Ma Dase Wedana - මා දෑසේ වේදනා | Ashan Kapugedara | Hiru Star Season 04 | SUPER 36 🌟🔥
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- Ma Dase Wedana - මා දෑසේ වේදනා | Ashan Kapugedara | Hiru Star Season 04 | SUPER 36 🌟🔥
Hiru Star App එක දැන්ම Download කරගන්න!
📌Android - hiru.lk/0gPGaM
📌iOS - hiru.lk/3vaMCF
Hiru Star - ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන, වඩාත් ජනගත ටෙලිවිෂන් සන්නාමය!
𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 - / @hirustar
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 - hirustar.hirut...
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗛𝗜𝗥𝗨 𝗦𝗧𝗔𝗥 𝗢𝗡
🔗Facebook : / hirustarsrilankaofficial
🔗Instagram : / hirustarofficial
🔗TikTok : / hirustar_official
🔗Threads : www.threads.ne...
🔗WhatsApp Channel : hiru.lk/8WRV2k
Hiru Star Facebook community
📢 Join Now : / hirustarofficial
#HiruStar #HiruTV #HiruStarSeason04 #No1RealityShow #HiruStarlk #HSS04 #LiveSinging #HiruStarLive #LiveRealityShow #HiruTVLive #HiruTVDigital #Trending #Viral #Ashan_Kapugedara #Ma DaseWedana #මා_දෑසේ_වේදනා
බොහොම ස්තුති ආදරණීය හැමෝටම ....මං වෙනුවෙන් වෝට් කරපු ලංකාවාසි ලෝකවාසි..හැමෝටම ගොඩක් ස්තුති මාව මේ විදිහට ඉස්සරහට ගේනවට...මේ කටහඩ තියනකන් මං ඔයාලා වෙනුවෙන් සින්දු කියනවා....❤❤ ජය වේවා හැමෝටම
මල්ලී.උඹ අපේ ඉස්කෝලේ එකා..අනිවාර්යයෙන් සහයෝගය දෙනවා..මම අමුනුගමින්...🩷🩷🩷
හැමදාම ඔයාට වෝට් කරනවා අයියෙ ෆයිනල් එකේ ඉන්නව බලන්න ආසයි අයියේ ඉයා
Final යනවමයි ඔයා.. ❤
❤
Supiri gemak ghanna
මේවා සින්දු නෙමෙයි... තනිකරම භාවනාවන්... පට්ටම කටහඬක්.. තිස් තුන් කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙන්න ඕන keep it up ashan❤
දෙවියන් දුන්න ලස්සන කටහඩක් භාවනාවක් වගේ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ එහෙම නේද
ඔයා finel ඉන්නම ඔනි මල්ලි❤❤
අනේ දෙවියනේ ඔයාගේ කටහඬ මල්ලි ....තෙරැවන් සරණයි 🎉🎉🎉🎉
විශිෂ්ට ගායනයක්. පැරණි ගීතම කියමු
සුපිරිම සින්දු ටිකක් ගහන්නෙ පටිට ,පටිටම වොයිස් ජයවෙිවා.ඉදිරියටත් මෙි වගේ දැනෙන නමිබර්ම ගහන්න 👌💪
ම
කටහඬටම ගැළපෙන සිංදුව ❤️
🎉❤
අශාන් අයියේ කියන්න වචන නෑ අද ගායනය හරිම ලස්සනයි ❤ හදවතින්ම සුබ පැතුම් එක් කරමි ❤️ ඉදිරියටම යන්න හැකියාව ලැබේවා! 💛💕 අද vote අඩු වුණේ ඇයි ද කියලා හිතා ගන්න බෑ අශාන් අයියේ 😢❤ ඉදිරියේදී vote වැඩි කර ගමූ 💛💕 තෙරුවන් සරණයි! ඔයාට ❤️💛
හ්ම්ම්
Eersha karanna epa .
එකම සින්දුව විසි පාරට වඩා අහනවා භාවනාවක් මේක නම්❤😊 බුදු සරණයි අයියා❤
වෙනදා වගේම හරිම ලස්සනයි අයියේ...ගැළපෙනම සින්දුවක් ඔයා තෝරගෙන තියෙන්නේ...ඔයාගේ ඔය භාවනාවක් වගේ තියන කටහඬ පරිස්සම් කරගන්න අයියේ අපි වෙනුවෙන්...Hiru Star stage එකේ ඉස්සරහටම ගිහින් Hiru Star වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා...එතකල් අපි ඉන්නවා ඔය එක්ක අයියේ... බුදු සරණයි අයියේ...💗🌿
[ හීන කියන්නෙම target වලට අයියේ... 💗🏆... ] "
💕 මා දෑසේ වේදනා ඔබ දෑසේ පෙම් සිනා එනමුදු මගේ හදේ නැත වෛර චේතනා 💕
අශාන් අයියෙ ලස්සනයි ගොඩක් හිතට වැදුණා ගායනය අයියෙ ඒ තරමට සුපිරි...ජය වේවා අයියෙ .ආදරෙයි ගොඩක් ❤❤❤
කොචිිචර ඇහුවත් එපා වෙන්නැ ආදරෙයි මචං ජයවෙිිවා හිරු ස්ටාර් මට නමි උබ තමා
මේ ගීය ගැයුවේ ඔබ මා රිදවනු නොවේ ❤️❤️
Vote අඩු උන එකනම් ප්‍රස්නයක් මෙච්චර fanbase එකක් ඉදලත්.. අපිනම් vote කරෝ❤🎉
හරිම ලස්සනයි මල්ලි
ජය වේවා
අමතක වෙලා තිබුනු ගීතයක් මතක් කරලා දුන්නට ගොඩක් ස්තුති ඔයාට
මා දෙසේ වේදනා
ඔබේ දෙසෙ පෙම් සිනා
එනමුදු මගේ හදේ
නෙත වෛර චෙතනා
අහන් ඉන්න පුලුවන් මුලු දවෙසෙම..අශාන් ගායනා කරන්නෙම මම ආසාම සින්දුමයි..ඒ හඩනම් බාවනාවක් ජයවේවා ඔබට...
මාරම ලස්සනට කියනවා කියන්න වචන නෑ හදවතටම දැනෙන්න කියනවා 🥰🥰🥰🥰
සුපිරිම වොයිස් එක මාරම ලස්සනයි❤
වෙනදා වගේම අදත් ගායනය හරිම ලස්සනයි මල්ලී. සුභ පැතුම් .
නියමයි මල්ලි ජය
2025/01/22 😢 පොඩි දුකක් තියෙනවා හිරුස්ටා නොවීම ගැන.. නමුත්, කවුරු කිරුල ගත්තත් මගෙ හදවතේ ❤ ගායකයා ඔබ.. පට්ටයි ඒ හඩ... 😉😊😊 මෙතනින් නවතින්න එපා. නැවතුනොත් ඔයා පරාදයි. මේ රටේ, මේ රියලිටියේ බහුතරයක් ආදරෙ කරන්නෙ අවසානෙ හිරුස්ටා උන අයටම නෙවෙයි. ඒ අයට කලින් කැපුනත්, අදටත් පට්ට ජනප්‍රිය තරු.. ඔනෙ තරම් මේ රටේ ඉන්නවා වේදිකාවලට නැතුවම බැරි සහ කිරුළ ගත්ත අයට වඩා ගොද තැනක.. ජයවේවා බොසා.. ආදරෙයි ❤ ..
❤❤❤❤❤❤ ජය වේවා අශාන් අයියා
❤❤❤❤❤❤
My Hiru star season 4 & Best Singer Season 4 ASHAN KAPUGEDARA ❤❤❤
සුපිරි ❤❤❤ 🇬🇧
ඇත්තටම ලස්සන කට හඩක්. අපි හැමෝම කැමති.. හරියට බාවනවක් වගේ. හිතට පුදුම සැනසීමක්
ලස්සනයි ❤❤❤❤
කපු ඒක පිස්සුවක් හොදේ 💪කුවේට් එකෙන් මම 👍
ඒ කටහඩට ටී,එම් ගේ සිංදු නියමට ගැලපෙනවා❤️
එල එල ජයවේවා ...❤❤❤
වෙනම රසක්....❤
ගොඩක් ලස්සනයි මල්ලි.නියමයි
ඔයා තමා හිරු ස්ටාර්.අපෙ rajans kollek❤
Good luck ayye🎉🌼
අම්මෝ වොයිස් ❤️
හරිම ලස්සනයි මල්ලි ❤ඔයාට මගෙන් සුබ පැතුම් 👍
God bless you you are our hiru star
ෂා හරිම ලස්සන යී
මෙ ගියගැයුවෙ මා ඔබ රිදවනු නොවෙ
Hadawathata denennama kiuwa lassani aiye❤️🥰idiriyen idiriyata yamu jaya wewa..
උබ පිස්සෙක් මල්ලි ❤
අපේ තරැන කාලේ අපිට ආයේ ගෙනාවට බොහොම පිං.
🙏
අද කාලේ කියන සිංදු නිසා සිංදු අහන්නෙම නැ.
හදිස්සියේ උබව ඇහුනේ
ජයම වේවා මල්ලි
කිරැල උබේ. ❤❤❤❤දැන් මේ සිංදුවම කී පාරක් ඇහුවද මංදා
You are beautiful singer
Well done son❤
Harema lassanai mage rattaran putune jayawewa budusaranai adarei hamadama 🥇🌹👍❤️🫅👮
Nice bro.well done ❤️❤️❤️🥰🎵🎶🎶
Super super superrrrr ❤❤❤❤❤❤
Wooow wooow wooow excellent performance Kapuwo. Congratulations 💕💕
Harima lasaanai ayya niyamai oya final yai
ලස්සනයි
හදවත ට ගායන එකම ගායකයා අශාන් ♥️ww
Niyamai brother ❤❤❤
ඇඩෙන්න කිව්වා එක Wow 👈💖🎤
Superb, what a feeling. Good luck putha , long way to go ❤❤❤
❤ Eka maru
Harema lassanai jayawewa budusaranai adarei hamadama 🥇🌹
ලස්සනයි මල්ලි suba pethum❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සමදෙවියොම රකිත්වා කටහඬ මමඉල්ලනව ආශිර්වාදය ❤❤❤🙏🙏🙏
Lassanai ayya lassanata sing kara oya 🥺♥️😘🥰
Marama lssani god bless you
ජය වේවා !☯️
Niyamai malliyo bs dp oyate❤❤❤
ආශාන් සුපිරි. හරිම ලස්සනයි.
Harima lassni ❤❤❤❤❤
Lassanai malli niyamai idiriyatama yanna labewa
Ape eka....supiri❤❤
Oya mage....❤❤❤❤maru aiye...
කියන්න වචන නෑ මල්ලී සුපිරි අදත් හරිම පැහැදිලියි මල්ලී ගුඩ්ලක් ❤ ඉදිරියටම යන්න ඕනී❤❤❤❤❤ 👉🇰🇷
Oya superb ❤❤sahodaraya.
Supr ashan bast of lak.
Good luck
ආෂාන් ඇත්තටම කියන්න වචන නැ අද අසාන්ට වුනේ ආසාදරනයක් ලකුනු මදී
ජයවේවා බුදුසරණ යි
මෑත කාලීනව දැකපු හිත නිවන හඩ. බයිලා කියන අය ඕන තරම්... බුදු සරනින් ෆයිනල් ගිහින් කප් එක ගන්න ලැබේවා...🙏
Lassanai puthe gayanaya bs
Uba patta mage aiya anna korea wasthuwa
Kapuwa patta lassanai mchn ❤❤❤
Niyamai ashan supiri ekk bn ubta jayawewa
Woww super 🎉🎉🎉🎉oya tamai hiru star 🌟
Superb..
Niyamai bro❤
කියන්න වචන නෑ මල්ලී සුපිරි 💡👑🌟
ලස්සනයි ❤❤❤ ....
Real hiru star wonderful performance keep it up
❤ lassna i
Oyai puthe hiru star seson4 good luck ❤
Supeb❤
Lassanai malli ❤❤❤❤ardareiiiii
කිරුල කියන්නේ දවසේ වාසනාව විතරයි අයියේ.ඒ කිරුලට කවදාවත් ඔයාගේ ආදරනීය හඩ සම කරන්න බෑ.අපි ඔයාට ආදරෙයි
BS ❤.....
Obawa kapapu ekekuta hariyannepa gayanaya bawanawak marama lassanai jayawewa obata
lassnaiiii
Greta .song
Ammo lassaniiiii
Kochchara ahuwath Madi. Aththatama harima Lassanai good luck 3:28
අපිවත් පොඩි කාලෙට එක්කන් ගියා , මාත් පොඩි කාලේ කියපු ගීතයක් ආදරේ
Sir ❤
❤❤❤❤
❤❤❤❤❤❤obe dase pem sinaha ..
Lassani putha
❤❤👍👍👍
Mgeee❤
ඇත්තටම
@@IrashaMadushani-j9l nangi
Mcn ❤❤❤❤😘