkksnnsji4543 3 ปีที่แล้ว

    Ane.pin
    Kalum.malliy.daru.patiya.masa.akahamarayi.atumiyata.ikmasuwaya.laneewa

  • @tbctbc3085
    @tbctbc3085 4 ปีที่แล้ว +1

    Adhyathmika deegoda kumara mahatha wetha yomu karanna.sahanayak lebewi.dew suwa sewa chanalaya (you teyube) haraha sambanda wanna.budu saranayi!!! Dewi pihitayi!!! (Malesiyawe api)

  • @loranishanikausarambege424
    @loranishanikausarambege424 2 ปีที่แล้ว

    katahada hari lassanai oba tumage.

  • @mangalikaprinzo8802
    @mangalikaprinzo8802 3 ปีที่แล้ว +1

    I don’t know if you remember me, I spoke with you last week, you told me to call after 9clock I’m sorry I got very sick, I’m also cancer patient, I know what she going through, please tell me how she doing, God Bless you and your family, you have a Golden heart 🙏🙏🙏🙏

  • @rathnayakagemaduwanthi4126
    @rathnayakagemaduwanthi4126 3 ปีที่แล้ว

    අනේ බුදු හාමුදුරුවනේ මේ අහිංසක අම්මාව බේරාදෙන්න..කිරි කැටියා පව් දෙවියනේ ..කාට කියන්න ද

  • @saramadn3855
    @saramadn3855 4 ปีที่แล้ว

    Mr.kalum.its.karana.me.suwaya.ugak.watinawa.oyata.godak.pin.obta.idiriyata.yamata.Suva.gaman🌟⭐👍

  • @p.rohnidesilva3779
    @p.rohnidesilva3779 4 ปีที่แล้ว

    Budusarahnai.obah.samahta.kalum.mahattaya.harima.nihata.mani

  • @Senaligunawardhana1996
    @Senaligunawardhana1996 4 ปีที่แล้ว

    Budu saranai siyalu deviyange pehetai ekman suwaya labewa

  • @nadishaniachini1478
    @nadishaniachini1478 ปีที่แล้ว

    Ane sir matath udau karannako sir mage duwata puthek innawa denata masa 6 meyage amma manasika ledek podi kale idala kade kiri danne. Achchiamma thamayi bala ganne mata kisima adayamak na mata kiri ganna sallith na ane sir mata udau karannako

  • @sanduniwasanthi134
    @sanduniwasanthi134 4 ปีที่แล้ว

    A ammata theruwan saranin ikman suwaya lebava!

  • @deepashikadeepashika4668
    @deepashikadeepashika4668 2 ปีที่แล้ว

    Ikmn suwa labewa

  • @anomavithanage2056
    @anomavithanage2056 4 ปีที่แล้ว

    Great job . MR Senaka. BUDUSARANEE.

  • @priyankabandaranayaka5684
    @priyankabandaranayaka5684 2 ปีที่แล้ว

    Ma,balannako,tangat,damapiyangat,nambuva,tiyagana,inna,ratrankollo,budu,saranai,oba,tumata

  • @chitranganingani1209
    @chitranganingani1209 4 ปีที่แล้ว +3

    අපෙ රටෙි ලොකු මිනිසුන් කරන්න ඔන වැඩක් ඔයාට පිං

  • @sunethramabulage151
    @sunethramabulage151 4 ปีที่แล้ว

    Ane ikman suwaya darupatiyage ammata sanipa wenna budusaranai

  • @upmadoraupmadora3288
    @upmadoraupmadora3288 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ❤❤❤

  • @anosa123anosa9
    @anosa123anosa9 3 ปีที่แล้ว

    Anusa abudhabi gunasekarage siriya latha daruwatath ammatath nirogi sampath labewa kalum mahattayath udau upakara kalau siyaluu denatath dalada samidu pihitai 🙏🙏🙏

  • @udaraudara8132
    @udaraudara8132 4 ปีที่แล้ว +3

    B s ikman suwaya Ammata
    Labawa daruwatath b s

  • @fatimalatah2213
    @fatimalatah2213 4 ปีที่แล้ว

    උදවි කරන සියලුම අයට සියලු ෙදවි පිටයි

  • @damayanthihh2006
    @damayanthihh2006 ปีที่แล้ว

    නබර් ඒවන්න ඒත ෙකට ඒවනමි ❤❤❤🙏🙏🙏

  • @kppm1194
    @kppm1194 2 ปีที่แล้ว

    Ane. Kelum. Mahatmayage. Oba. Hari. Pinkara I. Oba. Tumage. Muhunin. Peanae. Obe. Hadawathe. Lassana. Obata. Dalada. Samidu ge. Pihitai

  • @samuddrakanthi7838
    @samuddrakanthi7838 3 ปีที่แล้ว

    Budu sarani ✋🖐️👍👍♥️❤️😙

  • @malinibasnayake265
    @malinibasnayake265 4 ปีที่แล้ว

    EA AMMA NEEROGEE WEWA SATHARAWARAM DEVIYANGE PIHITEN BUDUSARANIN SUWAPATH WEWA 🌱🌱🌱

  • @priyankabandaranayaka5684
    @priyankabandaranayaka5684 2 ปีที่แล้ว

    An,a,ma,daruvaga,ammata,ikman,suva,labava

  • @dmhdona8788
    @dmhdona8788 4 ปีที่แล้ว +1

    Jesuni ikman suwaya denna.ameen.

  • @KRSilva-q3l
    @KRSilva-q3l 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @hewagekanthi5466
    @hewagekanthi5466 4 ปีที่แล้ว +1

    අයට ඉක්මන් සුවය පතමි

  • @champikawerasinha8109
    @champikawerasinha8109 4 ปีที่แล้ว

    Ane dalada samidu piheten e ammata ekmanata suwaya labewa me daru pataw ekka me hadana ge enda wasanawa labewa

  • @dkdkdsnndj7876
    @dkdkdsnndj7876 4 ปีที่แล้ว +2

    Davi pihitan ikman suwaya labawa, darupatau wanuwan.

  • @priyankabandaranayaka5684
    @priyankabandaranayaka5684 2 ปีที่แล้ว

    Ana,a,ammata,niduk,nirogi,vava,appa

  • @ffa1967
    @ffa1967 4 ปีที่แล้ว +1

    Etiri vada evarakara ganna.udawe.labava.mr.kalum.obata.karrya.mandaiayata.Allaha.pihita.labava.jayavava

  • @PrasdSandaruwan
    @PrasdSandaruwan 7 หลายเดือนก่อน

    💞💞💞🙏🙏🙏🙏💞🌹🌹🌹

  • @poornachandani1849
    @poornachandani1849 4 ปีที่แล้ว

    Seyalu deviyange ashirwadayen ekmanata saneepa wewa

  • @somaranamuka1207
    @somaranamuka1207 4 ปีที่แล้ว +1

    ඔයා ගෙනොබරය පලකරන්න මම ඩුබායි

  • @sunethramabulage151
    @sunethramabulage151 4 ปีที่แล้ว

    Chuti patiya ta budusaranai

  • @samanthapitigala1135
    @samanthapitigala1135 4 ปีที่แล้ว

    Budusarani puteite sahe ammete....suwepathewewa..

  • @rekaedirisinha5463
    @rekaedirisinha5463 4 ปีที่แล้ว +1

    💐🙏

  • @nilanthin9665
    @nilanthin9665 4 ปีที่แล้ว

    t.v.dakuna.♥♥♥♥♥♥♥♥♥♥♥

  • @komari1640
    @komari1640 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏😥😥😥😥😥😥😥

  • @SA-pf3bf
    @SA-pf3bf 4 ปีที่แล้ว +1

    Treveda. රත්නය ආරක්ෂා wan. අම්මව ආරක්ෂා කර dawa

  • @s.r.a.munasighamunasigha3441
    @s.r.a.munasighamunasigha3441 4 ปีที่แล้ว +1

    ඇත්තටම ද???

  • @kasthoorilanka3769
    @kasthoorilanka3769 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @fftr2219
    @fftr2219 4 ปีที่แล้ว

    Anee shork baba bs dp

  • @a.m.n.ka.mn.k2384
    @a.m.n.ka.mn.k2384 4 ปีที่แล้ว

    😍😍😍

  • @s.r.a.munasighamunasigha3441
    @s.r.a.munasighamunasigha3441 4 ปีที่แล้ว

    බොරැවටත් කැන්සර්එක හැදෙනවද??????....

  • @nir0sha149
    @nir0sha149 4 ปีที่แล้ว

    Ekmansuwaya

  • @renukapriyangani2031
    @renukapriyangani2031 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏😔😔😔😔😔😔😔😔